අනීනාගේ තනි අතේ කතාව😭|2023 Movie Sinhala| Inside Cinemax

  Рет қаралды 181,276

Inside Cinemax

Inside Cinemax

Күн бұрын

Пікірлер: 519
@Ishinichamathka03
@Ishinichamathka03 Жыл бұрын
මන් මේ වෙද්දි accident වෙලා ඇවිදින්න බැරිව ඉන්න කෙනෙක්.....මන් හුගක් උත්සහ කරනව ඇවිදින්න .... ඒත් ඒක හුගක් අමාරුයි .... මන් හුගක් දුක් උනා මට ඉස්සර වගෙ ඉන්න බැරි වෙයි කියලා.... ඒත් මේ දැක්කට පස්සෙ හිතුනා මට ඒක අනිවාර්යයෙන් කරන්න පුලුවන් ඉස්සර වගෙ ආයෙම මට ඉන්න පුලුවන් කියලා .... ❤️ ඒක කියන්න බැරි තරන් ලොකු හයියක් මට .... thanks inside cinemax ❤️
@smdssamarakoon3965
@smdssamarakoon3965 Жыл бұрын
One day u can fly. God bless
@leonieathukorala842
@leonieathukorala842 Жыл бұрын
Oyata eka karanna puluwan
@DinaliVidanapathirana
@DinaliVidanapathirana Жыл бұрын
U can
@anjaliwickramathunge1240
@anjaliwickramathunge1240 Жыл бұрын
Oyata puluwan ❤❤❤❤
@AmandaRaigama
@AmandaRaigama Жыл бұрын
Get well soon dear
@nushanadithya7946
@nushanadithya7946 5 ай бұрын
මගේ අම්මගෙ අතක් පොඩි කාලෙ එන්නතක් වැරදිලා ගොඩක් දුරුවලයි. හැබැයි එයාගෙ හිතේ තියන හයිය ගෙදර කරන හැම දේම අපිව උස් මහත් කරපු විදිහ මට මේ movie eka දැක්කම ගොඩක් දැනුන. මගේ අම්මට සම්මා සම්බුදු සරණයි .❤❤❤❤❤❤❤❤
@ino789
@ino789 Жыл бұрын
අයියා එනවාද නැද්ද කියලා හැමවෙලාවෙම නොටිපිය බලනවා 😢 අයියා නැති උනාම මාරම අවූල්😢 ඒ තරමට දැන් ඇබ්බැහි වෙලා ඉන්නෙ ❤❤❤අනෙ පුලුවන් හැම වෙලාවෙම විඩියෝ එකක් දාන්න❤❤❤❤❤❤❤❤❤
@TRENDINGNOW27-b7z
@TRENDINGNOW27-b7z Жыл бұрын
මට අවු 22 යි නමුත් මගේ හීනේ cricket අවු 30 වෙලා හරි මගේ රට වෙනුවෙන් කෝම හරි international match එකක් play කරනවමයි..❤
@wasanasewwandisewwandi8227
@wasanasewwandisewwandi8227 Жыл бұрын
ඒ ප්‍රාර්ථනාව ඉශ්ඨ වේවා ඔයාව international match එකකදි දකින්න ලැබේවා👍
@lasanthakuruppu362
@lasanthakuruppu362 Жыл бұрын
U can
@inokaariyamithra1688
@inokaariyamithra1688 Жыл бұрын
Aniwa❤
@fr_ANJA
@fr_ANJA Жыл бұрын
අඩො එපා බන් 😢
@harshaprabath9981
@harshaprabath9981 Жыл бұрын
Ela kollo ela maln scrin chot ekak gahagatta marenakan crikat balanawa kawada hari ube mach ekak balanna lalbewa kiyalal prarthana karanawa
@raminthiathurugiri2293
@raminthiathurugiri2293 Жыл бұрын
මේක දැකලා ජැක්සන් ඇන්තනී ගෙ උදුම්බරා film එක මතක් උන අය කෝ❤️
@lakmaledirisinghe5526
@lakmaledirisinghe5526 Жыл бұрын
ඊට වඩා film නම් ලෝකෙ ගහල තියනව හැබැයි 😂
@CDIL
@CDIL Жыл бұрын
උදුම්බරා film එකත් ලස්සනයි..❤ ජැක්සන් මහතාගේ හොඳම ෆිල්ම් එකක්.❤
@Abcdefg_2025
@Abcdefg_2025 Жыл бұрын
​​@@lakmaledirisinghe5526පලයන් හුත්තො යන්න
@lakmaledirisinghe5526
@lakmaledirisinghe5526 Жыл бұрын
අනික මෙ ෆිල්ම් එක ලගින් වත් උදුම්බරා ෆිල්ම් එක තියනවා තියා හිතන්නත් බැ.. එනිසා ඉංදියාවෙ ෆිල්ම් එක්ක ලංකාවෙ ෆිල්ම් Compare කරනව කියන්නෙ අමු ගොබ්බකමක් 😂
@CDIL
@CDIL Жыл бұрын
@@lakmaledirisinghe5526 කවුද මෙතන compare කරලා තියෙන්නේ..😂 උදුම්බරා එකේ කතා තේමාවත් මේකට සමානයි කියලා තියෙන්නේ...😂😂 ඔයා නැට්ට පාගගන ඇයි..😂😂
@dinushigayani631
@dinushigayani631 Жыл бұрын
ගැහැණු හිත් ගොඩක් හයියයි..❤ ඒ වගේම මේ තමයි මේ ලෝකේ කිසිම දෙයක් කරන්න බැරි නැහැ. උත්සහයයි කැපවීමයි තමයි අපිව ජයග්‍රහණය වෙත අරන් යන්නේ.
@7oclockbakehouse172
@7oclockbakehouse172 Жыл бұрын
accident එකකින් මගේ දකුණු අතේ වැලමිට කැඩුණා.නවන්න බෑ ,එදා ඉදන් මේ වෙනකල් මගේ වැඩ ටික කරන්නේ නුහුරු අතින්.හිත ශක්තිමයිු නම් මේ ලෝකේ කරන්න බැරි දෙයක් නැ මිත්‍රයා..thank you❤❤❤❤
@Vihangalasith50
@Vihangalasith50 Жыл бұрын
අත් කකුල් හතරම හොදට තිබිලත් අපේ සමහරුන් නෑ බෑ වාසනාව නෑ කිය කිය ඉන්නවා ඒත් මේ වගේ අනතුරු වෙලා නැත්තම් උපතින්ම ආබාධිත නමුත් උත්සාහවන්ත අය ඕන තරම් මේ ලෝකෙ ඉන්නවා ඒ හැමෝටම තමන්ගේ හීන වලට යන්න හයියක් මේ ෆිල්ම් එක❤❤❤
@user-dr8oe7uu8l
@user-dr8oe7uu8l Жыл бұрын
ඇත්තටම මේ film එක බලලා මගේ ඇස් දෙකට කඳුළු පිරැනා.. මමත් මේ වෙලාවේ ටිකක් mentally down වෙලා හිටියේ. මට මගේ මනස යාතාතත්වයට ගන්න මාර උදව්වක් උනා . ඔයා මේවගෙ තවත් movies ගේනවා නම් එක ඔයාගේ fanslata කරන ලොකු උදව්වක් ❤❤❤❤❤thank you
@saloonruusobha
@saloonruusobha Жыл бұрын
මේ ලෝකෙට අපි මනුස්සයෙක් වගේ ආවානම් අපි දැනගන්න ඕනේ අපේ හීනෙට අනිවාර්යයෙන්ම යන්න ... වුන නරකම දේ වුනේ අපේ හොදට කියලා විශ්වාස කරනවානම් අපිට යන්න බැරි හීනයක් නැහැ මේ ලෝකේ ❤❤
@rimzaa
@rimzaa Жыл бұрын
thanks ❤ oyge comment ek maret danuna
@PoornimaDissanayaka-xx5ww
@PoornimaDissanayaka-xx5ww Жыл бұрын
අත් දෙකක් තිබිලත් අපෙ අයට පෙනවනෙ වෙලා තියෙන දෙ.දක්ෂකමයි,පෙර පිනයි කාටවත් නවත්තන්න බෑ.,අදත් සුපිරි 👍👍👍
@SanjanaVidushan-jn1wx
@SanjanaVidushan-jn1wx Жыл бұрын
මේක ෆිල්ම් එකක් 😊
@PoornimaDissanayaka-xx5ww
@PoornimaDissanayaka-xx5ww Жыл бұрын
Ne mehema aththa DeWal ona tharam thiyenawa.
@AI_For_Motivation
@AI_For_Motivation Жыл бұрын
@PoornimaDissanayake Meka film ekak misa real story ekak newe eka hinda international sport ekakata samana karanna epa mokada ground ekata bessama thiyena preasure eka danne sellam karana minissu witharai
@shani8442
@shani8442 Жыл бұрын
ඔයාට පුලුවන්ද
@theekshanalawrence2546
@theekshanalawrence2546 Жыл бұрын
😹 ඇත්ත කතාවක් නෙමේ යකො
@pramodyamaduri8258
@pramodyamaduri8258 Жыл бұрын
Inside cinemax නැතුව පාලුවෙන් හිටියෙ .අනිනා කියන්නෙ සුපිරි කෙල්ලක්. හැමදේම තිබිලත් සමහරු කරන වැඩ දැක්කම ඇත්තටම දුකයි. 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥👍👍
@nisnadamayanthi9565
@nisnadamayanthi9565 Жыл бұрын
ඇත්තටම ඇස් වලට කදුලු ආවා.. මාරම ශක්තියක් හිතට දැනේනවා මේ වගේ filme බලද්දී
@subashini6996
@subashini6996 Жыл бұрын
නියමයි film එක ගොඩක් ලස්සනයි ඒ වගේ දෙයක් කිසිම කෙල්ලෙකුට වෙන්න එපා ජීවිතයට .. ගැහැනු කියන්නෙ මොන දෙයක් උනත් ගොඩක් ශක්තිමත් හිත හයිය ජාතියක් 👍👍👍👍👍
@DhanushkaKumarsingha
@DhanushkaKumarsingha Жыл бұрын
මම මේ දාන්නෙ මගෙ අවුරුදු 8 දුව මේ video එක බලලා දාන්න කියපු comment එක, මොන බාධක ආවත් මම මගේ ජීවිතය සාර්ථක කර ගන්නවා. කියන comment එක තමයි එයා මට කිව්වෙ.❤❤
@shiromafonseka5708
@shiromafonseka5708 Жыл бұрын
පට්ටම දහිරියක් ආවා මේ මුවි එක බැලුවාම.අවසාන හතරේ පහර මාරම සංවේදී උනා..අනික ඔයාගේ ඉදිරිපත් කිරිමත් පට්ටම රසයි❤
@uthpalanethu5635
@uthpalanethu5635 Жыл бұрын
මන් ආසම අඩු පාඩු එක්ක ජිවිතෙ ජය ගන්න අයට ❤ ලස්සනයි ෆිල්ම් එක😍❤
@duliyaofficial..2630
@duliyaofficial..2630 Жыл бұрын
අඩු පාඩු තියනවා කියලා තමන්ගේ හින කවදාවත් අතහරින්න හොද නෑ . කොහොම හරි ඡය ගන්නවා කියලා දිරිමත් වේන්න ඔනේ... 😇❤ Thanks inside cinemax ❤😌
@chandanathennakoon6733
@chandanathennakoon6733 Жыл бұрын
❤❤❤❤
@HansineePradeepa
@HansineePradeepa Жыл бұрын
බලාගෙනම හිටියේ movie එකක් දානකන් ❤
@sharmiishara4002
@sharmiishara4002 Жыл бұрын
මට ත් තියෙනව හීනයක් මම ත් ඒ හීනේ අනිවාර්යයෙන් ම දිනා ගන්නව වැටෙන වැරදෙන වාරයක් වාරයක් පාසා මම මේක මතක් කර ගන්නව ❤ තෑන්ක් යූ අයියේ මේව ගේනවට
