No video

හිටිවන ම කවියේ යතිවර ලකුණ | බුලත්සිංහල කවි මඬුවෙන්... | 2023.12.02

  Рет қаралды 36,112

Sriya Hindurangala

Sriya Hindurangala

Күн бұрын

බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සංස්කෘතික බල මණ්ඩලය සංවිධානය කළ කවි මඬුවක් දෙසැම්බර් 02 සෙනසුරාදා සවස 6.00 ට බුලත්සිංහල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. ගරු පූජ්‍ය කාව්‍ය ශිරෝමණී යටගම්පිටියේ ඥානාලෝක හිමියන්ගේ අනුශාසකත්වයෙන් ප්‍රාදේශීය ලේකම් රංගන ප්‍රසාද් පෙරේරා මහතාගේ මඟ පෙන්වීමෙන් වාසනා බේකර්ස් අධිපති දේශමාන්‍ය දයානන්ද බෝඹුවල මහතා ඇතුළු ව්‍යාපාරික මහතුන්ගේ අනුග්‍රහයෙන් පැවැත්වුණු මෙහි කවි පිරිස සම්බන්ධිකරණය නෙත්මි යාපා ලියනගේ කිවිඳියගෙනි. එම කවි මඬුවේ දී කෙරුණු රසවත් කවි සංවාදයක් ඇතුළු කවි කිහිපයකි, මේ. සම්පූර්ණ කවි මඬුව ළඟදීම බලාපොරොත්තු වන්න.

Пікірлер: 63
@user-kw4hz6rr9u
@user-kw4hz6rr9u 8 ай бұрын
අපේ ස්වාමින්වහන්සේලාගේ කව් අරිම අපූරුයි ලස්සනයි තෙරුවන් සරණයි 🙏
@Useallen.
@Useallen. 8 ай бұрын
මාකදුර හිටියනං ශ්‍රියා සටනට.... මාකදුර කවියාට නිවන් සුව......
@JanakaJanaka-lm5lr
@JanakaJanaka-lm5lr 8 ай бұрын
ම්
@anushaliyanage9236
@anushaliyanage9236 8 ай бұрын
මාකදුර කවිරජු අප අතරින් වෙන් වූ බව දැනුගත් විට හිතට දුකක් දැනුනා ඇත්තටම ඔහු අමා මහනිවනින් සැනසීම ලබත් වා
@sriyanipathmalatha6210
@sriyanipathmalatha6210 7 ай бұрын
හරීම ලස්සනයි.ක්ෂනික පද ගලපීම් හැමෝගෙම හරිම දක්ෂ යෝ.තෙරුවන් සරණයි ...ඉතාලියේ සිට.
@kanishkagayashan3953
@kanishkagayashan3953 7 ай бұрын
ලස්සනයි ....❤❤❤ හැමෝටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.!!!
@labugamakarunarathne2856
@labugamakarunarathne2856 8 ай бұрын
මාකදුරේ කවි රජු අපිට අහිමි උනා.ඔහුට නිවන්සුව ලැබේවා.ශිුයා කිවි රැජින කරගෙන යන මෙම මෙහෙවර ඉතා අගනේය..ලස්සන කවි මඩුවක්....
@user-vl9mn8xo8h
@user-vl9mn8xo8h 8 ай бұрын
හරිම ලස්සනයි
@Gna770
@Gna770 2 ай бұрын
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sriyahindurangala
@sriyahindurangala 2 ай бұрын
එම ස්වාමීන් වහන්සෙ ගෙ.යෙනම youTube චැනල් එකක් තියෙනවා එහි සුබ පැතුම ලියන්න මේක උන්වහන්සේ බලන එකක් නැහැ
@lalithapathmini7531
@lalithapathmini7531 8 ай бұрын
කැළණියෙන් අපි හරිම ලස්සනයි කවි මඩුව
@seharadilmini319
@seharadilmini319 8 ай бұрын
Sriya miss meheyawana kavi madu gana itin aye ktha moktda.harima lassani.deergaysha hamotama.makadure amare kividu saha kagalle vije kividun hata niwan suwa.
@indrasena9740
@indrasena9740 8 ай бұрын
Aththenma supiri obalage kavimaduwa.Gulf sita
@niranjanferdinando12
@niranjanferdinando12 8 ай бұрын
ඒකනම් මරු.. සුපිරියටම තිබ්බා❤❤❤❤
@user-jf4qt8sq4h
@user-jf4qt8sq4h 8 ай бұрын
හරි ලස්සනයි සුන්දර කවි
@user-rw6nt8kr6b
@user-rw6nt8kr6b 8 ай бұрын
Niyamai.sankalpa.natmi.thanks
@darshanpati3366
@darshanpati3366 8 ай бұрын
Lassana kavi maduwa.B.S
@abhayamonarawila4537
@abhayamonarawila4537 8 ай бұрын
මේ කවි මඩුව නම් ඉතාමත්ම රසවත් හිමිවරු දෙදෙනා සිටිය නිසා. සම්පූර්ණම කවි මඩුව ඉදිරිපත් කරන මෙන් ශ්‍රියා මහත්මියගෙන් ඉල්ලා සිටිනවා. දෙවි පිහිටයි ඔයාල හැමෝටම ! ❤❤❤
@sriyahindurangala
@sriyahindurangala 8 ай бұрын
අනිවාර්යයෙන් ම ළඟදීම ඉදිරිපත් කරනවා ඇගැයුමට බොහොම ස්තුතියි
@abesingheilleperuma3195
@abesingheilleperuma3195 8 ай бұрын
Hodamai
@abesingheilleperuma3195
@abesingheilleperuma3195 8 ай бұрын
@@sriyahindurangala api balan sitinawa
@sriyahindurangala
@sriyahindurangala 8 ай бұрын
අන්න සම්පූර්ණ කවි මඬුව දැන් බලන්න පුළුවන් .
@Respect-HQ
@Respect-HQ 8 ай бұрын
Dewiyo una chutha,,,,,,, sankalpa kawiya lassanayi ada hoda kawi maduwak kawiyata ladi minissu tikak innawa sabawe. Theruwan saranayi hamotama
@sdfiuy6136
@sdfiuy6136 8 ай бұрын
supiri❤❤❤
@chamindamaheshiroshan5352
@chamindamaheshiroshan5352 8 ай бұрын
Dahaweni parak beluwa සුපිරි
@mathale.seelarathana.
@mathale.seelarathana. 3 күн бұрын
හරි ලස්සනයි මෙි කවි මඩුව පාලුව මැකෙනවා ඇහුවාම මෙි මඩුව
@sriyahindurangala
@sriyahindurangala 2 күн бұрын
ස්තුතියි
@user-jx7nt2vv6q
@user-jx7nt2vv6q 8 ай бұрын
🎉🎉I'm from Puttalam 🎉🎉🎉
@padmajaye1598
@padmajaye1598 8 ай бұрын
🌼🌼🌼🌼🌼🙏🙏🙏
@user-tk4ts3zx9j
@user-tk4ts3zx9j 8 ай бұрын
Amme ekmanata okkoma danna. Harema asawen oyalage weda balanne
@sriyahindurangala
@sriyahindurangala 8 ай бұрын
සම්පූර්ණ කවි මඬුව දැන් නරඹන්න පුළුවන්
@WijerathnaYaparathna
@WijerathnaYaparathna 7 ай бұрын
