අනුර කුමාර දිසානායක හා හරිනී අමරසූරියගේ සබඳතාවය එළියට එයි.2023.09.02.

  Рет қаралды 28,414

Ethalaya News - ඊතලය පුවත්

Ethalaya News - ඊතලය පුවත්

Күн бұрын

Пікірлер: 456
@vitharana3784
@vitharana3784 Жыл бұрын
අනුර සහෝදරයාගේ ගුණාංග රාශියක් ඔබ පෙන්වා දුන්නා.නමුත් මා දකින සුවිශේෂී ම ලක්ෂණය වන්නේ ඔහු සතු නින්දා අපහාස වලට ඔරොත්තු දීමේ හැකියාවයි.
@dilaniperera7509
@dilaniperera7509 Жыл бұрын
අනිවා
@nimaliperera9457
@nimaliperera9457 Жыл бұрын
ඇයි බං රාජපක්ෂ ලා.... රනිලා..... ඔය අපූරුවට ගෙනියන්නෙ .... ❤❤❤❤AKD....
@ranjithliyanage6086
@ranjithliyanage6086 7 ай бұрын
ඇත්ත පුදුම ඉවසීමක් ඒ අතින් රනිල් ද ඒ වගේමයි,යශශටමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමම
@ariyawansajayarathne5831
@ariyawansajayarathne5831 Жыл бұрын
මොනවා වුනත් අනුර සහෝදරයව ප්‍රවේසම් කරගත යුතු බව අපි කවුරුත් අවධාරණයෙන් සිතා ගත යුතුය.
@mahindawelikanna8604
@mahindawelikanna8604 Жыл бұрын
Ane daruwanee POHOTTUWE sakkili kaalakanni gen,ANURA KUMARA KUMARA beeraa ganimu NPP JAYA WEWAA ❤❤❤❤
@mahindawelikanna8604
@mahindawelikanna8604 Жыл бұрын
Jvp npp jaya wewaa ❤❤❤❤
@easypeasy1320
@easypeasy1320 Жыл бұрын
අපි මාලිමාවට 🧭💯♥️ ජාතික ජන බලවේගයට🧭♥️ ජයවේවා🙏🏼♥️🌹🇱🇰
@jemunidesilva3789
@jemunidesilva3789 Жыл бұрын
මාලිමාවට ජයවෙවා ජයවෙවා ජයවෙවා ✌ අපේ චන්දෙත් ❌💯💯මාලිමාවට ✌
@douglasperera-rc6rr
@douglasperera-rc6rr Жыл бұрын
ඔබගේ මාධ්‍ය මෙහෙවර ඉතාමත් නිර්ව්‍යාජ අදහස් හා යෝජනා වලින් සමන්විත බව විශ්වාසයි බෙහෙවින් ස්තුතියි මාලිමාවට ජයවේවා
@darshanimalalanayake2572
@darshanimalalanayake2572 Жыл бұрын
අනුර සහෝදරයා අදූශිතයි .ඒ නිසාම ඔහු නිර්බයයි.ඔහුගේ ඒ ගුනාංගය ඉදිරියේසතුරා සැලෙන සුලුයි
@dilaniperera7509
@dilaniperera7509 Жыл бұрын
ඇත්ත.
@LalKumar-es3sf
@LalKumar-es3sf Жыл бұрын
AKD, JANAPATHY KARAMU.🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🧭❎🧭❎🧭❎🧭❎🧭❎🧭💯💯💯💯💯💯💯💯💯💯💯
@palithaperera2944
@palithaperera2944 Жыл бұрын
කොපමණ මඩ, අවලාද නැගුවත් චන්දය දෙන්නේ කාටදැයි ජනතාව තීරණය කර අවසන්. ජනතාව රැවටීම, ඇන්ඳවීම සැමදා කල නොහැක. ජාතික ජනබල වේගයට ජය වේවා!!
@dilaniperera7509
@dilaniperera7509 Жыл бұрын
❤️🌷
@LalKumar-es3sf
@LalKumar-es3sf Жыл бұрын
AKD, JANAPATHY. 💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎🧭❎🧭❎🧭❎🧭❎🧭❎🧭💯💯💯💯💯💯💯💯💯💯💯🕺🕺🕺🕺🕺🕺🕺🕺🕺🕺🕺
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 Жыл бұрын
ඒ පිරිසිදු අවබෝධයට ස්තූතියි!
@thusithakumara5898
@thusithakumara5898 Жыл бұрын
අපිට අනුරද ලාල්ද නෙවෙයි ප්‍රශ්නය. Jvp npp ඇති දැක්ම. ජයවෙිවා jvp nppයට
@mauricedemel6142
@mauricedemel6142 Жыл бұрын
Yes, Ranil ,Sajith and Basil ,api oya-lata chandaya denne netha.
@jayarathneml291
@jayarathneml291 Жыл бұрын
අනිවාර්යෙන්ම එකෙන්ම ජාතික ජනබල වේගයට ජයම වේවා සහෝදරය සහෝදරිය ❤❤❤මේරටේ අවසාන බලාපොරොත්තුව අනුර සහෝදරය පමණයි
@godbless959
@godbless959 Жыл бұрын
අනුර කුමාර ඇවිදින පුස්තකාලයක්. මාලිමාවට ජය වේවා අප සැමගේ බලාපොරොත්තුව වන්නේ OBAI. ❤❤.OBA THUMATA JESU PIHITAI 👍👍👍👍👍👍
@gnanapriyawanigasekara9085
@gnanapriyawanigasekara9085 Жыл бұрын
Campas එකේදී අඩියක් තිබ්බේ නැත 🤣
@jayarathneml291
@jayarathneml291 Жыл бұрын
ඔබ තුමාගේ පැහැදිලි කිරීම ඉතාම පැහැදිලිය ❤❤ඉදිරියට එන්නේ රැල්ලක් නෙවෙයි සුනාමියක්
@dayawansaratnayaka2206
@dayawansaratnayaka2206 Жыл бұрын
ජනතාවට වටිනා ඉදිරිපත් කිරීම අගයමි. පත්තරකාරයෝ මඬ ගැහුවට අවලාද නැගුවට රටමNPP සමගයි.
@user-yp3gg3hn4g
@user-yp3gg3hn4g Жыл бұрын
ශ්‍රීලාල් මෙය ඉතාම නිවැරදි සහ වටිනා විශ්ලේෂණයක්. විදේශ රටක හිටියත් අපි ශ්‍රී ලාංකිකයන් හැටියට ඔබ කරන මේ ව්‍යායාමය ඉතා අගය කළ යුතුයි. ඒවගේම ඔබ සාක්ෂි සාධක සහිතව හෙළි කරන බිහිසුණු අපරාධකරුවන් ගැන සහ ඔවුන් දූෂිත පොලිස් නිලධාරීන් සමග එකතු වී කොහොමද ඒවා වසන් කරගෙන අදටත් ඉහළින් වැජඹෙන මේ මිනීමරු දේශපාලුවන්ගේ නිරුවත ජනතාවට පෙන්වා දීම ගැන අපි ඔබට අනේක වාරයක් ස්තුතිවන්ත වෙමු! ඔබ කරන දේ ඉතා පරිස්සමෙන් කරගෙන යන්න. ඔබට තෙරුවන් සරණයි දෙවි පිහිටයි! 🌹💕✊
@NandakumaraWeerakoon
@NandakumaraWeerakoon Жыл бұрын
I agree with you. Npp jayawewa.
@ethalayanewscom
@ethalayanewscom Жыл бұрын
ජය
@ethalayanewscom
@ethalayanewscom Жыл бұрын
ජය
@shanthagunasignhe8596
@shanthagunasignhe8596 Жыл бұрын
හරිනි අමරසූරිය මහත්මිය ද‌‌‌කූණු පළාතේ වැදගත් දානපති පවුලක පිං වත් දියණියක් . එතූමියට තිබුණ පවුලේ වස්තුව ධනය අනුව ජතාධිපති බල තන්හාවක් නොමැති බව දකුණේ පදිංචි අපි ඉතාමත් වගකීමෙන් දන්වා සිටිමු . එතුමිය ගේ දේශපාලන කැප කිරීම අනුව අනාගත අගමැතිනිය කර ගැනීමෙන් රටට යහපත් කාළයක් , අනාගතයක් උදාවනු ඇත .
@samanthasamantha4402
@samanthasamantha4402 5 ай бұрын
​@@ethalayanewscom❤❤ ❤
@somasirideniyawatta628
@somasirideniyawatta628 Жыл бұрын
"යුගයෙන් යුගේ රැවටී මුලාවී වැනසූ දැයක් ඇත අදුරේ ගිලී ... ඒ කළ පාපෙන් මිදී ... දරුවන්ගෙ ලෝකේ රකිමූ සදා... මම මාලිමාවයි ... ඔබ මාලිමාවයි ... අපි මාලිමාවයි ... රට මාලිමාවයි ..."
@dilaniperera7509
@dilaniperera7509 Жыл бұрын
❤️❤️❤️❤️❤️🌷🌷🌷👍
@ethalayanewscom
@ethalayanewscom Жыл бұрын
ජය
@thilakasirifernando1319
@thilakasirifernando1319 Жыл бұрын
ජනතාව සවිඥානක බවට පත් කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා මේ රට හදමු මාලිමාව දිනවමු ජයවේවා
@TmdSilva-ki5do
@TmdSilva-ki5do Жыл бұрын
ජයවේවා ජයවේවා රට ගොඩනැගීමට හැකි අවංක නායකයා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර සහෝදරයායි.අපි සියලු දෙනාම මාලිමාවටයි.ජයවේවා ජයවේවා.අපේ ජනාධිපතී අපේක්ෂකයාට ජයෙන්ජයම වේවා❤❤❤❤❤❤❤❤❤
@nimaliperera9457
@nimaliperera9457 Жыл бұрын
සොබාදහම උඹව ආරක්ෂා කරනවා.... අනුර සහෝදරයා .... උඹට හරි ගියොත් රටම ගොඩක් උඩ මල්ලි ...❤❤❤❤
@ukuk1581
@ukuk1581 Жыл бұрын
ඉන්දියාව දියුණු වෙන්න පටන් ගත්තෙ ඒ ජනතාව ගාන්ධිලාගෙ පවුල් පාලනය කඩලා මෝධි වැනි දුප්පත් පවුලකින් ආ නායකයකුට චන්දය දුන් නිසාය. අද හදට රොකටුත් යවනවා. අපිත් වෙනස් වෙමු. ❤❤❤❤
@JBandara-ny1xq
@JBandara-ny1xq Жыл бұрын
සත්‍ය ඒකයි.... මාලීමාවට ජයෙන් ජයවේවා!!!
@sadarathnasadarathna867
@sadarathnasadarathna867 Жыл бұрын
ජවිපෙ ආන්ඩුවක් කොහොම ද කියලත් බලමු කියල තමයි අපගේ අදහස වියයුතු වන්නේ ,මොකද දැන් තවදුරටත් රටක් හෙටක් ඉතිරි වෙලා නැහැ ,
@upalilakshmanpieris
@upalilakshmanpieris 11 ай бұрын
Viswaasaya thiyaganna
@JayanthaBandara-yf3sd
@JayanthaBandara-yf3sd Жыл бұрын
බොහොම හොදින් පැහැදිලි කිරීමට යොදාගත් වචන සහ වාක්‍ය රටාව හොඳ සන්ගමයකින් ඉදිරිපත් කිරීමට ඉතාමත් අගය කළ යුතුය..
@amithlankathilaka6127
@amithlankathilaka6127 Жыл бұрын
ඔබට හොඳ ඉදිරි දැක්මක් තියෙනවා .ජයවේවා
@sherikacader7859
@sherikacader7859 Жыл бұрын
මෙවර අපේ චන්දය මාලිමාවට පමණයි ජයවේවා 💗💗💗
@georgefranklinfernandoudug1328
@georgefranklinfernandoudug1328 Жыл бұрын
කාගේ කේන්දරය කව්රු බෙලුවත්, රටේ කේන්දරය හරියටම බලලා තියෙන්නේ අනුර සහ ඔහුගේ පිරිස පමණි . ජාතික ජන බල වේගයට ජය වේවා !
@dilaniperera7509
@dilaniperera7509 Жыл бұрын
❤️🌷
@mahindawelikanna8604
@mahindawelikanna8604 Жыл бұрын
❤♥️❤♥️🕗🕗🕗🕗
@harryherath1730
@harryherath1730 Жыл бұрын
එකතු වෙමු ජාතික ජන බලවේගය සමග. මාලිමාවට චන්දය දීලා ජනතාවාදී ආන්ඩුවක් බිහිකරමු.
@priyanthagamage5568
@priyanthagamage5568 Жыл бұрын
රටේ කේන්දරෙ ලබන අවුරුද්දෙ හොදයි.....ජනාදිපතිවරනයක් ...npp ජය ....😅 .
@asiripushpakumara7718
@asiripushpakumara7718 Жыл бұрын
ඉංග්‍රීසි දන්නා පාහරයෝ රටට කෙලවලා දැම්මා.
@sunilariyapalamawananehewa2875
@sunilariyapalamawananehewa2875 7 ай бұрын
ඉංග්‍රිසි පලපුරැද්ද අැති රනිල් තමයි වඩා සුදුස්සා කජු කිරි කොල්ලන්ට අපි ප්‍රදේශිය සබා වල් සියල්ලම දේමු .
@shanthalalkithsiri6328
@shanthalalkithsiri6328 Жыл бұрын
සම්පූර්ණ ඇත්ත . ඉදිරි කාලයේ මාලිමාවට මැර ප්‍රහාරය එන්න පුලුවන් ප්‍රවේශම් විය යුතුයි ! ප්‍රවේශම් කල යුතුයි .
@shanthalalkithsiri6328
@shanthalalkithsiri6328 Жыл бұрын
සිරිසේනට පුදල දුන්නෙ ඉංග්‍රීසි පුලුවන් හින්දද ? එයාටත් බෑනෙ ?
@mewageherath8218
@mewageherath8218 Жыл бұрын
දැනුවත් කිරීම සමිබන්ධයෙන් ඔබ තුමාට ස්තුතියි
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 Жыл бұрын
ඔවුන්ගේ නායකයා ඔවුන්ට විශ්වාසයි . අපි එතුමාව එකහෙළාම අනුමත කරනවා.ජයෙන් ජයම වේවා AKD !
@MaharagamaMaha
@MaharagamaMaha 9 ай бұрын
අනිවාර්යයෙන්ම..A.K.D ට..අපි ඔබතුමන්ට .❤️💐 මේ
@ajanthavithanage4236
@ajanthavithanage4236 Жыл бұрын
ඉතාම වටිනා විශිෂ්ඨ දැනුවත් කිරිමක්. ස්තුතියි මැතිතුමණි.
@sepalajayasekara363
@sepalajayasekara363 Жыл бұрын
අද දේශපාලන පරිසරය පිළිබඳ ඉතා නිවැරදි කියවීමක්.
@kingphone8251
@kingphone8251 Жыл бұрын
ලෝකයේ ඕනෑ තරම් ඉංග්‍රීසි නොදන්න ජනනායකයෝ ඉන්නවා ඒ වගේම ටාන්ලෙස්ලත් අඩු නැතුව ඉන්නවා ඒ නිසා අපට නම් ඕක ප්‍රශ්නයක් ම නෑ
@dilaniperera7509
@dilaniperera7509 Жыл бұрын
අනිවා ඒත් ඔහු හොදට ඉන්හ්‍රීසි කතා කරන්න දන්නව.
@jagathwelapura6417
@jagathwelapura6417 2 ай бұрын
Translaters available now
@LalDissanayake-h9g
@LalDissanayake-h9g Жыл бұрын
ලංකාවෙත් පිටරටත් කාගේත් තේරිම කැමැත්ත AKD.👍👍
@gaminisydneyjayawardana9700
@gaminisydneyjayawardana9700 Жыл бұрын
Your reading is excellent and timely very very important to educate the masses.
@srimalikarunanayaka2802
@srimalikarunanayaka2802 Жыл бұрын
ජාතික ජනබලවේ ගයට ජයවේවා ඵ.හැම.කෙනෙක්ම හොරු. නෙමෙයි..ඵ.අයට.රට.බාරදෙමු.රටටම. සෙතක් වෙයි
@user-yp3gg3hn4g
@user-yp3gg3hn4g Жыл бұрын
ඊයේ පෙරේදා චමුදිත සහ ඔහු සමඟ අනුර කුමාරට කතා කරගෙන යන්න ඉඩ නොදී පැන පැන බාධා කරපු අනික් අපතයන් දෙදෙනා අනුර කුමාර කියන්නේ කවුද කියලා ජනතාවට තේරුම් ගන්න තවත් ස්වර්ණමය අවස්ථාවක් ලබා දුන්නා. ලංකාවේ ඉන්න වෙන කිසිම දේශපාලනඥයකුට ඔහු සමඟ හැරෙන්නවත් බැහැ. මුළු රටේම ජනතාව දැන් ඒක තේරුම් අරගෙන අවසානයි. ඒ නිසා තමයි දැන් මෙච්චර කල් රාජපක්ෂලාගේ අසූචිත් සුවඳ කියපු එක එකා දැන් ඔහුගේ කාර්යාලයට රිංගන්න පටන් අරන් තියෙන්නේ. විශේෂයෙන්ම කපන්න බැරි අත ඉඹින්න එන ඩලස්ලා වැනි ඩබල් ගේම් කාරයින්ගෙන් ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය බොහෝ කල්පනාකාරීව ප්‍රවේශම් විය යුතුයි! 🌹💕👊
@dilaniperera7509
@dilaniperera7509 Жыл бұрын
අනිවා.මෙවැනි නායකයෙක් බලයට ඒම රටේත් ජනතාවහේත්. . දරුවන්ගෙත් වාසනාවකි මේ ස්වර්නමය අවස්තාව වෙනුවෙන් අපි වැඩ කරමු.
@shiromawijekoon1057
@shiromawijekoon1057 Жыл бұрын
​@@dilaniperera7509 👍👍👍💯💯
@srilanka5819
@srilanka5819 Жыл бұрын
ඩලස් කියන්නේ මයිනගෙ නෑදෑයෙක් .කපටියෙක් .එමනිසා කපටි ඩලස් එක්ක සමිබන්ධතා නවත්වන්න .
@sunilariyapalamawananehewa2875
@sunilariyapalamawananehewa2875 7 ай бұрын
ඩලස් අනුරට වඩා බුද්ධිමත්ව මගේ හැගිම😢
@Ranjaniperera-l9e
@Ranjaniperera-l9e 2 ай бұрын
ඩලස් දේශපාලන කපටියෙක් .​@@sunilariyapalamawananehewa2875
@pushpakumara3195
@pushpakumara3195 Жыл бұрын
මාළිමාවට ජය ගැනීමට ඵකෙන්ම අපේ සහයෝගය ජය වේවා 🧭🧭🧭🧭🧭❤️❤️❤️❤️
@kolithamendis2780
@kolithamendis2780 Жыл бұрын
ඔව්. කාලීන යතාර්ථයට සමීප එකඟවිය හැකි සමාජ දේශපාලන විග්‍රහයක්. ඔබට ස්තුතියි.
@ashadamayanthi8002
@ashadamayanthi8002 Жыл бұрын
පැහැදිලිව කිරීම අතිවිශිෂ්ට ඔබතුමාගෙ මාලිමාවට ජයවේවා ජයවේවා ❤❤❤
@jemunidesilva3789
@jemunidesilva3789 Жыл бұрын
ඔබගේ මද්‍යවෙදි අදහස් දැක්විමයි❤ චමුදිතගේ මාද්‍ය බාවිතාවයි අහසයි පොලවයි වගේ ☝️
@ethalayanewscom
@ethalayanewscom Жыл бұрын
මගේ කුමන හෝ වැරැද්දක් තිබෙනව නම් පෙන්වා දෙන්න. ඔබට බොහොම ස්තුතියි.
@upalisriyananda9626
@upalisriyananda9626 Жыл бұрын
ඔබ කොන්දක් තියෙන රිජු මිනිසෙක් .අඩුපාඩුවකට ඇත්තේ වීඩියෝ දිගයි
@srilanka5819
@srilanka5819 Жыл бұрын
චමුදිතයා මානසික රෝගියෙක් 😄😄😄😄😄😄
@mahindawelikanna8604
@mahindawelikanna8604 Жыл бұрын
SAHATHIKA aththa.aragalaya thamai puthaa ekama visaduma npp jaya wewaa ❤❤❤
@gnanarathnesilva
@gnanarathnesilva Жыл бұрын
ලෝකයම දන්නව ශ්‍රීලංකාවේ මීලග විදායක ජනාධිපතිවරයා අනුර කුමාර දිසානායක බව ,ඒගොල්ලො දන්නව ලෝකයේ මීලගට ඉතාමත් දියුණුවට පත්වන රට ලංකාව බව.
@ukuk1581
@ukuk1581 Жыл бұрын
මෙච්චර කල් හිටියේ ඉංග්‍රීසි දන්න ඈයො තමයි. එහෙනම් මේක සුරපුරයක් වෙලා තියෙන්න එපැයි.
@EsSarath-jh1vx
@EsSarath-jh1vx Жыл бұрын
කවුරැමොනව කිවත් මේරට බාරදෙන්න සුදුසු එකම කේනෙ අනුර කුමාර දිසානායක ජයවේවා මානිමාවට
@nimalwijekoon5211
@nimalwijekoon5211 Жыл бұрын
මාලිමාවට ජයවේවා
@shobadesilva4622
@shobadesilva4622 Жыл бұрын
Jayawewa! MALIMAWATA JAYAWEWA! JAYAWEWA! NPP JAYAWEWA! AKD JAYAWEWA! JAYAWEWA!
@SampathUdaya-ox1dq
@SampathUdaya-ox1dq Жыл бұрын
මොන මගුල කරත් මුන් අපි පවුල් පිටින් මාලිමාවට ❤❤❤
@SJayasinghe-mr3ye
@SJayasinghe-mr3ye Жыл бұрын
හැම පක්ෂයක ⁣ඉන්න උන් ස්ටේජ් එකකට නැගපු ගමන් අනුර අනුර අපේ සහොදරයට කොච්චර බය වෙලාද
@zuhurapakeer8920
@zuhurapakeer8920 Жыл бұрын
Really appreciate your efforts to being about the much-needed change in this country 🙇‍♀️
@ukuk1581
@ukuk1581 Жыл бұрын
ඔක්කොම ගහන්නෙ මාලිමාවට. ගහන්න ගහන්න චන්ද වැඩිවෙනවා.
@jayathilakark6403
@jayathilakark6403 Жыл бұрын
ඉකුත් මැතිවරණයේදී දෙවියන් බුදුන් මෙන් විශ්වාසකර අපේ පවුල් ගම්බිම් පිටින්ම එක්ව අපි බලයට ගෙනා නායකයා අපිවත් ඉවර කර රටත් ඉවර කර පස්සා දොරෙන් පැන ගිය හැටි ඔබල කාටත් මතකයි නේ අනේ පින් සිදුවෙයි ඔහේලා දැන් කියන බයිලාවලට රැවටෙන්න තණකොළ බුදින මිනිසුන් දැන් අපේ ගම්බිම් වල නම් නැහැ දැන් ඉතින් අපිට නැති වෙන්න කියලා අලුතෙන් දේකුත් නැහැ මුළු රටම අපිවත් කාලා ඉවරයි රට හදන්න පුලුවන්නම් අපිට දැන් පෙනෙන එකම මිනිහා අනුර කුමාර සහෝදරයා පමණයි අපේ ගම්බිම් නගර සියල්ලම පාහේ නොසිතූ විරූ ලෙස අතිවිශිෂ්ට ජයග්‍රහණයක් මාලිමාවට ලබා දෙනවා නියතයි
@jkspsp1601
@jkspsp1601 Жыл бұрын
කපුටාස් හිට් ද ප්ලේන් කියන ඉංග්‍රීසි වලින් ද ලෝක බැංකුවෙන් ණය ගත්තේ. ලෝක බැංකුවෙන් සමග ගනු දෙනු කරන්නේ අදාල නිලධාරීන් සහ තානාපති වරුන්. මයිත්‍රීපාල ජනාධිපති ඉංග්‍රීසියෙන්ද වැඩ කරේ. එංගලන්තේ හැමෝම ඉංග්‍රීසි කතා කරනවානේ. එහෙ කිසීම ප්‍රශ්ණ නැතුව ඇති එගෙනම්. රුසියාවත්, ප්‍රංශ, ජර්මන් , චීනෙත් එක්ක කතාකරන්නේ ඉංග්‍රීසි වලින් ද. ප්‍රංශ, ජර්මන් ජාතිකයෝ ඉංග්‍රීසි වලින් උත්තර දෙන්නේම නැහැ.
@samanthasamantha4402
@samanthasamantha4402 5 ай бұрын
@thrishalmadushan8007
@thrishalmadushan8007 Жыл бұрын
මේ පාර මාලිමාවට 🧭✖️NPP 👍AKD ❤
@gamagesusiripala2176
@gamagesusiripala2176 Жыл бұрын
අනුර කුමාර සීගිරි පර්වත ය නම් ,අනිත් පක්ශ නිකන් ම නිකන් හුඹස් පමණයි .
@thilakarathnaliyanage9286
@thilakarathnaliyanage9286 Жыл бұрын
ඔබතුමා අපිව දැනුවත් කිරිම ගැන ගොඩක් ස්තුයි.
@jayanthanawarathna7919
@jayanthanawarathna7919 Жыл бұрын
ඔබ වැනි ජේෂ්ඨ මාධ්‍ය වෙිදින්ගේ විගුහයන් විශිෂ්ඨයි Npp ට ජයවෙිවා
@ethalayanewscom
@ethalayanewscom Жыл бұрын
ජය
@mahindawelikanna8604
@mahindawelikanna8604 Жыл бұрын
Aththenma aththa thamai kawadaa hoo jaya gannee ❤❤
@wadduminda7052
@wadduminda7052 Жыл бұрын
ජාතික ජනබලවේගේධ ජය වේවා ජය වේවා ජය
@pahantharuwa5815
@pahantharuwa5815 Жыл бұрын
ස්තුතියි ඊතලය,ඔබගේ සමාජ මෙහෙවර ඉතාම ප්‍රසන්ශනීයයි .
@ethalayanewscom
@ethalayanewscom Жыл бұрын
ජය
@hemakandambi6142
@hemakandambi6142 Жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් .❤
@yapaherath7566
@yapaherath7566 Жыл бұрын
ජාතික ජනබලවේගයට ජයවේවා
@chandrawijesinghe9920
@chandrawijesinghe9920 Жыл бұрын
හොඳම කෙනා අනුර දිසානායක මහතා ය. ජය නියතයි !👍👍👍
@ranasenamadugallageranjani9956
@ranasenamadugallageranjani9956 Жыл бұрын
ජය වේවා ජාතික ජනබල වේගයට
@damindasuranjith9410
@damindasuranjith9410 Жыл бұрын
අනිවාර්යයෙන්ම ජාතික ජන බලවේගය දිනනවා.❤️❤️❤️👍👍👍
@rayanfernando7184
@rayanfernando7184 Жыл бұрын
ජාතික ජනබලවේගය බලයට එනවා නවත්වන්න බැහැ ❤
@rathnathilaka2246
@rathnathilaka2246 Жыл бұрын
මෙච්චර කල් හොඳටම කරපු ඒවා ප්‍රතිඵල තමයි දැන් අපි බුක්තිවිඳින්නේ. මෙවර වත් සිහිබුද්ධියෙන් කටයුතු කර වෙනසක් කරමු.
@rupasena7048
@rupasena7048 Жыл бұрын
ඕනම නම් හරිනි මැඩම්ව 2029 චන්දෙට ඉදිරිපත් කරමු..
@sisiramalan5382
@sisiramalan5382 Жыл бұрын
❤🌻❤ 100%
@thilakarathnapallek9037
@thilakarathnapallek9037 Жыл бұрын
Thank you so much for your great explanation of the future president of our country.
@sunilarachchige6247
@sunilarachchige6247 Жыл бұрын
නියම පැහැදිලි කිරීමක්. ඕකුන්ට ඕන එක NPP ඇතුලෙ බල අරගල තීනව කියල පෙන්නන්නයි NPP නායකයො කොටවන්නයි. ඒත් NPP එකේ නායකයො උන් හිතනවට වඩා පරිණත අය. මේ දැන් මම නාගානන්ද කොඩිතුවක්කුගෙ වීඩියෝ එකක් බැලුව අනුරට මඩ ගහන. මිනිහත් ඉඳ හිටල හීං කෙඳිරි දානව එයත් ඉන්නව කියල පෙන්නන්නද කොහෙද..?
@Chandi38
@Chandi38 Жыл бұрын
අනුර කුමාරට ඉන්ග්‍රීසි බෑ කියන්නේ ඉන්ග්‍රීසි බැරි උන් 😅
@h.nsiripala821
@h.nsiripala821 Жыл бұрын
good explanation. thank u.
@RaSuriyarathna
@RaSuriyarathna Жыл бұрын
ස්තුතියි ප්‍රියන්ත මාධ්‍යවේදීයානනි.ජයවේවා ඊතලය.මුවහත්ව.පපුවට.කිදාබසින.තත්වයට.පත්කරමු.ස්තුතියි
@nuwanperera8140
@nuwanperera8140 10 ай бұрын
මල්ලි ඔයාගෙ කටට මසුරන් දාහක් දාන්න වටිනවා ..👍👍👍👍👍
@shandrikasriyani101
@shandrikasriyani101 Жыл бұрын
විසඳුම මාලිමාව ‌ජයවේවා
@stanleyyapa9727
@stanleyyapa9727 Жыл бұрын
Verygood explanation thanks ,මාලිමාවට ජය වේවා ජාතික ජනබලවෙගයට ජය වේවා ,අපි ඔක්කොම මාලිමාවට ❤❤❤❤
@frankfrendo238
@frankfrendo238 Жыл бұрын
Thanks brother❤
@malikadissanayake3337
@malikadissanayake3337 Жыл бұрын
ඉන්ග්‍රිසි ලොකු ප්‍රස්නයක් නෙවෙය්
@priyanthirenuka394
@priyanthirenuka394 9 ай бұрын
සහොදරයා අනුර ඔබට niduk නිරොගිමත් දිර්ඝායු වෙිවා.රටෙි සමිපතක් .පරිස්සමින් වැඩ කටයුතු කර ගන්න.මිනිමරැ දේශපාලන තක්කඩිකම් කරන හොරැන්ගෙන් මිනිමරැවන්ගෙන් පරිස්සමින් .
@RanSamanala-uv9rz
@RanSamanala-uv9rz Жыл бұрын
A.K.D & N.P.P Yahapat Anagatayak Ratata Udawenawa 🇱🇰♥️🌹⛪🛕🕋🕌🕍👍💪🙏
@dilaniperera7509
@dilaniperera7509 Жыл бұрын
❤️🌷
@chandrasenarubasinghe978
@chandrasenarubasinghe978 Жыл бұрын
ඔබගේ සමාලෝචනය අති විශිෂ්ටයි. ඔබ‍ට ජය!
@UpaliJayakody-vd3in
@UpaliJayakody-vd3in Жыл бұрын
ඇත්ත කතාව ජනතාවට ජය
@sugathhadunnetti418
@sugathhadunnetti418 Жыл бұрын
ජයවේවා ඔබට
@sunilgamage9605
@sunilgamage9605 Жыл бұрын
ඔබතුමාගේ චැනලය අගය කරමි.
@ethalayanewscom
@ethalayanewscom Жыл бұрын
ජය
@sf9714
@sf9714 Жыл бұрын
අපේ රටේ ජනාධිපති තනතුර සඳහා අංක එකේ සුදුසු කම දේශප්‍රේමීත්වය සහ ඊලඟට බුද්ධිමත්භාව සහ හොරෙක් නොවීමයි. ජනාධිපති තනතුරේ අනිත් තරඟකරුවන්ට මේ ප්‍රමුඛ මූලික සුදුසුකම් තිබේද? ඇත්තෙන්ම නැත.
@dilaniperera7509
@dilaniperera7509 Жыл бұрын
සහතික ඇත්ත එවැනි කෙනෙකුටත් චන්දයක් නොදෙන්නේ නම් යම් කෙනෙක් ඒ කෙනා වන්ක ,කුහක,රටට ජනතාවට ආදරෙ නොකරන කෙනෙක්.
@srilanka5819
@srilanka5819 Жыл бұрын
මයිනා හොරා නරියා හොරා පුතානෝ හොරා උන්ගෙ පක්ෂයන් ඇතුලේ ඉන්නේත් හොරැ රැලක්. ඒ නිසා අපි කැමතියි අනුරට .
@kgrathnasiri5665
@kgrathnasiri5665 Жыл бұрын
කවුරු මොනව කිව්වත් ඊළඟ ජනාධිපති අනුර කුමාර ම තමයි දැන් ලංකාවෙ මිනිස්සු මෝඩ නෑ ජනතාව බුද්ධිමත් මාලිමාවට ජයවේවා
@mewageherath8218
@mewageherath8218 Жыл бұрын
අතන මෙතන ඉන්න වහල් සෙටි එකටත් ඉක්මනින්ම නුවනැස පෑදේවා
@rmrathnayake9518
@rmrathnayake9518 Жыл бұрын
ඇත්ත මහා ජනතාව පැහැදිලි කරදිමට එඩ්තරව ඔබ කරන පැහැදිලි කිරිම අගය කල යුතුයි!!""
@JayanthaBandara-yf3sd
@JayanthaBandara-yf3sd Жыл бұрын
හරිම වටිනා පැහැදිලි කිරීමක් ....!!!!!..
@johnmohanmendis3653
@johnmohanmendis3653 Жыл бұрын
ඔඛ තුමාට ඛොහම ස්තුතියි සමාජය දැනුවත් කිරීම ගැන.
@thoughts1624
@thoughts1624 Жыл бұрын
JR ට පස්සේ 5/6 ක බලයක් ලැබෙනව⁣.ගරහචාරය පුබලයි.
@dilaniperera7509
@dilaniperera7509 Жыл бұрын
අනිවා
@srilanka5819
@srilanka5819 Жыл бұрын
ඇට අටකුත් J.R.දුන්නා .😄😄😄😄😄😄😄😄😄😄😄
@sashirathnayaka5692
@sashirathnayaka5692 10 ай бұрын
අනුරට, මාලිමාවට මඩගහන තරමටම මිනිස්සු තේරැම්ගන්නවා එකම ගැලවීම අනුර ඇතුළු මාලිමාව පමනයි කියලා. NPP නියතයි ජය ❤❤❤❤❤❤❤
@pjsamarasekara8580
@pjsamarasekara8580 Жыл бұрын
ඔබගේ නිවැරදි කියවීම ශ්‍රේෂ්ඨයි.ස්තුතියි මැතිතුමනි.
@ethalayanewscom
@ethalayanewscom Жыл бұрын
ජය
@shanthadias7764
@shanthadias7764 Жыл бұрын
අනිවාර්යයෙන් ම අනුර සහෝදරයා දිනනවා විශාල වැඩි චන්ද ප්‍රමාණයකින් ..
@ΣαρλοτΣταυροπουλου
@ΣαρλοτΣταυροπουλου Жыл бұрын
Jayaweva JVP 👍👍👍💐💐💐🙋‍♂️🙋‍♀️🙋‍♂️🙋‍♀️🙋‍♂️🙋‍♀️
@subhashinimudannayake7654
@subhashinimudannayake7654 Жыл бұрын
ඔබ ඉතාමත් දක්ෂ මාධ්‍යයවේදියෙක්.පියකරු පුද්ගලයෙක්.වචන හැසිරවීම හරිම ලස්සණයි.අපි නොදන්නා දේවල් ඉදිරිපත් කිරීම පිළිබඳව ස්තුතියි. මාලිමාවට අනුරට ජය වේවා! ශ්‍රී දළදා සමිඳු පිහිටයි!
@ethalayanewscom
@ethalayanewscom Жыл бұрын
ජය
@mahindawelikanna8604
@mahindawelikanna8604 Жыл бұрын
NPP JVP AANDUWAK THAMAI PUTHAA EKAMA VISADUMA ❤❤❤
@bamunusinghearachchigejaya5032
@bamunusinghearachchigejaya5032 Жыл бұрын
අනුර කුමාර මැතිතුමා ජනපති,හරිනි අමරසූරිය මැතිනිය අගමැති .හාද?
@shanthagunasignhe8596
@shanthagunasignhe8596 Жыл бұрын
රටට ඇවසි නායකත්වය .අනාගත ජනාධිපති සහ අගමැතිනිය .
@wickramarathnagunasekara8243
@wickramarathnagunasekara8243 Жыл бұрын
ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් සෑදිමට ජනතාව චන්දෙ තියනකල් නොයිවසිල්ලෙන් බලාසිටි ,
@donweerasena2238
@donweerasena2238 9 ай бұрын
ජනතාවනි . බුරන බල්ලන් ඔහෙ බුරද්දෙන් සොයුර අපි අපි යමු පෙරට ඇද්දී
@anniesilva9361
@anniesilva9361 Жыл бұрын
ජය වේවා ජවිපේට
@mahindaweerawanniarachchi5595
@mahindaweerawanniarachchi5595 Жыл бұрын
Anura Kumara jayawewa
@RosyDiniz-u9b
@RosyDiniz-u9b Жыл бұрын
Thank you sir ❤❤
@dhammikawijayawickrama9881
@dhammikawijayawickrama9881 Жыл бұрын
We believe only NPP AKD ...all the best !!
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 84 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 58 МЛН
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 21 МЛН
නාමල් රාජපක්ෂ තරුණියන් 200 ක් දූෂණය කරලා.2023.08.07.
22:59
ජෝන්ස්ටන් ප්‍රනාන්දු මාට්ටුවේ.2024.10.20.
27:26
Ethalaya News - ඊතලය පුවත්
Рет қаралды 242 М.
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 84 МЛН