පූජනීය සිරි අරිය විමුත්ති හිමි 2023-04-08 දින දේශනාව Ven.Siri Ariya Wimuththi Himi

  Рет қаралды 15,441

Siwhela Wanshaya

Siwhela Wanshaya

Күн бұрын

Пікірлер: 47
@rathwije1579
@rathwije1579 Жыл бұрын
ultimate supreme truth is here in the sermons sadhu sadhu sadhu නිදුක් නිරෝගී කායික සුවය අධිෂ්ඨාන කරමි 🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු
@rathwije1579
@rathwije1579 Жыл бұрын
make echo in your brain and tinnitus of your ears of this sermons to attain bliss of nibbana sadhu sadhu sadhu නිදුක් නිරෝගී කායික සුවය අධිෂ්ඨාන කරමි 🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු
@rathwije1579
@rathwije1579 Жыл бұрын
olden and titanium truth is open here in the sermons sadhu sadhu sadhu explained so widely to attain bliss of nibbana සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏
@rockdragon8654
@rockdragon8654 4 ай бұрын
සුවපත් වේවා
@malanikodikara8181
@malanikodikara8181 Ай бұрын
අරියඋත්තමයන් වහන්සේ ට යහපතක් ම වෙිවා අදිටිඨාන කරනවා🙏🙏🙏සාදු සාදු සාදු මමද සියලු ලෝක සියලු සත්ව යෝ පරම නිබිබාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏සාදු සාදු සාදු
@udayasirisilva8088
@udayasirisilva8088 Жыл бұрын
සුවපත් වේවා අරහත් උත්තමයනට මේ තරම් පැහැදිලිව ධර්මය දේශනා කරන උත්තමයන්ට නිදුක් නිරෝගි සුවපත් භාවයම ලැබේවායි ඉතසිතින් පතමි
@amithakapugama2536
@amithakapugama2536 Жыл бұрын
Suwapath wewa!
@yasomanikeudovita7084
@yasomanikeudovita7084 Жыл бұрын
ඔබවහන්සේට කායික සුවපත් බාවයම වේවා යි අදිටන් කරමි .
@chamindalaksirichaminda5606
@chamindalaksirichaminda5606 Жыл бұрын
අරිය උක්තමයන් වහන්සේට කායික නිරෝගී සුව අදිට්ඨාන කරමි
@abaysinghethennakoon3860
@abaysinghethennakoon3860 Жыл бұрын
මඟ අමඟ දැන දැක ⁣සසර දුකින් මිදී නිඳහස් වීමට තම චිත්ත සංතානය ක්‍රියාත්මක කල යුතු ආකාරය මනා කොට සරලව පෙන්වාදුන් ආකාරය අති විශිෂ්ඨය . ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවපත් බාවයම වෙත්වායි අධිෂ්ඨාන කරමු .සියළු ලෝක සියළු සත්වයෝම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා .
@dissanayakebandaraj.b.diss8864
@dissanayakebandaraj.b.diss8864 Жыл бұрын
සරල දම් දෙසුම් තුළින් පෘතග්ජන සිත් යහ මඟට ගැනීම සඳහා ඔබවහන්සේ දරණ උත්සාහය අගය කරමි.මා සිත් තුළින් යම් කවදා කෙදිනකදී හෝ වරදක් සිදුවුනි නම් කමාව අයදිමි. කමාකරත්වා.සුවපත්වේවා.
@lalithjayasooriya7701
@lalithjayasooriya7701 Жыл бұрын
සාදු සාදු
@ajithagalboka6695
@ajithagalboka6695 Жыл бұрын
🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏 තෙරුන් වහන්සේට නිදුක් නිරෝගී කායික සුවය අධිෂ්ඨාන කරමි 🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු
@wimalakadupitige1549
@wimalakadupitige1549 Жыл бұрын
Sadu sadu sadu mage namasksraya weva!paramanibbanasuwayen senasewa
@jagathpushpakumara9318
@jagathpushpakumara9318 Жыл бұрын
මමද සියළු ලෝක සියළු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා සාදු සාදු සාදු
@Chandrachandra-fs5kz
@Chandrachandra-fs5kz Жыл бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏
@truths_mythstm
@truths_mythstm Жыл бұрын
Excellent ❤
@ishanpiyumal3329
@ishanpiyumal3329 Жыл бұрын
සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏
@Jayasuriyamendis-vw4ib
@Jayasuriyamendis-vw4ib Жыл бұрын
සාදූ ! සාදූ ! සාදූ !!!……
@rangaprasadperera4485
@rangaprasadperera4485 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@kumaridissanayake6157
@kumaridissanayake6157 Жыл бұрын
Sadu sadu sadu 2023. 4. 7 dina darma desanya video eka nha ne.. ekat laba denna bohoma pin
@dissapiyathilake1217
@dissapiyathilake1217 Жыл бұрын
සාදු සාදු සාදු!!! සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!!!
@imashakawindi9862
@imashakawindi9862 Жыл бұрын
¹⁰
@labugamakarunarathne2856
@labugamakarunarathne2856 Жыл бұрын
සාදු..සාදු..සාදූ...
@salonsasra
@salonsasra Жыл бұрын
සුවපත් වේවා....
@sudathwickrama5848
@sudathwickrama5848 Жыл бұрын
සාදු සාදු සාදු !!!!
@sumanalathajayaweera4637
@sumanalathajayaweera4637 Жыл бұрын
ඇත්ත තමයි කාලීන කියන්නේ මොකක්ද ලෝකෙ ශ්‍රී සද්ධර්ම රත්නය කිසිදා නැති වෙන්නේ නැති අකාලික ධර්මය යි. මිනිසුන් තරම් නෙමෙයි සමහර සංඝරත්නයත් එසේ දේශනා කරන්නේ මොන තේරුමක් ඇතුව ද කියලා මම හිතුවා. හරිම දුකයි. ලොවේ සදාතනික ධර්මය නිසාමයි. සියලු සංඝරත්නය මේ ගැන හිතාමතාම සැලකිය යුතු my. නිර්මල සම්බුදු ධර්මය ලොවේ බැබලේවා!!! තෙරුවන් සරණයි! 🧘🙏🙏🙏
@hambanthota4608
@hambanthota4608 Жыл бұрын
සාදූ ! සාදූ !! සාදූ !!!
@ayesh.3308
@ayesh.3308 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@gunatilakaherath8191
@gunatilakaherath8191 Жыл бұрын
මෙතුමන් වහන්සේගේ දේශනා සරලයි,කාලෝචිතයි,ගැඹුරු ධර්මයක් පරිසරයෙන් ලබාගන්නා කාටත් සමීප උදාහරණ ගනිමින් සියලු දෙනාටම අවබෝධ කර ගැනීමට පහසු ලෙස කියා දෙනවා.මෙය දේශනාවකට වඩා පාඩමක් කියා දෙන්නාක් මෙන් නැවැත නැවැත පැහැදිලි කර දෙනවා.ඇත්තෙන්ම මෙම ස්වාමීන් වහන්සේ වඩා යෝග්‍ය තරුණ පරම්පරාවට ධර්මය ඉගැන්වීම සඳහා.මත් ද්රව්ය භාවිතයට හා අනෙකුත් වැරැදි ක්රියා වලට නැඹුරු වූවන් මුදවා ගැනීම සඳහා ද ඉතා සුදුසු සම්පතක් විය හැකිය.මෙ තුමන්ට දමිළ හා ඉංග්‍රීසි භාශා ප්රවීණත්වයක් ලබා දීම සියලු ලෝක සත්වයාහට ද කරණ සේවයක් වේවි.
@nimalbulathsinghala783
@nimalbulathsinghala783 Жыл бұрын
🌻🙏🙏🙏🌻
@sandyarupasinghe3129
@sandyarupasinghe3129 Жыл бұрын
sadu saadu
@MouriceLandersz-fw5zd
@MouriceLandersz-fw5zd Жыл бұрын
Mesaduge nama parabolada bzlanna kandeka
@himadusewmina8086
@himadusewmina8086 Жыл бұрын
ජාතිය නිසා ජරා මරන දුක එයි කියන වචනයේ ගැබුරු අදහසක් ඇත ඒ කියන්නේ ජාතිය කියන්නෙ සත්ව පුද්ගල බාවයේ ඉපදීමයි ඒ කියන්නෙ එලියෙ සත්වයො ඉන්නව කියල හිතීම එම නිසා ජරා මරන දුක එයි
@samaradiwakaramohotti6577
@samaradiwakaramohotti6577 Жыл бұрын
,m 🎉 😂🎉😂🎉😢
@dayawansaratnayaka2206
@dayawansaratnayaka2206 Жыл бұрын
සිරි සද්ධර්මය සැමට වැටහේවා.🙏🙏🙏🙏
@Korg_pa4x_Surendra
@Korg_pa4x_Surendra Жыл бұрын
🙏🙏🙏🙏🙏
@luminadesilva3917
@luminadesilva3917 Жыл бұрын
සුවපත් වේවා🙏🙏🙏
@sudathwickrama5848
@sudathwickrama5848 Жыл бұрын
සාදු සාදු සාදු
@punyaamarage7373
@punyaamarage7373 Жыл бұрын
🙏🙏🙏
@dangerous1504
@dangerous1504 10 ай бұрын
🙏🙏🙏🙏🙏
@iltonfernando6483
@iltonfernando6483 Жыл бұрын
🙏🏿🙏🏿🙏🏿🙏🏿
@Krishantha227
@Krishantha227 Жыл бұрын
🙏🙏🙏
@pushpananayakkara1081
@pushpananayakkara1081 Жыл бұрын
🙏🙏🙏
@anomadesilva6104
@anomadesilva6104 Жыл бұрын
🙏🙏🙏
@namaliegunawardane449
@namaliegunawardane449 Жыл бұрын
🙏🙏🙏
HELP!!!
00:46
Natan por Aí
Рет қаралды 3,6 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 92 МЛН
නොදැනුවත්කම නිසා සසරේ අතරමන් වන ඔබට සරල දේශනාවක්
26:05
මැරෙන්න කලින් මැරුණම යන තැන හදාගමු... #helayeapi
34:03
HELP!!!
00:46
Natan por Aí
Рет қаралды 3,6 МЛН