2023 උසස් පෙළ තාක්ෂණවේදය කරන්න කලින් බලන්න | 2023 AL Technology Stream

  Рет қаралды 12,339

Dinuka Wijesinghe

Dinuka Wijesinghe

Күн бұрын

🔴 Subscribe for more: goo.gl/oNPwRH
✅ ගෙදර ඉඳන් Certificate Course කරන හැටි දැනගන්න: • ගෙදර ඉදන් සහතිකපත් පාඨ...
🔴 TubeBuddy is my secret weapon for KZbin growth. Learn How to use TubeBuddy: • How to Grow KZbin Ch...
30% discount code: DW20
Win10 pro: biitt.ly/70jw3
win10 Home: biitt.ly/JIf6t
Office 2021: biitt.ly/hgit8
Contact me: wijesinghedinuka@gmail.com
Follow Dinuka
Web : www.dinukawije...
Facebook : / dinukaofficial
Twitter : / dinukaofficial
Instagram : / dinukaofficial
~-~~-~~~-~~-~
📌 eBay Dropshipping හරහා ලක්ෂ ගණන් හොයන හැටි දැනගන්න
• eBay Dropshipping හරහා...
~-~~-~~~-~~-~

Пікірлер: 102
@dumindaprasad1194
@dumindaprasad1194 2 жыл бұрын
1st shy එකෙන්ම ජපුර සෙට් උනා මේ පාර 😍❤
@anujarangana6677
@anujarangana6677 2 жыл бұрын
results?? BST ද?
@dumindaprasad1194
@dumindaprasad1194 2 жыл бұрын
@@anujarangana6677 AAB Engineering Technology District 9 Zcore 2.2209
@chathuramax9320
@chathuramax9320 2 жыл бұрын
කාගේ clz ද ගියේ ..අයියේ. ?
@dasuncreation7417
@dasuncreation7417 2 жыл бұрын
Ela ela
@chathuramax9320
@chathuramax9320 2 жыл бұрын
?
@theh4sh
@theh4sh 2 жыл бұрын
මාත් 2023 A/L Technology කරන්න හොද විශ්වාසයක් ඇතිඋනෙත් අයියාගෙ වීඩියෝ බලපු නිසා ✨️
@onsessionyou
@onsessionyou 2 жыл бұрын
අපේ ඉස්කෝලේ මෝඩ සර් කෙනෙක් icr කරන්න එපා කියල කියනව. හරි දුකයි මටත් කැම්පස් එන්න පොට පෑදුනෙ ict නිසා.
@NilukaJayantgi-bu1ds
@NilukaJayantgi-bu1ds Жыл бұрын
Pls putha contack number eka ewanna
@LashanVisansara0
@LashanVisansara0 Жыл бұрын
මම 2024 A/L 😊 ET , ICT කරන්නෙ මම අයියගෙ video එක ගොඩක් ප්‍රයෝජනවත් උනා ❤️👍
@slloratech
@slloratech 2 жыл бұрын
මමත් ඉස්සරහට කරන්නෙ ICT ICT වලට විතරයි ඕන තැනක ඕන තරම් JOb හම්බෙන්නේ අනික හොද තැනක් තියෙන්නෙ අදත් සුපිරි අයියෙ
@chamalsenarathna5114
@chamalsenarathna5114 2 жыл бұрын
Commerce + ict ganath video ekak oni
@ceylonmarvel3058
@ceylonmarvel3058 Жыл бұрын
2024 technology එක ගැන වීඩියෝ එකක් ඕනේ
@user-jl6gy2yq8p
@user-jl6gy2yq8p 2 жыл бұрын
අයියෙ campus et degree සහ jobs ගැනත් video එකක් කරන්නකො
@sathsarakarunarathna1772
@sathsarakarunarathna1772 2 жыл бұрын
Math tec karanne superb
@gihanmalli-0310
@gihanmalli-0310 2 жыл бұрын
වැදගත් වීඩියො එකක්
@mohamedfauhan3971
@mohamedfauhan3971 2 жыл бұрын
මමත් 2023 Technology කරන Student කෙනෙක්
@jeewantharajapaksha6875
@jeewantharajapaksha6875 2 жыл бұрын
Math 2023 liyne aiyee matath hdt hitht,wedun,aiyee thanks😍😍
@dinuraumayanga8383
@dinuraumayanga8383 2 жыл бұрын
අයියේ ලංකාවේ දෙන BET degree එකයි ඕස්ට්‍රේලියාව එංගලන්තේ වගේ රටවල් වල දෙන B.eng degree එකයි දෙකම එකක් ද?
