වෙබ් එකේ ඉහලටම එන්නේ කොහොමද?😲ඉක්මනට agreement එකක් ගෙන්න ගමු🙈🇰🇷සේවා ජොබ්ගැන දැනගමු👷

  Рет қаралды 18,752

SL Langaya(ලංගයා)

SL Langaya(ලංගයා)

Күн бұрын

Пікірлер: 365
@NethmiSanjana-zn9tu
@NethmiSanjana-zn9tu Ай бұрын
ඔයා හරි හොද කෙනෙක් අයියෙ...තවත් කෙනෙක්ගෙ දියුණුව දැකලා සතුටු වෙන්න පුළුවන් කෙනෙක්.හොද හදවතක් තියෙන කොල්ලෙක්.වාසනාවන්ත කෙනෙක්.ඔයාට සුබ පැතුම් ❤
@SLLangaya
@SLLangaya Ай бұрын
Thank you 🥰😍🥰❤
@malindunimesha8440
@malindunimesha8440 2 ай бұрын
බුදුසරනයි මචන් පරිස්සමෙන් වඩ කරගන්න. මමත් අනිවාරයෙන්ම 2025 exam ලියලා එනවා 🙏
@SLLangaya
@SLLangaya 2 ай бұрын
Aniwa enna one😍🥰💪
@Krishkegchals
@Krishkegchals 2 ай бұрын
Tnx අයියේ... අදත් සුපිරි වීඩියෝ එකක් දැම්මට....අයියා ළඟ බොරු නෑ...කියන එක කියනවා බොක්කෙන්ම ❤
@SLLangaya
@SLLangaya 2 ай бұрын
Thank you malliyaa 🥰😍❤❤
@m.g.aoctapadcover3138
@m.g.aoctapadcover3138 2 ай бұрын
අයියා korean exam එකට addmission දානකොට දෙන photo එකද web එකට දාන්නේ 🤔
@NethmiSanjana-zn9tu
@NethmiSanjana-zn9tu Ай бұрын
අයියේ,දැනුවත් කිරීමට ගොඩක් ස්තුතියි,ගොඩක් පින්.❤❤❤❤❤ජය වෙන්නම ඕනෙ.🎉🎉🎉
@SLLangaya
@SLLangaya Ай бұрын
Thank you 🥰😍😍🥰❤
@Madushika14
@Madushika14 13 күн бұрын
අයියේ දැනුවත් කිරීමට ගොඩක් ස්තූතියි ❤️ ගොඩක් පින් ඔයාට 🙏 දන්නෙ නැති ගොඩක් දේවල් දැනගත්තා
@SLLangaya
@SLLangaya 12 күн бұрын
Thank you ❤❤🪔🙏
@chalanikaushalya-z7n
@chalanikaushalya-z7n 2 ай бұрын
අයියේ ගොඩක් වැදගත් ඔයා මේ කියපු දේවල් ටික... ඔයා අන්තිමට කියපු ඔයාගේ කතාව අහන්න ආසයි අපි විඩීයෝ එකක් අරන් එන්න ඒ ගැන අයියේ🤩❤️🔥
@SLLangaya
@SLLangaya 2 ай бұрын
Aniwa aragena ennam🥰😍❤💪
@Kushan__ツ
@Kushan__ツ 2 ай бұрын
ආ අයියා.. පොඩ්ඩක් පරක්කු උනා වීඩියෝ එක බලන්න සොරි වෙන්න ඕනි හොදේ ❤❤ පාඩම් කරන ගමන් හිටියේ ඔන්න දැන් ෆුල් බැලුවා 👍👍 කරා... ජය වේවා කොල්ලො🇰🇷🇰🇷🇰🇷 පිටිපස්සෙ තියෙන්නෙ ඇපල් ගකක් නේ🍎
@SLLangaya
@SLLangaya 2 ай бұрын
Hodata padam karanna one malliyooo.❤❤💪 Apple newei kaam gahak😁😁❤💪💪❤
@DiveingtoNature-bp4tz
@DiveingtoNature-bp4tz 2 ай бұрын
😂😂😂 puka
@Kushan__ツ
@Kushan__ツ 2 ай бұрын
@@DiveingtoNature-bp4tz අහක යන නයි රෙද්ද අස්සෙ දාගන්නැතුව හිටපන්
@pkd983
@pkd983 2 ай бұрын
සේවා අංශයේ කරන්න තියන වැඩ හා එ පිළිබඳ වෙනම විඩියෝ එකක් ඔනෙ සහෝදරයා ❤
@SLLangaya
@SLLangaya 2 ай бұрын
Gennam. Video ekak😍🥰
@rehanawantha-g7l
@rehanawantha-g7l 2 ай бұрын
අයියා අද විඩියො එකත් වටිනවා....අර කතාවත් කියන්න👊🫂❤️
@SLLangaya
@SLLangaya 2 ай бұрын
Aniwa kiyannam. 😍🥰💪❤
@rehanawantha-g7l
@rehanawantha-g7l 2 ай бұрын
@@SLLangaya ම්ම්👊
@CrazyGirl-cw9df
@CrazyGirl-cw9df 2 ай бұрын
අදත් සුපිරියක් ලංගයා.... ඔයාගේ අර අයියටයි ඔයාගේ සජන්නිම්ටයි මොකද උනේ ඒ කතාව කියන්න ලංගයා 💓💓
@SLLangaya
@SLLangaya 2 ай бұрын
Aniwa aragena ennam 🥰😍
@SanjulaSandaruwani-zv6ly
@SanjulaSandaruwani-zv6ly 19 күн бұрын
Ayy godk hod knk.. ayyge kthaven gnn devl godk tiyenv.. sub pathum.. ayye.
@SLLangaya
@SLLangaya 12 күн бұрын
Thank you 🥰🥰❤💪
@ErangaPathu
@ErangaPathu 22 күн бұрын
Wadagath video ekak aiye.❤ parissamata wada karanna budu saranai💞🫶
@SLLangaya
@SLLangaya 13 күн бұрын
Thank you 🥰❤
@ashanmadusanka6140
@ashanmadusanka6140 2 ай бұрын
ආදරේයි හැමදාම දාපු ගමන් video බලනවා ❤
@SLLangaya
@SLLangaya 2 ай бұрын
Thank you 🥰😍😍🥰❤💪💪
@hirunikanchana2003
@hirunikanchana2003 2 ай бұрын
Thankyou aiye ❤ danne nethi godak dewal dena gatha
@SLLangaya
@SLLangaya 2 ай бұрын
Thank you 😍🥰
@chalanamadusha7970
@chalanamadusha7970 2 ай бұрын
අයියගේ කතාව අහන්න ආසයි අයියේ 🥺 අද විඩියෝ එක ගොඩක් වටිනවා 🥺❤️‍🔥💪🙏
@SLLangaya
@SLLangaya 2 ай бұрын
Aniwa kiyannam malliya. Thank you malliya🥰😍❤💪💪💪
@chalanamadusha7970
@chalanamadusha7970 2 ай бұрын
@@SLLangaya hari aiye 💪❤️‍🔥🥺
@drums_chanu
@drums_chanu 2 ай бұрын
Thanks aiye…. Budu saranai.. Parissamen wada tika karaganna .. Jaya wewa ❤️💪
@SLLangaya
@SLLangaya 2 ай бұрын
Thank you malliyaa 😍🥰❤👍
@HashaDesh
@HashaDesh 2 ай бұрын
හොද මනුස්සයෙක්…❤
@SLLangaya
@SLLangaya 2 ай бұрын
Thank you 😍🥰
@다루다루-l3l
@다루다루-l3l 2 ай бұрын
Hy aiya oyage video eka godak hoda video ekak koreyan walata enna hadana kollo kellanta hoda video ekak 🥰🇰🇷🌍 aiyata puluwannam koreyan awith wada karana ape akkala gana video ekak danna eyala kohomada enne kohomada awe padam karapu widiya anna e gana danna ❤🥰🇰🇷
@SLLangaya
@SLLangaya 2 ай бұрын
Thank you nangi. Video ekak dannam🥰😍❤
@AmalkaDilrukshi
@AmalkaDilrukshi 2 ай бұрын
Ada thamai me channel eke video ekak baluwe..habai aththatama prayojanawath video ekak👍..thank u ayye ..ayya kiyanna ona de kelinma kiyanawa❤😊..ara anthimeta kiyapu kathawata nam duka hithenawa😢...e kathawath video ekakin genna ayye..
@SLLangaya
@SLLangaya 2 ай бұрын
Thank you 🥰😍❤💪😔😔😔😔
@LakshmiWijenayaka
@LakshmiWijenayaka Ай бұрын
Maru ayye
@SLLangaya
@SLLangaya Ай бұрын
Thank you 🥰😍
@rasindudeneth6
@rasindudeneth6 2 ай бұрын
ඇත්ත කතාවක් ❤
@SLLangaya
@SLLangaya 2 ай бұрын
Thank you 🥰😍❤💪
@rushigaran6428
@rushigaran6428 2 ай бұрын
Super aiya❤️❤️❤️
@SLLangaya
@SLLangaya 2 ай бұрын
Thank you malliyaa 🥰😍❤💪
@D.M.S.ADissanayaka
@D.M.S.ADissanayaka 2 ай бұрын
පුළුවන් නම් ඉදිකිරීම් ගැන video එකක් දාන්න ❤
@SLLangaya
@SLLangaya 2 ай бұрын
Video eka dalathiyenne. Thawa dannam😍🥰
@pradeepdammika2131
@pradeepdammika2131 2 ай бұрын
Ela machan❤
@SLLangaya
@SLLangaya 2 ай бұрын
Thank you 🥰😍❤💪
@yesanthasadarenu6953
@yesanthasadarenu6953 2 ай бұрын
Theruvan saranai parissamin vada karanna.apith enna perum puranava malli.❤❤❤❤
@SLLangaya
@SLLangaya 2 ай бұрын
Aniwa enna one mamath oyala wenuwen hema video ekakma genawa😍🥰❤💪
@mayuralakruwan8272
@mayuralakruwan8272 2 ай бұрын
සේවා අංශය දාලා ගේමක් ගහලා අනිවා එනවා.
@SLLangaya
@SLLangaya 2 ай бұрын
Kohoma hari korean enna thamai onee mona vidiyakata hari🥰😍❤💪
@Stylemind99
@Stylemind99 2 ай бұрын
Shipbuilding ගැනත් විඩියෝ එකක් ඕන අයියේ ❤
@SLLangaya
@SLLangaya 2 ай бұрын
Dannam aniwa🥰😍❤💪
@rashmiwickramasinghe
@rashmiwickramasinghe 24 күн бұрын
අයියේ කෙල්ලෙක්ට කොරියා යන්න මොනවාද කරන්න ඕනී... මන් දැකලා තියෙනවා ගෑනූ ලමයිට කොරියා යන්න අවස්තා හම්බ වෙනවා අඩුයි... 😢
@SLLangaya
@SLLangaya 12 күн бұрын
Exam eka karanna luck eka thamai🥰
@ashanmadusanka6140
@ashanmadusanka6140 2 ай бұрын
ජිවිත කතාව ඉක්මනටම ඔනි අයියා එනකම් බලන් ඉන්නේ❤
@SLLangaya
@SLLangaya 2 ай бұрын
Kiyannam aniwa 🥰😍🥰❤💪💪malliyaa
@NishanthaSadaruwan-dk8gz
@NishanthaSadaruwan-dk8gz 2 ай бұрын
E8 visthara danagattoth vidiyo ekak danna
@SLLangaya
@SLLangaya 2 ай бұрын
Dannam❤💪💪
@lokkaff9065
@lokkaff9065 21 күн бұрын
සෙවා එක ගැන විඩියො එකක් ගෙන්න කෝ අයියේ ජොබ් තියෙයිද කියලා❤️
@SLLangaya
@SLLangaya 13 күн бұрын
Dala thiyenne
@kavindisesirini
@kavindisesirini 2 ай бұрын
Good job ❤❤❤
@SLLangaya
@SLLangaya 2 ай бұрын
Thank you 🥰😍❤💪
@chalanikaushalya8738
@chalanikaushalya8738 2 ай бұрын
Supper langa❤️❤️❤️
@SLLangaya
@SLLangaya 2 ай бұрын
Thank you 🥰😍
@blackpink-e-j
@blackpink-e-j 2 ай бұрын
kiyana aeka kelinma kiyanwa gammak🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@SLLangaya
@SLLangaya 2 ай бұрын
Thank you 🥰😍❤💪🥰
@SamithLakruwan-k2s
@SamithLakruwan-k2s 2 ай бұрын
❤🇰🇷😍aniwa anawa aiye
@SLLangaya
@SLLangaya 2 ай бұрын
Thank you malliyaa 🥰😍💪
@achinthadilshan4118
@achinthadilshan4118 2 ай бұрын
අයියේ ඇඩ්මිෂන් එකට ගත්ත පොටෝ එකද වෙබ් වැටෙන්නේ නැත්තම් අපි මේල් ඒක යවද්දී දාපු පොටෝ එකද පොඩ්ඩක් කියන්නකෝ 🤔
@SLLangaya
@SLLangaya 2 ай бұрын
Admission eke 4to eka🥰😍❤💪
@sandunpriyadarshana9344
@sandunpriyadarshana9344 2 ай бұрын
20.18 මොකක්ද අයියේ ඒ සීන් එක අනිවාරෙන් කියන්න ❤
@SLLangaya
@SLLangaya 2 ай бұрын
Aniwa video eka aragena ennam😍🥰
@nalin8903
@nalin8903 2 ай бұрын
💥💥💥💥💥💥Aiye ඔයා කොච්චර කාලයක් korean ඉගෙනගත්තද කියන්න පුලුවන්ද?💥💥💥💥💥💥
@SLLangaya
@SLLangaya 2 ай бұрын
Masa 6, 7 vithara clz giya🥰😍🥰❤💪
@Dahamhansana-10
@Dahamhansana-10 Ай бұрын
👌🔥
@SLLangaya
@SLLangaya Ай бұрын
❤❤💪💟
@SaniduSathsara
@SaniduSathsara 2 ай бұрын
Shipblding gena video ekak ona sudda ❤️
@SLLangaya
@SLLangaya 2 ай бұрын
💪💪💪❤💪😍
@malithsandeepa-nr1kf
@malithsandeepa-nr1kf 2 ай бұрын
අයියා මම දිවර දැම්මෙ දැන් වයස මට 19 ලකුණු 200 මට යන්න එයිද මට උත්තරයක් දෙන්නකො අයියෙ😔
@malithsandeepa-nr1kf
@malithsandeepa-nr1kf 2 ай бұрын
අයියා
@SLLangaya
@SLLangaya 2 ай бұрын
Ou yanna evi. Ikmanata doguments bara denna🥰😍💪👍
@NilanthaLaxman
@NilanthaLaxman 10 күн бұрын
Aiye mn 2025 exam liyanna hithan inne shuwar nathi nisa open univercity ekaka digree ekakakuth karanawa 2025 exam na kiyalath godak aya kiyana nisa bayai aiya 2025 exam thiyei neda
@SLLangaya
@SLLangaya 4 күн бұрын
Exam thiyeii bayawenna epa Exam karanna
@Wowdiaries-e2x
@Wowdiaries-e2x 2 ай бұрын
Hdt wisthr kiyl denw.Thank you aiye❤
@SLLangaya
@SLLangaya 2 ай бұрын
Thank you malliyaa 🥰😍❤💪
@captain6761
@captain6761 2 ай бұрын
අර කතාව ඔනි ලoගයෝ . adrei mchan ❤️✊
@SLLangaya
@SLLangaya 2 ай бұрын
Aniwa kiyannam🥰😍❤💪
@SafaSafan-d2j
@SafaSafan-d2j Ай бұрын
Uba wage gonek inna kollo kellawa baya karanna eppah huttho negative eppah tikak hari positive videhata kiyapan👊
@SLLangaya
@SLLangaya Ай бұрын
Broo oya kiyanne boru kiyanna kiyalada mata. Boru kiyala minissu andanna mata be broo sorry tharaha wenna epa. Mama kemathi ape kollo kello goda danna. Mage anith videos balanna kohomada kiyala❤❤❤❤
@sakunthalapriyadarshani7387
@sakunthalapriyadarshani7387 2 ай бұрын
good job 🇰🇷🇰🇷
@SLLangaya
@SLLangaya 2 ай бұрын
Thank you 🥰😍
@Kushan__ツ
@Kushan__ツ 2 ай бұрын
20:18 ඒ වීඩියෝ එක ඊලගට අනිවාරෙන් ඕනි ♥
@SLLangaya
@SLLangaya 2 ай бұрын
🥰🥰🥰😍❤❤💪
@nuwansameera8988
@nuwansameera8988 8 күн бұрын
දවස් 10 කෝස් එක දවස් කියකින් වගේ දැනුවත් කරනවද.නැවි වලට කටිටිය ගන්නවද ඒ ගැන කයන්න.නැවි වලට යන අයත් කමිපැනි වල⁣ටද අයිති
@SLLangaya
@SLLangaya 4 күн бұрын
E gena video ekak gennam🥰❤
@HkQrpl
@HkQrpl Ай бұрын
Aiye color blind valata lense ekak thiyanawa nedha. Meka dhaalaa exam karnna puluwndha.
@SewSilva-v2j
@SewSilva-v2j 21 күн бұрын
පොලිස් වාර්තාවට ස්තිර පදිංචිය අනිවාර්ය වෙනවද ... මම දැනට තාවකාලික පදිංචියක ඉන්නෙ
@SLLangaya
@SLLangaya 12 күн бұрын
Eka aulak wena ekak ne
@ManishaMaduwanthi-t9d
@ManishaMaduwanthi-t9d 8 күн бұрын
මට අවුලක් උනේ නැහැ
@ncoperation
@ncoperation 19 күн бұрын
aiye ethakota koreave vada tika hodata karagaththoth koreave kochchara kalayak inna ahakid
@SLLangaya
@SLLangaya 12 күн бұрын
Oyata kemathi kalayak inna puluwan 🥰🥰
@UjithaLakshan-w8p
@UjithaLakshan-w8p 2 ай бұрын
E8 eka gana mokda mchn wenne den.podk eka ganth katha karamuko
@SLLangaya
@SLLangaya 2 ай бұрын
Thama vistharayak ne gennam video ekak🥰😍❤💪
@Samith2005
@Samith2005 Ай бұрын
Aiye Medical එකේදි කණ්නාඩි දාන එක කේස් එකක් වෙනවද කියන්නකෝ😒😢
@SLLangaya
@SLLangaya Ай бұрын
Ne brooo aulak ne❤💪
@DdhDdj-g5j
@DdhDdj-g5j 2 ай бұрын
ayye idiriyedi job vacanci aduwenawa /salary aduwenawa kiyala samaharu kiyano .e aththada ?
@SLLangaya
@SLLangaya 2 ай бұрын
Ou eka ththa venna idathiyei😔😔😔😔
@SanjulaSandaruwani-zv6ly
@SanjulaSandaruwani-zv6ly 19 күн бұрын
Ayye, fatty lever tiyen knkt medical ek pass venn barid
@SLLangaya
@SLLangaya 12 күн бұрын
Adu karaganna wenawa aul eka💪
@yasirushalinda3549
@yasirushalinda3549 2 ай бұрын
අර උපන් දින තෑගි වලට ලැබුන T shirt එක නේද අයියා.💯🤟.
@SLLangaya
@SLLangaya 2 ай бұрын
Ou ou ein ekak thamai 😁😁😁❤💪🥰
@PromodMadusanka
@PromodMadusanka 2 ай бұрын
කොරියාවට එන්න ඉගෙන ගන්න පුළුවන් හොද ක්ල්ස් එකක් කොහෙද තියෙන්නේ ලංකවේ
@Koriyansihinaya
@Koriyansihinaya 2 ай бұрын
Adoo langaya e ubada? Respect brother ❤️❤️❤️
@SLLangaya
@SLLangaya 2 ай бұрын
Thank you 😞😓❤💪thama aul😑
@Koriyansihinaya
@Koriyansihinaya 2 ай бұрын
@@SLLangaya awl ganna epa uba mara porak. sathutui gdk. Math web eke inne enna puluwan unoth aniwarenma uba balanna enwa brother ❤️
@c-tech9890
@c-tech9890 2 ай бұрын
අන්තිමට කිව්ව ටිකනම් පට්ට.ලංකාවෙ තව එකෙක් ගොඩ දාන්න හදන එකටනම් එකෙන්ම respect ❤❤
@SLLangaya
@SLLangaya 2 ай бұрын
Thank you 🥰😍❤💪🥰
@jeewanrajapaksha798
@jeewanrajapaksha798 Ай бұрын
මල්ලි නිස්පාදන අන්සෙන් කොරියාවට ගන්න වයස44දක්වා දික්කරල කියන්නෙ ඒක ඇත්තද❤🙏🙏
@FakeTiktok-i6h
@FakeTiktok-i6h Ай бұрын
මං යාලුවො එක්ක ගහගෙන නඩුවක් තිබ්බා දැන් අවුරුදු දෙකකට කලින්..ඒක ගුටි කාපු අය නඩුවට ආවේ නැති නිසා සමත මන්ඩලේට දැම්මා..ඒක එහෙම්ම නෑ..දැන් අවුරුදු ගානක් තිස්සේ.පොලිස් වාර්තව ගනිද්දි ප්‍රශ්නයක් වෙයිද..
@SLLangaya
@SLLangaya Ай бұрын
Aulak wenne. Eka . Naduwa iwara nisa. 🥰😍💪
@gayanidamyanti
@gayanidamyanti Ай бұрын
Mn 2024 2nd set eke exM liwwa.. 190i cutoff kiyak weida ayye 😢
@SLLangaya
@SLLangaya Ай бұрын
E gana ethi wei malliyaa 😍🥰❤💪
@IshiniImashi
@IshiniImashi 2 ай бұрын
අයියෙ කෙල්ලොන්ට Korean exam pass උනත් ගන්නව අඩුයිද කොරියාවට... Video එකක් දාන්න අක්කල Korean වලට ආපු විස්තර ටිකක් Korean exam කරන ගෑණුළමයිට වැදගත් වෙයී ♥️ මමත් 2025 exam ලියනවා 🇰🇷✨
@SLLangaya
@SLLangaya 2 ай бұрын
Exam karanna. Issarahata genu lamai ganivi. Video ekak dannam aniwa💪
@ash1890
@ash1890 Ай бұрын
මාත් 2025 එක්සෑම්🥰
@JanithaPiyumali
@JanithaPiyumali 2 ай бұрын
💖🇰🇷👀
@SLLangaya
@SLLangaya 2 ай бұрын
🥰😍❤💪
@vihangasathsaraniMallikahewa
@vihangasathsaraniMallikahewa Ай бұрын
Ayye tika kalakata kalin gahaganipu wage naduwak thibbanam.poliswarthawata eka prashnayak waida..aurudu 3kata withara kalin wechcha deyak naduwak thibila e wage deyak
@SLLangaya
@SLLangaya Ай бұрын
Naduwa thama thiyenam be. Naduwq iwaranam puluwan🥰😍❤💪
@ManeeshaNethmindi
@ManeeshaNethmindi Ай бұрын
ගැහැනු kattiyata yanaa amarei neda yanna කොච්චර ලකුණු onada
@SLLangaya
@SLLangaya Ай бұрын
Nishpadana yanna 180 vithara one😔👍🥰
@LakshanBandara-yc2dh
@LakshanBandara-yc2dh Ай бұрын
Exam krla skiluth gihilla inne. Pas unoth aniwaryen bank lone eka ganna puluwn neda? Athe salli ne 😐
@SLLangaya
@SLLangaya 13 күн бұрын
Ou puluwa💪
@GIHANDHK253
@GIHANDHK253 10 күн бұрын
web ekata yanne admition eke photo ekada naththam interviw eke dena ekeda
@SLLangaya
@SLLangaya 4 күн бұрын
Admission eke❤❤
@jeewanrathnayaka2621
@jeewanrathnayaka2621 Ай бұрын
Aiiyee gahanu lamainta koriyan yanna puluwanda
@SLLangaya
@SLLangaya Ай бұрын
Puluwan godak aya ennawa🥰😍💪
@adventures94
@adventures94 2 ай бұрын
Langaya ❤
@SLLangaya
@SLLangaya 2 ай бұрын
Adarei 🥰😍💪❤❤💪🥰
@Bikelovers870
@Bikelovers870 11 күн бұрын
Okkoma hariyata kara gaththoth enna puluwan weda
@RasikaSampath-b3j
@RasikaSampath-b3j Ай бұрын
Aiye rasika mage wayasa 38 koriyen Sally kiyak yanawada mama koriyen yanna mama galena ahanne
@SLLangaya
@SLLangaya Ай бұрын
Korean yana viyadamada. Video ekak dala thiyenne
@SubaniSubhasingha
@SubaniSubhasingha 2 ай бұрын
E8 වීසා එකෙන් නොවැම්බර් ගන්න කතාව ඇත්තද මල්ලි ..
@SLLangaya
@SLLangaya 2 ай бұрын
Thama aluth vistharayak ne. ❤❤💪
@TechWithKaweesh
@TechWithKaweesh 2 ай бұрын
අයිය මට පොඩු උදව්වක් කරන්ඩකො...චූටිම චූටි උදව්වක්......නම්බරේ
@SLLangaya
@SLLangaya 2 ай бұрын
Fb page ekata m ekak danna🥰😍
@YUSHIKA_CHAMALKA
@YUSHIKA_CHAMALKA 2 ай бұрын
@SLLangaya
@SLLangaya 2 ай бұрын
🥰😍❤💪
@DananjaMadusanka-j3v
@DananjaMadusanka-j3v 2 ай бұрын
Supiri bro✨ onna apit subscribe kara👍
@SLLangaya
@SLLangaya 2 ай бұрын
Thank you so much ❤️ 💓 💗
@dilushashalini5930
@dilushashalini5930 2 ай бұрын
wayasa 36 shipbuilding agriment enne nathi weida?
@SLLangaya
@SLLangaya 2 ай бұрын
Enawa ehema aulak ne. 🥰😍❤💪
@NimnadiBandara
@NimnadiBandara Ай бұрын
Aiye ganu lamainta job ekakata apply karoth visa eka ena sambawithawa aduida
@SLLangaya
@SLLangaya Ай бұрын
Exam pas wenna one mulinma geema athaarinna hodaneeee. Try karamuuu🥰😍
@NimnadiBandara
@NimnadiBandara Ай бұрын
💗
@PubuduLakmal-je7vt
@PubuduLakmal-je7vt 2 ай бұрын
Agriculture patten job nadda ayya😊
@SLLangaya
@SLLangaya 2 ай бұрын
Thiyenawa thama lankawen kattiya awe ne
@erandhikawshalya5109
@erandhikawshalya5109 2 ай бұрын
මං වෙබ් ඉන්නෙ අවුරුද්දකට කිට්ටුයි
@SLLangaya
@SLLangaya Ай бұрын
Ikmanatama set wevi. Balaporoththuwen inna🥰😍❤❤💪💪💪
@kaushiamaya8776
@kaushiamaya8776 23 күн бұрын
Thamath nedda
@chanakasadun2875
@chanakasadun2875 8 күн бұрын
ලකුණු කියක් ගත්තද ඔයා
@SanjulaSandaruwani-zv6ly
@SanjulaSandaruwani-zv6ly 19 күн бұрын
Ayy ධීවර d
@SLLangaya
@SLLangaya 12 күн бұрын
Company 🥰
@januththara-ramal
@januththara-ramal 2 ай бұрын
math enawamai korea ❤
@SLLangaya
@SLLangaya 2 ай бұрын
Aniwa enna onee🥰😍❤💪💪💪
@Nimeshchamidu
@Nimeshchamidu 2 ай бұрын
ඇග්‍රිමන්ට් ආවෙ නැතුවුනොත් අය එක්සෑම් ලියන්න පුලුවන් නෙද
@SLLangaya
@SLLangaya 2 ай бұрын
Ou puluwan aye liyanna❤❤web eken ain unama. ❤
@Traveltime4447
@Traveltime4447 2 ай бұрын
මම මිට කලින් පොලිස් සහතිකය ගත්තා රට යන්න අවුරුදු 6 රට ඉදලා ඇවිත් exsm එක කරල ලකුණු 180 ක් ගත්තා අයෙත් ගන්න වෙයිද පොලිස් සහතිකය මට
@SLLangaya
@SLLangaya 2 ай бұрын
Aye ganna one videshsewa eken upades deevi. 🥰😍❤💪
@Traveltime4447
@Traveltime4447 2 ай бұрын
@@SLLangaya ❤️❤️
@chamilakumari2046
@chamilakumari2046 2 ай бұрын
මගෙ පුතාට දැන් අවු 19, විබාාග් පාස්,අඩු වයසෙන් ඇවිත් වැඩ ට්ක කරගන්න පුලුවනද පුතේ,නැත්නමි තව ටික කලක් ඉන්නද
@SLLangaya
@SLLangaya 2 ай бұрын
Oya wayasa thamai hodama. Korean kiyanne hoda ratak neethiya hodatama thiye. Hoda thenakata yanna puluwan awoth👍👍
@theekshanadilshan7769
@theekshanadilshan7769 2 ай бұрын
අයියෙ මට ප්‍රශ්නයක් තියෙනවා .ඔයාව සම්බන්ද කරගන්නෙ කොහොමද 😢
@SLLangaya
@SLLangaya 2 ай бұрын
Fb page ekata m ekak danna
@shanehashan3779
@shanehashan3779 2 ай бұрын
අයියේ web එකට වැටෙන්නේ මොන ෆොටෝ එකද සජන්නිම්ලා බලන ෆොටෝ එක passport එකේ ෆොටෝ එකද එකේ මගේ රැවුල ටිකක් තියනවා 🥺
@SLLangaya
@SLLangaya 2 ай бұрын
Admission eke thiyena eka.
@AchinthaNadeeshan-v6l
@AchinthaNadeeshan-v6l Ай бұрын
​@SLLangaya අයියෙ මගෙ admission photo එකේ රැව්ල tynwne 😒🥹
@Nethsara_
@Nethsara_ 2 ай бұрын
අනේ මට කවෘහරි කියන්නකො ප්ලීස් දුර දෘශ්ටිතාවය ප්‍රශ්නයක් වෙනවද කියලා (දුර නොපෙනීම) 🥺❤️‍🩹 මට වර්ණ අන්දතාවය ප්‍රශ්නයක් නෑ අයියා ❤️
@SLLangaya
@SLLangaya 2 ай бұрын
Medical ekak goda da gaththoth aulak ne . Kiyanna be eka
@forsalevehiclesrilanka8003
@forsalevehiclesrilanka8003 2 ай бұрын
අයියෙ මම ඇස් කණ්නාඩි පාවිච්චි කරනවා ඒක අවුලක් නැද්ද
@SLLangaya
@SLLangaya Ай бұрын
Eka aulak ne malliya😍😍🥰
@SameeraWanigasuriya
@SameeraWanigasuriya 2 ай бұрын
E8 ගැන video එකක් නැද්ද
@SLLangaya
@SLLangaya 2 ай бұрын
Thama ne❤💪
@SurajMaduranga-h6o
@SurajMaduranga-h6o Ай бұрын
නඩුවක් තිබිලා ඉවර වෙලා තිබ්බොත් ඒත් එන්න බෑයිද...
@SLLangaya
@SLLangaya Ай бұрын
Iwara wela nam puluwan eth barapathala nadu nam police report poddak bala panawa. 💪
@akalankaindrajith2668
@akalankaindrajith2668 Ай бұрын
අයියේ කොච්චර කාලයක් කොරියාවෙ වැඩකරන්න පුලුවන් ද
@SLLangaya
@SLLangaya Ай бұрын
Oyata kemathi kalayak. Exam thiye mehe🍃❤
@DammikaWijesooriya-s2s
@DammikaWijesooriya-s2s 2 ай бұрын
හිතවත්කම් වලට agreements එවනවාද ? Fb post එකක තිබුනා යාලුවෙක්ට කියලා agreement එකක් ගෙන්න ගත්ත කියල එහෙම පුලුවන්ද? 😢
@SLLangaya
@SLLangaya 2 ай бұрын
Web eke inawanam. Company ekata kauru hari ape ratin gannawanam. Ganna puluwan. Kamak thiye
@AneeshaHawaiyo
@AneeshaHawaiyo 2 ай бұрын
Lankaweth ithin aiye wada karana tharamata padi nane, ekanane rata yanna hadanne😢
@SLLangaya
@SLLangaya 2 ай бұрын
Hmmm😍🥰👍💪
@deshani1997
@deshani1997 2 ай бұрын
Ayye....සික්තන් හොටෙල් වලට ලංකාවට කෝටා එකට 2539ක් දීලා තියේ...ඇග්‍රීමන්ට් ඒවී නේද
@SLLangaya
@SLLangaya 2 ай бұрын
Ou evi siththan wala weda thiyei hodata🥰😍💪
@deshani1997
@deshani1997 2 ай бұрын
@@SLLangaya අය්යේ පුළුවන් නම් තවා සේවා පැත්ත ගැන වීඩියෝ එකක් අරන් එන්න 🙏
@deshani1997
@deshani1997 Ай бұрын
@@SLLangaya අය්යේ කොරියාවට එන්න ගෑනු ලමයෙක්ට උස 4"10ක් ඇති වෙයිද අය්යේ...ලකුනු 180යි අය්යේ සේවා 2
@AviahkaNilshan
@AviahkaNilshan Ай бұрын
සේවා ☝ එකක් ඕන
@SLLangaya
@SLLangaya Ай бұрын
Aniwa🥰😍
@praveenthidas9254
@praveenthidas9254 2 ай бұрын
Aiya shipbuilding gana wistharayk onee
@SLLangaya
@SLLangaya 2 ай бұрын
🥰😍💪💪❤
@South_Korean_with_chamod
@South_Korean_with_chamod 2 ай бұрын
Me para nishpadana 175 diwar 150i
@SLLangaya
@SLLangaya 2 ай бұрын
Ou ou. 😑😑😑
@D.M.S.ADissanayaka
@D.M.S.ADissanayaka 2 ай бұрын
මචං ඉදිකිරීම් ගැන මොකුත් විස්තරයක් නෑනේ😢
@SLLangaya
@SLLangaya 2 ай бұрын
Monawage visthara yakda denaganna one😍🥰
@theghost1-100
@theghost1-100 2 ай бұрын
අයියේ කුකුල් මස් කීයද කොරියාවේ ලාබයිද ගනන් කීයක් වගේ වෙනවද 1kg වගේ
@SLLangaya
@SLLangaya 2 ай бұрын
2000 vithara wenawa.🤔
@theghost1-100
@theghost1-100 2 ай бұрын
@SLLangaya thanks aiye ❤️
Yay😃 Let's make a Cute Handbag for me 👜 #diycrafts #shorts
00:33
LearnToon - Learn & Play
Рет қаралды 117 МЛН
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
00:16
Masomka
Рет қаралды 3,4 МЛН
Молодой боец приземлил легенду!
01:02
МИНУС БАЛЛ
Рет қаралды 2 МЛН