අම්මෝ මේවගෙ ගණන් | සින්ගප්පූරුවේ ගත්ත කාමරේ තියෙන දේවල් (2023)

  Рет қаралды 22,302

Planet 361 Stories

Planet 361 Stories

9 ай бұрын

ඔයාල සින්ගප්පූරුවේ සන්චාර වලට එනකොට හොටෙල්ස් වල නතරවෙලා ඉදල ඇතිනේ. ඒ වුණාට කාලයක් මෙහෙ රැකියාවෙ නිරත වෙලා ඉන්නකොට වෙනනම එකක නතර වෙන්න වෙනවා. මෙහෙ ඉතින් ජනගහණ ඝනත්වය වැඩිනේ. ඒ නිසා ගෙවල් තමයි ගණන්. බලමු එහෙනම් මෙච්චර ගාණක් දීල ගත්ත කාමරේ මොනවද තියෙන්නෙ කියලා
සින්ගප්පූරුව කියන්නෙ ගිණිකොනදිග ආසියාවෙ තියන දියුණුම වගේම සුන්දරම රටක්. 1965 වගේ මෑත කාලයේ නිර්මාණය වෙලා, පොඩි කාලයක් ඇතුළත සීග්‍රයෙන් වර්ධනය වුණ ආර්ථිකයක් හිමි රටක්. මේ සින්ගප්පූරුවේ doctor කෙනෙක් විදියට වැඩ කරන්න මට වාසනාව ලැබුණේ 2023 සැප්තැම්බර් මාසෙ ඉදලා. ඉතින් අපි පටන්ගමු මේ සින්ගප්පූරුව ගවේෂණය කරන්න.
ඔයාල මාව අදුරගත්තෙ Planet 361 හරහා. වීඩියෝ ක්‍රීඩා වලට ආදරය කරන අය එකතුවෙලා ඉන්න Planet 361 ගැන සහ ඒ චැනල් එක කරගෙන යන මගෙ ජීවිතේ ගැන විශේෂ දේවල් බෙදාහදාගන්නයි මේක හැදුවෙ. එහෙනම් කට්ටියටම ජයවේවා!
මේක මගෙ 4 වෙනි KZbin චැනල් එක. පහළ තියෙන්නෙ ඉතුරු තුන. කැමතිනම් ගිහින් බලන්න.
Planet 361 - / planet361
STIpper - / stipper
The Game Bugger - / thegamebuggers

Пікірлер: 440
@SLPCLK
@SLPCLK 9 ай бұрын
ade supiri bro jaya wewa 😍
@okithbrolk8466
@okithbrolk8466 9 ай бұрын
Gyaa ayya..❤❤😮...
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@Albert_Einstein_7
@Albert_Einstein_7 9 ай бұрын
මෙහෙයි, ඔහෙයි කියල වෙනසක් දැනෙන එකක් නෑ, අපිත් සිංගප්පූරුවේ තරම්ම ලයිට් බිලක් ලබන මාසෙ ඉදන් ගෙවනවා. Sadly but true.
@manuja669
@manuja669 9 ай бұрын
ඒත් පඩිය මෙහේ වගේද ඉතින් 😂
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
ආයෙ වැඩි කරලා නේද? අනේ මන්දා කොහොම ජීවත් වෙන්නද් කියලා ඔහේ
@sisiramalan5382
@sisiramalan5382 9 ай бұрын
😂😂
@chamilanelum8175
@chamilanelum8175 9 ай бұрын
කලින් අපි ලයිට් නැතුව හිටියේ
@Senore396
@Senore396 9 ай бұрын
නියමයි සහෝදරයා සුපිරිම Comfortable Room එකක් සුභම වේවා !