@bhathilamadushan2358
@bhathilamadushan2358 2 жыл бұрын
Mamath tec karanne.Thanks for video 🙏
@ceylonmarvel3058
@ceylonmarvel3058 Жыл бұрын
Brother🙂,තුන්වන විෂයට මම maths කරන්නේ ඒක කරොත් හොදයි නේ මට ict ටිකක් අමාරුයි. ඒකයි හොදයිනේ
@nimsarapara
@nimsarapara Жыл бұрын
Maths lasida
@educationgeek5304
@educationgeek5304 2 жыл бұрын
අයියෙ graphic designer කෙනෙක් වෙන කෙනෙක් ට A/L වලට මොකක්ද කරන්න ඕනේ
@heartbeat3585
@heartbeat3585 2 жыл бұрын
ICT karoth hodai
@sachithsahan9694
@sachithsahan9694 6 ай бұрын
loweth yanawa 1st shy japura 😊
@heartbeat3585
@heartbeat3585 2 жыл бұрын
Oya patta aiye ada thama palaweni parata oyage video ekak baluwe ❤️
@p4ashorts42
@p4ashorts42 2 жыл бұрын
E tec කරල ජ.පු.ර කැම්පස් එකට යන්න මොන වගේ z score ekak gann onid
@nadeeshmalaka3943
@nadeeshmalaka3943 2 жыл бұрын
20/21 Z scores blnna
@p4ashorts42
@p4ashorts42 2 жыл бұрын
Thanks
@chamithdenuwan5986
@chamithdenuwan5986 2 жыл бұрын
@@knowledgelk eee kiyanne 1-10 athara wageda?
@dumindaprasad1194
@dumindaprasad1194 2 жыл бұрын
අඩුම AAB වත් තියෙන්නෙ ඕනි.. 2.2 ට වඩා වැඩි zcore එකක් එනව එ result එකට ..island 250n පහල rank එකක් වගේ තියෙනව නම් හොදයි
@chamithdenuwan5986
@chamithdenuwan5986 2 жыл бұрын
@@dumindaprasad1194 aah thanks bro❤👍
@sandunsulochana2805
@sandunsulochana2805 2 жыл бұрын
combined maths,physics practise කරන්න පුලුවන් publication මොනවද කියල කියන්නකො past papers වලට අමතරව.ලොකු උදව්වක් ඒක
@hirushisanjana2603
@hirushisanjana2603 Жыл бұрын
Oyage pehedili kirima nisa mamath tech karanna gaththa thanks oyata me vishaya pilibada pehedili karata ❤️🙏
@thasandewnaka4703
@thasandewnaka4703 2 жыл бұрын
Need a video for 2024 AL tech stream
@hashi518
@hashi518 2 жыл бұрын
Yes need brother 🥺
@Siwmisenithya
@Siwmisenithya 2 жыл бұрын
Yep 🤠
@Heizooo2005
@Heizooo2005 Жыл бұрын
Yep
@thishanpamuditha640
@thishanpamuditha640 2 жыл бұрын
මම තුන්වෙනි විශයට කරන්නේ I.C.T
@thisarapitigala1564
@thisarapitigala1564 Жыл бұрын
ayye technical pathe job ganath video ekak karanako
@nkmemehub
@nkmemehub 2 жыл бұрын
Aiye bst karala campus out unu ayawa interview kare nane..☹️😥
@nilanthirajapaksha7976
@nilanthirajapaksha7976 2 жыл бұрын
ET karapu ayata moko une
@DivineT-w1k
@DivineT-w1k 2 жыл бұрын
අයිය දැන් ඩිග්‍රිය ගත්තට පස්සෙ මොකද කරන්නෙ..ජොබ් එකක් කරනවද..එහෙම දෙයක් කරනවනම් ඒගැන කමෙන්ට් එකකින් දාන්නකො අයියෙ..මම් සබරෙ 1 yr එකේ..
