Take Care | Episode 24 - (2024-08-18) | ITN

  Рет қаралды 1,240,159

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 1 900
@SKGossiplanka
@SKGossiplanka 2 ай бұрын
මගේ අප්පච්චිගේ වකුගඩු රෝගය ඉක්මනින් අඩු වෙන්න පාර්තනා කරන්නකෝ මට මේ වෙලාවේ ඒක ගොඩක් වටිනවා ඔයාලට ගොඩක් පින් 😢
@JootJoot-b8p
@JootJoot-b8p 2 ай бұрын
Yesuss vahansege namayen one piya Suva veva
@ChandaniChandani-f5e
@ChandaniChandani-f5e 2 ай бұрын
Oyage අප්පච්චිට ඉක්මනින් සනිප වෙවි මම ප්‍රර්තනා කරනවා
@faskitchen7346
@faskitchen7346 2 ай бұрын
May Allah bless u father
@NIMSITHAGAMINGOFBUSVIEDO
@NIMSITHAGAMINGOFBUSVIEDO 2 ай бұрын
සමන් දෙවි පිහිටෙන් තාත්තාට ඉක්මනින් සුව වෙනවා
@cookwithpleasure5981
@cookwithpleasure5981 2 ай бұрын
තුණුරුවන්ගේ සරණින් ඉක්මන් සුවය ලැබේවා 🙏🥺
@RidmiTharaka-u4r
@RidmiTharaka-u4r 2 ай бұрын
මගෙ තාත්තිගෙ කකුල ඉක්මනින් සනීප වේවා 🥺🥺
@SajithLakruwan-di8dn
@SajithLakruwan-di8dn 2 ай бұрын
🙏
@SajiniDhanapala
@SajiniDhanapala 2 ай бұрын
Ikamanatama saneepa wenawa BuduSaranai JesuPihitai
@-xxx527
@-xxx527 2 ай бұрын
ඉක්මනින් සුව වෙනවා 🙏 ඇයි මක්ක වෙලාද
@AparnaTiroshani
@AparnaTiroshani 2 ай бұрын
🙏🙏🙏
@darshijayamini671
@darshijayamini671 2 ай бұрын
Suwapath wewa !Suwapath wewa !
@ShanuRansara
@ShanuRansara 2 ай бұрын
මේ වෙලාවෙ තමන් ආදරය කරන විවාහ වෙලා ඉන්න කෙනා නිසා මේ වගේ අසරණ තත්වයට පත් වුණ හැම කෙනෙක්ටම ප්‍රශ්න විසඳිලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ ප්‍රාර්ථනාවක් ❤
@RoshanJaya-k7x
@RoshanJaya-k7x 2 ай бұрын
❤❤❤
@niluwanniarachchi3424
@niluwanniarachchi3424 2 ай бұрын
@araliyaravihari6876
@araliyaravihari6876 2 ай бұрын
❤❤❤❤❤
@amarasirigunasekara920
@amarasirigunasekara920 2 ай бұрын
සුපිරිම කතාවක්
@PoornimaSandhamali-vy3tl
@PoornimaSandhamali-vy3tl 2 ай бұрын
Kawadawath senasimak ne
@HeshaWijethinga
@HeshaWijethinga Ай бұрын
අසේනි හරියට ගැඹුරු මුහුද වගේ.❤ හිත නොසෑහෙන්න අසාධ්‍යයි😢ඒත් ඇස් බොහොම සුවෙන්😢
@RamanNimal
@RamanNimal 2 ай бұрын
ලන්කාවෙ වගෙම ඉන්දියාවේ දුශනය වි මිය ගිය දරුවන් හට නියම නිතිය ඉක්මනින් ඉටු වෙවා🙏🙏🙏🙏 එවන් කුර වද හින්සනයකට මෙ ලොව කිසිම දරුවෙක්ට හිමි නොවෙවා 😢😢😢
@Ushi_girl
@Ushi_girl 2 ай бұрын
කිසිම ගැහැනියකට අසේනිගෙ ඉරණම අත් නොවේවා 😓
@SadaliFernando-rb8mj
@SadaliFernando-rb8mj 2 ай бұрын
@sanjayarasika1015
@sanjayarasika1015 2 ай бұрын
Eka aththa
@thanujadarshani8229
@thanujadarshani8229 2 ай бұрын
අද නම් කැමැත්තෙන් ම බලන්න හිටිය කොටසක් ගියේ. මේනකා වාසලට තියෙන ආදරේ ඒකෙන් පේනවා . නියම වැඩේ වාසලයට
@ishanik6240
@ishanik6240 2 ай бұрын
කිසිම ගැහැනියෙකුට මේනකා ගෙ ඉරණම අත් නොවේවා. එයා හැම අතින්ම අසරණ කෙල්ලෙක්. අම්ම තාත්ත නෑ. මිල මුදල් දේපල වස්තුව නෑ. ලොකු ලොකු නෑදෑයො නෑ. එයාට ඉන්නෙ එයා විතරයි . අනේ පව් දෙයියනේ ඒ වගේ කෙල්ලො
@fazeenamansoor
@fazeenamansoor 2 ай бұрын
ඒත් ගොඩාක් ගැහැණුන්ට වෙන්නෙම ඒක
@MalikaKaluaga
@MalikaKaluaga 2 ай бұрын
මැරෙන්න පන ඇද්දත් කවදාවත් කාගෙවත් ජීවිතේක තුන්වෙනියෙක් නම් වෙන්නැ.. වෙන්න හිතන්නෙත් නැ😊
@Saaraaa_A
@Saaraaa_A 2 ай бұрын
Respect 🙏🏻♥️
@bvp3369
@bvp3369 2 ай бұрын
Eka nam eththa 😢
@SriyaniIrangani-o8z
@SriyaniIrangani-o8z 2 ай бұрын
Ekenma
@dasunkaluarachchie6865
@dasunkaluarachchie6865 2 ай бұрын
සත්තකින්ම
@disneyworld7114
@disneyworld7114 2 ай бұрын
Good
@historywithsm1814
@historywithsm1814 26 күн бұрын
කෙනෙක් තමන්ව මග හරිනවා කියල දැනෙන පළවෙනි මොහොතෙම එතනින් ඉවත් වෙන්න. අමාරුයි තමයි.. ඒත් තමන්ට අකමැති කෙනෙක් ළග ඉන්නව කියන්නෙ නොමැරී මැරෙනව වගේ වැඩක්. මැරීගෙන පස්සෙන් ආදරේ හොය හොය ගියපු කාල මතක් වෙද්දි මරු කතරක හිටිය වගේ. අද තනියම රැකියාවක් කරගෙන ජීවත් වෙනවා. නිදහසේ...
@GaniduMinhash
@GaniduMinhash 2 ай бұрын
ගැහැනියකට ගැහැනියකගේ දුක දැනෙනවා 😢 කිවාට හැම ගැහැනියකට ම ඒ දුක දැනෙන්නේ නැහැ.....
@ThakshanaThakshana-jp4ef
@ThakshanaThakshana-jp4ef 2 ай бұрын
Ganiyak thawa ganiyekuge quka qanna😢😢😢😢😢
@PolageSulanipiyadarshani
@PolageSulanipiyadarshani 2 ай бұрын
Eka aththa gahaniykge wewaha jewethyk wensa karneth tawath gahaniyk
@sonyabanda6543
@sonyabanda6543 2 ай бұрын
වල් ගෑනියෙකුගේ දුක වෙන ගෑනියක් දකින්නේ මොකටද?? විෂේෂයෙන්ම තමන්ගේ මිනිහා එක්ක ලැග්ග නරක ගෑනියෙකුට
@Methu_yrt
@Methu_yrt 2 ай бұрын
වාසල හැසිරෙන විදිහෙන් පේන්නෙ ඒකා දැන් මේනකාට ආදරෙයි වගේ 😒💔 ලැජ්ජාවක් නැති වාසල වගේ එක හිතක් නැති දෙබිඩි මිනිස්සු කිසිම අවංක ගෑනියෙක්ට හම්බ වෙන්න නරකයි....😒🙂
@mwasana6081
@mwasana6081 2 ай бұрын
මේනකාට 🙂
@mohamedrinzanrafeek9055
@mohamedrinzanrafeek9055 2 ай бұрын
Ok I
@raviravindra889
@raviravindra889 2 ай бұрын
Aseni okata hodha paadamak ugannanana hari
@janakaagrapala6549
@janakaagrapala6549 2 ай бұрын
කවුද අනේ අවන්ක..මේ වචනයක් විතරයි..අවස්තාව අනුව සියල්ලෝ රන්ගනයක යෙදෙයි
@morinadedunu7767
@morinadedunu7767 2 ай бұрын
තමන්ගෙ දරුවෙක් බඩේ තියන් ඉන්න ගෑනු කෙනෙක්ට දරුවෙක් නැතිව හිටපු පිරිමියෙක් ආදරය කරන්න පටන් ගන්න එක සම්මතේ උනත් අසම්මතය උනත් ස්වභාවිකව සිද්ද වෙන්න පුළුවන් දෙයක්
@NayomiMenaka
@NayomiMenaka 2 ай бұрын
හොද වැඩේ වාසලට.අද තමයි පොඩි හරි සතුටක් දැනුනෙ.අසෙනිලා වගේ අවංක ගැහැණුන්ට වාසලලා වගේ චපල පිරිමින් මුණ නොගැසේවා.
