Technology කරපු අයට උපාධි | Technology Degree Programs in Sri Lanka

  Рет қаралды 42,866

Dinuka Wijesinghe

Dinuka Wijesinghe

3 жыл бұрын

Technology කරපු අයට උපාධි | Technology Degree Programs in Sri Lanka
🔴 Subscribe for more: goo.gl/oNPwRH
✅ ගෙදර ඉඳන් Certificate Course කරන හැටි දැනගන්න: • ගෙදර ඉදන් සහතිකපත් පාඨ...
🔴 TubeBuddy is my secret weapon for KZbin growth. Learn How to use TubeBuddy: • How to Grow KZbin Ch...
Contact me: wijesinghedinuka@gmail.com
Follow Dinuka
Web : www.dinukawijesinghe.com
Facebook : / dinukaofficial
Twitter : / dinukaofficial
Instagram : / dinukaofficial
Tags: Dinuka Wijesinghe,Sinhala, Sri Lanka, food science, food technology, sri lanka degree, university of vocational technology, bict degree sinhala, engineering technology degree, engineering technology a/l sinhala, bio system technology sinhala, university of sri jayewardenepura, university of sri jayewardenepura faculty of technology, faculty of technology, තාක්ෂණවේදය, තාක්ෂණවේදය රැකියා, Technology Degree Programs, university admission, technology campus sri lanka
~-~~-~~~-~~-~
📌 eBay Dropshipping හරහා ලක්ෂ ගණන් හොයන හැටි දැනගන්න
• eBay Dropshipping හරහා...
~-~~-~~~-~~-~

Пікірлер: 264
@UpeLiyanage
@UpeLiyanage 2 жыл бұрын
අපි tech කරන්න පටන් ගත්තත් අපි අදටත් හරියටම දන්නෙ නෑ job market එක ගැනවත් අපිට දැනගන්න විදියකුත් නෑ මොකද campas වලින් out වෙච්ච අයියල අක්කලවත් තාම out වෙච්ච ගමන් ඉන්නෙ. එයාලට වුනත් අපි අහන ප්‍රශ්න වලට හරියටම උත්තර දෙන්න විදියක් නැති වෙන අවස්ථා තියෙනව. ඉතින් අයියෙ අපිට මෙ වැඩේ මාර වටිනවා. ඉතින් අයියට good luck . අයියත් ඉස්සරහටම ගිහින් අපිටත් හොඳ දෙයක් ඉස්සරහටත් දෙයි කියල හිතනව....👌👌👌
@without8413
@without8413 3 жыл бұрын
ලංකාවේ උසස් අධ්‍යාපන ක්‍රමය වෙනත් රටවල් හා සසදන විට හරිම අසාධාරණයි කියල මට හිතෙනවා. නොමිලේ උපධියක් දෙන ක්‍රමයක් නිසා ඉතා අතලොස්සකට තාම රජයේ විශ්ව විද්‍යාලයකින් උපාධියක් ගන්න ලැබෙන්නේ. මේ හේතුව නිසා විශ්ව විද්‍යාල ප්‍රවේශයට තියෙන A/L විභාගයට වැඩිම ලකුණු ගන්න ඉතා ලොකු තරගයක් දෙන්න වෙනවා. මේ හේතුව නිසා නොමිලේ අධ්‍යාපනය කියල කිවාට උපකාරක පංති ගුරුවරු සැහෙන පිරිසක් කෝටිපතියන් නම් කරලා තියෙනවා. A/L වලින් පස්සේ, රජයේ විශ්ව විද්‍යාල සිසුන් සහ පුද්ගලික විශ්ව විද්‍යාල (උපාධි කඩ) සිසුන් කියා එකට පාසල් ගිය ළමුන් දෙකඩ වෙලා සමාජය තුල භේද භින්න වෙනවා. අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් නොවේ කියල කෑ ගණහ හැමෝම එක්කෝ උපකාරක පංති කරනවා, නැමති නම් උපාධි කඩ වල අමතර අදායමක් හොයන්න වැඩ කරනවා. රටේ හැම දෙයක් වගේ උසස් අධ්‍යාපනයත් මහ ව්හිළුවක්!
@shayuruhimasara3596
@shayuruhimasara3596
Mara watina wadak ❤
@nmmax9303
@nmmax9303 3 жыл бұрын
Thanks ayye❤️
@hasithaabeysena520
@hasithaabeysena520 3 жыл бұрын
වටිනවා අයියේ❤️
@gameworld1349
@gameworld1349 Жыл бұрын
Thanks aiye godak pahadili oya kiyana dewal
@ddl99___dilusha70
@ddl99___dilusha70 2 жыл бұрын
Thanks aiye ❤️
@binowinalles8357
@binowinalles8357 3 жыл бұрын
Great video ❤️
@harshaeranda7083
@harshaeranda7083 3 жыл бұрын
Thanks aiya godak watina video ekk
@sharindinawodya
@sharindinawodya 3 жыл бұрын
Thank you ayye e vidio eka watinawa 😋
@Uni.LifeWithPrasadi
@Uni.LifeWithPrasadi 3 жыл бұрын
Thanks!
@mr.pasiya3803
@mr.pasiya3803 3 жыл бұрын
Thanks ayye ayya kiyala dena ewa godk wadagath wenawa ❤❤️❤️
@rupunvithanage1110
@rupunvithanage1110 3 жыл бұрын
Thank you aiyee..ගොඩක් වටින වීඩියෝ එකක්❤️
@tnweerasekara3327
@tnweerasekara3327 3 жыл бұрын
ආදරෙයි අයියේ😘😘😘
@nimanthalakshilaadikari6584
@nimanthalakshilaadikari6584 3 жыл бұрын
තැන්ක්ස් බන් අයියෙ අපිව දැනුවත් කරනවට ❤️
@king12850
@king12850 2 жыл бұрын
ගොඩක් වටින video එකක් අයියෙ බුදු සරණයි 🙏🙏🙏🙏🙏
@travelwiththarusha2526
@travelwiththarusha2526 Жыл бұрын
Thank you අය්යේ.2023 Al .ගොඩක් වටින Video එකක් 🖤
@ramathhashika7277
@ramathhashika7277 3 жыл бұрын
Thanks ayye 🙏🙏 බලන් ඉදපුම වීඩියෝ එක ❤️
@hiru7252
@hiru7252 Жыл бұрын
Wow! Aiyye gdrk dewal dana gtta..Thank you soo much 🥺🥺
@Xia330
@Xia330 3 жыл бұрын
Godk watinw aiye🙏
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,8 МЛН
Despicable Me Fart Blaster
00:51
_vector_
Рет қаралды 18 МЛН
Каха и суп
00:39
К-Media
Рет қаралды 5 МЛН
Best father #shorts by Secret Vlog
00:18
Secret Vlog
Рет қаралды 21 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,8 МЛН