@Filmtv___
@Filmtv___ Жыл бұрын
Mama 2024 al technology karanna Inna kenek dannethi nisa ahanna peradeniya campus eke me subject ekata faculty yak Nedda danna kenek kiyannako😟
@chiranthajayasinghe7788
@chiranthajayasinghe7788 2 жыл бұрын
අයියා A ලෙවල් කලින් කරන්න බැරිද ?🤔🤔
@sumuditha_kariyawasam5666
@sumuditha_kariyawasam5666 2 жыл бұрын
Aiye api galle fort eke inne koheda inne kohomada hoyaganne 🙂
@mindlk4987
@mindlk4987 2 жыл бұрын
Apith awa
@sumuditha_kariyawasam5666
@sumuditha_kariyawasam5666 2 жыл бұрын
@@mindlk4987 ඔව් brother අපිත් ඇවිල්ල ඉන්නෙ
@nuwandananjaya2889
@nuwandananjaya2889 Жыл бұрын
පොදු විශය කාන්ඩයෙන් tec පුලුවන් එකට ඒවා මොනවද
@kavishnakalhara
@kavishnakalhara 2 жыл бұрын
Aiye 1st Shy eka Private දාලා කරන එක හොද ද...🤔🤔🤔
@chamathsavinda3545
@chamathsavinda3545 2 жыл бұрын
Awlk na krnna puluwan
@lagboy6109
@lagboy6109 2 жыл бұрын
Karanna puluwan ....Eth tech private kaloth anatha wenawa.... practical thika oya karanne kohenda...ekath class ekakin Kala kiyamuko...Eth oya A/l liyanna kalin principal kenakta kiyala sign karaganna wenawa...enna ethanadi thama awla..oyata yanna scl ekakuth thiyanawa nam a/l technology karanna yanna....aparade private karanna epa ...Art wage nam awlak nh
@kavishnakalhara
@kavishnakalhara 2 жыл бұрын
@@lagboy6109 Thanks Bro...❤️❤️❤️
@nipunsankalpa6752
@nipunsankalpa6752 Жыл бұрын
2023 ICT karanna hithan innawa 👍
@jayanthajayalal3776
@jayanthajayalal3776 2 жыл бұрын
අයියේ එතකොට BST එක්ක Agriculture කරොත් අවාසිද?
@anujarangana6677
@anujarangana6677 2 жыл бұрын
ICT කරොත් අතිශය වාසියි ❤️
@kaviya9567
@kaviya9567 2 жыл бұрын
Thanx 😎
@kethiyathisaranga1063
@kethiyathisaranga1063 2 жыл бұрын
Bio system technology සහ engineering technology දෙකෙන් හොද මොකක්ද
@salithanadun
@salithanadun 2 жыл бұрын
E tech
@thilanlakdiya3571
@thilanlakdiya3571 2 жыл бұрын
Super
@ANI-jx4zy
@ANI-jx4zy Жыл бұрын
Ict kalama ayye .vena job karnna puluvm ne ayye
@dinethsanthusha1548
@dinethsanthusha1548 2 жыл бұрын
සුපිරී අය්යේ 😍
@dz__locky3081
@dz__locky3081 2 жыл бұрын
Thanks ayiye ❤️
@hansikanethmi2487
@hansikanethmi2487 2 жыл бұрын
ayye campus eke tec lamaynt 1st year eke combined maths ugannwd
@nawanjanarashmindi26
@nawanjanarashmindi26 2 жыл бұрын
Great 👍
@kaweehansi1855
@kaweehansi1855 Жыл бұрын
Marune aiye ♥️
@thripnixe
@thripnixe 2 жыл бұрын
Software Engineer kenek wenna krnna ona Mechatronics da, ICT da ayye(University giyata passe)
@arunirathnayaka9339
@arunirathnayaka9339 2 жыл бұрын
Ayye Et Karala Enginnering Yanna puluwan neda? (Degree Eka Aragena Thawa Exams Karala)
@lakshankeerthirathna6906
@lakshankeerthirathna6906 Жыл бұрын
C2 S1 ta campus select wenna puluwanda
@tharushamotors8783
@tharushamotors8783 2 жыл бұрын
Ayiye mechatronics kiyanne mokadda kiyala kiyala denna puluvanda
@bfgpraboda8727
@bfgpraboda8727 2 жыл бұрын
Z එක වැඩිම උසස් ගනිතයට නෙද?
@andrewwilliam8304
@andrewwilliam8304 2 жыл бұрын
Engineering technology krla marine engineering krnna puluwn da
@MABCAZZ
@MABCAZZ Жыл бұрын
ayya etech karala data scientist karanna puluwnd
@lakshithadarmasena2236
@lakshithadarmasena2236 2 жыл бұрын
Kampas eke 1st year eke lakunu wadi purama one mona course ekatada aiye
@niroshawickramanayake2822
@niroshawickramanayake2822 2 жыл бұрын
It amru nadda 🥺,o/l valta ekta it karla thiyanna onda
@mindlk4987
@mindlk4987 2 жыл бұрын
අපි fort ඉන්නේ brother ඔයා කෝ
@sumuditha_kariyawasam5666
@sumuditha_kariyawasam5666 2 жыл бұрын
අපිත් fort ඉන්නෙ දැන් 🙂 ඔයා කොහෙද ඉන්නෙ
@Zekara_gaming2k
@Zekara_gaming2k 2 жыл бұрын
ඒ මොකක්ද..🙂ටිකක් කියන්නකො
@Kp2003.
@Kp2003. Жыл бұрын
Agri kaloth auld aiya 😢
@raththarane
@raththarane 2 жыл бұрын
3vei subject ekata agri karoth 🙄
@chameerachathuranga8726
@chameerachathuranga8726 2 жыл бұрын
Tec karala drawing pathata yanna puluwnda
@YasiruD
@YasiruD 2 жыл бұрын
@heartbeat3585
@heartbeat3585 2 жыл бұрын
BST ,ET karana eke wadi wasi mokakda
@akeeshaanjana5924
@akeeshaanjana5924 2 жыл бұрын
3 comment 😍😍
@chutii_001
@chutii_001 Жыл бұрын
• ICT • SFT • ET
@pasinduanjula343
@pasinduanjula343 2 жыл бұрын
Midila wala z agaya aduid
@thishanpamuditha640
@thishanpamuditha640 2 жыл бұрын
Ayye Software engineering thiyeda tech kalahama
@heartbeat3585
@heartbeat3585 2 жыл бұрын
Ou
@thishanpamuditha640
@thishanpamuditha640 2 жыл бұрын
@@heartbeat3585 Thanks🤙🤙
@bfgpraboda8727
@bfgpraboda8727 2 жыл бұрын
Software Engineering නෑ.
@sandulsethmika7336
@sandulsethmika7336 2 жыл бұрын
@srcreation4233
@srcreation4233 2 жыл бұрын
Aiya dan mokd karanne
@mr.dhananjaya567
@mr.dhananjaya567 9 ай бұрын
@kawiyabro6405
@kawiyabro6405 2 жыл бұрын
Sir whatsapp number eka dennko ❤️
@gayanakalanka1878
@gayanakalanka1878 2 жыл бұрын
Are there foreign scholarship programs for island rank technology student ???
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 21 МЛН
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 4,4 МЛН
After AL Plan..
15:18
Prof. N Koralage
Рет қаралды 3,6 М.
පුතේ මේක රහසක් !
20:57
Hari Apuru Sinhala Miss
Рет қаралды 117 М.
2025 ෆින්ලන්ඩ් යන්න පුළුවන් පවුල් පිටින් දැන් #finlandyamu #finlandvesiya
47:01
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 21 МЛН