@sudarshanarksk
@sudarshanarksk 2 ай бұрын
👍🏻
@nisansalav5750
@nisansalav5750 2 ай бұрын
මම නම් කියන්නේ අනියම් සම්බන්ධතා කවදාවත් සාදාරනීකරනය කරන්න එපා මොකද කසාද ජීවිතේ දරුවෝ ගොඩක් දුක්විදිනවා ඒකෙන්. ගොඩක් පිරිමින්ට ගෑනිගෙ අඩු පාඩු පේන්නේ ලමයි හදලා බැදලා කාලයක් ගියාම. තව ගෑනියෙක් අරගෙන ටික කාලයක් යනකොට ඒ ගෑනිගෙ අඩු පාඩු. ටික කාලයක් ගියාම හැම ගෑනිගෙම ප්‍රශ්න. කසාද ගෑනි එක්ක council එකකට හරි ගිහින් ප්‍රශ්න විසදගෙන ඉන්න එක තමයි මම නම් අනුමත කරන්නේ.
@opheliavijayakumaran
@opheliavijayakumaran 2 ай бұрын
Mama kiyanneth ekama thamayi
@kanchanapriyadarshani9355
@kanchanapriyadarshani9355 2 ай бұрын
Aththamai
@malkisewwandi4106
@malkisewwandi4106 2 ай бұрын
1q❤wwww❤w❤❤
@bimalshapunchihewa8780
@bimalshapunchihewa8780 Ай бұрын
Totally agree
@Chathu-0306
@Chathu-0306 2 ай бұрын
මමත් අසෙනි වගෙ ඉවසුවා ඉවසලා ඉවසලා ඒ ඉවසීමත් මට එපා උනා දුක් උනා ඇඬුවා කෑ ගැහුවා අන්තිමට අත් හැරලම දැම්මා හිත හදා ගන්න ගොඩක් අමාරු උනා ඒත් කොහොම හරි මගෙ හිත හදා ගත්තා දැන් නම් සතුටින් හොඳින් ඉන්නවා 🤩🤩🤩😍
@palikanishanthi7488
@palikanishanthi7488 2 ай бұрын
Mamath
@kaushikaushi1652
@kaushikaushi1652 2 ай бұрын
Mn wage😢
@nir1009
@nir1009 2 ай бұрын
❤😢
@inomiwathsala
@inomiwathsala 2 ай бұрын
Hitha hada ganna shakthiya labanna ona
@floridaanasta1999
@floridaanasta1999 2 ай бұрын
Mamath aseni vage eth mage daruwo denna nisa mata.atha harinna bha
@Tharu-561
@Tharu-561 2 ай бұрын
Take care ඉවර වෙද්දි නම් ගොඩක් දුක හිතෙයි බලන එකම teledrama එක 🥺❤️
@thilinikanchana4793
@thilinikanchana4793 2 ай бұрын
Me too😢
@petlifelk
@petlifelk 2 ай бұрын
😱
@supunchamini4998
@supunchamini4998 2 ай бұрын
Same😢
@ShyamikaKrishani-uk8ol
@ShyamikaKrishani-uk8ol 2 ай бұрын
Ow appa
@niroshaalahakoon609
@niroshaalahakoon609 2 ай бұрын
මමත් හැබැයි දැන් අලුත් නාට්‍යක් යනව යුරේනි ඉන්න රීකන්ඩිශන් කෙල්ල කියල ඒකත් නියමයි
@nkaa444
@nkaa444 2 ай бұрын
අසේනිට මාර සතුටුයි වාසලට රිදෙද්දි.අසේනි මාර කින්ඩියක් දාන්නේ වාසලට😂.හොද වැඩේ වාසලයට
@AnjaloMaddumage
@AnjaloMaddumage 2 ай бұрын
Atta😂
@jeewanthigunasinghe4223
@jeewanthigunasinghe4223 2 ай бұрын
අනේ අපේ එකා මේක බලනවානං..😂😂😂
@nkaa444
@nkaa444 2 ай бұрын
@@jeewanthigunasinghe4223 ගෙදර මිනිහා වටේ යනවනම් අසේනි වගේ නැ පොල්ලක් අරන් නෙලන්න
@Saaraaa_A
@Saaraaa_A 2 ай бұрын
​@@jeewanthigunasinghe4223eya yalu une indrani ekka da? Oya comment karala tibba kalin... Oyalata wayasa kiyada?
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 2 ай бұрын
​@@jeewanthigunasinghe4223😮😮😮😂😂😂😂
@JayasingheTharushika-tk5oo
@JayasingheTharushika-tk5oo 2 ай бұрын
සියලුම බිරිදෑවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා🙏🙏❤️ ලස්සන කුරුළු කූඩු සතුටින් පිරේවා 😍😍
@durgasewwandi2592
@durgasewwandi2592 2 ай бұрын
හැමෝම හිතන විදියට නැතුව වෙනස්ම විදියකට කතාව ඉවර වෙනවනන් තමයි සුපිරි...🙂
@nir1009
@nir1009 2 ай бұрын
හ්ම්. 🎉
@uthpalaavishka323
@uthpalaavishka323 2 ай бұрын
hemoma hithana widiya mokakda
@chathurikanadeeshani3460
@chathurikanadeeshani3460 2 ай бұрын
අසේනි සහ බඩේ ඉන්න දරුවා විතරමයි පව්... වාසලට අසේනි හොඳ නැත්නම් හරි විදිහට අයින් වෙලා වෙන කෙනෙක් ගාව නවතින්න තිබ්බා. මේනකා වාසල ගැන දැන දැනනේ සම්බන්ධකම පටන් ගත්තේ.. ඒ වගේ අය විහින් අමාරුවේ වැටුනු අය...මේනකා වාසල වගේ අයට අනුකම්පාව සුදුසු නෑ
@PalikaManchanayaka-hj9hy
@PalikaManchanayaka-hj9hy 2 ай бұрын
අනිවාර්යයෙන්
@helankacchannel5470
@helankacchannel5470 2 ай бұрын
එහෙම යන්නෙ නෑ එයාලගෙ පවුල් වල නම්බුව නිසා
@nilushadilshan6325
@nilushadilshan6325 2 ай бұрын
අනියම් සබඳතා කියලා කියන්නේ හරියට අනුන් කාලා ඉතුරු කරපු ඉදුල් කනවා වගේ වැඩක්...කිසිම දවසක ඒක අනුමත නොකල යුතුයි..👍
@chathujayalath4714
@chathujayalath4714 2 ай бұрын
Ou oya hari
@RelaxationVibes223
@RelaxationVibes223 2 ай бұрын
Ow. Anika wasalata ona une na menaka ekka ekata iddiwath eka aseni eka danagena eyage pawla kadenawata
@Dinithi__Kawya
@Dinithi__Kawya 2 ай бұрын
අසේනි පව්...එයා බලන්නෙ එයාගෙ පවුල රැකගන්න...එතනත් තියෙන්නෙ ආදරේ...අපි පුලුවන් තරම් බලන්න ඕනෙ වැරදි නොකර ඉන්න....හිත පාලනය කරගන්න පුලුවන් නම් මිනිස්සු දිනුම් ❤
@arunijml
@arunijml 2 ай бұрын
අසේනිට පවුල රැක ගන්න නම් එයාගෙ psycho හොද කර ගන්න ඕනෙ
@ayeshasewwandi3638
@ayeshasewwandi3638 2 ай бұрын
අසේනිට වඩා පවු බඩේ ඉන්න ලමයා...තමන්ගේ අම්මා තත්තා දෙපැත්තට වෙනාවා කියන්නේ ඒ ලමයා පව්
@shani-w2d
@shani-w2d 2 ай бұрын
මේනකා ට හොද කියන්නෙ අනුන්ගෙ මිනිස්සු එක්ක හුරතල් වෙන ගෑනු
@PaPa-fl9ow
@PaPa-fl9ow 2 ай бұрын
😂😂😂😂😂
@henryt1199
@henryt1199 2 ай бұрын
මේනකාට විතරක් දොස් කියන්නේ, තමන්ගේ මිනිහ වෙන ගෑණූ එකක් ලැගලා අහු වුනාම ,මිනිහා තොත්ත බබා කියලා හිතන ගෑණූ. මිනිහගෙ වල්කම පිලි ගන්න අකමැති ගෑණූ
@SalehMuhammad-k1k
@SalehMuhammad-k1k 2 ай бұрын
👍👍
@DamayanthiRathnayaka-e6r
@DamayanthiRathnayaka-e6r 2 ай бұрын
your correct
@inokaperera1r
@inokaperera1r 2 ай бұрын
Oya taran oka kiynne oyge mahattytath hora ganitek innawada 😂
@dineshmadusanka7305
@dineshmadusanka7305 2 ай бұрын
අසෙනි චරිතය සුපිරියටම කරනවා.❤❤❤ බලාගෙන ඉන්නෙ මාරම අසාවෙන්.. 😍😍😍❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි අසෙනි ❤️❤️❤️
@fathimaparook9713
@fathimaparook9713 2 ай бұрын
අම්මෝ අම්මෝ වාසලට හුගාක් රිදිලා වගේ 🙏 හොඳ වැඩේ වසලයෝ😢😢
@MadhukaMadhubhashani
@MadhukaMadhubhashani 2 ай бұрын
ගැහැනියෙක් උනත් පිරිමියෙක් උනත් තමන්ට පන වගේ ආදරය කරන හොයලා බලන කෙනාට බොරු කරලා වටේ යනවා නම් අවසානයේදී ඒ කිසිම කෙනෙක් නැති වෙලා අන්ත අසරන තත්ත්වයට පත් වෙනවා.
@PavithraSandamali-tr4ss
@PavithraSandamali-tr4ss 2 ай бұрын
Aethta❤
@Ibornalone-cu9gm
@Ibornalone-cu9gm 2 ай бұрын
එහෙම වෙන්න ඕනෑ
@laljayi7
@laljayi7 2 ай бұрын
Ow. Thamanta pana wage adare karana kenata boru wancha karana eka loku pawak
@wapriyantha8241
@wapriyantha8241 2 ай бұрын
Ow❤
@ShashikaGayashani-bo2ml
@ShashikaGayashani-bo2ml 2 ай бұрын
එහෙම වෙන්නම ඕනි😢
@Nimeshadadallage
@Nimeshadadallage 2 ай бұрын
අසේනිගෙ හිතට අදනම් පොඩිම හරි සැනසීමක් දැනෙන්න ඇති...❤❤❤
@jayamininishamala8366
@jayamininishamala8366 2 ай бұрын
කාත් කවුරුත් නැති මේනකා වගේ ගෑනු කරන්න ඕනෙ වලත්තකමෙ යන එක නෙවෙයි ජීවිතේ ජය ගන්න පාර හදන් ඉදිරියට යන එක එහෙම ගියපු ගෑනූ ඕන තරම් ඉන්නවා.වාසල වගේ මිනිස්සු කිසිම ගෑනියෙක්ට් හමු වෙන්න එපා❤
@jeewanirathnayake275
@jeewanirathnayake275 Ай бұрын
Ehema lassana samajayak na neda lankawe
@MenukaWeerawansha
@MenukaWeerawansha 2 ай бұрын
මේනකාගෙ චරිතය කොහොම උනත් දිනක්ශි රඟ පානවා බලාගෙන ඉන්නෙ හරිම ආසාවෙන්❤❤ දිනක්ශි ❤❤
@sonyabanda6543
@sonyabanda6543 2 ай бұрын
එයට මේනකෙ වෙන්න අමාරැ නෑ. උමාලිට කලෙත් ඕකමය්. club බාන්ඩෙ😃😅
@Nimeshadadallage
@Nimeshadadallage 2 ай бұрын
මේකෙ ලොකුම අසාධාරණය උනේ අසේනිට....මේනකාට මුලදි තිබ්බෙ පුදුම දැගලිල්ලක්නෙ....ඒ නිසාමයි වැඩ වරද්ද ගත්තෙ.....කොමළෙ දාල වාසලව දැලේ දාගත්තා...ඒක නිසා කතාව අවසානෙදි ලොකුම සාධාරණයක් අසේනිට කරලා කතාව ඉවර වෙන්න ඕන අනිවාර්යයෙන්ම.......එහෙම නැතුව අසේනිටම විදවන්න තියලා කතාව ඉවර කරොත් මෙච්චර කල් කතාව බලපු එකත් අපරාදෙ 😢😢😢😢😢
@kasunirosha2645
@kasunirosha2645 2 ай бұрын
❤❤❤
@wasanthadissanayaka2024
@wasanthadissanayaka2024 2 ай бұрын
Agreed 😎
@SadivGamer
@SadivGamer 2 ай бұрын
අසේනිගෙ විශ්වාසයෙන් අහිංසකකමින් වාසල වසලය්යි මේනකයි උපරිම ප්‍රයෝජන ගත්තා
@faskitchen7346
@faskitchen7346 2 ай бұрын
Ow aseni paw Eyata wasiyak wenavidihata kathawa nima Karanna
@anusharanatunga5619
@anusharanatunga5619 2 ай бұрын
@@Nimeshadadallage අසේනිට සාධාරණයක් වෙන්න ඕන .
@malimalkanthi2710
@malimalkanthi2710 2 ай бұрын
මොන වරද කළත් ඒක පිළිගෙන මාවම ඕනි කියලා මගෙත් එක්ක ඉන්නවනමි මම සමාව දිලා හැම දේම අමතක කරලා එයත් එක්ක ඉන්නවා,හැබැයි තව දුරටත් හොර ගෑනු ගැන හිත හිත මට වෙනස් කමි කරනවනමි බමිබු ගහ ගන්න කියලා අතහැරලා දානවා...එහෙම කරපු කෙනෙක් මම ..එහෙම පිරිමි කවදා හරි විදවනවා ...අල්ලපූ අත්තත් නැතිව ,පය ගහපු අත්තත් නැතිව.
@LifewithNimna-p8d
@LifewithNimna-p8d 2 ай бұрын
Mamath
@ShamindriVithanage
@ShamindriVithanage 2 ай бұрын
මේ සමාජයෙ විවාහ වුනාම දරුවෙක් ඕන කියන එකේ බර දරන්න වෙන්නෙ ගෑණියෙකුට. පිරිමියගෙන් ඒ ගැන ඇහුවත්, ඒ pressure එකත් එන්නෙ ගෑණිටම තමයි. එතකොට කොච්චර සමනල් පැටියෙක් වගේ හිටපු ගෑණු ළමයෙක් වුනත් පීඩනයට වෙනස් වෙනව. ඒ වෙලාවට දැනෙන තැන නතර වෙන එක නෙමෙයි පිරිමිකම. එක්කො බිරින්දව තේරුම් අරං ළමයි පැත්තකින් තියල ඉස්සරහට යන්න ඕන නැත්නම් ප්‍රශ්නය ගැන කතා කරල වෙන ගෑණියෙක් ලන්ගට යන්න ඉස්සෙල්ල අයින් වෙන්න ඕන. මේනකා ගත්තත්, වාසලට හරි යන්නෙ නෑ, ලිංගික ඇසුරෙන් විතරක් බැන්දීමක් ශක්තිමත් වෙන්නෙ නෑ
@ChathurikaMadhumali-u1u
@ChathurikaMadhumali-u1u 2 ай бұрын
Ekanam eththa
@hsinthanashevon4895
@hsinthanashevon4895 2 ай бұрын
ඇත්තමයි
@commenter1111
@commenter1111 2 ай бұрын
අනා ඒම කියන්න එපා...මේනකා කියන්නේ කොච්චර කුලුදුල් පිවිතුරු ආදරයක් වාසලට පූජා කරපු කෙනෙක්ද?😂මිනිහෙක්ට කියාපු සිරියාවන්ත පිවිතුරු භාර්‍යාව
@asha.ranatunga2581
@asha.ranatunga2581 2 ай бұрын
😂😂😂​@@commenter1111
@GamageThushatimadhubhashani
@GamageThushatimadhubhashani 2 ай бұрын
@@commenter1111eyala වගෙ පිවිතුරීස්ලා නිසා හෙන වැදිච්ච පවුල් කීයක් නම් ඇත්ද
@ashika-sk5ty
@ashika-sk5ty 2 ай бұрын
හැම එකාම අවන්ක එකා ඉද්දි වටේ යන උන් පස්සේ ගිහින් විදෝනවා.අසේනි විතරයි මේකේ පව්😢
@Ibornalone-cu9gm
@Ibornalone-cu9gm 2 ай бұрын
අනිවාර්යයෙන්ම ඔව්
@manoriharshika468
@manoriharshika468 2 ай бұрын
Anivarayenma
@user-fx4jelqd41
@user-fx4jelqd41 2 ай бұрын
අනිවාර්යයෙන්ම ඇත්ත
@ranjanipadmalatha6438
@ranjanipadmalatha6438 2 ай бұрын
Aththamai
@MaduShi-wj3gg
@MaduShi-wj3gg 2 ай бұрын
Oww aseni paw😢❤
@krishanti6194
@krishanti6194 2 ай бұрын
මාර ආසාවකින් බලන එක ම කතාව. සතියෙ දවස් පහේම දැම්ම නම් වටිනවා ❤
@LifeMoment-r6y
@LifeMoment-r6y 2 ай бұрын
Menakage ex bf kiynne supiri රංගන ශිල්පියෙක්..මේ චරිතෙට ප්‍රර්ෆෙක්ට්ට්....කොහොමත් මේ කතාවේ චරිත බෙදා දීම නියෙමට කරලා තියෙනවා ❤
@MadhushikaGayani
@MadhushikaGayani 2 ай бұрын
Eknam etta tmi❤
@pubuduudayanga-ux8rz
@pubuduudayanga-ux8rz 2 ай бұрын
නුතන... කොස්තා❤
@dineshmadusanka7305
@dineshmadusanka7305 2 ай бұрын
Ekanam aththamaiii👍👍👍👍👍👍
@DamayanthiWije
@DamayanthiWije 2 ай бұрын
❤qq0
@ashakeerthisinghe7974
@ashakeerthisinghe7974 2 ай бұрын
දසුන් 💙💙💙
@sudeshikamadushani1484
@sudeshikamadushani1484 2 ай бұрын
කතාව බලන අතරතුරේ දි comments බලලා කතාවෙ ඉතිරි ට්ක තෙරුම් ගන්න මම😊
@NisathiNisathi-po2id
@NisathiNisathi-po2id 2 ай бұрын
😅😅
@dilanikarunarathna5999
@dilanikarunarathna5999 Ай бұрын
Math 😂
@SgianHasii
@SgianHasii 2 ай бұрын
අම්මොහ්...😂😂😂අසේනිට හරි සතුටුයි මේනකාගේ කලින්කොල්ලා ආපු එකට..සාරංග ඔයා මාරයී.😂ඉරිසියාවේ පිච්චෙනවා මේනකා ඒකොල්ලඑක්ක එලියට හියාම.අසේනි කතා කරන්න කතා කරන්න එතනටම වෙලා ඉන්න හදනවා කතාව අහගන්න..
@niranjalajayarathna2348
@niranjalajayarathna2348 2 ай бұрын
අද හිතන්නෙවත් නැති විදිහට කතාව වෙනස් වුණා..නළුනිළියන් යොදාගෙන තියෙන විදිහ නම් කදිමයි
@ranasinghe2911
@ranasinghe2911 2 ай бұрын
මම ආසම මේ නාට්‍යයේ වේශ නිරූපණයට..හරිම තාත්විකයි..👍
@NilminiSagarika-q5m
@NilminiSagarika-q5m 2 ай бұрын
ඒ කියන්නේ මොකද්ද ... දන්නේ නැති නිසා, ඇහුවේ 😮😮😮
@ruw_nanykra45_68
@ruw_nanykra45_68 2 ай бұрын
​@@NilminiSagarika-q5mඒ කියන්නේ චරිතයට අනුව නලු නිලියන්ට Makeup දාපුවිදිහ ඇදුම් පැළදුම් අඳින විදිහ
@Hasith640
@Hasith640 2 ай бұрын
​@@NilminiSagarika-q5mමේකප් එක. චරිතයට අනුව එයාලව මේකප් එකෙන් වෙනස් කරනවා.
@Saaraaa_A
@Saaraaa_A 2 ай бұрын
​@@NilminiSagarika-q5mmake-up, background, ස්ථාන...etc
@peshalamahesha4739
@peshalamahesha4739 2 ай бұрын
පෙනුම හදනවා බාහිරින්.මේනකා ටිකක් dark කරලා එහෙමනෙ තියෙන්නේ
@nisansalav5750
@nisansalav5750 2 ай бұрын
කසාද ගෑනිට වැරදි කරන පිරිමින්ට අන්තිමට වෙන්නේ හැමදේම නැතිවෙන එක.කසාද ගෑනිගෙ අඩුපාඩු තියනවානම් කතාකරලා විසදගන්න පුලුවන් වෙන්න ඕනෙ. ඔය හොර ගෑනුලගට ගිහින් බැගෑපත්වෙන්න පුලුවන් උනාට ගෙදර ගෑනිට තමන්ගේ අවශ්‍යතාව කිව්වා නම් ඉවරනේ. මිනිහට හොරගෑනි ලගට ගියාට පස්සේ තමයි ගෑනිගෙ අඩු පාඩු. මේනකත් මුලදි හොද අමාරුවෙන්නේ හිටියේ .මේනකා වාසල දෙන්නටම විදවන්න වෙනවා.අසේනි දරුනු උනේ වාසලගේ වැරදි නිසා.
@sonyabanda6543
@sonyabanda6543 2 ай бұрын
ඕක කියන්න තිබ්බෙ club දිනාට උමාලිගේ මිනිහා එක්ක ලැග්ගාම !!
@GKProduct1985
@GKProduct1985 2 ай бұрын
දසුන් 😊😊 මං ආසම චරිතයක් ගිරීදේවි නාට්‍යයයෙ
@udith3078
@udith3078 2 ай бұрын
මට නම් මේ කතාව මුල ඉදන් මේනකා ගැන කිසිම දුකක් දැනුන් නෑ.මම හැම වෙලේම හිතුවේ අසේනි මම උනානම් දෙවියනේ කියලා.මට නම් බෑ එහෙම උනා නම් මේ අසේනිගේ දරා ගැනීම දරා ගන්න.කිසිම පැත්තකින් බැලුවත් මට අනුව නම් වාසල කියන්නේ වටේ ගියපු එකෙක්.මේනකා පවුලක් කඩපු එකියක්.මේනකා පව් කියලා කියන අයට තමන්ට මෙහම උනොත් කියලා හිතෙන්න ඕන.මෙහෙම කතා ඕන තරම් ඇති ඒත් අසේනිට වගේ නම් කාටවත් වෙන්න එපා.හැබැයි වාසල කියන එකාට මට නම් බලෙන් තියා ගන්න ඕන නෑ.හැබැයි අන්තිමේ හරි එයාට අසේනි ඕන වෙන්නම ඕන නැත්නම් ඔය වගේ උන් හිතන්නේ සදා වටේ යන එකමයි හොද කියලා
@wenurikalana8970
@wenurikalana8970 2 ай бұрын
Okamai matath kiyanna thiyenne
@harshanilasika103
@harshanilasika103 2 ай бұрын
@@udith3078 හරියටම හරි....👍
@sipbandara8032
@sipbandara8032 2 ай бұрын
මම සාමාන්‍යෙන් ටීවී එකේ නාට්‍ය බලන්නේ නෑ...මේ කතාව අහම්බෙන් දැක්කා යූ ටියුබ් එකෙන්....සාරංග දිනක්ෂි මම එච්චර ප්‍රිය කරන චරිත නොවුණත්....අසේනිගේ චරිතය දැකලා මට මේ කතාව දිගටම බලන්න හිතුණා....එක දිගට මුළු දවසක් කොටස් 20ක් නරඹලා...21වෙනි කොටසේ ඉඳන් දිගටම බලනවා...යූ ටියුබ් එකේ.... මම ආසම අසේනිගේ චරිතයට....ඇය අසරණ චරිතයක්....නමුත් හරිම වැදගත්...ගාම්භීර චරිතයක්....ඒ නිළිය ...ඒ චරිතයට හරි ලස්සනට පණ දෙනවා. නළු නිළියන් ගොඩක් නෑ....එක දම්වැලක පුරුක් වගේ ගතාව එක දිගටම ගලනවා....ඒක ගොඩක් හොඳයි....රසවින්දනයට බාදාවකුත් නෑ....කලාතුරකින් දක්නට ලැබෙන හොඳ නාට්‍යයක්...දැන් ඉතින් එක දිගටම බලනවා....❤
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 2 ай бұрын
හිතින් ගිය අය අතින් අල්ලා නවත්වන්න ට බෑ ,
@vishwaneeperera7946
@vishwaneeperera7946 2 ай бұрын
පිරිමි හිතක් රිද්දීම කලාවක් නම්, එහි පිකාසෝ අසේනි වන්නීය 😮
@DenuwanBalasooriya-cm9bq
@DenuwanBalasooriya-cm9bq 2 ай бұрын
මන් ගොඩක්ම ආසා මේ කතාව ඇත්ත වගේ සිරා අරගෙන වැපෙන ගෑනුන්ගෙයි ගෑණුභාග වලයි කමෙන්‍ට් කියවන්න 😂😂😂😂
@pereraruwashi3909
@pereraruwashi3909 2 ай бұрын
😂
@madu8705
@madu8705 2 ай бұрын
😅
@RenukaKodikara
@RenukaKodikara 2 ай бұрын
Ane meka teleyak oyala duk widinne ai
@Keshini.D
@Keshini.D 2 ай бұрын
Meka teliyak wunata, me wage dewal aththa jeewithe siddha wenawa.
@MareProductions
@MareProductions 2 ай бұрын
අම්මොහ්...
@usernirosha
@usernirosha 2 ай бұрын
හොද වැඩේ වාසලට වටේ ගියපු එකියක්ට ලව් කරන්න ගියා ගෙදර ගෑනි ඉද්දි😅
@Ibornalone-cu9gm
@Ibornalone-cu9gm 2 ай бұрын
හ්ම් 😅😅
@legomewithsafiyah5086
@legomewithsafiyah5086 2 ай бұрын
If wife not going to understand the husband, sure husband will find a suitable one for him. Wife should be a kind hearted lady not a wicked foolish witch
@thilindikapeiris667
@thilindikapeiris667 2 ай бұрын
@@legomewithsafiyah5086 I Agree with you
@maleeshafernando4372
@maleeshafernando4372 2 ай бұрын
@legomewithsafiyah5086 So true !! Only ones who are open minded and wise will understand that Aseni is the reason behind everything
@kushmalratnaweera2839
@kushmalratnaweera2839 2 ай бұрын
@@legomewithsafiyah5086 She never beeing a wicked foolish witch as you said😂 lol youtube have the early episodes. Pls go through on those😂
@SadivGamer
@SadivGamer 2 ай бұрын
අසෙනි වගේ අසරණ ගැහැනුන් වාසලලා මේනකාලා වගේ අය නිසා කොතෙක් අම් විදවමින් ජීවත් වෙනවාද.දැන දැනත් බැදලා කියලා මේනකාට ඕන උනේ නිදා ගන්න විතරක් නෙවෙයි.නිදාගත්ත පලියට ල්මයෙක් හදන්න ඔන නැහැ.වාසලව අල්ල ගන්නමයි හිතා මතා ඒක කලේ.සන්ජයට ඔයා තමයි මේනකා ඇත්තට ආදරේ නොකලෙ.ආදරේ කලා නම් තව එකෙක්ට ලං වෙන්න බැහැ
@shanisassenarathne9652
@shanisassenarathne9652 2 ай бұрын
අසේනි නමින් ඉන්නෙ උමාලි..සාරංග යා කරෙත් ඕකම තමයි..
@lklondonlife
@lklondonlife Ай бұрын
අසේනිගේ චරිතයට මම ගරු කරනවා පවුලේ නම්බුව වෙනුවෙන් පුදුමාකාර ඉවසීමක් එවැනි ඉවසීමක් අද සමාජයේ ගැහැණු තුල අල්ප වශයෙන්වත් නැති තරම් අසේනිගේ චරිතයට මම හරිම ආදරෙයි ♥️♥️
@DanushkaRuwan-gn1rc
@DanushkaRuwan-gn1rc 2 ай бұрын
දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න හැම කෙනෙකුටම ඉක්මනින් එ හිනය සැබැ වෙන්න කියලා පතමු
@Thenukiapsara1111
@Thenukiapsara1111 2 ай бұрын
කතාව ඉවර වෙද්දී අසේනිට අසාධාරණයක් වුනේ නැත්තන් ඇති😢❤
@saumyadilrukashi1435
@saumyadilrukashi1435 2 ай бұрын
ඊලගට මොනා වෙයිද කියලා කුතුහලයක් තියෙන්නේ. ලස්සන කතාවක්❤
@SadivGamer
@SadivGamer 2 ай бұрын
වාසලට කවදාවත් ළමයි හදන්න බැහැ.ඕකගෙ නෙවෙයි ඔය ළමයා.අසේනි කවදහරි ඕකව දාලා වෙන මිනිහෙක්ගෙන් දරුවෙක් ලබන්න ඕන.තිරිසනාට දැන් හරි ලොකුයි උගෙ නෙවෙයි වාරැද්ද අසේනිගෙ කියලා ඒත්තු ගන්වන්න.අසේනිට දරුවො හදන්න බැහැ කියලා තිබුන නම් ඕකා ඒ කරන්නෙත් අසේනිව දාලා යනවා.නැත්නම් දැන් වගේ වෙන ගෑනියෙක් ගෙදෙට්ට ගේනවා.අසේනි ළමයි හදන්න බෑ කියල දැන දැනම වාසලයා එක්ක හොදින් හිටියා.ඌට වෙච්චි දේ අසේනිට උනා නම් ඌ අසේනිව අතාරිනවා
@nir1009
@nir1009 2 ай бұрын
ඕක තමා ඇත්තටම වෙන්නේ..දරැවා වාසලගේ නෙවේ.
@anuanuu1816
@anuanuu1816 2 ай бұрын
ප්‍රෙෂර් වැඩි කරගන්නෙපා..😂
@SsT-ru3uc
@SsT-ru3uc 2 ай бұрын
Oka thm wenn oni
@Spg791
@Spg791 2 ай бұрын
අසේනිලා වගේ මාන්නෙ ඔලුවට ගහපු ගැහැනුන්ට ඉතින් මැරෙන තුරා විදවිම විතරයි.. වාසල ලා වගේ පාපතරයොන්ටත් මොන ගෑනි ලගට ගියත් ටික දවසයි ඊට පස්සෙ තවත් එකක්.. මේනකාලා වගේ බුද්ධියට වඩා හිතට වහල් වෙලා කාමයට අන්ධගැහැනුන්ටත් හිමි නගර ශෝබනි චරිතයයි මැරෙන තුරාවට… හැබැයි ජිවිතේ තේරැම් ගත්ත , අයිතිය අයිතිය කිය කියා පස්සෙ හිගා නොකන ගැහැනිය, බැදිම් තාවකාලිකයි කියලා හිතන්න තරම් පරිනත ගැහැනියක් උනොත් මෙලොව සේම එලොවද සතුටින්,,❤❤❤❤
@Saaraaa_A
@Saaraaa_A 2 ай бұрын
Aththa!
@GNK7890
@GNK7890 2 ай бұрын
@NadeekaThilakarathne-vy6gp
@NadeekaThilakarathne-vy6gp 2 ай бұрын
ඇත්ත
@gallagedinusha2731
@gallagedinusha2731 2 ай бұрын
මමත් එකගයි ඒ කකතාවට . අත් හැරීම .👍
@SanjuSamarakoon-u5d
@SanjuSamarakoon-u5d 2 ай бұрын
❤❤
@lwajithsamanthagamage1996
@lwajithsamanthagamage1996 2 ай бұрын
මොනවද මේ. ... වෙන්නේ.. සුපිරි. .. ලස්සනට. ..කතාව. .. ගෙනියන්න. .. ❤❤❤
@ashvinisunethra4314
@ashvinisunethra4314 2 ай бұрын
අසෙනි මේ ගැටලුවෙදි අනවශ්‍ය විදියට මැදිහත් වීමයි ගැටලුව. දරුවා අවශ්‍යනම් මේනකා දන්නා තැනක නවත්වා ඇයට ඕන දේ ලබා දීල දරුව අරගන්න තියෙද්දි, තමන්ගෙ මනුස්සය එක්ක ක්ලිනික් එකට යවනව. ගින්දර ලග පුළුන් තියල, වාසලට දොස් කියල වැඩක් නෑ
@anusharanatunga5619
@anusharanatunga5619 2 ай бұрын
මමත් ඉන්නෙ ඔයාගෙ මතේ. සාමාන්‍යයෙන් ගැහැනියක් ඔහොම කරන්නෙ නෑ
@chathuridesilva4245
@chathuridesilva4245 2 ай бұрын
agreed,moda geniyek,ochchara paramparave nambuva gena hithana geni thamange nede gedaraka innavada menakath ekka,ekath e lamaya wasalage kiyala aththath kiyala.man kiyanneth oya kiyana ekamai,gedara kittuwa annex ekak aran katavath nokiya menakava ehe navaththala aseni ona menakath ekka clinic yanna,asenita thibune eya pregnet kiyala loketa kiyala menakage lamaya sadda nethuwa aragena menakava yavanna
@nilanialawaththa6359
@nilanialawaththa6359 2 ай бұрын
ඔයා හරියටම හරි අසෙනි කොහෙවත් යන නයි ඔඩෙක්කුවෙ දාගෙන කනවො කනවො කියනවා මේනකා වගෙ ජිවිත මෙ සැබැ ලෝකයෙ කොයි තරම් ඇද්ද ඒත් මෙ වගෙ ඔලමොට්ටල ගොන් වැඩ කිසිම අසෙනි කෙනෙක් කරනෙකක් නැ අනික මේනකට බනින ගොඩාක් අය හතන්න ඕන අසෙනිත් මොන වගෙ චරිතයක්ද කියලා...එයා මනුෂ්‍ය යෙක් වෙස් ගත් රාක්ස ගති ඇති පුහු අහංකාර උද්දච්ච අම්මන්ඩියෙක්..එයාගෙ වරදින් තමා අසෙල ඔයතැනට වැටුනෙ මම මේනකා නම් මම අසෙනිට දරුවා දෙන්නෙ නැ ඔය වගෙ ගැනු පහුවෙන කොට දරුවට පවා වෙනස් කම් කරාවි එයාට දරුවා දෙන්න මේනකා එයාගෙ ගෙදරට බලෙන් ආවෙ නැනෙ ලගට ගෙනත් සලකනවා කියලා නොමර මරනවා. ංඔය මිනිහ ගෙන්නුවෙත් අසෙනි වාසල ඔය තැනට දැම්මෙ අසෙනි මේනකාට බනින්නෙ අසෙනිගෙ වැරදි පිලිගන්න අකමැති අය .
@weerakoons
@weerakoons 2 ай бұрын
@@nilanialawaththa6359 ඔව් කතාවේ හැටියට අසේනි කියන්නේ සීතල මිනීමරුවෙක් වගේ කෙනෙක්. කිසිම තෙතමනයක් නැති ජරාම ගති තියන පහත්ම ගැහැණියෙක් ...
@hsinthanashevon4895
@hsinthanashevon4895 2 ай бұрын
​@@weerakoonsඅම්මෝ යකෝ වටේ ගිය ගෑණි පට්ටද එතකොට..😂 අසේනි නෙවෙයි යකෝ පහත් වාසලයි ,මේනකයි චරිත දෙක මේකේ අසේනිගේ චරිතෙට පහත් කියලා comment කරන්නෙම මේනකාගේ චරිතේ හැබෑවට සමාජේ රගපාන ගෑණු...🤣🤣
@P.B.I.A.Bandara-yo3st
@P.B.I.A.Bandara-yo3st 2 ай бұрын
අසේනි හරිම සූක්ෂ්ම චරිතයක් ..අසේනි සංජනව ගෙන්නුවා කියලයි මට නම් හිතන්නෙ 🤔🤔
@ishankhasathsaraneerupag-js4js
@ishankhasathsaraneerupag-js4js 2 ай бұрын
Ow mtth 😊
@isharasewwandi5933
@isharasewwandi5933 2 ай бұрын
Matat
@slheroedits
@slheroedits 2 ай бұрын
මටත් එහෙම හිතෙනවා
@queensanku5615
@queensanku5615 Ай бұрын
ඔව් මටත් එහෙම හිතෙනව
@Nethukiamayaa
@Nethukiamayaa 2 ай бұрын
අසේනී පව් එයාට වගේ ඉරණමක් කිසිම ගැහැණියකට වෙන්න එපා ... හැබැයි ඒ තුන්දෙනා ගැනම ගොඩාක් දුක හිතෙනවා😢
@Thisari93
@Thisari93 2 ай бұрын
අහුවෙන එකා එක්ක බුදියගන්න මේනකා බඩ්ඩ 😅 තවත් මේකිට පව් කියනවනම් උන් මේනකාගේ ජාතියෙමයි
@pubuduudayanga-ux8rz
@pubuduudayanga-ux8rz 2 ай бұрын
😂
@step0203-gv7kb
@step0203-gv7kb 2 ай бұрын
❤❤❤🎉
@Ibornalone-cu9gm
@Ibornalone-cu9gm 2 ай бұрын
ඔව් ඔව්
@darshana154
@darshana154 2 ай бұрын
😂😂😂😂😂
@ashanidafra5053
@ashanidafra5053 2 ай бұрын
Yes. Like Ur mom
@thilinikanchana4793
@thilinikanchana4793 2 ай бұрын
අද episode එක නම් පිස්සුවක් වගේ ♥️🥵
@ChenethDihansa
@ChenethDihansa 2 ай бұрын
මට හිතෙන්නෙම මේ ලෝකේට අදරේ කියලා දෙයක් නොති බුනානම් තමා වටින්නේ 🥺
@shyamasam16
@shyamasam16 2 ай бұрын
හොඳ වැඩේ වසලයට😂. විදවන්න පටන් ගත්තා විතරයි. දස්සා නියමෙට ගැලපෙනව අලුත් චරිතෙට 👌❤️
@ruviniattanayaka4537
@ruviniattanayaka4537 2 ай бұрын
කතාව බලන්නත් කලින් like button එක click වෙන විදිහෙ කතාවක් 👍
@Rose-s5n
@Rose-s5n 2 ай бұрын
කතාවේ මුල ඉදන්ම කෙනෙක්ට එකම හැගීම තියෙන්න ඕන කියලා නියමයක් නෑ..හැගීම් කියන දේවල් වෙනස් වෙනවා..අපි වාසලව ගත්තොත් එයා මුලින්ම මේනකාට ලං උනේ අසේනිගෙ තිබුනු එකම අඩුපාඩුව උනු ලිංගික ජීවිතය සම්පූර්න කරගන්න..එක තැනක වාසල කියනවා මේනකාට අසේනිව නොබැන්දත් එයාට කවදාහරි බදින්න වෙන්නෙ අම්මලා කැමති කෙනෙක් කියලා.ඒකෙන් තේරෙනව අසේනි වගේම වාසලත් ඉන්නෙ සාම්ප්‍රදායික රාමුවක් ඇතුලෙ කොටු කරලා කියලා.ඒ නිසා වාසලටත් උවමනා කරනවා පවුල් ජීවිතේ ආරක්ෂා කරගන්න.අන්න ඒ නිසයි වාසල මේනකාට දරුවෙක් ලැබෙන්න ඉන්නව කියපු ගමන් බය වෙන්නෙ.අසේනි සේරම දැනගත්ත ගමන් මේනකාව ප්‍රතික්ෂේප කරන්නෙ.මොකද එයා මෙච්චර කාලයක් රැකගෙන හිටිය නම්බුව එතනින් බිදවැටෙනවට එයා බය උනු නිසා..හැබයි වාසල වෙනස් වෙන්නෙ තමන්ගෙ ලෙයින් ඉපදෙන්න ඉන්න දරුවව දැක්කට පස්සෙ..අන්න එතනින් පස්සෙ එයා අර සාම්ප්‍රදායික රාමුව බිදින්න තව දුරටත් බය වෙන්නෙ නෑ.අසේනි එක්ක දික්කසාදය ගැන උනත් එයා කෙලින්ම කතා කරන්නෙ ඒකයි..නමුත් අසේනි කොහෙත්ම දික්කසාදය දෙන්න කැමති කෙනෙක් නෙමෙයි..අන්න එතනදි වාසල හිර වෙනවා.කොයි විදිහක හැගීමක් උනත් මෙතනදි වාසල ඇත්තටම බලාපොරොත්තු උනු දේවල් දුන්නෙ මේනකා..මුලින්ම එයාට අවශ්‍ය ලිංගික ජීවිතය වගේම, ආදරෙන් කතා කරන වචන වගේම ගැහැනියක් ලග තියෙන මටසිලුටුබව තිබුනෙ මේනකාගෙ විතරයි..අසේනි ලග තියෙන්නේ ස්වාධීන ගැහැනියකට තියෙන විදිහෙ ලොකු පෞරුශයක්.ගොඩක් දේවල් එයාට ඕන විදිහටයි පාලනය වෙන්නෙ.අන්න ඒ වගේ දේවල් වලින් වාසල අපහසුතාවයට පත් උනා කියලයි මට හිතෙන්නෙ.. ඒ දේවලුත් එක්ක වාසලගේ හැගීම් ආදරය්කට් පෙරලුනා..ඇත්තටම මං කැමතියි මේ කතාව ගැන පිරිමියෙකුට තියෙන්නෙ කොයි වගේ කියවීමක්ද කියලා දැනගන්න..තම තමන්ට තියෙන අත්දැකීම් අනුව බහුතරයක් කාන්තාවන් මේනකාට අසේනිට දොස් කියන බව පේනවා..නමුත් මෙතන මූලිකවම වරද පටන් ගෙන තියෙන්නෙ වාසලගෙන් නිසා, වාසලගෙ හැගිම් ගැහැනියකට වඩා පිරිමියෙක් දන්නවා ඇති
@Udaridy
@Udaridy 2 ай бұрын
අසේනිගේ ඉරණම කිසි ගෑනියෙකුට අත්වෙන්න එපා කියලා හිතුවට වැඩක් නෑ... අසේනිට එහෙම උනේ මොකද කියල අපි හිතන්න ඕන... වටේ යන එක හරි කියනවා නෙවෙයි. ඒක තමයි මේ ලෝකෙ මට අප්පිරියම දේ.. නමුත් පිරිමින්ගේ හැගීම් ආසාවල් ඕන එපාකම් ගැන නොහිත ගෑනු කෙනාම විතරක් හැමවෙලේම පෙරමුණ ගත්තම මෙහෙම වෙනවා... දෙන්නම දෙන්නගේ හැගීම් තේරුම් ගන්න එකයි වැදගත්ම ❤😢
@madhavimaheshika976
@madhavimaheshika976 2 ай бұрын
අසේනි චරිත නිරූපණය සුපිරියටම කරනවා.❤
@malisrilanka7039
@malisrilanka7039 2 ай бұрын
මේ කතාවේ තාම කතා හරියට කතා නොකරන එහෙත් වැඩියෙන්ම අසාධාරණයකට ලක්වෙන කෙනා මේනකාගේ බඩේ ඉන්න දරුවා.
@AnuLoveKitchen
@AnuLoveKitchen 2 ай бұрын
තව කොටස් හයකින් හතකින් වගේ මේ ඩ්‍රාම එක ඉවරයි ..ෂූටින් ඉවරයි කියල දිනාගෙ චැනල් එකේ ව්ලොග් එකක් දාල තියෙනව .. ❤
@ShashikaGayashani-bo2ml
@ShashikaGayashani-bo2ml 2 ай бұрын
ඔව් ep 28 ඔක්කොම
@rangikarupasena784
@rangikarupasena784 2 ай бұрын
​@@ShashikaGayashani-bo2mlඒක හොදයි නැත්නම් දිගට දිගට ඇදෙන්න ගත්තා ම එපා වෙනවා පේනවානෙ දෙරනෙ කතා ට්ක 😅
@ShashikaGayashani-bo2ml
@ShashikaGayashani-bo2ml 2 ай бұрын
@@rangikarupasena784 අම්මො ඔව්
@charyaanjalee5360
@charyaanjalee5360 2 ай бұрын
මටනම් මේ කතාවෙ පව් කියල හිතෙන්නෙ හම්බෙන්න ඉන්න පොඩි එකා විතරයි 😒❤️
@SandaliMuthukuda
@SandaliMuthukuda 2 ай бұрын
ඇත්ත 😢
@radhifernando6838
@radhifernando6838 2 ай бұрын
එකනම් ඇත්ත...
@AchalaDamayanthi-bu1je
@AchalaDamayanthi-bu1je 2 ай бұрын
ඔව් නේද
@SeafoodMarket007-sn4bx
@SeafoodMarket007-sn4bx 2 ай бұрын
ඔව්...ඒ දරුවට කොහොමත් ඉස්සරහට වෙනස්කම් වලට මූණ දෙන්න වෙනව
@ayeshasewwandi3638
@ayeshasewwandi3638 2 ай бұрын
මටත්
@AnuradhaDilhani-vk6nv
@AnuradhaDilhani-vk6nv 2 ай бұрын
මේ වගේ ඇත්ත ජීවිතේ අසේනිලා කොච්චර නම් ඉන්නවාද 😢 ඇත්ත ජිවිතේ තවත් අසේනි කෙනෙක් මමත් අතහරින්නත් බැරි තවත් දරා ගෙන ඉන්නත් බැරි බැදිමක් රැකගෙන ඉන්න 😢
@nir1009
@nir1009 2 ай бұрын
😢
@samanmali5433
@samanmali5433 2 ай бұрын
මමත්
@samanmali5433
@samanmali5433 2 ай бұрын
මමත්
@harshanilasika103
@harshanilasika103 2 ай бұрын
@@AnuradhaDilhani-vk6nv මමත්
@tharulnemsilu4784
@tharulnemsilu4784 2 ай бұрын
මමත්
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 2 ай бұрын
වෙනස්වෙන ලෝකේ වෙනස් නොවන මිනිහෙක් , ගෑනියෙක් බලාපොරොත්තු වීම තමා දුක ,, අසේනි
@rusithjayawickrama5331
@rusithjayawickrama5331 2 ай бұрын
වාසල හිටියෙ බඩගින්නේ.. වාසල කෑම හොයපු හැම වෙලාවකම වගේ අසේනි බැලුවේ කෑම කන්න හොඳම වෙලාව සහ බඩගින්නට වෙන මිත්‍යා විකල්පයක්. මේනකා දැන ගත්තා වාසලගේ බඩගින්නේ බව. මේනකා වාසලගේ හරිම තැන ස්පර්ශ කරා.. වාසලට ඒ ස්පර්ශය මහ මෙරක් උනා... වාසල වැරදි ඇති , මේනකා වැරදි ඇති, අසේනි වැරදි ඇති, හැබැයි මිනිස්සු නවතින්නේ හිතට දැනුන තැන.
@koshalaratnesekera3810
@koshalaratnesekera3810 2 ай бұрын
ඔව් ඔබේ අදහස නිවැරදියි
@KavindyaWeerathunga
@KavindyaWeerathunga 2 ай бұрын
ඒකද හිතට දැනුන තැන නැවතිලා බඩට ලමෙක් ආවාම ඒ ලමයා නැති කරන්න කියන්න තරම් නරුම මිනිහෙක් උනේ 😄
@SurangaRajapaksha-ij6kv
@SurangaRajapaksha-ij6kv 2 ай бұрын
👍👍
@gayafernando5658
@gayafernando5658 2 ай бұрын
හුගක් පිරිමින්ට ඔය කියන හිතට දැනෙන තැන....ඇත්තටම ඇඟට දැනෙන තැන. එතන එ ඇරුනම වෙන දෙයක් නැ...එක තාවකාලිකයි. දරුව බඩට ආවම වාසල හැසිරුන විදිය...එ තමයි ඇත්ත.
@VishuFernando-rp6bu
@VishuFernando-rp6bu 2 ай бұрын
කොලේක ලියාලා ලොකු දැවද්දක් දුන්නා කියලා සාර්ථක පව්ල් ජිවිත නෑ... ආදරේ හොයන ඕනෙම කෙනෙක් නැවතෙන්නේ තමුන්ගේ හිත ට ආදරේ දැනුන තැන.. හැබැයි එතනින් ආදරේ හම්බුවෙන්න නැත්නම් ඒ ගෑනි හරි මිනිහා හරි ඉවරයි..😢
@Sachikalidazonline
@Sachikalidazonline 2 ай бұрын
හිතෙන්නේ නැද්ද මේක අසේනිගේ වැඩක් කියලා.. මේනකාගේ ex boyfriend ව ගෙනාපු එක මොකද මේනකාව අසේලගෙන් වෙන් කරන්න ඕන හින්දා...
@dilinithusharika5975
@dilinithusharika5975 2 ай бұрын
Matath hithuna
@dulanjanikumari-ho1ru
@dulanjanikumari-ho1ru 2 ай бұрын
මෙිනකාගෙ යාල්වා වෙන්න ඇති
@dulanjanikumari-ho1ru
@dulanjanikumari-ho1ru 2 ай бұрын
මෙිනකාගෙ යාල්වා වෙන්න ඇති
@deepikasubhashi8792
@deepikasubhashi8792 2 ай бұрын
Matath hithuna.et මෙච්චර dewal.amaruwen hari daragena.ඉවසීමෙන් wada karapu eya මෙහෙම karai කියලා wenna ba neda 🤔
@shanicrishteen939
@shanicrishteen939 2 ай бұрын
Matath hithuna okama.
@sapnakavindi8839
@sapnakavindi8839 2 ай бұрын
මේ සංජයට ඉන්න කොල්ල හැම film එකේම හඩ්ඩෙක් වගේ එක පාරක් වත් ටිකක් හොදට ඇදල පැලදල දැකල නැ😂
@slcartoono8340
@slcartoono8340 2 ай бұрын
Superb actrrss
@hettiarachchigemaleesha6380
@hettiarachchigemaleesha6380 2 ай бұрын
ගැහැණියක්ගෙ වේදනාවට හෙතුව ගැහැනියක්මයි 🥺🥺
@a.gwimalasiri1714
@a.gwimalasiri1714 2 ай бұрын
අද නම් හොඳයි ඊයේ නම් එපා උනා.පොලීසිය ගෙනැල්ලා බොරුවක් කළා.කතාව දිග් ගස්සන්න.
@SamiBeauty-e5x
@SamiBeauty-e5x 2 ай бұрын
වල් කොටා ව පේන්න බැරි අය මේ පැත්තට එන්න..
@Dithmi556
@Dithmi556 2 ай бұрын
Issranam asai...den nm iyaa
@kazz1033
@kazz1033 2 ай бұрын
😂
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 2 ай бұрын
Apoo...matath penna ba
@madu8705
@madu8705 2 ай бұрын
dayaka sabawa tipper wei😅
@DilmiLakshika1998
@DilmiLakshika1998 2 ай бұрын
අම්මෝ ඔව් මල ගොබ්බයා ඌ හිතන්නෙ සෙක්ස් ගැන කතා කලාම මූ හෙන නලුව කියල.
@sachinanayakkara4828
@sachinanayakkara4828 2 ай бұрын
එක එක දවසට එක එක ඒවා මේකෙ අවසානෙ හිතාගන්නම බෑනෙ 😢
@Nim_akila1
@Nim_akila1 2 ай бұрын
අශේනිගෙ acting නම් superb ඔයාගෙ භාව ප්‍රකාශන එයාගෙ කටහඩ හැසිරීම මාර හිත් ඇදගන්නා සුලුයි ❤ ෆිල්ම් එකකට ගැලපෙනම පෞරුෂයක් තියෙන නිලියක් ❤
@ruwanchamara9042
@ruwanchamara9042 2 ай бұрын
වාසලයට දැන්නම් තේරෙනවා ඇති කර ගැහුවේ ලෝක බඩුවකට කියලා. 😂😂
@fernandogayan
@fernandogayan 2 ай бұрын
Saranga ….good drama 👍👍👍👍👍ella kollo…from japan 🇯🇵
@dinushikasandaruwani2505
@dinushikasandaruwani2505 2 ай бұрын
වාසල ඇත්තටම මේනකාට ආදරෙයි.....ඉරිසියාවෙන් ඉන්නේ කලින් කොල්ලා ආව එකට
@RelaxationVibes223
@RelaxationVibes223 2 ай бұрын
රෙද්දෙ ආදරේ. මේනකා වාසල bandala wate yanna ona.ethakota tama wasalage adare dore galanna patan ganne
@sakisasnika9900
@sakisasnika9900 2 ай бұрын
මේනකාගෙ ළමය අර boyge උනොත් හොඳයි. ළමයට තාත්තෙක් නැති නිසා වාසලගෙ කරේ එල්ලිලානම් හොඳයි. අන්තිමේ වාසල තනි වුනොත් තවත් හොඳයි
@pubuduudayanga-ux8rz
@pubuduudayanga-ux8rz 2 ай бұрын
😢
@kazz1033
@kazz1033 2 ай бұрын
Kathawe asenitawath na ochchara tharahak 😊
@kanchanagunarathne
@kanchanagunarathne 2 ай бұрын
මාත් කැමතියි ඒ අවසානයට
@nir1009
@nir1009 2 ай бұрын
ඔන්න කතාව. ඒක තමා වෙන්න ඕන. මේනකාව බඳින්න තරම් ආදරයක් තිබුනේ නෑ වාසලට, ලමයව ඔන උනෙත් නෑ. ලමයා තමාගෙ කියලා පිලිගන්න කැමති උනෙත් නෑ.
@kavieshaa
@kavieshaa 2 ай бұрын
Ammo😂😂
@yfufuffuvucu
@yfufuffuvucu 2 ай бұрын
මගේ ජීවිත කතාව මට උනෙත් මේ ටිකමයි අපි දෙන්නා අතරට තුන් වෙනියෙක් ඇවිත් ලස්සනට තිබුනු කුරුළු කැදල්ල විනාශ කලා .. මොන ප්‍රශ්න මැද හරි තාම එක ගෙදර පිටස්තරයො වගේ ජීවත් වෙනවා..😢
@sandalivlogs738
@sandalivlogs738 2 ай бұрын
අනෙ එහෙම ඉන්න එප ඔයා වෙන් වෙන්න වෙන් වෙලා අලුත් ජිවිතයක් පටන් ගන්න හැමදාම පිච්චි පිච්චි ඉන්න බැනෙ
@susanthikumari6157
@susanthikumari6157 2 ай бұрын
Ow sahodare matath oi demai wune kalawane ganiyak ada man lassanata jeewath winawa hamadeema hari ya I parissamin enna ❤️❤️❤️
@harshanilasika103
@harshanilasika103 2 ай бұрын
මගෙත් ජීවිත කතව ඔයාගෙ ජීවිත කතාවමයි දෙයියනේ....දරුවො නිසා ඉන්න වෙනවා.ඇත්තටම දරුවො නොහිටියා නං...මම ඒ ගෑනු කෙනාටම දීලා මගෙ පාඩුවෙ ඉන්නවා. සසරත් මදි මේ වගේ පව් කාර මිනිස්සුන්ට කරුමෙ ගෙවන්න..... මගෙන් කවදාවත් ඩමාවක් නෑ.....මට කල පව්කාරකමට.....😢😢😢
@nawodigurugama2252
@nawodigurugama2252 2 ай бұрын
puliwannam samawa denna issara tibuna adre ayema athi wei
@rajithagayan4
@rajithagayan4 2 ай бұрын
Mageth😌😌
@Wasanafernando-s3h
@Wasanafernando-s3h 2 ай бұрын
කට්ටියම නියමෙට රගපානවා........ ඒකයි මේකෙ ඉන්න අසේනිලා මේනකාලා වාසලලා කමෙන්ට් වලින් මරාගන්නේ..... 😂
@chandrekumare1491
@chandrekumare1491 2 ай бұрын
😂😂😂😂
@PriyaniGonagalage
@PriyaniGonagalage 2 ай бұрын
😂😂😂
@_NadeeRanasinghe90516
@_NadeeRanasinghe90516 2 ай бұрын
හොද මිනිස්සුන්ට කරදර එනවා. ඒත් හිතේ නිදහස හරි ඉතිරි වෙනවා.නරක මිනිස්සුන්ට එකෙක වරප්‍රසාද හම්බෙනවා.ඒත් හිතේ නිදහස සැනසීම නැත්තටම නැතිවෙනව. පසුතැවිල්ලෙන් ඉන්න වෙනවා.
@marks-t2o
@marks-t2o 2 ай бұрын
"මම කූඩුව ඇතුළේ හිරවෙලා වේදනාවෙන් දුක් විඳිනවා" වාසලගේ වචන මේකේ මම හිතන්නේ කාටවත් තේරුම් ගන්න බැරි තරම් වේදනාවක් තියෙනවා.💔
@PalikaManchanayaka-hj9hy
@PalikaManchanayaka-hj9hy 2 ай бұрын
කුපාඩිකමට කියන අවස්ථාවාදී චාටු බස්
@oskarumesh2394
@oskarumesh2394 2 ай бұрын
Asheni' s acting is wonderful. ❤❤❤❤❤❤❤❤❤ Rebecca Dilrukshi should be given a reward for her acting.
@PradeepMadushanka-uv5we
@PradeepMadushanka-uv5we 2 ай бұрын
"සපත්නීරෝෂයක්" සම්පූර්ණ ගීතයම අභී ගේ කටහඩින් අහන්න ආසයි❤❤❤❤
@SehaniBuddika
@SehaniBuddika 2 ай бұрын
අසේනී පව්🥺💔 වාසලට කසාද ගෑනිට වඩා මේනකාව ලොකු වෙලා 🙂
@banyanbanglow
@banyanbanglow 2 ай бұрын
Asenita pissu hedilada koheda
@KavindyaThejani-go5mw
@KavindyaThejani-go5mw 2 ай бұрын
🙂💔
@dsgamage7514
@dsgamage7514 2 ай бұрын
​@@banyanbanglowවාසලයි මේනකාගෙයි වැඩ වලට පිස්සු හැදෙන්නෙ නැති වුනොත් තමා පුදුමෙ
@Methu_yrt
@Methu_yrt 2 ай бұрын
ඇත්ත ​@@dsgamage7514
@Beautygirl4yy
@Beautygirl4yy 2 ай бұрын
හොරගෑනු පස්සෙ යන පිරිමිට කසාද ගෑනි ලොකු නෑ දකින්නෙ වැරදිමයි
@harshimasupurnika9093
@harshimasupurnika9093 Ай бұрын
මේ කතාව බලද්දී මට හිතෙන එකම දේ.. unmarried widiyatama jeewithema ඉදල මැරෙන එක සැනසීමයි.. පිරිමි හිත් වෙනස් වෙනවා. එයාල බලාපොරොත්තු වෙන්නෙ හැමදේම වෙනස් විදියට...... ජීවිත කාලෙම තනිකම හොදවෙයි
@ChathurikaMadhumali-u1u
@ChathurikaMadhumali-u1u 2 ай бұрын
Daruwan nethi obeth mageth kiri sihinaya ikmantama sebe wewa😢
@ChathurikaMadhumali-u1u
@ChathurikaMadhumali-u1u 2 ай бұрын
Puluwan hemoma prarthana karanna man wenuwen
@IshankaLak-pb4uz
@IshankaLak-pb4uz 2 ай бұрын
Obeth mageth daru sihinya sebe wewa budusarani❤
@user-xc7ko
@user-xc7ko 2 ай бұрын
රචකයාට තමන්ගෙ හිතේ ඇදුනු විදිහට නිමාවෙන කතාවක් වේවි ❤
@wishwanisawbagya-ii1yy
@wishwanisawbagya-ii1yy 2 ай бұрын
අසේනි 1000% ක් හරී.එයාගේ කේන්තිය සාදාරණයි
@Pavie88
@Pavie88 2 ай бұрын
ඒ මිනිහා මල ගෙදරක ගිහින් එද්දි ගෑණි සංසාර ආදරයක් හොයන් ගිහින් ළමයෙකුත් හදාගෙන 😂😂😂 හොඳයි. වාසල බැන්ද දවසක වාසල බිස්නස් ටුවර් එකක් ගිහින් එද්දි next සංසාර ප්‍රේමය හොයන් ගිහින් තියෙයි. හොඳහ වැඩේ. අසේනි ඩිවෝස් වෙලා තමන්ගෙ ඡිවිතේ සතුටින් ගෙවන්න තියෙන්නෙ දරැවෙක් අරන් හදාගෙන. නම්බුව නිසා විඳවන ඡීවිතයක් ඒක. මරැ කතාව 😂
@hsinthanashevon4895
@hsinthanashevon4895 2 ай бұрын
මරු අනේ ඔයාගේ comment එක..සංසාර ප්‍රේමය සිංදුව ලිව්වේ කවුද දන්නේ නෑ...🤣🤣🤣
@ChamilaChamilaa
@ChamilaChamilaa 2 ай бұрын
සිරා කතාව..අසේනිගෙ වැරදි පේන්නෙ මේනකා වගේ තුට්ටු දෙකේ ගෑනුන්ට විතරයි
@RelaxationVibes223
@RelaxationVibes223 2 ай бұрын
Mehema unoth maru habei 😂😂
@mamakamthi7735
@mamakamthi7735 2 ай бұрын
මේ comment එක දකින ඔබගේ සිතන පතන සෑම දෙයක්ම සාර්ථක වේවා ඉෂ්ට වේවා!!!🙏☸️🌼
@sudarshanarksk
@sudarshanarksk 2 ай бұрын
@gimhanikanchana5109
@gimhanikanchana5109 2 ай бұрын
අසේනිගේ චරිතය හරිම පව්. තුන්වෙනියෙක් නිසා කාටවත් මේ විදියට රිදෙන්න එපා 😢
@hettiarachchigemaleesha6380
@hettiarachchigemaleesha6380 2 ай бұрын
වාසලගෙ මුහුණ දකිද්දි හිනාත් යනවා😅
@Ehemeheyamuwithsewni
@Ehemeheyamuwithsewni 2 ай бұрын
Dasun’s acting is top notch 🔥 one of my favorite actors
@thilinijayawardana743
@thilinijayawardana743 2 ай бұрын
තේමා ගීතය skip නොකර බලන එකම කතාව ❤
@hsinthanashevon4895
@hsinthanashevon4895 2 ай бұрын
අපෝ අප්පිරියයි අහලම
@janakaedirisinghe5442
@janakaedirisinghe5442 2 ай бұрын
Attma lssnai❤
@shiromilakmini9811
@shiromilakmini9811 2 ай бұрын
ලස්සන වුනාට අසම්මතය ප්‍රමෝට් කරනවා ඒකෙන්
@sudarshanarksk
@sudarshanarksk 2 ай бұрын
​@@shiromilakmini9811 අන්න හරි👍🏻 ඒකෙන් මටත් එපා වුණා,ලස්සන වුණාට
@oshadeenavoda9728
@oshadeenavoda9728 2 ай бұрын
Mathh❤❤
@ravindukrish8841
@ravindukrish8841 2 ай бұрын
Meka සතී අග දාලා අපිව පිස්සූ හැදිලා ඉන්න අය කො
@apeksha5202
@apeksha5202 2 ай бұрын
🤗🤗
@nimeshagurubevila9058
@nimeshagurubevila9058 2 ай бұрын
අඩේ මේනකාට සංසාර ප්‍රේමයවල් දෙකක් තිබිලද එතකොට😂😂මාසෙන් මාසෙට සංසාර ප්‍රේම😂
@maleeshamadu3982
@maleeshamadu3982 2 ай бұрын
ඇත්තටම මගේම කතාව වගේ.😢 මාත් කොලබ වැඩට ගියපු වෙලාවේ මේ වගේ කෙනෙක් හම්බුනා එයා මට කිව්වේ නෑ එයා මැරි කරලා කියලා මගේ බොඩිමට ආව අන්තිමට ලමෙක් හම්බෙන්න ආවම ලමය එයගේ නෙමෙයි එයාට ලමයි බාර ගන්න බෑ කිව්ව.DNA එකක් කරන්න ඕන කියලා මං කිව්වම එයා මාව අතාරියා.අන්තිමට මේ ලමයා නැති කරන්න බෙහෙත් අරන් දුන්නා.😢.කොච්චර කරත් ඒ මිනිහා මාව ලගට ගන්නම් ලමයා නම් බෑ කිව්වා .දැන් මමයි ලමයයි තනියම ජිවත් වෙනවා 😢
@MadharaJayawardhana
@MadharaJayawardhana 2 ай бұрын
Oyath paw dear,e manussayage wife ,eyalage oyage daruwo athi eyalath paw. Primi kenekta Lan wenna kalim godak hithanna oni api.nethnm apimayi asarana wenne❤
Take Care | Episode 25 - (2024-08-24) | ITN
22:26
ITN Sri Lanka
Рет қаралды 1,2 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 16 МЛН
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 12 МЛН
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 33 МЛН
Visekari | Episode 01 - (2024-10-21) | ITN
23:24
ITN Sri Lanka
Рет қаралды 227 М.
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 16 МЛН