@lasanthakuruppu362
@lasanthakuruppu362 Жыл бұрын
U can
@NilmaRasangi-jc7bs
@NilmaRasangi-jc7bs Жыл бұрын
ඔයා අරන් එන හැම ෆිල්ම් එකකින්ම අන්තිමට හොඳ ආදර්ශයක් දෙනව....❤
@sashiofficial977
@sashiofficial977 Жыл бұрын
වැඩක් නැති එකක් කියලා බලන්නැතිව ඉදලා අද නිකමට බැලුවෙ සුපිරියක් අපිට අඩුපාඩු නැනේද කියලා හිතෙන්වා🥺🥺🥺
@asithachamara897
@asithachamara897 Жыл бұрын
කැපවීමයි උත්සහයයි තියනවනම් ඔනිම දෙකින් ජය ගන්ඩ පුල්වන් කියල දැනුනා මේ ෆිල්ම් එක බලලා ජය වේවා මගේ යාලුවො ඔක්කොගෙම හීන සැබෑ වේවා 🙏🙏🙏🙏
@danujanethmal4097
@danujanethmal4097 Жыл бұрын
එක කතාවක් උනාට එකේ කොල්ලාගෙ අදරෙත් අවාන්කයි ❤️
@tharakahapuarachchi
@tharakahapuarachchi Жыл бұрын
වැටෙන හැම මොහොතක ම අයියට අපි ගැන දැනෙනවාද මන්දා.ලගට ඇවිත් ගැම්මට හෙල්ප් කරන්න බැරි උනත් මේ වගෙ මොටිවේශන් එකක් දෙනවා..කවුරුම හරි ඉන්නවා කියන එක දන්නවන්න..ආදරෙයි inside cinemax ❤❤
@SayuriS-z8s
@SayuriS-z8s 2 ай бұрын
මේකෙන් කියන්නේ තියෙන්නේ ගැහැණු හිත් මාරම හයියයි ❤❤❤එ්ක මේ film එකෙන් හොදටම පෙන්නලා තියෙනවා❤❤Girl power ❤
@charithekanayaka4441
@charithekanayaka4441 Жыл бұрын
තනි අතකින් නෙවේ අපේ උන්ට අත් දෙකෙන් ගහන්නත් බෑ ක්‍රිකට්..😂
@Chefbatta
@Chefbatta Жыл бұрын
මේ වගේ නොව්නත් මාත් අඩ අඩ ඉන්නකොටයි මේක බලන්න සෙට් උනේ.. 😥 මටත් පුලුවන් කියල දැන් තෙරේනව ❤️ ඇත්තටම මචන් උබ හදවතට දැනේන්න දුන්න එ කතාව.. බොහොම ස්තුතියි රත්තරනේ 🙏🙏🙏🙏
@wethecrazy2
@wethecrazy2 Жыл бұрын
අම්මෝ දවස් ගානක් බලන් හිටියා . Exams අස්සෙත් බලන්නෙ . අදත් කල්පනා කර කර හිටියා ඉස්කෝලෙ රොශාන් අයියට මොකද උනේ කියලා 😂 ඒ තරම් ඇබ්බැහි වෙලා ඉන්නෙ ❤️ ඒත් මම cricket lover කෙනෙක් නෙමෙයි . Inside Cinemax නිසාම බලන එකම compulsory ❤️
@jalinachandima9959
@jalinachandima9959 Жыл бұрын
Matath heta exam
@Cricket_SL.24
@Cricket_SL.24 Жыл бұрын
❤️🏏cricket වලට ආදරේ අයට විඩියෝ තව ගෙන්නෝ❤
@Cricket_SL.24
@Cricket_SL.24 Жыл бұрын
@@hasankachamara0 😅ඇයි
@harsh-vw5kc
@harsh-vw5kc Жыл бұрын
අන්තිම ටික හරිම සන්වෙදි.... ගොඩක් ලස්සනයි ❤️❤️❤️.. ජිවිතේ ට.. වටිනා කියන දෙයක්....
@IdunilPushpakumara-p5d
@IdunilPushpakumara-p5d Жыл бұрын
ඇත්තටම හිතාගන්න අමාරුයි එත් හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ අපිට ඔනේ උනන්දුව උත්සයක් විතරයි අද ෆිල්ම් එක සුපිරි අයියේ ඔයාට ජය වේවා ♥️♥️👍
@sandunichathurika7099
@sandunichathurika7099 Жыл бұрын
Lassana film ekak jeewitheta Hoda adarshayak Dena kathawak
@maliyaproduction7092
@maliyaproduction7092 Жыл бұрын
ඒකනම් සුපිරි😍😍කියපු දේවල් අකුරක් නෑරම තෙරුණා🤩🤩ජීවිතේට හොද පාඩමක් කියල දුන්න
@kumuthpathirana2763
@kumuthpathirana2763 Жыл бұрын
අනීනට උදව් කරපු අජේ සර් ගැනත් මතක් කරා නම්. අජේ සර් ගැන දැනගන්නවා අනිත් අයත්.එතකොට සර්ගෙ නැතිවුන හැම දේම ලැබෙන්න තිබ්බා. ඒක අඩුපාඩුවක් කියලා හිතෙනවා film එකේ 😢
@OrganizerphuPrasannarnp
@OrganizerphuPrasannarnp Жыл бұрын
අද cricket ෆිලුමක්...අනේ ඇත්තටම සුපිරිම motivational movie review එකක්.. Inside Cinemax🔥❤️
@AspikaFathi-vw9rg
@AspikaFathi-vw9rg Жыл бұрын
ඔයා නැතුව පාලුයි රොෂාන්.අදනං ආසාවෙන් බැලුවේ...මේ දවස් වලට ගැලපෙනම ෆිලුමක්❤
@ManelKumari-z1u
@ManelKumari-z1u Жыл бұрын
Adth හැමදාම vage adath supiriyak thama ethin❤
@anneperera1684
@anneperera1684 Жыл бұрын
මාත් ඉන්නේ මගේ හීනෙට යන ගමන් . ස්තුතියි inside cinamax දුන්න motivation එකට .අදෙරෙයි ❤️❤️❤️
@sathsaranikavidya1050
@sathsaranikavidya1050 Жыл бұрын
මටම ගැලපෙන මුව් එකක් ❤❤❤❤ ගොඩක් සන්වෙදි 😢😢😢
@smdssamarakoon3965
@smdssamarakoon3965 Жыл бұрын
Ai nangi
@medhabhashini8074
@medhabhashini8074 Жыл бұрын
මගෙ ඇස් වලට කඳුලු ආවා.හරිම ලස්සන film එකක්❤❤❤
@SACHINTHARASHMIKA
@SACHINTHARASHMIKA Жыл бұрын
මේ වගෙ ෆිල්ම්නම් මාර වටින්ඓආ අයියේ...❤
@NethminiYasara
@NethminiYasara Жыл бұрын
අම්මොහ්..හිරිගඩුත් පිපුණා..දැක්ක සංවේදිම කතාව..අන්තිම ටික ඔයා අපිට නොකියා..දැනෙන්න දුන්නා😮❤❤❤❤
@sandaruyt3154
@sandaruyt3154 Жыл бұрын
දාම ඝාතන serious එකක් ගෙන්නකො 😍
@ShihanMalinga-i8m
@ShihanMalinga-i8m Жыл бұрын
Ow oni
@iroshimasanjeewani264
@iroshimasanjeewani264 Жыл бұрын
Owww
@virajiniamarakoon980
@virajiniamarakoon980 Жыл бұрын
Eva baluvma nobalama ba appa math me vge sini katha blnna kamathi na
@laracroft146
@laracroft146 Жыл бұрын
Roshan aiyage voice ekata galapenne godak ma serial killer movie reviews thamai ❤
@Journeywithsuppa
@Journeywithsuppa Жыл бұрын
බලාගෙන හිටපු ෆිල්ම් එක. මෙක බලලා ෆුල් මූවී එකත් බලනවා
@kaushiiffernandoo997
@kaushiiffernandoo997 Жыл бұрын
film එක අත් හරින්නකෝ,කොහොමද අන්තිමට දෙන motivation එක... 🌝 ඕව වචන නෙමේ, අපි film එක බැලුවත් ගන්න බැරි තරම් හදවතට තට්ටූ කිරීම්.. 🥰
@iroshimasanjeewani264
@iroshimasanjeewani264 Жыл бұрын
අවුරුද්දකින් විතර කතාවක් දැම්මා වගේ දැනුනෙ එච්චරටම ඇබ්බැහි වෙලා....😊 Cinemax prime එකෙන් korean series එකක් ඉක්මනටම ඕනි අයියෙ....❤❤
@chathurinadeesha3817
@chathurinadeesha3817 Жыл бұрын
Ow.. ane.
@gayashanipoornika
@gayashanipoornika Жыл бұрын
ෆිල්ම් එක කෙසේවෙතත් ඔයාගෙ voice එක අහන් ඉන්න ආසයි සුපිරි👍👍👍 🎉️🎉️🎉️🎉️🎉️🎉️ ❤❤❤❤❤❤❤💕💕💕💕💕💕💕💕
@gayanisakunthala7663
@gayanisakunthala7663 7 ай бұрын
මේක බැලුවෙ අද. මිනීමැරුම් බලලා මේක බලද්දි මාර ගැම්මක් ආවා හිතට. මගෙ හීනෙ හරි මිලයි. මේ දවස්‌වල ඒ වෙනුවෙන් සල්ලි එකතු කරනවා. මගෙ ජොබ් එක නැති වෙන්න ඔන්න මෙන්න. එහෙම උනොත් ආයෙ බින්දුවටම වැටෙනවා මාව. ඒත් දැන් එහෙම වෙන්න බෑ. මම මගෙ හීනෙට යනවමයි මගෙ යාලුවන්වත් ඇදගෙනම
@sewminipurnima1202
@sewminipurnima1202 Жыл бұрын
Tv සිරියස් එකක් දෙන්නෙ නැද්දො.... 😢
@dissanayakadissanayaka900
@dissanayakadissanayaka900 Жыл бұрын
අනීනට ආදරේ හිතෙනවා .❤❤
@nethuasindisuriyabandara7136
@nethuasindisuriyabandara7136 Жыл бұрын
මෙි ෆිල්මි එක බලලා මට විතරයි ද ඇඩුනෙ ඇත්තටම සුපිරිම සුපිරි ෆිල්මි එකක් ❤❤😊😊😊
@dinushadinu3629
@dinushadinu3629 Жыл бұрын
සුපිරියක් අයියේ 👌 හැමෝගෙම හීන සැබෑ වෙන්න ඕනේ❤️
@thilinabudhika3410
@thilinabudhika3410 Жыл бұрын
රොෂාන් රොෂාන් අදත් ගෙනාවා එහෙනම් සුපිරිම සුපිරි ෆිල්ම් රිව්වු එකක් නේද ..නමට ෆිල්ම් එකක් විතරක් උනට හැම කේනෙක් ටම .තමන්ගේ උත්සාහය තියනවනම් ජිව්තයට එන ඔනැම අබියෝගක් ජයගන්න පුලුවන් .එකෙන්ම රොෂාන් . මෙ ෆිල්ම් එක රොෂාන් අපේ ටිම් එකට පෙන්නන්න විදියක් නැද්ද 🤔🤔🤔🤔.කප් එක නම් සුවර් 😁😁😁😁😁😁
@tharushalakshan8021
@tharushalakshan8021 Жыл бұрын
අදනම් සුපිරි කතාවක් ❤️
@Madu682
@Madu682 Жыл бұрын
අද වොයිස් එක ටිකක් වෙනස්🙂❤️
@thushiprabuddani663
@thushiprabuddani663 Жыл бұрын
ඒ වගේද ඒ කොල්ලා❤එයා අත හැරියෙත් නැ කෙල්ලව❤
@wasanasewwandisewwandi8227
@wasanasewwandisewwandi8227 Жыл бұрын
අයියෝ බං මෙච්චර හොද ගන්න දේවල් තියෙද්දිත් උබ දැක්කේ මිනිහෙක් විතරද 😂
@MrRemi-2.0
@MrRemi-2.0 Жыл бұрын
Korean series ekak ikmanata ona ❤👊🙂
@ShanDasanayakafernando
@ShanDasanayakafernando Жыл бұрын
සුපිරිම ෆිල්ම් එකක් ,මගෙත් ලොකුම හීනයක් තියෙනවා පේරාදෙණිය වෛද්‍ය පීඨයට ඇතුලත් වෙන්න ,ඇත්තටම අපිට සමහර වෙලාවට හැමදේම දමලා ගහලා පැත්තකට වෙන්න හිතුනු වෙලාවල් ඕනතරම් මටත් තියෙනවා ,ඒත් අත්තටම අපි බලාපොරොත්තු වෙන දෙයක් ලැබෙනකම් ඉස්සරහටම යන්න එක තමයි වටින්නේ,
@ramyasriy4146
@ramyasriy4146 Ай бұрын
අනිවාර්යෙන්ම පුලුවන් එක අතක් තියන අය අපිට වැඩ්ය ගෝඩාක් දේවල් කරනවා 😢😢😢ලස්සනයි ෆිල්ම් එක අත් දේක තියන ම්නිස්සු නෝකරන දේවල් එයාලට කරන්න පුළුවන් ❤❤
@pubuduchandrasiri1047
@pubuduchandrasiri1047 Жыл бұрын
බෝල් ගහන්න නෙවේ ජිල් බෝල ගහන්න තරංවත් ඉඩ නෑ කීව කතාව දෙපාරක් අහලා හින උන මම😂.
@ajanthakumara9454
@ajanthakumara9454 Жыл бұрын
සිරාවටම මටත්...😂
@amandifonseka9146
@amandifonseka9146 Жыл бұрын
Oyla hemotmath oylge hina wlta ynna puluwn wenna kiyl wish krnwa ❤
@ishan_Sahtsindu
@ishan_Sahtsindu Жыл бұрын
හැමෝම තමන්ගේ හීනය කියාගෙන යං❤😊
@ishan_Sahtsindu
@ishan_Sahtsindu Жыл бұрын
මගෙ නම් rapper කෙනෙක් වෙන එක❤
@nadeeshajayawardhana6623
@nadeeshajayawardhana6623 Жыл бұрын
2015 දි බස් Accident එකකින් දකුණු අත පණ නැ .එක ඇගිල්ලක්වත් වැඩ.කරන්නේ නැ මට දරුවෝ දෙන්නාම ලැබුණේ තනි අතින් වැඩ කරගන්න අතර .ඔනේ වැඩක් තනියම කරන්නේ .Yes I Can
@lasanthakuruppu362
@lasanthakuruppu362 Жыл бұрын
ඔයා ගොඩක් ශක්‌තිමත්.
@gpathirana7866
@gpathirana7866 11 ай бұрын
අනේ ඒ කතාව ලස්සන වැඩී..... ❤❤❤❤❤❤❤❤
@kumuduniperera3291
@kumuduniperera3291 Жыл бұрын
නෑ අඩු පාඩු තියෙන අය ලෝකයේ ගොඩක් දේවල් ජය අරන් තියනවා උත්සහයයි වැදගත් 🥰🥰🙏🙏🙏🙏
@DinalNavodhya
@DinalNavodhya Жыл бұрын
කඩන් වැටිලා තියන වෙලාවක මේක දැක්කාම මාර සතුටක් ආවා😢❤
@ogithakushal2015
@ogithakushal2015 Жыл бұрын
Adath supiriyak thama❤🎉 Roshan ayye.....samiy denuy nathuwa palu Aya thawath innawada😢
@sakunthalahemarathna6035
@sakunthalahemarathna6035 Жыл бұрын
සුපිරි අයියා අද video aka ❤❤❤
@anuradhiyehansa3545
@anuradhiyehansa3545 Жыл бұрын
පට්ට ඇස් වලට කදුළු ආවා මාරම දුක යී👌
@thisaraniparamitha3693
@thisaraniparamitha3693 Жыл бұрын
බෝල් කරන්න පිච් එකක් තියා ජිල් බෝල ගහන්නනත් ඉඩක් නෑ...😂😂 තිබ්බ ප්‍රශ්න ඔක්කම අමතක උනා ඒකට
@vinulivinuli9794
@vinulivinuli9794 Жыл бұрын
Supiriyak thama ithin 💖💖💖
@rusirulakshan1740
@rusirulakshan1740 Жыл бұрын
අනේ අයියෙ ඉක්මනට ම Supernatural ගේන්නකෝ 😢
@manojbuddika5289
@manojbuddika5289 Жыл бұрын
Dream එකට යන්න නම් අපි වැටුණු තැන එ ගමනට ලොකුම motivation එක වෙන්නෙ.. උත්සාහය තියෙනවා නම් අපේ හීන හැබැ කර ගන්න එක ගොඩාක් දුරට හීනයක් නොවෙවි 😊😊
@RuchiraViduranga-gi4ck
@RuchiraViduranga-gi4ck Жыл бұрын
ලස්සන කතාවක්❤️❤️ජිවිතේට ගන්න ඔනි හොද පාඩමක් මේ කතාවේන් අපිට කියලා දිලා තියේ💗💯🔊
@shashisweerathunga364
@shashisweerathunga364 Жыл бұрын
අඩුපාඩු නැති අපිට කොච්චර දේවල් කරන්න පුලුවන් ද😊
@food_challenge_tom
@food_challenge_tom Жыл бұрын
මරු ඈ❤❤❤❤❤
@ManelKumari-z1u
@ManelKumari-z1u Жыл бұрын
Ane hallo man කොච්චර වෙලා edanda enne review ekk danakan.❤
@user-io3be1qx9osasini
@user-io3be1qx9osasini 8 ай бұрын
තමන්ගෙ හිතේ හයිය තියෙයිනම් ඕන දෙයක් කරන්න පුලුවන්💪💪මොන අඩුපාඩුවක් තිබුනත්
@D.m...wisa.
@D.m...wisa. Жыл бұрын
කොච්චර මිනිස්සු ඉන්නවද තමන් ගෙ අතපය සම්පූර්ණයෙන්ම තිබිලත් තමන් ගෙ හීනවලට යන්නෙ නැති
@ruveerandy3740
@ruveerandy3740 Жыл бұрын
Thank you illuwa wgema movie ekak.genawata attama as walata kandulu awa eka baladdi. Tnx again
@VishwaDanuma179
@VishwaDanuma179 Жыл бұрын
අදත් සුපිරියක් අයියේ ලොකු ආදර්ශයක්❤
@upekshatharangani4213
@upekshatharangani4213 Жыл бұрын
හීන ❤ ඒවාට වැටිච්ව.කෙනෙක් වුනත් නැගිට්ටවන්න පුළුවන් 🤗
@chandranmurali-h6t
@chandranmurali-h6t Жыл бұрын
මරු,,❤🤘
@msqueen218
@msqueen218 Жыл бұрын
හරිම ලස්සන කතාවක් ❤️🔥
@Pasindu_marasingha
@Pasindu_marasingha Жыл бұрын
Aniwaryen aiye oyatath jaya vewa❤❤
@ashenviduranga9764
@ashenviduranga9764 Жыл бұрын
signal light නැති නිසා වෙච්ච දෙයක්😢😮
@amilaharshana1454
@amilaharshana1454 Жыл бұрын
ඒකනම්... 🥺 කියන්න වචන එන්නෑ 🙏🙏😍
@chamindakumara3822
@chamindakumara3822 11 ай бұрын
Thanks
@lapi1790
@lapi1790 Жыл бұрын
Attama meka balana kota mata aduna attama aiya . Me vidiyo aka godak lassanai waga duka danu .. thx aiya❤❤
@dhammikamanel7922
@dhammikamanel7922 Жыл бұрын
Million Dollar Baby වගේ තවත් සුපිරිම film එකක්
@Sahashra.J
@Sahashra.J Жыл бұрын
Lassanai godak duka hithuna,,mageth atha thuwala wela Duk wela hitiye,,,,adarshamath film ekak❤
@Just1Click278
@Just1Click278 Жыл бұрын
සීසන් එකට සෙට් වෙන ෆිලුමක් තමයි රිවීව් එක..😂
@proff8398
@proff8398 Жыл бұрын
Film එකකට එහා ගොය දෙයක් ❤️
@sadunimadu
@sadunimadu Жыл бұрын
අන්තිමට ඇඩුනා මට 😢😢 සුපිරි ෆිල්ම් එක... ❤❤
@KavindikaAbeykoon
@KavindikaAbeykoon 7 ай бұрын
සුපිරි movie explanation එක වගේම අන්තිමට දෙන advise එක ගොඩක්ම වටිනවා ❤️
@padminijayarathne30
@padminijayarathne30 Жыл бұрын
මාර motivational ෆිල්ම් එකක් සුපිරි 🥰
@BandaraNayakubura-sw9yh
@BandaraNayakubura-sw9yh Жыл бұрын
ඇත්තටම මෙ film එකෙ දෙන පනිවිඩය ගොඩක් වටිනවා ❤
@wadduwadfar7494
@wadduwadfar7494 10 ай бұрын
ලස්සන ෆිල්ම් එකක්. හිතේ ශක්තිය ගොඩක් වැදගත් ❤
@chamikamadushani1179
@chamikamadushani1179 Жыл бұрын
මං ක්‍රිකට් වලට නම් ආස නෑ ඒත් මුලින්ම අයිය කිව්ව දේ නිසා බලන්න ආස හිතුන
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН