KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
#කුරුණෑගල බැජි | දුන්න අලුත්ම අලුත් | live #new melody | nonstop #2022 සුපිරිම සින්දු සෙට් එක...
9:50
දමිත් අසංකගේ අඩුව පිරවූ 'බැජි' ගයාන්
24:27
Đang ngồi chơi bỗng dưng bể cá vỡ kính, may có CCTV chứng minh sự trong sạch cho cô bé
00:27
Support each other🤝
00:31
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
00:38
Что будет если украсть в магазине шоколадку 🍫
00:39
ප්‍රථම වරට හදවතේ ගායක දමිත් අසංක සමග බැජි ගයාන් සදකැලුම් ගායනා කළ කුසුම්සරා....2022 | Live Show...
Рет қаралды 778,434
Facebook
Twitter
Жүктеу
1
Жазылу 230 М.
Shashika Video Team
Күн бұрын
Пікірлер: 907
@සදුන්වීරසිංහ
Жыл бұрын
තමන්ගෙ දේවල් වෙන කෙනෙක් කරා වෙන කෙනෙක් කිව්වා කියලා නඩු දාන මූනේ හිනාවක් නැති කලාකරුවො ඉන්න රටක දමිත් අයියා කියන්නෙ නිහතමානී සුපිරි චරිතයක්. ආදරෙයි ඒ මනුස්සකමට ❤
@sachithlahirurajapaksha2425
Жыл бұрын
අනිවාර්යයෙන්ම බං . දමිත් අයියා චාමර අයියා මලාට ඒ වගේ දෙයක් කරන්නෑ.
@DanushkaPrabath-ei7io
Жыл бұрын
Kawadarh damith aiylage chmara aiyalage hada baawanawakk ban
@LihiniAnuththara-w2q
Жыл бұрын
3:33
@ravikumara1342
Жыл бұрын
ඔව් බන් m d දනුෂ්කට කල දේ දැක්කනේ සුසිල් ප්‍රනාන්දු
@BuddhikaSampath-sb1ug
Жыл бұрын
⭐⭐⭐⭐⭐⭐⭐🙏🙏🙏🙏🔥
@madhuraprasad1315
Жыл бұрын
දමිත් අයියා නැති කාලේ ඒ අඩුව මැකුව එකම සාධාරණ මිනිහෙක් ගයා ඔය දෙන්නටම සුබ පතනවා බුදු සරණයි ජේසු පිහිටයි!!!
@vishva1983v
2 жыл бұрын
දමිත්ටයි, චාමරටයි මිනිස්සු මෙච්චර ආදරේ මේ නිරහංකාරකමටම වෙන්න ඕන...
@shashikavideoteam1906
2 жыл бұрын
👍👍
@allbeautifulthings7325
2 жыл бұрын
දමිත් අයියේ උබෙ සිංදු ඇහුවේ පොඩි කාලේ ඉදන් තාමත් උබයි චාලි තමයි හදවතටම දැනුනේ.. උබලා සිංදු කිව්වේ කන් වලට නෙවෙයි හදවතට... 🙏🙏😍😍
@shashikavideoteam1906
2 жыл бұрын
👍👍
@vimashaweerasekara6161
2 жыл бұрын
Hmmm ❤️❤️
@mr.cobra415
2 жыл бұрын
❤️❤️❤️
@Abcdef-fgttfgggg
2 жыл бұрын
Hariyata hari bn අනිවාර්යයෙන් චාමර damith කියන්නේ අදහන දෙවියන්
@ccshopping9220
2 жыл бұрын
Aniwa gayan machan tharahak na bn.ath damith aiyage voice ubta gnna ba bn.damith chamara kiyanne anukarana krnna beri charitha dekak aka dasamayak wath
@mudushanathapaththu9019
4 ай бұрын
ඇත්තටම මාගේනම් හදවතේ ගායකයා දමිත් අයියා..ඇත්තම මම ආදරෙයි ඒ නිහතමානී කමට..ජය වේවා දමිත් අයියේ❤
@sanathsamantha2340
2 жыл бұрын
සුපිරි දමිත් අයියා..මාරම සතුටුයි ඔයා ආයේ සින්දු කියනවානේ
@shashikavideoteam1906
2 жыл бұрын
👍👍
@kasunkavishka6475
2 ай бұрын
දමිත් අසංක , චාමර වීරසිංහ දෙන්නගෙම කටහඩින්ම ගයාන් අයියා සින්දු කියනවා 💯♥️ ආදරෙයි බැජී ..... 💯♥️💫
@sachithlahirurajapaksha2425
Жыл бұрын
දමිත් අයියගේ voice එකට සම කරන්න බෑ ඒ වෙනස හොඳට තේරුම් ගන්න පුලුවන් සිංදුව අහනකොට ඒත් බැජී කොල්ලත් දක්ෂයා. දමිත් අයියා චාමර අයියා කියන්නේ අපේ රටේ අපිට ඉන්න නිහතමානීම හඳවතේ ගායකයෝ දෙන්නා. දීර්ඝායුෂ ලැබේවා !!! ආදරෙයි
@ElegantNature
Жыл бұрын
හදවත රත්තරන් ජෝති..ලගට දමිත් අසංක..ඔබ ඊලගට.. නිහතමානී කෙනෙක් ඔබ.. ජයෙන් ජයම වේවා සහෝදරයා ❤❤..
