Chamara Weerasinghe & Damith Asanka - චාමර වීරසිංහ එක්ක දමිත් අසංක එකතු වෙලා කරපු සුපිරි වැඩේ ....

  Рет қаралды 1,777,988

Shaa FM

Shaa FM

2 жыл бұрын

Chamaea Weerasinghe & Damith Asanka - චාමර වීරසිංහ එක්ක දමිත් අසංක එකතු වෙලා කරපු සුපිරි වැඩේ ....
IMPORTANT NOTICE:
These All Things are copyrighted We Just Edited and Published to Audience for Entertainment Purpose Only
FOLLOW US: SHAAFM 90.9 91.1
Shaafm LIVE LISTEN : www.shaafm.lk/listenlive.php
Instagram: / shaafmlk
Facebook: / shaafmsrilanka
TikTok: / shaafm
KZbin Channel: / shaafmsl
FaceBook Group: / shaafm
Twitter : / shaafmlanka
Kevinboy page : / shaafmkevinboy
*All Credits Are Goes To - Original Owners
*All Right to above music Label and No Copyrights infringement intended.
All rights reserved to the respective owners
*All Credits goes To - Companies/Original-Artist(s)/Record-label(s).
*No Copyright infringement intended for music video. All rights reserved to the respective owners.
Like | share | comment | Subscribe for more Videos ✌️
This Following Audio/Video is strictly meant for Promotional Purpose. We Do not Wish to make any Commercial Use of this & Intended to Showcase the Creativity Of the Artist Involved.
The original Copyright(s) is (are) Solely owned by the Companies/Original-Artist(s)/Record-label(s).All the contents are intended to Showcase the creativity of the Artist involved and is strictly done for promotional purpose.
*DISCLAIMER: As per 3rd Section of Fair use guidelines borrowing small bits of material from an original work is more likely to be considered fair use. Copyright Disclaimer under Section 107 of the Copyright Act 1976, allowance is made for fair use
For Promotional / Entertainment purpose only.
If you wish to remove this, please contact us directly....
Subscribe and keep in touch with us. Hit the bell icon to get notified on our new uploads or Live Streaming..!
- Shaa fm -

Пікірлер: 1 900
@shamikasrimal
@shamikasrimal 2 жыл бұрын
චාමර එක්ක දමිත් එකට සින්දුව කියද්දි කොහොමද ගැම්ම 😍❤️
@dsengineering145
@dsengineering145 Жыл бұрын
💪💝
@allpro3651
@allpro3651 Жыл бұрын
තදනේ ආදරෙයි
@ayeshvishwalankara589
@ayeshvishwalankara589 Жыл бұрын
පිස්සු පිකුදු
@uvindujayasinghe2031
@uvindujayasinghe2031 Жыл бұрын
දෙන්නා මෙහෙම දකිද්දිත් සංතෝශයි ❤
@sujeewakumara797
@sujeewakumara797 Жыл бұрын
Damiya ledek kiyala hithannawath puluwanda.වැඩ්ඩා දමියා❤❤❤❤❤
@liyanageshanaka8852
@liyanageshanaka8852 Жыл бұрын
කවදාවත් එපා උනේ නැති හඬවල් දෙක 😍
@n.karunarathna6831
@n.karunarathna6831 Жыл бұрын
sirama 😍
@roshansilva5240
@roshansilva5240 Жыл бұрын
Weduna papuwa galawan yanna. Asama ha dawal dekak
@tediya_academy_100k
@tediya_academy_100k Жыл бұрын
අනිවා❤️‍🔥
@methsaramathsara
@methsaramathsara Жыл бұрын
Z 4
@shanelkamilinda3947
@shanelkamilinda3947 Жыл бұрын
Dan DDDan qqqqqqssssssssssssp
@lakmalihadugoda5930
@lakmalihadugoda5930 8 ай бұрын
අලුත් අයියල අක්කලට කියන්නේ මේවත් ඒකක හැප්පෙන්න හිතන්නවත් ඒපා මේව බර අවි.ආදරෙයි දෙන්නටම ❤❤❤❤❤❤
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 6 ай бұрын
අනිවා. බර අවි.නියම කියමන. ❤
@shanivictoryherath
@shanivictoryherath Ай бұрын
Hithanna wat apa heppenna apita me ethi Aya duplicate apa
@gayanmadusanka8857
@gayanmadusanka8857 Ай бұрын
ඒකහ් 💥❤️
@jeyabro9553
@jeyabro9553 Жыл бұрын
වැඩිය කැටයම් නැ දෙන්නා කට ඇරියොත් ඇට ලේ මස් හදවත බොකු බඩ වැල් කඩාගෙන යන්නේ. ආදරේයි දෙන්නට. ♥️♥️♥️
@shenayamadhuwanthi
@shenayamadhuwanthi Жыл бұрын
දමිත් අයියා ආයමත් මෙහෙම දකින්න කොච්චර ලොකු බලාපොරොත්තුවක් තිබුනද, තෙරුවන් සරණයි❤️❤️❤️❤️😘😘😘😘😘😘🙏🙏🙏🙏
@bdbdhdjds8740
@bdbdhdjds8740 Жыл бұрын
🤔🤔
@svtvdm
@svtvdm Жыл бұрын
eka attha.