හෙල කවියේ යතිවර සලකුන ඒ නමද කවියකි හෙල අපට අබිමනකි තොටගමුවේ සිරි රහල්හිමි දුටුවා වාගෙයි ඔබවහන්සේ දිගාසිරි හිමියනි නෙත්මි දුවේ ඔබ මගේමදුවක් උනානම් මම රජෙක් ශ්‍රියා හිදුරන්ගල කිවිදිය ඔබගේ මෙහෙයවීම විශිස්ටයි ඔබ කවිලොවේ රැජිනයි ඒත් අපේ හාමුදුරුවන්ට හූ කියපු එකනම් හොදනැහැ මම මෙතෙක් කවිමඩුවක අහපු විචිත්‍රම කවිත්වයේ කවිය
@sriyahindurangala
@sriyahindurangala 7 ай бұрын
එහෙම අපහාසයකට හූ කිව්වේ නැහැ ස්වාමීන් වහන්සේ ගේ පිළිතුරුවල තිබුණ උපරිම හාස්‍ය නිසා නොදැනිම හූ කියවුණා. ඒ උන්වහන්සේ අපහසුතාවයට පත් කරන්න නොවෙයි. සතුට වැඩිකමට. සමහර එහෙම වෙලාවට මටත් හූ කියවෙනවා. 🤣
@roshankumara4627
@roshankumara4627 4 күн бұрын
🎉❤
@sriyahindurangala
@sriyahindurangala 2 күн бұрын
❤❤❤
@lakshmirathnakumari7243
@lakshmirathnakumari7243 8 ай бұрын
විවේක කාලෙ බලනෙමි කවි සංවාද කවියෙන් comment කරනෙමි ඒවට මාද Audio දුර්වලයි රස විදුමක් කොහෙද කිවිදිය Sriya අපි camara වක් ගමුද ?
@sriyahindurangala
@sriyahindurangala 8 ай бұрын
අනුමත කරනමුත් ඔබ මෙහි ගෙනෙන මත පරිහානියක් සිදු වී ඇත අපරිමිත තවමත් ආර්තිකයේ ලොකු ගැටලු ඇත කැමරාවක් ගන්න තරමට දියුණු නැත
@dilhankumara5288
@dilhankumara5288 8 ай бұрын
❤❤❤❤
@bosirraheman9806
@bosirraheman9806 8 ай бұрын
Harima lasanai
@wajiragunawickrama7
@wajiragunawickrama7 8 ай бұрын
❤❤
@user-xp8tb5cp3b
@user-xp8tb5cp3b 8 ай бұрын
🎉
@SUBHARATHITV
@SUBHARATHITV 8 ай бұрын
මිස් බුලත්සිංහල කවි මඩුවේ ඔක්කොම වීඩියෝ ටික අප්ලෝඩ් කරන්න
@sriyahindurangala
@sriyahindurangala 8 ай бұрын
දවසකින් දෙකකින් දෙන්නම්
@sriyahindurangala
@sriyahindurangala 8 ай бұрын
දැන් සම්පූර්ණ කවි මඬුව දාලා තියෙන්නෙ
@SUBHARATHITV
@SUBHARATHITV 8 ай бұрын
බොහොම ස්තුතියි
@anurishakulasekara8168
@anurishakulasekara8168 8 ай бұрын
"සමිදුනේ" "නෙත්මී" "වඩිනූ මැන" අපගේ නමස්කාරය ඔබ සැමට.
@manelnandasiri5386
@manelnandasiri5386 2 ай бұрын
ලස්සනයි හරිම ලස්සනයි සියලු කවි කිවිදියන් හට මගේ ප්‍රනාමය
@DammikaRajapaksh-sl8ou
@DammikaRajapaksh-sl8ou 8 ай бұрын
Makadure.kavi.kividananta.ama.niwan.suwa
@MdOmano-qx5ex
@MdOmano-qx5ex 8 ай бұрын
makadure amare kivindun mathaketa enawa ethumata niwan suwa lebewa
@user-ei9wh4mr4m
@user-ei9wh4mr4m 8 ай бұрын
සමිපුර්න කවි මඩුව ඔිනමයි. ❤❤❤❤
@sriyahindurangala
@sriyahindurangala 8 ай бұрын
පොඩ්ඩක් ඉවසන්න දෙන්නම්
@sriyahindurangala
@sriyahindurangala 8 ай бұрын
දැන් බලන්න පුළුවනි
@MadaraNilmini
@MadaraNilmini 3 ай бұрын
පිපි ඇහැල මල වැනි ගරුතර හාමුදුරුවනි යසයි බෙදනා මිහිරි කවි පැනි
@tharakaamarasekara
@tharakaamarasekara 6 ай бұрын
🙋🙋🙋🙋🙋🤦‍♀️🙋🙋🙋🤦‍♀️🙋🙋
@user-vo2cs6ls1j
@user-vo2cs6ls1j 8 ай бұрын
ASa rasa windemi kawi kalata pindemi
@Samanthahr
@Samanthahr 8 ай бұрын
lajja nedda me hamuduruwNta me wage wedak nethi dewal walata kaalaya nasthi karanna
@sriyahindurangala
@sriyahindurangala 8 ай бұрын
ඒක තමයි
@wasanthathusharathushara9133
@wasanthathusharathushara9133 8 ай бұрын
පැහැදිලි නෑ...😢😢😢
@karunadasaranasinghe803
@karunadasaranasinghe803 8 ай бұрын
😂හඩ පැහැදිලි මදි ව⁣ගේ.
@sriyahindurangala
@sriyahindurangala 8 ай бұрын
සමාවෙන්න
@harshanakrishantha4417
@harshanakrishantha4417 8 ай бұрын
ආසාවෙන් බැලුවා ගොඩක් ස්තුතියි සැමට තෙරැවන් සරනයි
බුලත්සිංහල කවි මඬුව | 2023.12.02
4:05:19
Sriya Hindurangala
Рет қаралды 14 М.
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 17 МЛН
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 10 МЛН
රැටියල කවි මඩුව - ratiyala kawi maduwa
16:57
Rev,Deeyakaduwe Saranasiri
Рет қаралды 19 М.
මාකඳුරෙගෙ සයිකල් රේස් එක
13:39
Sriya Hindurangala
Рет қаралды 6 М.
Kavi maduwa | Papiliyawala hitiwana maduwa
4:33:29
TV 96
Рет қаралды 255 М.
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН