මගුල් පෝරුවක නැගල විවාහ උනා නම් මෙතනට ගිහිල්ල මේ කරුණු සොයා බලන්න

  Рет қаралды 3,575

Siwhela Wanshaya

Siwhela Wanshaya

Күн бұрын

Пікірлер: 31
@nalinwijekoon5073
@nalinwijekoon5073 Күн бұрын
මේ වගේ හාමුදුරුවන්වහන්සේලා ජාතියට ආඩම්බරයකී වර්තමාන තරුණ පරපුර දැනුවත් කිරීමට පියවර ගැනීම පිලිබදව අපගේ ප්‍රණාමය ඔබ වහන්සේට
@A.M.DAbeysinghe
@A.M.DAbeysinghe Күн бұрын
ප්‍රවෙසමෙන් ජනිත් සොහොයුරා ගමනට විශ්වයෙ ආශීර්වාදය, ශක්තිය මෑතකාලීන ව නිවැරදි වෙයි. රාජ්‍යය නාලිකාවක වගකීම ඹබතනියම කරට අරන් තෙරුවන් සරණයි සොහොයුරා. ❤❤❤
@ashokaranathunga6109
@ashokaranathunga6109 Күн бұрын
රටටහොද කාලයක්උදාවෙිලා තියෙන්නෙ ඒනිසා තමයි හෙල ඉතිහාසය මතුවෙින්නෙ සිරිලංකාව නැවත ජන්බුද්දිපය වෙිනඑක වැඩි ඈතක් නෑ....🙏🙏🙏
@Sandakathmini01
@Sandakathmini01 17 сағат бұрын
🤣🤣🤣
@h.l.c.wijewantha1053
@h.l.c.wijewantha1053 7 сағат бұрын
අපිට ඔබගේ පැහැදිලි කිරීම් හරිම වටිනවා ඒ ස්වාමීන්වහන්සේ ..ටත් පිං මේවා අපිටත් බලන්න ආසයි ..🌸🏵️🌹
@anushakaraliyadda1611
@anushakaraliyadda1611 Күн бұрын
Good stuti obat pinwath ape swamin wahansetath obat niduk neerogi bawaya labewa budusarni.
@MaheshaImbulgoda
@MaheshaImbulgoda 6 сағат бұрын
ඇත්තටම තථාගත දර්ශනය ඉදිරියට බැබලීම අනිවාර්යයෙන්ම සිදුවේවි.මතුකර දෙන සියළුම දෙනාට ස්තූතියි.සුවපත්වේවා!!.
@IranganieGamlath-ie3gf
@IranganieGamlath-ie3gf Күн бұрын
සාදු🌷🌷සාදු🌷🌷සාදු🌷🌷 තෙරුවන් සරණයි.ඒ කාලේ මේ වගේ ස්ථාන මොනතරම් සස්ශ්‍රීකව ලස්සනට තියෙන්නෙ ඇතිද? හෙලදීපයේ ඉපදිමම ලොකු ආඩම්බරයක් ස්වාමීන් වහන්සේටත් ජනිත් මහත්මයාටත් බොහොම.පින් ස්තුතියි දැනුවත් කරාට 🇱🇰🇱🇰🇱🇰🇱🇰
@nandanajayantha2211
@nandanajayantha2211 Күн бұрын
මිනිසුන්ට දැන් ඉතා කෙටි දුරක්වත් පයින් යන්න අපහසුය.එනිසා මාර්ග පහසුකම් ඇති කලොත් ඉතා වටිනේය. සංචාරක කර්මාන්තයටද මහත් උදව්වකි. පවතින ආංඩුවේ අවධානයට යොමු වේවා.ජනිත් මහත්තයාට බොහෝ පිං.
@Sriyani-h2w
@Sriyani-h2w Күн бұрын
Theruwan saranai. Bhomath pin ape hamuduruwane.
@h.l.c.wijewantha1053
@h.l.c.wijewantha1053 6 сағат бұрын
අපි එන්න ආසයි ...අභයගිරිය ආසන්න දවසක් එන්න හැදුවා අලි ඉන්නවද කියලා ඒක මගහැරුනා පොඩි ඒගැන විස්තරයක් දෙන්න ජනිත් මහත්මා ..තෙරුවන්සරනයි එ ස්වාමීන්වහන්සේ අද කාලේ ඉන්න අනෙක් ස්වාමීන්වහන්සේ අතර සැබෑම වටිනාකමක් ....
@madusanka2254
@madusanka2254 Күн бұрын
🙏🙏🙏❤️🌼🌱🌿
@Sandakathmini01
@Sandakathmini01 17 сағат бұрын
ලංකාවේ පුරාවිද්‍යාත්මක ස්ථාන සොයා යමින් ඒවා අනාගතය සදහා සුරක්ෂිත කළ එච් සී පී බෙල් මහතා ට 💐
@sarath24517
@sarath24517 Күн бұрын
Budusaranai
@GangaKumari-xg3bd
@GangaKumari-xg3bd Күн бұрын
❤❤❤❤❤❤❤❤
@QwQw-jm1rr
@QwQw-jm1rr Күн бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻
@ashokaranathunga6109
@ashokaranathunga6109 Күн бұрын
හෙල යක්කපුතෙක් තමයි අද රට පාලනයකරන්නෙ එදාබුදුන් දවස පහලඋන රාජකුමාරයෙක් අනුර කුමරැනි ජනාදිපතිතුමනි හෙලයිතිහාස හොයන මෙි පිරිසට සහයෝගයදෙන්ඩ මෙිතමයි නිදානය...🙏🙏🙏
@rajithadesilva1407
@rajithadesilva1407 20 сағат бұрын
ඔය ගොඩනැගිල්ල විතරක් හරියට ප්‍රතිසංස්කරණය කලත් වැදගත් තොරතුරු ටිකක් හොයා ගන්න පුළුවන් වෙයි....මේ ටිකත් ඉවසල ඉමුකො අලුත් නිලධාරීන් පත් වෙනකන් ලබන අවුරුද්දෙදි වත්...🙏🙏🙏🙏 ස්තූතියි ජනිත් මහත්තයට...🙏🙏🙏
@lalithakodikara866
@lalithakodikara866 8 сағат бұрын
වටිනාම කරුණු ඉදිරිතකිරීමක්.ඉතිහාසය මතුකරගැනීමට අවශ්‍යම සෙල්ලිපි කියවීම සඳහා පතිරආරච්චි මහතාගේ සහායද ගත්තානම් ඔබේ උත්සාහය 🚩
@sureshkumara4989
@sureshkumara4989 Күн бұрын
🙏🙏🙏
@Sriyani-h2w
@Sriyani-h2w Күн бұрын
Siyasin daka,wada puda ,ganna harima asai.
@Nilanthiabewardhana-vz8sl
@Nilanthiabewardhana-vz8sl Күн бұрын
🎉🎉🎉🎉🎉❤❤❤❤
@SamsungA03s-r6q
@SamsungA03s-r6q Күн бұрын
ජනිත් මහත්මයා අපට හරියටම රුවන්වැලි මහ සෑය හොයාගන්න බැරිද ස්කෑන් කරලා දැන් තාක්ෂණය දුව්නුයිනේ ❤❤❤
@RanjithJayaweera-vd9on
@RanjithJayaweera-vd9on 20 сағат бұрын
සීහෙල ජාතියේ සත්‍ය ඉතිහාසය මතුකරදෙන ඔබලාට තවතවත් ශක්තිය දෛරිය දේව රුකවරනය ලබේවා
@Sandakathmini01
@Sandakathmini01 17 сағат бұрын
එච් සී පී බෙල් මහතා ට 💐
@SiriKumarasadarathneMduiyansel
@SiriKumarasadarathneMduiyansel 17 сағат бұрын
🙏🏿🙏🏿🙏🏿
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 56 минут бұрын
🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
@AshikaPerera-z2l
@AshikaPerera-z2l Күн бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@Sandakathmini01
@Sandakathmini01 17 сағат бұрын
ඉන්දීය ඉතිහාසය අභිබවා යාමට නොහැකි බව ඔබේ සිඟිත්තාට කියා දෙන්න.
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
00:17
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 28 МЛН
ඇල්පිටියේ පණිවිඩේ
12:44
Bharatha Thennakoon
Рет қаралды 91 М.
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
00:17