2023 වෙද්දි කොරියන් රටේ PR එකකට යන්න පුළුවන් විදියට F-2-R කියල අලුත් වීසා එකක් හදුන්වා දීලා තියෙනවා

  Рет қаралды 21,433

Human

Human

Күн бұрын

Пікірлер: 177
@sabahapathimaduri2790
@sabahapathimaduri2790 Жыл бұрын
කොරියාවේ වැඩ කරලා තාත්තා අසනීප නිසා ලංකාවට ඇවිත් නතර වුන දැන් වයස අවුරුදු 47 ක් වෙන පිරිමි කෙනෙකුට කොරියාවේ වැඩට නැවත එන්න ක්‍රමයක් නැද්ද කියලා කරුනා කරලා කියන්න පුලුවන්ද.
@NandaWathi-u6v
@NandaWathi-u6v 8 күн бұрын
අයියේ... (ස්පෝකන් කොරියන්) ක්ලාස් එකක් හොයල දෙන්නකෝ.... කොරියන් කතා කරන්න ආසයි. Eps topik exam ලියන්න නෙවේ
@maheshikasewwandi3781
@maheshikasewwandi3781 2 жыл бұрын
C3 visa apply කරන විදිය කියන්නකො අයියෙ ,අවශ්‍ය ලියකියවිලි එහෙම ,අනේ ලොකු පිනක් 🙏
@pradeepniroshana7666
@pradeepniroshana7666 Жыл бұрын
අයියෙ මම 2017 ලංකාවට ආවෙ විසා නැතව ඉදල බාරවෙලා ආවේ 68-1 සීල් එක ගහල තියෙන්නෙ.මම මේ පාර එගවිභාගෙ ගියලා පාස් වෙලා ඉන්නෙ මගෙ පයිල් එක් යවල තියෙන්නෙ.වෙබ් එකට වැටුනෙ නැත්නම් ක්‍රමයක් නැද්ද අයියෙ දාගන්න.චොනාන් අයියා නම් කරන්නෙ නෑ කියනවා.එයා ඉස්සරනම් කිව්වා කරන්න වෙබ් එකට දාල දෙන්නම් කියලා.වෙබ් එකට දාගන්න ක්‍රමයක් නැද්ද අයියෙ වැටුනෙ නැත්නම්🥺🥺
@uragodaappuhamilageruwansa6243
@uragodaappuhamilageruwansa6243 2 жыл бұрын
මල්ලි,මම කොරියන් දෙවෙනි පාර ස්පෙශල් කරලා ගිහින් ආවෙ.වීසා ඉතුරු වෙලා තියෙද්දි මට එන්න උනේ මගේ බබාගෙ අසනීපයක් නිසා.මට C3 ඇප්ලයි කරන්න පුලුවන් වෙයිද,ප්ලීස් හෙල්ප් එකක් දෙන්න මේකට රිප්ලයි දාලා..🙏🙏🙏
@amilakumara9878
@amilakumara9878 2 жыл бұрын
Matat denaganna one
@human5839
@human5839 2 жыл бұрын
Aiye oya E9 visa walin koreyan wala awrudu 5 ta wediya hitapu nisa E9 nam kohomath aye enna be. Oya C3 illum karala balanna. Namuth salli nam lokuwata dila karanna epa.
@dinithibhagya-br7hv
@dinithibhagya-br7hv 4 ай бұрын
අයියේ D4 student visa එකෙන් කොරියන් ගිය කෙනෙක්ට D2 visa එකට මාරු උන ගමන් wife ව depend visa වලින් ගන්න පුළුවන් ද ?
@chinthaka6736
@chinthaka6736 2 жыл бұрын
කොරියාවෙ අවුරැදු 4 මාස 10 ඉදල ලංකාවට ගිය කෙනෙක්ට special exam ලියල පාස් වෙලා කොරියාවෙ අන්තිමට හිටිය company එකෙන් visa ගැහුවෙ නැත්නම් මොකද වෙන්නෙ?(අන්තිම company එකේ අවුරැදු 3ක් හිට්යා.)
