2023 A/L ලියපු හැමෝටම විශේෂ නිවේදනයක් !! || Very Special Notice for 2023 A/L Students

  Рет қаралды 26,183

ThuSh LK

ThuSh LK

2 ай бұрын

University HandBook 2023/24
විශ්වවිද්‍යාලය ප්‍රවේශ අත්පොත ( කැම්පස් පොත ) මෙතනින් Download කරගන්න 👇
1. Sinhala Handbook 2023/24
💡 t.me/thushlk0/...
drive.google.c...
2. Tamil Handbook 2023/24
💡t.me/thushlk0/...
drive.google.c...
3. English Handbook 2023/24
💡 t.me/thushlk0/...
drive.google.c...
🎓💡 කැම්පස් පොත පිළිබඳ සියලු තොරතුරු
• 2023/24 කැම්පස් පොත ආව...
🎓 විශ්වවිද්‍යාලීය අයදුම් කිරීම හා අනිකුත් තොරතුරු සඳහා
/ @thushlk
- මේ Links වලින් Join වෙන්න නංගි මල්ලි -
🎓Telegram Helping Community 👇
t.me/thushlk0
🎓Our Telegram Support Group 👇
t.me/ThushlkYT
💡 Our Facebook Page ( ThuSh LK) 👇
/ thushlk0
🎓 2023 A/L Facebook Helping Group ✋
m.facebook.com...
🔎 Contact ✋
/ thush.pramod.52
Instragram :👇
www.instagram....
- - - - - - - - - - - - - Follow Me on Facebook - - - - - - - - - - - -
/ thush.pramod.52
/ thushangazone
👉 Follow Us :
/ thushangazone
👉 Contact Me :
/ thush.pramod.52
This Video created to give university students the information they need about university admissions. These all are for EDUCATIONAL PURPOSE only, the information that the university students need and the guidance they need have been provided without any unnecessary content. There is no hate speech has been posted on my channel in any way and also I want to mention respectfully.
The purpose of my channel was to give necessary information required for Sri Lankan university registrations as well as how to fill forms and applications because there is a complex procedure in Sri Lanka to register in state universities. It in was made into a presentation and taught through the channel.
👉 THIS VIDEO IS ONLY FOR EDUCATION PURPOSE.
👉 WE JUST SOLVE UNIVERSITY EDUCATION PROBLEMS.
👉 ALL MATERIALS ARE USED ONLY FOR EDUCATIONAL PURPOSE.
👉 THIS VIDEO IS NOT RELATED WITH ANY TYPE OF GAMBLING.
DISCLAIMER :
THIS VIDEO IS ONLY FOR EDUCATIONAL PURPOSE ALL THE INFORMATION SHOWN ON VIDEO IS BASED ON SRI LANKAN GOVERNMENT UNIVERSITIES.ALL WEB LINKS ARE ORIGINAL WEB LINKS OF THOSE UNIVERSITIES. NO ANY HARMFULL WEB LINK OR INFORMATIONS. ALL INFORMATIONS ARE DEMO . NOT USED ANY PERSONS DETAILS OR INFORMATION.
#thush #2023al #cutoff2024 #2024cutoff #cutoff #ugcregistration #ugc #ugc2024

Пікірлер: 229
@sltechpodda64
@sltechpodda64 2 ай бұрын
කලබල වෙන අයට විශේෂයි ...... තවම කැම්පස් අත් පොත නිකුත් වෙලා පමණ යි. තවම කැම්පස් අයදුම් කරන්න බෑ. කැම්පස් අයදුම් කරන්න ආරම්භ වෙන්නේ ජූනි මාසේ 14 වෙනිදා . වෙන වසර වල පොත ප්‍රින්ට් කරලා බුක් ෂොප් වලට දානවා මේ සැරේ එහෙම ගන්න බෑ UGC සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න ඕනි රුපියල් 1000 ක් ගෙවලා ඒක ඩවුන්ලෝඩ් කරගන්න. ඊටපස්සේ කලබල නොවී ඒක හිමින් කියව ගෙන පොත පුරවන්න ලෑස්ති වෙන්න. මේ විස්තර ටික තුෂ් අයියා පැහැදිලිව මේ වීඩියෝ එකේ කියලා තියෙනවා ඒත් සමහර අය කලබල වෙනවා එහෙම කලබල වෙලා අවුල් කරගන්න එපා. බය වෙන්න එපා හැම විස්තරයක්ම තුෂ් අයියා එකින් එක දානවා ඒ නිසා එක එක්කෙනා කියන දේවල් අහලා ඔලුව අවුල් කරගන් නැතුව හොඳට කල්පනාවෙන් ඉදලා මේ වීඩියෝ ටික බලලා වැඩ ටික කරගන්න ගුඩ් ලක් !! 🙏❤
@sltechpodda64
@sltechpodda64 2 ай бұрын
@@Shimolophdjdjn 🙏❤️
@sherinanuruddhika863
@sherinanuruddhika863 2 ай бұрын
කැම්පස් පොත pdf එකක්නේ.ඒක පුරවන්නේ කොහොම ද
@sltechpodda64
@sltechpodda64 2 ай бұрын
@@sherinanuruddhika863 ඒක කියවලා කරන්න ඉන්න කෝස් ගැන අදහසක් ගන්න . පොතේ පුරවන්න මුකුත් නෑ .ජූනි 05 පස්සේ ඔන්ලයින් පුරවන්න තියෙන්නේ . ඒ ගැන තුෂ් අයියා වීඩියෝ එකක් දානවා .ඒ නිසා බය වෙන්න එපා 🤝
@user-pe7xo1ou7b
@user-pe7xo1ou7b 2 ай бұрын
​​​@@sherinanuruddhika863ehema ekak newei ugc ekedi online thamay apply karann thiyenne koleeka newei.....ehema online wisthara courses dammata passe ee fill karapuwa pdf ekak widihata apita ape email ekata labenawa...me ayya kalin shy wala ayata kiyala deela athi eeka balala innako...14 wenida idanne ugc eke online campus dann puluwan wenne 😊14 wenida idan July wala dinayak dunna ee wenakan puluwan
@tharushikavindiya1343
@tharushikavindiya1343 2 ай бұрын
Ane mt common test ekt 34 i.. aulak ndd 30d blnne common test ek hama auruddem
@yuang962
@yuang962 2 ай бұрын
පින් අප්පා මේ කරන දේවල් වලට 😌♥️
@tharushikavindiya1343
@tharushikavindiya1343 2 ай бұрын
ඇත්තටම පිං 🙏♥️
@mihiripriyanthi7161
@mihiripriyanthi7161 2 ай бұрын
Q❤❤❤❤❤❤❤❤❤❤❤❤111​@@tharushikavindiya1343
@NethmiAloka-uo6tw
@NethmiAloka-uo6tw 2 ай бұрын
ඔයාලා කලබල වුනා කියලා වැඩක් නැ.. විඩියො බලලා එවාට සුදානම් වෙන එක විතරක් කරන්න..ugc එක කාලේ දෙනවා ඔයාලට ඇතිවෙන්න. එ හින්දා අනවශ්‍ය විදියට කලබල වෙන්න ඔනේ නැ කිවුරුත්..😊
@MrSigma8879
@MrSigma8879 2 ай бұрын
ගොඩාක් පිං මේ කරන කැපවීමට මචන් ❤️🙏
@shanishani661
@shanishani661 2 ай бұрын
ගොඩාක් පින් අයියාට මේ දැනුවත් කිරිම් වලට 🙏
@tharushikavindiya1343
@tharushikavindiya1343 2 ай бұрын
Godak pin 🙏♥️ ඇත්තටම නොදන්න දේවල් කියලා දෙනවා...
@mahindasamarakoon4915
@mahindasamarakoon4915 2 ай бұрын
Thank youu අයියේ අපිව guide කරනවට. නැත්නම් අහගන්න කෙනෙක් නැතුව අසරණ වෙලා මේ වෙද්දී ❤
@user-bl2yu7gu1p
@user-bl2yu7gu1p 2 ай бұрын
Thank you very much aiye me dena guidance walata me dewal gana loku understand 1k nathi ayata aiya karana wade godakma watinawa Keep it up!!
@SamanthaKumara23
@SamanthaKumara23 2 ай бұрын
ලොකු උදව්වක් අයියේ..මේ කරන්නේ ...ඔයා සල්ලී ගැන වත් හිතන් නැතුව.......ජයවේවා...ඔයාට... සල්ලී පස්සේ දුවන...සමාජය ක.. මෙහෙම උදව් කරනවට.......❤❤
@roshansisira992
@roshansisira992 2 ай бұрын
ගෝඩාක් ස්තූතිය අය්යේ ❤
@tharutharu1667
@tharutharu1667 2 ай бұрын
අනේ පින් අයියේ. 🙏💖
@LakshaniShakya
@LakshaniShakya 2 ай бұрын
Me aiya apiwa lassnat guide krnwa thanks aiye oyata
@pubudukarunathilaka3221
@pubudukarunathilaka3221 2 ай бұрын
Thank you ayye campus potha download karala apitha dunnata❤❤❤❤❤
@RansaraS
@RansaraS 2 ай бұрын
ගොඩක්ම පින් අය්යෙ ❤
@sps945
@sps945 2 ай бұрын
ගොඩාක් ස්තූතියි අයියේ , ❤
@madushikasewwandi7446
@madushikasewwandi7446 2 ай бұрын
අයියට ගොඩක් පින් මේ කරන දේවල් වලට❤️
@sachinthanaseram-rf7jq
@sachinthanaseram-rf7jq 2 ай бұрын
Ape kenekwath udawwak karanne na mehema.Gammak aiya ❤❤❤
@LihiniJayasooriya
@LihiniJayasooriya 2 ай бұрын
Thank you ayiye දැනුවත් karanwat ❤❤
@user-tu2jh1xs3d
@user-tu2jh1xs3d 2 ай бұрын
Me pothe thina kisima deyak mata pahadili na aiye...please puluwannm oya pothe hema wedagath wistharayakma pehedili karala video ekak dannako.please please 💗💗
@kinurisumanasena2127
@kinurisumanasena2127 2 ай бұрын
Me aiya okkoma danna one welawata ekin eka pahadili karala kiyanawa 😊baya wenna epa
@rashiniimanjalee2792
@rashiniimanjalee2792 2 ай бұрын
ගොඩක් පින් අය්යෙ ඔයාට ❤
@shenanshenal4706
@shenanshenal4706 2 ай бұрын
Thanks bro..Api nayagthi godak aiyata..
@kimkwan7471
@kimkwan7471 2 ай бұрын
ගොඩක් ස්තූතියි අයියේ🙏🥺
@samudithaakalanka4413
@samudithaakalanka4413 2 ай бұрын
Thanks ayye ❤
@Shehankavishka0000
@Shehankavishka0000 2 ай бұрын
ගොඩක් පින් අයියේ🤗❤
@sanduniherath6268
@sanduniherath6268 2 ай бұрын
අනේ අයියේ... මං 22 al වලින් ugc register උනා.. ඒත් තවම campus registration වෙන්න ආවෙ නෑ... මට ඒ registration cancel කරලා 23 results වලට ආයේ register වෙන්න බැරිද... අනේ කියන්නකෝ... 😭😭😢😭😢😭😢
@vicky_5782
@vicky_5782 2 ай бұрын
Thanks aiye ❤ aiya mehem inn eka patta haiyak apit ❤
@Suchikala737
@Suchikala737 2 ай бұрын
Thank you aiye😊🎉❤
@heinzzheinzyyy-tr8rk
@heinzzheinzyyy-tr8rk 2 ай бұрын
අනේ කවුරු හරි මට කියන්නකෝ GK fail උන කෙනෙක්ට බෝට්ටු වලින් කැම්පස් යන්න පුලුවන් ද
@tharangatharanga5515
@tharangatharanga5515 2 ай бұрын
අනෙ අයියෙ campus application දාන එක ගැනත් video එකක් දාන්න
@nayanadarshani8425
@nayanadarshani8425 2 ай бұрын
Godak pin ayye me karana udaw walata.🙏🙏❤️❤️
@SUNETHSADALIDU
@SUNETHSADALIDU 2 ай бұрын
Godak pin aiye❤
@user-zq5ze4sr2m
@user-zq5ze4sr2m 2 ай бұрын
යකෝ අපිවත් තාම ගත්තේ නෑ. උබල කලබල වෙන් නැතුව ඉදපන්. අයියා මුල ඉදලම vedios දානවා steam අනුව
@worldchange.6052
@worldchange.6052 2 ай бұрын
Thankyou ayye ❤
@mpedvin7980
@mpedvin7980 Ай бұрын
Thank you so much aiye🧡🧡
@MotivationWadan-01
@MotivationWadan-01 2 ай бұрын
Thnks ayya godak pin🥰
@udd_123
@udd_123 2 ай бұрын
Ayye IT course kipayakata aptitude test neti unane.eke balapema koi wage weid kiyla kiynnko.Z eka wedi weid adu weid ayye?.