@shenayamadhuwanthi
@shenayamadhuwanthi Жыл бұрын
@@svtvdm ❤️
@dhanushkaweerasingha3189
@dhanushkaweerasingha3189 Жыл бұрын
අනිවාරෙන්ම දෙන්නම පන❤️❤️❤️❤️❤️❤️
@prabash7188
@prabash7188 Жыл бұрын
Aniwa.
@windy5483
@windy5483 Жыл бұрын
කමෙන්ට්ස් දැක්කම ඇඩෙනව් . මෙතරම් ආදරයක් ..❤. අපේ ගායකයෝ දෙන්න ආදරෙයි ගොඩක් .. හ්දවතේ ගායකයා ❤😘චමර & දමිත් අයියල දෙන්නම
@RavindraKumara-ge5nn
@RavindraKumara-ge5nn Жыл бұрын
අනිවාර්යයෙන් ම..
@dimuthulakmal3015
@dimuthulakmal3015 Жыл бұрын
සේනානායක වෙරලියද්ද නම් අසහාය නිහතමානී මිනිසා විසින් නිරමානය කල සිංහල ගීත වංශකතාවේ අවසන් හදවත් සොරාගත් සදා නොමියෙන හඬ පෞර්ශය.චාමර වීරසිංහ.සිංහල ගීත වංශකතාවේ වීරසිංහයා..දමිත් අසංක.නූතන ගීත වංශකතාවේ නොමියෙන ගාම්භිර හඬ පෞර්ශය.❤️❤️❤️
@podda9152
@podda9152 Жыл бұрын
ඒක නම් ඇත්ත අවසන් හදවතේ ගායකයො දෙන්නා. එ වගේ දශකයට වැඩි ජනප්‍රියතාවක් ගන්න බැ
@hiruniprasadi5843
@hiruniprasadi5843 Жыл бұрын
@@podda9152 ඔව් ❤️
@mahesh-lw4ej
@mahesh-lw4ej Жыл бұрын
❤️❤️👏👏
@gayankalhara1740
@gayankalhara1740 Жыл бұрын
Weraliyaddage sindu walin api denna tmai me..mul kale dennma kiwe weraliyaddage sindu 🙂
@Lankaprimetravels
@Lankaprimetravels 9 ай бұрын
Weraliyadda respected
@funnyallbestvideos5630
@funnyallbestvideos5630 Жыл бұрын
අපේ හදවතේ සදා නොමියෙන සුපිරිම ගායකයෝ දෙන්නා ආදරෙයි හැමදාමත්. දීර්ගායු 🙏🙏
@candancanban2493
@candancanban2493 Жыл бұрын
ඤ08008
@candancanban2493
@candancanban2493 Жыл бұрын
0
@asankaaluwihare9416
@asankaaluwihare9416 Жыл бұрын
00p0
@uniquenessnature4081
@uniquenessnature4081 Жыл бұрын
ඇයි මෙච්චර මේ දෙන්න ට ආදරය කරන්නෙ කියල මට හිතා ගන්න බෑ. මාරම සතුටුයි දමිත් චාමර .. ❤️❤️❤️❤️❤️❤️❤️
@kasundamith4175
@kasundamith4175 Жыл бұрын
නැටිලි නෑ සින්දුවේ බාගයක් කියලා අනිත් බාගේ ප්‍රෙක්ෂකයාට කියන්න කියන්නෙ නෑ.ස්ටේජ් එක වටේ දුවන්නේ නෑ ඒත් හදවතේ උඩින්ම ඉන්න නිහතමානී ගායකයෝ දෙන්නෙක්❤️
@nalinrathnayake9338
@nalinrathnayake9338 11 ай бұрын
අනිවාර්යයෙන් ❤
@NalindaDamithPathiraja1987
@NalindaDamithPathiraja1987 7 ай бұрын
සිරාවටම බන්❤
@Pramod-tl6wb
@Pramod-tl6wb 5 ай бұрын
❤❤
@sithushi08rajasinghe86
@sithushi08rajasinghe86 3 ай бұрын
Anewa
@amaljeewantha2032
@amaljeewantha2032 Жыл бұрын
දමිත් අයියෙ උබ අයෙනම් යන්න එපා හොදේ...... තව අලුත් සින්දු ඔනා....... අදරෙයි කොල්ලො ඔයාට
@chathurapraneeth9471
@chathurapraneeth9471 2 жыл бұрын
අපේ කාලේ හදවතට සිංදු කියපු ගායකයෝ දෙන්නා,❤ ආදරෙයි මැරිලත් පැය 2ක්😍😍❤❤❤
@kavindakalhara1406
@kavindakalhara1406 Жыл бұрын
පැය 2යිද
@user-oq4ry1ws3e
@user-oq4ry1ws3e Жыл бұрын
මාත්...
@dilankawinda6469
@dilankawinda6469 Жыл бұрын
මැරුනම් පස්සෙ ආදරේ කරන හැටි මටත් කියල දීපන් 🥲
@forgedreamlife
@forgedreamlife Жыл бұрын
Ammo ponnakama muge
@user-mi1oz2dc9q
@user-mi1oz2dc9q 7 ай бұрын
​​​@@forgedreamlifesirawatama malma mal ponnayek 😅😅😂😂😂
@salimahameed3919
@salimahameed3919 Жыл бұрын
දමිත් අයියාගෙ නිහතමානිකම අහින්සකකම කවුරැ ලගවත් නැතේ
@whitedevil-dt3ei
@whitedevil-dt3ei 6 ай бұрын
Man laga tiyenawane patiyo
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 Жыл бұрын
90 දශකයෙන් පසු කාලීනව බිහිවූ සුපිරි වැඩ්ඩො දෙන්නා හදවතේ ගායකයෝ දෙන්නා කියන්න වචන නෑ සුපිරියක් පට්ට සුපිරියක්
@danushithapremasiri6257
@danushithapremasiri6257 Жыл бұрын
කොපම තරු බිහිවුනත් හැමදාම හදවතේ අන්ක මේ නොමැකෙන තරු දෙකට තමයි........ ජෝතිපාල , චාමර, දමිත් ආදේශකයන් නොමැති 🌟 තරු....... ස්තූතියි අපිට මේ වටිනා වීඩියෝ එක දකින්නට සැලැස්වීම පිලිබදව
@rathnakeerthi8144
@rathnakeerthi8144 2 жыл бұрын
අප්ටසිරි හදවතෙ සිල්පින් දෙදෙනා එකට ගයයි එල තදකොර....සියලුමදෙනට ජයවේවා......🙏🙏🙏🙏🙏
@sriyanikumarasinghe6083
@sriyanikumarasinghe6083 Жыл бұрын
😂 😂 😂
@sadamlisadamali536
@sadamlisadamali536 Жыл бұрын
😶💓💓💓💓💓
@shashi2356
@shashi2356 Жыл бұрын
චාමර දමිත් කියන්නේ හැමදාම හදවතට සින්දු කියපු ගායකයන්...බුදු සරනයි දෙවි පිහිටයි ..ජය වේවා...❤
@gagananayanaka6996
@gagananayanaka6996 Жыл бұрын
👍
@manindusemal
@manindusemal Жыл бұрын
සුව හසක් ශ්‍රී ලාංකිකයන්ගේ හදවතෙ ගායකයෝ දෙන්නා....❤❤
@kuwaitstar5102
@kuwaitstar5102 Жыл бұрын
දමිත් අසංක බලන්න කී දහක් ඔබගේ ඔය හඬ අහන්න බලන් ඉන්නවද කියලා.ඔබට තුනුරුවන් සරණයි !
@nipunrangana4739
@nipunrangana4739 Жыл бұрын
Atta❤️
@thinushamanuhara9540
@thinushamanuhara9540 2 жыл бұрын
හදවතේ ගායකයෝ දෙන්නෙක් 🇱🇰&🇶🇦
@ishanakshaya3023
@ishanakshaya3023 Жыл бұрын
ඇඟේ මයිල් කෙලින් වෙනවා කටහඬවල් දෙකම ඇහෙද්දී. නිහතමානී, හදවතේ ගායකයෝ දෙන්නා.ජයවේවා.❤️
@rmnrathnayaka2519
@rmnrathnayaka2519 Жыл бұрын
❤️❤️👍 දමිත් අසංක , චාමර විරසිංහ කියන්නේ බ්‍රැන්ඩි 1 ආදරෙයි ❤️
@shanivictoryherath
@shanivictoryherath Ай бұрын
Methana weraliyaddat hitiyanam deiyane deiyane.