@dhanukjoo9868
@dhanukjoo9868 2 жыл бұрын
4.10yama inna one nada, mm danna widihata ekatama yanna nam naththam aya list eka idala yanna wannw
@human5839
@human5839 2 жыл бұрын
Newatha vibage liyala enna wenne
@yasa206
@yasa206 2 жыл бұрын
අයියේ අර චොනාන් අයියා post එකක් දාලා තිබුන විදියට කොටා එක ඩබල් වෙන්නේ 2022 සෙට් එකේ නේද 110 වඩා ගත්ත අයව වෙබ් එකට දාන්න අවස්ථාවක් තියෙනවද අයියේ
@eshanimadhumali5593
@eshanimadhumali5593 Жыл бұрын
Aneee eka gana dnnvanm mtth kiynnako dr mtth lakunu 120 i 🥺
@w.sdinushika968
@w.sdinushika968 2 жыл бұрын
♥️♥️♥️🤞
@shanikamilanisenanayaka525
@shanikamilanisenanayaka525 2 жыл бұрын
Mage husband ta wayasa 38 masa 4k wenawa eya korean exams karanna hitagena innawa. Ena exam eka. Karata kamak nadda. Eyata korean enna puluwan wevida kiyala hitanawa. Wayasat ekka. Exam karata kamak nadda. Poddak kiyannako.
@NishaKumari-uu7kv
@NishaKumari-uu7kv Жыл бұрын
දැන අවුරැදු 46වෙනව කොරියන ඉදල ආවෙ ආයෙ එන්න විදිහක කියන්නකො
@dulsababa1880
@dulsababa1880 2 жыл бұрын
❤️❤️❤️❤️❤️👍
@mihikolanka6686
@mihikolanka6686 2 жыл бұрын
චොනාන් අයියව සම්බන්ධ කරගන්න පුලුවන් දුරකථන අංකයක් දෙන්න පුලුවන්ද ? ඔබට ගොඩක් ස්තුතියි
@human5839
@human5839 2 жыл бұрын
01024398863
@mihikolanka6686
@mihikolanka6686 2 жыл бұрын
@@human5839 ගොඩක් ස්තූතියි සහෝදරයා
@sisirakumararajapaksha9486
@sisirakumararajapaksha9486 2 жыл бұрын
❤❤❤
@ajithnishantha5
@ajithnishantha5 2 жыл бұрын
👍👍👍
@Vehical_love_Subscribers
@Vehical_love_Subscribers Жыл бұрын
Student visa yanna giyapu kenek innawanm yanne kohomad kiyala kiynawada. Loku udauwak, denata lanakawe inne Student visa giya aya innawd
@mihikolanka6686
@mihikolanka6686 2 жыл бұрын
සමීර ඔබව සම්බන්ධ කරගන්න පුළුවන් ඔබේ දුරකථන අංකය දෙන්න පුලුවන්ද , ස්තූතියි සමීර
@sachisavinu
@sachisavinu Жыл бұрын
E 7-4 visa එකට waife සහ බබාවයි දෙන්නම ගන්න පුලුවන්ද.. අම්මා තාත්තා ගන්න පුලුවන්ද නැත්නම් බැදල නිසා wife සහ බබාව විතරද
@노스크다
@노스크다 2 жыл бұрын
වීසා අලුත් කරද්දී Topic -3 ඕනද
@hemanck3561
@hemanck3561 2 жыл бұрын
Art digree 1 k tiyenwa.wayasa 42y..campus 1kta apply karanna puluwanda .
@NimeshSithum-w6i
@NimeshSithum-w6i 2 ай бұрын
දීවර ඉදල නිශ්පාදන යන්න ක්‍රමයක් නැත්ද අයියේ
@hasi3715
@hasi3715 Жыл бұрын
Dan e9 visa eka ayata f2r illum karanna barida? Awasana companye kochcharakal inna oneda
@ajithkumara1264
@ajithkumara1264 Жыл бұрын
Malli awurudu 4k vithara koreyawe hitiye awasana company eken padi dunne naha masa 3k vithara mama lankawata awa 2015 68-1 kiyala passport eke wadila thiyenne ayeth enna barida
@shashi4287
@shashi4287 Жыл бұрын
Student visa ආපු අයට විතරද මේකට apply කරන්න පුලුවන්. e9 එන අයට e7 එකට මාරු වෙලා ඊට පස්සේ f2 එක්කට යන්න බැරිද සර්?
