ඉතාලියට ජොබ් වීසා 2022

  Рет қаралды 9,104

Sudanthaka Vlog

Sudanthaka Vlog

Күн бұрын

ඉතාලියට රැකියා සඳහා පැමිණීමට 2022 වසර සඳහා ලබාදෙන ජොබ් වීසා ගැන ඔබ දත යුතු සියල්ලම මෙම වීඩියොවෙන් ඔබට
Facebook : / sudanthakalokewate
Instagram : / lokewatesudanthaka
Facebook Group : / 258798072350671
Facebook Page : / lokewatesudanthaka
#SudanthakaVlog #LokewateSudanthaka

Пікірлер: 104
@SudanthakaVlog
@SudanthakaVlog 2 жыл бұрын
ලංකාවෙන් කෙනෙක් ගෙන්වා ගැනීමට අවශ්‍ය ඉතාලියේ සිටින අය මේ වෙබ්සයිට් එකට යන්න. ඒකෙ අවශ්‍ය සියලු විස්තර තියනවා nullaostalavoro.dlci.interno.it
@chullachulla5143
@chullachulla5143 2 жыл бұрын
හොද පැහැදිලි කිරීමක්.අපේ රටේ අය විදින දුකට පොඩී හරි සහනයක් ලබා දෙන්න ඔබ තුමා දුන්නතෝරතුරූ හොදයි ස්තුතී. ඒ වගේම අපිට උදවුවක් කරන්න.
@sudeerafernando7076
@sudeerafernando7076 2 жыл бұрын
නියමයි සුපිරිම කතාව , හොදටම තේරුම් කරලා දුන්නා❤️❤️ අනිවාර්යයෙන්ම එන්න try එකක් දෙනවා.... එන්න ලැබුනත් නොලැබුනත් කවදා හෝ ඉතාලි එනවාමයි ඔයාට ජය
@senanayakenuwan6522
@senanayakenuwan6522 2 жыл бұрын
සෑම වචනයක් පාසාම හොඳින් තේරුණා... හිතේ කොනක හීනයක් නොතිබුනා නෙවෙයි පිටරටකට එන්න... එ්ත් මගේ කියලා බලුබල්ලෙක් නැහැ... ඒක නිසා පුරුදු විදිහට ජීවත් වෙන්නම තීරනයකලා.. ගොඩක් ස්තූතියි දැනුවත් කලාට... මේ අවබෝදෙ නොතිබ්බන් සමහර විට මමත් අහුවෙන්න තිබ්බා....
@americanchammy9681
@americanchammy9681 2 жыл бұрын
සුපිරි අයියා ඔයා...👊ලන්කාවෙදි පෙකනිවැල කපපු කොල්ලෙක් ..ජයවේවා බන්..
@lahiruthilanka8493
@lahiruthilanka8493 2 жыл бұрын
Akemma සුපිරි
@sumindaliyanage971
@sumindaliyanage971 2 жыл бұрын
ස්තූති සුදන්තක මහත්තයා ....Grate Job....
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 2 жыл бұрын
හොදම හොඳ වීඩියෝ එකක්.හැමෝටම share කරනවා සර්.ගොඩක් දුකයි අපේ රටේ තත්වය ගැන.අපිට මේහේම ගියත් කොහේවත් යන්න වෙන්නේ නෑ.අපේ රට විනාශ කරලම දාලා.දැන් අද මම දැක්කා ලංකාව සුඩානය මට්ටම වැටිලා කියලා.මොකද මේ වෙන්නේ.අපේ රටේ අනාගතය ඉවරද කියලා.අපි ඉන්න තැන.මොකද මේ වෙන්නේ.දුකම දුකයි සර්.අපි රටේ විනාශම කරලා දැම්මා.👍👍👍👍👍👍👍👍👍💯💯💯💯
@lahiruthilanka8493
@lahiruthilanka8493 2 жыл бұрын
Oyta පුළුවන් nm සාධාරණ මුදලක් අරගෙන අපිව ඉතාලි job akakata gnna පුළුවන් nm ගොඩක් වටිනවා
@arunawithanage8958
@arunawithanage8958 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට ...
@nayananilani2333
@nayananilani2333 2 жыл бұрын
ඔබතුමා හරිම විදියට හොඳින් ඇත්ත තෙරුම් කරලා දුන්නාට ගොඩාක් ස්තුතියි මේක තමයි ඇත්ත
@italy.france.germany855
@italy.france.germany855 2 жыл бұрын
ආවොත් .................ඔයාව මුලින්ම බලන්න එනවා 100% .......👍👍👍🙏🙏🙏
@sisiracroner6389
@sisiracroner6389 2 жыл бұрын
මාත් apply කලා 27 උදේ 11.37 ට aplication එක බාරගෙන තිබ්බා අවස්ථාක් එයිද අයියා ... ඔයාගේ විඩියෝ ඔක්කොම වගෙ බලනවා හරි වටිනවා අයියා ඔයා කරන දේ..
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 2 жыл бұрын
අපි බැලුවා සර්.නියමයි.හොදම හොඳ වීඩියෝ එකක්.👍👍👍👍👍👍👍👍👍👍💯💯💯
@chamilsuranjan4856
@chamilsuranjan4856 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට
@rathnaweeramaharansilige9123
@rathnaweeramaharansilige9123 2 жыл бұрын
දැනුමත් කිරීම ඉතා වටිනවා
@r.akasunsuranga4768
@r.akasunsuranga4768 2 жыл бұрын
හීන තාම සුදන්තක අයියෙ ඔවා අපීට කවුරුත් ම උදව් කරන්නේ නෑ. වීශෙසයෙන්ම ලාංකීයකයෝ කැමතී නෑ තවත් ලංකාවෙ එකෙක් ඉතාලී එනවට
@senakabo6758
@senakabo6758 2 жыл бұрын
අයියේ, පුළුවන් නම් number එක දානවද, පොඩ් විස්තරයක් දැනගන්න. මම Italy වල ඉන්නේ.
@dewshanchamika5415
@dewshanchamika5415 2 жыл бұрын
Monalisa inna කව්තුගාරය පෙන්න්න පුලුවන්ද
@sachitharuwanpathirana7886
@sachitharuwanpathirana7886 2 жыл бұрын
මේ වීඩියෝ එක එනකල් බලන් හිටියෙ අයියෙ. තෑන්ක්ස්..🙏
@nimalisenevirathne8002
@nimalisenevirathne8002 2 жыл бұрын
තෑන්ක් යූ සුදන්තක මාමේ❤️👌👌👌👌👌👌👌
@sadunikanchana2810
@sadunikanchana2810 2 жыл бұрын
ඉන්ග්ලිස් භාෂාවෙන් පමණක් කරන්න පුලුවන් රැකියා මොනවද. ඉතාලි භාෂාව අවශ්‍ය මද. ඉන් ජිනියර් කෙනෙක් ගේ වැටුප කොහොම ද
@ravi.........6301
@ravi.........6301 2 жыл бұрын
සුපිරි සුදන්තක මාමෙ ❤️💚💙💛
@slkubura7882
@slkubura7882 2 жыл бұрын
වැදගත් හැමෝටම
@thamarajayasinghe4538
@thamarajayasinghe4538 2 жыл бұрын
Very clear👌👌👌 thank you very much aiyya..
@adikariadikari1930
@adikariadikari1930 2 жыл бұрын
මමත් එන්න ආසයි දැනට ලෙබනොන් ඉදලා යන්න හදන්නේ ආසයි ඉතාලි යන්න එත් විස්වාසකෙනෙක් නැති බයයි පුලුහන් කමක් තියෙනමි අයියේ උදවිකරන්න බලන්න
@shainikarunarathna6813
@shainikarunarathna6813 2 жыл бұрын
මාමෙ ලංකවේ අපිට කරන ලොකුම උදව්වක් මේ දැනුවත් කිරිම.ගිහින් ඉන්න අපේම අය කැමති නැ තමන්ගේම අයට උනත් උදව් කරන්න.ඔබට හැකියි මාමෙ සාදාරණ අය කිරිමකට අපෙ අය ඉතලියට ගන්නකො.ඉගෙන ගන්න. අයටවත් උදව් කරන්න
@wijithawijitha270
@wijithawijitha270 2 жыл бұрын
අනේ ලීතුවෙනියා ගැන විස්තරයක් දෙන්න පුළුවන් ද? ඒජන්සි එකකට බාර දීලා තියෙන්නේ. Factory worked ලාට පඩී කීයක් ගන්න පුළුවන් ද? කෑම කොහොමද? වියදම් කීයද? වීසා කොච්චර කාළයකට දෙනවද? වීසා දික් කර ගන්න පුළුවන් ද? රස්සාවල් වලින් මාරු වෙන්න පුළුවන් ද?
@shaanishara5704
@shaanishara5704 2 жыл бұрын
May Allah bless you ayya. And his family. Always love ❤️❤️❤️👍
@shainikarunarathna6813
@shainikarunarathna6813 2 жыл бұрын
මාමෙ ඉතාලි වගා බිම් සදහා යොදා ගන්නා පොහොර මොනවාද
@TeachwithMadusha
@TeachwithMadusha 2 жыл бұрын
Niyamayi mage 1st Comment eka 💕😀
@nadunmatharage5847
@nadunmatharage5847 2 жыл бұрын
Ne ne mge 1st comment eka
@TeachwithMadusha
@TeachwithMadusha 2 жыл бұрын
@@nadunmatharage5847 🤣
@dilhansulochana4247
@dilhansulochana4247 2 жыл бұрын
ඉතාලි රජයෙන් නුල්ල ඕස්ත ඇතුලු ඉතාලියේ සමහර ලියකිවිලි වලට දාපු දීර්ග කිරීම ලන්කාවෙ ඉතාලි එම්බසි එකෙන් පිලිගන්නෙ නැත්තෙ ඇයි ? පිපෙත්තූර එකෙන් ඇහුව්වම ඇක්ට් එකත් එක්කම කියනව මාර්තු 31 වෙනකන් මේව දීර්ග කරල තියෙන්නෙ කියල ඒ පිලිබදව යමක් දැන ගන්න පුලුවන් ද?
@udithmadu535
@udithmadu535 2 жыл бұрын
එන්න අසායි ගොඩක් යාලුවෝ හිතවතුන් නැදැයෝ ඉන්නවා එත් කිසිදු සපොට් එකක් නැ. ගෙවල් ඉඩම් උගස් තියලා තමයි මේ පාර එන්න හිතන් ඉන්නෙ.
@maryherald933
@maryherald933 2 жыл бұрын
You are right. I agree with you.
@nuwan7364
@nuwan7364 2 жыл бұрын
මම ඉතාලියේ දන්න කෙනෙකුට ඉන්නෙ අයියා විතරයි.😄😄😄😄😄👍👍👍👍
@nadunmatharage5847
@nadunmatharage5847 2 жыл бұрын
Mat ehemai bn😁
@kwkasun1882
@kwkasun1882 2 жыл бұрын
Sirge gedara wadata hari kamak na.ganna puluwanda
@amilahewage8051
@amilahewage8051 2 жыл бұрын
Godak හොඳයි
@pasindumadusanka6215
@pasindumadusanka6215 2 жыл бұрын
❤️❤️ ලංකාව හැම අතින්ම චාටර් වෙලානේ 🥺
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
Athtatama supiri ,waradina awstha pahadiliwa kiuwa , enna asa unath enna baa ,piyabala awoth thama , sudanthaka Ayya Mey danuwath kirima harima watinawa ,godak ayata thamange asawa nathi barikama nisa thamai waradinne , athtatama paw minissu , Ayya perfect good luck 👍👍👍👍💖💖💖💖
@shanikashani2049
@shanikashani2049 2 жыл бұрын
විසා දෙන්නේ කොයිතරම් කාලයක් යයිද
@rangaprasanna3570
@rangaprasanna3570 2 жыл бұрын
බොහොම පිං අයියට 👍👍👍👍👍👍
@Dinidu-K
@Dinidu-K 2 жыл бұрын
Very important
@nihaljayaweera8390
@nihaljayaweera8390 2 жыл бұрын
Aiye man Dubai enne Dubai ejancy akakin ad Dala thiyenava itale yavanava kiyala ejansiyata Enna kiyala Meka aththada boruda kiyala danaganna kohomada aiye oyata pinak danna deyak kiyanna
@akilaprasad4
@akilaprasad4 2 жыл бұрын
aiye oya widiyata nityanukulawa enna wiyadam kochchara yanawada
@amodyasewwandi1278
@amodyasewwandi1278 2 жыл бұрын
ඉතාලියේ එන්න විබාගේ යක් ලියන්න ඕනිද සර්
@SudanthakaVlog
@SudanthakaVlog 2 жыл бұрын
නෑ...
@amodyasewwandi1278
@amodyasewwandi1278 2 жыл бұрын
ඒ කියුවේ සර් මං කාන්තාවක් විදිහට සුප වේදි කෝස් එකක් කරලා ඉතාලි එන්න පුළුවන් ද සර් සූප වේදී යෙක් විදිහට වැඩ කරන්න ඉතාලි හොටෙල් එකකට ඒ කියන්නේ ඉතාලි එන්න විබාගයක් ලින්න නෑ ද සර් එතකොට ඉතාලි බාෂාව කොහොමද පුරුදු වෙන්නේ සර් අනේ සර් තරහ නැතුව මේ අහපු ප්‍රශ්න ටිකට රිප්ලයි එකක්‌ දෙනවා ද
@manjulakalupahana4469
@manjulakalupahana4469 2 жыл бұрын
Thanks aiye. Theruwansarani
@niroshch
@niroshch 2 жыл бұрын
Thank you
@malshasammanisammani7166
@malshasammanisammani7166 2 жыл бұрын
Sir ehema awith Italy wala danna kawru hari innawa nam monawa hari kara ganna puluwanda.?
@gayanmadushanka749
@gayanmadushanka749 2 жыл бұрын
Masa 6job eka hariyata karala evra vela vena job ekak karala visa hadagena hitiyata kondesi valata yatath vala da e passe karana job eka karanna one
@anulanisanta4337
@anulanisanta4337 2 жыл бұрын
අයියේ මන් ඩුබායි වල යින්නේ දැන් ලන්කාවට යන්න ලගයි පුළුවන් නම් විතරක් හඋස් මන්ට් වීසා එකක් හොයලා දෙන්න කෝ ඔයා මාස දෙකක පඩිය ගන්න අයියේ
@SudanthakaVlog
@SudanthakaVlog 2 жыл бұрын
වීස ගන්න ඕන ඔයානේ තමන් කැමති රටකට. ලංකාවට යන්න කලින් ඩුබායි වල එම්බසියකින් වීස ඉල්ලන්න.
@ranjihfernando6098
@ranjihfernando6098 2 жыл бұрын
Mahathmayanani Mata dana ganna puluwanda hous meed rakiya wakata enne kohomada
@virajmadushanka2695
@virajmadushanka2695 2 жыл бұрын
Godak watinawa...apita thama enna vidihak naththe
@anurashantha2565
@anurashantha2565 2 жыл бұрын
Thanks Ayya
@AsithaPrabath
@AsithaPrabath 2 жыл бұрын
🔥
@nisansalasurangi8262
@nisansalasurangi8262 2 жыл бұрын
ලස්සන යි
@rifazibraheem
@rifazibraheem 2 жыл бұрын
Great work thanks again
@roshanwijesiri502
@roshanwijesiri502 2 жыл бұрын
අනේ සුදන්තක මහත්තයෝ අනේ මම නම් ඔය ඉතාලියේ දන්නේ ඔබ තුමා විතරයි. මොකද ඒ ඔබ තුමාගේ වීඩියෝ බොහෝ දුරට බලන නිසා..ඉතින් මේ අපි මොකද කරන්නේ. අපිට ඉතින් ඉතාලිය හීනයක් ම විතරක් ම වෙයි වගේ...
@sivakumaran2658
@sivakumaran2658 2 жыл бұрын
සුපිරි හොදයි
@Spvloge-jl3cv
@Spvloge-jl3cv 2 жыл бұрын
සුදන්තක මාම ❤️
@slgadgetsbro8822
@slgadgetsbro8822 2 жыл бұрын
Wow
@asitha6016
@asitha6016 2 жыл бұрын
Good Job 👍🏻
@sandakelumfernando4492
@sandakelumfernando4492 2 жыл бұрын
Hithenne nadda, meya dewal hangala Katha karanwa kiyala, mea video eka nemei, thawa video wala mama dakala thiyenwa
@krishanthaweerasinghe716
@krishanthaweerasinghe716 2 жыл бұрын
👍👍👍👍👍👍👍👍🔥
@lahiruthilanka8493
@lahiruthilanka8493 2 жыл бұрын
සුපිරි 🙏❤
@sudeerafernando7076
@sudeerafernando7076 2 жыл бұрын
එහෙම රවට්ටන්නේ නැතුවව ඉතාලියට එයාගේ පවුලේ හැමෝම ගත්ත සුපිරි පොරක් ( මනුෂ්‍යයෙක් ) ඉන්නවා.. ❤️❤️❤️🧡🧡💛💛💚💚💙💙💜💜🤍🤍 ඒ තමයි සුදන්තක අයියා ජය වේවා
@rajapathirana1910
@rajapathirana1910 2 жыл бұрын
ඉතාලිය සුන්දර රටක් නමුත් ඇවිල්ලාම බලන්ඩ වෙනවා එකට හේතුව තමා විසින් මසයකට ගෙවිය යුතු මුදලක් තියනවා ... 1 ලයිට් බිල 2 වතුර බිල 3 ගැස් බිල මෙි කරනාවලට යටත් නොවුනෙත් බුදියන්ඩ වෙන්නේ ගැලරියක ..මෙි තමා ඇත්ත කතව .🤔🤔🤔
@DanujayaTheGreat
@DanujayaTheGreat 2 жыл бұрын
ඔය වියදම් ඉතින් මොන රටෙත් තියෙනවනේ
@violentxtreme6496
@violentxtreme6496 2 жыл бұрын
👍👍
@malithsadaru2883
@malithsadaru2883 2 жыл бұрын
Love
@damithchanaka1751
@damithchanaka1751 2 жыл бұрын
💕💕💕
@pradeepprasannasupiri1555
@pradeepprasannasupiri1555 2 жыл бұрын
මම නම් දන්න කවුරුත් නැ ඔය රටෙ. කවදහරි මම එනව.
@ishankavlogs1185
@ishankavlogs1185 2 жыл бұрын
❤️🙏💪🇱🇰🇮🇹
@deepamanu8965
@deepamanu8965 2 жыл бұрын
අපිව ගන්නකෝ අය්යා..මගේ හොද අය්යනේ🥰
@nadunmatharage5847
@nadunmatharage5847 2 жыл бұрын
😁
@animallover2956
@animallover2956 2 жыл бұрын
🙈😂
@hashanchamith5015
@hashanchamith5015 2 жыл бұрын
Meka hama auruddema enava neda
@coronatv4802
@coronatv4802 2 жыл бұрын
website eka nedda
@mettanandajayasingha5009
@mettanandajayasingha5009 2 жыл бұрын
පිටරටක වතු කොටන්න වත් ලන්කාවෙ කෙනෙක් ගන්නැති තරමටම රට පත්කරා.
@yakasl4632
@yakasl4632 2 жыл бұрын
Thank you very much for quick reaction for my email 📧 very important for us
@arjunwickrmasingha6578
@arjunwickrmasingha6578 2 жыл бұрын
Mokda parkku baluwe . Dankm baln hitiya 😍
@upulsenanayake3737
@upulsenanayake3737 2 жыл бұрын
👍👍👍❤
@amarathungaamara4865
@amarathungaamara4865 2 жыл бұрын
අනේ අපි කොහොමද ඉනාලි එකට ඒ න් නේ අනේ අ පිට කව්දඉන්න නේ
@nilangadesilva6379
@nilangadesilva6379 2 жыл бұрын
Ayya godak asai romeniyawe api enne oya kiyala thiyenawane chans eakkak eanawa oheta eanna puluwan eaka eanakan balan ennawa
@nilangadesilva6379
@nilangadesilva6379 2 жыл бұрын
Aiyee oya eakka vinadiyak kathakaranna puluwanda
@sudathn
@sudathn 2 жыл бұрын
💓
@shashikavilochana
@shashikavilochana 2 жыл бұрын
1st
@gihandushmanthamilky3955
@gihandushmanthamilky3955 2 жыл бұрын
😇😇😇😍
@chamindakrishantha2639
@chamindakrishantha2639 2 жыл бұрын
එකක්වත් දෙන්න බැරිද..පිං සිද්ද වෙනවනේ..
@asbgroup6359
@asbgroup6359 2 жыл бұрын
💚💚💚💚
@chandanaparanavithana8965
@chandanaparanavithana8965 2 жыл бұрын
කන කැස්බෑවා විය සිදුරෙන් එළිය බලනවා වගේ වැඩක්.
@piyalprasad7964
@piyalprasad7964 Жыл бұрын
👍
@jasonbrian2173
@jasonbrian2173 2 жыл бұрын
😔
@nileshindunil8667
@nileshindunil8667 2 жыл бұрын
Aiye oyage nombr ewanna
@rohanaabewardana3777
@rohanaabewardana3777 2 жыл бұрын
Oya boru kiyanna epaa.a katta kala family eke aya genallama nadda..sudantha oya borunam kiyanna epa.oyagen apita yanna onath naa..
@nuwaclickx4654
@nuwaclickx4654 2 жыл бұрын
අපිට යන්න රටක් නැද්ද අෆ්ෆා සරණාගතයො ගන්න රටක් වත් නැද්ද හත්ඉලවුවේ.. මේ නරා වලෙන් එලියට ගන්න එකෙක් නැති හැටි අම්මප.. ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් ගියොත් අර දූපතට වත් ගිහින් දායි නේද?
@tharangagunawardena2230
@tharangagunawardena2230 2 жыл бұрын
Thank you
@shashikavilochana
@shashikavilochana 2 жыл бұрын
1st
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 14 МЛН
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 27 МЛН
හොයපල්ලා මෙන්න ඔත්තුව
15:04
මහින්දට නුහුගුණේ
19:36
Sudanthaka Vlog
Рет қаралды 14 М.
The ultimate introduction to Pygame
3:47:58
Clear Code
Рет қаралды 2,8 МЛН