@imasha_04
@imasha_04 2 ай бұрын
Thank You so much!
@user-gs7dn4xi1f
@user-gs7dn4xi1f 2 ай бұрын
ගොඩක් පිං අයියේ
@PasinduMahesh-op3li
@PasinduMahesh-op3li 2 ай бұрын
රිකලෙක්ශන් දාලා තියෙන z ekata campus aply karata passe රිකලෙක්ශන් එකෙන් රිසාල්ට් එක වැඩි වෙලා තිබුනොත් මොකද කරන්නෙ අයේ කැම්පස් aply karanna puluwanda
@max7691
@max7691 2 ай бұрын
Meka gana poddk kiynnko
@prabhaShilpadi
@prabhaShilpadi 2 ай бұрын
Thank you Aiya
@user-if8lz4id1f
@user-if8lz4id1f 2 ай бұрын
Thanku so much ayya...❤
@Madu910
@Madu910 2 ай бұрын
Thank you aiye❤
@user-nb1fw3sf4r
@user-nb1fw3sf4r 2 ай бұрын
Thank you aiye..❤❤
@hashinikavishka2981
@hashinikavishka2981 2 ай бұрын
Thank you aiye 💗✨️🎉️
@anjananuwanpriya0122
@anjananuwanpriya0122 2 ай бұрын
Mind 🧘 karaganne komda 😢 job ekakwath hariyta na dam thathweth ekka lankawenm degree eka ganna mechchara kattak kanne nikan dena nisada aiye 😪
@pasindushanuka03
@pasindushanuka03 2 ай бұрын
Foriegn job field ekk tyna degree ekk torgnnn
@PamudiNawoda
@PamudiNawoda 2 ай бұрын
Thank you aiye
@Sithumi4856
@Sithumi4856 2 ай бұрын
Thank You Aiye❤
@clairenunez1364
@clairenunez1364 2 ай бұрын
aiyata godak pin me krana deval valta🙏
@jayanthaabe
@jayanthaabe 2 ай бұрын
පොදු පරීක්ෂණයට ලකුණු 36 යී. Campus යන්න බැරිද අයීයේ එතකොට AAB තියෙනව
@Quizowl_
@Quizowl_ 2 ай бұрын
30 one
@tharushikavindiya1343
@tharushikavindiya1343 2 ай бұрын
පුළුවන් මට 34 පුළුවන් වෙයි නෙ මටත් 30 බලන්නේනම්
@heinzzheinzyyy-tr8rk
@heinzzheinzyyy-tr8rk 2 ай бұрын
30ට දඩා වැඩි වෙන්න ඕනේ
@nethuudasanayaka6188
@nethuudasanayaka6188 2 ай бұрын
thank you aiye ❤
@lakshithajayarathna4051
@lakshithajayarathna4051 2 ай бұрын
Thank you aiya ❤
@sepaliranasinhe9333
@sepaliranasinhe9333 2 ай бұрын
Thank you 👍
@user-kx4on9mr9f
@user-kx4on9mr9f 2 ай бұрын
Thank you ayye ❤❤
@ananyasathsarani1942
@ananyasathsarani1942 2 ай бұрын
Thank you aiye🙏❤
@Sirilsiril.
@Sirilsiril. 2 ай бұрын
Thankyou ayye❤
@nikiniumega4948
@nikiniumega4948 2 ай бұрын
අයියෙ මගෙ අයිඩි එකෙයි නමෙයි පොඩි අව්ලක් තීනව..ඒක හදන්න ඕන කොහොමද කියන්නකො 😢...ගොඩක් මානසිකව වැටිල ඉන්නෙ..මගෙ z එක 1.8238 😢😢😢
@gayansanjaya
@gayansanjaya 2 ай бұрын
ඔිවා සාමාන්‍ය දේවල් affidavit දෙන්න පුළුවන්.
@PramudhithaLiyanage
@PramudhithaLiyanage 2 ай бұрын
Thnks ayya❤
@SLGaze
@SLGaze 2 ай бұрын
සිංහල බැරිද මෙච්චර පැහදිලිව කියලා දෙන එක
@Nethu351
@Nethu351 Ай бұрын
Tnq aiya♥
@vs7711
@vs7711 2 ай бұрын
Thx a lot aiye ❤
@sheharafernando8507
@sheharafernando8507 2 ай бұрын
ඉස්කෝලෙ ගුරුවරු අතින් වෙන්න ඕන දේවල් පුතේ ඔයා කරන්නේ ! ඔයාලා වගේ අය තමා මේ රට ට ඕනෑ .
@kaveeshakeshan3040
@kaveeshakeshan3040 2 ай бұрын
Godak pin ayye oyt
@dewmidulara6687
@dewmidulara6687 2 ай бұрын
Thnks aiye ❤
@kavindyanimsarani5754
@kavindyanimsarani5754 Ай бұрын
Thank u
@Yashuperera
@Yashuperera 2 ай бұрын
අනේ මංදා අයියෙ පිස්සු වගේ.. 😔😔
@sachinthaindunuwan5531
@sachinthaindunuwan5531 2 ай бұрын
Godak pin aiye❤️❤️
@WONDERTUNE-2003
@WONDERTUNE-2003 2 ай бұрын
Thanks ayye❤
@SLOMO99445
@SLOMO99445 2 ай бұрын
සමහර ඩිග්‍රි වලට o/l C ඉල්ලද්දි ඒවා අනිවාර්යයෙන් තිය්න්න ඕනිද අයියා
@hashinichathurya1505
@hashinichathurya1505 2 ай бұрын
Ow
@MPOR176
@MPOR176 2 ай бұрын
Matath oka thami bn awla ol english c illnawa
@KrishaniImalsha
@KrishaniImalsha 2 ай бұрын
English hadaganna kramayak kiyannakoo
@user-iu4jb5tm6m
@user-iu4jb5tm6m 2 ай бұрын
English na matath A3i 😔
@rathnayak7155
@rathnayak7155 2 ай бұрын
​@@user-iu4jb5tm6mඊලග පාර English කරන්න
@dileepasadaruwan7024
@dileepasadaruwan7024 2 ай бұрын
කෙටියෙන් අදහස දුන්නොත් හොද නැද්ද ❤
@adeeshapansilu1294
@adeeshapansilu1294 2 ай бұрын
Anuradhapura bio z eka -0.3460 university yanda puluvan da
@DilkyNikeshara
@DilkyNikeshara 2 ай бұрын
Thank you ayye😊
@NanoNucleus12
@NanoNucleus12 2 ай бұрын
Ape ID eken kauruhari apply karoth.Apita apply karaganna bariwenawada Naththaan apita apply karanna puluwan wunath university registration enne nathi weida.
@maheshilokumanna3699
@maheshilokumanna3699 2 ай бұрын
Thnq very much..
@20035abcs
@20035abcs 2 ай бұрын
Book shop walin print karala dena potha UGC eken dena pothata wada wenas wenne nathi wei neda?
@MariaHeshh-.
@MariaHeshh-. 2 ай бұрын
Thank you ❤
@dewminishalikakuruppu1623
@dewminishalikakuruppu1623 2 ай бұрын
එතකොට අයියෙ 22/23 කරපු අයට තව බොට්ටු වටයක් එන්නෙ නැද්ද 😔
@DahamiHansini
@DahamiHansini 2 ай бұрын
ඔයාට කෝම ස්තූති කරන්නද මන්ද අය්යේ
@manushikaprabodhani
@manushikaprabodhani 2 ай бұрын
අයියේ කායික අශක්නුතාවයන් සහිත අය කැම්පස් apply කරන්න ඕනේ විදිහ ගැන වීඩියෝ එකක් කරන්නකො.
@sooriyawe
@sooriyawe 2 ай бұрын
කැම්පස් පොත් කියවන්න එකෙ තියෙනවා
@sachinikalhari7853
@sachinikalhari7853 2 ай бұрын
Godk thnks aiye❤❤❤
@user-xn7ft7id3l
@user-xn7ft7id3l 2 ай бұрын
Thank you ayye...
@user-yc7oo2xr3r
@user-yc7oo2xr3r 2 ай бұрын
අයියා ugc book එකේ z score එකත් course එකත් clear නැ අයියා
@poornimarathnayaka7766
@poornimarathnayaka7766 2 ай бұрын
Ane thanq ayye
@seneshdshaan3454
@seneshdshaan3454 2 ай бұрын
Thankyou ❤
@Rasika-xi9cy
@Rasika-xi9cy 2 ай бұрын
Thanks aiye 🥰
@I_queen11
@I_queen11 2 ай бұрын
Ayiye open university eka gana video ekak karannako🙏 🙏 Foundation course kohomada karanne ? 🙏 Monada thiyenna onee sudusukam Foundation exam ekata? 🙏 Eke thiyena degrees monawada ? 🙏 Gewim kohomada ? 🙏 Register wenne kohomada ?
@Darshasenevirathne-tn8up
@Darshasenevirathne-tn8up 2 ай бұрын
Thank you ayya...
@PawaniDeeshika
@PawaniDeeshika 2 ай бұрын
Thnk you ayye🥰
@dilshathiran4067
@dilshathiran4067 2 ай бұрын
thanks ❤🎉❤🎉❤🎉❤🎉❤🎉
@TharushiKavindya-dx2dj
@TharushiKavindya-dx2dj 2 ай бұрын
Ane NQC kiyana eke theruma mokak da. දන්න කෙනෙක් කියන්නකෝ ඒ කෝස් වලට apply කරන්න බැරි ද
@nalinmapalagama4274
@nalinmapalagama4274 2 ай бұрын
TThnks ❤
@subhashani_
@subhashani_ 2 ай бұрын
Thnq❤
@wathsalashehsni7941
@wathsalashehsni7941 2 ай бұрын
අනේ tnx අයියා
@user-xf3xg7ec3r
@user-xf3xg7ec3r 2 ай бұрын
Thank you ayiye
@TanishaWanasinhe
@TanishaWanasinhe 2 ай бұрын
thank you❤
@amayamunasinghe4582
@amayamunasinghe4582 2 ай бұрын
Thnks aiye
@yasiruthathsara2701
@yasiruthathsara2701 2 ай бұрын
අයියේ මම maths වලින් කලේ.c2 s1.z.03264.මොනවාද කරන්න පුලුවන්
@nimsarachamodi1963
@nimsarachamodi1963 2 ай бұрын
Thank youuuu ayyyeee ❤gdk pin 💐❤️
@rock-qt2uh
@rock-qt2uh 2 ай бұрын
Ayye mama gk fail but campus selected so mama monawadha karanne ayye deng? Mata mage yaluwo ekka campus apply karanna puluwandhA? 😢
@Janith_Chamindu
@Janith_Chamindu 2 ай бұрын
❤❤
@brianperera6056
@brianperera6056 2 ай бұрын
Tavam recorrection avilla nh needa
Take Care | Episode 24 - (2024-08-18) | ITN
24:51
ITN Sri Lanka
Рет қаралды 285 М.
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 35 МЛН