@lakshithadewinda7064
10 ай бұрын
නියමයි දමිත් අයියා....... ගයියා ඒ ගරුත්වය මාරම එකක්..ජය වේවා
@idjtdilhanidilhani8123
Жыл бұрын
සදකැලුම් ගෙ වචන ටික නම් හොදටම ඇති..💖..මුල මතක එකාට කවදත් හරියනව.....තාමත් දමිත් අසන්ක විතරයි ..නඩුදැම්මෙ නැත්තෙ ..මගෙ සින්දු ගහනව කියල💖..
@sanjeewasaman7714
2 жыл бұрын
හදවතට දැනිච්ච මිනිස්සු දමිත් ,චාමර කියන්නෙ මැරෙනකම් අහනව ඔය සින්දු
@shashikavideoteam1906
2 жыл бұрын
👍👍
@RATHNAYAKE1888
2 жыл бұрын
හදවතේ තරුව දමිත් අසංක. ❤️😘 ඔහු අසම සමයි. අවසානයේ ඔහුට දුන් ඒ ගෞරවයට බෙහෙවින් ස්තූතියි. අගය කළ යුතුම ක්‍රියාවක්. ❤️👏
@shashikavideoteam1906
2 жыл бұрын
👍👍
@sithijasanjalee9351
2 жыл бұрын
👍👍❤️
@sampathliyanage8272
Жыл бұрын
හැමෝට බෑ මිනිස්සුන්ගේ හදවතට දැනේන්න ගීත ගායනා කරන්න චාමර වීරසිංහ,දමිත් අසංක වගේ ඒ තරම් නිහතමානීම කලාකරුවන්❤️👍 .
@LELANDKOLLOKELLOlk
Жыл бұрын
චාමර රනවක
@sancharakayah
Жыл бұрын
@@LELANDKOLLOKELLOlkaniwa
@Kanchana3619
6 ай бұрын
දමිත් අයියා.බුදු සරනයි.👍👍👍👍👍👍👍👍👏👏👏👏👏👏
@mahiyamahiya197
2 жыл бұрын
ගිත ලොවෙ අපෙ හදවත.... දමිත් අයියාගෙ හදවතයි.... දවසක දන ගහාලා වදිනවා අයියෙ අපෙ ජිවිත කතා ලස්සනට කියවනවට.... මගෙ ඇස් වලින් කදුලු වැටෙනවා ඔයාගෙ හැම ගිතයක්ම ඇහෙන විට....අදරෙයි.....
@shashikavideoteam1906
2 жыл бұрын
👍👍
@dhanushkaweerasingha3189
2 жыл бұрын
දමියා❤❤චාමා❤❤
@gossipworldof8317
2 жыл бұрын
මගෙත්❤️😍💯
@maheeshadillshan1429
Жыл бұрын
😍🎉❤️
@kasunvlog445
10 ай бұрын
❤❤❤❤.
@roshanmadusanka2587
2 жыл бұрын
ඒකනම් හිතට වැදුනා දමිත් අසන්ක නිසා අද පුංචි පවුලක් කාල බිල සතුටින් ඉන්නවා අදරෙයි බුදු සරණයි..🙏🙏🙏
@shashikavideoteam1906
2 жыл бұрын
👍👍
@nishanthaamila3821
2 жыл бұрын
Supiri mahcn kiyanna dayak ne
@tharakasampaththaraka1232
2 жыл бұрын
@@nishanthaamila3821 ا
@IsuruSadun-sy3kz
Жыл бұрын
ගයා ,උබ දමිත් අයිය..නැතිකාලේ අපිට අඩුවක් කරේ නෑ ආදරෙයි ගයෝ.....
@sljanajoy5556
2 жыл бұрын
අන්තිම ටික සුපිරි.එ රෙස්පෙක්ට් එකට ගරැ කරනවා.දමිත් කියන්නේ ම නොමැකෙන ගී මතකයක් තමයි.දෙන්නටම ජය. ලස්සන ගමනක් යන්න ඔනී හදවතිම්ම සුබ පැතුම් ආදරෙයි..❤️
@shashikavideoteam1906
2 жыл бұрын
👍👍
@gayansujeewa456
2 жыл бұрын
සින්දුව අවසානේ මං හිතන් හිටිය දේ කලා ගයාන් උබ එකෙන්ම උබට හරියනවා මුල අමතක නෙකලාට b.s
@shashikavideoteam1906
2 жыл бұрын
👍👍
@subodasoisa1355
Жыл бұрын
ආන්න ඒකයි කෙනෙකුගේ නිහතමානී කම අවංක කම සහ කෙළෙහි ගුණය ආදරේ දමිත් ගයාන් ඒ වගේම bagi සංගීත කණ්ඩායම කණ්ඩායමට ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@anonymous-gx2wo
Жыл бұрын
කොහොමද කොල්ල දමියට දීපු තැන 😍😍😍 ආදරේ හිතුන ඒකටනම්
@inu6725
2 жыл бұрын
නියමයි ගයියා..අනිවා ලස්සනට රෙස්පෙක්ට් කලා දමිත්ට
@shashikavideoteam1906
2 жыл бұрын
👍👍
@chamarakasun6280
2 жыл бұрын
දමිත් අයියාගේ voice ඒක හාවනාවාක් විතරමයි ඒ හඩට වශි වේලා ඉවරයි වස්තුව ඔයා ඉතින් හදවතේ ඉන්නේ දමිත් අයියේ ඒකේන්ම අදරේයි අයියේ ❤️🙏👌👍💖💕
@shashikavideoteam1906
2 жыл бұрын
👍👍
@erandasampath5887
2 жыл бұрын
එකෙන්ම
@sunetradayani7876
2 жыл бұрын
@@erandasampath5887 n
@sagarapradeep9265
2 жыл бұрын
දමිත් අසංක මහත්මයා කියන්නේ ඉතිං හදවතින්ම භාවනාවක් 👍👍👍👍👍
@shashikavideoteam1906
2 жыл бұрын
👍👍
@gayankaushalya8293
2 жыл бұрын
අනිවාර්යයෙන්ම .
@erandasampath5887
2 жыл бұрын
අනිවාර්යයෙන්
@auto69cc27
2 жыл бұрын
Anna mcn comment eka
@upulpathirana7062
2 жыл бұрын
🐈🦍🦍🦍🦍🦍🦍🦍🦍🦍🦍🦍🦍🦍🦍🦍🦍🦍🦍🦍🦍🦍🦍🦍🦍🦍🦍🦍🦍🦍🦍🦍🦍🦍🦍🦍🦍🦍🦍🦍🦍🦍🦍🦍🦍🦍🦍🦍🦍🦍🦍🦍🦍🦍🦍🦍🦍🦍🦍🦍🦍🦍🦍🦍🦍🦍🦍🦍🦍🦍
@supunrangana100
2 жыл бұрын
නියමයි.... දමිත්ගෙ හඬ ටිකක් ආවට ගීතය සුපිරිම රහට කියන්නෙ මෙතනදිනම් දමිත්ම තමයි. සමහරවිට දමිතුත් ඉන්න හින්ද සඳකැළුම්ට පොඩි තිගැස්මකුත් ඇති ඒක හින්ඳ වෙන්ඩත් ඇති.
@shashikavideoteam1906
2 жыл бұрын
👍👍
@erandasampath5887
2 жыл бұрын
මටත් එහෙමම හිතුනා.
@kumudithanipun6684
2 жыл бұрын
දමිත් අසංක සහ චාමර වීරසිංහ ❤️ ඔය අලුතින් එන මොන ගායකයා ආවත් මෙ දෙන්නට සම වෙන්න බෑ කාටවත් 🥺❤️
@shashikavideoteam1906
2 жыл бұрын
👍👍
@ajithnamal8621
Жыл бұрын
හරියන්න ඔිනි උඹලා වගේ මිනිස්සුන්ට තමයි. ජය වෙිවා දෙන්නටම👍👍👍
@srilanka6134
2 жыл бұрын
එ වචන ටික...... ආදරෙයි දමිත් අසන්ක අයියේ . හිතේ කොනකවත් ඉර්ෂාවක්නෑ ජයවේව ඔය දෙන්නටම
@shashikavideoteam1906
2 жыл бұрын
👍👍
@රංගවිරාජ්
2 жыл бұрын
අපේ හදවතේ සදා නොමියෙන සුපිරිම ගායකයෝ දෙන්නා ආදරෙයි හැමදාමත්. දීර්ගායු
@shashikavideoteam1906
2 жыл бұрын
👍👍
@sadunlakmal4109
2 жыл бұрын
ආදරෙයි අයියෙ වරදින්නෙ එකක් නෑ ඔයාට ජය ජේසු පිහිටයි සියලු දෙවියන් ගෙ පිහිටයි ❤
@shashikavideoteam1906
2 жыл бұрын
👍👍
@ccshopping9220
2 жыл бұрын
Gayan ubath ela tharahak na ath meka kiyanna one.damith aiyage chamara aiyage voice ganna godak aya try karanawa ath aka dasamayak wath athenta anna ba bn tharaha wenna epa sirama siddiya kiuwe akenma adarei ubatath.jaya wewa 🤜🤛 🤟
@rathnakeerthi8144
2 жыл бұрын
මාරම සිල්පයා........අපෙ දමිත් අසංක මහතා.....නිහතමානි අපෙ අබිමානය ගායකයා නිර්ලොබී හදවතෙ බැදුනු එ මහා මිනිසා...........දමිත් අසංක මහතා ඔබට ච්..රාත්කාලයක් වැජබෙවා...🎸🎸🎸🎸🎸🎸
@shashikavideoteam1906
2 жыл бұрын
👍👍
@JiFFaSKWiKz
2 жыл бұрын
ආසම වොයිස් ඒක තමා එදා ඉදලම ඇත්තටම දමිත් කියන්නේ මට නම් භාවනවක් ඈ
@shashikavideoteam1906
2 жыл бұрын
👍👍
@nilapriyangani7083
Жыл бұрын
දමිත් පුතා ආදරෙයි හදවතින්ම. අද ඇසෙන සිංදු හෙට අමතක වන කාලයක පුතාගෙ සිංදු අපි මැරෙන තුරුම හදවතේ රැව් දේවි
@cilyrd5770
2 жыл бұрын
හරිම ලස්සනයි ෙතරුවන් සරණයි
@shashikavideoteam1906
2 жыл бұрын
👍👍
@prabthkumara3980
2 жыл бұрын
බොහොමත්ම අපූරුයි ,මිනිස්කම කේවල් වෙන බාල්දුකරන සමාජයක අවංක හදවතින් ස්තුතිය දෙන නිහතමානීම කෙනෙක් ගයාන්...කදිම පූර්වාදර්ශයක්
@shashikavideoteam1906
2 жыл бұрын
👍👍
@mr.cobra415
2 жыл бұрын
බුදුසරණයි !!
@shashikavideoteam1906
2 жыл бұрын
👍👍
@sachi1918
2 жыл бұрын
adareiy Damith aiye...
@shashikavideoteam1906
2 жыл бұрын
👍👍
@jeewankumara8279
2 жыл бұрын
Anna kollo.....gayan uba patta..hoda....api denntama adari....🙏
@shashikavideoteam1906
2 жыл бұрын
👍👍
@lakshithamadushan4257
2 жыл бұрын
වැල්ලවයෙ ගැම්ම ලංකාවෙ ම හදවතක් ආදරෙයි
@shashikavideoteam1906
2 жыл бұрын
👍👍
@bndarakumara
4 ай бұрын
අපිටත් ආඩම්බරයි දමිත් aiye ❤❤❤ඔයා අපේ වෙල්ලස්සේ
@buddikaruwankumara-ig6di
3 ай бұрын
වෙල්ලස්සේ ගැම්ම
@kasunvlog445
7 ай бұрын
Damith asankata ❤❤❤❤wendata pau naaa ....gayan. .gayan obata mula mathakai obage jivethe sarthaka wewa ..oya kalayak damithge aduwa mekuwa.thank .❤❤❤❤
@supunsuranga866
2 жыл бұрын
දමිත් අසංක ඒ සිංදුව කිසිම ලෝබකමක් නැතුව ගයාන්ට කියන්න දෙනවා.ගයානුත් දමිත්අයියට දෙන්න පුළුවන් උපරිම ගෞරවය දෙනවා.ආදරෙයි දෙන්නටම ❤️
@shashikavideoteam1906
2 жыл бұрын
👍👍
@sureshmadusanka3140
2 жыл бұрын
@@shashikavideoteam1906 අන්න ඒකය් ❤❤❤❤❤
@sureshmadusanka3140
2 жыл бұрын
අන්න ඒකය්❤❤❤❤
@dilmitharaka2169
10 ай бұрын
නිහතමානී ගායකයා........නියමයි ගයාන් ඒ ගරු කිරීමට
@leotvlk
2 жыл бұрын
ඒ අගය කිරීම නියමයි ගයියා... උඹටත් වරදින්නේ නෑ... ජය වේවා... තෙරුවන් සරණයි. දෙන්නටම...
@shashikavideoteam1906
2 жыл бұрын
👍👍
@WasalaMahinda
Жыл бұрын
Dami අයියේ උබේ හඩට කියන්න බැ කාටවත් බං අය්යේ ආදරෙයි දමිත් aiyye මොනරාගල අපි ❤️
@max-zq6ge
2 жыл бұрын
දමිත් කියද්දි පට්ටටම වැදෙනවා බං ❤️❤️❤️❤️සදකැලුම්ට තව ඉස්සරහට යන්න පුළුවන් 💪💪💪💪
@shashikavideoteam1906
2 жыл бұрын
👍👍
@m.d.m.lmadhubhashini4936
2 жыл бұрын
දකින්න අාසයි හිත්සනසන දමිත් මම කවදහරි මැරෙන්න කලින් ඔයාව බලන්න එනව.
@methsirilanka4937
2 жыл бұрын
හරිම නිහතමානීව දමිත් අයියා ඉදිරිපත් කරා. ස්තුතිය
@shashikavideoteam1906
2 жыл бұрын
👍👍
@p.knavindu3825
6 ай бұрын
සුපිරියක් තමයි ඉතින් ❤❤❤ ආදරේයි හදවතින්ම ❤❤
@samanthikaprobodani6793
2 жыл бұрын
දමිත් අසංක අයියට බුදුසරණයි!ඉදිරි ජිවිතයට හොදින් ඉන්න
@shashikavideoteam1906
2 жыл бұрын
👍👍
@janithvinoth6055
Жыл бұрын
දමිත් අයිය නැතිටිකේ ඔයාගෙ අඩුව පිරෙවුවෙ ගයාන් අයියා තමා😘
@Userrrrrrr7535
2 жыл бұрын
දෙදෙනාගේ එකිකනකාට කරන ගෞරවය.....ඒ මහත්මා ගතියට හදවතින්ම ආදරෙයි.අන්න ඒ ගමහත්මා ගතිය නොමැතිවයි මේ සමාජයේ ගොඩනැගී තියෙන සියළු ප්‍රශ්න වලට හේතුව..ස්තුති ඔබ පෙලට.සුභ පතනව අනාගතයට හදවතින්ම....
@shashikavideoteam1906
2 жыл бұрын
👍👍
@thilochanasasanka
Жыл бұрын
Oyata wada damith aiyata deyak oni bn adarei ❤❤❤❤❤❤❤❤
@prasadlakshan568
2 жыл бұрын
හරිම ලස්සනයි දෙන්නගෙම එක වොයිස් එක සුබ පැතුම්
@shashikavideoteam1906
2 жыл бұрын
👍👍
@chathuu996
Жыл бұрын
සාංසාරික පිනට උපන් හඩ පෞර්ෂය..ආදරෙයි දමිත් අයියා..වොයිස් එක මාර ලස්සනයි..❤️❤️❤️❤️❤️❤️
@Mashii473
2 жыл бұрын
කුසුම් සරා ගීතයට නව පනක් ලැබුනා අමිෂ මිනෝල්ගෙන් ...ආදරෙයි දමිත් අයියා බුදුසරණයී ඔයාට ❤❤❤❤
@shashikavideoteam1906
2 жыл бұрын
👍👍
@chathurangaarawinda5589
2 жыл бұрын
Damith Ayyaa oyaa aaye weedikaawe dakinna labiima loku sathutak. theruwan saranai
@shashikavideoteam1906
2 жыл бұрын
👍👍
@chamothchamoth8593
Жыл бұрын
දමියගෙ හිත හොද නිසා තමයි දමියා රටේම අයගෙ හදවතේ ගායකයා වෙලා ඉන්නේ ❤️
@danu5748
2 жыл бұрын
Ara kolla harima agei anthimata wanda. Ehema thamai inna one. Wadagath minissu hama welema anith ayata garu karanawa.
@shashikavideoteam1906
2 жыл бұрын
👍👍
@yahampathwickramasinghe2721
2 жыл бұрын
පට්ටම ලස්සනයි ..බුදුසරණයි ජය වේවා..🤟❤❤🤟
@shashikavideoteam1906
2 жыл бұрын
👍👍
@thilinimadu3333
Жыл бұрын
තෙරුවන් සරණයි !!!දමිත් අයියේ ආදරෙයි ගොඩාක්❤❤❤
@lahirusandaruwan8789
Жыл бұрын
කියන්න වචන නෑ දමිත්,චාමර හැමදාමත් හදවතේ ගායකයන් ❤ගයාන් අයියා සුපිරී✨🔥ආදරේයි හැමදාමත්… ජයෙන් ජය..෴
@MenakaHeshan-gm6mo
4 ай бұрын
හරිම ලස්සනයි . Good good .
