සිංගප්පූරුවෙන් PC එකක් ගන්න Aftershock ගියා | පිස්සු හැදෙන Shop එක 🇸🇬 | Singapore Vlog 07 (2023)

  Рет қаралды 22,433

Planet 361 Stories

Planet 361 Stories

Күн бұрын

Пікірлер: 336
@kulendamnada
@kulendamnada Жыл бұрын
රට ගියත් තමන්ගේ Audience එක අතනොහැරපු ඩ්යල් එකක්.♥️ Respect aiye ❤
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
මම පටන් ගත්තෙ, ලංකාවෙ නොදන්න ගොඩක් දෙනා මාව අදුරගත්තෙ මෙතනින්. ඒ නිසා මේක නවත්තන්නෙ නෑ
@kulendamnada
@kulendamnada Жыл бұрын
@@Planet361Stories ආදරෙයි ♥️
@sachithmaduvanthatechgaming
@sachithmaduvanthatechgaming Жыл бұрын
අම්මෝ Channel එක දිහා බල බල හිටියේ අද video එකක් දායි කියලම හිතුනා..😊❤දැම්මෙත් මන් කැමතිම ජාතියේ video එකක් 😂😂❤❤PC👈
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ඊළග එක තමයි කැමතිම එක වෙන්නෙ එහෙනම්
@sachithmaduvanthatechgaming
@sachithmaduvanthatechgaming Жыл бұрын
@@Planet361Stories aniva aiye ivasillak na pc eka balanakan 😬😬ikmanatama one 🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️‍🔥❤️‍🔥
@vidhu_777
@vidhu_777 Жыл бұрын
අයියා ගිය දවසෙ ඉඳලත් මන් බැලුවෙ කෝ PC එක කියලා...කලින් වීඩියෝ එක බැලුවෙත් කෝ Pc එක කියලා...😂 Nice Brother ❤
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks brother. ඔන්න තියනවා PC එක
@janiduhimsara1468
@janiduhimsara1468 Жыл бұрын
Match එක බලලා මේක බැලුවට පස්සේ ටිකක් හරි හිත සන්සුන් උනා 🙂
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Match එකනම් දුකයි ඈ
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Match එකනම් දුකයි ඈ
@janiduhimsara1468
@janiduhimsara1468 Жыл бұрын
@@Planet361Stories කියල වැඩක් නැ අයියේ 🥲🥲
@mr_psycho3933
@mr_psycho3933 Жыл бұрын
හොදට වැඩ ටික කරගන පරිස්සමෙන් ඉන්න අයියෙ , ජය ❤
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@dilumkuma5482
@dilumkuma5482 Жыл бұрын
ප්‍රස්න දෙකක් තියෙනව අනිවාරෙන් උත්තර ඕනි 1 ඇයි ලැප්ටොප් එකක් ගන්නෙ නැතුව pc එකක් ගත්තෙ 2 සාමාන්‍යයෙන් doctor කෙනෙක් කියන්නෙ ඇගපත තියෙන ලොකු බඩක් තියෙන ටයි දාන සීරියස් පොරක් ඔබතුමා එහෙම නෑ නිකම් සර්ට් අදින කොල්ලෙක් එහෙම වුනේ කොහොමද ඔබතුමා කරන වෘතියට අනුගත වෙන්නෙ නැතිව ඉන්නෙ කොහොමද
@shortsweet6740
@shortsweet6740 Жыл бұрын
යකෝ එකට තමා සරල කම හා නිහතමානි කම කියන්නේ...😂
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
1. මගෙ වැඩවලට performances ගොඩක් බලපානවා. මේ performances තියන lap එකක් ගන්න ගියානම් තව සෑහෙන ලොකු ගාණක් යනවා. 2. ඩොකෙක් කියල එහෙම ඉන්න ඕනයැ. මළ විකාර
@Nethsara-138
@Nethsara-138 Жыл бұрын
හොඳට වැඩ ටික කරන් හොඳින් ඉන්න doctor ❤️
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
අනිවාර්යයෙන්. ගොඩක් ස්තූතියි
@nemesisprasa
@nemesisprasa Жыл бұрын
kochchr vlog thibunath apema kenek kiyla danenne hri kipayak withrai.. thanks doc. vlog eka niyamai
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා.
@hiranduminda6251
@hiranduminda6251 Жыл бұрын
සිතු පැතු සියලු දෙ ඉක්මනින් ඉටුවේවා .. බුදු සරණයි ...... Good luck ....
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තූතියි
@VISIONX-456
@VISIONX-456 Жыл бұрын
ජය වේවා අයියෙ❤
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@adeeshaheshan6179
@adeeshaheshan6179 Жыл бұрын
ada Vlog ekath maru
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තූතියි
@Master_Idea_
@Master_Idea_ Жыл бұрын
Doctor, පොඩි ප්‍රශ්නයක් අහන්නද? "මූ හැමතිස්සෙම හැමතැනම කැමරාවක් අටවගෙන තොට පිස්සුද බං " කියලා යාලුවෝ අහපු වෙලාවල් නැද්ද? ඔය කැමරාවට මගේ මූන නම් අහු කරන්න එපා කියලා ප්‍රතික්ෂේප කරලා කියපු අවස්ථා තියෙනවද? මිනිස්සු හිනා වෙච්ච අවස්ථා තියෙනවද? ලංකාවේදී එහෙම?😢🥺🥺 ඒ වගේ අවස්ථාවල මොනවගේ හැගීමක් ද දැනිලා තියෙන්නේ?😢
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
අම්මෝ ඕන තරම් වෙලා තියනවා. ඒ වෙලාවට හිනාවෙලා "අපෝ මූට කැමරාවකට මූණ පෙන්නන්න පින නෑ" කියලා හිතලා උපේක්ෂාවෙන් ඉන්නවා 😁
@Master_Idea_
@Master_Idea_ Жыл бұрын
@@Planet361Stories 🥺❤️ ඒක සුපිරී, මමත් ඒ ගැන ඔයා හිතන විදියට හිතනවා අද ඉදලා ,.. එතකොට දුකක් නෑ, මම සතුටින් 😁❤️ Reply එකට බොහොම ස්තූතියි ..❤️❤️❤️🥰
@isharaweerasekara1339
@isharaweerasekara1339 Жыл бұрын
Ayye digatama videos oneee! ♥ Vlog eka maru ⚡
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
අනිවාර්යයෙන්. Thanks brother
@shadowgaming-bo1go
@shadowgaming-bo1go Жыл бұрын
marama lassanai ne ayye vlog eka
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@sandunirathnayake4247
@sandunirathnayake4247 Жыл бұрын
Very nice doctor. I even thought recently where you brought a laptop with you or something. And bring us more content. I'm enjoying these vlogs these days
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks brother. Will do
@manujamax5289
@manujamax5289 Жыл бұрын
පට්ට අයියේ 😍❤️
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks brother
@aniruthaprimal5808
@aniruthaprimal5808 Жыл бұрын
Doctor hoda yaluwo tikak hoyaganna kalaya yanawa therenne ne budusarany
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
මාත් එක්ක ලංකාවෙ හිටපු හොඳම set එකක් ඉන්නවා මෙහේ
@Nipun-Kavinda
@Nipun-Kavinda Жыл бұрын
Palaweni like 1 magen..
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks buddy
@lakshanprabath-q7v
@lakshanprabath-q7v Жыл бұрын
Supiriyak ❤❤❤boza
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks brother
@NightShade.000
@NightShade.000 Жыл бұрын
I love your every video ❤❤❤ Idk why its soo addictive
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks buddy ❤
@KALINDU01
@KALINDU01 Жыл бұрын
❤❤❤😍😍😍😍 පටිට නේ.
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks buddy
@shadowgaming-bo1go
@shadowgaming-bo1go Жыл бұрын
mageth motherboard eka left vela ada thama hada gaththe video godak miss una channel dekema
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
හෙමින් සැරේ බලන්න එහෙනම් වැදගත් ටික විතරක්
@windowslifelk2046
@windowslifelk2046 Жыл бұрын
eka hodai. game review digatama one bro.....
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
අනිවාර්යයෙන්. ඉස්සරහට දිගටම ගේනවා
@sanukamaheeth5548
@sanukamaheeth5548 Жыл бұрын
Good luck dr❤ Pc eke video ekath one ikmanata..
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ඊළග එක දෙන්නම්
@GeethMadushan-bv5wo
@GeethMadushan-bv5wo Жыл бұрын
Labo ferarri macleren thiyanawa
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ඔව්, දැන් ඔය 3ම දැකලා තියෙන්නෙ
@praneethdissanayake947
@praneethdissanayake947 Жыл бұрын
සුපිරි ඉතිම් ..සල්ලි ටිකක් ඉතුරු කරන්ඩ ගිය කෙනෙක් ලු ඉතිම් .😂😂😂😂😂 එල එල dr
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks brother. ඉතුරු සහ ආයෝජන කියන වචන දෙක දෙකක්
@praneethdissanayake947
@praneethdissanayake947 Жыл бұрын
@@Planet361Stories එල එල ඉතිම් ආයේ සෙට් වෙමුකෝ 👍
@dulshanmadushanka9653
@dulshanmadushanka9653 Жыл бұрын
ජයවේවා අයියා😌❤
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks buddy
@nikagodanagitha
@nikagodanagitha Жыл бұрын
Great to see!
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks you
@theekshanapramoth8402
@theekshanapramoth8402 Жыл бұрын
Exam laga thiyagena padam nokara aiyage videos balana mama 😅
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
වැඩ කරන්න. එතකොට videos වලින් නෙමේ හැබැහින්ම මේවා experience කරන්න පුළුවන්
@trishtrish9279
@trishtrish9279 Жыл бұрын
Math ehemai bro . Mn inne italy wala. Pc ekak nathuwa pissu wage. Math ada gaththa gaming lap ekak. Pc hariyan na mn wage hama welema rata yana eketa.
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
වියදම පොඩ්ඩක් අඩු කරන්න තමයි PC එක ගත්තේ
@trishtrish9279
@trishtrish9279 Жыл бұрын
@@Planet361Stories eeth oka aye lankawata genaqe hakida. Bara. Lap ekak nm hama thanama aran giya haki
@prabuddhanipun8109
@prabuddhanipun8109 Жыл бұрын
Aiyee videos ekak සුපිරි oyage car eka denna apaa
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks buddy. බලමු
@m.a.s.k404
@m.a.s.k404 Жыл бұрын
Video danakan balan inne dan apith rata inawa wage feel wenne ❤
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks buddy
@dilumsadeep5064
@dilumsadeep5064 Жыл бұрын
Adeeh 🎉 aftershock❤ math pc eka nathuwa anik accessories okkoma gtte wenama oke patta ganan😂
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ඔව්, එතන pc එකට ලොකු discount එකක් set වෙනවා. Accessories අවුල්
@tomchandler7568
@tomchandler7568 Жыл бұрын
Doctor ❤❤❤❤ GG ❤❤❤
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks buddy
@fav6416
@fav6416 Жыл бұрын
supiri❤🔥
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks buddy
@okithbrolk8466
@okithbrolk8466 Жыл бұрын
අයිය වෙනදට වඩා patta happy එකේ inne..😮❤❤❤❤😅🎉🎉🎉
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Family එකෙන් ඈත්වෙලා ඉන්න දුක ඇරෙන්න වෙන අවුලක් නෑ. ඇත්තටම සතුටින් ඉන්නවා
@PulasthiWijerathnaMusic
@PulasthiWijerathnaMusic Жыл бұрын
ෂොප් එක ඇතුළට යද්දී දෑස නිලංකාර වෙලා ඇගේ හිරිගඬු පිපුණා
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
තව හොඳ ඒවා එනවා ඉස්සරහට
@psychogaming5603
@psychogaming5603 Жыл бұрын
next video ek nm cupiriyak wei wge🤩
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
PC review එක
@yasithanjana3018
@yasithanjana3018 Жыл бұрын
England වල මේ දවස්වල හවස 5 වෙද්දි කරුවලයි ❤
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ඔව් නේද? එහේ සෘතු භේදය තියනවනෙ හොඳටම
@malithaluthge7315
@malithaluthge7315 Жыл бұрын
Videos tika ganat schedule krala tiynawa neh......jayawewa❤
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
අනිවාර්යයෙන්. ඉස්සරහට තව ලස්සන ඒවා එන්න තියනවා
@mrathnayake
@mrathnayake 6 ай бұрын
Great vlog machan. How about Laptop prices here? Is there a big difference in price gap between SL?
@Planet361Stories
@Planet361Stories 6 ай бұрын
Thanks brother. You can buy an used one for a comparatively lower price. But once it becomes brand new , the price does not have a significant deference.
@mrathnayake
@mrathnayake 6 ай бұрын
Thanks machan
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara Жыл бұрын
එල ම ඩොකා ❤
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks buddy
@wadhitha
@wadhitha Жыл бұрын
pc eka awahama full review ekak onee😊
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Video එක ඔක්කොම හදල ඉවරයි. අඟහරුවාදා දාන්නම්
@gayanweerasinghe5806
@gayanweerasinghe5806 Жыл бұрын
Neymai brother jayawewa api innawa Oyat ekka hamadamath 🎉🎉🎉🎉🎉🎉❤
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@sandaru11
@sandaru11 Жыл бұрын
Aiye mata podi deyak danaganna tyenawa. One godakma buildingsne tyenne thundering ⛈️ waladi ehema berenna ohe solution ekak tyenawada. Wada karaganna amaruda thundering ⛈️ waladi PC walin ehema.
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
කිසිම අවුලක් නෑ. මෙහෙ හොඳ අකුණු සන්නායක තියනවා. කිසි අවුලක් නැතුව ඕන වෙලාවක electric items use කරන්න පුළුවන්
@ideabunch
@ideabunch Жыл бұрын
Good luck brother!. May all your dreams come true and happiness be with you always!! ❤
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks buddy
@rsk2591
@rsk2591 Жыл бұрын
Ayye forigen country ekke medicine iganaganna A/l eke ganna ona aduma result eka mokadda
@inuka6969
@inuka6969 Жыл бұрын
සල්ලි තියේ නම් fail උනත් ගිහෑකි
@Nenux_13
@Nenux_13 Жыл бұрын
C2 S1
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ඒක ඒ ඒ campus එක අනුව වෙනස්. හැබැයි එහෙම කරලා ආපහු ලංකාවට එනවනම් C2 S1ක් වත් තියෙන්න ඕන
@dyno3314
@dyno3314 Жыл бұрын
pc ekath pennala iwara karanm tham hoda ithn
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
එකකොට video එක දිග වැඩී
@dyno3314
@dyno3314 Жыл бұрын
@@Planet361Stories apita awlk na
@vinoddeshan001
@vinoddeshan001 Жыл бұрын
මාරැ වැඩේ බන්. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks brother
@dinkluter5824
@dinkluter5824 Жыл бұрын
setup karana ekak onee
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ඊළඟ video එක බලන්න
@WawalapallagadaraUpulwij-db6ch
@WawalapallagadaraUpulwij-db6ch Жыл бұрын
okපරිස්සමින් ❤❤❤❤❤ මම පළවෙනි cmments එක දැම්මා ඔි්ඃ
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ගොඩක් ස්තූතියි
@vishwaprabath9168
@vishwaprabath9168 Жыл бұрын
Shoping Tour ona... D.r
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ඉස්සරහට ගේන්නම්කෝ
@chathuramaddumabandara6991
@chathuramaddumabandara6991 Жыл бұрын
Ado Sachcha ❤❤❤
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
එන්න ඔයත් මෙහේ
@chathuramaddumabandara6991
@chathuramaddumabandara6991 Жыл бұрын
Aniwa Machan ❤️❤️❤️
@janithharsha2915
@janithharsha2915 Жыл бұрын
Pc එකේ Details දාන්න අයියෙ video එකකින්
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ඊළඟ video එක
@gjei1234
@gjei1234 Жыл бұрын
C O R A cora 🔥❤
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks buddy
@NuwanDilhara-bm9kt
@NuwanDilhara-bm9kt Жыл бұрын
බස් එකට අල්ලපු card එක මොකක්ද යන තැන කියන්නෙ නැතුව ගාන කපා ගන්නෙ කොහොමද 🙂❤️‍🩹
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ඒක තමයි MRT card එක. නගිනකොටයි, බහිනකොටයි අල්ලනවා. එතකොට ගාණ කැපෙනවා
@shashichanu5972
@shashichanu5972 Жыл бұрын
DR ta lap ekak gaththanam lesine.. gaming lap ekk ..
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
වියදම් වැඩියි ඒකට. අමුතු ලේසියක් නෑ
@Caldeira198
@Caldeira198 Жыл бұрын
සිංගප්පූරුව වෘත්තීය පීඩනය වැඩී කියල කියන එක සම්බන්ධයෙන් ඉස්සරහට කියනවද?
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ඉස්සරහට කතා කරමු. වැඩ ටික ගැන විතරක් කිව්වොත් ලංකාවට වඩා වැඩියි. හැබැයි අපි හැමවෙලාවෙම ඒක salary එකත් එක්ක සංසන්දනය කරනවා. Working stress එක වැඩි හෝ අඩු වෙන්න end of the month salary එක බලපානවා. ඒ නිසා සංසන්දනයක් කරාම මෙහෙ අඩුයි කියලා ගන්න පුළුවන්
@T__C.9
@T__C.9 Жыл бұрын
අපේ ඩොකා 😈❤️
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Hi brother
@T__C.9
@T__C.9 Жыл бұрын
@@Planet361Stories 😁
@zack_zZz
@zack_zZz Жыл бұрын
api pita ratakata gihilla ganna pc eka lankavata genna barida
@GAYAN04795
@GAYAN04795 Жыл бұрын
Puluwan
@zack_zZz
@zack_zZz Жыл бұрын
රට කට යන්න බලන්න ඕනි
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
පුළුවන්. ඔයා ගේනකොට ඒ රටේ tax එකත් අඩුකරල ගන්න පුළුවන් airport එකේදි
@UtopiansDiary
@UtopiansDiary Жыл бұрын
Ez link app eka daganna bro Mrt card eka topup karanna lesi
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
මේ ආව දවස්වලමයි. දැන් දාගෙන ඉන්නේ
@ZoysaZoysa-m5r
@ZoysaZoysa-m5r Жыл бұрын
PC Eka nathiwa thamai ubata ohoma wela thiyenne.. kapan poddak mas tikak danna..agen kallak nathiwa wage kiyanne labba
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
අම්මෝ මේ මහත ඇති
@arrowmaths7331
@arrowmaths7331 Жыл бұрын
ayya oya wada karana thana vlog ekak karannako
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ඊට පස්සෙ දවසෙ ලංකාවට එන්න ticket එකක් දාලම කරන්න වෙන්නේ
@indikajayadewa5889
@indikajayadewa5889 Жыл бұрын
දැං ඉතිං fish farm එකට මොකද වෙන්නේ
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ඒක කරගෙන යනවා යාළුවෙක්
@earthsciencetech
@earthsciencetech Жыл бұрын
good luck !
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks buddy
@user-yd9kr1ur1m
@user-yd9kr1ur1m Жыл бұрын
සින්ගක්පුරුවෙ බාශාව මොකක්ද 🙄🙄
@byb12
@byb12 Жыл бұрын
Google කරපන් බන්
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ඒක මම එදා Singapore ගැන details දාපු video එකේ කිව්වා. ආයෙ කියනවනම් ඉංග්‍රීසි, මැන්ඩරින්(චීන), මැලේ සහ දෙමළ කියන භාෂා 4ම භාවිතා වෙනවා
@kasunLankaweera
@kasunLankaweera Жыл бұрын
Hamme PC😀😃😄😁
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Yes ❤
@abiyagaming7153
@abiyagaming7153 Жыл бұрын
insta 360 wage gamuda vlog walata udaw wei oyata meheta wadanam ganam adu wei😋
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
දැනට gopro එක ඇති. ගොඩක් වියදම් කරන්නත් බෑනෙ
@Kaweenminsara
@Kaweenminsara Жыл бұрын
Cupiri wandiyakuth gemu❤😮
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
මෙහේ වාහන ගන්න අවශ්‍යතාවයක් නෑ brother
@sithulnawodya2460
@sithulnawodya2460 Жыл бұрын
Car එකක් ගමු නේහ්. Benz එකක්වත්.❤
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
මෙහෙ වාහන ගන්නෙ නෑ. ආයේ uk ගියාම තමයි
@shalithanimesh4581
@shalithanimesh4581 Жыл бұрын
මැච් එක බලලා මේක බලන එවුන් කෝ 😢😢😂😂
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
දුකයි 😢
@shanakapeiris-f5m
@shanakapeiris-f5m Жыл бұрын
simlim square eka gawa thama math hitiye😌❤️
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
එහෙමද? මුලින් ඒකට යන්න plan කරගෙන හිටියේ. පස්සේ Aftershock ගියා
@pradeepchathuranga8648
@pradeepchathuranga8648 Жыл бұрын
Kana bona ewath Danna aiye .
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
අනිවාර්යයෙන් දාන්නම්
@noobytofficel7791
@noobytofficel7791 Жыл бұрын
Ayye mama student anna inne singapore valata ayye 750 sgd valata gaming laptop akak ganna puluvan veyida plz reply
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
සාමාන්‍ය මට්ටමේ gaming laptop එකක් කරගන්න පුළුවන්
@noobytofficel7791
@noobytofficel7791 Жыл бұрын
@@Planet361Stories ayye pc akak puluvanda veyida 750 sgd valata
@hansaraperera744
@hansaraperera744 Жыл бұрын
🔥🔥🔥
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks brother
@Ziscuit
@Ziscuit Жыл бұрын
ado ado PC eka pennapan katha wada nokara
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ඉන්න ඉන්න කලබල නොවී.
@Ziscuit
@Ziscuit Жыл бұрын
@@Planet361Stories dosthara kalabala nathi unata pisso kalabalane machan 😂
@gihans97
@gihans97 Жыл бұрын
lankawe iddi me wage nidahase awidiina welawa thibbada weda ekka?
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
මේ තරම් වෙලාවක් තිබ්බෙ නෑ. ඒ වගේම ඇවිදින්න කියලා ගිහින් වියදම් කරන්න සල්ලි තිබ්බෙත් නෑ
@lightupali3797
@lightupali3797 Жыл бұрын
iye ahapu prashneta uththare hambuna😅😁
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ඒකනේ
@githmisanki-ry2cv
@githmisanki-ry2cv Жыл бұрын
Doctor ඔහේ ලන්කාවෙ pharmacist ලට job කරන්න පුලුවන් ද ...(උපාධියක් නැති )
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
මම හිතන්නෙ නෑ පුළුවන් කියලා
@githmisanki-ry2cv
@githmisanki-ry2cv Жыл бұрын
@@Planet361Stories reply එකට ස්තූතියි ,doctor...කරන හැමදේම සාර්ථක වේවා❤️❤️
@prabhashwara_dineth
@prabhashwara_dineth Жыл бұрын
mouse ekak lankawen genawane 🤔
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Combo එකක් set වුණා අඩුවට
@Hirushayoshan611
@Hirushayoshan611 Жыл бұрын
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks buddy
@sithumbuddhika
@sithumbuddhika Жыл бұрын
Math oken thama PC eka gatte 2016
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
නියමයි brother
@indikathilakarathna8288
@indikathilakarathna8288 Жыл бұрын
❤❤❤❤❤
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks buddy
@shameenshameen859
@shameenshameen859 Жыл бұрын
මොකක්ද කරන ඡොබ් එක bro
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Doctor
@parakramarathnayaka9171
@parakramarathnayaka9171 Жыл бұрын
Ayye singapore wala doctor kenekge salary eka annual kiyal waged. Experience ekka kiyakt wage giyakid apita
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
සාමාන්‍යයෙන් SGD 5500ක් වගේ තමයි අඩුම හම්බවෙන්නේ. 8500ක වගේ උපරිමයකට යන්න පුළුවන්
@dushan2125
@dushan2125 Жыл бұрын
Ayye malaysia . Singapore walata wada hodada
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
නැහැ
@thiMi
@thiMi Жыл бұрын
😍😍❤️❤️❤️😍😍
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks buddy
@senitha_
@senitha_ Жыл бұрын
daily vlog kranna eka hoda wei
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
බලමුකෝ
@chamidushaiprabath7795
@chamidushaiprabath7795 Жыл бұрын
🤜👍
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks buddy
@dimalkapamod1916
@dimalkapamod1916 Жыл бұрын
Gaming lap ekak gaththe naththe ai aiye portable ne eka?
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
මම ගත්ත specsම තියන lap එකක් ගන්න ඒ වගේ එක හමාර ගුණයක් වියදම් කරන්න ඕන. අනික ඕක කොහේ අරගෙන යන්නද
@dimalkapamod1916
@dimalkapamod1916 Жыл бұрын
@@Planet361Stories ekath aththa thama
@naveenvitharanage
@naveenvitharanage Жыл бұрын
🖤
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks buddy
@upaliperera2504
@upaliperera2504 Жыл бұрын
How much rupees?
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
ඉස්සරහට කියන්නම්
@ShanthaLashman-of2sx
@ShanthaLashman-of2sx Жыл бұрын
♥️♥️♥️♥️♥️😍
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks buddy
@adithyapiyumajith2663
@adithyapiyumajith2663 Жыл бұрын
👍
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks buddy
@anju_quotes
@anju_quotes Жыл бұрын
aiya,singapore eddi english hondatama thiyenna oneda.....student visa eddi
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
නැහැ. සාමාන්‍ය මට්ටමකට තිබ්බත් අවුලක් නෑ
@s.kavee1990
@s.kavee1990 Жыл бұрын
හලෝ ඩොකා
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Hi brother
@seqwertyubyt12
@seqwertyubyt12 Жыл бұрын
අයියේ ඔයා singaporeවලින් පස්සේ australia ද යන්න ඉන්නේ? Amc කරලා යන්න පුලුවන් නේද?
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
UK තමයි plan එක. PLAB කරන්න ඕන
@NipunTharakaOnYouTube
@NipunTharakaOnYouTube Жыл бұрын
Game Stream Channel එකක් වත් කරන්නද doctor යන්නෙ 🤩😍
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
මගෙ main channel එක ඉතින් game analysisනෙ
@NipunTharakaOnYouTube
@NipunTharakaOnYouTube Жыл бұрын
@@Planet361Stories නැත්තං ඉතින් ඔයාව අදුර ගත්තෙ ඒකෙන් තමා 😍 free වෙලාවට Live stream එකකුත් දාගෙන Live Stream එකකුත් කරමු doctor🧡
@sanjeewawasantha5302
@sanjeewawasantha5302 Жыл бұрын
PC ekata keeyak da unee....
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
මගෙ ඊළඟ video එකේ ඔක්කොම විස්තර තියනවා. SGD 1520ක් ගියා
@multiverse_game
@multiverse_game Жыл бұрын
❤❤
@Planet361Stories
@Planet361Stories Жыл бұрын
Thanks buddy
How Check Any Bike Swin Arm Bush Damage Sinhala Video Piston With Anu Bro
5:55
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН