දමිත් අසංකගේ අඩුව පිරවූ 'බැජි' ගයාන්

  Рет қаралды 17,983

Tharunaya Online

Tharunaya Online

Күн бұрын

Пікірлер: 95
@pushpakumaravithanage3622
@pushpakumaravithanage3622 Жыл бұрын
මොනවා උනත් ගයාන් මල්ලි හොඳ නිහතමානී කොල්ලෙක් දමිත් අයියා කොහොමත් හදවතේ ගායකයා ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@herbatmendis6240
@herbatmendis6240 2 жыл бұрын
හොද හැකියාවක්‌ තියෙන සුපිරි වැඩ්ඩේක්‌.. අනාගතය සාර්ථක වේවා.. ජයවේවා 👍
@ychanel534
@ychanel534 2 жыл бұрын
නිහතමානී කම අංක 1.ගයියාගෙ විතරක් නෙමෙයි බැජී හැමෝගෙම.හදවතින්ම ආදරේ කරන බෑන්ඩ් එක.ඒවගේම ආදරේ කරන ගායකයෙක්.ගයියා ජයවේවා වරදින්නෑ උබට සහෝ.දිගු ගමනකට සුබ පැතුම්.බුදුසරණයි ❤️👍
@silvaprasannaSanna
@silvaprasannaSanna 7 ай бұрын
මිහිර ඔයා කරන සේවය අපි හැමදාම අගය කරනවා ආසයි මියුසික් ගැන සංගීත කණ්ඩායම් ගැන දැනගන්න මම හැම වැඩසටහනක්ම බලනවා තවදුරටත් දිගටම වැඩසටහන් කරගෙන යන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනා කරනවා මෙහෙර ඔයාට ජේසු පිහිටයි
@thisarachamikara854
@thisarachamikara854 2 жыл бұрын
කොච්චර කොපි ආවත් දමිත් අසංක කියන්නේ දමිත් අසංකමයි.ඒකට ගහන්න කාටවත් බෑ.ඒ හඬ අමරණීයයි අපිට
@damithamevan1163
@damithamevan1163 2 жыл бұрын
definitely yes i'm agree damith voice is Unique Thats it 👊
@wimukthirathnabandara6074
@wimukthirathnabandara6074 2 жыл бұрын
දමිත් ආවෙත් අනුන්ගෙ සිංදු කියලනෙ බං 😂
@slclassicmusic
@slclassicmusic 2 жыл бұрын
@@wimukthirathnabandara6074 ඊට පස්සෙ තමන්ගෙම තැනක් හදාගත්ත..
@slclassicmusic
@slclassicmusic 2 жыл бұрын
අනිවා...කොපි කරන්න පුලුවන්...සම කරන්න බෑ
@ලුka
@ලුka Жыл бұрын
Playan h#to ubata puluwanda ehemawath sindu kiyanna...gayan kiuanne wenama brand ekak
@jayanthabandara5963
@jayanthabandara5963 Жыл бұрын
ජයවේවා ජයවේවා ♥️♥️♥️💖💖💖🎵🎵🎵🎶🎶🎶🎸🎸🎸🎸👍👍👍👍🎶🎶🎵🎵💖💖♥️
@maduramax8855
@maduramax8855 Жыл бұрын
චාමර වීරසිංහ දමිත් අසංක ගෙන් පස්සේ මගේ හදවතේ හැමදාම අංක එක ඔයා,ගයාන් අයියේ❤🥰
@mohamedrifai5020
@mohamedrifai5020 2 ай бұрын
D ayya pana ♥️♥️
@vihangabimsara7621
@vihangabimsara7621 2 жыл бұрын
ගයියා... ආදරෙයි 😘😘 දවසගානෙ හම්බවෙනව.. ඒත් දවසගානෙ පොටෝ ගහනව... එච්චරකට ඇබ්බැහිවෙලා.. ඇත්තටම පට්ට සතුටුයි මට බැජී එක්ක වැඩකරන්න ලැබුන එකට.. 🥺❤️❤️
@ChamodLathmina-xj3pk
@ChamodLathmina-xj3pk 5 ай бұрын
Super 💙❤💜
@lakshmansuriyabandara3228
@lakshmansuriyabandara3228 5 ай бұрын
theruwan saranai gayan malli ❤️❤️❤️🏆️
@lasithlakshitha9668
@lasithlakshitha9668 2 жыл бұрын
ඔබට ජය වේවා
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 2 жыл бұрын
සුපිරි voice ekk👍👍👍
@buddhisathsara6970
@buddhisathsara6970 6 ай бұрын
චමර දමිත්ගෙන් පස්සෙ ඔයා තමයි අයියේ 😭🙏🙏🙏🙏🙏🙏🙏
@shanakaprasanjana5533
@shanakaprasanjana5533 Жыл бұрын
ආදරෙයි බැජ්යෝ.ගයාන් අයියා
@aselasanjeewa805
@aselasanjeewa805 6 ай бұрын
Damith kiynne nomber 1 weddrk aeyge tena gnn bee damith kiynnne legend gyakyek ❤️
@maduramax8855
@maduramax8855 Жыл бұрын
මගේ හදවත ගයියා ❤
@hiranyasachinthana519
@hiranyasachinthana519 Жыл бұрын
කුරුණෑගල බැජි අපේ හදවත ගයාන් සදකැලුම්
@lalpemasiri4773
@lalpemasiri4773 2 жыл бұрын
මන්නම් ආසම හඩක් ගයාන් අයියා...
@kasunpradeep-fg6kq
@kasunpradeep-fg6kq 6 ай бұрын
Adarai Aiya budusaranayi ❤️❤️😘😘😘😘😘❤
@damithamevan1163
@damithamevan1163 2 жыл бұрын
උඹත් හොඳ කොල්ලෙක් මචන් ඒ විරල හඩ උඹටත් පිහිටලා තියෙනවා ඒක පට්ට හඩක් trye කරපන් උඹේම style එහෙකට sing කරන්න. එහෙම උනොත් වෙනම icon එකක් වෙයි උඹත් සහෝදරයා 👊 උඹ lucky bro👊 ජයවේවා 👊
@chandupalakshan558
@chandupalakshan558 2 жыл бұрын
බැජී බෑන්‍ඩ් එකෙන් ආසම කෙනා🖤
@wattegedaraweerasinghe
@wattegedaraweerasinghe 2 жыл бұрын
ජයවේවා අයියා ❤❤✌
@nelajrukshan8708
@nelajrukshan8708 Жыл бұрын
Chamara අයියා දම්ත් අයියගෙන් පස්සේ ගයාන් අයියා තමයි ඉතින් අදරෙයි ගයාන් අයියා ❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘
@sanjayapushpakumara8231
@sanjayapushpakumara8231 2 жыл бұрын
ආදරෙයි ගායාන් අයියා ජයවේවා ❤❤
@kasundarshana2631
@kasundarshana2631 2 жыл бұрын
හඩ එන්නේ උපතින්ම හා පුහුනු ව්මේන් Drugs වලින් නේවේ .අැත්ත එකයි
@dushanfonseka9444
@dushanfonseka9444 2 жыл бұрын
ගයාන් දක්ෂයා ජයවේවා ඔයාට
@ajithindika7851
@ajithindika7851 Жыл бұрын
Bs gayan aiya❤❤❤
@SanjayaUdaya-ut7bd
@SanjayaUdaya-ut7bd 8 ай бұрын
Beji❤❤❤
@lakshithachathuranga9269
@lakshithachathuranga9269 2 жыл бұрын
කොචිචර බැන්ඩි වලිං කතාකරත් අසේල අයියා යන්න කිවත් යන්න බැ බැජිලා ඔක්කොම එකට ඉන්න ඔනි හැමදාටම ❤️❤️❤️
@lasithasadaruwan5442
@lasithasadaruwan5442 2 жыл бұрын
ගයාන් ඔයාලට බුදු සරණයි
@lakshanruvinda5521
@lakshanruvinda5521 6 ай бұрын
Bad bang නම දැම්මේ වැන් එකේ යනගමන්. මුල්ම program එක ලයිම් one ෂේන් සිං
@pushpakumara5276
@pushpakumara5276 2 жыл бұрын
නියමයි කොල්ලෙක් ඇ
@lahiprasagamage3068
@lahiprasagamage3068 Жыл бұрын
උදාර කොලුව ගැන කවුරුත් කතා වෙන්නැද්ද ❤️
@saduwa8900
@saduwa8900 2 жыл бұрын
Aiya oya video eka dala thiyena eka werdi e aduwa purawanta bee
@madurangalakmal5840
@madurangalakmal5840 Жыл бұрын
❤❤❤
@dulanmadumal8308
@dulanmadumal8308 2 жыл бұрын
ගයාන් ❤️😍
@sujithadhananjaya3858
@sujithadhananjaya3858 2 жыл бұрын
Flashback Niroshan dreams ge program ekak danna
@vihangabimsara7621
@vihangabimsara7621 2 жыл бұрын
ඊලගට දිනූගෙ එකක් ඕනේ.. 😘
@lalpemasiri4773
@lalpemasiri4773 2 жыл бұрын
හදවත...
@nipunasandeepa5171
@nipunasandeepa5171 2 жыл бұрын
❤️‍🔥❤️‍🔥❤️‍🔥.supri
@iamknoxpresley
@iamknoxpresley Жыл бұрын
සලකපල්ල දමිත් අයියට, උඹල වේදිකාවෙ ජනප්‍රිය වෙන්න හේතුව ඔහුගේ ගීත...
@TharinduYeshan-je8kd
@TharinduYeshan-je8kd 10 ай бұрын
Aniwaren
@MaleeshaNisal
@MaleeshaNisal 5 күн бұрын
Sirama kathawa
@lahiprasagamage3068
@lahiprasagamage3068 Жыл бұрын
❤️🎤💐💪
@chamilalakmal1174
@chamilalakmal1174 2 жыл бұрын
Damith asanka kiyanne brand ekak...
@sriyansanjeewa1300
@sriyansanjeewa1300 2 жыл бұрын
අයියේ මට ගයාන් අයියගේ නොම්බරේ දෙන්නකො.මන් සින්දුවක් ලියල තියේ..දමිත්ගේ වොයිස් එකට ගැලපෙන.ඉතින් ගයන්ට මේ සින්දුව දෙන්න ඔනා
@sandunmaduranga7419
@sandunmaduranga7419 2 жыл бұрын
Me programme eke number ek dnw eken gththe ndd
@sriyansanjeewa1300
@sriyansanjeewa1300 2 жыл бұрын
@@sandunmaduranga7419 කො නැනේ නොම්ම්බරේ
@sandunmaduranga7419
@sandunmaduranga7419 2 жыл бұрын
Me bluwe ndd anthimt kiynw number eka
@kmkm2836
@kmkm2836 2 жыл бұрын
Mamanam ahapu super ma sinduva thamai maingame
@saduwa8900
@saduwa8900 2 жыл бұрын
Tharunaya oya oy dala thiyena eka werdi
@prasadisandeepa5994
@prasadisandeepa5994 Жыл бұрын
Baji darama dinush aiyath wadasatahanak karannako
@rusiththanuja
@rusiththanuja 2 жыл бұрын
බැG දිනුෂ් අයියාව ගේන්න
@ushithamadushan9559
@ushithamadushan9559 2 жыл бұрын
දමිත් අසකංකගේ මොකද්ද පුරවන්න තියෙන අඩුව,
@nadushan6619
@nadushan6619 2 жыл бұрын
Ekne
@nuwanlasantha9257
@nuwanlasantha9257 2 жыл бұрын
අනුන්ගේ සින්දු කියනවට වඩා තමන්ගෙ නිර්මාණ ඉදිරිපත් කරනවනමි කොච්චර හොදද
@musicart5182
@musicart5182 2 жыл бұрын
තමන්ගෙම සින්දු කියාාගෙන ආව එක ගායකයෙක් කියන්නකෝ....
@manojpriyadarshana3683
@manojpriyadarshana3683 2 жыл бұрын
Nihal nelson
@isharadilshan274
@isharadilshan274 Жыл бұрын
​@@musicart5182 ජෝතිපාල
@isharadilshan274
@isharadilshan274 Жыл бұрын
​@@musicart5182 මිල්ටන් පෙරේරා
@chamokevinck1009
@chamokevinck1009 2 жыл бұрын
❤️❤️
@randikadias4749
@randikadias4749 2 жыл бұрын
චාමර වීරසිංහ ගේන්න අයියේ
@tharindumaduranga4546
@tharindumaduranga4546 2 жыл бұрын
දැන් brand වෙලා ඉවරයි ගයාන් කියන්නේ
@kmkm2836
@kmkm2836 2 жыл бұрын
Ube hakiyava thamai supirima
@harshanalakshan7016
@harshanalakshan7016 2 жыл бұрын
Gaiya asama charithayak adarei beji❤
@breeze6918
@breeze6918 2 жыл бұрын
👍💜️
@lalanthananayakkara6792
@lalanthananayakkara6792 2 жыл бұрын
Damith iddi koheda bn aduwak.mona reddakda mu kiyanne
@sadmusic6807
@sadmusic6807 2 жыл бұрын
THARUNAYA GU WUNA MOHOTHAK DAMITH THAMA PANA PITIN DEWI PHITEN HODIN INNAWA EYAGE ADU PADU PURAWANNA ONE NA MODA KATHA KIYANNA EPA
@nadushan6619
@nadushan6619 2 жыл бұрын
Sira
@alabawa7381
@alabawa7381 2 жыл бұрын
😂😂😂😂😂
@kmkm2836
@kmkm2836 2 жыл бұрын
ObatA suba gamanak gayA
@dissanayakesanjeewa3982
@dissanayakesanjeewa3982 Жыл бұрын
අනුන්ගෙ සින්දු නැතිව තමන්ගෙ සින්දු හදාගන්න. දමිත්ව විකුනලා සල්ලි හොයනවා.
@dineshasanka8838
@dineshasanka8838 2 жыл бұрын
Damith wenna kaatawath be.damith kiyanne wenama brand ekak
@nadushan6619
@nadushan6619 2 жыл бұрын
Aniwa
@nipunrangana4739
@nipunrangana4739 2 жыл бұрын
Podi damith🥺❤️
@kasunfernando9909
@kasunfernando9909 2 жыл бұрын
Prasanga thisera genna
@danushksandaruwan3437
@danushksandaruwan3437 2 жыл бұрын
හෙට වාරියපොල
@somiruwanruwanpura1110
@somiruwanruwanpura1110 2 жыл бұрын
Mona aduwakda Wucanno Damith innawane.
@Chali.5746
@Chali.5746 2 жыл бұрын
ආදරේ ගයාන් අයියා
@nadushan6619
@nadushan6619 2 жыл бұрын
Damithta mokkd aduwa🤨
@nipunavidanapathirana3643
@nipunavidanapathirana3643 2 жыл бұрын
Issarata wada podii lokuu seen ekak tyanawa gayan ayyage dan
@LankaWasuliya
@LankaWasuliya 2 жыл бұрын
ටිකක් එරික් වගේ නේද?
@alabawa7381
@alabawa7381 2 жыл бұрын
මොන 💩 හේරෙක් ද මු 😅
@sisirapriyantha6569
@sisirapriyantha6569 Жыл бұрын
❤❤❤
Ful Video ☝🏻☝🏻☝🏻
1:01
Arkeolog
Рет қаралды 14 МЛН
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
bayGUYS
Рет қаралды 1,1 МЛН
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.
SUDAM CHAMARA NEW MEDLEY II KURUNEGALA BEJI II NEW SHOW 2024
8:46
Fusion Entertainment
Рет қаралды 191 М.
Duy Beni 14. Bölüm
2:22:58
Duy Beni
Рет қаралды 3,6 МЛН
Стреляй ей прямо между люлями #shorts
0:59
чебурашка это мышь
Рет қаралды 4,3 МЛН
Kardeşlerim 62. Bölüm @atv
2:13:03
KARDEŞLERİM
Рет қаралды 4,6 МЛН