@thiwankadissanayaka6568
2 жыл бұрын
නැවතත් සුපුරුදු විලාසය.දමිත් අය්යේ ජය ඔයාට ❤
@shashikavideoteam1906
2 жыл бұрын
👍👍
@NodutuAdaviya
2 жыл бұрын
සුපිරිම තමයි එලම....
@shashikavideoteam1906
2 жыл бұрын
👍👍
@ashanashan2544
Жыл бұрын
මම දන්න කියන කාලේ ඉදන්ම දමිත් අයියාගේ සින්දු අහනවා , සින්දු ගැන නම් කියන්න වචන නෑ, අසම සමයි රට ම අහයි , ආදරෙයි ඔය නිහතමානී කමට ජය වේවා 😍
@indikaherath3973
Жыл бұрын
Paw dukakin sindu kiyanne.sahodaroo budu saranaii
@sampathkumara6717
2 жыл бұрын
දැන් සින්දු කියන්න බැරි නාකි පොරවලුත් නඩු දාගෙන ඔට්ටුවෙන කාලෙක තාමත් තරුණ දමිත් එයාගෙ සින්දු කියන්න දෙන එකනම් මාරයි...
@shashikavideoteam1906
2 жыл бұрын
👍👍
@samanthijayaweera6r367
2 жыл бұрын
අම්මප බන්......
@cookwithshan3025
2 жыл бұрын
අම්මෝ ගායාන් ගේ ඒ අගය කිරිම හරිම වටිනවා.ඇත්තටම දෙන්නම ගොඩක් දක්ෂයින් දෙන්නෙක් .කලාකරුවෙක් ජනප්‍රිය වෙන්න වෙන්න නිහතමානී වෙන්න ඔනී.දමිත් සහ අපේ දකුණේ වීරසිංහයා චාලී වගේ❤❤
@chamindaudyakumarachamiya381
2 жыл бұрын
ගමේ හදවත වැල්ලවාය වසනාගම හඩ තමා ඉතින් දමිත් අයියා කියන්නේ ❤️❤️❤️
@shashikavideoteam1906
2 жыл бұрын
👍👍
@samatapreme2211
Жыл бұрын
lassana minissu athara suwadawath lassana manussayek patta bn aiye ela jp
@lahiruconstruction6300
2 жыл бұрын
දමිත් චාමර දෙන්නා කියන්නේ හදවතේම තමා එකේන්ම ආදරෙයි!❤️🙏
@shashikavideoteam1906
2 жыл бұрын
👍👍
@ireshsanjaya3487
Жыл бұрын
දමියා බොක්ක..වොයිස් නම් වොයිස් ❤❤❤
@මදුවා-ඬ9ජ
2 жыл бұрын
ආයි කියන්ට වචන නෑ ඇත්තෙන්ම සහෝදරයො දෙන්නෙක් ❤️
@shashikavideoteam1906
2 жыл бұрын
👍👍
@priyanthawijerathne9432
2 жыл бұрын
Ela damitha...umbala thamai niyama kala karayo...
@shashikavideoteam1906
2 жыл бұрын
👍👍
@uthpalasewwandi4494
2 жыл бұрын
හදවතේ ගායකයා දමිත් අයියා.❤..ආයෙමත් දමිත් අයියව ප්‍රසංග වලට ගෙන්න අප්පා..😥🥰❤
@shashikavideoteam1906
2 жыл бұрын
👍👍
@lahirumaduranga9837
Жыл бұрын
නිහතමානී කලාකරුවෙක්.
@tharinduhansaka7500
Жыл бұрын
හදවතේ ගායකයො දෙන්නයි ඉන්නෙ.දමිත් අසන්ක/ චාමර වීරසිංහ දෙන්න විතරයි.ඒ තැනට එන්න කොච්චර උත්සාහ කරත් කාටවත් එතනට එන්න බැ.ඒ තරම් හදවතට දැනෙන්න ගායනා කරන්න කාටවත් බැ.ඒ ගීත එදා වගේම අදත් හෙටත් හැමදාම අපේ හදවත් වල ලියවිල තියෙයි....
@shanikachathurani5254
2 жыл бұрын
Ane damith aiye...oyawa dakinna lebemath sathutk..
@pasindudilshan1090
Жыл бұрын
දමිත් අසංක ,චාමර වීරසිංහ හදවතේ ගායකයො දෙන්නා 😙❤️
@sachi1918
Жыл бұрын
මාස 10කට පස්සේ මම ආයෙමත් මේ බලන්නේ කී වෙනි පාරද...❤❤❤❤ආදරෙයි ගොඩක්...💓💓💓💓💓💓
@kuwaitstar5102
2 жыл бұрын
දමිත් අසංක මහත්මයා හදවතේ ගායකා.ආදරෙයි ඔබතුමාට සහ ඔබගේ ගීත වලට
@shashikavideoteam1906
2 жыл бұрын
👍👍
@pasindudissanayake8355
Жыл бұрын
Adriiii ❤️❤️❤️ gayanaya behethak wgee❤️
@rohinidamayanthi8333
2 жыл бұрын
වෙල්ලස්සෙ අපේ එකා ආදරෙයි පැලෙන්නම
@shashikavideoteam1906
2 жыл бұрын
👍👍
@sriyanidimungu9141
2 жыл бұрын
Samita malli oya ge hada puduma lassanai aha gena inna puluvan ona velavak harima mhirak hade tiyenne super super budu saranai devi phitai
@shashikavideoteam1906
2 жыл бұрын
👍👍
@pasiduperera6668
Жыл бұрын
මට විතරද කට හඩේ පොඩි හරි වෙනසක්.තේරෙන්නෙ නැත්තේ 😢🥺😘
@keshikamadushanka5017
10 ай бұрын
පොඩි වෙනසක් නෙවෙයි බං පැහැදිලි වෙනසක් තියනවා 🤣🤣
@Danushikanayanajith-mj6vt
9 ай бұрын
copy kala heka sama kala noheka
@sachiladilshan7304
Жыл бұрын
සේනානායක වේරලියද්ද,,,, චාමර වීරසිංහ ,,,, දමිත් අසංක,,, සමන් ඉන්දික ,,,,,ගායාන් සදකැළුම් ❤️❤️❤️❤️❤️❤️
@dileesharabasnayake6881
Жыл бұрын
චන්දන ලියනආරච්චි.....
@harshanapradeep1116
Жыл бұрын
හදවත් වලට කවදාවත් වරදින් නෑ එකයී අවුරුදු ගානක් ගියත් එ නම් දෙක වැජබේනවා ...එ සහොදරයට දුන් වට්නා කමට උබටත් දවසක හරියනවා අපේ හදවත් තුල ඉන්නෙ එ අවන්ක කම නිසා.. දීර්ඝ ආයූ ලැබේවා 🙏🙏
@IshanUdayanga-h8u
4 ай бұрын
නිහත මානී කලා කරුවෙක් දමිත් අසන්ක. ආදරෙයි ❤❤❤
@podihewage5526
2 жыл бұрын
නියමයි ඛෙජී ඉදිරියට යන්න සුභ පැතුම්
@shashikavideoteam1906
2 жыл бұрын
👍👍
@kasunvlog445
10 ай бұрын
❤❤❤mage asama adaraniya gayakaya.damith asanka.budu saranai.❤❤❤kochchara auwath epa wenne naaaa.❤❤❤❤❤
@mallwatthapathiranalageliy6132
2 жыл бұрын
ගායකයෝ ගීත ගයනව ජනප්‍රිය වෙනව ටික කාලයයි ඒත් මේ දමින් අසංක කියන කලා කරුවා අප හදවත් තුලට මෙච්චර කා වැදුනේ කොහොමද? ආදරෙයි දමිත් අයියෙ
@shashikavideoteam1906
2 жыл бұрын
👍👍
@DulanjayaPahan-wm9ob
Жыл бұрын
නිහතමානි චරිත දෙකක් බුදුසරණයි දෙන්නටම
@kasunsanjeewa2748
2 жыл бұрын
දමිත් අය්යේ ඔයාට බුදුසරණයි..!!!❤️❤️ 👍💪💥❤️❤️
@shashikavideoteam1906
2 жыл бұрын
👍👍
@tharakasleo8315
2 жыл бұрын
පට්ට තක් එකක් තියෙනවා පෑඩා.. ආදරෙයි 😋
@shashikavideoteam1906
2 жыл бұрын
👍👍
@ravindulakshan592
Жыл бұрын
දමිත් අයියා,චාමර වීරසිංහ අයිය,චාමර රණවක අයියා මේ තුන් දෙනා තමා sri lankan music instruction එකේ kingla 🌕
@asankarodrigo7794
Жыл бұрын
Niyamai aiye adarey budusaranai
@ranilrathnayake8370
Жыл бұрын
Adarei aiye aga hiri watenawa oyage sindu ahanakota
@shamasamalki149
2 жыл бұрын
දමිත් අයියගේ ගම ලගින් යද්දී හැමදාමත් මතක් වෙනවා සිංදුවත් එක්ක
@shashikavideoteam1906
2 жыл бұрын
👍👍
@maduranga4408
2 жыл бұрын
කොහෙද දමිත් අයියගෙ ගම.?
@sandarumalaka2570
2 жыл бұрын
@@maduranga4408 දමිත් අයියා ඉන්නෙ වැල්ලවාය ඇතිලිවැවෙ
@beautybeast00
Жыл бұрын
හදවතේ ගායකයා චාලි සහ ඔයා දමිත් ඒක හැමදාම ඒමයි,,,
9:50
#කුරුණෑගල බැජි | දුන්න අලුත්ම අලුත් | live #new melody | nonstop #2022 සුපිරිම සින්දු සෙට් එක...
Shashika Video Team
Рет қаралды 758 М.
24:27
දමිත් අසංකගේ අඩුව පිරවූ 'බැජි' ගයාන්
Tharunaya Online
Рет қаралды 17 М.
00:27
Đang ngồi chơi bỗng dưng bể cá vỡ kính, may có CCTV chứng minh sự trong sạch cho cô bé
Tiin_vn - Viettel Media
Рет қаралды 28 МЛН
00:31
Support each other🤝
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
00:38
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
ГЛЕНТ
Рет қаралды 2,4 МЛН
00:39
Что будет если украсть в магазине шоколадку 🍫
Miracle
Рет қаралды 3,2 МЛН
17:05
Ajith Muthukumarana nonstop (Dj nonstop) Sinhala Old Hit Dj Nonstop
SL Video Zone
Рет қаралды 915 М.
20:39
බැජී ගයාන් ගයන පට්ටම පට්ට දමිත් අසංක නන්ස්ටොප් දෙකක් එක දිගට/Damith Asanka Nonstop/Beji Live Show
Sithroo Video Production
Рет қаралды 161 М.
15:46
Denex Mangala Songs Collection | මංගල ඩෙනෙක්ස් ගී 7 ක් එකදිගට ප්ලෙමින්ගෝස් රසට
HD Video Team Balapitiya
Рет қаралды 7 МЛН
13:15
DAMITH ASANKA NEW MEDLEY II සුපිරිම සිංදු ටික එක පෙලට II KURUNEGALA BEJI 2024
Fusion Entertainment
Рет қаралды 136 М.
17:33
බැජී දීපු Trendin නාස්ටොප් තුනක් එක දිගට
HD Video Team Balapitiya
Рет қаралды 1,2 МЛН
4:45
Chamara Weerasinghe & Damith Asanka - චාමර වීරසිංහ එක්ක දමිත් අසංක එකතු වෙලා කරපු සුපිරි වැඩේ ....
Shaa FM
Рет қаралды 1,8 МЛН
21:31
Milinda Sandaruwan |2024 New Sinhala Live Show Songs මිලින්ද සදරුවන්ගේ සුපිරම ගීත එකතුව
ABR Gaming Lk
Рет қаралды 4,1 МЛН
19:50
𝐃𝐚𝐦𝐢𝐭𝐡 𝐀𝐬𝐚𝐧𝐤𝐚 (දමිත් අසංක) | 𝐅𝐮𝐥𝐥 𝐒𝐞𝐬𝐬𝐢𝐨𝐧 | 𝐈𝐝𝐞𝐚 𝐅𝐮𝐧 𝐍𝐢𝐠𝐡𝐭 - 𝐌𝐢𝐧𝐮𝐰𝐚𝐧𝐠𝐨𝐝𝐚 𝐖𝐢𝐭𝐡 𝐅𝐥𝐚𝐬𝐡𝐛𝐚𝐜𝐤 𝟐𝟎𝟐𝟑
IDEA AKEN ENTERTAINMENT
Рет қаралды 812 М.
18:46
#Beji සමග දමිත් අසංකගේ විදින්න පුලුවම් ගීත එකතුවක් කරන්දෙනියේ දී #Damith asanka with Beji
Sampath Live Video Team - Balapitiya
Рет қаралды 431 М.
16:34
Damith Asanka Best Song මනෝපාරකට සෙට් වෙන සිංදු සෙට් එකක් (Dont miss ❤️)
MOOFY
Рет қаралды 1,1 МЛН
00:27
Đang ngồi chơi bỗng dưng bể cá vỡ kính, may có CCTV chứng minh sự trong sạch cho cô bé
Tiin_vn - Viettel Media
Рет қаралды 28 МЛН