@SL-zr4dt
@SL-zr4dt 2 жыл бұрын
F2 visa 1 gattama sajannim kene natuwa. Visa gahan wada karanna puluwanda
@indikasinghabahu-kp9tq
@indikasinghabahu-kp9tq Жыл бұрын
E7 visa aeken arwoth family ganna kochchara kal yanawada
@uroom22
@uroom22 2 жыл бұрын
අයියෙ.. 2022 ලියපු අයගෙ 5047 කොටා එක වැඩිවෙන්න අවස්ථාවක් නැද්ද ..
@niroshangunarathna8520
@niroshangunarathna8520 Жыл бұрын
Deweni para awa ayata ID card eka enna godak kalyanne mokada? mama korea awilla danata sathi 3k wenawa ID eka thama.Awena companyn wada denna ID eka denakal
@madushankasandaruwan4632
@madushankasandaruwan4632 Жыл бұрын
E-9 visa ekt brida derect F 2 R visa wlata yanna..?🤔
@Sklife-n9w
@Sklife-n9w 11 ай бұрын
F2R වලින් සහොදරයෝ ගෙන්න ගන්න පුලුවන් ද
@asithaprasad10
@asithaprasad10 2 жыл бұрын
💥💥
@가야산-p1z
@가야산-p1z 2 жыл бұрын
👏🏻
@shangamage9558
@shangamage9558 2 жыл бұрын
Chonan ayyata booking ekak dagnna one kohomada da ganne?
@sadasiudawaththa
@sadasiudawaththa 2 жыл бұрын
ලංකාවෙන් අලුතින් එන අයට තියෙන්නේ e9 විතරමද
@human5839
@human5839 2 жыл бұрын
Wena visath puluwan D warge visa nethinam C warge visa
@sadasiudawaththa
@sadasiudawaththa 2 жыл бұрын
@@human5839 🤔🤔🤔🤔
@sanujimadhushika735
@sanujimadhushika735 2 жыл бұрын
Awurudu 5k idala avith deweni paara awurudu 5k idala e kiyanne awurudu 10k idala apu kenekta aye korean enna puluwan viza ekak thiyenawada
@samankumara8928
@samankumara8928 2 жыл бұрын
Ehema deyak tibboth matath kiyanna.. plz
@ienvy2441
@ienvy2441 2 жыл бұрын
මටත් තියෙන්නේ ඔය ප්‍රශ්නෙම තමයි 😢
@Captain_Jack.Sparrow
@Captain_Jack.Sparrow 2 жыл бұрын
Visit business visa vitarai vena visa valin yanna beha aluten dena wedding e7 ekenut puluvan sudusukam tiyenavanam
@human5839
@human5839 2 жыл бұрын
Thawama koreyan walin ape rate inna oyala wage ayata ahema awasthawak hadala dunne ne namuth 2023 warshaye awasthawak lebei kiyala kiyanawa godak denek.
@Tharindu-v1n
@Tharindu-v1n Жыл бұрын
E9 eken kelinma f2r ekt apply krnna berida
@AthulaSandaruwan-o7x
@AthulaSandaruwan-o7x 6 ай бұрын
F_2 R Visa ekat godk kal inn puluwnd mehe.
@dreampalaces902
@dreampalaces902 2 жыл бұрын
E7-4 companiye agreement eka thiddi me F2R ekata ellanna barida?...
@deepikaabesekara4983
@deepikaabesekara4983 2 жыл бұрын
🦄💗🖤
@dhanushkalakmal6133
@dhanushkalakmal6133 2 жыл бұрын
🥰🥰🥰🥰🇰🇷🇰🇷🇰🇷
@maxwell3734
@maxwell3734 2 жыл бұрын
Ganu ayatath vayasa pirimi ayata vage neda 18. 39 atara neda aiye
@sanjeewajayakodi9887
@sanjeewajayakodi9887 2 жыл бұрын
Oya kiyana deval vitarai pahadili🤔
@vijaikumar8950
@vijaikumar8950 2 жыл бұрын
Work permit ekak ganne khomadha..Qatar airways 6 years experience cargo
@lahiruroshan-dr6vz
@lahiruroshan-dr6vz Жыл бұрын
😂
@preethikasamanmali7320
@preethikasamanmali7320 2 жыл бұрын
අයියේ මට කොරියාවට එන්න student visa ගැන තොරතුරු ටිකක් දැන ගන්න ඕනේ. පුලුවන්ද ඒ ගැන විස්තර ටිකක් කියන්න
@human5839
@human5839 2 жыл бұрын
D2 visa saha D4 visa gena api puluwan ikmanata video ekak karanawa.
@preethikasamanmali7320
@preethikasamanmali7320 2 жыл бұрын
@@human5839 thank you
@rasikagayani118
@rasikagayani118 Жыл бұрын
husband E7 visa ekatamai giye F2r maru wenna kochchara kalayak inna oneda
@erangiaththanayake4574
@erangiaththanayake4574 2 жыл бұрын
විසා ඉවර වෙන්න ලග අයට E 7-4එකට apply කරන්න බැරි ද
@amazing_Sorts
@amazing_Sorts 2 жыл бұрын
මෙඩිකල් වීසා එකක් ගන්න ක්‍රමයක් කියන්න 💗
@human5839
@human5839 2 жыл бұрын
Oya koreyan inna kenekda ? Nethnam lankawe inna kenekda ?
@amazing_Sorts
@amazing_Sorts 2 жыл бұрын
@@human5839 කොරියාවෙ ඉන්නෙ අයියෙ මට වීසාත් තියනවා මං ලොකු අමාරුවක වැටිලා ඉන්නෙ ප්ලීස් ඔයාව කන්ටැක් කර ගන්න විදියක් කියන්න ...
@sanjeewanisumane2934
@sanjeewanisumane2934 Жыл бұрын
F1R visa ekata ona document monada lankawen hada ganna oni
@sandanisarukgoda1717
@sandanisarukgoda1717 2 жыл бұрын
aiye oya chonan aiyath ekka karapu vedio eka baluwa ake idikireem kattiya 300k witarane gannwa keiwe a 2023 nada me desamber cota ekat aggrwmr ana ekak madda
@human5839
@human5839 2 жыл бұрын
Malli a gena hariyatama kiyanna be namuth enna puluwan. 2023 meheta 300 wage pramanayak ganna hithan inna nisa
@samiya916
@samiya916 Жыл бұрын
e9 ekeata deparak ewith..special eke nama thiyenawanam exam liyala enna puluwanda...
@human5839
@human5839 Жыл бұрын
E9 visa walin koreyan wala awrudu 5 ta wada wediya idala thiyenam aye exam liyala enna be
@human5839
@human5839 Жыл бұрын
E9 visa walin awrudu 5 ta wediya koreyan wala idala thiyenam aye exam liyala enna be.
@thushanhashitha1359
@thushanhashitha1359 Жыл бұрын
E7/3aken E7/4 aka gnna vidiha kiyndako aiya
@ashen9160
@ashen9160 2 жыл бұрын
❤️🖤🇰🇷
@sanjeewanisumane2934
@sanjeewanisumane2934 2 жыл бұрын
දැන් අලුත් විසා එකක් තියෙනව ද F2 R1 kiyala. Ekata e9 vissa aurudu 10 ekama companiye hitapu kenekta illanna puluwanda
@sanjayakumara7907
@sanjayakumara7907 3 ай бұрын
Bro oyata reply ekak awada.maath oya wage idapu kenek
@govindasadamali3913
@govindasadamali3913 2 жыл бұрын
F2-R visa ake adala pradesa wala karanna puluwan job category monawada? F2-R aken passe apita F-5 maruwenna awasaya kala simawa saha sudusu kam pehadili karala denna.
@human5839
@human5839 2 жыл бұрын
Hari api idiriyedi meke nithi wenas wena dewaluth samaga thawath video ekak gennam ..
@priyanthakarunanayake5702
@priyanthakarunanayake5702 2 жыл бұрын
F 2 -r Danata area wenas weemak unada?
@dinujayathilakafmpiy9887
@dinujayathilakafmpiy9887 Жыл бұрын
kalin 4 1/2 years idala awrudu 3kata passe ayeth kalin company ekatama awoth E7,4visa ekata maru wenna kochchrakal inna onida
@human5839
@human5839 Жыл бұрын
Dewani gaman ewith awrudu 2k hitiyama ethi. ( සම්පූර්ණ අවුරුදු 2 ක්)
@dhanujayaekanayake1878
@dhanujayaekanayake1878 2 жыл бұрын
Aiya mama E9 visa inna kenek..mama E-7 4 walata maru wela wife and baby gennanna puluwanda...wife mehe language course ekak karana gaman part time job ekak karanna puluwan da
@human5839
@human5839 2 жыл бұрын
E7'4 walata maru wela gedara ayawa genna gena. F2-R visa ekata maru wenna. Den apita godak wasi wena widiye visa ewith thiyenne
@dhanujayaekanayake1878
@dhanujayaekanayake1878 2 жыл бұрын
Thankz...mama ennm oyawa meet wenna...
@LakmalChathura-j8n
@LakmalChathura-j8n Жыл бұрын
AGE LIMIT KOHOMADA MAXIMUM KIIYADA
@kithsiriereporuwa6244
@kithsiriereporuwa6244 2 жыл бұрын
Students visa enna puluwada a/l nokarapu ayata Ehema aya enney kohomad
@human5839
@human5839 2 жыл бұрын
Enna puluwan. Api a gena katha karanne neththe godak aya ape asarana ayage salli gannawa. Balamu idiriyedi me genath video ekak dannam
@ayeshaekanayake1872
@ayeshaekanayake1872 2 жыл бұрын
E7 visa eka ganne kohomada help me
@human5839
@human5839 2 жыл бұрын
Oya koreyan inna kenek nam irida dawasaka 1.00pm walin passe chonan sentar ekata enna. Mama siyaluma de kiyala dennam.
@buddhikaprabath7029
@buddhikaprabath7029 Жыл бұрын
E9 deparak avit visa ewara novi awà ayata enna vidik kiyanna
@human5839
@human5839 Жыл бұрын
2023 weldin visa walin ho farm visa walin enna puluwan wei
@Korean515
@Korean515 2 жыл бұрын
F2-r visa ekata. Diposit ekak 1500만. Masa 6k parana wenna Oneda ?
@human5839
@human5839 2 жыл бұрын
Awasha wenne ne
@Korean515
@Korean515 2 жыл бұрын
@@human5839 😍
@samarakoonhemachandra2209
@samarakoonhemachandra2209 2 жыл бұрын
Ayiye mama 2016 koriyawata awa. Ath medical aken mama fail kiyala mawa lankawata euwa. Medical eka clear karagena ayema enna kiyala. Mama ayema yanna godak try kala eth yanna beri una. Lankawe slbfe eken yanna puluwanda berida kiyala kiuwe ne. Mama lagadi tamai ayiyage videos dekke. Ayiye mata ayema yanna puluwanda kiyala denaganna puluwanda.plz .
@human5839
@human5839 2 жыл бұрын
Malli oya medical fail une mona hethuwak nisada ?
@samarakoonhemachandra2209
@samarakoonhemachandra2209 2 жыл бұрын
අයියෙ මගේ පපුවෙ extre එකෙ පොඩි ඩොට් එලක් තියෙනවා කියල tb තියෙනවාද කියල සැකයක් තියෙනවා කියල ලංකාවට ගිහින් ඒක clear කරගෙන එන්න කියල තමයි මාව එවුවෙ. මම ඒකට treatment එකක් කලා ඒක සම්පූරණම clear උනා.
@catvoicesong2399
@catvoicesong2399 2 жыл бұрын
sameera aiye korean enawnam lankawedi topic karala ena ekath hodai da ...? Poddak clear karala denawada e9 awith karanna thiyena exam step by step
@human5839
@human5839 2 жыл бұрын
Godak hodai malli ohe idagenama topic exam karala enawanam. Oya meheta awama mama inna chonan sentar ekata enna oyata yanna ona gaman margaya niwaradiwa mama danna widiyata pennala kiyala dennam
@catvoicesong2399
@catvoicesong2399 2 жыл бұрын
@@human5839 thankyou aiye oya anith ayata dena help 1ta, bs parissamin inna...💪👌🙏❤
@buddikarajapaksha7697
@buddikarajapaksha7697 Жыл бұрын
Ayye oyawa contact kraganna puluwanda
@senarathbandara5897
@senarathbandara5897 2 жыл бұрын
Diwara ayata puluwanda
@ayeshaekanayake1872
@ayeshaekanayake1872 2 жыл бұрын
E7 job karanna barida
@ajithediriweera2114
@ajithediriweera2114 2 жыл бұрын
Pulpop wela apu ayata yanna berida aye. Wayasa 48i
@human5839
@human5839 2 жыл бұрын
Wayasa thamai getaluwa. Nethnam pulpop wela idala awa kiyala prasnayak ne podu sama kaleka ewith thibunanam enna puluwan.
@ajithediriweera2114
@ajithediriweera2114 2 жыл бұрын
Yanna monama kramayakwath methida.
@human5839
@human5839 2 жыл бұрын
2023 farm visa lankawata denawa kiyala kiyanawa. Ahema unoth ekata uthsaha karala balanna
@krkorea1808
@krkorea1808 Жыл бұрын
F2-99 visa aka gena kiyanawada
@atuwa9169
@atuwa9169 2 жыл бұрын
Koreawata visit awith visa hadaganna puluwanda?
@sadasiudawaththa
@sadasiudawaththa 2 жыл бұрын
බෑ
@human5839
@human5839 2 жыл бұрын
Ow hadaganipu aya innawa
@thiira20_vlogz_97
@thiira20_vlogz_97 2 жыл бұрын
Husband korea inne , wife genna ganna puluwan visa eka kiyanna .koitaram kalayak yanawa da
@human5839
@human5839 2 жыл бұрын
E7'4 visa eka ganna kiyanna. E9 visa aken E7'4 visa ekata maru una gaman oyata enna puluwan
@ianddeducation
@ianddeducation 2 жыл бұрын
@@human5839 babawat ganna puluwanda.wife and baba.
@ranganasanjeewa9738
@ranganasanjeewa9738 2 жыл бұрын
පුල්පොප් වෙලා ඉදල ආපු අයට එන්න පුලුවන්ද
@human5839
@human5839 2 жыл бұрын
68-1 sil ekada gahala thiyenne පාස්පෝට් ake ??
@sandamaleemadhagoda2309
@sandamaleemadhagoda2309 Жыл бұрын
ඔව් එන්න පුලුවන්ද...
@sajithdilan5064
@sajithdilan5064 2 жыл бұрын
Sir farm visa eka gena visthara kiyanna.2023 Enna hithan inne
@human5839
@human5839 2 жыл бұрын
Hariyata apita wistharayak dena ganna lebuna gaman oyalata kiyala denawa
@c.lelectronic7286
@c.lelectronic7286 Жыл бұрын
f 5 visa eka gana video ekak one
@human5839
@human5839 Жыл бұрын
Hari api dannam
@shanthapradeep1916
@shanthapradeep1916 2 жыл бұрын
Area tika dannko sameera Malli
@human5839
@human5839 2 жыл бұрын
Video ake dala thiyenne aiye
@Shiwa87
@Shiwa87 Жыл бұрын
E 9 අයට බැරිද?
@sewwandi6232
@sewwandi6232 2 жыл бұрын
එක දිගටම අවුරුදු 11 ක් ඉදපු කෙනෙක්ට ගන්න බැරිද මේක
@human5839
@human5839 2 жыл бұрын
Meka ganna puluwan koreyan inna E7'4 ho D2 , D10 visa thiyana ayata witharai
@nilnuwan3017
@nilnuwan3017 2 жыл бұрын
අයියෙ ඔයා ලංකාවෙ ඉන්න කාලෙ දලුගම ඩොන් ඇන් සන්ස් එකෙ ද වැඩ කරේ ?
@human5839
@human5839 2 жыл бұрын
Ow malli oya mawa dannawada ?
@nilnuwan3017
@nilnuwan3017 2 жыл бұрын
@@human5839 අයියෙ මම අකුරැස්සෙ ටවුන් එකෙ පිටී පස්සෙ ගෙවල් තියන nil nuwan මල්ලි . ඔයගෙ whatasapp number eka ewanna ko
@rasikagayani118
@rasikagayani118 Жыл бұрын
Topic 3 kiyanne exam level ekakda
@irushiindusarani1
@irushiindusarani1 2 жыл бұрын
ඒ වීසා එක ගන්ඩත් එක්සෑම් එක පාස් වෙන්න ඕනිද අයියේ
@human5839
@human5839 2 жыл бұрын
Ow KIIP 3 level eka ho topic 3 level samath wenna ona
@manindaprasanga99
@manindaprasanga99 2 жыл бұрын
කෘෂිකාර්මික වීසා ලංකාවට තියෙනවද
@human5839
@human5839 2 жыл бұрын
Thawama ne 2023 lankawata enna puluwan kiyala kiyanawa
@WAGURE
@WAGURE Жыл бұрын
E9 ayata apply karanna barida
@human5839
@human5839 Жыл бұрын
Puluwan Labana iridata සෙන්ටර් ekata enna mama danna wisthara tika okkoma kiyala dennam. 천안 외국인 노동자 지원센터 충남 천안시 서북구 성정공원 5로21 ( 스카이빌딩 4층) 0414117000 0414117001 Salli ganne ne enna kiyala kiyanne wisthara niwaradiwa kiyala denna ona nisa
@RanasingheSampath
@RanasingheSampath Жыл бұрын
E9 visa ayata mekata bada
@aselakiriella3403
@aselakiriella3403 2 жыл бұрын
Sameera aiyage nu aka dannako
@human5839
@human5839 2 жыл бұрын
천안 외국인 노동자 지원센터 충남 천안시 서북구 성정공원 5로21 ( 스카이빌딩 4층) 0414117000 0414117001 Malli mama deweni mase 5 wenida irida sentar ake innawa.
@nalinmadusanka9942
@nalinmadusanka9942 Жыл бұрын
Aiye F2R walata ona documents kiynnko.
@human5839
@human5839 Жыл бұрын
Malli me ena irida chonan sentar ekata enna mama innawa ude 10 idala hawasa 5 wenakam
@surajchandima4592
@surajchandima4592 2 жыл бұрын
අයියේ 2020 පොදුසමාව කාලය තුල ගිය අය වෙබ් එකට දන්නෙ නැද්ද
@human5839
@human5839 2 жыл бұрын
68-1 sil gahala thiyenam koreyan wala E9 visa walin awrudu 5 ta wediya hitiye nethnam aye exam liyala enna puluwan. Mokak hari prasnayak nam oyage mehe inna yaluwek haraha chonan aiyawa sambanda kara ganna
@surajchandima4592
@surajchandima4592 2 жыл бұрын
@@human5839 visa 5 iwara wela masa 10 pulpop wela hitiya.podu samawa kale awe 2020.aima exam karata ethakota yanna barida.68/1 wadila thinne matata
@ruwininanayakkara6300
@ruwininanayakkara6300 2 жыл бұрын
අයියේ e7 උත්සාහ කරන්න 0/l a/l ඕනේද?
@human5839
@human5839 2 жыл бұрын
One ne
@kukminreal764
@kukminreal764 2 жыл бұрын
E 7 -4 aya f-2R visa ekata maru wenakota upadiyak thiyenna onada?
@human5839
@human5839 2 жыл бұрын
Hema peththakatama awasha wenne ne pradesha 5 k wage thiyenne upadiya illana
@kukminreal764
@kukminreal764 2 жыл бұрын
Thanks
@shasikapriyadarshani4562
@shasikapriyadarshani4562 Жыл бұрын
F2-r visa eken wifew genn gnn barida
@human5839
@human5839 Жыл бұрын
පුළුවන්
@shasikapriyadarshani4562
@shasikapriyadarshani4562 Жыл бұрын
@@human5839 danata ehem genna gththa aya innwada.
@manoj2164
@manoj2164 Жыл бұрын
E9 stats berida
@human5839
@human5839 Жыл бұрын
Puluwan
@niroshangunarathna8520
@niroshangunarathna8520 Жыл бұрын
වයස 39 정읍시 වල ඉන්නෙ E9 Visa වලින් 2 නි වතාවට Korea ට ආවෙ. ඉදිරියේදි F2 R Visa සදහා ඉල්ලුම් කලහැකිද? E7 4 හදන්නවෙනවනම් කොහොමද කරන්නෙ. ස්තුතී
@human5839
@human5839 Жыл бұрын
Oya denata KIIP wala 3 level eka samath nam den unath puluwan. Nethnam labana awrudde F2-R visa newatha awoth illum karanna puluwan. Oyage number eka kemathi nam mekata danna mama ida thiyana welawaka call ekak gannam. E7'4 genada oya awasaneta ahala thiyenne G7 4 kiyala
@niroshangunarathna8520
@niroshangunarathna8520 Жыл бұрын
@@human5839 sorry E7 4 thamai
@niroshangunarathna8520
@niroshangunarathna8520 Жыл бұрын
@@human5839 KIIP 3 කරල නැහැ, කොහොමද අයදුම්පත් යොමු කරන්න ඕන? බොහොම ස්තුතී... 🙏🙏🙏
@human5839
@human5839 Жыл бұрын
Oyata puluwanda me mase anthima iridata chonan sentar ekata enna. Mama innawa okkoma weda tika karala E7'4 ekata denata thiyana lakunuth balala madi wena lakunu hada ganna widiyath kiyala dennam. Salli ganne ne eka dawasak enna witharai one. Me mase 30 irida enna 10.am - 5.00pm athare Address eka ~천안 외국인 노동자 지원센터 충남 천안시 서북구 성정공원 5로21 ( 스카이빌딩 4층) 0414117000 0414117001
@niroshangunarathna8520
@niroshangunarathna8520 Жыл бұрын
@@human5839 ස්තුතී..
@kprabathdealwis774
@kprabathdealwis774 Жыл бұрын
E 7-4එකට apply කරන්න බැරි ද
@human5839
@human5839 Жыл бұрын
පුළුවන්
@Rose-lb4um
@Rose-lb4um 2 жыл бұрын
Grade 9 ළමයෙකුට පාසලකට යන්න ක්‍රමයක් තියෙනවද කොරියාවට ඇවිත්,,භාෂාව ඉගෙනගෙන
@human5839
@human5839 2 жыл бұрын
Puluwan namuth lankawe O/ L dakwa ho karala ena eka hodai kiyala hithenawa
@sewwandiperera1108
@sewwandiperera1108 2 жыл бұрын
Korean cmpswlt selek wenne khmd kyl kynn koo🥺
@human5839
@human5839 2 жыл бұрын
ඉදිරියේදී ඒ ගැන video ekak karanawa
@harshaprasantha9408
@harshaprasantha9408 2 жыл бұрын
Samirya mcn kohomada 👊
@human5839
@human5839 2 жыл бұрын
Hodin innawa macho..
@sunilshantha2884
@sunilshantha2884 Жыл бұрын
හුටා E9බෑ😢
@shashi4287
@shashi4287 Жыл бұрын
E9 apu ayata baluda mekata apply karanna
@iamchamal
@iamchamal 2 жыл бұрын
Sameera eyage number eka mkkda
@human5839
@human5839 2 жыл бұрын
천안 외국인 노동자 지원센터 충남 천안시 서북구 성정공원 5로21 ( 스카이빌딩 4층) 0414117000 0414117001 Mama iridata 1.00pm walin passe innawa malli
@pradeepkumara1165
@pradeepkumara1165 2 жыл бұрын
Ayye mata loku help ekk plz reply karanna.. e7 visa ekt maru wela wife genna gena puluwanda .. eywa gennuwata passe eyt wada karanna puluwanda...... f2r maru wenne nathuwa.
@aheshkumara8522
@aheshkumara8522 2 жыл бұрын
❤❤❤❤
@videocafe9594
@videocafe9594 5 ай бұрын
F2R visa ekata Laksha keeyak Wage salli pennanna onada
@ldpklsj3557
@ldpklsj3557 2 жыл бұрын
❤❤
@surangadeshappriya1626
@surangadeshappriya1626 2 жыл бұрын
❤️
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН