ගුණා, සුරංග, ලඩියා, බුම්මා එක්ක පුකුඩිකන්නා කොටුකරපු රහස් මෙහෙයුම | 2022-12-28 | Neth Fm Balumgala

  Рет қаралды 51,080

Neth Fm Balumgala

Neth Fm Balumgala

Күн бұрын

Пікірлер: 78
@ishamkrish9288
@ishamkrish9288 2 жыл бұрын
මුලු මහත් ජාතියටම සේවය කරන.විශාල කැපකිරීමක් කරමින් රට හරි මාර්ගයක් කරා ගෙන යන්න උත්සාහ කරන බැලුම්ගලට සහ නෙත් fm මාද්‍ය ආයතනට ශක්තිය ද්‍යිර්‍ය ලැබේවා කියලා අපි ශ්‍රී ලාංකිකයන් වශයෙන් ප්‍රාර්ථනා කරනවා❤️❤️‍🔥
@eganrecordz1744
@eganrecordz1744 2 жыл бұрын
😂
@rusiru3689
@rusiru3689 2 жыл бұрын
රට වෙනුවෙන් මේ කරන මහා සේවය අප බොහෝ අගය කරන බැවින් බැලුම්ගල වැඩසටහන කරන සියලුම දෙනාටත් නෙත් fm කාර්ය මණ්ඩලයටත් යෝධ බල යෝද ශක්තිය ලැබේවා කියලා හදවතින්ම සුබ ප්‍රාර්තනා කරනවා!💪🙏
@fathimasihana614
@fathimasihana614 2 жыл бұрын
හරි දේ දකින්නට හරි දේ කරන්නට නෙත් fmබැලුම්ගලට හැමදාමත් ශක්තිය දහිරිය ලැබේවා...
@amarabandurupasinghe3754
@amarabandurupasinghe3754 2 жыл бұрын
අතිවිශිෂ්ට මෙහෙවරක් සහෝදරයා ආඩම්බරයි ඔබගැන, පරෙස්සමෙන් ❤
@theoryproduction3524
@theoryproduction3524 Жыл бұрын
ඔබලා බය නැතුව රට වෙනුවෙන් මේ කරන දෙ අගය කල යුතුමයි❤ වීරයන් බවට පත් වෙන්න ඕනි මිනිස්සු ❤❤ ජයවේවා මේ රටේ හරි දේශපාලනයක් ආපු දවසට ඔය චන්ඩි කුඩ්ඩෝ බිහිවෙන්නෙ නෑ
@onlinefast
@onlinefast 2 жыл бұрын
රටේ නියම කොන්දක් තිබෙන රටට ආදරේ නියම මාධ්‍යවේදීන්❤❤❤❤
@indraekanayake8811
@indraekanayake8811 2 жыл бұрын
මෙදාපාර නම් නියමෙට වැඩෙි දීල තියෙනවා .බැළුමි ගල ආදරෙයි .💗👍
@ranjanihernetkoski2932
@ranjanihernetkoski2932 2 жыл бұрын
ඔබලාට විර්ය ධෙර්්‍ය තෙරැවන් සරන ලැබේ‍වා ❤️🙏❤️
@ජීවිතයටජයවේවා
@ජීවිතයටජයවේවා 2 жыл бұрын
පට්ට ගේමක් ඔයාලා ගහන්නේ.... ජයවේවා ....!❤️❤️❤️❤️❤️
@amalakanthirajapaksha5145
@amalakanthirajapaksha5145 2 жыл бұрын
Neth f m ජය වේවා
@susanthasampath8055
@susanthasampath8055 9 ай бұрын
ගුණා අයියා,සුරංග අයියා,ලඩියා අයියා,බුම්මා අයියා,පුකුඩිකන්නා මේ සහෝදරයින් සුපිරි මිනිස්සු.හිතවත් සහෝදරයිනි මතු දිනක අපි හඳුනාගමු ආස්සරේ කරමු.
@chamaralahiru7622
@chamaralahiru7622 4 ай бұрын
😂😂😂
@nimalgunatunga961
@nimalgunatunga961 Жыл бұрын
නියමයි .කොල්ලෝ.නියමයි උබලාට.බුදුසරණයි මමකටාර්
@gunarathneatthanayake4137
@gunarathneatthanayake4137 2 жыл бұрын
Grate Job done Balumgala 👍
@mithunjayasekara2808
@mithunjayasekara2808 2 жыл бұрын
පට්ට තොරතුරු ඈ...
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 2 жыл бұрын
නෙත් fm බැලුම් ගල තමයි හොඳම පොලිසිය ලංකාවේ අධිකරණය පාලනය කරන්නේ පාතාලය පොලිසිය නීතිඥ වරු. දෙශපාලනය සහයෝගය ඇතුළු පිරිස
@lasathfernando8010
@lasathfernando8010 2 жыл бұрын
GREAT Job Bro,
@gangahettigoda7351
@gangahettigoda7351 2 жыл бұрын
අපි පොලීසිය වෙනුවෙන් වැය කරන ජාතික දනය බැලුම් ගලට යෙදුව්වොත් ඊටවඩා දහස් ගනනින් ප්‍රයෝජනවත් වෙයි ..එහෙම නැති නම් බැලුම් ගලේ අදීක්ෂනය යටතේ පොලිසිය තියන්න ඕන..මම මේක්කෙන් අදහස් කරන්නේ මොහුන් කරන කැපකිරීම පොලීසිය නොකරන හේතුව නිසා ..
@lasathfernando8010
@lasathfernando8010 2 жыл бұрын
good one,
@arunalakmal1402
@arunalakmal1402 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@jasinthadesoyza541
@jasinthadesoyza541 2 жыл бұрын
Balumgala puthalata pin obalage durakatana ankaya Danaganne kohomada
@raveendranniroshan9333
@raveendranniroshan9333 2 жыл бұрын
Good job Neth fm
@anslemwarahena2232
@anslemwarahena2232 2 жыл бұрын
Stuti obate Davipihitai obelate stuuti Thanks god blass your
@chandanapradeep9535
@chandanapradeep9535 2 жыл бұрын
මුන් සෙට් එක ලංකාවට genawoth නිදහස් කරනවා අනිවාර්යයෙන්ම
@thuwanzameer483
@thuwanzameer483 2 жыл бұрын
යා අල්ලාහ් මේ රට බේරගනු මැනවි ආයිත් මේ වගේ අවජාතක බල්ලො හින්දා මේ රටේ ජාතිවාදයක් ඇති නොවේවා සියලුම දෙනා අරක්ශා වෙත්වා 😥😥
@santa66668
@santa66668 2 жыл бұрын
😥
@judekrishantha4287
@judekrishantha4287 6 ай бұрын
@thuwanzameer483 මේකට අල්ලාහ් පරයගේ ආශිර්වදයක් නෑ මේක තොප් රටක් නෙවේ..අල්ලාහ් එකාට කියපන් ගිහින් ලිබියාව පලස්තීන බේරගන්න කියලා..ඒ පොන්න්‍ය් නිදිද.🤣🤣
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 2 жыл бұрын
දරුණුම පාතාලය ඉන්නෙ දකුණේ.හේතු දේශපාලන පොලිසිය නීතිඥ වරු මුදල් උපයන්නෙ පාතාලය හරහා
@lasathfernando8010
@lasathfernando8010 2 жыл бұрын
true
@LalvaniDeSilva
@LalvaniDeSilva 2 ай бұрын
Mun ganalla allanna ona aparada karayo 🙏🙏🙏🙏🙏🙏🙏
@herathkumara6750
@herathkumara6750 2 жыл бұрын
👍👍👍🌹
@muniappanrukmani7184
@muniappanrukmani7184 2 жыл бұрын
👍👍👍
@lilysingapore
@lilysingapore Жыл бұрын
🙏🏼👍👌🏽
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 2 жыл бұрын
පිට රටවල ඉන්න අය ගන්න එක බොරුවක්. නමුත් ලංකාවේ ගෝලයේ ඉහළයි ඒ ගැන කතා කරන්න
@PrasannaJanaka-x6b
@PrasannaJanaka-x6b Жыл бұрын
අපෙ උත්තමාචාරය නෙත් බැලුම්ගලට මම ජ
@ranganasampth9833
@ranganasampth9833 2 жыл бұрын
Gotabaya රනිල් karapu dewal tikakuth thibbanam hodai neda ..kiwath wage bayaida
@suranjith2912
@suranjith2912 2 жыл бұрын
👍👍👍👍👍👍
@udayapradeep9042
@udayapradeep9042 2 жыл бұрын
වැඩි විස්තර ඕන නම් අපි කතා කරමු
@පිස්සුඩබල්වෙලා
@පිස්සුඩබල්වෙලා 2 жыл бұрын
ලංකාවේ මුන් හිටියානම් හන්ඟපු ආවුද පෙන්වන්න අරගෙන යන්න තිබුනා.
@LalvaniDeSilva
@LalvaniDeSilva 2 ай бұрын
Mun rata Wanasanawa mun maranna ona karapu aparada😮😮😮
@mjbandaranayaka
@mjbandaranayaka Жыл бұрын
අවදානම් වැඩි මෙ වැඩ සටහන... ඔයල එඩ්තරයි හොඳට කරන් යං ඔහොම ❤
@eganrecordz1744
@eganrecordz1744 Жыл бұрын
😂😂😂😂😂
@sheriffdeen175
@sheriffdeen175 2 жыл бұрын
Philipinaya wage kudu karayo tika baduth ekka allapu gaman munwa audha penwanda aran giyanam hari ape rate janathawa puduma dukak gewanne obala siyaludenatama sthuthi
@cuenterprises3227
@cuenterprises3227 2 жыл бұрын
❤❤❤❤❤❤❤🙏
@udayapradeep9042
@udayapradeep9042 2 жыл бұрын
මෙතනදි ඔයාල ට අමතක වෙච්ච චරිතයක් ඉන්නව
@gayansilva6928
@gayansilva6928 2 жыл бұрын
@@NethFmBalumgala ඔයලා ඩන්නෙ නැ ගම්පහ බාර දේශබන්දු තෙන්නකෝන් එයනේ අනේ කුඩු බිස්නස් එකේ ඉන්නෙ italy inna api dannava serama
@diazbrother7188
@diazbrother7188 2 жыл бұрын
@@gayansilva6928 අනිවාර්යයෙන් 100%200 ඇත්ත
@gayansilva6928
@gayansilva6928 2 жыл бұрын
@@diazbrother7188 ඔකා ඩන්නවා සේරම තෙන්නකෝන් උ වැඩ්ඩා මචො
@mountlankatours3090
@mountlankatours3090 2 жыл бұрын
මොනවත් නොදන්න බබ්බු අහනවා අරු ගැන මු ගැන කියන්නේ නැත්තේ බැලුම්ගල උන්ට බයද කියලා ,
@awmsbuddika3694
@awmsbuddika3694 2 жыл бұрын
Mea oyala kiyanava oka lankavama ahanava vitharai
@supunwijekoon3780
@supunwijekoon3780 2 жыл бұрын
Rate eththa danne policiyayi hamudawai. Madyayi witharai. Polimata thibba wedi thibba. Indian army ekata kiwwa nam un santhosen gahala dai api wenuwen
@singha4758
@singha4758 2 жыл бұрын
NPP ගේමු මචෝ 💥💥💥💥💥💥💥
@romeshadithya3284
@romeshadithya3284 2 жыл бұрын
මේ රට අගාදයට දැම්ම දේශපාලකයෝ ගැන කතා කරන්න බයද?සුදු වෑන් එයි කියලා
@ruwaniddamalgoda4364
@ruwaniddamalgoda4364 2 жыл бұрын
Munta ahema deyak karanna kondak ne
@Maymaraprasangaya
@Maymaraprasangaya 2 жыл бұрын
කෝ කන්ජිපානි පැන්නෙ නැද්ද ඉතිං රටිං 🤣😥😥 අම්මගෙ රෙද්දෙ ආරක්ෂාව 😝😝😝
@eganrecordz1744
@eganrecordz1744 Жыл бұрын
Phone tap karanna barida Mahinda , Gota , basil , naamal , Ranil ge... Ewath poddak tap karala damma nang me rata beraganna puluwan.... Meh paathale Thatta Deshapalanaya Amma policiya... Ona wada tika karagannawa itapsse uta short eka denawa.. a Dena kota thawa ekek wa Ammai thattai hadala ivaraii unge gamana deegata karagena yanna.....
@singha4758
@singha4758 2 жыл бұрын
මුන් දෙන්න හෙන ඔලුවෙන්නෙ කතාව .නාග ලෝකයෙන් කැළණි ගඟෙන් මතුවුනා .කහින්න එපාා NPP ගේමු මචෝ 🙏☸️🙏☸️🙏☸️🙏
@udayapradeep9042
@udayapradeep9042 2 жыл бұрын
එයා හබරකඩ පෝල්
@Helayatv
@Helayatv 2 жыл бұрын
අහ් හබරකඩ පොල් හබරකඩ වසන්ත එක්ක ඉදපු සෙට් එක නේද?
@upul2660
@upul2660 2 жыл бұрын
Sri lankava ratakda palanayak thiyeda nithiyak thiyeda kala kanni nithiya kala kanni desa paluvan nithiya genapu thana thope paul vakatath hena gahanava sri lankawe desa paluvanta..
@anuraliyangay-yk4yp
@anuraliyangay-yk4yp Жыл бұрын
225.makata.mula.kauda.oya.235.sya.anna.awa.mrysnns.
@samalyasanga5344
@samalyasanga5344 2 жыл бұрын
Ko oyala mahindage hora alluwe nane 😂
@nimalgunatunga961
@nimalgunatunga961 Жыл бұрын
මුං.ඇටදේකේන්.එල්ලන්න ඔනේ.කොල්ලෝ
@thirdeye9032
@thirdeye9032 2 жыл бұрын
Oyla karnna wada nadda 😂
@ayeshabellanage6336
@ayeshabellanage6336 Жыл бұрын
Very good duty is Belumgala doing. But you can not open your mouth about drug dealers of traitors Parlimentarians.
@muthuthanthrigecooray9313
@muthuthanthrigecooray9313 2 жыл бұрын
Thopi kaday yannay Kaatada? Etni kudu pitipaszY inna amatilage nam kiyapallkoo Pada show
@MishelStren12
@MishelStren12 2 жыл бұрын
නෙත් FM BALUMGALA මහින්ද රාජපක්ෂ ගැන ඇයි කතාවක් නැත්තෙ අනේ හුකපල්ල තොපි
@eganrecordz1744
@eganrecordz1744 Жыл бұрын
Sira kathaawa 🔥🔥🔥🔥💯🤘
@lilysingapore
@lilysingapore Жыл бұрын
👍👍👍👍👍👍👍👍
@fgffg1768
@fgffg1768 2 жыл бұрын
👍👍👍
Aluth Parlimenthuwa | 10th June 2020
1:59:59
TV Derana
Рет қаралды 231 М.
#behindthescenes @CrissaJackson
0:11
Happy Kelli
Рет қаралды 27 МЛН
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН
නැවත ඉපදීමක් ඇත්ද? - Manasgatha Ep 39
3:27:58
Sanjaya Elvitigala
Рет қаралды 122 М.
හාල් කඩේ බෲස්​ලී
2:21:39
Upul Shantha Sannasgala
Рет қаралды 717 М.
#behindthescenes @CrissaJackson
0:11
Happy Kelli
Рет қаралды 27 МЛН