පොසොන් පොහෝ දින ධර්ම සාකච්ඡාව පැවැත්තුවේ තපෝවනයේ සිට(2023.06.03)

  Рет қаралды 32,195

Thapowanaya(සිත නිවෙන තැන)

Thapowanaya(සිත නිවෙන තැන)

Күн бұрын

Пікірлер: 159
@shiromirathnayake6001
@shiromirathnayake6001 2 ай бұрын
ඔබ වහන්සේගේ දේශනය සත්‍යම සත්‍යයි. මේ ලෝකයේ වල්මත් වී දුවන සිත් නිවී සැනසීමට ඔබ වහන්සේගේ කරුණාබරිත දේශනා මහෝපකාරී වේවා. ඔබ වැනි උත්තම පුරුෂයෙකු මේ ලෝකයට දායාද කළ දෙමව්පියන් ද ඉතා ඉක්මනින්ම මේ උතුම් නිවනින් සැනසේවා. සාදු සාදු සාදු
@ranjaniranjani1615
@ranjaniranjani1615 2 ай бұрын
අසීමිත බලය පෙන්නා දෙමින් සීමීතය ගැන අවබෝධය ලබා දෙන ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා තෙරුවන් සරනයි
@MulinAmarasinghe
@MulinAmarasinghe 2 ай бұрын
අති පූජනීය ගෞරවනීය පිනවත් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා.දීර්ඝායුෂ ලැබේවා.නිදුක් නිරෝගී වේවා.
@NilmniNoilmni
@NilmniNoilmni 3 ай бұрын
සාදු සාදු සාදු නමස්කාර වේවා පින් වත් සාමින් වහන්ස දිර්ගායු වේවා නිදුක් නිරෝගි සුව ලැබේවා සාදු සාදු සාදු
@deepakumari-j8u
@deepakumari-j8u 21 күн бұрын
සාදු.....උතුම් වු පූජනිය වන්දනීය ගුරුදේවොත්තමයන් වහන්ස පාදා වන්දනාකර නමස්කාර කරමි........සාදු.........තෙරුවන් සරනයි අපෙ ස්වාමින් වහන්ස.......ආස්චර්‍යවත් දේශනාවන් සියලු සුපින්වතුන්ට නෙත ගැටේවා.....සාදු..........සාදු.........සාදු...🌺🌺🌸🌸🌻🌻
@AvishkaAvishka-qb9qw
@AvishkaAvishka-qb9qw 2 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු
@PadmaLatha-ex8wx
@PadmaLatha-ex8wx 2 ай бұрын
සාදු, සාදු, සාදු, 🎉🎉🎉🎉🎉🎉🎉තෙරැවන් සරණයි ගුරැහිමියනි.
@NishanthaSenarathna-g3o
@NishanthaSenarathna-g3o 2 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස සත්‍ය ධර්මය මේකමයි...පුදුම ගැලපීමක්..🙏🙏🙏මාගේ දැනුම අවබෝධයකට පත්වේවා...
@ChamRaChamRach-ol5nt
@ChamRaChamRach-ol5nt Жыл бұрын
ආර්යන්. වහන්සේගේ. කරුණාව විසිස්ට. දෙයකි. ඔබ. වහන්සේගේ. කරුණාව. ලබා. ගන්නට. අපට වාසනාව ලැබේවා. සාදු. සාදු. සාදු
@anoma1988
@anoma1988 3 ай бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධු සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!
@marieperera1709
@marieperera1709 4 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පිංවත් සුවාමින්වහන්ස.මාගේ නමස්කාරය වේවා.
@SamanThilak
@SamanThilak Ай бұрын
Tharuwan sarani ouba වහන්සේට මගේ නමස්කාර වේවා sadu sadu sadu 🙏🙏🙏
@shiromiathapaththu7039
@shiromiathapaththu7039 Жыл бұрын
සිත නිවෙන ලෙස දහම් පද, මල් මාලයකට, මල් අමුනාන්නාසේ, සීරුවෙන් දර්ම පිපාසාවෙන්,දර්මය සොයා යන්නන්ට අමාපැන් පොදක් විය... අර්යන්වහන්ස, මගේ නමස්කාරය වේවා... 🙏🏿
@deepakumari-j8u
@deepakumari-j8u 3 ай бұрын
තෙරුවන් සරනයි.අර්‍යන් වහන්ස. 🌸🌻🌺.. සාදු.සාදු.සාද.
@mallika8744
@mallika8744 Жыл бұрын
නමස්කාර වේවා ආර්යයන් වහන්ස .සියලුම ආර්යයන් වහන්සේලා වහන්සේලා නමස්කාර කරමි ..සාදු සාදු සාදු 🙏🙏🙏
@aththanayake6896
@aththanayake6896 3 ай бұрын
සාදු සාදු සාදු මාගේ ගුරැ දේවෝත්තම ගුරැපියානන් වහන්ස ඔබ වහන්සේගේ පා පියුම් අප්රමාන සද්දාවෙන් ගෙෘරවයෙන්ම මා සිරසානමා වන්දනා කරමි 🙏🙏🙏🙏🙏🙏🙏උතුම් වන්දනාවක්ම වෙත්වා වෙම්වා උතුම්න නිර්වාණ සම්පත්තියෙන්ම සැනසිම ලැබේවා උතුම් තෙරුවන් සරනයි පින් වත් ගුරැ දේවෝත්තම ගුරැපියානන් වහන්ස ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏
@chamilapriyadarshani3304
@chamilapriyadarshani3304 5 күн бұрын
❤Sadu sadu sadu mage uththama namaskaraya vewa sadu sadu sadu
@DayaniMalkanthi-wx1qz
@DayaniMalkanthi-wx1qz Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏❤️🙏
@sitharalakmini3230
@sitharalakmini3230 5 ай бұрын
සාදු සාදු සාදු 🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🙏
@anojasenanayake7984
@anojasenanayake7984 Жыл бұрын
සත්‍යය ධහම ලෝක සත්වයාට අවබෝධ කර දීමට මෙලොවට පෑයූ මිනි පහනක් ,අපේ පිනට පහලවු අති උතුම් ආර්‍ර්න්වහන්සේට සෑම දිනකම වාගේ අදත් මාගේ පාද නමස්කාරය පුද කරමි හිමියනි 🙏🙏🙏 නමස්කාර වේවා ..! ! ! සෑම දෙනාම සසර දුකින් මිදෙන්නට මේ සත්‍යය දර්ශනය උපකාර වේවා..! අප්‍රමාදී වනුමැනවි..උතුම් ආර්‍ර්න්වහන්සේට දිර්ඝායු වේවා ! 🙏🙏🙏සුවපත් වේවා ! ! ! හිමියනි 🙏🙏🙏 ..
@ranirani6831
@ranirani6831 Жыл бұрын
තෙරැවන් සරණයි 🙏🙏🙏 පින්වත් ස්වාමිත් වහත්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු
@nipunanuwantha1224
@nipunanuwantha1224 6 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස... ❤ සියලු සත්වයෝ නිවනින්ම සැනසේවා ...🙏
@ranirani6831
@ranirani6831 Жыл бұрын
අවසර පින්වත් ස්වාමිත් වහත්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු
@kumariwasala848
@kumariwasala848 Жыл бұрын
අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ විසු අවදියේදීත් මෙලෙසින් ධර්ම සාකච්ඡා පැවැත්වෙන්නට ඇති ,මෙවැනි අවස්ථාවකට සහභාගි උන අය මොන තරම් නම් භාග්‍යවන්තද,අපටද මෙවැනි අවස්ථාවක් ලබන්නට හේතු සකස් වේවායි ප්‍රාර්ථනා කරනවා, සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය ඇසෙත්වා අවබෝධ වේවා , තෙරුවන් සරණයි මගේ ආර්‍ර්ය්‍යන් වහන්ස
@deepakumari-j8u
@deepakumari-j8u 2 ай бұрын
තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස.
@MulinAmarasinghe
@MulinAmarasinghe 2 ай бұрын
තෙරැවන් සරණයි අති පූජනීය ගෞරවනීය ස්වාමීන් :වහන්ස,මෙවැනි ගැඹුරැ දහමක් හැමෝටම තේරෙන අයුරින් ඉතා සරලව දේශනා කරන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.නිදුක්නීරෝගී සුවය ලැබේවා!සාධූ!!!
@anoma1988
@anoma1988 5 ай бұрын
මාගෙ වන්දනිය පුජනිය ගුරු දෙවොත්තමයනන් වහන්සේට මාගෙ නමස්කාරයම වේවා සාදු සාදු සාදු සසර කතරෙ අතරමංව ඇවිද ආ අපට නුවණැස පැදු මාගෙ ගුරු දෙවොත්තමයනන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා උතුම් නිර්වාන සුවයෙන් ම නිවි සැ⁣නසේවා සාදු සාදු සාදු උතුම් තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@clean158
@clean158 Жыл бұрын
කෙනෙක් නැති දෙයක් නැති සවභාවික ක්‍රියාවලිය මේ මාර්ගයේ යන යෝගාවරයා අත් දකින ආකාරය ආස්චර්‍ය ඒ මහා සාංත සුවය අත් දකින්නට සැමටම ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏 ආර්‍ය්න්වහන්ස තෙරුවන් සරනයි 🙏🙏🙏💐💐💐
@arunipriyangika3597
@arunipriyangika3597 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏 සත්‍ය වූ ගම්භීර ධර්මයක් , ලෝක සත්ත්වයාට දේශනා කළ බුදුරජාණන් වහන්සේටත් එම සත්‍යය ධර්මය ඉතා සරලව අවබෝධකර දෙන ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lokunilamagelokunilamage9491
@lokunilamagelokunilamage9491 Жыл бұрын
🙏🌹🙏🌹🙏 නමස්කාර වේවා සත් පුරුෂ පිංවත් කළ්‍යාණ මිත්‍රයන් වහන්ස 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේ සුවපත් වේවා නිවනින්ම සැනසේවා 🙏🙏🙏
@indranidisanayaka1118
@indranidisanayaka1118 Жыл бұрын
සාදු ෴සාදු෴සාදු෴෴෴෴෴෴!!!!!
@hewawasam2769
@hewawasam2769 Жыл бұрын
221
@mahendrasamarathunga6117
@mahendrasamarathunga6117 Ай бұрын
තෙරුවන් සරනයි.ස්වමීන් වහන්ස ඔබවහන්සේට නිරෝගී සම්පතිය දීර්ගායු සම්පතිය ලෙබේවා .ලෝක සත්වයන්ගේ දුක් ගිනි නිවාලන්න මේ නිර්මල දර්මය දේශනා කරන්න ශක්තිය දර්‍යය ලෙබේවා.ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි.සාදු සාදු සාදු.🙏🙏🙏 තෙරුවන් සරනයි.
@soundharyalahari-f3t
@soundharyalahari-f3t 5 ай бұрын
සාදු🎉 සාදු🎉සාදු🎉
@AjinthaUdagepala-dl1li
@AjinthaUdagepala-dl1li Жыл бұрын
මෙි උතුමි ධර්මය සියලු දෙනාටම අසන්නට වාසනාව ලැබේවා .ආර්යන් වහන්ස ඔබවහන්සේ ගේ කරැනාබර වදනින් පහදා දෙන මෙි උතුමි ධර්මය සියලු දෙනාටම ඇසෙත්වා .එ උත්සාහයට මාගේ පාද නමස්කාරය වෙිවා ආර්යන් වහන්ස 🙏🙏🙏සාදු සාදු සාදු !සුචපත් වේවා 🙏🙏🙏නිරෝගි සුවය ලැබේ වා!!!🙏🙏🙏
@apeteacher6738
@apeteacher6738 Жыл бұрын
සාදු සාදු සාදු තෙරුන් සරණයි!!!!!
@nimalwimalasiri7560
@nimalwimalasiri7560 5 ай бұрын
සාදු සාදු සාදු මේ නිවන් මාර්ගයයි තෙරුවන් සරණයි 🌷🌷🌷🙏🙏🙏
@vijithagalle3188
@vijithagalle3188 Жыл бұрын
බුද්ධ පුත්‍රයන්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා.අපටද ඉතා ඉක්මනින් මෙි මායා ලෝකයෙන් නිදහස් වෙන්න ලැබෙිවා. සාදු සාදු සාදු 🙏🙏🙏
@srimadeepani2321
@srimadeepani2321 Жыл бұрын
උතුම් ආර්ය වහන්සේ නමස්කාර කරමි නමස්කාර වේවා ....🙏🙏🙏🙏🙏
@nandaathauda7221
@nandaathauda7221 Жыл бұрын
🙏🙏🙏 sadhu sadhu saadhuuu......tthunuruwange anantha guna balayen dhirghau sampaththiyama lebewa atyan wahanseta....saadhuuu....🙏🙏🙏
@wimalajayasinghe4127
@wimalajayasinghe4127 Жыл бұрын
සාදු සාදු සාදු !!! උතුම් ආර්යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
@nelupadissanayake1975
@nelupadissanayake1975 Жыл бұрын
නමස්කාර වේවා සත් පුරුෂ පිංවත් කළ්‍යාණ මිත්‍රයන් වහන්ස 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේ සුවපත් වේවා නිවනින්ම සැනසේවා 🙏🙏🙏
@ruvinividanaarachchi1590
@ruvinividanaarachchi1590 10 ай бұрын
මාගේ පරම පූජනීය ගුරුදේවෝත්තමයාණන් වහන්ස ඔබ වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා🙇‍♀️🙇‍♀️🙇‍♀️ දෙවනුවත් ඔබවහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා🙇‍♀️🙇‍♀️🙇‍♀️ තෙවනුවත් ඔබවහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා🙇‍♀️🙇‍♀️🙇‍♀️ .... ඔබවහන්සේට අල්පමාත්‍ර කයික පීඩාවක් නම් නොම වේවා🙇‍♀️🙇‍♀️🙇‍♀️ කර්මානූරූපව සිදු වීමට වේ නම් ඔබවහන්සේට නොවේවා එය මටම වේවා🙇‍♀️🙇‍♀️🙇‍♀️ ඔබවහන්සේගේ දේශනා කරන ධර්මය අඳුරක ඉන්න කෙනෙක්ට පහනක් දැල්ලුවා වගේනෙ අපේ හාමුදුරුවනේ ...... වචනයෙන් විස්තර කරන්න බැරි පුදුමාකාර ආශ්චර්යයක් අපේ හාමුදුරුවනේ🙇🙇🙇🙇 අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි ඔබවහන්සේට 🙇‍♀️🙇‍♀️🙇‍♀️
@NadunKodikara-go9er
@NadunKodikara-go9er Жыл бұрын
🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏 පාද නමස්කාර කරමි ස්වමින් වහන්සයානනි හොදටම වැටහෙනවා ස්වමිනි සාදු සාදු සාදු 🌹🌹🌹🙏🙏🙏
@gayanijayasuriya5478
@gayanijayasuriya5478 Жыл бұрын
නමස්කාර වේවා 🙏 දහම ඉතා නිවැරදිව , පහසුවෙන්ම අවබෝධ වන සේ දේශනා කරනවා 🙏
@princijayatunga6201
@princijayatunga6201 Жыл бұрын
තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ ෴ තෙරැවන් සරණයි ෴෴ .
@damayanthidesilva7894
@damayanthidesilva7894 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kanthiilleperuma2275
@kanthiilleperuma2275 Жыл бұрын
නමස්කාර වේවා ඔබ වහන්සේට 🙏🙏🙏
@glindrani1052
@glindrani1052 Жыл бұрын
තෙරැවන් සරණයි ආර්යයන් වහන්සේට මගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු
@RaniKuwait-uy2qg
@RaniKuwait-uy2qg 5 ай бұрын
සාදූ🙏සාදු🙏සාදු🙏🙏🎉
@akvimalarathna5079
@akvimalarathna5079 Жыл бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!
@ShanthiAbhayawickrama
@ShanthiAbhayawickrama 2 ай бұрын
ඔබ් වහන්සේ ට මගේ නමස්කාර ය
@aththanayake6896
@aththanayake6896 9 ай бұрын
උතුම් දේසනාවක් ස්වාමීනි ඔබ වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව වෙවා 🙏🙏🙏🙏
@malkanthirathnayaka7644
@malkanthirathnayaka7644 Жыл бұрын
ඔබ වහන්සේගේ දේශනාව හරිම පැහැදිලියි . 🙏🙏🙏🙏🙏🙏🙏
@anoma1988
@anoma1988 9 ай бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!
@mptpdayananda7723
@mptpdayananda7723 5 ай бұрын
Niduk nirogi suwa ath veva swamin vahanseta🙏🙏🙏🙏
@GeethaRohini-v2z
@GeethaRohini-v2z 6 ай бұрын
තෙරුවන් සරණයි ආර්යයන් වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා සාදු සාදු සාදු ආර්යයන් වහන්ස සිත නිවන තැනමයි තපෝවනය සත්‍යය ම සත්‍ය යි මේ දේශනා කරගෙන යන්න ශක්තිය වීර්යය ලැබේවා සාදු සාදු සාදු ආර්යයන් වහන්ස
@swarnaliyanarachchi8102
@swarnaliyanarachchi8102 Жыл бұрын
ආර්‍යන්වහන්සෙට මාගේ නමස්කාරය වේවා 🌹🌹🌹🌹🌹
@lathajayawardana9454
@lathajayawardana9454 Жыл бұрын
පින්වත්.අාර්යයන්.වහන්සෙට.මාගේ.නමස්කාරය.වෙවා....සාදු.සාදු..සාදු.
@shamaliuduwila980
@shamaliuduwila980 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@nandaliyanage3066
@nandaliyanage3066 Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ආර්යයන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා
@luckshmisilva8632
@luckshmisilva8632 Жыл бұрын
අවසර ස්වාමීන් වහන්ස මගේ නමස්කාරය වේවා .
@AnushaoriflameKandy
@AnushaoriflameKandy 6 ай бұрын
අපේ කාලයේ අනුබුදු හිමියනි. ඔබවහන්සේ දීර්ඝායුෂ ලබත්වා!
@ramyaparanawithana8942
@ramyaparanawithana8942 Жыл бұрын
ලස්සන පැහැදිලි කිරීමක්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NandaniSriyalatha-lz2yt
@NandaniSriyalatha-lz2yt 10 ай бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි අපෙ ස්වමින්වහන්ස !
@deshakamahendra1001
@deshakamahendra1001 Күн бұрын
සාදු !සාදු! සාදු! 🙏🙏🙏🪷🪷🪷 මේ දහම ආශ්චර්යක්මයි...💖
@susilmangalikamangalika1484
@susilmangalikamangalika1484 Жыл бұрын
වන්දනීය පූජනීය පිංවත් ගරුතර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයවේවා නිදුක්නීරෝගී ව දීර්ඝායුවේවා 🌼🌼🌼🙏🙏🙏 සාධූ සාධූ සාධූ
@hewawasamsomalatha8882
@hewawasamsomalatha8882 Жыл бұрын
පින්වත් ආර්‍යන් වහන්ස මෙතරම්ම පැහැදිලිව ධරමය දේශනා කරන ඔබ වහන්සේට දීර්ඝායු වේවා!
@chandanamaduranga2554
@chandanamaduranga2554 Жыл бұрын
Sadu sadu sadu...
@HarischanraGunasekara
@HarischanraGunasekara Жыл бұрын
Namskarawewa.aryanwahansa.sadu.sadu.sadu..
@nishabalasooriya9947
@nishabalasooriya9947 Жыл бұрын
ඔබවහන්සේගේ මේ මහා කරැණා ගුණයෙන් දේශණාකරන මේ මහා සතය ධර්මය අවබෝධ කරගන්ට හැමෝටම වාසනාව ලැබේවා 🙏🙏🙏🙏🙏......
@user-1966hyux
@user-1966hyux 6 ай бұрын
සුපැහැදිලිවූද සරල වුද අතිශය මදුරවූද මේ දේශනා ප්‍රාතිහාර්‍යය සිදු කරන්නේ ඔබවහන්සේම පමණයි හිමියනි ගරු උතුම් හිමියනි ඔබවහන්සේට මාගෙ වන්දනීය නමස්කාරය වේවා
@Dilrukshi60
@Dilrukshi60 Жыл бұрын
ගහක කොලයක් බිම වැටෙන්නාසේ ගභටත් නොදැනී කොළේටත් නොරිදී ගින්නෙන් දැවෙන හදවතේ බුදුන් අවදි කරන්නේ ඔබ වහන්සේමයි සාදු සාදු සාදු
@Atapattumi
@Atapattumi Жыл бұрын
6:46
@chithraperera249
@chithraperera249 Жыл бұрын
terribleA
@Nirvanaya5871
@Nirvanaya5871 10 ай бұрын
Dilrukshi60 සත්‍යය ප්‍රකාශනයක්..ස්තුතියි...!!!
@ZteBlade-mz7vc
@ZteBlade-mz7vc 10 ай бұрын
😢😢😢😢 by❤❤ by by😂d? don't see😢 ft ft FC see​@@Atapattumi
@dammikabandara4410
@dammikabandara4410 Жыл бұрын
සත්‍ය ධර්මය ආර්‍යන්වහන්සේ ලා දේශනා කරයි මහා කරුනාවෙන් ...අහන්න අවබෝධ කරගන්න පමා නොවන්න පරමසත්‍ය වහා වහා අවබෝධ කරගන්න ...ස්තුතියි ..ස්තුතියි ..ස්තුතියි ...ඔබ සැමට අප වෙනුවෙන් අහන ප්‍රරස්න වලට...ඔබ භාගය වන්තයි...
@GeethaRohini-v2z
@GeethaRohini-v2z 6 ай бұрын
Deergauwewa aaryan wahanseta theruwan saranai
@chandimajagath-qv4jx
@chandimajagath-qv4jx Жыл бұрын
සාදු ! සාදු ! ! සාදු ! ! !
@surangidassanayake9764
@surangidassanayake9764 Жыл бұрын
Namaskaraveva Aryanvahanseta 🙏🙏
@ruparandunuge6640
@ruparandunuge6640 Жыл бұрын
පිං වත් ආර්‍ය න් වහන්ස මාත් භාවනා කරලා අමාරු වේ වැටුන අයුරු ආර්‍ය නිවහන් සේ පැහැදිලි කලා. අද සාකච්ඡා ව තුලින් එය මනාව පැහැදිලි උනා.දැන් මා,උපදෙස්දුන් පරිදි පුංචි බබා ගේ මුල් අවස්ථා ව මදකිමින්, මනෝ විඤ්ඤාණ ය ටඅසූ නොවි,දැනෙන ස්වභාවය අවධි කරග න්න උත්සාහ කරන වා.අවසන් කාලයේ දීවත් මේ නිර්මල ධර්මය ලැබීම ගැන සතුටු යි.ඔබ වහන්සේ ට තෙරුවන් සරණින් නිදුක් නීරෝගී සුවය පතමි.
@indranipushpa376
@indranipushpa376 Жыл бұрын
සාදු සාදු ධර්මය බැබලෙන්න පටන්ගෙන ඇත
@wasanakumari5738
@wasanakumari5738 Жыл бұрын
පින්වත් ඔබවහන්සෙට මාගේ නමස්කාර වේවා ...🌸🙏🌸🙏🌸🙏
@deepamaliful
@deepamaliful Жыл бұрын
නමස්කෙරවේවා! මහා කරුණාවෙන් අසරන දනන්ගේ ඉතාමත් සරල , සුන්දර ලෙස ගැඹුරු දහම සමාජගත කරමින් මනසෙහි සැබෑ බුදුන් අවධි කිරීමට වෙර දරන උතුම් මුනිවරයානෙනි, මුලු හදින් පාද නමස්කාර කරමි. 🪷🪷🪷🪷🪷🪷🪷🪷🙏
@thamaraalwis9592
@thamaraalwis9592 Жыл бұрын
Sadu sadu sadu theruwan sarangi suwermin wahnser .
@sonitasonita6030
@sonitasonita6030 Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ආර්යයන් වහනසේට මාගේ නමස්කාරය වෙිවා
@mallikasrilanka1402
@mallikasrilanka1402 4 ай бұрын
අවසර හිමියණි නමස්කාර වෙීවා 🌺🥀🌻💐🌾🙏🙏🙏🙏🌷🌹🌷🌹🌷🧎🧎🧎🧎🧎
@padmanichandra5404
@padmanichandra5404 Жыл бұрын
තෙරැවන් සරනයි
@chandranipathmalatha1847
@chandranipathmalatha1847 Жыл бұрын
සාදු🙏🙏🙏🙏
@dayapanawala
@dayapanawala Жыл бұрын
Sadu sadu sadu mulu wishwauama awabhodha Kala dharmaya asuwa budunwahanse wadiya dharmaya desanakala wage awabhodhaya labuna obawahanseta pada namaskara weva siyaluma sathwayo me Sathya awabhoda karathwa sadu sadu sadu
@ChandrarathneG-pc7qs
@ChandrarathneG-pc7qs 8 ай бұрын
සැමසිත් නිවී සැනසේවා!❤🎉
@Zoom-up2ik
@Zoom-up2ik Жыл бұрын
සාදු සාදු සාදු
@mallikasrilanka1402
@mallikasrilanka1402 4 ай бұрын
සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු හිමියණි නමස්කාර වෙීවා 🌻💐🌾🌹🌷🥀🌺🌸🌸🌸🙏🙏🙏🙏🧎🧎🧎🧎
@KandyThalathuoya-j5t
@KandyThalathuoya-j5t 13 күн бұрын
Sadu sadu swaminwahansa obawahansege fada namaskara karami
@kaunaweerathunga
@kaunaweerathunga Жыл бұрын
🙏🙏🙏🙏🙏pinwath nenawathaneni obawahansege paada namaskaara karami
@rupajayaneththi9078
@rupajayaneththi9078 Ай бұрын
,🙏🙏🙏
@gayanbandara5199
@gayanbandara5199 Жыл бұрын
Sihiya awadhikaraganna sahabageewenna, sthanayak mahanuwara awatin denna hamuruwane. Theruwan sarani .. sadu .sadu .sadu
@BuddhikaDamayanthi-vv4qt
@BuddhikaDamayanthi-vv4qt Жыл бұрын
Mona taram saralada oba wahansege deshana 🙏🙏🙏 Metaram sundara dhahamak ahanna api kotaram pinkara athda ...සාඩු සාඩු සාඩු 🙏🙏🙏
@mithilagalagoda7444
@mithilagalagoda7444 Жыл бұрын
ඒක නම් හරියටම හරි ස්වාමින් වහන්ස. දෙයක් කිරීමට යාමේදී ක්ෂණිකවම එය නිවැරදි කරනවා. කේන්ති එනවා. එය අඩු වේගන යන ආකාරයත් මනාව වැටහෙනවා.
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@Joshep1967-x7u
@Joshep1967-x7u 9 ай бұрын
🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺
@dhammiranasinghe922
@dhammiranasinghe922 Жыл бұрын
Oba wahanse Theruwan saranin niduk nirogi wewa
@amithwanniarachchi5480
@amithwanniarachchi5480 Жыл бұрын
Sadu sadu sadu
@swarnaliyanarachchi8102
@swarnaliyanarachchi8102 Жыл бұрын
මේ සත්‍ය දහම වහ වහා අවබෝධ වේවා තෙරුවන් සරණයි
@ChamRaChamRach-ol5nt
@ChamRaChamRach-ol5nt Жыл бұрын
ආර්යන්. වහන්සේගේ. කරුණාව. ඇති. Uthth
@NilukaKumari-u4h
@NilukaKumari-u4h Жыл бұрын
Sadu...sadu....sadu....
@karunawanthathero
@karunawanthathero Жыл бұрын
අනේ... සාදු සාදු සාදූ මටද මේ ධර්මය අවබෝධ වේවා...ඊට තියෙන සියලූම බාධා... ඉවත් වේවා...!!!
@ksamarasinghe4113
@ksamarasinghe4113 Жыл бұрын
Namaskarawewa, Sadu Sadu Sadu
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН