බුදුවරුන් දෙසූ ඒකායන මාර්ගය (භාවනාවක් සේ ශ්‍රවනය කරන්න)

  Рет қаралды 2,460

Arahath maga

Arahath maga

Күн бұрын

මෙම සදහම් දේශනා,
•° පංච ගෝචර නොවූ මනායතනය අතික්‍රමනය කලා වූද…
•° ප්‍රායෝගිකව ඥාන දර්ශන හරහා ප්‍රත්‍යක්ෂය පූර්ණ කල යුතු වූද…
•° ජීවමාන බුද්ධ දේශනාවන් හා ප්‍රතිබද්ධ වූද...
•° තුන්තරා බුද්ධ ස්වාභාවයන් සාක්ෂාත් කිරීමේ පටිපදාවෙන් යුතු වූද දේශනාය...
තමා දෙස බලමින් බුද්ධියෙන් ශ්‍රවණය කරන්න...
ZOOM මගින් කරණු ලබන දර්ම සාකච්චාවන්ට සම්බන්ධ වීමට අවශ්‍ය අය පහත ලින්ක් එකෙන් සම්බන්ධ වන්න.
Arahath maga-whatsapp group
chat.whatsapp....
website - maithribodhi.com
Facebook page
/ arahthmaga
සියලු දේසනා ශ්‍රවනයට
/ @arahathmaga
view_as=subscriber
ඔබේ ගටලු යොමු කරන්ට.
gothama.guru@gmail.com
arahathmagacenter@gmail.com
Arahath Maga Center: +94 (0)715882070

Пікірлер: 20
@surangadesilva9214
@surangadesilva9214 6 ай бұрын
මේ රාහුල හාමුදුරුවන්ට බුදුහාමුදුරුවන්ගෙන් ලැබුණු විවරණයද kzbin.info/www/bejne/hZjQpmmPlsx9pdUsi=X95859qnFjHQdmRs
@MGajaweera-fn9cf
@MGajaweera-fn9cf 6 ай бұрын
මේ දහම් තේරුම් ගත හැකිවන්නේ කුසල් අකුසල් මත පමණි මෙතන ඇත්තේ නාම රූප දෙක පමණි
@nirojearachchige2840
@nirojearachchige2840 12 күн бұрын
Sadu 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻
@iranganidesatam2335
@iranganidesatam2335 6 ай бұрын
සිහිය අවදිවන ඉතා වටිනා දෙශනාවක්
@dulcykariyawasam3645
@dulcykariyawasam3645 6 ай бұрын
🙏🙏🙏
@shilanirathnayake2215
@shilanirathnayake2215 5 ай бұрын
මේ මොහොත තුළ තමා දෙස බලා සිටින විට තමාට සිදුවූ අසාධාරණය අගතිය බොරුව මායාව දකිනවා. එම සංවේදී මොහොත ඔබ අත්වින්ඳා නම් ඇසේ කඳුළු මදි අඬන්න ඔබ ගැන ඇතිවුණ ආත්මානුකම්පාවට. එවිට අවිද්‍යාව පෙනෙනවා. ඒ තුළින් අවිද්‍යාව නිරෝධ කරගෙන විද්‍යාව දැකගත හැකිවෙනවා. අර කළින් හිටපු අසරණයට සරණක් ලැබෙනවා. අනාථයා සනාථයෙක් වෙනවා. පිහිටක් පිළිසරණක් ලැබෙනවා. පින්වත් කළ්‍යාණ මිත්‍රයන් වහන්සේගේ දේශනාවට අනුව නවලෝකෝත්තර ධර්මය මුණ ගැහෙනවා.🙏🏻
@vinithasamanmali9328
@vinithasamanmali9328 5 ай бұрын
බාහිරින් දකින්න දෙ ගැන සිහියෙන් ඉන්න කොට එක දැකිමක් පමනක් වෙනව ස්වාමීන් වහන්ස
@chandrikajayasekara1685
@chandrikajayasekara1685 12 күн бұрын
🙏🙏🙏
@sepaliambagasthanne5860
@sepaliambagasthanne5860 6 ай бұрын
සාදු සාදු උතුම් කලයාණ මිත්‍රයාණන් වහන්ස...අපගේ නමස්කාරය වේවා
@nirojearachchige2840
@nirojearachchige2840 5 ай бұрын
Sudu Sadu Sadu!!!
@MGajaweera-fn9cf
@MGajaweera-fn9cf 6 ай бұрын
මගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්සේ මාදිහා සමාපත්තියෙන් බලා සිටි ම නේද හරි
@porawagamasudamma
@porawagamasudamma 6 ай бұрын
සමහරු සිහිය මඤ්ඤං වෙන කුණුහරුප ඕපදූප වැල්වටාරම් අහන මෝඩ රැල්ලක්......
@sepaliambagasthanne5860
@sepaliambagasthanne5860 6 ай бұрын
නොතේරේනම් පැත්ත්කට වෙන එක හොදයි ගැටී බොහෝ අකුසල් රැස් නොකර.
@padmaseeliranaweera
@padmaseeliranaweera 6 ай бұрын
නමස්කාර වේවා සාදු සාදු සාදු
@arunasilva9945
@arunasilva9945 6 ай бұрын
🌹🌹kalyana mithrayanan vahanseta mage namas Karaya veva🙏🙏🙏
@maneljayakody4547
@maneljayakody4547 6 ай бұрын
නමස්කාර වේවා ! 🙏🙏🙏
@padminiamarasena255
@padminiamarasena255 6 ай бұрын
🙏🙏🙏 නමස්කාර වේවා
@nelumwithanage658
@nelumwithanage658 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 6 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@nirojearachchige2840
@nirojearachchige2840 6 ай бұрын
Sudu Sadu Sadu
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 2,1 МЛН
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,6 МЛН
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 2,1 МЛН