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
අනිවාර්යයෙන්. ගොඩක් ස්තූතියි
@Unknown-gy8uf
@Unknown-gy8uf 9 ай бұрын
Thanks a lot for uploading an awaited video doctor............... Waiting for more ❤😊
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
Welcome. Will meet up with more in the future
@hasithalakshan8387
@hasithalakshan8387 9 ай бұрын
මේ videos ටික ගොඩක් වටිනවා අපි නොදන්න දේවල් කියලා දෙනවට ඔයාට ගොඩක් ස්තුතියි.❤
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
Welcome brother
@PabodaAnuhas
@PabodaAnuhas 9 ай бұрын
Supiri aiye.Mulinma Gaming ගැන හරියට දැනගත්තෙත් අයියගෙන්.අයියගෙන්ම මේ වගේ Vlogs දකින්න ලැබීමත් සතුටක්❤
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@targeta1679
@targeta1679 9 ай бұрын
හැබැයි අලුතෙන් ගත්ත go pro එකේ quality eka නම් සුපිරි.... අයියගේ vlogging මාරම ලස්සනට කෙරෙනවා එකෙන්❤️🌹
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
Thanks brother. ඉස්සරහට තව ලස්සන ඒවා එනවා. Just wait and see
@rashikaabesinghe9165
@rashikaabesinghe9165 9 ай бұрын
Kasun awrudu gannakin oyawa dakke ahamben. Mata mathaka widihata mama oyawa anthimata dakke 2010 wage dedigama di. Harima sathutui oya gana. Congratulations for the new beginning. 🎉
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
අම්මෝ, සෑහෙන කාලෙකට පස්සෙ. දැන් ඔයා කොහෙද ඉන්නේ?
@praneethdissanayake947
@praneethdissanayake947 9 ай бұрын
සුපිරි ඉතිම් ..එල එල .අපිත් ලගදිම එනවෝ
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
ගොඩක් ස්තූතියි. එන්න එන්න. අපි බලාගෙන ඉන්නවා
@lasithperi
@lasithperi 8 ай бұрын
සුපිරි වීඩියෝ එක මචං
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Thanks brother
@idea-one9337
@idea-one9337 9 ай бұрын
ජය වේවා අයියා❤️
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@kasunrathnayake9458
@kasunrathnayake9458 9 ай бұрын
ජෝන් අයියේ vlogs ඔක්කොම බලනවා අපි❤
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
Thanks මචං. ❤
@Jayawardana521
@Jayawardana521 9 ай бұрын
එල එල මල්ලි ජය වේවා!කාර් එක දීලද ආවෙ.😮
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
ගොඩක් ස්තූතියි. නෑ අයියේ. වාහනේ තමයි
@gishankavishka7182
@gishankavishka7182 8 ай бұрын
Superb Bro ❤❤‍🔥
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
Thanks brother
@induwarasenewi6719
@induwarasenewi6719 9 ай бұрын
මොනව උනත් ඕනෙ වෙලාවක bathroom එක තියෙන්න ඕනෙ කියන එකනම් එකෙම්ම පිලිගන්නවා😂❤️
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
අනිවාර්යයෙන්. ඒක සහතික ඇත්ත
@punsarakalhara5917
@punsarakalhara5917 9 ай бұрын
Supiri aiye❤
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
Thanks buddy
@VinulaWijewickrama
@VinulaWijewickrama 9 ай бұрын
Great 🎉❤
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
Thanks buddy
@k.a.nsampath9094
@k.a.nsampath9094 9 ай бұрын
අයියා වගෙ මනුස්සයෙක් අපේ ලංකාවට නැති වුනු එක පාඩුයි.දිගටම මාලු ගැන vedio කරමු. අයියෙ සිංගප්පූරුවේ කතා කරන භාෂාව මොකද්ද අයියෙ
@DipunGangadara-nk5hx
@DipunGangadara-nk5hx 9 ай бұрын
English
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
මෙහෙ මාළු farm එකක් බලන්න යමු වෙලාවක. මම භාෂා ගැන කලින් video එකේ කිව්වා හැබැයි. රාජ්‍ය භාෂා 4යි. English, Chinese, Malay and Tamil
@hansanaAyash
@hansanaAyash 9 ай бұрын
Niyamai ❤Hodin inna mn hitiye Little India paththe 2018 awilla 😊
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
ගොඩක් ස්තූතියි. Little India ටිකක් දුරයි මෙතනට
@manujamax5289
@manujamax5289 9 ай бұрын
Patta 🤩😍
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
Thanks brother
@himashitharushika5569
@himashitharushika5569 9 ай бұрын
දිගටම video denna doctor . Api blan innawa ❤😊
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
අනිවාර්යයෙන්, ඉස්සරහට දාන්නම්
@himashitharushika5569
@himashitharushika5569 9 ай бұрын
@@Planet361Stories ❤️😊
@anjankaviya
@anjankaviya 9 ай бұрын
Day in the life vlog ekak one dr
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
වැඩට යන දවසකනම් කරල තේරුමක් නෑ
@dimazdeep6464
@dimazdeep6464 9 ай бұрын
ayye oyata jaya!!!!!!!!!!!!!
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@mlssbio
@mlssbio 9 ай бұрын
නියමයි
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
ගොඩක් ස්තූතියි
@ravindunimsara3859
@ravindunimsara3859 9 ай бұрын
හරිම අව්‍යාජ චරිතයක්💙
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
ගොඩක් ස්තූතියි
@lalithweerasinha6136
@lalithweerasinha6136 9 ай бұрын
HDB කියන්නෙ Housing Development Board. ඒවා තමයි ලී ක්වාන් යූ මුලින්ම සිංගප්පූරුවෙ නිවාස හිඟය විසඳන්න හදපු තට්ටු නිවාස. HDB flats ආණ්ඩුව විසින් හදපු තට්ටු නිවාස
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
අන්න හරි. එකපාරටම ඒක අමතක වුණා
@klmnlahiru
@klmnlahiru 9 ай бұрын
ආදරෙයි අයියෙ ❤️
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
❤❤❤❤
@lochana_x
@lochana_x 9 ай бұрын
singapore නම් ලස්සනයි වගේ ගොඩක්😍❤
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
ලස්සනයි සහ ජනාකීර්ණයි
@lpcookingshow1703
@lpcookingshow1703 9 ай бұрын
supiriyak ❤❤❤
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
Thanks brother
@accidentworld4767
@accidentworld4767 9 ай бұрын
Prissmin veda tika kra ganna doctor aiye. Tva issrahata supiri video tikak ony
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
අනිවාර්යයෙන්. ගොඩක් ස්තූතියි
@PasinduDananjaya-vn2gr
@PasinduDananjaya-vn2gr 9 ай бұрын
සුපිරී❤ අයිය තනියමද වීඩියෝ කරන්නෙ😮
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
Thanks. ඔව් ඉතින්, වෙන කවුරුත් නෑනේ මෙහේ
@PasinduDananjaya-vn2gr
@PasinduDananjaya-vn2gr 9 ай бұрын
@@Planet361Stories ඔයාට පාලුයි නේද
@D_Ravi
@D_Ravi 9 ай бұрын
Aluth video eka enakan balagena hitiye 😀
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
දවස් 5කට වතාවක් හවස 5ට video එකක් දානවා
@D_Ravi
@D_Ravi 9 ай бұрын
@@Planet361Stories ❤️
@vishwaprabath9168
@vishwaprabath9168 9 ай бұрын
Supir D.r .Parissamin inna. bya wanna dyak na ohe safty .
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
ඔව්. මෙහෙ අවුලක්ම නෑ.
@hirushagimhan195
@hirushagimhan195 9 ай бұрын
Niyami aiya sathutuin inna ❤
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
ගොඩක් ස්තූතියි
@prasangiabeysinghe3532
@prasangiabeysinghe3532 9 ай бұрын
සුබ පැතුම් ඩොක්ටර්🎉🎉❤
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
ගොඩක් ස්තූතියි
@sachiyatech
@sachiyatech 9 ай бұрын
jaya wewa
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
ගොඩක් ස්තූතියි
@lifeofprabashwara5721
@lifeofprabashwara5721 9 ай бұрын
supper
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
Thanks buddy
@lakmaldhanushka3675
@lakmaldhanushka3675 9 ай бұрын
🙏🙏🙏🙏සුපිරියක්🔥🔥🔥🔥සුපිරියක්🔥🔥🔥🔥📽️📽️ සුපිරියක් 📽️📽️☸️☸️☸️☸️💝💝
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
ගොඩක් ස්තූතියි
@Unknown-ko8ng
@Unknown-ko8ng 9 ай бұрын
❤️Wow wow
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
Thanks brother
@heshanhasantha2198
@heshanhasantha2198 9 ай бұрын
Hospital eke vlog ekk ona❤️
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
Hospital එකේ video කරන්න බෑ මෙහේ
@nipunkavinda3154
@nipunkavinda3154 9 ай бұрын
Food ගැන වීඩියෝ එකකුත් ඕනේ?
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
Foods ගැන කියලා එකක් කරන්නෙ නෑ. හැම එකේම ටික ටික පෙන්නන්නම්
@dawnnn_bringer
@dawnnn_bringer 9 ай бұрын
Do they pay hour rates? Does Singapore has minimun wage?
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
No. It is a monthly basis salary. Pay extra for oncalls and weekends duties
@earthsciencetech
@earthsciencetech 9 ай бұрын
😁supiri room ekata supiri price ekak...
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
අනිවාර්යයෙන්. මෙහෙ rooms තමයි ගණන්
@samadhisubhavi5614
@samadhisubhavi5614 9 ай бұрын
Doctor , areospace medicine walta yna widiha eke salary, benefits gena video ekk krnna puluwanda
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
Naval Medicine ගැන එකක් කරන්නම් ඉස්සරහට
@mns4284
@mns4284 9 ай бұрын
👌❤️
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
Thanks buddy
@Paramiimaya
@Paramiimaya 9 ай бұрын
Docter ❤
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
Hi dear ❤
@psychogaming5603
@psychogaming5603 9 ай бұрын
singapore shops wla vlog ekk oni
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
ඉස්සරහට ටික ටික ගේන්නම්
@ceylondollars
@ceylondollars 9 ай бұрын
Bro Uba oya gatta tirane gatte social media vala inna unge katha ahalanam, thava poddak hithanna tibba. Dan ohe idan UK, hari Australia hari yanna try Karahan. Sallima nevene life eka.
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
හරියටම කියනවනම් ගන්න හිටිය තීරණේ ඉක්මන් වුණ එක තමයි වුණේ. තව කාලයක් ලංකාවෙ වැඩ කරන්න ආසාව තිබ්බා. නමුත් financial stability එකක් නැතුව එහෙම කරන්න අමාරුයි. ඉස්සරහට බලමුකෝ
@ceylondollars
@ceylondollars 9 ай бұрын
@@Planet361Stories Ela machan. Mokada mama dannawa pawle aya nativa iddi tirana amaruwa, specially podi ekek innakota. So ikmanata okkoma aya lagata ganna ledeva kiyala prarthana karanawa. Good luck.
@upaliperera2504
@upaliperera2504 9 ай бұрын
Doctor..pulwanam Lankawen Singapore ta.awasiya dewal monawada ..video.akak karanna
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
එකම අවාසිය පවුලෙ අය ළඟ නැති එක විතරයි
@pahananjana4223
@pahananjana4223 9 ай бұрын
❤👌
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
Thanks buddy
@lightupali3797
@lightupali3797 9 ай бұрын
දන්නෙ නැති නිසා දැනගන්න අහන්නෙ😅. ඔය තැන් වලත් අර hotels වල වගේ room service කරනවද කවුරු හරි කෙනෙක් ඇවිල්ලා?
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
සතියකට සැරයක් ඇවිත් සාලෙ සහ කුස්සිය cleam කරනවා
@dilumsadeep5064
@dilumsadeep5064 9 ай бұрын
Bro aftershock ekn gnn neda hadnne mth gtte aftershock eke supiri service ekak dnne price ekath reasonable ❤❤❤
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
Aftershock එකෙන් තමයි ගත්තේ brother
@karuNew
@karuNew 2 ай бұрын
2005දී අපි සම්පුර්ණ තට්ටු දෙකේ ගෙදරකටම දුන්නේ S$950 යි. 2009න් විතර අසුව තමා rental වැඩි වෙන්න පටන් ගත්තේ.
@Planet361Stories
@Planet361Stories 2 ай бұрын
එහෙමද? ඔව්, මෑතක් වෙනකන්ම මෙච්චර ලොකු demand එකක් තිබ්බෙ නෑ
@user-qm1pz9ml1g
@user-qm1pz9ml1g 5 ай бұрын
Ayya mbbs doctor kenek aussie wage ratakata job offer ekakata migrate kaloth lankawe innawata wada ikmanata career eka develop karaganna puluwanda healthcare sector eke highest earning job ekak wenakal unath wayasa 40k wenakotawath
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
ලංකාවෙ ඉඳලවත් එච්චර කල් යන්නෙ නෑ. වෙන රටක system එකට ඉක්මනටම adjust වෙන්න පුළුවන්නම් අවුලක් වෙන්නෙ නෑ
@user-qm1pz9ml1g
@user-qm1pz9ml1g 5 ай бұрын
@@Planet361Stories aduma kochchara kaalayak yanawada doctor
@iwanigasuriya2290
@iwanigasuriya2290 9 ай бұрын
Aiye... lankawe mbbs ekai intern ekai iwara karapu kenek ta ohe job ekak ganna puluwanda.. ohe doctor kenek widihata job ekakta apply karana widiha gena video ekak karanna plzz
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
Intern ඉවර කරපු ගමන් එන්න අමාරුයි මෙහේ. 3 years experiences ඕන
@fav6416
@fav6416 9 ай бұрын
❤️🔥
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
Thanks buddy
@adeeshaheshan6179
@adeeshaheshan6179 9 ай бұрын
ilaga video eka ikamanath onee video editing karanne dan laptop ekakinda
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
දවස් 5න් 5ට videos දානවා. PC එකෙන් තමයි edit කරන්නේ
@virajedirisinghe447
@virajedirisinghe447 9 ай бұрын
😍❤️‍🔥🤗
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
Thanks buddy
@thisallakpura5991
@thisallakpura5991 9 ай бұрын
how is the overall weather bro
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
It is great.
@sldiyinventor4802
@sldiyinventor4802 9 ай бұрын
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
Thanks buddy
@bhagya_0046
@bhagya_0046 9 ай бұрын
Doctor puluwannam bsc nursing ayata singapore enna puluwan widiyak gana wage video ekk dnnko
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
එන්න. BSc nursing නම් මෙහෙ salary හොඳයි. kasunjohn@gmail.com මේකට මට email එකක් දාන්න. මම contact කරල දෙන්නම් pathway එක හරියටම දන්න කෙනෙක්ව
@user-zq9xc9fi5w
@user-zq9xc9fi5w 9 ай бұрын
aththatama doctor lankawe minissu godak hithan inne lankawe doctors la lankawa dala yanne me lokuu budalayak langa thiyagena kiyala , godak minissu hithan inne doctor kenek kiwwama ( lankawe) kotipathiyek kiyala . eth eka ehema nane , mage punchammath colombo mbbs karapu ekkenek , mehe negombo general hospital eketh wada karala , thawa private hospital ekakath wada karala , thawa private practiceuth karala eth ona tharamata salliyak ithuru karaganna barima thana me april australia giya . lankawe minissu hithanne permit ekata tikak nama thiyena wahanayak genawa gaman doctors lata koti ganan salli thiyenawa kiyala . eth aththatama bohoma sulutharei danne doctor kenek wenna kana katta . e katta kalath anthimedi sathiye dawas hathama wada karalath hariyana padiyak hambune nathi unama doctorsla rata yana eka sadaranai . mokada doctors la kiyanne olevel iwara wechcha dawase indan mbbs iwara karala intern eka karana dawasa wenakanma eka digata nonawathwa katta kana set ekakne , e katta kala intern eken passeth uhulanna bari tharan wada godak karala e wada pramaneta hariyanne nathi padiyak araganna doctors la kiyanne robo la nemene . jayen jaya doctor subapathanawa , doctor ge channel ekata set wela inne doctor game review patan gaththa kale indanmai 👊🏻❤️
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
Doctor කෙනෙක්ගෙ ළගම ඉන්න කෙනෙක් විතරයි ඒ ගෙවන ජීවිතේ ගැන දන්නේ. අනිත් අයට තේරුම් කරවන්න හරිම අමාරුයි. ගොඩක් ස්තූතියි ඔයාල වගේ කීපදෙනෙක් හරි මේක තේරුම් ගන්නවට
@sahan9248
@sahan9248 9 ай бұрын
😍❤
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
Thanks buddy
@kamaldilshan4125
@kamaldilshan4125 9 ай бұрын
😍❤️
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
Thanks buddy
@adithyapiyumajith2663
@adithyapiyumajith2663 9 ай бұрын
Fish farm එකේ video ekak දාන්න ගොඩ කාලයක් යයි නේ😢
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
මම හිතන්නෙ ඔව්
@tharu7161
@tharu7161 9 ай бұрын
❤🔥
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
Thanks buddy
@d.g.a8914
@d.g.a8914 9 ай бұрын
ayye windows wala iron greels thiyenne defence ekatada nattam sucide nawattannada
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
ආරක්ෂාවට. අපට ඕනනම් ඒක අරින්න පුළුවන්
@SAGAMEMASTER
@SAGAMEMASTER 9 ай бұрын
❤❤
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
Thanks buddy
@Ashendilantha
@Ashendilantha 9 ай бұрын
Ayye ...ලංකාවේ MBBS එක accept කරන්නේ..new zealand ,Australia,USA,UK,Canada වගේ රටවල් විතරද?? අනිත් රටවල් වලට යනවනම් එයාලගෙ language එකයි..එයාලා දෙන exam එකයි ලියන්න ඔනිද..?
@DinushaMadumal2001
@DinushaMadumal2001 9 ай бұрын
ඔය රටවල් වලට යන්නත් exam කරන්න ඕන ඉතින්.uk යනවා නම් plab exam,australia නම් Amc වගේ......... ඉංග්‍රීසි නොවන අනිත් රටවල් වලට යනවා නම් ඒ අදාල රටේ භාෂාව ඕන,Exam එකක් කරන්නත් ඕන. ඉංග්‍රීසි රටවල් වලට යද්දි IELTS,OET ඕන.
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
ඔය ඕනම රටක එයාලගෙ medical council exam එක කරන්න ඕන. ඉංග්‍රීසි ප්‍රධාන භාෂාවක් නොවෙන රටකට යනවනම් එයාලගෙ ප්‍රධාන භාෂාවට ප්‍රවීණතාවය පෙන්නන්න ඕන
@isuruudara2526
@isuruudara2526 9 ай бұрын
අයිය ඔහෙන් PC එකක් ගන්නවද නැත්නම් Gaming Lap එකක් වගෙ ගන්නවද?
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
PC එකක් අරගත්තා
@macavatar-di2oq
@macavatar-di2oq 9 ай бұрын
Doctor samaanyen mehe monthly salary eke 8,000 USD wath hambenewada? mama lamayek!
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
ඊට වඩා පොඩ්ඩක් අඩුවෙන් හම්බවෙනවා weekends එකක් දෙකක් එහෙම වැඩ කරාම
@hirunachamishka8035
@hirunachamishka8035 9 ай бұрын
Lankwe salary eka genna kala wage full video ekak krnko singapore wala doctor ge salary eka genna
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
Salary එක ගැන අපට public කතාකරන්න තහනම් brother
@hirunachamishka8035
@hirunachamishka8035 9 ай бұрын
@@Planet361Stories lankwe vithara d puluwan othokata
@user-qm1pz9ml1g
@user-qm1pz9ml1g 5 ай бұрын
Ayye doctor kenek widihata mbbs eka aran only 2years wage work experience ekak thiyaagena foreign country ekaka job ekakata enna chance ekak ganna godak amaaruda
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
නැහැ. ඒ අදාල රටේ medical council exam එක pass වෙන්න ඕන
@Respectworld909
@Respectworld909 9 ай бұрын
අය්යේ ඔහේ pc part එහෙම ගනන් කොහොමද? ඔයා අලුත් pc එකක් හදනවද?
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
දැනටමත් හැදුවා. Main channel එක බලන්න
@kavindumilaksha2667
@kavindumilaksha2667 9 ай бұрын
පුලුවන් කමක් තිබ්බොත් google එකේ වැඩකරන ලන්කාවේ කෙනෙක් එක්ක වීඩියෝ එකක් කරන්ඩ පුලුවන්ද?
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
බලමුකෝ ඉස්සරහට
@lakshan1712
@lakshan1712 9 ай бұрын
❤🎉
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
Thanks buddy
@praveenabishek2621
@praveenabishek2621 9 ай бұрын
doctor අපිට පුලුවන්ද red cross සංවිධානයට වගේ ගිහින් යුද්දෙන් තුවාල ලබන අයට බෙහෙත් කරන්න යන්න doctor කෙනෙක් වෙලා
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
පුළුවන්. WHO එකටත් join වෙන්න පුළුවන්. එයාලා vacancies call කරනවා. අවධානෙන් ඉඳලා දාන්න තමයි තියෙන්නෙ
@praveenabishek2621
@praveenabishek2621 9 ай бұрын
Anne kiyannako
@praveenabishek2621
@praveenabishek2621 9 ай бұрын
@@Planet361Stories e ganath idiriyata video ekak karamu
@DK_SK_BOT4
@DK_SK_BOT4 9 ай бұрын
👀🖤
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
Thanks buddy
@saliyasathyajith7837
@saliyasathyajith7837 9 ай бұрын
Supiriyak ayya... So sallary eka kohomada? Eka direct kiyanna amarunam room eke gaana wage kee gunayakda kiyalawath kiyanna apita.
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
Room එකේ ගාණ වගේ 5 ගුණයක් වගේ 🫠
@heshanjayantha2797
@heshanjayantha2797 7 ай бұрын
hey, is this room is just for 1425 USD? Per month ? or ?
@Planet361Stories
@Planet361Stories 7 ай бұрын
1425SGD per month
@sht818
@sht818 9 ай бұрын
❤❤❤❤
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
Thanks buddy
@warunasadun5556
@warunasadun5556 9 ай бұрын
❤❤❤🎉🎉😊
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
Thanks buddy
@thiMi
@thiMi 9 ай бұрын
❤❤❤❤❤
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
Thanks buddy
@KALINDU01
@KALINDU01 9 ай бұрын
💖💖💖💖😎😎
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
Thanks buddy
@savinavinka2176
@savinavinka2176 9 ай бұрын
Damma gaman Balanna awa😅
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@WawalapallagadaraUpulwij-db6ch
@WawalapallagadaraUpulwij-db6ch 9 ай бұрын
සංගප්පූර් වියදමත් ලංකාවේ වගේමයි බාර්බර්කිවු එවා මේවා වැඩියකාල ලෙඩවෙයි වෙදා ලෙඩා වෙයි හොදේ😂😂😂
@avishkaud3856
@avishkaud3856 9 ай бұрын
ඇයි බං ඕම 😂
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
මෙහෙ කෑමනම් තියනවා සුපිරියටම. Protein වැඩි diets තමයි සාමාන්‍යයෙන් තියෙන්නෙ
@Arunoda-rj7zj
@Arunoda-rj7zj 9 ай бұрын
Ayiye padi ehem kohomada doctor kenekge ohe basic sallery 😊
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
SGD 5000 - 7500 අතර
@irboy5093
@irboy5093 9 ай бұрын
Eka mashekatada oya gana yanne doctor
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
ඔව් brother
@sltube8614
@sltube8614 9 ай бұрын
Singapore walata wada Norway ehema hoda nadda
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
Norway වල යනවනම් swedish ඉගෙනගන්න ඕන
@thusharasewwandi3014
@thusharasewwandi3014 5 ай бұрын
Doctor HDB වල ඔය kitchen facilities එහෙම නැද්ද?මං අහන්නෙ ඔය fridge, rice cooker වගේ ඒව?washing machine එහෙම නැද්ද?
@Planet361Stories
@Planet361Stories 5 ай бұрын
තියනවා. හැබැයි gym, pool, tennis court වගෙ ඒවා නැහැ
@thusharasewwandi3014
@thusharasewwandi3014 5 ай бұрын
ගොඩක් ස්තූතියි doctor ❤
@user-vy9iw8qn9c
@user-vy9iw8qn9c 9 ай бұрын
අයියේ, ඔයා ජොබ් එක හොයාගත්තේ website එකකින්ද?
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
නැහැ. මගෙ යාළුවෙක් මෙහෙ හිටියා. එයා හරහා තමයි apply කරේ
@lakshankavishka718
@lakshankavishka718 9 ай бұрын
🥰🥰💛💛
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
Thanks buddy
@rushand8003
@rushand8003 9 ай бұрын
room ekata mas patha gewanna onada?
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
ඔව්. මාසෙ rent එක තමයි ඔය
@RuwanKumara-wk4fq
@RuwanKumara-wk4fq 6 ай бұрын
Doctor medicine gihine researcher kenek wene pluwan da?
@Planet361Stories
@Planet361Stories 6 ай бұрын
පුළුවන්
@nilanaathukorala07
@nilanaathukorala07 9 ай бұрын
Doctor oya apartment eke rent ekada naththam athpita gana da 1425$ kynne
@sadeeshanimsath6838
@sadeeshanimsath6838 9 ай бұрын
Na. rent ek
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
මාසෙක rent එක
@Pathum_Gunasekara.
@Pathum_Gunasekara. 9 ай бұрын
❤අයියා.🎉👍
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
Thanks brother
@dulanjaleechathuranga5556
@dulanjaleechathuranga5556 6 ай бұрын
Changi hospital eka kittuwa nawathinna room ekak hoyaganne kohomada
@Planet361Stories
@Planet361Stories 6 ай бұрын
Propertyguru එකේ බලන්න. ඒක තමයි හොඳම
@dulanjaleechathuranga5556
@dulanjaleechathuranga5556 6 ай бұрын
@@Planet361Stories eke baluwa... 99.co ekethbaluwa... tikak ganan adu ewa hoyaganna amaru wei neda
@AshenMihiranga-sq1yu
@AshenMihiranga-sq1yu 10 күн бұрын
අය්යේ..කොරියාවේ වැඩ කරන්න යන්න පුලුවන් ද ලංකාවේ doctors ලට
@Planet361Stories
@Planet361Stories 5 күн бұрын
බැහැ Brother. Hong Kong නම් පුළුවන්
@AshenMihiranga-sq1yu
@AshenMihiranga-sq1yu 5 күн бұрын
@@Planet361Stories Thanks bro
@rushand8003
@rushand8003 9 ай бұрын
aiyata jeewitha kalema singapore inna puluwanda job ekath karagena lankawata awith duk vidinawata wada
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
මෙහෙ contract එක 2 years. කැමතිනම් extend කරන්න පුළුවන්
@dhananjayaedirisingha9084
@dhananjayaedirisingha9084 9 ай бұрын
සර් pharmecist කෙනෙක්ට සිංගප්පූරුවට වැඩ කරන්න එන්න පුළුවන්ද 😊
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
මෙහෙ vacanciesනම් තියනවද දන්නෙ නෑ හැබැයි. හොයලා බලන්න ඕන
@dhananjayaedirisingha9084
@dhananjayaedirisingha9084 9 ай бұрын
@@Planet361Stories Thanks sir ❤😇
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 61 МЛН