@michico76
@michico76 Жыл бұрын
මුළු රටක් ආදරය කරන combination එකක්. ආදරෙයි චාමර අයියා දමිත් ❤❤❤🌼🌼🌼
@PahanSharanga
@PahanSharanga Жыл бұрын
මොක්කු කොහොම ඌ කියාගන ආවත් එදත් අදත් හදවතේ නොමැකෙන ගායකයන් දෙපල ❤️❤️
@pridarshanidilani6045
@pridarshanidilani6045 2 жыл бұрын
අවුරුදු ගානක් ආපස්සට ගියා වගෙර් දැනුනා අම්මෝ ආසම දෙන්නා❤️❤️❤️
@podda9152
@podda9152 Жыл бұрын
2 ,3 වසරෙ ඉදන් අහපු සිංදු තාම අහනවා.. බුදුසරණයි දෙන්නටම ආදරෙයි.. ලංකාවේ හදවතේ ගායකයො දෙන්නා ඔයා දෙන්නා 💛
@musichub6796
@musichub6796 Жыл бұрын
දමිත් අසංකගෙ අලුත් සින්දුවක් අහන්න කොච්චර ආසාවෙන්ද ඉන්නෙ
@asankasadaruwan6473
@asankasadaruwan6473 2 жыл бұрын
නිදුක් නීරොගී දීර්ගායුශ ලැබේවා හදවතේ ගායකයෝ දෙන්නට ❤️❤️
@shenayamadhuwanthi
@shenayamadhuwanthi Жыл бұрын
මගේ ජීවිතේ මම ආසම මගේ හිතේ ඉන්න ආදරණියම ගායකයා, දමිත් අයියා ඒ වගේම චාමර අයියා , බුදුසරණයි අපේ මැණික...🥺🥺❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘😘🙏🙏🙏🙏
@pawicreation5992
@pawicreation5992 Жыл бұрын
❤️❤️❤️❤️
@bdbdhdjds8740
@bdbdhdjds8740 Жыл бұрын
❤️❤️හ්ම්ම්ම්
@shenayamadhuwanthi
@shenayamadhuwanthi Жыл бұрын
@@pawicreation5992 ❤️❤️❤️
@shenayamadhuwanthi
@shenayamadhuwanthi Жыл бұрын
@@bdbdhdjds8740 ❤️❤️❤️❤️
@sameeradanuska903
@sameeradanuska903 Жыл бұрын
Ahemada
@sanjiwanislk7613
@sanjiwanislk7613 Жыл бұрын
අපේ හදවත චාමර,,පුදුම ආදරයක් ජනතාව ,දමිත් අසංක ඔයාල මෙලොවට බිහිකර දෙමව්පියන්ට,පින්සිදු වේවා ඔබලාටත් තෙරුවන් සරණයි.. 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤
@sakundilsara
@sakundilsara Жыл бұрын
ජිව්තේට එපා වෙන්නෙ නැති හඩවල් කවදාවත් එපා වෙන්නෙ නෑ ❤
@induwaradinith1405
@induwaradinith1405 2 жыл бұрын
මගේ හදවතේ ගායකයෝ දෙන්නා ❤️‍🔥
@dulajkavindu4812
@dulajkavindu4812 Жыл бұрын
මෙ දෙන්නම මෙ තැනට අවෙ මුලින් වෙරලියද්ද මහතාගෙ සිංදු කියලා තමා. එයත් මෙ දෙන්නට ඒ කාලෙ නඩු දැම්මනම් මෙහෙම සුපිරි වැඩ්ඩො දෙන්නෙක් බිහිවෙන්නෙ නැ
@sameeradanuska903
@sameeradanuska903 Жыл бұрын
Aniwaryen
@sandarekadewumini6702
@sandarekadewumini6702 Жыл бұрын
ඒක ඇත්ත
@pushpakumarasubasinghe6548
@pushpakumarasubasinghe6548 Жыл бұрын
චාමර තුරුණු ශක්ති වලින් ආවෙ
@chanukachaturanga2975
@chanukachaturanga2975 Жыл бұрын
එක ඇත්තද
@samandesilva6053
@samandesilva6053 Жыл бұрын
Ana Manda......
@umeshlakshan3719
@umeshlakshan3719 Жыл бұрын
චාමර රණවක චාමර වීරසින්හ දමිත් අසන්ක හදවතේ ගායකයෝ තුන්දෙනා❤️🥺
@chathurangaraja517
@chathurangaraja517 Жыл бұрын
Jaya vava.apat Asama sat aka
@travellife.
@travellife. Жыл бұрын
හදවතේ ගායකයන් දෙන්නෙක්.ආදරෙයි හැමදාම.😍❤️❤️❤️ඒ වගේම මගේ ගමේ කොල්ලො ටික වැල්ලවාය රියො,සුලග සදරුවන් අයියා ආදරෙයි ඔයාලටත්.❤️❤️😍😍😍😍🎊️
@a.dmadujeewa7720
@a.dmadujeewa7720 Жыл бұрын
හදවතේ ගායකයන් දෙන්න එකම වේදිකාවක එකම සින්දුවක් කියනවා😍🥺❤️. ඒකනම් සුපිරියක්❤️😚.ආදරෙයි දෙන්නටම❤️✨️..
@mtnation7916
@mtnation7916 Жыл бұрын
ආදරෙයි දෙන්නටම දමිත් අයියා ගමේ එකා .......🥰🥰🥰🥰🥰 රියෝ වෙල්ලස්සේ ගැම්මක් තමයි 👌👌👌👌
@samithagayashan9437
@samithagayashan9437 Жыл бұрын
සමකාලීන සොඳුරු කලාකරුවන් දෙදෙනෙක්.. 2004 මම එතකොට ඉස්කෝලේ 7 වසරේ.අපේ මතකයන් වලට ආ මේ කලාකරුවන් දෙපලට සුභ පැතුම් මගෙන් 👍
@pawanacreations7686
@pawanacreations7686 Жыл бұрын
අපේ හදවතේ ගායකයො දෙන්න, දෙදෙනාටම සුබ පැතුම්
@MalshanMadusha
@MalshanMadusha 2 жыл бұрын
හදවතේ ගායකයෝ දෙන්න එකට ගැම්මක් තමයි සුපිරියක ❤️❤️✊✊🎧🎧🎧
@rathurosa1114
@rathurosa1114 Жыл бұрын
දමිත් අයියෙ❤ චාමර අයියෙ ❤ ආදරෙයි දෙවියනේ පණ වාගෙ.අම්බෝ මොකදො කියන්න නොතෙරෙන සතුටක් ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ගොඩාක් ජෙසු පිහිටයි ඔයාලා දෙන්නටම.❤❤❤❤❤❤🙏🙏🙏😘😘😘😘😘👍👍👍👍👍💎
@kavishalakmal3273
@kavishalakmal3273 Жыл бұрын
දමිත් චාමර එක්ක වේරලියද්දගේ සිංදුවක්.. මේවා ජිවිතේටම දකින ආශ්චර්ය වගේ දේවල්.. ආදරෙයි ගායකායෝ තුන් දෙනාටම
@NilanMadusanka-gy3yl
@NilanMadusanka-gy3yl 6 ай бұрын
රිදෙන්නම දෙනවා ආයෙ කියලා වැඩක් නැ පට්ට ආ 💖
@sugathdenagama4260
@sugathdenagama4260 Жыл бұрын
චාමිර 💜️❤️💚 දමිත් 💙🧡💛 බිහිකරපු අපූරු හඩ වේරලියද්ද ❤️❤️💚💙💛
@sha-ii2gp
@sha-ii2gp Жыл бұрын
❤️❤️
@indikakumara4176
@indikakumara4176 Жыл бұрын
කවදාහරි මෙහෙම දකින්න බලන් හිටියා ... පට්ට ගැම්මක් ආවා මෙහෙම දකිද්දී.. ආදරෙයි දෙන්නටම..
@asankakumara292
@asankakumara292 Жыл бұрын
උබ දැක්කේ පලවෙනි වතවටද 2006 චමරයි දමිත්තුයි දෙන්න ගැහුව පයන සදෙ
@AjithPriyantha-vs3hi
@AjithPriyantha-vs3hi Жыл бұрын
වැල්ලවාය රියෝ ඔයාලත් හොදටම වැඩේ දෙනවා. සුපිරී❤❤❤❤❤
@menakamilinda7384
@menakamilinda7384 Жыл бұрын
මේ හඩවල් දෙකට මෙච්චර හිත යන්නේ ඇයි කියලනම් හිතා ගන්න අමාරුයී දෙයියනේ....❤️❤️❤️...ආදරෙයී දෙන්නටම ...❤️❤️❤️❤️
@Shadow_-2005-
@Shadow_-2005- 2 жыл бұрын
RIO වයයි චාමර,දමිත් ගැම්මට ගයයි......එල RIO කොල්ලනේ..ගැම්මක් තමයි....❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤
@kmlhhansamali7629
@kmlhhansamali7629 Жыл бұрын
හුස්ම නතර වෙන තැන. 🖤 Masterpiece ❤️ මේ දෙන්නා. 😘 ඒ voice නම් භාවනාවක්. අඩු වෙරලියද්ද මාස්ටර් විතරයි . 🥰
@hashinikaranasingha3122
@hashinikaranasingha3122 3 ай бұрын
චාමර වීරසිංහ අයියේ I love you හොදෙ❤❤❤❤
@dhanushkaweerasingha3189
@dhanushkaweerasingha3189 Жыл бұрын
මේක බලන මටත් පට්ට ගැම්මක් ආව ....හදවත් දෙක දෙපැත්තෙ තියාගෙන ගහන ගැහිල්ල ආදරෙයි මැනික දෙන්නටම චාමා❤❤ දමියා❤❤ පන❤️❤️❤️❤️❤️❤️
@KaviduHeshan
@KaviduHeshan 2 жыл бұрын
හදවතෙ ගායකයො දෙන්නා ආදරෙයි 🖤💘😍
@keshan8692
@keshan8692 2 жыл бұрын
දමිත් අයියගෙ කටහඩ නමි ඉතිමි ❤️🙏
@Udara-UB_2004.
@Udara-UB_2004. Жыл бұрын
පණ වගේ ආදරේ කරන හදවතේ ගායකයෝ දෙන්නම එකම වේදිකාවෙ♥️🔥
@buddhika_deshan
@buddhika_deshan Жыл бұрын
දෙන්නගෙම මුල දෙන්නම අමතක කරෙ නෑ.. දෙන්නම මුල් කාලේ ගයනා කරෙ. වේරලියද්ද මහත්තයගෙ සිංදු... දැනුත් එව්වා ඒ විදිහමයි. 💚💚❤️
@sumudu369
@sumudu369 Жыл бұрын
සුපිරියක් තමා ඉතිං හදවත ❤️💛❤️💛 තාත්තගෙ සිංදුවක් පුතාලා දෙන්න කියනව වගේ චාමර අයියා දම්ත් අයියා ආදරෙයි දෙන්නටම බුදු සරණයි 🌹🌹🌹
@oicpcu2010mahajana
@oicpcu2010mahajana Жыл бұрын
🤩
@dsengineering145
@dsengineering145 Жыл бұрын
👍💝
@Senuka_Govinda
@Senuka_Govinda Жыл бұрын
මටත් එහෙම්ම හිතුනා
@charithchathuranga8394
@charithchathuranga8394 Жыл бұрын
සිරාම කතාව
@sujithhulugalla3451
@sujithhulugalla3451 Жыл бұрын
බලාපොරොත්තුවෙන් හිටිය දෙයක්...!! බොහොම ස්තුතියි 🙏 ජයවේවා සියලුමදෙනාට 👍
@surangaliyanage8471
@surangaliyanage8471 Жыл бұрын
ආදරෙයි දමිත් and චාමර හදවතේ ගායක දෙපළ බුදුසරණයි ඔයාලා දෙන්නට නිදුක් නීරෝගී සුබ අනාගතයක්....
@tharushadilshan7650
@tharushadilshan7650 Жыл бұрын
මොන අයියල ආවත් මේ දෙන්නට තියන ආදරේ ගෞරවය ගන්න තාම එක්කෙනෙක්ට වත් බැරි උනා.ආදරෙයි 💘
@jagathshantha5293
@jagathshantha5293 2 жыл бұрын
පට්ටම පට්ට සුපිරි ආදරෙයි දෙන්නටම හදවතේ.ගායකයෝ දෙන්නා ❤️❤️❤️🇧🇭🇧🇭🇧🇭🇧🇭
@chintakaprasanna4917
@chintakaprasanna4917 Жыл бұрын
Hadawade hadawal 2ka.😊😊😊😊😊❤❤❤❤❤.
@ravindudilshan642
@ravindudilshan642 2 жыл бұрын
හදවතේ ගායකයෝ දෙන්නා❤️
@p.knavindu3825
@p.knavindu3825 Ай бұрын
හදවතේ ගායකයින් දෙන්නා ❤❤❤සුපිරියක්
@pradeepmaduranga6115
@pradeepmaduranga6115 Жыл бұрын
මේ වෙනකන් බලන් හිටියා මේදෙන්නා එකට sing කරනව බලන්න❤️ කවදාවත් එපා නොවෙන හඩවල් දෙක❤️
@kavindulakshan2964
@kavindulakshan2964 2 жыл бұрын
ආදරෙයි මැරිලත් පැයක් හදවතේ ගායකයන් ❤️🥰
@nuwanshanaka323
@nuwanshanaka323 Жыл бұрын
දේන්නම අපේ අයුෂත් අරගන ජිවත් වෙන්න ඔන රත්තරං හදවත් 02
@soshithaprabath3659
@soshithaprabath3659 Жыл бұрын
දමිත් අසංක මෙහෙම දකින්න ලැබීමත් සතුටුයි බුදුසරණයි .චාමර දමිත් දෙන්නා ම එක වගෙ ආස ගායකයෝ
@RanasingheG-cx2cr
@RanasingheG-cx2cr 6 ай бұрын
දෙන්නම අහිංසක දෙන්නෙත් නිදුක් නිරෝගී භාවය ලැබේවා ♥️♥️♥️♥️
@sanjayaperera4040
@sanjayaperera4040 7 ай бұрын
හදවතේ ගායකයෝ දෙදෙනා, ලංකාවෙ ප්‍රසංග වේදිකාවෙ අංක 1, 2 ❤
@keshanwijerathna1124
@keshanwijerathna1124 Жыл бұрын
වේරලියද්ද පැටව් දෙන්නා ❤️ ආදරෙයි චාලි ❤️
@darshanaindunilpriyankarab9583
@darshanaindunilpriyankarab9583 Жыл бұрын
සංගීතය ආශ්වාස කරන පෙනහළු දෙක❤❤
@ramyasriy4146
@ramyasriy4146 5 күн бұрын
Woooooow දම්ත් සහෝ චාමර ❤❤❤❤ලස්සනයි බුදුසරනයි දෙව්පිහිටයි ❤❤❤
@sangeethdilshan2155
@sangeethdilshan2155 2 жыл бұрын
චාමර 🙏❤️ දමිත් 🙏❤️
@wasantikumari8885
@wasantikumari8885 Жыл бұрын
චාමරගේ කටහඬ සිංහයෙක් වගේ දෙන්නා එකට ඉන්න කොට පට්ට ගැම්මක් එනවා දමිත් අසංක දැන් ලස්සන වෙලා ආදරෙයි දෙන්නටම
@pubudumanahara77
@pubudumanahara77 Жыл бұрын
දමිත්ගෙ කටහඩ සිංහ රජෙක්ගෙ වගේ. ❤😈
@sankawasna7259
@sankawasna7259 Жыл бұрын
ගායකයෝ කියලා අමුතු වෙස් මූණක් දාගෙන නැති හැමදාම එක වගේ ඉන්න හොද ගායකයෝ ගැන කීවොත් මෙිි දෙන්න තමයි අවංක හොද ගායකයෝ... ගායිකාවනමිි ශෂිකා නිසංසලා
@dilunianusha9607
@dilunianusha9607 Жыл бұрын
හරිම සතුටුයි දමිත් අයියේ... හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ....ඔයාට පුලුවන් ජීවිතය දිනන්න...චාමර හරිම වටින කටහඩක්....
@Mashii473
@Mashii473 Жыл бұрын
හදවතේ ගයකයන් දෙදෙනා ආදරෙයි අයියේ බුදුසරණයී ඔයාලා දෙන්නට කිසි වෙනසක් නැතුව ඔයලා දෙන්නගෙ ගීත අහපු පලමු දා ඉදන් ඒක වගේම පට්ට ආදරෙයි ❤❤❤❤❤❤❤❤
@Max-dv2vk
@Max-dv2vk 2 жыл бұрын
දමිත් අය්යා ආදරේ ....චාමර අය්යා ආදරේ ....ලස්සනයි ගායනය ....🌿🌿💘💘💘🙋💘🙋💘💘🙋💘🙋😄🌿🙋🌿🙋🌿🌿🙋🌿🙋
@asankaruwan1929
@asankaruwan1929 Жыл бұрын
Merenna kalin thibula lokuma asawak ඇත්තටම ආදරෙයි dennatama.thank you❤️ sha
@sagaradananjaya1410
@sagaradananjaya1410 11 ай бұрын
බුදුසරණයි මගේ අයියලා දෙන්නටම.... 🙏🙏❤️❤️🙏🙏
@s.n383
@s.n383 Жыл бұрын
චාමර හරිම නිහතමානියි..... අපේ හදවතේ ගායකයා ......
@rusiruishan4683
@rusiruishan4683 Жыл бұрын
හැමෝම කතා වෙන්නේ චාමර,දමිත් ගැන විතරයි.. බෑන්ඩ් එක ගැන කවුරුත් කතා වෙන්නේ නෑ... බෑන්ඩ් එක තමයි හොදටම කරේ 🥂🥂🍺
@rohanchampika8072
@rohanchampika8072 Жыл бұрын
😜
@Periya93
@Periya93 Жыл бұрын
Trending නොවී තිබුනොත් ඉතින් ඒක පුදුමයක්...අපේ කාලේ පටිටම වැඩිඩෝ දෙන්නෙක් ❤️❤️❤️
@user-zv7wh4je7v
@user-zv7wh4je7v 3 ай бұрын
Damith ❤chamara
@sakunajayathilaka901
@sakunajayathilaka901 2 жыл бұрын
හදවතේ ගායකයො දෙන්නා❤️❤️ ආදරෙයි 🥺❤️🥳
@ishanrashmika6047
@ishanrashmika6047 Жыл бұрын
ලංකාවෙ හොදම ගායකයො දෙන්න විවාදෙකින් තොරයි❤️❤️❤️❤️❤️😎
@samindajayasena1192
@samindajayasena1192 Жыл бұрын
Nonstop නම් ශා ❤️❤️❤️❤️ විශිෂ්ටතම ගායන දෙපලක් ❤️❤️❤️🙏🙏🙏🙏🙏
@nuwanrajapakshaonline310
@nuwanrajapakshaonline310 Жыл бұрын
එකම විදිහට ජනාදරය දිනාගත් හදවතේ ගායකයන් දෙපල ❤
@dohaqatar9055
@dohaqatar9055 Жыл бұрын
අවංක හදවත් ඇති ගායකයෝ දෙන්නෙක් තමයි චාමර දමිත් කියන්නේ දවසින් දවස දියුණු වේවා බාදක දුක් කම්කටොලු දුරුවේවා තිස් තුන් කෝටි යක් දෙයියෝ අරක්ෂා කරදේවා ඔයාලා දෙන්නා 👍🌹🌹❤❤
@user-nh1on5wz9s
@user-nh1on5wz9s Жыл бұрын
හදවත් දෙකම එකම තැන .මං ලොකු ආසාවෙක් තිබබ දෙයක් තමයි මේ හදවත් දෙකම එකම තැන දකින එක ❤️🤟
@prabhathakalanka4958
@prabhathakalanka4958 Жыл бұрын
ෂා මේ සුසංයෝගය තමා බලන් හිටියෙ 😍❤️
@dulanikongahage6472
@dulanikongahage6472 Жыл бұрын
බුදු සරණයි දමිත් මල්ලි. චාලි….. ඔයා ලොකු හයියක් දමිත් මල්ලිට 👍දෙන්නාටම තවත් ඉදිරියට යන්නට ශක්තිය ලැබේවා. ❤️💐
@niranjalasenavirathna2273
@niranjalasenavirathna2273 Жыл бұрын
Denna ekata innawa dakkama Hari adarei
@gaminiranaweera2139
@gaminiranaweera2139 Жыл бұрын
Nice
@gayanikodikara513
@gayanikodikara513 Жыл бұрын
දමිත් අයියා & චාමර අයියා කියන්නෙම හදවතට දැනෙන ගායන තරු දෙකක්, ගැම්මක් තමයි ඉතින් ❤️❤️❤️❤️
@dilhaniasmr6252
@dilhaniasmr6252 Жыл бұрын
අනේ ඒ දෙන්නා කටහඩවල් දෙකෙන් ලෝකෙම හොල්ලන්න පුලුවන්.දලදා හාමුදුරුවන්ගේම පිහිටයි දෙන්නටම.🙏🙏🙏🙏🙏🙏
@travelwithajithbro1051
@travelwithajithbro1051 Жыл бұрын
නිහතමානී ගාකයෝ දෙන්නෙක් දළදා සමිදු පිහිටයි ජේසු පිහිටයි 💐💐
@updatepodda
@updatepodda Жыл бұрын
හිතම හිරි වැටුනා බුදු සරණයි!
@nishanthisanulya7795
@nishanthisanulya7795 Жыл бұрын
මගෙ ආසම හදවතේ ගායකයෝ එකම වේදිකාවේ එකම තැනක. ෆට්ට පටපට ✌️✌️✌️✌️✌️✌️
@user-xg1vc7ht8o
@user-xg1vc7ht8o Күн бұрын
පට්ටම ආදරෙයි දෙන්නටම රත්තරං හදවත් දෙකක්. ❤❤❤❤❤❤❤❤❤
@madarapurnima6146
@madarapurnima6146 Жыл бұрын
Hadawathe gayain dennaa ekama thana. godak sathutuiii....😇♥🎶
@tilanimaheshika6274
@tilanimaheshika6274 Жыл бұрын
අපේ හදවතේ නොමියෙන හඩවල් දෙකක්.......ලාංකීය ගැම්ම් තමයි මේ.....ජය වේවා අය්යලා දෙන්නට.....❤❤❤❤❤
@janindumalavipathirana4429
@janindumalavipathirana4429 Жыл бұрын
ඒ කටහඬවල් දෙක අහද්දි හිතට එන ගැම්ම 👊 ආදරෙයි දෙන්නටම ❤️
@sujathat.s6869
@sujathat.s6869 Жыл бұрын
ඇත්තටම දමිත් අයියා මෙහෙම දකිද්දි මරම සතුටක් චමර කියන්නෙත් අපෙ හදවතෙ 👌👌👌👌
@vinokajayawardana6323
@vinokajayawardana6323 Жыл бұрын
ආදරෙයි පැලෙන්න .❤❤
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 51 МЛН
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 57 МЛН
3M❤️ #thankyou #shorts
00:16
ウエスP -Mr Uekusa- Wes-P
Рет қаралды 15 МЛН
2 July 2022
8:58
Nelum Hemantha
Рет қаралды 306 М.
Can You Draw A PERFECTLY Dotted Circle?
0:55
Stokes Twins
Рет қаралды 45 МЛН
THE RIGHT WAY TO EAT CARDBOARD SOFT ICE CREAM!#asmr
0:34
HAYATAKU はやたく
Рет қаралды 18 МЛН
Ты же девочка 2 👧🏻🤣😋 #comedy
0:26
Fast Family LIFE
Рет қаралды 746 М.
I suspect someone is playing tricks, but I have no evidence
0:27
КТО СОЖРАЛ АРБУЗ #cat #pets #топ
0:17
Лайки Like
Рет қаралды 1,3 МЛН