දෙමටගොඩ රුවන් සමඟ බැලුම්ගලේ පැටලුන අය | 2021-11-02 | Neth Fm Balumgala

  Рет қаралды 169,810

Neth Fm Balumgala

Neth Fm Balumgala

Күн бұрын

දෙමටගොඩ රුවන් සමඟ බැලුම්ගලේ පැටලුන අය
Follow our Official Facebook Page | / nethfmbalumgala

Пікірлер: 361
@wfanjana
@wfanjana 3 жыл бұрын
මල්ලිලා උඹලා නම් නියම මාධ්‍ය වේදියෝ දෙවිපිහිටයි. ඉදිරියටත් මෙය හොඳට කරගෙන යන්න ..
@kirindisudarshani3644
@kirindisudarshani3644 3 жыл бұрын
නීතියෙන් කෙරෙන්න ඕනෑ දේ බැලුන්ගලින් කරන්නේ . ඔබ තුමාලට බොහොම පින් ,මේ කරන මහ පරිමාණයේ අපරාධ ඔබලා දැනුවත් කලත් අතටම අල්ලලා දුන්නත් ,මුන් කරන්නේ ප්‍රෝඩාවක්, අනේ ඉතින් හැමදේම හොදට ඔයාලා රට ගැන හිතුවාට,ඉදිරියටම කරගෙන යාමට අවශ්‍ය සක්තිය ලැබේවා.සාදූ සාදූ සාදූ
@NJay380
@NJay380 3 жыл бұрын
හැමදාම නෙත් FM බැලුම්ගල පාතාලය සම්බන්ධයෙන් ඉතාම විමර්ශනාත්මකව නිවරදි සාක්ෂි එක්ක වැඩසටහන් කරනවා.. 2015 ඉඳලා නෙත් FM බැලුම්ගලින් හෙලි කරපු පාතාල සාමාජිකයන් ගෙන් අදට ජීවත් වෙලා ඉන්නෙ ඉතා සුළු පිරිසක්.. දෙමටගොඩ රැවන්ට ත් වැඩි ආයුෂ නෑ.. දෙමටගොඩ චමින්දගේ අතේ පිරිත් නූල් බැන්දේ, බන්ධනාගාර රෝහලට visit දාලා චමින්දව බැලුවේත් ගලබොඩත්තේ ඥාණසාර..ඒ නම කැපුවෙ නැත්නම් හොඳයි කාටත් දැනගන්න..
@surajliyanage2590
@surajliyanage2590 3 жыл бұрын
ඇත්තට ඔයාලා නියම මාධ්‍ය වේදීන් ❤🙏❤ ආදරෙයි
@indikasanjeewa7323
@indikasanjeewa7323 3 жыл бұрын
සිංහයෝ දෙන්නෙක් වගේ ඔයාලා දෙන්න එක්ක අපි ඉන්නවා බලුම්ගලට ජයවේවා...!
@ranjankumarasenarathnanaya2806
@ranjankumarasenarathnanaya2806 3 жыл бұрын
තෙරුවන් සරනයි ඔයාල දෙන්න ට.. තිස්තුන් කෝටියක් දෙවියන් ගේ ආරක්ෂාව රැකවරණය ලැබේවා ... පුලුවන් නම් දූෂිත දේශපාලකයන් ගැනත් හෙලිකරන්න ශක්තිය ධහිරිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව. තෙරුවන් සරනයි නැවතත් ඔබතුමන්ලා දෙපලට..
@ameenaameena656
@ameenaameena656 3 жыл бұрын
ඔයාලා දෙන්නට බැලුම්ගලට ජය වේවා සුපිරියි
@gamaaladeniya5795
@gamaaladeniya5795 3 жыл бұрын
චාමික ....චිරාන් බැලුම්ගල කන්ඩායමට දලදා සමිදු පිහිටයි
@dileepakulathunga3704
@dileepakulathunga3704 3 жыл бұрын
ඇත්තටම ඔයාලා කරන කාර්යය අති විශිෂ්ටයි. ආගම ඉදිරියට දාගෙන,සිවුරට මුවාවෙලා, බාලවයස්කාර ලමයි(පිරිමි) දූෂණය කරන.ගෑනු සමග අනියම් සම්බන්ධතා හා ඒ නිසාම ගබ්සා කිරීම් සිදුකල ගණින්නාන්සේලා ගැනත් වැඩ සටහනක් කරන්න. ඒක බෞද්ධ ශාසනයට කරන විශාල සේවයක්.තොරතුරු,සාක්ෂි සපයන්නම්.
