No video

උසස් පෙළට තාක්ෂණවේදය කලොත් රැකියා නෑ ? | Future of the AL Technology Students ET SFT BST ICT

  Рет қаралды 38,195

Dinuka Wijesinghe

Dinuka Wijesinghe

Күн бұрын

උසස් පෙළට තාක්ෂණවේදය කලොත් රැකියා නෑ ? | Future of the AL Technology Students ET SFT BST ICT engineering technology jobs bio system technology jobs in sri lanka
✅ ගෙදර ඉඳන් Dropshipping Business එකක් පටන් ගන්න: bit.ly/3DmP3ml
🔴 අපේ රටේ බඩු පිටරටට විකුණල ඩොලර් හොයන්න: bit.ly/3RMmoeX
📌 Use Coupon: DINUKA
✅ ලංකාවේ ලොකුම සේල් එකෙන් ඕනිම item එකක් අඩුම මිලට ගෙදරටම ගෙන්න ගන්න: click.daraz.lk...
🔴 Subscribe for more: goo.gl/oNPwRH
✅ ගෙදර ඉඳන් Certificate Course කරන හැටි දැනගන්න: • ගෙදර ඉදන් සහතිකපත් පාඨ...
🔴 TubeBuddy is my secret weapon for KZbin growth. Learn How to use TubeBuddy: • How to Grow KZbin Ch...
Contact me: wijesinghedinuka@gmail.com
Follow Dinuka
Web : www.dinukawije...
Facebook : / dinukaofficial
Twitter : / dinukaofficial
Instagram : / dinukaofficial

Пікірлер: 441
@TechToOxygen
@TechToOxygen Жыл бұрын
තාක්ෂණවේදය කරපු මමත් මේ video එකෙන් සමහර දේවල් දැන ගත්තා..❤❤ වතුරට බැහැපු අය තමා පීනන්න දන්නේ 💪💪
@Amila_suresh
@Amila_suresh Жыл бұрын
ආ සෑර් 😋
@shashiniamodya9412
@shashiniamodya9412 Жыл бұрын
සර්❤️😍 Tech to oxygen💚✨
@garukapriyamaan3208
@garukapriyamaan3208 Жыл бұрын
Sir❤
@kushankushan1168
@kushankushan1168 Жыл бұрын
ආදරෙයි සර්....❤️
@DarshanaSampath-1
@DarshanaSampath-1 Жыл бұрын
@minidu_oshan
@minidu_oshan Жыл бұрын
සුපිරියක් අයියේ❤ දැන් වත් කට්ටියගේ මොල පෑදුනොත් හොදා tech වලට බැන බැන ඉන්නේ නැතුව😂
@Binith_Ishanka_Official
@Binith_Ishanka_Official Жыл бұрын
මමත් ටෙක්නොලොජි කරපු කෙනෙක්, ඇත්තටම ඒලෙවල් ටෙක්නොලොජි කියන්නෙ ගොඩක් හොද සබ්ජෙක්ට් ස්ට්‍රීම් එකක් , ඔය ගොඩක් අයට රස්සා නැති වෙන්න ලොකුම හේතුව තමා ඒලෙවල් වලට පෙනී ඉන්න දරුවන්ට හරියට සබ්ජෙක්ට් එක උගන්නන්නෙ නැති එක. මේ විශය ගොඩක් ලොකු පරාසයක විහිදිච්ච විශයක් ඒක නිසා ගොඩක් ගුරුවරුන්ට මේ විශය නිසියාකාරව උගන්නන්න බැහැ. විභාගෙට ලියන්න විතරයි විශය උගන්නන්නෙ ගොඩක් ගුරුවරු හැබැයි මේ විශය ප්‍රායෝගික නිසා විභාගෙදිත් ගොඩක් ළමයින් අපහසුතාවයට පත් වෙනව. ඒවගේම සමහර විශය කොටස් ගොඩක් පරණයි. කාලයත් එක්ක විශය අප්ඩේට් වෙන විදිහට සිලබස් එක හදල ඒ ඒ අදාල විශය කොටසට දක්ශ ගුරුවරු මේ විශය ඉගැන්නුවනන් අද මේ විදිහට මේ විශය හෑල්ලු වෙන්නෙ නැහැ. විභාගෙට ලියන කව්රු හරි මේ කමෙන්ට් එක දකිනව නන් මතක තියාගන්න තමන් මහන්සි වෙන තරමට තමා තමාට ප්‍රතිඵල ලැබෙන්නෙ කියන එක. ගොඩක් උපකාරක පන්ති ගුරුවරු සල්ලි ගසා කන එක කරන්නෙ බොරු උගන්නල ඔයාල ඒවට රැවටෙන්නෙ නැතුව මේ විශය හොදින් ඉගෙන ගන්න. විශේෂයෙන් ප්‍රායෝගික දේවල් ඉගෙන ගන්න ගිහාම මුලු ගැන්විලා ඉන්න එපා. මොකද කම්මැලියොන්ට මේ විශය කරන්න බෑ . මහන්සි වෙලා තමන් තනියම දේවල් හොයාගෙන ඉගෙන ගන්න හැමෝම. ජය වේවා!..
@slemoneypanda12
@slemoneypanda12 Жыл бұрын
ඕඕඔ ඇත්ත මමත් tech කරන්නෙ 2023 ලියන්නෙ🥰😇
@panchayt8606
@panchayt8606 Жыл бұрын
Oya dan job ekak karanawada
@j.v.stharuka1538
@j.v.stharuka1538 3 ай бұрын
ඔයා දැන් මොකද කරන්නෙ කියන්න පුළුවන් ද
@Tbhvvg
@Tbhvvg Жыл бұрын
Upul sir සුපිරියටම sft උගන්වන සර් කෙනෙක්💜
@shamyasandeepani502
@shamyasandeepani502 Жыл бұрын
ඔව් sft king 👑
@sisiraranasinghe13
@sisiraranasinghe13 Жыл бұрын
Yes❤
@divyapanchali415
@divyapanchali415 Жыл бұрын
❤️
@malithnimsara
@malithnimsara Жыл бұрын
aniwa 💪❤️
@intech5590
@intech5590 Жыл бұрын
Mama 2025 a/l සමහරු කියනව tech කරන්ඩ එපා කියල ඒත් මම tech වලට ආසයි
@rashmikasandeepani
@rashmikasandeepani Жыл бұрын
අයියේ මමත් තාක්ශනවේදය කරනවා...තනි මතේට තමා කරන්නෙ...හැමෝම එපා කියද්දි..ඒත් මං දන්නවා තීරණේ හොදයි කියලා ❤
@EMMA-EMMA0001
@EMMA-EMMA0001 3 ай бұрын
Maths කරන කියල බල කරද්දු ආස විසේ ටෙක් කිවුවන් පෙන්නන්න මරු වීඩියෝ එක
@thusharasandeepa3245
@thusharasandeepa3245 Жыл бұрын
දෙපාරක් හිතන්න එපා කරන උං tech කරපං උමනාව තියෙන එකා මොන සබ් එක කරත් උට ඔනි ජොබ හොයාගන්නව උවමනාව නැත්තං උබ maths කරත් තේරුමක් නෑ
@love234dj
@love234dj Жыл бұрын
තාක්ෂණය නැතුව මේ ලෝකේ ඉදිරියට යන්න බෑ ලෝකේ දැන් තියෙන තත්වය අනුව එහෙම තත්වයක් යටතේ ඇයි tech subject එක ට job නැතිවෙන්න හේතුවක් නැ. අනික degree එක ගත්ත කියල jobs අපෙ ලඟට එන්නෙ නැ...අපි හොයාගන්න ඕන Technology subjects එක කරලා jobs නැ කියන අය කියන්නකෝ මේ subjects එක කරලා degree එක අරන් ගෙදර ඉන්න කට්ටිය ඉන්නවද 😂 නැනේ ඒ කියන්නෙ jobs නැති වෙන්න විඳිහක් නැ 😊
@SLSmartEducation
@SLSmartEducation Жыл бұрын
අයියේ මම දැන් o/l කරන්නෙ .මං හිතන් ඉන්නෙත් A/L වලට තාක්ශණවේදය කරන්න . හුඟක් අය කියනවා තමා ලංකාවේ රැකියා නෑ කියලා . ඒත් ම්ං කැමතියි තාක්ෂණවේදය කරන්න
@thilakkulathunga9189
@thilakkulathunga9189 Жыл бұрын
Maths science කරන අය වගේම technology stream Alevel කරලා ගොඩ ගියපු මාගෙ පුතාලා ඉන්නේ newzeland
@theeditor383
@theeditor383 Жыл бұрын
බය නැතුව කරපන් මල්ලි...අනිවා ගොඩගියහැකි.
@Bigun_kavishka
@Bigun_kavishka Жыл бұрын
​@@theeditor383 අයියා කරේ ටෙක් ද 👀
@slart2320
@slart2320 Жыл бұрын
Maths කරපන්
@dinura_rajapaksha
@dinura_rajapaksha 7 ай бұрын
රැකිය අඩු නිසා තමා අපිට හොද රැකියා හම්බෙන්නෙ. මොකද කල් ගියාම කට්ටිය වඩීනෙ
@shashiniamodya9412
@shashiniamodya9412 Жыл бұрын
Bio maths එක්ක technology compare කර කර දගලන මෝඩ මිනිස්සුන්ට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි😎😇... Technology කියන්නේ අලුත් අලුත් පැති වලින් ඉස්සරහට යන්න පුළුවන් විශයක්❤😊
@gamithsupeshala9328
@gamithsupeshala9328 Жыл бұрын
එකනෙ Tec කරා කියන්නෙ සුපිරියත් තමා.
@onlinebusiness9847
@onlinebusiness9847 Жыл бұрын
😂ඉතින් බයෝ මැත්ස් වලිනුත් අලුත් පැති වලින් ඉස්සරට යන්න පුලුවන් බයෝ මැත්ස් වලින් කොටස් දාලා තමා ටෙක් විශය හදන්නෙත් 😂
@minthakagithsan6412
@minthakagithsan6412 2 ай бұрын
​@@onlinebusiness9847 aniwa macahn eth bio maths wagema tech. Kiyanneth supiriyak😊❤
@menuranilupul9889
@menuranilupul9889 Жыл бұрын
ගම්පහ 2022 වැඩිම ළමයින්ට clz කරපු සර් තමා upul sir...
@kavishkadisanayaka6260
@kavishkadisanayaka6260 7 ай бұрын
😂
@raviyagaming-444
@raviyagaming-444 2 ай бұрын
Den apita mokd
@nisalnethsara1874
@nisalnethsara1874 Жыл бұрын
Thanks අය්යේ ලොකු දෙයක් මම 2024 Al Technologhy කරන්නේ ගොඩක් අය එක එක ඒවා කිව්වා jobs නැතෙයි, වැඩක් නැති stream එකක් කියල ඒත් මට විශ්වාසයි මම ගත්තේ හරිම තීරණය කියලා❤❤ තමන්ගේ Skills+ talent+ master mind මේකෙන් ලොකු ගේමක් ගහන්න පුළුවන්
@ravindumadusara2796
@ravindumadusara2796 Жыл бұрын
Mamath 2024 A/L Technology කරන්නේ. ඔයා ⁣කොහෙද ?
@nisalnethsara1874
@nisalnethsara1874 Жыл бұрын
@@ravindumadusara2796 Galle
@ravindumadusara2796
@ravindumadusara2796 Жыл бұрын
@@nisalnethsara1874clzz yanne thangalle da, galle da
@nisalnethsara1874
@nisalnethsara1874 Жыл бұрын
@@ravindumadusara2796 Galle
@rasikamanodari7611
@rasikamanodari7611 11 ай бұрын
Aththa math 2024 a/l meka allagaththoth hondha gemak gahanna puluwan
@nadeejaB
@nadeejaB Жыл бұрын
Thank You අයියේ.ඊයෙත් ⁣මේගැන හෙව්වා yt එකේ..🤗❤️
@iatrj-vh4hy
@iatrj-vh4hy Жыл бұрын
මේක මගේ පව්ද්ගලික අත්දැකීමක් .Tech හොදයි හෝ නරකයි කියල මම කියන්නෙ නෑ..ඒත් මේ කතාව අහල ඔයාලම තීරණය කරන්න.. අපේ අක්ක 2015-2016 A/L Tech කරේ(Tech වල පලවෙනිම batch එක)..Wayamba University එකේ BST වලට select උනේ..Island rank 200 ට උඩ (rank එක හරියටම නොකියන්නෙ කෙනාව හොයාගන්න පුළුවන් නිසා 😁). එයාට තියෙන්නෙ Biosystem engineering Bsc First class degree එකක්..batch එකේ top 5 වලට උඩින් ඉන්නෙ(ඒ කියන්නෙ batch එකේ වැඩිම ලකුණු තියන student ල 5 ඇතුලෙ ඉන්නව කියන එක).degree එක complete කරන්නත් සෑහෙනට මහන්සි උනා.එයා දැන් coconut production කරන company එකක වැඩ කරන්නෙ..එයාගෙ basic salary එක 25000..bonus එක්ක 35000 ක විතර salary එකක් හම්බවෙන්නෙ.ඒ job එකත් සෑහෙනට හොයල හොයාගත්ත එකක්. අක්ක කියනව එයා මහන්සි උන තරමට salary මදිලු..එයත් එක්ක එකම job rank එකේ වැඩ කරන කට්ටියගෙ qualification එක A/L වලට chemistry වලට pass එකක් තියන එක.ඉතින් ඔයාලම හිතල බලන්න tech කරන එක කොච්චර වටිනවද කියල..අක්කට first class degree එකක් තිබිලා මෙහෙම නං normal degree තියන කට්ටියගෙ තත්වෙ හිතාගන්නකො. Tech කරපු කට්ටියට job නෑ නෙමේ,science degree තියන කට්ටියටයි ප්‍රමුඛත්වය හම්බවෙන්නෙ. science කරපු කට්ටියට තරං පිලිගැනීමකුත් නෑ.ඒ වගේම ඒ job වල salary මදි එයාලා මහන්සි උන තරමට.ඒක හින්දා අක්කගෙ batch එකේ හුගක් කට්ටිය රට යනව.අක්කත් ලගදිම රට යන්න ඉන්නෙ..ඒ යන්නෙ scholarship හම්බ වෙලා නෙමේ..අතින් වියදම් කරගෙන යන්නෙ... ඒක හින්දා මේ comment එක කියවන tech කරන්න ඉන්න නංගිල මල්ලිලට කියන්නෙ,ඔයාලා AL වලට chemistry හෝ physics තියන subject stream එකක් තෝර ගන්න(tech වලත් physics,chemistry part තියනව තමයි.මං කියන්නෙ සරල සිද්දාන්ත වලිං පටං අරං හුගක් සංකීර්ණ කොටස් දක්වා උගන්නන එක)..මං මේ comment එක දාන්න කලිනුත් අක්කගෙන් අහපුවහම එයා කිව්වෙත් මේ ටිකමයි.එයා නොදැනුවත් කමට tech තෝර ගත්ත එකට අදත් පසුතැවෙනව. හැබැයි ටෙක් කරල software engineering කරන්න පුළුවන් SLIT, NSBM,ICBT වගේ PRIVATE CAMPUS වලිං..ඒකට ඉතිං අවම වශයෙන් ලක්ශ 15 වත් වියදම් කරන්න වෙනව.ඉතිං සල්ලිත් තියනව නං බොරුවට Maths කරල මහන්සි වෙන්න එපා.TECH කරල Software engineering කරන්න පුළුවන් .හැබැයි government campus ගිහිං නං හොද job එකක් බලාපොරොත්තු වෙන්න බෑ.. තව පොඩ්ඩක් ඔයාලත් හොයල බලන්න.කවුරුවත් කිව්ව පලියට විශ්වාස කරන්න එපා.ටියුෂන් සර්ලා පෙන්නන ලෝකෙ එච්චරම සුන්දර නෑ..
@dinukaofficial
@dinukaofficial Жыл бұрын
ඔයාගේ අක්කාගේ අත්දැකීමට අනුව ඒක ඇත්ත වෙන්න පුළුවන් හැබැයි ඔයා නොදකින මෙහෙම පැත්තක් තියෙනවා. අපේ කැම්පස් එකේ දැනට Bio Technology උපාධිය හදාරපු බහුතරයක් මේ වෙනකොට රැකියා කරනවා, සමහර අය තමන්ගේම ව්‍ය⁣ාපාර පටන් අරන් තියෙනවා, මම දන්න බොහෝ දෙනෙක්ගේ වැටුප රු 100,000/= ට ආසන්න හෝ ඊට වැඩි අගයක්. ඊට අමතරව විදේශගතවීම ගැන කතා කලොත් අපේ bio system ,කරපු අ⁣යගෙන් පිටරට schollership හම්බ උනා බැජ් එකේ මුල් 5 දෙනාට පහල හිටපු අයටත් ඒව අපිව හොයාගෙන ඇවිල්ලා දෙන්නේ නෑ, අපි schollerships හොයල apply කරල සමහර ඒවට තියෙන සුදුසුකම් සම්පූර්ණ කරන්න ඕනි අපේ ළමයින්ට ඒකට අදාල මගපෙන්වීම කැම්පස් එකෙන්ම ලැබුනා ඒ නිසා මම දන්න බැජ් එකේ මුල් 5 දෙනාට වඩා පහල හිටියත් දැනට පිටරට Msc කරනවා. ඊට අමතරව ඔයාගේ software enginnering කතාව සම්පූර්ණයෙන්ම වැරදියි. Technology කරල software engineer කෙනෙක් වෙන්න පුද්ගලික විශ්ව විද්‍යාල වලට යන්න ඕනිම නෑ දැනට ජපුර කැළනිය වගේ ගොඩක් මම දන්න technology උපාධි කරපු අය senior software engineers ල විදිහට වැඩ කරනවා සමහර අයගේ වැටුප ලක්ෂ 12 ට වැඩියි. ඒ වගේම උපාධිය කියන්නේ රස්සාවක් කරන්න ලැබෙන මූලික සුදුසුකමක් විතරයි ඊට පස්සේ තමන්ගේ Development එක තමන්ගේ අතේ තියෙන වැඩක් ජපුරේ ඉන්නවා Bio System කරපු ලක්ෂ 3ක් විතර පඩි ගන්න නීතීඥයෝ එහෙමත්. ඒක නිසා ඔයාගේ අක්කටත් බැරි වෙන එකක් නෑ. අක්කගේ අනාගතයට සුභ පතනවා.
@slart2320
@slart2320 Жыл бұрын
ඔයා කියන එක ඇත්ත.ඉස්සර අපි අහල තිබ්බෙ කොමස් කරපු අයනෙ බැංකුවල හොද රස්සා කරන්නෙකියල.ඒත් දැන් ඒතැන්වල වැඩිපුරම ඉන්නෙ maths කරපු අය. Tec sir ල කරන ලොකුම වැරැද්දක් තමයි tec කරොත් engineer කෙනෙක් වෙන්න පුලුවන් කියල ලමයින්ගෙ ඔලුවලට දානව.ඒ අයත් හිතනව maths කරල කට්ටක් කන්නෙ මොකද ලේසියෙන්ම engineer වෙන්න පුලුවන් කියල tec තෝරගන්නව.engineer කෙනෙක් වෙන්න ඕන්නම් maths කරන්නම ඕන. අනික පිරිමි ලමයෙක්ට ගොඩක් වටිනව maths කරන එක.මාර පිලිගැනීමක් තීනව.bio ත් ඒ වගේ
@Thihara_Nethra_Wanasundara
@Thihara_Nethra_Wanasundara Жыл бұрын
@@slart2320 Ow fail unath job thiyenwa 😂😂
@iatrj-vh4hy
@iatrj-vh4hy Жыл бұрын
@@dinukaofficial මම ඔබතුමා දාපු comment එකද දුන්න reply message එක අයින් කරපු එක ගැන කණගාටුයි..ඒකෙන්ම පේනවා Tech උගන්නන ගුරුවරු පවා subject එක ගැන හංගගෙන ඉන්න තිත්ත ඇත්තක් තියෙන බව 🤣
@iatrj-vh4hy
@iatrj-vh4hy Жыл бұрын
@@slart2320 අනිවාර්යයෙන්ම...මම දන්න bank manager කෙනෙකුත් ඉන්නව maths කරපු කෙනෙක්..එයා පස්සෙ තමයි acconting degree එකක් කරල තියෙන්නෙ
@rukmal4511
@rukmal4511 Жыл бұрын
මධ්‍යස්ථව කතා කලා නම් හොදයි නේද, හැම ලමයෙක්ටම කැම්පස් යන්න අවස්ථාවක් ලැබෙන්නෙ නෑනෙ. මම 2020 (2021) al batch එකෙ කෙනෙක් , bio system technology වලින් al කරෙ. district rank eka kandy වලින් 150. මම කැම්පස් සිලෙක්ට් වුනෙ නෑ , second shy කරන්න තරම් හැකියාවක් තිබුනෙත් නෑ, ඉතින් මම හොයලා බැලුවා මේ පැත්තෙන් තව ඉගනගන ඉස්සරහට යන්න පුළුවන් පැති මොනවද තියෙන්නෙ කියලා, ඒත් මට තේරුන දෙයක් තමා ගොඩක් දුරට මේ විශය ධාරාව තවම උසස් අධ්‍යාපන අවස්තා හා රැකියා වෙළදපොලත් එක්ක ලින්ක් වෙලා නෑ වගේ. අවසානයෙ මම වෙනස් පැත්තකට යොමු වුනා, දැනට මම ශ්‍රී ලංකා උසස් තාක්ශණ අධ්‍යාපන ආයතනයෙ(SLIATE ) , කළමනාකරණ අංශයෙ (HNDM) දෙවන වසරෙ ඉගෙනුම ලබනවා. කවුරුහරි කෙනෙක් ටෙක් කරලා මේ වෙද්දිත් කරගන්න දෙයක් නැතිව ඉන්නව නම් දැන්ම apply කරන්න බදවාගැනීම් සදහා ගැසට් කරල තියෙන්නෙ, හොයල බලලා ඇප්ලයි කරන්න. මේක ප්‍රචාරණ දැන්වීමක් නෙවෙයි. මගෙ පුද්ගලික අත්දැකීම සහ තවත් අතරමං වුන ලමයෙක්ට උදව්වක් වශයෙන් කමෙන්ට් කරේ.😊
@wathsaladulanjali1859
@wathsaladulanjali1859 Жыл бұрын
Ohomada apply karanne🥺
@senarathna1239
@senarathna1239 11 ай бұрын
Mth b tech kre campus select ne please 🥺 mokkd krnne kiyl hit gnn be please reply
@nethuvihansa9381
@nethuvihansa9381 9 ай бұрын
​@@senarathna1239open university eke digree ekakata apply krnna 😊
@user-uv3so3iy7y
@user-uv3so3iy7y 8 ай бұрын
සමහරු කියනවා තාක්ෂණවේදය කලොත් ජෝබ් නෑ කියලා. මම ඒ අයගෙන් අහන්න කැමතියි එහෙනම් Art, Commerce කලාමද ජොබ් තියෙන්නේ කියලා. Thank you මල්ලි මේවගේ වීඩියෝ එකක් කලාට.
@tharushirandika5301
@tharushirandika5301 8 ай бұрын
මාන් කරේ art ඒත් ජොබ් තියා හොද ඩිග්‍රිවත් නෑ ආයිත් tec කරන්න හැදුවෙ
@ADI21454
@ADI21454 2 ай бұрын
Commerce auld 😩​@@tharushirandika5301
@s.nilukshan7929
@s.nilukshan7929 Жыл бұрын
Technology කියන්නෙ හැම පැත්තකින්ම යන්න පුළුවන් විෂයක් ❤😊
@slemoneypanda12
@slemoneypanda12 Жыл бұрын
අනිවාරෙම්
@trytopro1373
@trytopro1373 Жыл бұрын
සල්ලි තියෙන්න ඕන
@s.nilukshan7929
@s.nilukshan7929 Жыл бұрын
@@trytopro1373 මෙහෙමයි ඉතින් ඉගෙන ගන්න එකා සල්ලි නෑ කිය කිය ඉන්නෙ නෑ 😂💔
@trytopro1373
@trytopro1373 Жыл бұрын
@@s.nilukshan7929 ආ ඔව් උබ උන්ට ගෙවනවානේ sorry බන් අමතක උනා
@slart2320
@slart2320 Жыл бұрын
😂😂
@aselajayawardana6288
@aselajayawardana6288 2 ай бұрын
ගොඩක් අය කියනවා ඕක කරන්න එපා.. job නෑ කියලා..උන් තාම ටෙක් පන්තියක දොරකඩටවත් ගිහින් නැති උන්..👍
@chamaltharindu7835
@chamaltharindu7835 Жыл бұрын
හැබයි මම හිතන්නේ නම් technology stream එකට තව ඉස්සරහට යන්න පුළුවන් තාම syllabus එක strong මදි තව physics, mathematics පාඩම් එන්න ඕනේ. C3 වගේ දාන එක තව complicated වෙන්න ඕන
@buddiniprasanthika9401
@buddiniprasanthika9401 Жыл бұрын
Ek atta ❤.
@Ttsfehbbfd
@Ttsfehbbfd 9 ай бұрын
Physics, mathematics, ඉගෙනගන්න ඕනෙනම් maths කරහන්, ඒ සබ්ජෙක්ට් එකේනෙ ඒවා තියන්නෙ, ටෙක් සබ්ජෙක්ට් එකට degree එකට ගැලපෙන විදිහට තමයි maths, physics පොඩ්ඩක් දාලා syllabus එක හදලා තියන්නෙ
@chamaltharindu7835
@chamaltharindu7835 9 ай бұрын
@@Ttsfehbbfd Ai Maths krna aya witharada physics, maths gana hoda knowledge ekak hada ganna one,Anika campus giya godak aya kiynne al wldi dena maths,physics knowledge eka madi kiyala Campus eke thiyena dewal ekka baladdi. Anika Godak IT course walata technology ayata illanna bari A/L waladi dena mathematics paththa awul hinda. Ewa hariyt hadunoth technology paththen thawa aluth course campus wala patan gai.
@Ttsfehbbfd
@Ttsfehbbfd 9 ай бұрын
@@chamaltharindu7835 maths, physics තවත් වැඩි කරලා technology subject එක improve කරන එකේ තේරුමක් නැහැනෙ, technology සබ්ජෙක්ට් එකට ගැලපෙන ඩිග්‍රිස් වලට යන්න මේ physics, mathematics knowledge එක හොදටම ඇති, කෙනෙක්ට it field එකට යන්න ඕනෙනම් මැත්ස් කරලා යන්න පුලුවන්, එහෙම යන්න පුලුවන් කමක් තියෙද්දින් ඇයි technology subject එක improve කරන්නෙ, mora IT,Colombo CS, යන්න ඕනෙ එකා මැත්ස් කරලා යනවා, ඕනෙම ලමයෙක්ට යන්න පුලුවන් ඒ ෆීල්ඩ් එකට, ටෙක් සබ්ජෙක්ට් එක හැදුවෙ ඒ ඩිග්‍රිස් වලට නෙමෙයිනෙ, ටෙක් එක හැදුවෙ ටෙක්නොලිජි පැත්තට, එතකොට ඒ පැත්තට කැමති කෙනෙක් ඒ පැත්තෙන් යයි, මැත්ස් කරලා යන්න ඕනෙ එක ටෙක්නොලොජි කරලා යන්න පුලුවන් විදිහට හදලා කිසි තේරුමක් නෑ😂 ඔයා කියන විදිහට එහෙනම් ආට් කරන අයටත් කියන්න පුලුවන්නෙ අපේ සබ්ජෙක්ට් එකට physics ටිකකුයි මැත්ස් ටිකකුයි දාලා improve කරොත් අපිටත් it පැත්තට යන්න පුලුවන් කියලා😂 සබ්ජෙක්ට්ස් ගැන අවබෝධයකින් කතා කරන්න මල්ලි.
@intothepc
@intothepc 7 ай бұрын
නෑ වැරදී. තාක්ශනවේදය කියන්නෙ science නෙවෙයි. science වලින් හොයාගත්තු දේවල් හරිය‍ට use කරන විදිහ තමා tech වල උගන්නන්නෙ. ඒ කිව්වෙ applied bio, applied physics, applied chemistry. උදාහරණයක් විදිහට ET වල car එකක එන්ජින් එකක් හ්දන විදිහ උගන්නනවා. ඒ applied physics. නැත්තම් BST වල හරියට වායුගෝලීය පීඩනය තියාගන්න විදිය කියල දෙනව. ඒ applied Bio. ඒවට science maths ඕනැ ඒත් ලොකුවට නෙවේ.
@SimraA.a.f
@SimraA.a.f Жыл бұрын
මේ අවුරුද්දේ මැයි o/l කරලා. A/l Tec කරන්න පුදුම ආසාවෙන් ඉන්නේ...😍
@gihanishara2006
@gihanishara2006 Жыл бұрын
ඔයත් 2006 ද 😊❤
@SimraA.a.f
@SimraA.a.f Жыл бұрын
@@gihanishara2006 ooooo
@gihanishara2006
@gihanishara2006 Жыл бұрын
@@SimraA.a.f එනම් පන්තියදි සෙට් වෙමු 😌💖👍
@Godzil771
@Godzil771 Жыл бұрын
Msma nm krnwa eth shape.mula idala wada tikallaganna
@MalshaHettiarachchi4959
@MalshaHettiarachchi4959 8 ай бұрын
සර් මම මේ අවුරුද්දේ මැයි වල ol ලිව්වෙ...ඕ ලෙවල් ලියල මම කවුරුත් බයෝ කරන්න කියද්දි ටෙක් වලට පන්ති ගියා..දැන් මට ඕලෙවල් වලට 9As.. ඒත් මට ගුරුවරු නෑදෑයො එහෙම කියනව ...දැන් උනත් කමක් නෑ බයෝ කරන්න කියල ... දැන් කරන්න කාලෙකුත් නෑ අනික මං physics වලට එහෙම කොහොමත් ආස නෑ ...ඉතින් හිතේ ආසවක් නැතිව කරල වැඩක් නෑ නෙ..මම bst ,ict ,sft තමයි කරන්නෙ..මං පොඩි කාලෙ ඉදල ආසවෙන් හිටියෙ lecturer කෙනෙක් වෙන්න ...lecturer කෙනෙක් වෙන එක කෝමත් ලේසි නෑ නෙ...මට තේරෙන්නෙ නෑ මොනව කරන්නද කියල මේකෙ සමහරක් අය දාල තියන comments දැක්කම බයත් හිතෙනව...මට ඕන තාත්තව මහන්සි නොකර පලවෙනි පාරෙන් ම ict වලින් කැම්පස් ගිහින් ඉක්මනින් ජොබ් එකක් කරන්න..ඒත් සමහර අය දාන comments වලින් හිතෙන්නෙ මට ටෙක් කරල මන් බලාපොරොත්තු වෙන විදියෙ තැනකට එන්න බැරි වෙන්න වෙයි කියල 😢 අනේ ප්ලීස් දන්න කෙනෙක් කියන්නකො ටෙක් කරල අවුල්ක් වෙන එකක් නෑ නේද්..😢😢
@lasidujayaneth8464
@lasidujayaneth8464 8 ай бұрын
Eka thamayi brother matath aula math technology Et ekka karanna haduwe eth dan commerce karanna haduwe
@thehunter1736
@thehunter1736 2 ай бұрын
​@@lasidujayaneth8464Aiye oya dn monada krannne
@MRmaths-it9wg
@MRmaths-it9wg Жыл бұрын
සදුන් ප්‍රියංකර සර්ට සුපිරිම දැනුමක් තියෙන්නෙ, ටෙක් කරපු එක්කෙනෙක්ග්ගෙ ක්ලාස් යනවා කියන්නෙ ගැබුරට කෙරන නෑ. මොකද එයලා දන්නෙත් භාගෙට.
@sithumini5573
@sithumini5573 Жыл бұрын
Sft king❤️🤟
@danukanethsara2999
@danukanethsara2999 5 ай бұрын
උපුල් සරැත් වටෙන් බයිනවා live class කරන් නැති පන්ති වලට යන්න ඒපා කියලා😂
@nRana7
@nRana7 10 ай бұрын
Tec kiyanne හුගක් විබාගෙ සාමනයෙන් පාස් උන අයට හොද මගක් පාදන විශයක් ඒ විශය ඇත්තටම හොදයි සහ හුගක් course වලට යන්න පුළුවන් සුපිර්ම විශයක්
@Geeth_Chamika
@Geeth_Chamika Жыл бұрын
මාත් කැම්පස් සිලෙක්ට් වෙලා ඉන්නෙ ඒත් අපිට තියෙන ජොබ් ගැන කවුත් දන්නෙත් නෑ thanks අයියෙ 👌
@user-se5re2iu2g
@user-se5re2iu2g 8 ай бұрын
අයියෙ මොනවද තියන ජොබ්
@tishanaravinda4984
@tishanaravinda4984 Жыл бұрын
විශයට ඇත්තටම හරියට වටිනාකමක් හම්බෙලා නෑ😢හම්බෙන එකකුත් නෑ මම දකින විදියට ටෙක්නොලොජි කියන්නෙ පට්ට විශයක් හැමදේම බේසික් උගන්නනවා ඊටපස්සෙ තමන්ගෙ පාර තමන් කපාගන්න ඕනි කාටවත් බැන බැන ජොබ් නෑ කියන එක නෙමේ වෙන්න ඕනි ජොබ් නෑ කියන හුගක් අය වේකන්සි එකක් හොයාගන්න චුට්ටක්වත් මහන්සි නොවී අතලගට ජොබ් ගෙනල්ල දෙනකම් බලන් ඉන්න අය😂ඉතින් ජොබ් එකක් හම්බෙයිද...?😂
@trytopro1373
@trytopro1373 Жыл бұрын
Maths කරලා sss pass දාල මොනවද කරන්න පුළුවන් කියල කියනවද?
@manulajayasinghe-wj2ne
@manulajayasinghe-wj2ne Жыл бұрын
ඇත්ත කියන්න ඕන කැම්පස් පොත පුරවනකොට bio වලින් තමා ගොඩක් course තියෙන්නේ ටෙක් වලට නෑ කියනව නෙවේ අපිට S 3 ගත්තත් වටිනවා 😁😊😊😌😌😌😌😌 වෙනස්ම course 140 වඩා දාන්න පුළුවන් 😊😊 අපේ අක්කත් ටෙක් කරල කැම්පස් එයත් රට යන්න තමා හදන්නෙ තාම job opportunities හැදිල අඩුයි පුළුවන් තරම් science වලින් කරන්න බලන්න මම සාමාන්‍ය පෙළ maths, science walata c තිබ්බෙ ටෙක් තොරගෙන අමාරුවෙන් science කරල government කැම්පස් තෙරුනා
@sriyaniperera2829
@sriyaniperera2829 Жыл бұрын
Science karala 3s valata kampas yanna ba ne anika ohoma kattiya kivvata science karanna s3th vatinava gaga mn danna akka kenek innava 2parak science kara 2parama 3s anthimata barima thana 3rd shi art karala teaching giye
@manulajayasinghe-wj2ne
@manulajayasinghe-wj2ne Жыл бұрын
@@sriyaniperera2829 ane modayo government course oni na open university,thw private university wala kochr degrees thiynwd karnn bio ekk physics karama thm godak thiyenne එකිට පිස්සු වෙන්නැති බයෝ වලින් S 3 අරන් ආර්ට් කරන්න එහෙනම් ආර්ට් කරල මොන මගුලකටද teaching යන්නේ ☹️☹️☹️😤😏😏
@sriyaniperera2829
@sriyaniperera2829 Жыл бұрын
@@manulajayasinghe-wj2ne privet yanna hamotama salli na ne salli thiyenavanam monava karath prashnayak na mn danna thava ekkenek innava art ekka ict kare dan slit eke software karanne anika open university yanna one nam A/l bio karannama one na e akka bio karala 3s valin mukuth karaganna bari una hinda thamay ay parak art karala vidya pita apply karala teaching giye
@-Srilankatourpath-
@-Srilankatourpath- 9 ай бұрын
​@@manulajayasinghe-wj2ne ane bn ada rate thiyena thathweth ekka samahara minissunta kannawath nawathuwa inne salli na hamotama wiyadam karanna poddak ekath hithanna
@gihanamalka7694
@gihanamalka7694 Жыл бұрын
අයියේ ඔයා නිසා අපේ විෂයට මාරම ගැමිමක් ලැබෙන්නේ❤❤
@proyasiya1588
@proyasiya1588 Жыл бұрын
මේ මාසේ O/L ඉවර වෙනකම් ඉන්නෙ ඉවසිල්ලක් නැතුව tech කරන්න😍
@rashmithagimhanaperera5426
@rashmithagimhanaperera5426 Жыл бұрын
මෙයත් ඇම්නෙන්න හදන්නේ.. දාලා... 🤣💔❤
@athulaweerasekara3031
@athulaweerasekara3031 Жыл бұрын
ලොකු දැනුමක් හම්බ උනා ,මටත් tech karanna ආසවත් ඇති උනා ,මම ඉන්නෙ කුරුණෑගල,මට හොද ගුරුවරු ටිකක් හොයාගන්න උදව් කරන්න පුලුවන්ද ...
@23ssh
@23ssh 10 ай бұрын
Dinesh muthu inna panthiyt gihin ahanna
@thilakkulathunga9189
@thilakkulathunga9189 Жыл бұрын
Upul weerasinghe sir sft❤❤❤ නියමයි
@slart2320
@slart2320 Жыл бұрын
Tec කරපු අයගෙන් ඉතාමත් සුලු පිරිසක් තමයි තමන්ගෙ අරමුනට යන්නෙ.අනිත් ඔක්කොම අතරමගදි අතහරිනව.
@sithumthewnuka3389
@sithumthewnuka3389 Жыл бұрын
Oya kare tecda 😒
@slart2320
@slart2320 Жыл бұрын
@@sithumthewnuka3389 මං maths කරන්නෙ.
@vipuladarmapriya3030
@vipuladarmapriya3030 Жыл бұрын
වැසිකිලි comment එක මගේ post එකකට දාලා තිබුනේ 😂 ඒ සර්ට track ද කොහෙද 😅
@thariyahariya401
@thariyahariya401 Жыл бұрын
11:44 As you said,it is very true
@TechToOxygen
@TechToOxygen Жыл бұрын
❤❤
@MallikaKumari-ij8pn
@MallikaKumari-ij8pn 3 ай бұрын
මටත් හිතුනා tech කරන්න.2026 al .❤thank u
@UMASara1007
@UMASara1007 7 ай бұрын
අයියේ, e- tech කරල campus වලට select වෙන අවම result එක කොයිවගේ වෙන්න ඕනිද?🙄 දන්නෙ නැති නිසයි ඇහුවෙ😒
@danidukavishka5894
@danidukavishka5894 Жыл бұрын
SFT walata hodama Upul Weerasinghe sir BST and Agri tekatama hodama Dinesh Athukorala Sir ❤🙂🙏💪
@supunchamara-ml8xl
@supunchamara-ml8xl Жыл бұрын
Tech වලින් ict පැත්තට යන්න ol වලට මොන වගේ result එකක් ඕනිද maths, science, English වලට අවම නැතුව සාමාන්‍ය යෙන් මොන වගේ result එකක් ඕනිද 😮
@emoigaming2794
@emoigaming2794 Жыл бұрын
ABC oni
@bavanthapradeep4903
@bavanthapradeep4903 11 ай бұрын
Minimum C
@techlokka4973
@techlokka4973 Жыл бұрын
mamath technology kare 2021 A/Level Faculty of Technology, SLSU😍
@Coperation
@Coperation Жыл бұрын
Ayye oya technology krn apit hyyc❤️.
@harshanarathnayake5480
@harshanarathnayake5480 Жыл бұрын
💗sirawatam
@tharushagimhan1467
@tharushagimhan1467 Жыл бұрын
රැකියාවක් හො මුදල් පරමාර්ථ කරගෙන ඉගෙන ගන්නවා වෙනුවට තමා කැමති දෙය ඉගෙන ගන්නවා නම් වටිනවා එතකොට මුදල් නිකන්ම පසෙන් එයි.
@jayakodyarachchilagevindan6283
@jayakodyarachchilagevindan6283 Жыл бұрын
Wede thiyenne lankawe eka karanna amarui😪
@Saradiyalfireworks342
@Saradiyalfireworks342 Жыл бұрын
Kamathi dewal igena gena lankawe gedarata wela inna sahena Un innawa malli😂😂
@jayakodyarachchilagevindan6283
@jayakodyarachchilagevindan6283 Жыл бұрын
@@Saradiyalfireworks342 anna ekai 😂
@slart2320
@slart2320 Жыл бұрын
එහෙම කරන්න බෑ මේක ලංකාව.bio maths කරපු අයටත් job නැතිඑකේ අනිත් ඒව අහන්න දෙයක් නෙමෙයු
@jayakodyarachchilagevindan6283
@jayakodyarachchilagevindan6283 Жыл бұрын
E asawa hoda job ekakata unoth hari nethnam baduma thama 😂 mehe oya sellam hariyanne ne pitarata wage
@prabathbabiyoyo5136
@prabathbabiyoyo5136 Жыл бұрын
ඇත්තටම ගොඩක් හොදයි Technology stream එක ගැන විග්‍රහයක් කරපු එක මොකද මාත් කරේ Tech ඇත්තටම ගොඩක්ම හොද පුළුල් පරාසයක විහිදී ගිය ක්ෂේත්‍රයක් පුළුවන් නම් Tech private degrees & HND සහ NVQ වැනි Tech කරලා කරන්න පුළුවන් degrees ගැන පුළුල් විග්‍රහයක් කරන්න පුළුවන් ද ⭐
@sahansithija169
@sahansithija169 Жыл бұрын
HND යන්න පුලුවන් ද Tec කරල?
@ravidudilshan3319
@ravidudilshan3319 Жыл бұрын
අවුරුදු 2 A/l technology කරල campus select නොව්නොත් කරන්න දෙයක් නැ නේද. technical college තිබුනත් අවුරුදු 2/3 කරල nvq level3 වගේ නේද හම්බ වෙන්නෙ.technology කරල campus select නොව්න කෙනෙක්ට කරන්න nvq6,7 හෝ Diploma level එකේ courses එහෙම තියෙද මේ ගැන පොඩ්ඩක් කියන්නකො
@thumbsupff
@thumbsupff Жыл бұрын
mama danna vidihata university college (kuliya pitiya) NVQ level 5 and Level 6 denwa
@dinukaofficial
@dinukaofficial Жыл бұрын
Video එකක්ම කරමු
@dilshasheshan8302
@dilshasheshan8302 Жыл бұрын
university colleges wala NVQ 5/6 denawa 7 karanna yanna puluwan rathmalane univortec ekata university college 6 thiyanawa *matara *rathmalana *batangala *anuradapura *jaffna *kuliyapitiya
@thumbsupff
@thumbsupff Жыл бұрын
@@dinukaofficial ou aiye ❤️❤️
@dahamsandaruwan7638
@dahamsandaruwan7638 Жыл бұрын
Tecnical college walin nvq 5 (diploma) karanna puluwan.univotech walin nvq 7 (degrii) ganna puluwan.anika oya AL tech kala kiyanne nvq 4 sampuranai kiyala oyata technical college wala nvq 5 courses karanna puluwan.🙂
@ShaDowM01
@ShaDowM01 Жыл бұрын
අයියේ මම 3rd shy Engineering Tech කරන්නෙ.. ඊටපස්සෙ යන path එක විදිහට Job එකක් කරන ගමන් Pvt Degree එකක් කරන්න හිතන් ඉන්නෙ...එහෙම A/l Technology results වලින්ම Apply කරන්න පුලුවන් Jobs මොනවද කියල කියන්නකො ...
@amilchandeepa1158
@amilchandeepa1158 6 ай бұрын
Aiye මන් A/L TEC කරන්නේ මට Software engineer කරන්න පුළුවන් ද ?එ පැත්තෙන් 😢
@shanukadhithya4257
@shanukadhithya4257 Жыл бұрын
අයියේ ,අපිට Feild එකේදි NDT , TTI වගේ අය හම්බුනා. එයාලා තමා අපේ ජොබ් මාකට් එකට ගොඩක්ම යන්නෙ.assistant engineer ගොඩක් ඉන්නෙ එයාලා දැනට.එයාලා මැත්ස් කරලා engineering diploma කරන අය. ඉස්සරහදිත් මේක වෙනස් වෙයිද? මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න කො. මොකද එයාලා මැත්ස් එක්ක ප්‍රැක්ටිකල් ලොකු දැනුමක් තියෙනවා engineering technology පැත්තෙන්. කවුරුත් මේ ගැන දන්නෙත් නෑ field එනකම්
@skorpi5807
@skorpi5807 Жыл бұрын
Ndt kpnn denne na api ape hadawatha❤
@ashenchamalka645
@ashenchamalka645 Жыл бұрын
Assistant engineer වෙනයි technician වෙනයි බං. අනික දැං ඉස්සර වගේ NDT ගියපු එවුං assistant engineer විදිහටම ඉන්නෑ උං top up කරල ඩිග්‍රියත් ගන්නවා. කැමති නම් ලංකාවේ Msc එක කරන්න පුලුවන්. නැත්තං ගොඩක් එවුන් රට යනවා.
@divyapanchali415
@divyapanchali415 Жыл бұрын
Ocean University එකේ B.tec Aquaculture and Seafood Technology digree එක ගැනත් vedio එකක් කරන්න ​ගොඩක් අය ඒ ocean university එකේ ඒ digree එක ගැන දන්කෙ නෑ 🥺
@jmkproductions369
@jmkproductions369 Жыл бұрын
මට උදව්වක් කරන්නකො, මට තාක්ෂණවේදයට හොද තාක්ෂණවේදය ඉගෙනගෙන උගන්වන ගුරුවරයෙක් කුරුණෑගල උපකාරක පංති කරනවානම් එහෙම කෙනෙක්ගෙ නමක් කියන්නකො..🙏🙏🙏
@23ssh
@23ssh 10 ай бұрын
Upul weerasinghe
@amranrajesh6967
@amranrajesh6967 Жыл бұрын
tech subjects karala anthimata yana then walin ahanne NVQ level kiyada kiyala wagema eka eka katha thamayi, denuwathwanam campus select wela degree karanawa misa campus yanna madi wunothnama rassawakata giyama ahanna wenne mama ara mulin kiyapu dema thama , hitha hedenna mona katha keewath aduma teaching karanna widyapita select wennath bohoma amaruyi, teaching walatath Art 200 nam Commerce 200 nam Tech walin ganne 50 -60 k witharayi, tech kiyanne honda subject ekak thamayi, eth oya tech kalata oyage qulification piliganna tharam thawama lankawa diyunu ne, ehemayi kiyala wena rataka piligenimakuth mama denuwathwanam ne, tech karala wenama degree karala magema wedak patan ganna eka thamayio matath karanna une, tech nokara Art , Commerce ,Science ,Maths wage oyata puluwan oanama wishayak karanna, "mara subject eka,supiri " kiwata Art ,Commerce karapu set eka job karaddi oyata wenne AL kala kiyana eka atherala wenama wedak karanna, oyalata tech karannama onenam NVQ Level thiyena oyalage anagatha gamana oyala O/L walin passe hariyatama theerane karala Technical course ekak karanna, heena heenama karaganne nethiwa gamanak yanna tech karapu student kenekugen ahala balanna eyalata job ekakdi kohoma piligenimakda thiyenne, oyala tech kalata job ekakdi oyalata job ekata enna kiyala job denawada kiyala.... hondata hithala honda theeranayak ganna oyalata jaya...!
@BinagaMethul
@BinagaMethul Жыл бұрын
Can we choose software engineering degree program or computer science degree program or any other IT related degree program after studied Technology stream (SFT, ET, I.C.T)in A/L?
@intothepc
@intothepc 7 ай бұрын
There are no software engineering/computer science degrees yet for the tech stream. But you can do BITC degree and then transition into CS or SE.
@Vishu____
@Vishu____ Жыл бұрын
ලංකාවෙ ලොකුම Tec School එක අපේ ඉස්කොලෙ😻♥
@Tharindu-Madushan
@Tharindu-Madushan Жыл бұрын
mokdd iskole
@chamindagunathilaka8413
@chamindagunathilaka8413 Жыл бұрын
💀
@vipuladarmapriya3030
@vipuladarmapriya3030 Жыл бұрын
අයියේ අපිට MIT හරි ITM හරි කරන්න පුලුවන්ද 🙂 පොඩ්ඩක් ඒක ගැනත් කියන්නකො. Tech කරලා ICT පැත්තෙන් Government campus වල කරන්න පුලුවන් digree ගැන එහෙම video එකක් කරන්නකො
@yasindumalmith3537
@yasindumalmith3537 Жыл бұрын
BICT
@Bigun_kavishka
@Bigun_kavishka Жыл бұрын
ඔව් එක නම් වටිනවා ❤
@Mrdeveloper9332
@Mrdeveloper9332 Жыл бұрын
MIT කරන්න බෑ. ITM කරන්න පුලුවන් aptitude exam pass උනොත්
@sevenhaven354
@sevenhaven354 3 ай бұрын
Ok im a technology first betch student i have honours degree in BIOPROCESS TECHNOLOGY but even the government don't recognise the degree im talking with my experience For teaching appointment also they ask do you have a BSC degree the only u can teach sft bsc students can apply for technology but technology students don't have any other options to apply what a shame im still regretting for choosing this stream 😢
@sanduninimesha2770
@sanduninimesha2770 Жыл бұрын
අයියේ වයඹ university එකේ Nano science technology degree එක ගැන වීඩියෝ එකක් කරන්න කෝ ඒක කරලා SLINTEC එකට යන්න පුළුවන්ද? එතනින් එහාට තවත් අධ්‍යාපන අවස්ථා මොනවද ?
@chethiyalakshan5797
@chethiyalakshan5797 11 ай бұрын
මට ඔබතුමාගේ දුරකතන අංකය ලබාදෙන්න පුළුවන් ද ?
@NavinduSriprabash-vj4lu
@NavinduSriprabash-vj4lu Ай бұрын
රැකියා නෙවේ degree නෑ .මාත් Al tech කලේ
@rahalanuhas8546
@rahalanuhas8546 24 күн бұрын
Shuwar daa 😢
@nuwanthadasunpriya7588
@nuwanthadasunpriya7588 5 ай бұрын
Sft අනෙක් විද්‍යා විෂයන්ට සාපේක්ෂව සරල විෂයක්
@theeditor383
@theeditor383 Жыл бұрын
ලංකාවේ ඉන්නෙ අමු ගවයෝ රැළක්. ටෙක් කියන්නේ මැත්ස් බයෝ වගේ සුපිරිම විෂයක්...❤❤❤
@dilshanromesh7
@dilshanromesh7 Жыл бұрын
😂
@janithkaushan972
@janithkaushan972 Жыл бұрын
😂
@nimsarajayapadma6476
@nimsarajayapadma6476 Жыл бұрын
ha🤣
@chamaltharindu7835
@chamaltharindu7835 Жыл бұрын
Athal denna epa bn
@slart2320
@slart2320 Жыл бұрын
මගුල තමයි.maths bio එක්ක හැරෙන්නවත් බෑ 😂
@natureloversl6885
@natureloversl6885 Жыл бұрын
Thank you so much !...........♥️
@wawegedarasasika1154
@wawegedarasasika1154 Жыл бұрын
අයියා අපි ෆිල්ඩ් ගියාම අපි වැටෙන දුරාවලිය,post ekka mokadha
@gihanamalka7694
@gihanamalka7694 Жыл бұрын
කමිකරැ තමා😂එහෙම ලංකාවෙි maths කරලා ගෙදරට වෙලා ඉන්න කටිටයි කියන්නේ
@nimsarajayasinghe6301
@nimsarajayasinghe6301 6 ай бұрын
Aiye poddk kiynmko automobile engineering degree eka gena campus yanne nethuw japn tec krna ayath automobile engineering degree gannw ethakota ewat thiyena job monada kiyl pehedili krnnko
@upulkumara832
@upulkumara832 Ай бұрын
Bst එක්ක ict කලොත් මොකක් වෙයිද කිය්න්නකො...කට්ටිය කියනව ඒ දෙක ගැලපෙන්නෑ කියලා ඒත් මන් ict වලට කැමති et කරන්න ආස නෑ අනේ කියන්නකො මට විශයන් තෝරගන්න බැරුව හිරවෙලා ඉන්නෙ 2026 A/L....plzzzz දන්න කෙනෙක් හරි කමක් නෑ...😢😢😢😢😢😢😢😢😢
@SugandikaJayasinghe
@SugandikaJayasinghe Ай бұрын
bst එක්ක agri කරහන් නැත්තන් Et එක්ක ict කරන්න
@user-hr1qs7yu2l
@user-hr1qs7yu2l 18 сағат бұрын
Mamath bst ekka ict karannee 2025 batch eke.... ඔයාට et awlnm ithin ict karann bst ekka....
@dasunnimsara1612
@dasunnimsara1612 Жыл бұрын
අයියේ o/l රිසාල්ට් Technology වලින් Campus යන්න බලපානවද
@slart2320
@slart2320 Жыл бұрын
නෑ
@moxieparadise7721
@moxieparadise7721 3 ай бұрын
Pragrammer kenek, web developer kenek wenne කොහොමද
@mahimadissanayake5616
@mahimadissanayake5616 Жыл бұрын
Wadagath video ekak aiya.. math WUSL Technology 1st Year innne..❤
@user-vm4tn9jy3x
@user-vm4tn9jy3x Жыл бұрын
අඩෝ මහිමයා❤
@nimsarajayasinghe6301
@nimsarajayasinghe6301 Жыл бұрын
Tec කරන අයට පේරාදෙණිය campus එකට යන්න බෑ නේද ☹️💔
@madhu-vr2yy
@madhu-vr2yy Жыл бұрын
Ba
@pakdblne
@pakdblne 7 ай бұрын
​@@prabashiimaPera kavada Yako gannan ganne lankawe eka uni ekakwath na world's ranking wala top 1000 athare😂😂🍑💩
@lakshandileep5033
@lakshandileep5033 Жыл бұрын
අයියෙ මම bst degree එකට සිලෙක්ට් වෙලා ඉන්නෙ wayamba university එකේ...bst job කොහොමද අයියෙ
@ravidudilshan3319
@ravidudilshan3319 Жыл бұрын
A/l වලින් පස්සෙ මොනවද කරන්නෙ කියන එක තමයි ලොකුම ප්‍රශ්නෙ.ජපන් ටෙක්,ජර්මන් ටෙක්,technical college යන්න A/l technology කරන්නම ඕන නැ නේද.සාමාන්‍යයෙන් A/l technology කරපු කෙනෙක්ට කරන්න පුලුවන් HND,UC,private හරි හොද course ටිකක විඩියො එකක් කරන්නකො
@dinukaofficial
@dinukaofficial Жыл бұрын
කරමු
@thesathnethupul
@thesathnethupul Жыл бұрын
@@dinukaofficialඅනිවාරෙන් කරන්න පුලුවන්නම් 😢❤
@isurudhananjaya4910
@isurudhananjaya4910 Жыл бұрын
@@thesathnethupul ow
@harshanarathnayake5480
@harshanarathnayake5480 Жыл бұрын
Ayue apita technology karala abroad wala uni ekakata yanna bada? E wage uni ekakin ganna degree ekata wada lankan uni ekakin ganna degree ekata wadi valid ekak thiyenawada? Aniwa reply ekak oni😊
@damithaasanga
@damithaasanga Жыл бұрын
හොද අවබෝදයක් ගත්තා අයියේ බොහොම ස්තූතියි ❤️
@rmk.nayanajith8647
@rmk.nayanajith8647 Жыл бұрын
Thank you අයියා 🖤
@Hirunihansika-h2l
@Hirunihansika-h2l Ай бұрын
Aiye tech krl bst ekka ict kroth softwere en. kenek wenna puluwannd
@rahalanuhas8546
@rahalanuhas8546 24 күн бұрын
Ayye mta hamoma technology karanna kiynwa commerce karanna epa kiyla mn godak kamthi commerce pattha ta 😢
@udaragimhan4077
@udaragimhan4077 Жыл бұрын
අයියා Bst , Sft, agri කරලා . කරන්න පුලුවන් හොද job එකක් කියන්නකෝ. පිටරට jobs තියෙනවාද ? 🤔
@CKKumara
@CKKumara Жыл бұрын
Same question from here
@pakdblne
@pakdblne Жыл бұрын
Kuburu kotpn gihin 😅😅
@KavyaPiu
@KavyaPiu Жыл бұрын
tech thoragann kalin apittath , ' tech nm kranna epa, job na' kiyapu teachersla hitiya.... ehema kiyapu hamotama me video eka nm godak watinwa.........🤗
@chandimabandara2669
@chandimabandara2669 Жыл бұрын
INDUSTRIAL AUTOMATION vitharada thiyenne ayiya? oya wge karanna puluwan wena MSC nadda?
@savindarajapaksha7444
@savindarajapaksha7444 Жыл бұрын
Campus eke igenagnkota Engineering technology krna kenekta skils ema hdgna krna ona valid course ema tyda aiye
@hemaka_wanshanath_
@hemaka_wanshanath_ Жыл бұрын
Harinam technology karana aya aiyyata dana gahala wadinna one ❤❤❤❤❤❤❤❤❤❤
@s.s2157
@s.s2157 Жыл бұрын
BICT gana video ekak karandako plz..........
@sltronictrical2597
@sltronictrical2597 Жыл бұрын
mechatronics කරල පස්සෙ automation පැත්ත නං සුපිරි❤
@piumibhagya
@piumibhagya 9 ай бұрын
kandy vala it, et, sft karana hoda teachersla dannavanum kiyannko
@lochanapranith8228
@lochanapranith8228 Жыл бұрын
Thanks 👍👍👍
@isurudilshan430
@isurudilshan430 8 ай бұрын
මුන්ගෙ Thumbnail බලපන්කො.😂
@shalikamaduwantha1900
@shalikamaduwantha1900 Жыл бұрын
අයියා upul wirasinha sft sir dannavada( japura campas eke hitapu)
@dinukaofficial
@dinukaofficial Жыл бұрын
ඔව්.
@shalikamaduwantha1900
@shalikamaduwantha1900 Жыл бұрын
Mama sft yanne එයා ගාව අයියා
@soobi2385
@soobi2385 Жыл бұрын
Aiye bio system krpu rata ho mehe jobs krne oyage yluwo interview ekk wge krnnko apita e gane dagann
@KaviRath
@KaviRath Жыл бұрын
BICT ( Hons ) කරලා Government University එකක MSc Computer Science Apply කරන්න පුලුවංද?
@dinukaofficial
@dinukaofficial Жыл бұрын
බැරි නෑ පුළුවන්
@gihanamalka7694
@gihanamalka7694 Жыл бұрын
​@@dinukaofficial අයියේ ඔයාගේ දැන් තියෙන .දැන් කරන job එක අවශ්‍ය වුනා උපාධි සුදුසුකම මොක්කද?
@irushairusha1254
@irushairusha1254 2 ай бұрын
Vidio ekanan supiriyak aiya🤍🤍
@fathimarukaiya0704
@fathimarukaiya0704 2 ай бұрын
Sir bst , ict,sft wage subject A/l ekata karoth nenoscientist wenna puluwandha
@tharushadilshan7430
@tharushadilshan7430 7 ай бұрын
Mam 23 al batch eke...me pr mn exam luwa...campus select nownoth mond krnn oni mn hitha gnn bru inne😢
@darkfire532
@darkfire532 Жыл бұрын
මාත් Tech කරන්න කැමති.Tech කරලා architect කෙනෙක් වෙන්න පුළුවන්ද?
@sathsarakarunarathna1772
@sathsarakarunarathna1772 2 ай бұрын
Aiye 2023 AL tech set ekata video ekak karamu😊
@DasunSugandha
@DasunSugandha 2 ай бұрын
Tech කරලා මොනවගෙ A3 kma oneda kampas yanna
@udyanga875
@udyanga875 Жыл бұрын
Dinuka aiye මම Automobile පැත්තට අාස කෙනෙක් අනෙ අයියෙ ඔයා දන්න කෙනෙක් ඉන්නවද Automobile පැත්තෙන් ගිහින් job කරන plz reply 😢❤
@Narutozz75g
@Narutozz75g Жыл бұрын
ඔටො මොබයිල් අනාගතේදි නෑ හැම වාහනේම ට්‍රිකල් ට්‍රොනික් වෙලා තියෙන්නෙ
@thariyahariya401
@thariyahariya401 Жыл бұрын
@@Narutozz75g That's what ,i was trying to say😀
@Saradiyalfireworks342
@Saradiyalfireworks342 Жыл бұрын
@@Narutozz75g හොද කතාවක් අප්පච්චි ඔයා කිව්වේ❤
@emoigaming2794
@emoigaming2794 Жыл бұрын
තව අවුරුදු 150කටවත් ලන්කාව ට්‍රිකල් ට්‍රොනික් වෙන්නෙ නැ මේ බදු ක්‍රමත් එක්ක .. බය නැතිව ඔටෝ මොබයිල් කරන්න . ඕනතරම් ජොබ්ස් හොගන්න පුලුවන්... අපේ අයියා 2017 A/L tech kalee. Automobile jerman tech igenagatte 👼❤️‍🩹 දැන් පොරට තමයි මේ දිස්ත්‍රික්කෙටම ලොකුම සර්විස් එක තියෙන්නෙ ✨️🌎ඔය වගෙ දෙයක් ඉගෙනගනින් වරදින් නෑ කවදාවත්... කුහකයොන්ට අහුවෙන්න් එපා😂
@udyanga875
@udyanga875 Жыл бұрын
@@emoigaming2794 අනිවා මචන් එ coment එක දාපු එකා දන්නෙ නැ වාහන ඉලෙක් ට්‍රිකල් ට්‍රොනික් කියන එකත් Automobile අැතුලේ තියෙන දෙයක් කියලා😂
@Ravitv333
@Ravitv333 Жыл бұрын
Machn e kiynne ubth mama wge 2015 kre neda,mama bio kre,ape set eke ewuntath thela bedala bedla tech wlat lami bagathttha,habi e tec krpu ewn mnwhri krnwa,b tec krpu ayat nm job ne.
@senarathna1239
@senarathna1239 11 ай бұрын
Sir btech krl campus ynn beruv inne puluvn nm food technology akt Dana heti kiynnko please 🥺 riply
@kingstonhR6558
@kingstonhR6558 6 ай бұрын
අයියා Mechatronics ගැනත් කියන්නකො
@kaveeshahasanthi2457
@kaveeshahasanthi2457 Жыл бұрын
අයියේ, මම 2021 technology වලින් A/L කලා. මම next year SLIT එකේ, Architecture degrees එකක් කරන්න ඉන්නේ. ඒක හොද දෙයක් වේවිද ? ඒත් මම මුලින් ආසාවෙන් හිටියෙ, automobile කරන්න.
@thisalnimsara5558
@thisalnimsara5558 10 ай бұрын
Aiye scole sports valin KDU yanna puluvnda e gana video ekak krannko
@nimeshdilshan118
@nimeshdilshan118 Жыл бұрын
Sft නම් සඳුන් ප්‍රියංකර sir ❤❤❤ උපුල් sirtath ආදරෙයි ❤❤❤
Before VS during the CONCERT 🔥 "Aliby" | Andra Gogan
00:13
Andra Gogan
Рет қаралды 9 МЛН
Yum 😋 cotton candy 🍭
00:18
Nadir Show
Рет қаралды 7 МЛН
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 11 МЛН
Lecturer කෙනෙක් වෙන්න tips ටිකක්
14:08
Fairoza Fairooz (Fero)
Рет қаралды 203 М.
A/l Engineering technology Syllabus
26:04
Sadeepa Wasana
Рет қаралды 20 М.
The Most Demanding Jobs In The Future | Top Jobs | Simplebooks
38:08
A/L මගේ කතාව | BIO | Panchali
49:19
Panchali Kodi
Рет қаралды 126 М.
Before VS during the CONCERT 🔥 "Aliby" | Andra Gogan
00:13
Andra Gogan
Рет қаралды 9 МЛН