2023-03-02 Zoom සාකච්චාව (කර්ම පථය)

  Рет қаралды 1,461

Arahath maga

Arahath maga

4 ай бұрын

මෙම සදහම් දේශනා,
•° පංච ගෝචර නොවූ මනායතනය අතික්‍රමනය කලා වූද…
•° ප්‍රායෝගිකව ඥාන දර්ශන හරහා ප්‍රත්‍යක්ෂය පූර්ණ කල යුතු වූද…
•° ජීවමාන බුද්ධ දේශනාවන් හා ප්‍රතිබද්ධ වූද...
•° තුන්තරා බුද්ධ ස්වාභාවයන් සාක්ෂාත් කිරීමේ පටිපදාවෙන් යුතු වූද දේශනාය...
තමා දෙස බලමින් බුද්ධියෙන් ශ්‍රවණය කරන්න...
ZOOM මගින් කරණු ලබන දර්ම සාකච්චාවන්ට සම්බන්ධ වීමට අවශ්‍ය අය පහත ලින්ක් එකෙන් සම්බන්ධ වන්න.
Arahath maga-whatsapp group
chat.whatsapp.com/AVYOBgLc4RD...
website - maithribodhi.com
Facebook page
/ arahthmaga
සියලු දේසනා ශ්‍රවනයට
/ @arahathmaga
view_as=subscriber
ඔබේ ගටලු යොමු කරන්ට.
gothama.guru@gmail.com
arahathmagacenter@gmail.com
Arahath Maga Center: +94 (0)715882070

Пікірлер: 18
@thilankasumuduni5999
@thilankasumuduni5999 4 ай бұрын
නමස්කාර වේවා ස්වාමීන් වහන්ස !තවදුරටත් ලෝක සත්වයා වෙනුවෙන් මෙවැනි දේශනා කරන සේක්වා !!!
@padminiamarasena255
@padminiamarasena255 4 ай бұрын
ඔබවහන්සේ හැම වචනයක් පාසාම මගේ අඩුපාඩු පේන්නවා
@lakminithusharika3546
@lakminithusharika3546 2 ай бұрын
🙏🙏🙏🙏
@malakulathunga5866
@malakulathunga5866 4 ай бұрын
🙏💛🙏
@unseen-drab515
@unseen-drab515 3 ай бұрын
🙏🙏🙏
@sepaliambagasthanne5860
@sepaliambagasthanne5860 4 ай бұрын
සාදු සාදූ සාදු .....නිවැරදි මග පෙන්වන උතුම් කළ්‍යාණමිත්‍රයාණන් වහන්සේට අපගේ පාද නමස්කාරයම වේවා.ඔබවහන්සේගන් දේශනාවන වචනයක් පාසා අපට නිවැරදි මග හෙලිවෙන ආකාරය ආශ්චර්‍යය්කි. ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා.උතුම් බලාපොරොත්තු ඉටුවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dhammikaliyanage6835
@dhammikaliyanage6835 4 ай бұрын
නිවීමකට මග පෙන්වන ඔබ වහන්සේ ට මාගේ උතුම් ම නමස්කරය වේවා බොහොම පැහැදිලි යි 🙏🙏🙏🌺🌺🌺🪔🪔🪔
@arunasilva9945
@arunasilva9945 4 ай бұрын
Eka marai kalyana mithrayanan vahansa 🌹🌹🌹ahabu siduvim kisivak ma na ahipillamak gahana pasa.kela pidak uguren gilena gilena mothak pasa.siyalla salasum Vela avith inne.janma pathraya.ipadunata passe neme itath kalinma hadila. husmak vatena mothak mothak pasa eka Ekkenage venas akarayata liyavila thiyenne.siyalu denagema mara diunu thaksanayak ethana thiyenne🌹🌹🌹🙏🌏
@MGajaweera-fn9cf
@MGajaweera-fn9cf 4 ай бұрын
මගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්සේ ඉක්මනින් නිරෝගී වෙත්වා
@padminiamarasena255
@padminiamarasena255 4 ай бұрын
🙏🙏🙏 ඉතාම ව්ටිනවා.
@nirojearachchige2840
@nirojearachchige2840 4 ай бұрын
Sadu! Sadu!! Sadu!!! 🙏🙏🙏🙏🙏🙏
@user-ju6nc9xn3t
@user-ju6nc9xn3t 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@poornimaharshani7393
@poornimaharshani7393 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🧭
@ranifernando1539
@ranifernando1539 3 ай бұрын
🙏🙏🙏 මේ මොහොත ට සිහිය පැමිණි විට කර්ම පථ බිදී යන්නේ නම්, පෙර කර්ම විපාක නොලබන්නේ ද? නැති නම් ඉදිරියට තබන්නේ ද?
@hirup761
@hirup761 4 ай бұрын
Zoom සාකච්ඡා වලට සහභාගි විය හැක්කේ කෙසේද ? 🙏🙏🙏
@thilankasumuduni5999
@thilankasumuduni5999 4 ай бұрын
Discretion eke තියෙන්නේ what sapp group ඒකෙන් join වෙන්න .
@shamindasenaratne1603
@shamindasenaratne1603 4 ай бұрын
මම අහන්න අවේ කර්මය හා නිවන ගැන. මට ඇහුනේ දේශකයා කේන්තියෙන් කාටද බනිනවා. බෞද්ද දේශනා තර්කානු කුල සහ හිස් වචන වලින් තොර වියයුතුයි.
@dulcykariyawasam3645
@dulcykariyawasam3645 4 ай бұрын
🙏🙏🙏
I wish I could change THIS fast! 🤣
00:33
America's Got Talent
Рет қаралды 103 МЛН
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 4 МЛН
The child was abused by the clown#Short #Officer Rabbit #angel
00:55
兔子警官
Рет қаралды 23 МЛН
මම නිවන් දක්වන්න @Arahathmaga
16:27
Arahath maga
Рет қаралды 1,2 М.
Jnana Yoga: The Path of Knowledge | Swami Sarvapriyananda
1:58:19
Vedanta Society of New York
Рет қаралды 727 М.