@shereefasheri8600
@shereefasheri8600 3 жыл бұрын
නියමයි මල්ලිලා 2 න්නාටම අල්ලාහ් දෙවියන්ගෙ පිහිටයි
@kalyanirohini1738
@kalyanirohini1738 3 жыл бұрын
අනේ දෙවියනේ බෞද්ධ රටට මොකද මේ වෙන්නේ. අවුරුදු 20ක් විතර දියුණු රටවල ඉන්නේ. පුදුම සැනසිල්ලක් දැනෙනවා.අපේ රටේ කෝ ඒ සැනසීම. බොහොම ස්තුතියි ඔබ දෙපලටම
@sebasthiyanfernando2919
@sebasthiyanfernando2919 3 жыл бұрын
නෙත් FM ඔය මහත්තුරු දෙන්නා කොහොමද පනබේරගෙන ඉන්නෙ කියන එක තමයි මට තියෙන ප්‍රශ්නෙ ! ඔබ දෙපළට දීර්ඝායු ලැබෙන්නෝනා! වයසට යන්නත් එපා, රටට ඔබ දෙපලගේ වටිනාකම මිල කරන්න බැහැ, බුදුසරණයි, ජේසු පිහිටයි ! ඔබතුමන්ලාගෙ දෙමාපියන්ටත්, ❤❤🙏🙏
@senathbandara7972
@senathbandara7972 3 жыл бұрын
.great .job .බැලුම් ..gala 💯👍
@lattapatta7226
@lattapatta7226 3 жыл бұрын
පාස්කු බෝම්බේ ගැහුවෙත් කවිද කියලා හරියටම දන්නවා නේද ඔයාලා ඒකත් එළියට දාමු😎
@vimukthiwickramasingha
@vimukthiwickramasingha 3 жыл бұрын
මේව ඔක්කොම උඩ ගියේ කුඩුදුමින්ද එලියට ආව නිසා..... අපි නොදන්න ලොජික් 😂💔
@dmf621
@dmf621 3 жыл бұрын
බැලුම්ගල ඔබට බැරිද රාජපක්ෂලාගේ හොර වැඩ එලියට දාන්න.මුන් රට කන එක ලෝකයට පෙන්නන්න පුළුවන් නම් ලොකු උදව්වක්
@shantinim274
@shantinim274 3 жыл бұрын
අන්න ඒක නම් හොදයි.
@samanthakumari104
@samanthakumari104 3 жыл бұрын
Great බැලුන්ගල මට හරිම දුකයි මෙිවා අහනකොට මොනාද අපෙ රටට වෙන්නේ කියල හරියට නිතියක් නැති රටක මෙිවට සාධාරණයක් කවදා නම් ලැබෙයිද??කාගෙන්ද පිහට පතන්නෙ නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ වුණ කලට චාමික රැවෙන් නොදැක්කට හඩින් ඔබ හදුනනවා හිස නමා ආචාර කරනවා ඔබ දෙපලටම මෙි කරන සේවයට අනෙ පරිස්සමෙන් ඉන්න කියල කියනවා මම මොකද මෙිවා ඇහෙන කොට නම් ගමි කියවෙන වුන්ට මොනවා හිතෙනවා ඇද්ද ⁣ එක රටක් එක නිතියක් කිවිවට කොහෙද එහෙම රටක් අපට
@lahirubandara9642
@lahirubandara9642 3 жыл бұрын
ඇත්තටම මාර දුකයි අපේ රට ගැන පුළුවන් තරමි ඉක්මනට මෙි රටෙන් යන්න ඔින කවදාවත් මෙි දේශපාලනය කරන සක්කිලි ටික ඉන්නකල් මෙි රට හදන්න බෑ.
@antoniobaron3560
@antoniobaron3560 3 жыл бұрын
අබසරණ උන්නන්සේත් ඉන්නවා game එකේ නේද. නම beep උනා නේද ? ඇයි ඒ නම beep කරේ මහත්තුරුනි. ඔබලත් වෙනසක් නැහැ නේද ?
@indikajbr3226
@indikajbr3226 3 жыл бұрын
ආදරෙයි නෙත්.එත් සහතිකෙන්ම තිරිසනුන් සැරිසරන වනේ ඇත්තේ කැලෑ නීතියයි.
@kinsle4633
@kinsle4633 3 жыл бұрын
කො රජයෙ බුද්දිඅංස උන් මොනාද කරන්නෙ ...ලැජ්ජයි ස...
@virajsampath6767
@virajsampath6767 3 жыл бұрын
බැලුම්ගලට ජයවේවා
@QuickCutTube-hu3eo
@QuickCutTube-hu3eo Жыл бұрын
ඒ වැඩේනම් හොදයි ❤ආදරෙයි බැලුම්ගල
@deepagayani5908
@deepagayani5908 3 жыл бұрын
චාමික ඔයා ඇතුළු ඔයාගෙ කණ්ඩායමට දෙයියන්ගේ පිහිටයි.
@viranchanura3834
@viranchanura3834 3 жыл бұрын
අම්මෝ.... රෙදි නෑ නාමල් යෝශිත😁😁🇱🇰
@MohamedMohamed-xq6vt
@MohamedMohamed-xq6vt 3 жыл бұрын
විද්‍යාව කොච්චර දියුණුවුනත් මිනිසුන්ගේ හිත් ධර්මය තුළින් විතරයි වැඩි දියුණු කරගන්න පුලුවන්. මගේ සිංහල යාලුවන්ට නිතර කියන දෙයක් තමයි ලෝකයේ තියන සියලුම පව් පන්චසීලයට ඇතුලත් කරල බලන්න පුලුවන්. හැමෝම පන්සිල් රකින්න පුලුවන්නම්..... පොඩිකාලේ පැන්සල් අරං පන්සල් ගිහිං පන්සිල් පද ලිව්වට දෛනික ජීවිතයට අරං අන් ආගමික අයටත් ආදර්ශමත් වූ වා නම්.... අපිත් මුස්ලිම් වශයෙන් ඉස්ලාම් ආගමගෙන හරි පැහැදිලි කිරීමක් කරේ නැහැ. හුගාක් අය දෛනික ජීවිතයේ පිළිපැද්ද නැහැ. වැරද්ද හදා ගමු ද?
@indi15
@indi15 3 жыл бұрын
Thanks bro ❤️❤️❤️❤️🙏🙏🙏
@re7717
@re7717 3 жыл бұрын
Obata Budussranai ! Sahathika eththa
@lalithfernado476
@lalithfernado476 3 жыл бұрын
සුපිරිම දෙන්නා වරෙන් ජනපති වෙන්න
@arunaprabhath2299
@arunaprabhath2299 3 жыл бұрын
මේ ඔක්කොම යාලුවො මල්ලි ......
@priyadharshanasureka6072
@priyadharshanasureka6072 3 жыл бұрын
හොද වැඩක් ගොඩාක් පින් කියනවා ඇරෙන්න මොනා කියන්නද රත්තරනේ මෙහෙම ද්‍රෙව්ල් කරනවාට....උතුම් මෙහෙවරක්...බුදුසරණයි
@kalumprasad123
@kalumprasad123 3 жыл бұрын
Dematagoda pole karapincha wikunapu ruwan adakotipathiyo kohomada bisnas
@premasirihewage5687
@premasirihewage5687 3 жыл бұрын
ලැජ්ජයි පොලිස්
@virajsampath4675
@virajsampath4675 Жыл бұрын
බැලුම්ගල වගෙ මද්‍ය තුනක් තිබ්බනම් අපේ රට ගොඩ
@ajithnilantha9630
@ajithnilantha9630 3 жыл бұрын
ප්‍රසිද්ධ මාද්‍යයෙන් සියලු සාක්සි දීලත්... නිදිවදින පාලකයින් හා වගකිව යුතු නිළදාරින් ඉන්න රටක ඉරනම හා උපදින පරම්පරාවෙ අනාගතය කෙසේ වෙවිද....🤔
@jcprashantha6698
@jcprashantha6698 3 жыл бұрын
ඇත්තටම කියන්න කණගාටුයි මේ මගේ රට මගේ මව් බිම කියල ඉදිරියට රටක් නැත්තට නැතිවෙයි මේ චීවරධාරීන් පොලිස් නිලධාරීන්, දේශපාලුවන් හා රාජ්ය අංශ තුල සිටින බහුතරයක් දූෂිත නිලධාරීන් නිසා එන්න එන්නම මේ රට අරාජිත තත්වයට දැනටමත් පත් කර අවසන් අපට ඉතිරි වී ඇත්තේ ගමන් බලපත්‍රය විතරයි මෙයින් නික් මී නිදහස් නිවහල් රටක ජීවත් වීමට යෑම හැර වෙන විකල්පයක් නැත මොකද නීතිය බල්ලට ගිය මෙවැනි රටක ජීවත් වීම ඉතාම දුක්බරය කෙසේ වෙතත් නෙත් FM කරන මේ සේවය මිල කර නොහැක..!!!
@sonalibrinda8351
@sonalibrinda8351 3 жыл бұрын
දෙමටගොඩ පොලිසිය රෙදි ඉල්ලේ
@rajasekaransevgan1706
@rajasekaransevgan1706 3 жыл бұрын
Great job Balumgala team and May almighty god bless you all.
@akilajayawickrema5448
@akilajayawickrema5448 3 жыл бұрын
වෙනවා නම් වෙන්න ඕනේ චාමික වගේ පොරක්.. අන්න චරිතේ ❤️❤️☺️
@srilankan6386
@srilankan6386 3 жыл бұрын
දෙමටගොඩ රුවන්,, චමින්දලා ගැන කතා බොහො ඇත,"හිටිය විදිය නෙමෙයි දැන් ඉන්න විදියයි වැදගත්",ලයිට් කනුවක් අයිනේ පොලේ කරපිංචා වික්ක අයියා මලො හොදම උදාහරණයක්,එක එහෙමනම් බල්ලො මරලා හරි දියුණු වෙන්න හදන්න තරම් එත් බල්ලො නොමරා කුඩු, මත් ද්‍රවය ජවාරමෙන් පවුල පිටින් ගොඩ ගිය කරන හැම දෙම සල්ලි වලින් වහා ගන්න දක්ශම පවුලක් තමා දෙමටගොඩ චමින්දලා ගේ පවුල,ඉටම හරි යන එ සල්ලි බලේට චමින්දලගේ පවුලේ එවුගේ පස්සේ එල්ලිලා ඉන්න වටපඩයො ටිකකුත් දැන් හැලි ලියන්න පටන් අරන් ඇත,ඔය මොකා ලං කරන් රැගුම් දැම්මත් තමන්ට වඩා එකෙක් නැ කියලා හිතන අමුතුම රංගනයක් දෙමටගොඩට පෙන්නපු අයියලට වැඩ වැරදි ඇත,දැන් හමුදුරුගොල්ලො,පේජ් කරයින් කුඩු රුවන්ලගේ පවුල ගැන ලියන හැලි අදල නැත,හැමදෙම සල්ලි බං,,,සල්ලි සල්ලි,,, ටිකක් වියදම් කරලා දෙමටගොඩටම බඩු මලු බෙදන,හොස්පිටල් වලට බඩු අරන් දෙන,ලග ඉන්න එවුන්ට හොදට සලකන උපසක චරිත තමා රුවන්ලා, චමින්දගේ පුත්තු කියන්නේ,යකො තොපිලට බඩු මලු නෙමෙයි සල්ලි මලු වලට දලා බෙදලා දුන්නත් උ කරන්නෙ කුඩු විකුණන එකනම් උබලා උට පස්ස දෙන එකම කරන්නේ උගේ සල්ලි බලේට කියලා අමතක කරන්න එපා,හැම දෙම දැන් හෙලි වෙගෙන එනවා අයේ උ බිස්නස් කරයා මැණික් මුදලාලි එවා කියලා වැඩක් නැ,,කරපු පවු පවුල පිටින් ඔක්කොටම ගෙවන්න කලය ඇවිත්,අපේ සිංහයා,අපේ අයියා😂,අපේ කින්😂 චමින්ද රුවන්ලා ලග හැමිනෙන්න යන්න හදන ෆ්බි ගොතයන් බොහො ඇත,මිනියක් මැරලා ඇතුලට ගිහින් අපුවම උන් කින්ලාද බං🖕🖕🖕,,ඔය මොන කින්ලත් නොදකින් තමා දැන්,,, අයේ ඔය අයියලා කුඩු වික්කෙ නැ කියන්න එන්න නම් එපා රෙදි ඇදගෙන,අනික දැන් දුමින්ද සිල්වා චමින්දලා එක්ක නැ දුමින්දට වඩා මුන් කුඩු වලින් හම්ම කලා,දුමින්ද සිල්වාම තම මෙක යටින් ගෙම ගහන්නේ,නැත්තන් ගොටාට දෙමටගොඩ රැස්විමට ඔක්කොම වියදම් කලේ දෙමගොඩ රුවන්.
@qtniro
@qtniro 3 жыл бұрын
kathawa aththa
@sl.nawanjanapodda
@sl.nawanjanapodda 3 жыл бұрын
සුපිරි නේත්
@Madui6928
@Madui6928 5 ай бұрын
අනේ මන්දා චාමික අයියේ මොනදේ උනත් ඔයාලා පරිස්සමින් ඉන්න බුදුසරණයි දෙවිපිහිටයි 🙏
@SusanDanish81
@SusanDanish81 3 жыл бұрын
මේ තරම් සාක්ෂි සහිතව ඉදිරිපත් කරලත් මුංට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න උවමනා කෙනෙක්වත් පුළුවන් කෙනෙක්වත් නැද්ද යකෝ ලංකාවෙ
@ruwansl622
@ruwansl622 3 жыл бұрын
එක රටක් එක නීතියක් .අපි තමයි හොදට කරෙ.😹😹😹
@rohithakarunaratne2561
@rohithakarunaratne2561 3 жыл бұрын
Attamai niyamai, puthalata budusaranai
@gamingff9398
@gamingff9398 3 жыл бұрын
රංගජිව මහත්මයා නියම නිලධාරියෙක්
@Dj17dj17
@Dj17dj17 3 жыл бұрын
බැලුම්ගලට ජයග්‍රහණය
@rushanjayasinghe5639
@rushanjayasinghe5639 3 жыл бұрын
Well done 👍✅ !! Balumgala"
@cha2rg
@cha2rg 3 жыл бұрын
මුන් ඔක්කොම එකයි මල්ලි.
@lalithkumara7237
@lalithkumara7237 3 жыл бұрын
සියලු දෙනා එකතුවෙලා මාලිමාව බලයට ගෙනාවොත් මෙවැනි අසාධාරණකම් නවත්වන්න පුලුවන් . එක අවුරුදු 5 ට ගෙනැත් බලමු.ජවිපෙ අඩුපාඩු පොඩි දේවල් දකින්න පුලුවන් ඔබේ මතවාද සමග. නමුත් නීතිය හරියටම ක්‍රියාත්මක කරන්න පුලුවන්. මමත් කලක් පොලිසියෙ හිටපු නිසා අලි,පොහොට්ටු කාරයින්ගෙ කැරැට්ටුව දන්නවා .
@kalyanirohini1738
@kalyanirohini1738 3 жыл бұрын
අනිවාර්යෙන්ම
@tirananjana3908
@tirananjana3908 3 жыл бұрын
Aniwarenma denawa
@palitharanadewa4796
@palitharanadewa4796 3 жыл бұрын
කවුද අයියලා මෙන්න අයියල.කවුද පොරවල් මෙන්න පොරවල්.මේ බැලුම් ගල බුද්ධි අංශයට දෙන්න ශ්‍රී ලංකා පොලිසියෙ රෑන්ක් නෑ.මොසාඩ් එකේ ඇති.ඔහොම යං පුතා.🤓💯🙏
@emanside3519
@emanside3519 3 жыл бұрын
CIA Left
@maneldammika3775
@maneldammika3775 3 жыл бұрын
පොලිසිය බල්ලට ගිහින් නැහැ බල්ලෝ පොලීසියට ඇවිත්
@azooz839
@azooz839 3 жыл бұрын
Ekane
@soba.dahama6977
@soba.dahama6977 3 жыл бұрын
Ballanta.apahasa.nokaranu
@damayanthimanikya8396
@damayanthimanikya8396 3 жыл бұрын
Great News Balumgala God blessed you all of you
@songmusicprabash1856
@songmusicprabash1856 3 жыл бұрын
නීතිය රකින බළධාරින් සල්ලි වලට යටින් ගහන ගේම් ,පොඩ්ඩක් හරි මනුෂ්‍යයෙක් ඒව විවේචනය කලොත් ,ඒ මනුෂ්‍ය හිරේ
@rohithakarunaratne2561
@rohithakarunaratne2561 3 жыл бұрын
Attamai ela putha, First time mehema wadasatahanak asuwe, its. Great attempt specially in srilanka, so be careful and wish you All the best. .
@danushonline
@danushonline 3 жыл бұрын
Ai ban Gnanasara ge name eka kiyanna baya? Balumgalath baila thamai..
@trustlanka1889
@trustlanka1889 3 жыл бұрын
රවී මහින්ද ලය් එකට ඉන්නෙ ඒක පැහැදිලිය් මුන් ඔක්කොම යාලුවො මල්ලි .
@laksirikulasekara2473
@laksirikulasekara2473 3 жыл бұрын
niyamai..niyamai..lankawe hamuduruwoth , sri lanka policiyath...Belumgalata jayawewa.❤❤❤❤❤❤
@kiribandajayawardena3026
@kiribandajayawardena3026 3 жыл бұрын
බැලුංගල සෙට් එක. ඔයාලා පරිස්සමින් වැඩ කරන්න. මේ පාතාලයන් රකින්න පොලිසියත් ඉන්නවා. දේශපාලනයත් යහමින්. හාමුදුරුවෝත් ඉන්නවා. එහෙම සමාජයක මේවා මඩින්න කතා කරන අයව නසන්න ඔවුන්ගේ ජාලය ක්‍රියාත්මක වෙනවා. මේ සිස්ටම් එක චේන්ජ් කරන්න නම් නීතිය ඉහලින් තියෙන්න අධිකරණය ජනාධිපතිගෙන් ගලවලා ඉහලින් තියන්න ඕනෙ.හොඳ අවංක පොලිසිය කීපදෙනෙක් ඇති. ඒ අයට වඩා හොරු බලවත්. ඒකට ජවිපෙ බලයට ගේන්න වෙනව. ඔයාලට යහපතක්ම වේවා ..
@paypal5876
@paypal5876 3 жыл бұрын
පක jvp
@gdrathnapala2911
@gdrathnapala2911 3 жыл бұрын
Làà
@malithsenevirathne2775
@malithsenevirathne2775 3 жыл бұрын
හොඳ වැඩක් නියමයි 🙏🙏🙏
@GGbro0001
@GGbro0001 3 жыл бұрын
මත්තල හයිහ්වේ එක්සිට් එක ලග ජාවාරමක් වෙනව.. පොලිසිය මාර්ගෙන් බඩු යන්නේ.. කළු පාට kdh එකක් එන්නේ කොළබ ඉදන්.. එක්සිට් එක ලග ඉදන් යන්නේ පොලිස් ස්කොඩ් එක පස්සෙන් 😂😂😂
@sachilairoshan8515
@sachilairoshan8515 3 жыл бұрын
Ubala dennata budu saranai.. parissamen!!! ❤️
@bartiranasinghe5086
@bartiranasinghe5086 3 жыл бұрын
බෞද්ධ ව්‍යවස්ථාව පමණ ප්‍රශ්න විසදා ගැනීමට ඇති එකම මග ❤💟❤💟❤💟❤💟❤💟❤💟❤💟❤❤💟
@asaj6571
@asaj6571 3 жыл бұрын
බැලුම්ගල දීර්ඝායු
@kkkkaarrm5883
@kkkkaarrm5883 2 жыл бұрын
මම රට ඉන්නෙ මට ඔනා නෙත් ඒප් ඒමී විකාසනය නෝමීබර් එක සදහාන් කරන්න වටි සෙප් නෝමීබර් එක නම් ගොඩක් හොදයි
@dhammikadhammika8124
@dhammikadhammika8124 3 жыл бұрын
ඔන්න පොලිස් වැඩ...පොඩි මිනිහට විතරයි ඔක්කොම නීති මුන්ගේ.....යුනිපෝම් ගලෝලා ගහන්න තියෙන්නෙ මේ වගේ එකාලට....ඔය වගේ සක්කිලි හින්දා අවංකව සේවය කරන කෙනාට තැනක් නෑ
@jagathkuruppu9556
@jagathkuruppu9556 2 жыл бұрын
මේ වගේ කහ සිවුරු කාරයින්ට දානෙ විදිහට දෙන්න ඕනි මොනවාද ?
@ajithnilantha9630
@ajithnilantha9630 3 жыл бұрын
රුවන්ලා වගේ අය පොඩි කාලයක් මෙ වගෙ හිට් වෙලා මෙ වගේ නිළදාරින් හා පාලකයින්ට සැපත් දීලා ඒ අය අතින්ම වෙඩි කන්න පවුලේ අයට නිගා කල්ල මැරිලා යන්න වෙන බව තෙරුම් ගන්න
@dineshweerakoon5863
@dineshweerakoon5863 3 жыл бұрын
Good job ...its look like phone was hacked and recorded through app. All conversations are coming through ruwans phone...
@dilanakalankasusiripala
@dilanakalankasusiripala 3 жыл бұрын
ඕකට අපරාධ විද්‍යාවේ දී කියන්නේ රුවන්ගේ ඉන්ෂුවරන්ස් scheme එක කියලා. අද මේක බැලුම්ගලට දීලා broadcast කරා. මම ඇතුලේ ඉන්නේ ඒක නිසා වෙන කෙනෙක්ගේ ගාව තමයි තියෙන්නෙ කියලා දන්නවා. රුවන්ට ලොකු කරදරයක් කරොත් ඉතිරිටිකත් වෙනවා කියන එක තමයි මේකේ වෙන්නේ.
@RSDKuruppu
@RSDKuruppu 3 жыл бұрын
"හරිය" කියන බිස්නස් සගයෙජ්
@thamindameepage2415
@thamindameepage2415 3 жыл бұрын
Great work. We need to protect you all....
@samansenavirathna5814
@samansenavirathna5814 2 жыл бұрын
Thanks
@sujithpremachandra9344
@sujithpremachandra9344 3 жыл бұрын
Eala kiri bealumgala machooooo.great....
@rameshyash6505
@rameshyash6505 3 жыл бұрын
නලු නිලියොන්ගෙන් බේරෙන්න බැරිලු නිලි රැජිනියෝ 😂🙏... හාමුදුරුවෝ අජිත් මහත්තය,නාමල් බබා වාවු
@songmusicprabash1856
@songmusicprabash1856 3 жыл бұрын
රත්තරන් රාලහාමි ලා SI ,ල OIC ලා ඔක්කොම ඉන්නේ .නේ😁😁 ...
@lalithamiyangodasaman1363
@lalithamiyangodasaman1363 3 жыл бұрын
මංජුල පිරිස් හදහන බලාගන්න ගිහිල්ලා වගේ මේවා හොයන්න ඕනේ
@MediatvSriLanka
@MediatvSriLanka 3 жыл бұрын
Very interesting concept. Respect Neth fm bg
@pabasaradissanayaka7520
@pabasaradissanayaka7520 3 жыл бұрын
අම්මෝ ..බැලුම්ගල ඔයාලගේ දක්ශ තාවය ගැන නම් අගේ කරන්න වචන නෑ නියම c.I.D ඔයාලනේ
@sujithpremachandra9344
@sujithpremachandra9344 3 жыл бұрын
Machooo Deanna eapa oya ballanta oyalagea divyamaya labagaththu kata uththra....machooo....mungea talk kohomada balannakooo....my congratulations both of you ....thanks lot machoooo
@wasanthaluxman4626
@wasanthaluxman4626 3 жыл бұрын
අජිත් රෝහණ වහා කාපං......🤣🤣🤣🤣🤣🤣🤣
@sl.nawanjanapodda
@sl.nawanjanapodda 3 жыл бұрын
ඌ කරන්නේ රගපැම බං
@emanside3519
@emanside3519 3 жыл бұрын
​@KGK Krishanthe hari dakshai ragapanna ooka
@palithawijesighe8780
@palithawijesighe8780 3 жыл бұрын
මුන් ඔක්කොම කුඩු දුමින්දගේ ගෝලයෝ දුමින්දලා ලන්සලා කුඩු රාජපක්ෂලාගේ ගෝලයෝ මේකයි යතාර්ථය
@thusharakumara2362
@thusharakumara2362 3 жыл бұрын
ලංකාවට ගිය කලක් සරත් වීරසේකර පියුමිගෙ ඇග උඩ නැග්ග ඇති ඕවත් හොයපන් ගොන් නාම්බ
@mostalk9677
@mostalk9677 3 жыл бұрын
ජංගි සරා කියන්නෙ MKR.බඩුවක් රෙද්ද ඉස්සුවාම ඔය පොන්න නාකියාට කලන්තෙ හැදෙනවා.
@ruvindu4331
@ruvindu4331 2 жыл бұрын
In a such a corrupted country I hope people understand the gravity of the service what you are doing to the country. god bless both of you
@crazyofpapare7624
@crazyofpapare7624 3 жыл бұрын
මේවා විතරක් නේවෙයි 225 හොරු සෙට් එකේ රෙදි ගලවන්න,❤️
@thilaksiriweeramunda2788
@thilaksiriweeramunda2788 3 жыл бұрын
මොනවා කලත් පාලකයෝ මේවා යට ගහනවනේ බැලුම්ගල ගැන සතුටුයි
@sujeewaniran8743
@sujeewaniran8743 3 жыл бұрын
මේ කතා කරන හාමුදුරුවෝ කවුද මාගල්කන්දේ ද??
@sujithpremachandra9344
@sujithpremachandra9344 3 жыл бұрын
Congratulations bealumgala......mama liyannna giyoth....fb eakata eawarai machoooo
@nadeenadee2310
@nadeenadee2310 3 жыл бұрын
සිංහල බෞද්ධ චංඩි අනෙ අම්මේ රටට ගිය කාලක් 😱 යකුනේ
@samaraweeravipula942
@samaraweeravipula942 3 жыл бұрын
Superb neth...🙏🙏🙏👍👍👍👍
@sugiishwaramohottiarachchi59
@sugiishwaramohottiarachchi59 3 жыл бұрын
කට්ටියගෙම රෙදි "ලෙෆ්ට්"
@judekrishangalkissage8786
@judekrishangalkissage8786 3 жыл бұрын
EXCELLENT
@virajsampath6767
@virajsampath6767 3 жыл бұрын
ලන්කාවේ පොලිසී ගොඩක් ඔහොමයි ඔය පොලීසි වල ඉන්න ලොක්කගෙ ඉදලා පොඩි එකාගෙ ඉදලා පාතලේ උන්ගෙන් අසුචි කන උන් නීතියක් කරන්නෙ කොහොමද අසරන මිනිහෙක් ගිහින් කසිප්පු කාරයෙක්ට ගිහින් පැමිනිල්ලක් කරාම පොලිසියෙන් කසිප්පු කාරයට කතා කරලා කියනවා පැමිනිල්ලක් දැම්ම කෙනාගෙ නමත් කියනවා පොලිසියෙ හැමෝම නෙමෙයි ලැජ්ජයි පොලිසිය ගැන
@dhammikadhammika8124
@dhammikadhammika8124 3 жыл бұрын
ඒක ඇත්ත
@kasunprasanna797
@kasunprasanna797 3 жыл бұрын
ලැජ්ජාව ban mun ඔක්කොම ටික දෙන්න ඕනෑ buwallen
@chanakaperera5873
@chanakaperera5873 3 жыл бұрын
තමන් ගෙ අම්මව මල්ලිව මරපු පලියට පලිය ගත්තු මදුශ් ව මරලා දැම්මා...""ඔය සුදු ඇදන් ඉන්න හැමෝම සුදු නැහැ සර් හැමෝම කලුයි""...
@laldesilva3515
@laldesilva3515 3 жыл бұрын
Balumgala grateful.
@chamilchathuranga5392
@chamilchathuranga5392 3 жыл бұрын
ඕක නෙත් එකට දීලා ඇගවීමක් කරලා තියෙන්නෙ..... මට ගේම ගහන්න හැදුවොත් ඉතිරි ඒවත් එලියට දෙනවා කියන පනිවිඩය තමා ඔය දීලා තියෙන්නෙ........ ඔතන තියෙන්නේ ටිකයි ..... ඉතුරු ඒවාත් දෙන්නද.... කියලා තමා ඔය අහලා තියෙන්නේ.. වහෙන් ඔරෝ...
@virudha9638
@virudha9638 3 жыл бұрын
යකො මෙකෙ මහින්දය නාමල් කාරය සජිය රවී රෝසි ඔක්කොම කාලකන්නි ටික ඉන්නවා
@kasundheerasena5690
@kasundheerasena5690 3 жыл бұрын
Buddha sasana dawadaththala hiteya, a nisa mawa monawa karannada......?
@sunethrajayarathnajayarath3203
@sunethrajayarathnajayarath3203 3 жыл бұрын
ඕවට සම්බන්ධ හත්මුතු පරම්පරාවටම හෙන ගහන්ට ඕන
@loneliplanet9145
@loneliplanet9145 3 жыл бұрын
සුපිරි 👍👍👍👍👍ඇත්තටම අගයකරනවා අපි නොදන්නා ජරා දෙවල් මෙ බන දෙසනා කරන රට තුල කහා රෙදි පොරවගත්ත අයම මෙවැනි ජරා වැඩ කරනවානම් අපි බෞද්දයො කියා ගන්නා කමටත් ලැජ්ජයි ....ලන්කාවම විනාසකර ඉවරයි වේර විහාරවල් හැදුවට කරපු පව් මකන්න බැහැ.
@tilakranjithgunasekara8089
@tilakranjithgunasekara8089 3 жыл бұрын
YOU ALL ARE GREAT GENTLEMEN
@karunajayantha1263
@karunajayantha1263 3 жыл бұрын
සිවුරු පොරව ගත්තු හොරු.
@pradeepliyanage6447
@pradeepliyanage6447 3 жыл бұрын
ඒ රටේ 5 වෙනි හොර දූෂිටයා👀
@slsanagi5944
@slsanagi5944 2 жыл бұрын
@@pradeepliyanage6447 හාමුදුරුවෝ කව්ද?නම කියන්නකෝ
@mzonerz
@mzonerz 3 жыл бұрын
Lankawa kawe kala kanni hamduruwaru thama
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Neth Fm Balumgala | Uru Juwa  & Thoththa Babala (2019-01-18)
39:20
Neth Fm Balumgala
Рет қаралды 39 М.
Neth Fm Balumgala | Makadure Madush & Anthony Moril (2019-02-13)
41:27
Neth Fm Balumgala
Рет қаралды 74 М.
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН