විශ්ව විද්‍යාලයේ සිසුවියක් ධර්මය දකී මේ මොහොතේ ධර්මය දකින්න පුළුවන්

  Рет қаралды 25,593

Thapowanaya(සිත නිවෙන තැන)

Thapowanaya(සිත නිවෙන තැන)

Жыл бұрын

විශ්ව විද්‍යාලයේ සිසුවියක් ධර්මය අවබෝධ කරයි..!!
ජීවිතය ගත කරන විදිහ දැකලා සම්මුතියෙන් ජීවිතය ගැන කළ කෙරෙන්න පුළුවන් ඒ කෙනා ධර්මය සොයනවා යම් දවසක සත්‍යය ධර්මය අසන්නට ලැබුණු විගස ඔහු ධර්මය අවබෝධ කරනවා මෙතෙක් කල් ඉඳපු මුලාවෙන් මිදිලා සාන්ත සුවයකට පත්වෙනවා.......🌻🌻🌾
profile.php?...
endaseela.th...
#sri Lanka #daham #disana

Пікірлер: 149
@Nirvanaya5871
@Nirvanaya5871 4 ай бұрын
තෙරුවන්සරණයි පූජනීය ස්වාමින්වහන්ස , මෙලොව මට සිටි එක ම පූජනීය පුද්ගලයා වූයේ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ යි...වීරයාණන් වහන්සේ වූයේත් ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ යි. මව පියා වූයෙත් ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ යි...වචනයට නොනැඟිය හැකි අපරිමාණ ගුණ කඳ ඇති මගෙ ගෞතම සම්මා සම්බුදුන්ගේ සම්බුද්ධ ශාසනය ම ඔබවහන්සේ බාරයි...විකෘති නොකර, විකෘති නිර්වචන යොදන්නේ නැතිව පිරිසිදු බුද්ධ වචනය දේශනා කරන්නේ ඔබවහන්සේ විතරයි... අපි හැමෝම අපගේ ගෞතම බුදුපියාණන්ගේ සසුන මේ අයුරින් රැක ගත යුතුමයි..ඔබවහන්සේ කරන ඒ සත්ක්‍රියාවට සහාය වෙමින් අප සැවොම පූජනීය උතුම් උත්තම රත්න වූ ඔබවහන්සේ සමඟමයි පූජනීය සමිඳුනි...මේ බුද්ධ ශාසන වචනයේ පරිසමාප්ත අරුතින් සංඝ රත්නයෙන් ම සුරකින සේක්වා සමිඳුනි. ධර්මයට එහා ගිය සුන්දරත්වයක් තව නෑනේ සමිඳුනි... සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🪷 🙏🪷 තෙරුවන්සරණයි පූජනීය ඔබවහන්සේ ට 🙏🙏🙏
@kaushallyasl6734
@kaushallyasl6734 4 ай бұрын
උතුම් අදහස් දියණියණි...මේ දේශනාව නැවත අහන්න හිතුනා...ඔබ තුමියගෙ අදහස් ව්ශිෂ්ඨ යි...නිවනින්ම සැනසේවා..
@Nirvanaya5871
@Nirvanaya5871 26 күн бұрын
44:58 තෙරුවන්සරණයි පූජනීය උතුම් ස්වාමින්වහන්ස , දියණිය පවසන මුල එය නම් එහි අග දැනීම වෙමි. ඉපදී චූ⁣ටි කාලෙ සිට නිර්වාණය සෙවූ දියණිය ඔබ නැවැත නූපදින බව දැනීම විමින් පසක් කළ සේක. පූජනීය උතුම් නිහඩ ගුරුඋතුමන් වහන්සේ , ඔබවහන්සේ ට හදබැති ගෞරවාදරයෙන් පා පියුම් වැඳ නමස්කාරයම කරමි නමස්කාරයම වේවා පූජනීය උතුම් ඔබවහන්සේ නිදුක් නිරෝගී සුවපත් ම වේවා පූජනීය උතුම් ස්වාමින්වහන්ස සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🪷 🙏🪷 🙏🪷 🙏🪷 🙏🪷 🙏🪷 🙏🪷 තෙරුවන්සරණයි දියණිය ඔබට සුවය දුරක නම් නොවේ.
@kumariwasala848
@kumariwasala848 Жыл бұрын
තරුණ පරපුර ධර්මාවබෝධය ලබන එක තරම් ආශ්චර්යක් තවත් නැත, ස්වාමීන් වහන්සේ ගේ මහා කරුණාව සෙනෙහස මේ මනුලොවම බබලවයි , මේ සත්‍ය ධහම සියල්ලෝමට ඇසෙත්වා අවබෝධ වී නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි ආර‌්‍යයන් වහන්ස
@anoma1988
@anoma1988 3 ай бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!
@kaushallyasl6734
@kaushallyasl6734 4 ай бұрын
මාස 8කට ඉහත වුවත් මේ දේශනාව නැවත අහන්න හිතුනා..සෑම දිනකම අලුත් දේශනා වගේම ..පසුගිය දේශනා ත් මම අහනවා...උතුම් සම්දාණන්ට උතුම් නමස්කාරය වේවා...💐💐💐🙏🙏🙏🙏🙏
@anojasenanayake7984
@anojasenanayake7984 Жыл бұрын
නම් දෙන්න බැරි ස්වබාවයක්....සුන්දර ධහමක් ....ලොවම ධහමින් ආලෝකමත් වෙලා....උතුම් ආර්‍ර්න්වහන්සේට මාගේ පාද නමස්කාරය පුද කරමි 🙏🙏🙏 හිමියනි 🙏🙏🙏 නමස්කාර වේවා 🙏🙏🙏 ..සියලු දෙනාටම මේ ධහම අවබෝධ කර ගනිත්වා ..!උතුම් ආර්‍ර්න්වහන්සේ සුවපත් වේවා ..! දීර්‍ර්ඝායු වේවා හිමියනි 🙏🙏🙏 ...තෙරුවන් සරණයි ..! ! ! 🙏🙏🙏🙏
@sumanalatharanasinghe90
@sumanalatharanasinghe90 Жыл бұрын
'ඔබවහන්සේගේ අපරිමිත කරුණාව මගේ දෙනෙත් තෙත් කරවූවා ග‍‍‍වුරවණීය ස්වාමීන් වහන්ස.තෙරුවන් සරණයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@srimadeepani2321
@srimadeepani2321 Жыл бұрын
මෙහෙම පින්වත් දරුවන් තවත් බිහි වේවා .....🙏🙏🙏🙏
@suneethafernando4878
@suneethafernando4878 Жыл бұрын
තෙරුවන් සරණයි පුතේ , මේ දහම් මග ඔයාගේ ජීවිතය නිවීමට පත් කරලා . හරිම සතුටුයි .අපගේ ගෞරවණීය බුද්ධ පුත්‍රයාණන් වහන්සේ ට මගේ ගෞරවණීය නමස්කාරය වේවා !🙏🙏🙏
@SrimaLalani-ez4gh
@SrimaLalani-ez4gh Жыл бұрын
ගරු ස්වාමින් වහන්ස .. ධර්මය සොය සොයා මා ගිය දිග ගමනට ආලෝකයක් වූයේ ඔබ වහන්සේ ගේ දේශනා වලින් ලද මහා දැනුමයි..තවම කනගාටු ඒ දැනුම අවබෝධයක් නොවීම ගැනයි ..මා බොහෝ උත්සාහ කරනවා .. ධර්මය අවබෝධ කර නොගෙන මියයාමට නොහැකි බව මට තරයේම සිතනවා.. අර දරුවෙක් පැවසුවා වගේ මටත් ජීවිතයේ ලැබුන ලොකුම තිළිණය ඔබ වහන්සේ දෙසූ ධර්මය පමණයි .. ආශිර්වාද කරනු මැන ස්වාමින් වහන්ස ... සංසාරයේ අතරමංවූ මා හට..... !!!
@sonitasonita6030
@sonitasonita6030 Жыл бұрын
අවසරයි පින්වත් ආර්යයන් වහන්ස ඔබ වහනසේට මාගේ නමස්කාරය වෙිවා
@user-ul3yq6su9n
@user-ul3yq6su9n 7 ай бұрын
තෙරැවනෙ අාශීර්වාදයෙන් යහපතක්ම වේවා....උතුම් අරිහතුන් වහන්සේට පාද නමස්කාර වේවා
@yashodagayathri7911
@yashodagayathri7911 Жыл бұрын
නමස්කාර වේවා උතුම් වූ අර්යන් වහන්ස 🙏🙏🙏🌹🌹🌹🌹🌹 🙏🙏🙏🙏සාදු සාදු සාදු !!!!
@kaushallyasl6734
@kaushallyasl6734 4 ай бұрын
කෙලෙස් ගෙවන ස්වභාවය අත්දකිනවා.කෙලෙස් හටගන්න භූම්‍ යක් නෑ..සත්‍ය අත්දකින කොට බාහිරට අයිති ඇස ,කණ,දිව,නාසය,කය,බාහිර දේවල් මයි..බාහිර කම්පන දැනීමක්..දැනෙන දේට නමක් දීලා මනෝ ව්ංchaනයෙන් මවා ගෙන දෙයක් කරගෙන ඇලීම් ගැටීම් හදාගෙන සසරේ යන ගමනට තිත තියන්න..ලැබුන සුන්දර භූමිය තපෝවන අරණේ වැඩ සිටින ස්වාමින් වහන්සේ ගේ සුන්දර දහමයි.සාදු සාදු සාදු
@mithilagalagoda7444
@mithilagalagoda7444 Жыл бұрын
🙏🙏🙏🙏🙏මාගේ නමස්කාරය වේවා. අනේ ස්වාමින්වහන්ස මේ දේවල් ශ්‍රවණය කරන මොහොතක් පාසා මාගේ දෙනෙත කඳුලින් තෙත් වෙනවා නිරායාසයෙන්ම. හරීම සතුටුයි ධර්ම ය බොහෝ පිරිස් අවබෝධ කරගන්නවා මොහොතින් මොහොත. දෑන් වෙලාව රාත්‍රි 11.00 ටත් කිට්ටුයි. කිසිම නිදිමත දැනෙන්නේ නෑ. සාදු සාදු සාදු🙏🙏🙏🙏
@DayaniMalkanthi-wx1qz
@DayaniMalkanthi-wx1qz Жыл бұрын
නමස්‍කාර වේවා උතුම් සත්‍ය දර්මය සියලු සත්වයාට අවබෝද වෙවා🙏❤️🙏🙏
@malaninanda7967
@malaninanda7967 Жыл бұрын
දුව ඔයාට පින් කිව්වට පින් නෙවෙයි ඔයාට මේ උතුම් හරියන් වහන්සේ දේශනා කරන සත්‍ය ධර්මය ඉක්මනින්ම වැටහේවා තව තවත් දීර්ඝායුෂ ලැබේවා
@shyamaliegunaratna4422
@shyamaliegunaratna4422 10 ай бұрын
සාදු සාදු සාදු!!! ආර්යාන්වහන්සේට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා!!! වසර ගණනාවක් තිස්සේ මේ දහම සොයමින් සිටිනවා. ධර්ම දේශනා ශ්‍රවණය කිරීමෙන් සහ දහම් පොත්පත් කියවීම තුළින් දැනුම ලබාගැනීම කලත් මම නැතිකර ගැනීමේ ක්‍රියාවලිය සත්‍යය වශයෙන්ම පවතින්නේ ඔබ වහන්සේ ගේ දේශනයට තුල පමනක් බව වැටහේ. ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා දිනපතාම ශ්‍රවණය කරනව 22/09/2023 දිනයේ සිට නමුත් උගත් එහෙත් අවබෝධ කරනොගත් දහම නිසා මම නැතිකර ගැනීම ඉතාම අපහසු වේ. ඉක්මනින්. ඔබ වහන්සේ ගේ ධර්ම කරුණු දැන් ගැනීමට උත්සාහ කරමි. ලෝක සත්වයා සසරෙන් එතෙර කිරීමට තෙරුවන් සරණින් දෙව් රැකවරනින් ශක්ති ය ලැබේ වා. මේ භවයේදී ම චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වී නිවනින් සැනසීම ලැබේවා!!!
@srimadeepani2321
@srimadeepani2321 Жыл бұрын
උතුම් ආර්ය වහන්සේ නමස්කාර කරමි නමස්කාර වේවා ....ඔබ වහන්සේ ධර්මය අවබෝධ කිරීමට තවත් ශක්තිය ලැබේවා .....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@inokadayawansha-ii4el
@inokadayawansha-ii4el Жыл бұрын
ඔබ වහන්සේ ට මගේ නමස්කාරය වෙවා ! බොහෝ දෙනා ට මේ දහම අවබෝධ වෙවා !.සාදු ! සාදු ! සාදු !
@Mnet4
@Mnet4 Жыл бұрын
පිංවන්ත දුවක්, සාදු සාදු සාදු ,
@zunemob2327
@zunemob2327 5 ай бұрын
🙏 🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏 🙏 තෙරුවන් සරණයි 🙏 🙏 🙏 අති පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@Nirvanaya5871
@Nirvanaya5871 9 ай бұрын
සියලු ආර්යයන් වහන්සේලාට නමස්කාර වේවා 🙏🙏🙏
@user-gt3vw4ir2l
@user-gt3vw4ir2l 3 ай бұрын
නිරෝගීසුව පතමි ස්වාමීන් වහන්සේට🙏🙏🙏
@vijitharatnayake5133
@vijitharatnayake5133 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹ඔබ වහන්සේට තෙරුවන් සරණයි ආර්යයන් වහන්ස සාදු සාදු සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🙏🌹🙏🙏🏵️🌹🙏🌹
@dayapanawala
@dayapanawala Жыл бұрын
Athi Sundara dahama ithama saralawa desana Karamin asarana daruwanta alokaya labadena uththamayanan wahanseta mage namaskaraya weva sadu sadu sadu
@gaminipushpakumara2517
@gaminipushpakumara2517 Жыл бұрын
පින්වත් ආර්‍යන් වහන්සේට මගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kumarikaly8494
@kumarikaly8494 4 ай бұрын
තෙරුවන් සරණයි ..අනේ ඒ මහා කරුණාව, ධර්මය අවබෝධ නොවී තිබුනොත් තමා පුදුමේ...අපගේ අනුබුදු මාහිමියන්ට නිදුක් නීරෝගී චිරජීවනය ලැබේවා 🙏🙏🙏
@user-ev3ol9vl2r
@user-ev3ol9vl2r 5 ай бұрын
ඔබ වහන්සේට නමස්කර වේවා.....🙏🙏🙏
@Nirvanaya5871
@Nirvanaya5871 4 ай бұрын
තෙරුවන්සරණයි පූජනීය ස්වාමින්වහන්ස , ඔබවහන්සේ සිටින තාක් කල් පිංවන්තයින් ප්‍රඥාවන්තයින් හෙවත් ධර්මය සොයන පාරමී පූර්ණකයින් අසරණ වන්නේ නෑ...මං මුළා වෙන්නේ නෑ..කඳුළක් නොවන කඳුළක දැනීමකින් යම් හැඟීමක් දැනවිලා ගියා මේ සාකච්ඡාව ඇසෙද්දි...මගේ ළමා කාලයත්, පාසල් කාලයේත්, සරසවි කාලයේත්, රැකියා කාලයේත් එකම සෙවුම වුයෙ නිවන, ධර්මය පමණමමයි. එවැනි ම වු මේ දියණියගේ ස්වභාවය ඉතා තදින් ම සිතට දැනුණා..සෑම දරුවෙක් තුළ ම සත්‍යය ගවේෂි මනසක් පවතිනවානම් අප ලෝකය යැයි පනවගෙන තියෙන සම්මුතිය මොනතරම් අර්ථවත්ව ඇසුරු කරයිද? පිරිසිදු පුංචි ළපටි සිතකට දහම අවබෝධ වෙනවා කියන්නේ ඒ උතුම් ළපැටියන්ගේ ලෞකික ලොවුතුරු දිවිය සුවපත් වෙනවා...බුද්ධියට එහා ගිය ප්‍රඥාවවකින් ජීවත් වෙනවා... ඉතා ම සතුටුයි මැණිකක වැනි චූටි දියණියනි...ඔබට මට වගෙ සිතිවිලි තිබුණත් මං තරම වෙහෙස නොවි හෙම්බත් නොවි ධර්මය මතු වන විට ම අවබෝධය ලබන්න තරම් ඔබ ඉතාම පිංවන්තයි පුතේ...ආදරයක් සෙනෙහසක් දනවන මෙවැනි සුපිරිසුදු ළපැටි පිංවත් දරුවන් අනේ තව තවත් මගෙ පූජනීය ගුරුඋතුමන් වහන්සේ වෙතට යොමු වේවා වේවා වේවා...ඔබවහන්සේ ට හැර කාටවත් ම ඒ පිංවතුන්ට පිහිට විය හැකි වෙනත් පූජනීය උතුම් ගුරුවරයෙක් වෙනත් නෑ... ඔබවහන්සේ වැනි පූජනීය සංඝ රත්නයකගේ අගය කෙලෙස නම් සීමිත වචන ටිකකින් කියන්නද? අවබෝධය වචනයකට ගන්න බැ දැනීමක් වගෙ ඔබවහන්සේ ගැන දැනෙන අපමණ සුපහන් හැඟීම මට වචනයකට ගන්න මං අපොහොසත් වුවත් එකක් දනිමි.. මට පමණක් නොව සියලූ ළමා ළපටි තරුණ මහලු ඕනෑම අයෙකුගේ දෙඇසත් ප්‍රාණයත් ඔබවහන්සේ යි....ඔබවහන්සේ මැණිකක්. මැණිකකත් අගය සීමිතයි..එනිසා ඔබවහන්සේ ඒ වචනය පවා මදි ඔබවහන්සේ ඊටත් වඩා අමිළ පූජනීය රත්නයක්... ඔබවහන්සේ ට සදා සුරුකේවා..බුද්ධ ශක්තියෙන් ම ඔබවහන්සේ ට යෝධ බල අපරිමාණ යෝධ ශක්තිය ලැබි ලොවට සෙත සලසාවා, නිදුක් නිරෝගි චිර ජීවනය වේවා...මේ පුංචි කැකුළු යොමු වන්න සුදුසු ඔබවහන්සේ පමණමයි..පියෙක් වැනියි..එනිසා බුද්ධ ශාසනයත් සියලු පිංවන්තයිනුත් විශේෂයෙන් පුංචි ලපැටි දැරියන් දරුවන් ඔබවහන්සේ ට පමණක්ම බාරයි පූජනීය උතුම් ස්වාමින්වහන්ස .... ඔබවහන්සේ ට හැමදාම හැම තත්පරයෙ ම මගෙ නමස්කාර වේවා. තෙරුවන්සරණයි පූජනීය උතුම් ඔබවහන්සේ ට ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Nirvanaya5871
@Nirvanaya5871 26 күн бұрын
තෙරුවන්සරණයි සම්මා සම්බුදු සරණයි පූජනීය උතුම් ස්වාමින්වහන්ස නමස්කාරයම වේවා නමස්කාරයම වේවා නමස්කාරයම වේවා පූජනීය උතුම් ස්වාමින්වහන්ස තෙරුවන්සරණයි පූජනීය උතුම් ඔබවහන්සේ ට...
@Nirvanaya5871
@Nirvanaya5871 26 күн бұрын
🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ChandrikaLatha-iw9ht
@ChandrikaLatha-iw9ht Ай бұрын
Mawaga penwanta darwan lowa purama behewewa oba wahansata maga namas karaya wewa sadu sadu sadu
@sandanihansani6174
@sandanihansani6174 Жыл бұрын
නමස්කාරවෙවා ඔබවහන්සෙට.......
@mallikasrilanka1402
@mallikasrilanka1402 Жыл бұрын
සාධු සාධු සාධු පුතේ යහපතක්ම වෙීවා ගොඩාක් සතුටුයි ⁣පුතේ අනේ සාධු සාධු සාධු සාධු
@user-ko3um9dk5w
@user-ko3um9dk5w 7 ай бұрын
සාදු ...සාදු ...සාදු ...
@nelupadissanayake1975
@nelupadissanayake1975 9 ай бұрын
අපිත් කොපම න පිං කරලා ඇද්ද මෙවන් ආර්යන් වහන්සේ නමකගෙන් මෙි උතුමි දහම දැනගන්න. පිංවත්ආර්යන්වහන්ස, මහත් ගෞරවයෙන් ඔබවහන්සේගේ පාද නමස්කාර කරමි නමස්කාර වෙිවා 🙏🙏🙏🙏 දිර්ඝායු වෙිවා!!!
@kumarikaly8494
@kumarikaly8494 Жыл бұрын
🙏🙏🙏 අපගේ ආර්‍යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🌷🌷🌷🙏🙏🙏
@shamaliuduwila980
@shamaliuduwila980 Жыл бұрын
පින්වත් ආර්‍යන්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏
@dona5713
@dona5713 Жыл бұрын
Saadu saadu saaadu suwameen was niduk niroogi deergausa lebewa
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏❤
@mallikasrilanka1402
@mallikasrilanka1402 Жыл бұрын
අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු සාධු
@menikenawarathna3883
@menikenawarathna3883 Жыл бұрын
ඔබේ අවබෝධයක් ගැන ගොඩක් සතුටුයි සසර පුරුද්දක් වෙන්න පුළුවන්. උතුම් නිවන hamuwewa.
@chandraniwatagodakumbura5293
@chandraniwatagodakumbura5293 Жыл бұрын
@hemalisiri5789
@hemalisiri5789 9 ай бұрын
🌷🙏🌷🙏🌷🙏 ඔබවහන්සේට මාගේ නමස්කාරය ⁣වේවා. තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස .
@princijayatunga6201
@princijayatunga6201 Жыл бұрын
තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ .
@mallikasrilanka1402
@mallikasrilanka1402 7 ай бұрын
🌻🌻🌻🌻🌹🌾🥀🌺🌺🌷🌷🙏🙏🙏🙏🙏🙏 අවසරයි හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු
@glindrani1052
@glindrani1052 8 ай бұрын
තෙරැවන් සරණයි ආර්යයන් වහන්සේට මගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@aththanayake6896
@aththanayake6896 8 ай бұрын
උතුම් තෙරුවන් සරනයි පුතේ උතුම් නිවන් දොරටු විවර වෙවා උතුම් බුද්ධ පුත්‍ර යානන් වහන්ස මාගේ උතුම්ම පාද වන්දනාව වෙවා ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dammikachandani771
@dammikachandani771 Жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏
@nadeeshanimapa2671
@nadeeshanimapa2671 Жыл бұрын
ඔබ වහන්සේට මාගේ පාද නමස්කාරය.ම
@malisrilanka2321
@malisrilanka2321 Жыл бұрын
Satty.. DARMAYA. Wataha. Dena. Oba wahnseta. Mage. Namaskaraya. Wewa 🌼🙏🌼🙏🌼🙏
@chandimajagath-qv4jx
@chandimajagath-qv4jx Жыл бұрын
සාදු ! සාදු ! ! සාදු ! ! !
@SrimaLalani-ez4gh
@SrimaLalani-ez4gh Жыл бұрын
ඔබ වහන්සේ ගේ කාරුණික බවත් ගැඹුරු අර්ථවත් බවත් ගැන මම කෙසේ නම් පවසම්ද
@Dilrukshi60
@Dilrukshi60 Жыл бұрын
නිවනින්ම සැනසීම ලැබේවා සාදූ සාදූ සාදූ
@malakumari8172
@malakumari8172 Жыл бұрын
සාදු සාදු සාදු දුව යන මාර්ග ය
@kaunaweerathunga
@kaunaweerathunga Жыл бұрын
Uthum himiyanta maage namaskaaraya wewa 🙏🙏🙏🙏🙏
@user-in4tu2ze5x
@user-in4tu2ze5x 4 ай бұрын
Sadu sadu saadu
@rohanapradeep8608
@rohanapradeep8608 Жыл бұрын
🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සා
@wasanthirenuka-tn7el
@wasanthirenuka-tn7el Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස මම නැතුව බලන විදිහ පහදා දෙන්න ස්වාමින් වහන්ස 🙏🙏🙏
@yashodhyachathurangi6347
@yashodhyachathurangi6347 Жыл бұрын
නමස්කාර වේවා හිමියනි...🙏🙏🙏
@dammikabandara4410
@dammikabandara4410 Жыл бұрын
සාදු ..සාදු ..සාදු ....🙏🙏🙏🙏🙏
@thamaraalwis9592
@thamaraalwis9592 Жыл бұрын
Sadu sadu sadu theruwan sarangi aryan wahnser.
@kaushallyasl6734
@kaushallyasl6734 4 ай бұрын
සෑම තැනකම තියෙන්නෙ සිතිව්ල්ලක්...කොයි තරම් සෙනෙහසකින් වටහා දෙනවාද..උතුම් සම්දාණන්..සාදු සාදු සාදු
@shanikaperera5747
@shanikaperera5747 7 ай бұрын
පිංවන්ත දියණිය
@dammikachandani771
@dammikachandani771 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@sarojarenuka2673
@sarojarenuka2673 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷👅👅👅👅👅👅👅🙏🙏🙏🙏sadu sadu sadu namaskara karami
@janakasuresh8851
@janakasuresh8851 Жыл бұрын
Buddhothpadoo aryan wahansetath oba wahansetath teruwan saranai..me utum sathya darmaya desanayen lokayak suwapath wewa..saadu saadu saadu🙏🙏
@ksamarasinghe4113
@ksamarasinghe4113 10 ай бұрын
Theruwan Saranai. Sadu Sadu Sadu 🙏🙏🙏
@roshanichandrika9242
@roshanichandrika9242 Жыл бұрын
තෙරැවන් සරණයි 🙏🙏🙏 🌷🌷🌷🌷
@indranigunasekara-yd1ux
@indranigunasekara-yd1ux Жыл бұрын
තව..තවත් මෙම දහම් අසන්නට ,සිත්වෙනවා...
@user-wz8jn2gh5m
@user-wz8jn2gh5m Жыл бұрын
Sadu...sadu...sadu...
@user-pw9zl3pp7u
@user-pw9zl3pp7u Жыл бұрын
Sadhu Sadhu Radhu Apage aryayan wahanseta mage namaskarsya wewa !
@anushakumari9099
@anushakumari9099 Жыл бұрын
අපේ රටේ සිටින උප්පැන්න සහතිකෙන් පමණක් බෞද්ධ සියලු දරුවන් මේ දහම ප්‍රායෝගිකව අවබෝධ කරමින් ඔබ සේ සත්‍ය බෞද්ධ වන්නේ නම් මේ සමාජය කොතරම් යහපත් අතට හැරේවිද ? හිරගෙවල් කීයක් වැහේවිද ? උසාවි කොතරම් නිහඩ වේවිද ? දැන් සත්‍ය දහම මතුවන කාලයයි. සියලු ලෝක සත්ත්වයෝ බුද්ධ ස්වභාවයට පැමිණෙත්වා.🙏🙏🙏🙏
@shiranimadanayaka8225
@shiranimadanayaka8225 Жыл бұрын
Good
@mallikasrilanka1402
@mallikasrilanka1402 Ай бұрын
නමස්කාර වෙීවා හිමියණි සාධු සාධු සාධු සාධු සාධු
@gunasiriakurugoda7697
@gunasiriakurugoda7697 Ай бұрын
sadu sadu sadu
@w.hpremasinghe6141
@w.hpremasinghe6141 Жыл бұрын
අපගේ.වත්මන්.දරැපරමිපාරාවට.ලැබුනඅවස්තාව..අතහැරනොගෙන..සියලු.බෞද්ධයන්.සත්යාවබෝධයෙන්මිදෙන්නටහැකිවපසරිය.මතුකරදෙන්නටහැකිවෙිවා...උතූමි.සත්පුරැෂ..බුද්ධපුතුුයානන්වහන්සේට..දීර්ගායුසමිපත්උදාවෙිවා...උතූමිසද්ධර්මඤානයන්.පහලවෙත්වා....සාදු.සාදු..සාදු..
@NilukaSadhamali-wk6di
@NilukaSadhamali-wk6di 9 ай бұрын
සාධු සාධු සාධූ 🙏🙏🙏🙏🙏🙏
@hansikalpana3213
@hansikalpana3213 11 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@deviiaranabahu8448
@deviiaranabahu8448 Жыл бұрын
A ආර්‍යන් වහන්ස ඔබ වහන්සේ ට දීර්ඝායුස ම ලබේවා සාධු සාධු සාධු
@swarnaliyanarachchi8102
@swarnaliyanarachchi8102 Жыл бұрын
සත්‍ය දහම ලෝ සතට වැටහේවා
@srimaleewadisinghe8078
@srimaleewadisinghe8078 7 ай бұрын
Sadu sadu
@vijithagalle3188
@vijithagalle3188 Жыл бұрын
පින්වත් අාර්යන් වහන්ස, ඔබවහන්සේට මාගේ නමස්කාරය වෙිවා. සාදු සාදු සාදු 🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺
@ericakgk
@ericakgk Жыл бұрын
🙏🙏🙏🙏 Theruwan Sarani
@uakumuduni5558
@uakumuduni5558 9 ай бұрын
Oba wahanse matada pihitawewa
@shanthibo4242
@shanthibo4242 Жыл бұрын
Sadu sadu sadu
@indranidisanayaka1118
@indranidisanayaka1118 Жыл бұрын
සාදු෴සාදු෴සාදු෴෴෴෴෴!!!
@ashokakannangara5852
@ashokakannangara5852 Жыл бұрын
Budu ras vatee Nelumak pipila suvanda hamanava, sadu !sadu !sadu!
@sarathrathnayaka8395
@sarathrathnayaka8395 9 ай бұрын
👍👍👍
@malaninanda7967
@malaninanda7967 Жыл бұрын
දුව ඔයාට ගොඩක් පින් මට නම්බරේ දැම්මට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය
@princijayatunga6201
@princijayatunga6201 10 ай бұрын
🙏🙏🙏❤
@kanthiilleperuma2275
@kanthiilleperuma2275 Жыл бұрын
🙏🙏🙏🙏
@sadahamsewana9664
@sadahamsewana9664 Жыл бұрын
🌻🌻🌻🙏🙏🙏
@kanthikanthi7040
@kanthikanthi7040 Жыл бұрын
🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷
@pradeepikaillukkumbura7466
@pradeepikaillukkumbura7466 Жыл бұрын
සාධු..සාධු..සාධු🙏🙏🙏
@chandralathajayanthi2098
@chandralathajayanthi2098 4 сағат бұрын
🙏🙏🙏
@AjinthaUdagepala-dl1li
@AjinthaUdagepala-dl1li Жыл бұрын
මෙි සත්‍ය දහමින් සියල්ලෝම සුවපත් වෙිවා !!! අපිත් කොපම න පිං කරලා ඇද්ද මෙවන් ආර්යන් වහන්සේ නමකගෙන් මෙි උතුමි දහම දැනගන්න ........පිංවත්ආර්යන්වහන්ස මහත් ගෞරවයෙන් ඔබවහන්සේගේ පාද නමස්කාර කරමි නමස්කාර වෙිවා 🙏🙏🙏🙏දිර්ඝායු වෙිවා සුවපත් වෙිවා 🙏🙏🙏තව තවත්⁣ මෙි සුන්දර දහම අවබෝධවි සියල්ලන්ම නිවනින්ම සැනසිමලැබෙවා !!!
@lakshmivithana2154
@lakshmivithana2154 Жыл бұрын
Sadu....sadu...sadu...sadu
@samanthikumari6124
@samanthikumari6124 6 ай бұрын
❤🙏🙏🙏🌹
@nawatime_titha
@nawatime_titha Жыл бұрын
🙏
@geethaperera3667
@geethaperera3667 Жыл бұрын
🌹🌹🌹🙏🙏🙏
@deepthisanjula3318
@deepthisanjula3318 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@mala1839
@mala1839 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@chandranipathmalatha1847
@chandranipathmalatha1847 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@copysomething7318
@copysomething7318 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@samdearthur6240
@samdearthur6240 Жыл бұрын
🙏🙏🙏⚘⚘⚘💗💗💗☸☸☸Panadura🇱🇰
Son ❤️ #shorts by Leisi Show
00:41
Leisi Show
Рет қаралды 3,9 МЛН
Can A Seed Grow In Your Nose? 🤔
00:33
Zack D. Films
Рет қаралды 27 МЛН
I'm Excited To see If Kelly Can Meet This Challenge!
00:16
Mini Katana
Рет қаралды 28 МЛН
නාම රූප
52:20
anuththara matha
Рет қаралды 1,9 М.
Son ❤️ #shorts by Leisi Show
00:41
Leisi Show
Рет қаралды 3,9 МЛН