පොලිස් ලොක්කෝ අල්ලන් ගේම් ගහන චන්ඩි අක්කා | 2023-08-08 | Neth Fm Balumgala

  Рет қаралды 21,296

Neth Fm Balumgala

Neth Fm Balumgala

Күн бұрын

පොලිස් ලොක්කෝ අල්ලන් ගේම් ගහන චන්ඩි අක්කා
Follow our Official Facebook Page | / nethfmbalumgala

Пікірлер: 94
@sajithfernando4044
@sajithfernando4044 9 ай бұрын
හොද දැනුවත් කිරිමක්. අහබු ලෙස ඇස ගැටුනෙ. පොලිස් නීතය හා ගෑනු මායම් අතර සුසංයොගය හේතුවෙන් අසරන වු මිනිසුන්ට උපහාරයක් වේවා
@UmaUma-l5b
@UmaUma-l5b 5 ай бұрын
ඔය වගේ පොලිසිය ට දෙන ගෑනු හැම ගමක ඉන්නව.
@hansiperera4819
@hansiperera4819 Жыл бұрын
සර් ඔයාලට ගොඩක් පින්... ජාතික මෙහෙවරක් විදියට මෙ කරන දේ වලට 🙏🙏🙏🙏
@SanukiPehesara
@SanukiPehesara Жыл бұрын
ඔව් ඔව් සර් හොද මෙහෙවරක් කරලා කියලා පේනවා උබට
@commanmedia9654
@commanmedia9654 Жыл бұрын
ඕක තමයි මේ සිස්ටම් එක ..අපි ඔක්කොම එකතුවෙලා මේක වෙනස් කරමු.මුන් ඔක්කොම හිරේට යවමු.... ඒකට එකම විසදුම මාලිමාව දිනවීම ...
@RohiniCin
@RohiniCin 6 ай бұрын
ඔව් ඉතින් අපිට කරදරයක් උනම පොලිසියෙන් අපිට අරක්සාව ඉස්සරනම් එකෙන්ම අපිට අරක්සාම ලැබුනා එත් දන්එතනට යනවා වඩා හොදයි අපිම එක බේර ගන්න එක
@aselakandewatta1865
@aselakandewatta1865 Жыл бұрын
පොලිස් කිව්වොත් බල්ලොම තමයි. ඒක ජනප්‍රිය ප්‍රසිද්ද රහසක්. ඒක බැලුම්ගල ඕගොල්ලොත් දන්නව.
@amithadasanayake1961
@amithadasanayake1961 Жыл бұрын
එහෙම කියන්න එපා ඔක්කොම එක වගේ නෑ
@අතල්ලොකයයි
@අතල්ලොකයයි Жыл бұрын
ඔයල මේ පතාලෙ ඉවර කරන්න ට්‍ර්‍යි කරන්ඩකො
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
Thank for sharing
@tikka1967
@tikka1967 Жыл бұрын
හොදට හොයන්න ඔව්වට අහුවෙන්නෙම සිංහල යො ..
@Lucky-w2e1v
@Lucky-w2e1v Жыл бұрын
මිරිහාන පොලිසිය වේස මුඩුක්කුවක් වෙලාවගෙ😂😂....
@hansiperera4819
@hansiperera4819 Жыл бұрын
නුවරඑලි සිංගර් ආයතනයෙන් ගෙවන්න බඩු අරගෙන් ෆ්‍රිජ් එකයි අල්මාරියයි, සොෆා එකයි එයාලා එකට මෙ ගැනු කෙනාට පැමිණිලි දාලා තියෙන්නෙ අහිංසක මිනිස්සුන්ගෙ රස්සාව ගිහින් එ බඩු බාර දෙන්න. ගෙවන්න බැරි නම්.. අසරන මිනිස්සු රස්සව කරන තැන් නැති කරන්න එපා
@Ishanisadareka-d9n
@Ishanisadareka-d9n Жыл бұрын
😮😮😮😮😮😮
@santhajayakody4505
@santhajayakody4505 Жыл бұрын
මේවගේ දුෂ්ට රාජකාරි රජයේ බොහෝ ස්ථාන වල සුලබව සිද්ද වෙනවා... ඉස්තුති බැලුම්ගල 👍
@gishanmaduranga6901
@gishanmaduranga6901 Жыл бұрын
මිරිහාන පොලීසිය ගැන අහන්න එපා ජරාම පොලිසිය අපිටත් ඔහොම වුනා රට යන්න සල්ලි වගයක් දීල මිරිහාන පොලීසියෙන් නඩුව අරන් ගිහින් උන් නිදහස් කරා. අපිට සල්ලිත් නැ . නිකන් අවුරුදු 8 ක් නඩුව ඇදගෙන ගියා
@hansihansi6013
@hansihansi6013 Жыл бұрын
මේ වැඩ සටහන පුරා කතා කරන සෑම කෙනෙක්ම වගකිමක් ඇතිව සියලු සක්ෂි සහිතවයි මෙ දෙවල් පල කරන්නේ. නෙත් FM වැඩසටහන නරබන විශාල පිරිසක් සිටිනවා.. ඒ පැවත්ම ගොඩ නගා ගන්නෙ ආවට ගියාට නොවේයි. නමුත් මේ වගෙ පහත් ක්‍රියාවන් කරන නිසි අධ්‍යපනයක් හදාරා නැති යහපත් පවුල් පසුබික් නොමැති සමාජයට පිලිලියක් උන මෙවැනි දෙ වලින් වත් පාඩම් ඉගෙන නොගන්න එකට කණගාටුය😞😞
@shantadenuwala3714
@shantadenuwala3714 10 ай бұрын
Oic සහ මනාශා හෙට්ටිආරච්චි හොදටම කරේ .මේ ලන්කාවේ ද ?😂ගෑනු කොහොමද රට හොල්ලන හැටි
@rayanfernando7184
@rayanfernando7184 Жыл бұрын
කොහොමත් පොලීසිය හොරු සමඟ කුඩ්ඩො සමඟ තමයි
@sujeewasunimal
@sujeewasunimal Жыл бұрын
ඇත්තටම පොලීසිය ස්වාධීන නෑ. පොලීසිය බල්ලට ගිහිල්ලද බල්ලො පොලීසියට ඇවිල්ලද
@cocoon2024
@cocoon2024 Жыл бұрын
පොලීසියනම් කියල වැඩක් නෑ. පොලීසිය බිහිවෙන්නෙ ඕන උසස් අධ්‍යාපනයෙන්. තාවකාලිකව නිළ ඇදුමට කැමරාවක් අනිවාර්ය කරානම් හරි. සල්ලි වගේ නෙවේ වංචා අඩු වෙනවා කියන්නෙ පසු ආයෝජනයක්.
@rathneshkarunanayake2654
@rathneshkarunanayake2654 Жыл бұрын
Meka maha balu ratak Lankawe Policiya un owne Balu wddak karai sslli tikakata
@thiranthirupasinghe6048
@thiranthirupasinghe6048 Жыл бұрын
👍👍👍
@sangeethpartymix2145
@sangeethpartymix2145 Жыл бұрын
Mr chamika ..(1xbet )kiyala beting jawaramak yanne hoyala balanna
@sangeethpartymix2145
@sangeethpartymix2145 Жыл бұрын
Salli dp karagannawa personal acounts walata
@sujeewasunimal
@sujeewasunimal Жыл бұрын
ඕකගෙ වීඩියෝ එක දාන්නකො අපටත් බලන්න. ෂුවර් එකටම මුගේ ගෑනි දකියි කියල බය ඇති.
@gayansameera9319
@gayansameera9319 Жыл бұрын
ballo poliseya hitiyama aya mona katada. mawage ballo poliseyan pannala danda ona
@Ishanisadareka-d9n
@Ishanisadareka-d9n Жыл бұрын
හංසි එක්ක එකතු වෙලා තිළිනත් හොදටම කරලා😂😅
@RaveendrasanjeewaWickramaaratc
@RaveendrasanjeewaWickramaaratc Жыл бұрын
Oya ganewa marapan
@RaveendrasanjeewaWickramaaratc
@RaveendrasanjeewaWickramaaratc Жыл бұрын
Sir baba mea gane baba
@hansiperera4819
@hansiperera4819 Жыл бұрын
මනෂා හෙට්ටිආරච්චි කියනවා මම ආයතනයකින් හොරකම් කරලලු එයා එවට පැමිණිලි දාලලු.. මාර බලයක් තියෙන්නේ මෙයාට වෙන ආයතනයක දෙයක්ට මෙයා පැමිනිලි දාලා.. අයියෝ සාමි.. මෙහෙමත් පහත් ගැනියක් ලැජ්ජයි.. අනික බොරු දෙවල් මවා පාලා වැදගත් මිනිසුන්ට අපහස කරන්න මුන් පව්ලම මාරම දක්ෂයි
@Ishanisadareka-d9n
@Ishanisadareka-d9n Жыл бұрын
තොට පිස්සුද බන් පෙනි පෙනි බොරැ කියන්නෙ ලමයා නිදි කලාද සිරප් දිලා හිගන වේසි
@hansiperera4819
@hansiperera4819 Жыл бұрын
ඔව් ඔව් ඔයාගෙ අම්මා තමා කිවේ නංගිත් කිවා ලමා පැනඩොල් පොවනවලු ලමයට නින්ද යන්න
@hansiperera4819
@hansiperera4819 Жыл бұрын
ඇයි මතක නැද්ද අපේ ගෙදර අර දිල්හාර කියලා පොඩි කොල්ලෙක් ගෙනල්ලා රෑට රෑට ගියෙ මට කිවෙ පුතෙක් කියලා තාත්තගෙ පැත්තෙ ආච්චි තමා කිවේ ලමයට පැනඩොල් පොවලා තියෙන්නෙ එදා
@hansiperera4819
@hansiperera4819 Жыл бұрын
යකො උබ්ලගෙ හොර බලු වැඩ මෙවල කියන්න බෑ අපිටත් හොද නෑ.. අසික්කිත හැත්ත.. තවත් එනවා මිනිසුන්ට ලැජ්ජ කරන්න පවුකාර හැත්ත
@lanisatharasingha5614
@lanisatharasingha5614 Жыл бұрын
9:08 😂
@kamalwijayantha
@kamalwijayantha Жыл бұрын
චංචආව කියන වරදේ නීතිමය අර්ථයට අනුව මෙතන වංචාවක් වෙලාද කියලා පලමුව හොයන්න ඕන. එහෙම නැත්නම් මේවා මුදල් ගණුදෙන කරලා නැවත නොදීම නිසා වෙච්ච මුදල් ආරවුල්ද කියලා හොයලා බලන්න ඕන.කිසිම කෙනෙක් මුදල් ලබා දුන්න කාරනය පිලිබද හරියට පැහැදිලි කරන්නේ නෑ.මුදල් ආරවුල් සම්බන්ධව පොලිසියට මැදිහත් වීමට ඇති අවස්තාව බොහොම අඩුයි. ඒ සඳහා පුද්ගලිකව සිවිල් නඩු පවරා ගන්න වෙනවා. නමුත් මේ කියන ගෑණි වටේම ගේම් ගහන නිසා අනිවාර්යයෙන්ම මේ සම්බන්දයෙන් පොලිසිය මැදිහත් විය යුතුමයි...
@asaapple4659
@asaapple4659 Жыл бұрын
බල්ලන් උසාවියේ පොලීසිය ඉන්නකොට මොන නීතියක්ද මහත්තයෝ!
@chandrakarunaratnerajapaks8193
@chandrakarunaratnerajapaks8193 Жыл бұрын
මුන් පොලිස් සියට බැදෙන්නේ කණ්ඩ නැතිව ඉදල ඒ උනාට මුන් ටික කාලයක් ගියහම මුන්ට එනවා තටු, අම්මා තාත්තවත් අමතක වෙනවා කාලකන්නි
@navinduwagawala7707
@navinduwagawala7707 7 ай бұрын
මටත් 65000/= වංචා කරලා තියනවා,තව මම දන්න දෙන්නෙක් ඉන්නවා
@kamalwijayantha
@kamalwijayantha Жыл бұрын
මහජන පැමිණිලි අංශය කියලා අංශයක් පොලිසියේ නෑ මහත්තයෝ
@DilumDeSilva-y5p
@DilumDeSilva-y5p 18 күн бұрын
Police police ballo dala sudda karana anura janapathi
@manasha1238
@manasha1238 Жыл бұрын
මම කිසිම තැනක හැංගිලා නැහැ අවුරැද්දකට වැඩි කාලයක් මෙම ගැහැණුන් දෙදෙනා නිසා මමයි මගේ පුංචි දුවයි පුදුම දුකක් විදිනවා.ඇයි මාධ්‍යයක් විදියට මෙහෙම කරන්නෙ කියන එක හිතා ගන්න බැරි උනා මැරෙන්න බැරි කමට විතරමයි මම ජිවත් වෙන්නෙ මට වස බිලා මැරෙන්න බයයි දුවට පොවලා එයා මැරැන් නැත්නම් කියලා හිතෙනවා දුව මැරිලා මම ඉතුරැ වෙයිද කියලා හිතනෙවා ඒ හේතුව ඇරෙන්න මෙම අසත්‍ය අපහාසාත්මක නැඩසටහන විකාශය කරපු දවසෙම දුව එක්ක කාමරය මුල්ලක ඉදන් මැරෙන හැටි හිතුවෙ කොහෙමද මගෙ දරැවා පාසල් යන්නෙ.මට වෙච්ච අසාධාරනකම් පොලිස්සියෙන් කිසිම කෙනෙක්ට වෙන්න එපා මම දාන කිසිම පැමිණිල්ලක් විමර්ශනය කරන් නෑ FB එකේ මාස ගනනක් අදට පවා මේ කල්ලියක් හැදිලා post share කරනවා CID එකට ගියා මිරිහානට ගියා අද වෙනතුරැ විමර්ශන කරන් නැ මොනාද ගහන ගේම් එහෙම ගේම් ගහලා කොමද හැංගිලා ඉන්නෙ මටයි අසාධාරනකම් වුනෙ මම ගෙදරට යන කොට මේ අයේශා සුභාෂිනි කියන ගැහැනිය පිරිසක් පිරිමි 10 ක් පමන ගෙනත් බොන්න දීලා බඩු ඔක්කොම වැස්සෙ එලියට දාලා ඒ පිරිමි කට්ටිය එක්ක ඇතුලේ බොනවා මගේ පුංචි දුව අදට පවා අඩනවා මගේ බෝනික්කා තෙමිලා කියලා නුවරඑළිය පොලිසිය HQI ලගට ගිහින් අඩලා කිව්වා අනේ සර් බඩු ඔක්කොම තෙමෙනවා කොහොමද එහෙම කරන්නෙ agrment එක අවුරුදු දෙකකට තියෙන්නෙ මගෙ key money පවා තියනවා කියලා මටයි මගේ මල්ලිටයි බැනලා පොලිසියෙන් එලෙව්වා සාමය ආරක්ශා කරන්න කියලා එලි වෙනකල් මගෙ හැම දයෙක්ම තෙමුනා අදින්න ඇදුමක්වත් ගන්න බැරි වුනා පහුවදා උදේ ASP ලගට ගියාට පසුව ඒ සර් කියපු නිසා බඩු ටික ඇතුලට දාලා ගේ සිල් කලා මේ ආය්ශා කියන ගැහැනිය සමග 8 දෙනකේ උසාවි දාලා එයා ඇප පිට ඉදන් තමයි බය නැතුව ඇවිත් මට මෙහෙම අපහාස කරන්නේ ඇයි බොරැ කියලා මෙහමෙ කරන්නෙ බඩු විකුනන්න කොහෙද සීල් කරලා තියෙද්දි.අනක් ගැහැනිය මගෙ අම්මාගෙ බාලම නංගි මාග් පුංචි මෙ හැමදෙයක්ම වෙද්දි මාසයක් පමන කාලයක් මම අඩපු විදවපු හැමදේම ඇස් දෙකට දැකලා මට එච්චර දෙයක් කරපු ගැහැනිය සමග එකතු වෙලා අපිට මෙහෙම අපහාස කරනවා අපි එකට පාසල් ගියේ hostel වල මෙම පුංචි හැදුනේ නිවාඩුවට අපේ ගෙදර එන්නෙ යන්න ගෙයක් නෑ මගේ තාත්තා තමයි පොත් හැමදේම අරන් දෙන්නෙ මම මොනවා ගත්තට මාව හොයලා දෙන්න කියනවාද මම දන්නෙ නෑ 4 පාරක් alevel exam කලා හැම පාරම fail දැඩිගම ආයතනයේ වැඩ කලා ඒකෙ ලක්ෂ ගානක බඩු හොරන් බේරැවා සියළුම සාක්ෂි පොලිස් මුලස්ථානයට මම බාර දුන්නා මම 8 වන දින පොලිස් පතිතුමා ලග මෙම කාන්තාවන් දෙදෙනාට උදාර තරංග කියන කොට්ටාව ඉන්න කෙනාටත් විරැද්ධව අදාල දියළුම අංශ වල පැමිණිලි දමා ඇති අතර ඉදිරියේදී ඒ සියල්ල මම නිර්දෝෂී බව ඔප්පු කරන හැමදෙයක්ම මාධ්‍යයට ලබා දෙනවා කාටද අසාධාරනය වුනෙ කියලා බුද්ධිමත් ඔබටම තේරුම් යයි සට ආයතනයකින් භාන්ඩයක් පවා ගන්න බැරි තරම් අසරන වෙලා මෙම කල්ලියක් මෙන් හැදිලා කරන දේවල් මෙම අයේෂා කියන ගැහැනිය සොයාගෙන ගොස් අර share කරන post පෙන්නලා හොරෙක් බව කියනවා පසුව එම ආයතන වලින් මුදල් දී ලබා ගත් භාන්ඩ පවා යලි ලබා දෙන ලෙස කරදර කරනවා ඇයි මෙහෙම පන්න පන්න පලි ගන්නෙ මම යන්න ශ්න තැන් වලට ඔවුන් යනවා මම කිසිම තැනක සැගව් නැත කිසිම මට විරැද්ධව දැමු පැමිනිල්ලක් මග හැර නැත නුවරඑළිය HQI මිරිහාන සුළු පැමිනිලි OIC CID ආයතනය අසාධාරන වුන සියළුම දේවල් පොලිස් පතිතුමා ලග විමර්ශනය සදහා ගොස් බාර දුන් අතර මාව හොයාගන්න බැරැව කවුරැන් හෝ අපහසුතාවයට පත්වෙලා තියනවානම් 0775854216 අදාල පොලිසිය ට ගොස් මාව දැනුවත් කරන්න අම්සා කෙනෙක් ලෙස ගැහැනියක් ලෙස ල්ලා සිටිනවා මෙවැනි දෙයක් දුටු පමනින් බැන වදින්න වචනයක් කියන්න පෙර සිතන්න එහෙම නොකරපු කෙනෙක්ට එසෙම කියද්දී සමාජයට මුන දෙන්න බැරැව කොච්චර අසරන වෙනවාද🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@hansiperera4819
@hansiperera4819 Жыл бұрын
ඔව් එකනෙ ඔයාගෙ අම්මම කිවා නෙද ඔයා ඔය පොඩි ලමයට පැනඩොල් පොවලා නිදි කරලා ඉතුරු ටික ඔනෙ නෑ නෙද.. ඔයාට අර උසාවිය ලග ගුටි කාලා පොලිසි යනකොට එ අසරන ගැනු කෙනා ගැන දුක හිතුන් නැද්ද..
@manasha1238
@manasha1238 Жыл бұрын
@@hansiperera4819 අනේ වරෙන්කො බන් මුනට තියලා අහමුකෝ කොහෙටද එන්න ඕන ඔයාගෙම අයියලා නෑනලා ඔක්කොම එක්කන් එන්නම් ඔයාගෙ address වල නෑනෙ මැනික අපි සුනිල් පෙරේරා ලගට එන්නම් පොලිසිය එක්ක පාඩුවෙ ඉන්න මිනිස්සු ඇත්ත දැනගත්තම හොයන් ඇව්ත් ගහයි එවන්න එපා ඔයා මැසේජ් අප්පිරියයි
@hansiperera4819
@hansiperera4819 Жыл бұрын
මගේ දරුවගෙ ඔපරෙෂන් එක කරපු ඩොක්ටර් සුනිල් පෙරෙරා මුන් එ ඩොක්ටර් ලගටත් එන්නම්ලු පොලිසිය අරන් ඇයි උබලගෙ ගෙදරද පොලිසිය ඉන්නෙ උබලට ඔන ඔන තැන් වලට එන්න😂..යකො මුන් නිකන් මාර ටික් ටොක් නෙ දාන්නෙ.. හොරා කාලා ජිවත් වෙන්නෙ ලැජ්ජයි
@hansiperera4819
@hansiperera4819 Жыл бұрын
උබ හිතන් ඉන්නෙ හැමදාම උබලට game play කරන්නද.. මෙ වැඩ සටහනෙ කියනවා වගෙ මුන්ම හොර වැඩ බලු වැඩ කරලා මුන්ම සද්දෙ දානවනෙ😅😅😅
@ajithdesilvaudayakumara-tz9ox
@ajithdesilvaudayakumara-tz9ox Жыл бұрын
පිලියන්දල පොලීසියෙනුත් ඔය වගේ වැඩ සිද්ද වෙනවා...මේ මාසෙ අට වෙනිදා..අපේ ගෙදරට උසාවියෙන් ආවා...ඒ උසාවියෙන් නියෝගයක් අරගෙන...අපට නේපාල හේවාගම කියලා කෙනෙක් අපි දැනට පදින්චි වෙලා තියෙන නිවස එයාට අයිතියි කියලා නඩුවක් දාලා තියෙනවා..අපිට කලින් හිටපු කෙනෙක්ගෙ නමට ගත්තු නියෝගයක් අවුරුදු 10කට පස්සෙ ක්‍රියාත්මක කරන්න කියලා ඇවිත් අපේ බඩු මුට්ටු එලියට දැම්මා...ඒත් අපිට විරුද්දව නියෝගයක් නැහැ..ඒ වුනාට අපි තවම නඩු කියනවා...හැබැයි එකම උපලේකනයට තමයි නඩු දාලා තියෙන්නෙ...එම පුද්ගලයා ද.ෆිනැන්ස් ඇන්ඩ් ගැරන්ට් සමාගමේ මුදල් තැම්පතුවලට හිලව්වට අපි ඉන්න නිවස ඔහුට දුන්නා කියලා තමයි..අපිට නඩු දාලා තියෙන්නෙ ...ඉතින් අපේ රටේ නීතිය ගමන් කරන්නේ කොහාටද?😢😢😢😢😢😢
@chandani9203
@chandani9203 Жыл бұрын
Ithin. Oyala gedarin giyada unta baye
@ajithdesilvaudayakumara-tz9ox
@ajithdesilvaudayakumara-tz9ox Жыл бұрын
@@chandani9203 අපි ගියෙ නැහැ අපි තවම ඉන්නවා .....පිලියන්දල පොලීසිය නිතරම අපිව පොලීසියට ගෙනාවා..අපි කොතරම් කතා කලත් අපිවදැඩි මානසික පීඩනයකට ලක්කලා..මේ තමයි දනපති ක්‍රමය...දනපතියාට මුදල් තිබේ නම් පොලීසිය ඒ පැත්ත..මේකට මූලිකත්වය ගෙන කටයුතු කරන්නෙ ජේවීපී කාන්තාවක්.අපි මොනවා කිව්වත් මේ හැම පක්ශයකම ඉන්නෙ ව්‍යාජ ලිපි ලේකන හදන හොරු තමයී...මේ මිනිහා ගම පුරාම අපි එයාගෙ ගෙදර ඉන්නෙ කිය කියා ඇවිදිනවා...පොලීසියත් එයාලගෙ ...උසාවියත් එයාලගෙනෙ..ඉතින් අපි මොනවා කරන්නද?හැබැයි වරිපනම්....ගෙවන්නෙ අපි...අපි සාදාරනය ඉල්ලුවාම ..මේ තමයි අපිට දුන්න සාදාරනය ..ඉතින් අපි විසිතුරු මාලු හැදුවෙ. ඒවා ඔක්කොම ඇදලා එලියට දාලා ලෑලි ගහලා වහලා දැම්මා.අපි ජීවත් වුනේ ඒකෙන් ගේම ගැහුවෙත් ඒකටයි...🥲🥲🥲🥲🥲🥲🥲
@nuwannuwan-ix3ku
@nuwannuwan-ix3ku Жыл бұрын
Oya police balla ara gani akka budhiyanawa kimbata yatauna police ballo
@HarshikaPrabodani-pt2yg
@HarshikaPrabodani-pt2yg Жыл бұрын
Oya hoyala danna kiyal adana gani hansi book shop eke hansi Oki poddi kale 3 wasaredi dehiwala wadakarakamata dila thibbe
@hansiperera4819
@hansiperera4819 Жыл бұрын
යකෝ තුනවසර ලමයෙක් වැඩට ගත්ත උන් කවුද දන් නෑ නෙද.. aiyooooooo... 😂😂 මුන් නම් පිස්සු හොද එක අවලම් වැඩ කරලා බොරු විදිනවා.. කාගෙද බන් මුන්😅😅😅😅
@Ishanisadareka-d9n
@Ishanisadareka-d9n Жыл бұрын
Ahaliyagoda sporting time eke inne melige hora minihek rasika kiyala uge pawulath kadanna gihin meki e miniha beruna meki me daruwange pawulata apahsa karanne ekai meki alevel karala tiyanawa 4parak irisiyawata me thilinata salli dila me hansi kiyana gani meka karaganne Ayyo thilina 😂😂😂😂
@sujeewaperera9164
@sujeewaperera9164 Жыл бұрын
kohamada polices
@SanukiPehesara
@SanukiPehesara Жыл бұрын
අනේ මන්දා බං මේ fm කාරයෝ පුන්නක්කුද කන්නේ කියලා. ...එකියක් කියපු පලියට fm වල දාන්න කියලා දානවා....ඡනතා සේවයට කියලනේ කියන්නේත්....යටින් හම්බෙන තුට්ටුවට මේ වගේ ඡරා වැඩ කරලා ආත්මේ පාවලා දෙන්න එපා....කිසිම දෙයක් නොදැන ඔහොම ඡරා වැඩ කරන්න එපා....මේ fm එකේ කතා කරන බැල්ලි මගේ මිනිහවත් අල්ලගෙන තිබ්බ සේ සතම ගත්තා....මේ මිනිස්සු රවට්ටලා සල්ලි ගන්නවම කියමු..යකෝ රැවටෙන්න මුං බබ්බුද....මේ මනාශා කියනවනම් nuwara eliya rent house එක වෙනුවෙන් නඩුවක් යනවා කියලා fm කාරයෝ විදිහට සමාජයට දෙයක් දෙද්දි හොයලා බලපියව්....මේ ගෑනියෙක්ගේ ඡීවිතේ....මම පුද්ගලිකව මේ මනාශාව දන්නේ නෑ... ඒත් මේ හංසිනි පෙරේරා කියන පත්තිනි අම්මව දන්නවා...ඕකි සල්ලි තියනවනම් ඕකි ලමයවත් විකුණලා දායි.....ඕකිගේ ලමයගේ තාත්තා නොහොත් ඕකිගේ එක හොර මිනිහෙක් සුදේශ් කුමාර...පිලියන්දල මාකට් එකේ පොලියට දෙනවා...කොල පාට scootyak තියෙන්නේ....නයිටි හංසි...කරපු පව් වලට තොට හෙන ගහනවා පට්ට බැල්ලි.....
@HewgeDayapala-hd9nn
@HewgeDayapala-hd9nn Жыл бұрын
බලු ගෑනි පවුල් කඩල මිනිස්සු රවට්න්.සල්ලි ගරන බඩුවක් ඕක.
@kosalaherath2496
@kosalaherath2496 Жыл бұрын
Polissiya deshapalanaya vela ekai me ratata kelavela thiyenne.
@Ishanisadareka-d9n
@Ishanisadareka-d9n Жыл бұрын
Me hansi kiyala inne me video eke hoyala denna me ganiwa kiyala kiyanne me hansi kiyala inne me daruwange punchi podi punchilu
@janakathilakaratna6321
@janakathilakaratna6321 Жыл бұрын
Ederamulla paththe gahAnu kenekui minihekui innawa
@HewgeDayapala-hd9nn
@HewgeDayapala-hd9nn Жыл бұрын
ඔය කියන චන් ඩි අක්කා පහුගිය දවසක නුවර එළිය සිංගර් එකටත් ලක්ෂ හතරක ගේම ක් ගහලා ඉන්නෙ.රට කාපු දාර බඩුවක්...ඔහොම යමන් ඡංගිය ඔලුවෙන් ගල්වන දවස වැඩි ඈතක නෙවෙයි.
@Ishanisadareka-d9n
@Ishanisadareka-d9n Жыл бұрын
😂😂😂😂😂😂
@hansiperera4819
@hansiperera4819 Жыл бұрын
ඔව් ඔව් මුන් හිතන් ඉන්නෙ මුන්ටම ගිය රට කියලා.. ගෙවන්න අරගෙන ඇප කාරයන් බිල්ලට තියලා මාරු වෙලා
@nuwannuwan-ix3ku
@nuwannuwan-ix3ku Жыл бұрын
Police ballo.asuchi kana police family
@SanukiPehesara
@SanukiPehesara Жыл бұрын
හොර මිනිස්සු ඉන්නවා පොලිස් කාරයට විනාශ වෙන්න එපා කියලා කියනවා මේ බැල්ලි.....මගෙ මිනිහා විනාශ කරා වගේද..... මේකිට මාර අමාරුවක් තියෙන්නේ...
@Ishanisadareka-d9n
@Ishanisadareka-d9n Жыл бұрын
Ambo ow meki me apahsa karanne ekige na akkage pawule laminta thaman wadagena hadapu daruwanta mehema katha kathandara kiyanna puluwanda punchi kenekta maha balu ganiyek me wage boru dewal danawata munwa hire danna ona
@asaapple4659
@asaapple4659 Жыл бұрын
ඔය පොලිස් බල්ලවයි ගෑනිවයි මරලා දැම්මානම් ඉවරයි කට්ටිය එකතුවෙලා.
@sannskhshsidj4593
@sannskhshsidj4593 Жыл бұрын
😂
@Ishanisadareka-d9n
@Ishanisadareka-d9n Жыл бұрын
Me gani eka wahala thamai me pawulatama apahsa karanna meka karanne
@upaliindrarathna5355
@upaliindrarathna5355 Жыл бұрын
All heads of police department are sleeping 💤💤💤...
@Ishanisadareka-d9n
@Ishanisadareka-d9n Жыл бұрын
Me gani me apahsa karanne akkage lamainta thilina mukuth nodana gon baduwage boruwata ahu wela me programma eka karala tiyenne mewata koti ganan wandi gewanna weddi thilinata lede Danila wei
@kumarweerasingha7337
@kumarweerasingha7337 Жыл бұрын
Koheda Neth police pathiyek inne. Pol pitthak gana nam apita ahanna labenanava.
@Ishanisadareka-d9n
@Ishanisadareka-d9n Жыл бұрын
Me me Thilina wa aniwarenma gennalaa me kiyapu boru Karunu gana moonata Moona tiyala prashna karanna kiyala illa sitinawa rataka Mechchara prashna tiyeddi salli aragena mehema wada karanawata munta uthara dennama wei
@Ishanisadareka-d9n
@Ishanisadareka-d9n Жыл бұрын
Neth fm ekath dan salli passé ganu passe yana fm ekak wela minissu boru kiyana paliyata depaththa hoyan nathuwa mewage dewal Dana eka waradi ehema Aparade karanawanama Tate police pathi kenek innawa meka me apahsa karannama balagena karala tiyana asikitha wadak mewa oppu unama neth fm ekatath mewata wandi gewanna wei mokada me dewal boru unoth jeewithayakata aparadayak karanne Moona denna baruwa marunath hoyala baladdi boru unoth loku aparadayak mun me karanne e nisa rate minissu mewa Ahanna habai piliganna depaththak inna ona methana oya mada gahana kanatahwata mada gahanne eyagema punchi minissunta aththa wahala me wada Satahan an danne
@Ishanisadareka-d9n
@Ishanisadareka-d9n Жыл бұрын
Ai dan na api Dana comment Delete karanne
@DgchbHzcnvz
@DgchbHzcnvz Жыл бұрын
Neethiya ballata gihin ballo policiyata gihin
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН