2022 (23) A/L Arts Island 1st interview | Island rankers A/L kuppiya

  Рет қаралды 56,986

AL Kuppiya

AL Kuppiya

Күн бұрын

ඔව් ඉතින් මේ 2022/23 උසස් පෙළ විශිෂ්ඨයන් ගේ කතාව, ඔව් මේ පාරත් අපි ලංකාව වටේම යනවා ඒ ඔයාලා වෙනුවෙන් ඔයාලගේ විභාගයට පොඩි හරි support එකක් දෙන්න. ඔයාගේ විභාගය ගොඩ දා ගන්න පොඩි හරි motivation එකක් අපෙන් ලැබුනා නම් අපිට කරන පොඩි උදව්වක් හැටියට පහලින් comment එකක් ගෙන යන්න!
ඔයාට ජය ❤
2022 (23) A/L Arts Island 1st interview | Island rankers A/L kuppiya
🔴 උසස්පෙළ සියලු විෂය ධාරාවන්ගේ වීඩියෝ පාඩම් මාලා A/L කුප්පිය App එකෙන්
▶ www.alkuppiya.lk
🔴 උසස්පෙළ සියලු විෂය ධාරාවන්ගේ පොත්පත් ගෙදරටම ගෙන්න ගන්න
▶ kuppiyastore.lk/
🔴 උසස් පෙළ පාඩමෙන් පාඩමට හදපු කටහඩින් විවරණය කරපු විෂය නිර්දේශයම ආවරණය වන ආදර්ශ digital MCQ ප්‍රශ්න පත්‍ර
▶ www.audiopaper...
🔴 උසස්පෙළ ඔබේම රුපවාහිනී නාලිකාව - A/L කුප්පිය Television
▶ PEO TV නාලිකා අංක 210
🔴 උසස්පෙළ ඔබේම ඩිජිටල් සඟරාව - The Magazine by A/L කුප්පිය
▶ magazine.alkup...
අමාරු පාඩම් ලේසියෙන්ම ගොඩ දාගමු!
දැන් වීඩියෝ පාඩම් 2,000+
Theory Revision ඇතුළු පරිපුර්ණ පාඩම් එකතුව මාසයක් පුරාම unlimited බලන්න!
දැන්ම නොමිලේම Download කරගන්න : alkuppiya.lk/
A/L කුප්පිය අපි, ඔයාලට ගොඩක් වැදගත්වන පාඩම් වල කෙටි සටහන් ඔයාලට සතියකට දෙපාරක් නොමිලේම එවනවා! ඔයා කරන subject එක අනුව පහල Telegram channel වලට සෙට් වෙන්න!
👉 සයන්ස් සෙට් එක මේ පැත්තට : t.me/alkuppiya...
👉 කොමස් ළමයි මේ පැත්තෙන් : t.me/alkuppiya...
👉 ටෙක් සෙට් එක මේ පැත්තට : t.me/alkuppiya...
👉 ආර්ට් සෙට් එක මෙතනින් එන්න : t.me/alkuppiya...
Crayons education Pvt Ltd
#study #exam #motivations

Пікірлер: 181
@neluksadewfernando
@neluksadewfernando Жыл бұрын
මාරම පැහැදිලි කතාවක් අද.ඒ අක්කා හරිම වැදගත් විදියට උත්තර දුන්නෙ හැම ප්‍රශ්නයකටම අදාලව.Superb🖤
@sachi2sathsarani3
@sachi2sathsarani3 Жыл бұрын
Thank you
@Motivation_vedios12345
@Motivation_vedios12345 Жыл бұрын
වාණිජ පලවෙනියා ඕනි....😢 🙏
@LakinduPabasara
@LakinduPabasara Жыл бұрын
E akka deranata awa
@welivitaniroshana
@welivitaniroshana 11 ай бұрын
අක්කගේ චිත්‍ර ටික ඔක්කොම දාලා වෙනම Video එකක් දාන්නකෝ A/L kuppiya
@shashiprabha71
@shashiprabha71 Жыл бұрын
ලංකාවෙන් ම දෙවෙනියවත් ගෙන්නන්නකෝ ❤Arts
@Hmd312
@Hmd312 Жыл бұрын
ලෝකෙන්ම පළවෙනියවත් ගේන්නකෝ
@shashiprabha71
@shashiprabha71 Жыл бұрын
@@Hmd312 අඩෝ😹
@sakwithiSapumal
@sakwithiSapumal 10 ай бұрын
අනෙ අක්කේ ඇත්තටම දෙවනිවත් ගේන්නකො
@h.a.k.abeywikkrama8518
@h.a.k.abeywikkrama8518 Жыл бұрын
මේ අක්කා නම් නියමයි.තමන් වැඩ කරපු විදිය හරියටම කිව්වා.Thank you soo much A/L Kuppiya & Sachini Akka❤❤
@nethuc3443
@nethuc3443 Жыл бұрын
වැදගත් සාකච්ඡාවක්. ❤️ සුබ පැතුම් සහෝදරී. ❤️ ජයෙන් ජයම වේවා. තවත් අලුත් වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනව . 😍
@sachi2sathsarani3
@sachi2sathsarani3 Жыл бұрын
Thanks😊
@UddikaGeethani
@UddikaGeethani Жыл бұрын
දුව ඔයා ඉතාම ලස්සනට හැම දෙයක්ම පැහැදිලිව කතා කලා.පාසලේ ආදි ශිෂ්‍යාවක් විදිහට මම දුව ගැන ආඩම්බර වෙනවා
@pradeepaudayangi7887
@pradeepaudayangi7887 4 ай бұрын
​@@sachi2sathsarani3akke oyat පුළුවන් nm mt oyage චිත්‍ර note eka ewanna පුළුවන් d.ane පුළුවන් nm godak pin
@sdvlog69
@sdvlog69 Жыл бұрын
දුව ඔබට දිගු ගමනක් යන්න පුළුවන්. පුදුම සන්මයකින් පැහැදිලි කරා. පුද්ගලික මම හිතනවා psychology පැත්තන් ඉස්සරහට හොඳ අනාගතයක් තියෙනවා කියලා.
@sachi2sathsarani3
@sachi2sathsarani3 Жыл бұрын
Thank you so much❤️
@Mbchvchv
@Mbchvchv Жыл бұрын
ජෛව පද්ධති තාක්ෂණවේදයත් ඕනි 😕❤️‍🩹
@thusarindunimsr7148
@thusarindunimsr7148 Жыл бұрын
මටම හරියන Video එකක්. මාත් කරන්නේ ict, media, art 😉
@Gorakayaka123
@Gorakayaka123 Жыл бұрын
my school 2020 A/L batch 😍🥰 proud of jhosepians 💚🤍
@user-dr8oe7uu8l
@user-dr8oe7uu8l Жыл бұрын
වාණිජ අන්ශයෙන් පළවෙනියා , සහ දිස්ත්‍රික්කයේ ප්‍රතමයන්ටත් කතා කරන්න අවස්ථාව සලසා දෙන්න ප්ලුවන් න්ම් එක ගොඩක් වටිනවා ❤❤
@nilumapriyanthi7046
@nilumapriyanthi7046 Жыл бұрын
Waiting 2023 Island First from Arts stream ♥️💥♥️
@barbiekumari5730
@barbiekumari5730 13 күн бұрын
හදවතින් ම පතනවා අක්කේ අනාගතය සාර්ථක වෙන්න කියලා මම හදවතින් පතනවා ❤️🙏 congratulations akke ❤️😘
@umeshisharmila7711
@umeshisharmila7711 Жыл бұрын
ගොඩක් දක්ශ නිහතමානි අක්කා කෙනෙක්🥰❤️ඩ්‍රාම එක්ක කරන්න හොද අනිත් සබ්ජෙක්ට් දෙක මොකද්ද❤️
@chamii-cd7ie
@chamii-cd7ie Жыл бұрын
Geography Media
@h.a.k.abeywikkrama8518
@h.a.k.abeywikkrama8518 Жыл бұрын
පුලුවන් නම් 2022 Biol Island 5th අනුප ඩි සිල්වා අයියාගේ වීඩියෝ එකක් කරන්න
@Nadeesha886
@Nadeesha886 11 ай бұрын
A/l වලට චිත්‍ර කරලා campus eke karanna පුළුවන් dewal monawada? campus ekedi විෂයන් thooraganne කොහොමද ? චිත්‍ර විශය පැත්තෙන් ඉදිරියට යන්න 🥺🥺
@සෙත්සර
@සෙත්සර 4 ай бұрын
උසස් පෙළට චිත්‍ර විෂය හදාරන සිසුවෙකුට හෝ සිසුවියකට හොඳ Z-score එකක් තියෙනවා නම් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ඇතුළත් වී චිත්‍ර කලාව හදාරන්න පුළුවන්. එහෙම නැති නම් ශාස්ත්‍ර පීඨයට ඇතුළත් වෙන්න පුළුවන්. හැබැයි චිත්‍ර හෝ වෙනත් සෞන්දර්ය විෂයක් හදාරන ලද සිසුවෙකුට හෝ සිසුවියකට නීති පීඨයට ඇතුළත් විය නොහැකි ය.
@TharuArtCafe
@TharuArtCafe Жыл бұрын
Congratulations ,මාත් මේ පාර ඒ ලෙවල්ස් කරේ .මාත් චිත්‍ර කරා ඇත්තටම z score එක තියන හොද subject ekak .a nisa matath matale Distric 2 Rank ganna puluwan una
@sachi2sathsarani3
@sachi2sathsarani3 Жыл бұрын
Wow congratulations 😊
@TharuArtCafe
@TharuArtCafe 9 ай бұрын
​@@sachi2sathsarani3 Mona course ekada karanne University oya .
@sachi2sathsarani3
@sachi2sathsarani3 8 ай бұрын
@@TharuArtCafe pera GIS 😊..Oya?
@TharuArtCafe
@TharuArtCafe 8 ай бұрын
@@sachi2sathsarani3 Niyami math pera GIS
@sachi2sathsarani3
@sachi2sathsarani3 8 ай бұрын
@@TharuArtCafe niyamainee❤️
@tharushihimasha
@tharushihimasha Жыл бұрын
Ane thank you .thank you universe ❤
@nuwanjanaka4209
@nuwanjanaka4209 8 ай бұрын
Thanks akke❤oya super👍 congratulations
@PiyumiNethmini-d6o
@PiyumiNethmini-d6o Жыл бұрын
වාණිජ අංශයේ එකත් දෙන්නකෝ🙃
@Awi_CT
@Awi_CT Жыл бұрын
වැදගත් ළමයෙක් ❤ සුභ පැතුම් !
@sachi2sathsarani3
@sachi2sathsarani3 Жыл бұрын
Thanks
@peshalabogahawaththabogaha6596
@peshalabogahawaththabogaha6596 11 ай бұрын
නියමයි අක්කේ. මම ඔයාලා වගේ අයව ආදර්ශයට ගන්නෙ
@rupasinghebandara2763
@rupasinghebandara2763 11 ай бұрын
ගොඩක් හොඳ යි.විශ්ව විද්‍යාලයේ දි කිරිමට බලාපොරොත්තු වන පාඨමාලා ව සදහන් කරෙ නෑ නේද
@chathurkaweerasinghe
@chathurkaweerasinghe Жыл бұрын
balagena hitapu video ekak,thanks AL kuppiya team💗
@abubakkerrisna6705
@abubakkerrisna6705 Жыл бұрын
Congratulations akki........ Mama 2024 Al exam mama economic ict geography karanwa
@gayantharu5839
@gayantharu5839 Жыл бұрын
බලා ඉදපු එකක් ❤
@anandaananda2326
@anandaananda2326 Жыл бұрын
ඔව් මාත්💕
@dulnishehara7987
@dulnishehara7987 Жыл бұрын
Loku danumak thiyenawa harima පැහැදිලිව katha karanawa ratata වැඩදායක පුද්ගලයකු wanna.good luck
@sachi2sathsarani3
@sachi2sathsarani3 Жыл бұрын
Thank you
@Shas12199
@Shas12199 9 ай бұрын
​@@sachi2sathsarani3akke geography, logic, media hodaida naththam drama, geography, logic hodaida
@chathuu3488
@chathuu3488 Жыл бұрын
❤❤Next video ek commerce Island 1st oni akii..❤❤plzz....🙏ikmanata onii..😳😧
@wijewardana128
@wijewardana128 Жыл бұрын
Congratulations akki oyata ❤anagathaya sarthaka wenna kiyala prarthana karanawa😊
@sachi2sathsarani3
@sachi2sathsarani3 Жыл бұрын
Thank you
@tharunimesha532
@tharunimesha532 Жыл бұрын
Congratulations 💗akke...ජය!!!
@sachi2sathsarani3
@sachi2sathsarani3 Жыл бұрын
Thanks
@rithu395
@rithu395 Жыл бұрын
Thank you akki all the best ❤️🌼
@amayajayasinghe3540
@amayajayasinghe3540 Жыл бұрын
Math chithra ,geography krnw....2023Al Thank you ❤
@FOXXY666
@FOXXY666 Жыл бұрын
JOSEPHIANS ❤️❤️.❤
@ruchirapriyankara9838
@ruchirapriyankara9838 4 ай бұрын
Thank you sachini akki oyage motivation ekata❤❤❤Congratulation akki to you Victory
@AbuBakkar-mc5mi
@AbuBakkar-mc5mi Жыл бұрын
Congratulations 🎉
@jananisoornima2237
@jananisoornima2237 Жыл бұрын
Thank you ❤️
@Lollaough
@Lollaough Жыл бұрын
2 weniyageth oni ...aniwarenma...ampare akka kenek
@RuwanthaThenuka
@RuwanthaThenuka Жыл бұрын
වාණිජ අංශයේ පලවෙනියා ගැන video එකක් ඕනි
@sachinikadewmini2474
@sachinikadewmini2474 Жыл бұрын
Balan hitapu video ekk♥️
@nethminimasha3308
@nethminimasha3308 Жыл бұрын
Thank you❤
@dtmbro3873
@dtmbro3873 Жыл бұрын
Akkkke oyawa cantk karalaganna karanyk kiyannko loku udwwwwk ...math asyi hoda rank ekkta ennnn😊😊😊😊😊
@neranjanjayaruwan6007
@neranjanjayaruwan6007 Жыл бұрын
❤❤ waited for this
@kawithmakarunananda3738
@kawithmakarunananda3738 Жыл бұрын
congradulations sister..SJB💚🤍
@sachi2sathsarani3
@sachi2sathsarani3 Жыл бұрын
Thank you
@SLKPOPMASHUP
@SLKPOPMASHUP Жыл бұрын
Commerce island 1st Next 🥹🙏
@DiniduSathsara-t6u
@DiniduSathsara-t6u Жыл бұрын
Congratulations akki
@SLVideobro
@SLVideobro Жыл бұрын
Commerce 1 video ekak oni 😊
@raththarane
@raththarane Жыл бұрын
Bst 1 one
@BonaliJoseph
@BonaliJoseph Жыл бұрын
Congratulations 🎉❤
@imasha_04
@imasha_04 Жыл бұрын
BST Island 1st onii ❤❤
@RamananAdshayan-yg7kw
@RamananAdshayan-yg7kw 4 ай бұрын
දිවයිනේ පළමු ශ්‍රේණියේ ශිෂ්‍යයාගේ z score ප්‍රමාණය කොපමණද?
@alkuppiya
@alkuppiya 4 ай бұрын
Api ahannam 🙌
@Rechard-c7e
@Rechard-c7e Жыл бұрын
22 ගණන් කාරයාව ❤
@shaveenanddihanyoutube5023
@shaveenanddihanyoutube5023 Жыл бұрын
✋thava prashnayak thiyanava mokada commerce island rank eka gaththa ayagena ahannako mcp econ vage vishayaka 50/50 harida naththan kiyak hari giyada kiyala
@Sxthil
@Sxthil Жыл бұрын
Me akkage persanality ekanam great
@සරුගොවියා-ණ9ට
@සරුගොවියා-ණ9ට Ай бұрын
ජයවේවා පුත
@shenu6798
@shenu6798 9 ай бұрын
Congratulations acco💗😘
@amandiprarthana3798
@amandiprarthana3798 Жыл бұрын
Congratulations sister..💚🤍
@sachi2sathsarani3
@sachi2sathsarani3 Жыл бұрын
Thank you
@rashmidananjani9489
@rashmidananjani9489 Жыл бұрын
Congratulations akki❤
@sachi2sathsarani3
@sachi2sathsarani3 Жыл бұрын
Thanks
@sampathtech4577
@sampathtech4577 9 ай бұрын
Good luck akke...🌹🌹🌹
@kushanhansakantha4954
@kushanhansakantha4954 Жыл бұрын
Congratulations
@shenu6798
@shenu6798 Жыл бұрын
Thnq acce❤
@nadeekajayasundera7552
@nadeekajayasundera7552 5 ай бұрын
Art stream eken Law faculty yanawanam A/L Z score wedima subjects monawada?
@Sishood405
@Sishood405 Жыл бұрын
Boys la ge pa'sna tibbe Nedda? Me gena kiyanna puluwanda, mokada Dan kale lamainda me relationship nisa studies miss wenwa..
@thidasdissanayake9110
@thidasdissanayake9110 Жыл бұрын
Commerce island 1st ge interview ekkuth onehh
@najan7344
@najan7344 7 ай бұрын
If you are an arts student please let me know what are your subjects and aims. Please Kindly reply.... (i just wanna know if there any different subjects combination and how many are passionate about social sciences and other arts stream subjects)
@kalidunethmina5562
@kalidunethmina5562 Жыл бұрын
Commerce stream eke anivren oni👀
@DulakshikaNethmi-ye5ck
@DulakshikaNethmi-ye5ck 11 күн бұрын
Me akkge sithiym potha illa gnn beri weidh 😢
@upekshagunathilaka9825
@upekshagunathilaka9825 Жыл бұрын
Congratulations nngi 💚
@sachi2sathsarani3
@sachi2sathsarani3 Жыл бұрын
Thank you
@alochanap.k.s.b-tj4cg
@alochanap.k.s.b-tj4cg Жыл бұрын
Congratulations sister ❤
@sachi2sathsarani3
@sachi2sathsarani3 Жыл бұрын
Thanks
@MethmiSehansa
@MethmiSehansa 4 ай бұрын
Agri subject eka amaruda danna kenek kiyannko
@NiroshaUdayangani-ew9wx
@NiroshaUdayangani-ew9wx 4 ай бұрын
Ape iskole joseph balikawt jaya wewa❤❤
@namadhishakya-fo6sd
@namadhishakya-fo6sd 5 ай бұрын
mageth jiwithe art thama 2026 a/l
@tharushi393
@tharushi393 Жыл бұрын
Commerce island 1st ikmnata onii❤
@upulbandara7777
@upulbandara7777 Жыл бұрын
වානිජ එකේ ඔනි
@jayalalkularathna646
@jayalalkularathna646 5 ай бұрын
Good luck
@okiishaovindi7552
@okiishaovindi7552 Жыл бұрын
Congratulations akki 💚🤍
@sachi2sathsarani3
@sachi2sathsarani3 Жыл бұрын
Thanks nngi
@iduminisandeepa9405
@iduminisandeepa9405 Ай бұрын
pasale hoda lamayek❤
@nethmithisansa2860
@nethmithisansa2860 6 ай бұрын
Akke geography oya geography Class giye kaged
@lakshmiapsara2519
@lakshmiapsara2519 Жыл бұрын
Bln hitpu video ekk
@raguboy7479
@raguboy7479 Жыл бұрын
Maths island first kenage video onhe
@rashmini1235
@rashmini1235 4 ай бұрын
Dear 🥺😍❤️
@yasaranethimi7218
@yasaranethimi7218 4 ай бұрын
Wow kegalle apita adambarayk
@SudepSudep-c5e
@SudepSudep-c5e 7 күн бұрын
SJB ❤❤
@ShanikaSrimali-s8m
@ShanikaSrimali-s8m 10 ай бұрын
Ict clz giye kageda🙂
@Dilranathunga10
@Dilranathunga10 5 ай бұрын
Anee mage grade 3 wala class teacher. Malani teacher
@isurulakshan8643
@isurulakshan8643 9 ай бұрын
Technology 1st kenath gennakoo
@shenu6798
@shenu6798 Жыл бұрын
13:07 ✔️
@shenu6798
@shenu6798 Жыл бұрын
හරිම නිහතමානී අක්කෙක්😙🥺
@dtmbro3873
@dtmbro3873 Жыл бұрын
Oayge wishyk 3n marks mona wage tibdda
@madaraadhipaththu6998
@madaraadhipaththu6998 Жыл бұрын
95n eha thibba
@sathirawijekoon4296
@sathirawijekoon4296 Жыл бұрын
⁠@@madaraadhipaththu6998ඒ කිව්වෙ අක්කේ A/L paper එකට ලියලා ගෙදර ඇවිත් ගනන් හදලා බලද්දිද තිබ්බේ.
@madaraadhipaththu6998
@madaraadhipaththu6998 Жыл бұрын
@@sathirawijekoon4296 term test wlt nngi ..
@WTF-qe2lp
@WTF-qe2lp Жыл бұрын
​@madaraadhipaththu6998 wow.... Ur just awesome. My inspiration Akkii. ❤❤ I'm 2024 batch
@dtmbro3873
@dtmbro3873 Жыл бұрын
@@madaraadhipaththu6998 mula idalamda
@nethmithisansa2860
@nethmithisansa2860 4 ай бұрын
Akke ICT clz giye kaged
@piyarathnamanamendra7243
@piyarathnamanamendra7243 4 ай бұрын
Josephines Proud💚🤍Love 💖
@123kkoo
@123kkoo Жыл бұрын
Hariyata acchu pothak gahala dipaiya anduwen
@rsewmini-7699
@rsewmini-7699 Жыл бұрын
Arts ❤️❤️
@NihalGurusinha
@NihalGurusinha Жыл бұрын
❤❤
@snnanayakkara1471
@snnanayakkara1471 Жыл бұрын
❤️❤️❤️
@ashaniniwarthana3029
@ashaniniwarthana3029 9 ай бұрын
Josepian ❤
@JACK-873
@JACK-873 5 ай бұрын
❤️‍🔥
@wadugeps
@wadugeps 7 ай бұрын
Sinhala geogrophy midia karannr kawda
@malithiprarthana902
@malithiprarthana902 Жыл бұрын
Arts District first lath one
@nethminimasha3308
@nethminimasha3308 Жыл бұрын
Hum
@MalshaHettiarachchi4959
@MalshaHettiarachchi4959 10 ай бұрын
BST island 1 one
@kal9969
@kal9969 Жыл бұрын
mageth Z eka 2.7516 😂😅
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 9 МЛН
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 11 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 32 МЛН
jobs for AL arts students | the best subjects for AL arts students
17:36
Edupedia by Nikethani
Рет қаралды 110 М.
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 9 МЛН