ලක්ෂ ගණන් හොයන්න කියලා දෙන අය, කෝටි ගණන් අරන් පනින හැටි | 2024-05-09 | Neth Fm Balumgala

  Рет қаралды 33,581

Neth Fm Balumgala

Neth Fm Balumgala

Күн бұрын

ලක්ෂ ගණන් හොයන්න කියලා දෙන අය, කෝටි ගණන් අරන් පනින හැටි | 2024-05-09 | Neth Fm Balumgala
Follow our Official Facebook Page | / nethfmbalumgala

Пікірлер: 307
@ravantechlk
@ravantechlk 6 ай бұрын
මහාචාර්ය මන්ජුල රණසිංහ මහතාගේ PRO CARE ආයතනය පිලිබද ඉදිරි දැක්ම ගැන හදවතින්ම සුභපැතුම්! ඔබ සහ ඔබගේ කණ්ඩායමට සාර්ථකත්වය පතමි. විශ්වයේ බලයෙන් ඔබගේ දක්ෂතා සාර්ථකත්වයට පත් වේවා! 🌟
@Marketing2012
@Marketing2012 Ай бұрын
@@ravantechlk 🤔🤔🤣🤣🤣🤣
@ruwanthishanikaranasgalla1026
@ruwanthishanikaranasgalla1026 7 ай бұрын
සමාජය දැනුවත් කළාට බොහොම ස්තූතියි ❤
@SMTVIDEOPRODUCTION
@SMTVIDEOPRODUCTION 9 ай бұрын
දෙරණ සේදමාවතේ මේ ආයතනයේ රැකියා ගැන කිව්වනේ වගකිවයුතු මාධ්‍යක් ලෙස මේ ගැන හොයලා බලලා ජනතාවට දැනුවත් කරානම් හරිනේ
@chamilebuddhike9627
@chamilebuddhike9627 7 ай бұрын
Derana,hiru, sirasa tv walath
@gameshub4991
@gameshub4991 6 ай бұрын
සේද මාවත් සල්ලි ගෙව්වම ඕනෙ එකක් ප්‍රමෝට් කරයි
@Prasadpremarathne-m2i
@Prasadpremarathne-m2i 6 ай бұрын
@@SMTVIDEOPRODUCTION යකො හරක්.වෙන්න එපා
@chandrajithjayasinghe7054
@chandrajithjayasinghe7054 8 ай бұрын
පෑන් පැන්සල් ඩේටා කේබල් ටොපි පරිප්පු කපුරැබෝල ආදිය නිවසේ සිටම ඇසුරැම් කර විශාල වශයෙන් මුදල් ඉපයිය හැකි බවට කරගෙන යන කූට ඡාවරම් පිලිබඳවද අනාවරණයක් කරන්න
@NXVidu941
@NXVidu941 5 ай бұрын
බැලුම්ගල මෙ වගෙ දැනුවත් කරන එක බොහොම සතුටුයි වටිනවා
@online9683
@online9683 4 ай бұрын
Fever ,අප් වර්ක් ,හරහා දැනටත් මාර්ග ගත රැකියා කරන අය ඕන තරම් ඉන්නවා . ඒ මිනිස්සු ලක්ෂ ගණන් උපයනවා . ඒ මුදල ලංකාවට ලොකු උනාට යුරෝපීය රටක වගේ පුද්ගලෙක් ගේ දවසක දෙකක වැටුප .විය හැකි නමුත් මේ සම්බන්ධව විමර්ශනය කර ආයතන යේ මේ පවසන දේවල් සත්‍ය ද කියා බැලීමට රජයට වගකීමක් තියෙනවා .මොකද හොද දෙයක් නම් නැති කරන්න හොද නැ.. නරකනම් එය ජනතාව දැනුවත් කල යුතුය.
@daaklih
@daaklih 5 ай бұрын
Thank you බැලුම්ගල ..තව ටිකෙන් මාත් අහුවෙනවා
@GaminiAberathna-h5m
@GaminiAberathna-h5m Ай бұрын
අද 2025/01/10 යි නෙ..අදටත් පටන් ගත්තෙ නෑනෙ..ඇයි ඒ...තවම ලක්ෂ පහ සම්පුර්න වුනේ නැද්ද
@indiravitharana5553
@indiravitharana5553 2 ай бұрын
බැලුම්ගලට මොනවාහරි වැඩක් තියෙන්නත් එපායෑ ජයවේවා procare
@oshanratnayake
@oshanratnayake 4 ай бұрын
Procare එකට 41000/= ක් බැඳලා එම මුදල නැවත ලබාගත් අයෙක් සිටී නම්, එසේ ලබාගත් ක්‍රමය දන්වන්න..
@vinithekumarasinghe5395
@vinithekumarasinghe5395 5 ай бұрын
බැලුම්ගල මේ වැඩේට බොරුවට මඩ ගහන්නෙ නැතිව ජනතාව වංචාවෙන් බේරගන්න නම් CID එකට පැමිණිලි කරපල්ලා.
@hopeforlife4260
@hopeforlife4260 5 ай бұрын
තාම මේ ජාවාරම නවත්තලා නෑ.....ගම්වල ඉන්න අසරණ කොල්ලෝ කෙල්ලෝ විශාල ගාණක් තවමත් අහුවෙනවා......
@techcd
@techcd 7 ай бұрын
Interesting 😮
@tharakamadhubashani7874
@tharakamadhubashani7874 6 ай бұрын
Aiya mkda kiyanne me gna mkda mn oyage hama on line vedio ekak ma balanawa
@techcd
@techcd 6 ай бұрын
@@tharakamadhubashani7874 video එකක් දාල තියෙන්නේ මල්ලී
@KM-tq1jo
@KM-tq1jo 5 ай бұрын
​@@techcd ඔයාගේ වීඩියෝ එක බලල ආවේ. මගෙත් අයියා කෙනෙක් මාව ඔය මඟුලට ඇඩ් කරලා තිබ්බ. මට එක වොයිස් රෙකෝඩ් එකක් ඇහුව ගමන් තේරුණා මාරාලයක් කියල.😂 ඊට පස්සෙ තමයි යූ ටියුබ් පැත්තෙ ආවේ.
@GatherGlam
@GatherGlam 9 ай бұрын
ඔය ඔන්ලයින් ජොබ් දෙනව කියන සේරම.කරන්නෙ ඔය රෙජිස්ට්‍රේශන් ෆී එක එකතු කරන් මාරු වෙන එක විතරයි ජොබ් හම්බෙයි පඩි හම්බෙයි කියල නම් හීනෙන් වත් හිතන්ඩ එපා.. 😂😂😂
@WoshikaThehansi
@WoshikaThehansi 2 ай бұрын
මෙ ගැන හොයාගෙන අමාරුවෙ වැටෙන මිනිසුන් බෙරෙන්න උදවු කරන්න ගොඩක් පින්
@Prasadpremarathne-m2i
@Prasadpremarathne-m2i 6 ай бұрын
මේ හරක්ට කියලා.වැඩක්.නැහැ On max DT ගැන.හොයලා කියද්දිත් මේ ටිකමයි ගොන් පපයින්ට කොහොම කිව්වත් වැඩක් නැහැ යකො.ඔන්.ලයින් ස්විචි ඔන් off කරලා සල්ලි හමිබෙනවා නම් Google yt face book.වහයි හරක්ට කොහොම.කිව්වත්😂😂😂😂😂
@mikeshaliyanage2571
@mikeshaliyanage2571 3 ай бұрын
Onmax dt වගේ කියන්න මොකෝ ලක්ෂ ගණන් දන්න තියේද අනික නිකන් ඉදන් පොලිය ගන්න නෙවෙයි තියෙන්නේ රැකියාවක් කරන්නේ. ඔන්ලයින් on off නෙවෙයි මනුස්සයෝ. මේක රස්සාවක්. Face book google වහන්නේ පිස්සුවටද. Google හරහා තමයි රැකියා සිද්දවෙන්නෙත්
@nelumchathurangani8881
@nelumchathurangani8881 6 ай бұрын
ඔය pro care (pvt) Ltm එකට ⁣register වෙන්න කියලා මටත් එක්කෙනෙක් ⁣කතා කර කර කිව්වා මීට මාස ගානකට කලින්.zoom meeting එකටත් join වුනා.ඒත් මට ලොකු සැකයක් තිබුනා.register fee එක දාන්න හිතිලත් ආය දැම්මෙ නෑ.එතකොටත් job දීලා තිබුනෙ 55කට. ඒ කියන්නෙ Manegers ලා 55ක්. තාමත් ඒ ගාන. බදව ගන්න අයගෙන් ගන්න course fee එකෙන් එයාලා ගේම ගහගෙන යන්නෙ කියලා තේරුනා. විශ්ව විද්‍යාල ජේෂ්ඨ කථිකාචාර්යවරයෙක් පවත්වගෙන යන මධ්‍යම පළාතෙ ඉහල තනතුරක් දරන ඉංජිනේරුවරයෙක් සම්බන්ධ නිසා මුලදී ලොකු සැකයක් ආවෙ නෑ. නමුත් ඒ ගැන ටිකක් කල්පනා කරලා බලනකොට වැඩේ තේරුනා
@BobiYa09
@BobiYa09 6 ай бұрын
Monwd therune
@nisalmadhubaratha5991
@nisalmadhubaratha5991 2 ай бұрын
ලංකාවට එන හැම ස්කෑම් එකකටම අහුවෙන සෙට් එකක් ඉන්නවා නෙ😂
@sampathmusicvlogs6550
@sampathmusicvlogs6550 4 ай бұрын
මාව අන්දන්න උපරිම ට්‍රරයි කරා මම අදුරන කෙනෙක්.පස්සේ යූටියුබ් එකේ බැලුවා මේ නම ගහලා....එතකොට තමයි මේ වීඩියෝ එක හම්බවුනේ..තවත් වීඩියෝ තියෙනවා...මේක අමු ප්‍රෝඩාවක්. අහුවෙන්න එපා...
@darshanisagarika3546
@darshanisagarika3546 8 ай бұрын
ඇනන්‍යතාවයක් මනොමැති තොරතුරු මිනිසුන්ට කියලා කාලය කා දැමීමක් විතරයි. මාධ්‍යයක් උනාම මීට වඩා වගකීමකින් වැඩ කරන්න.
@SujeewaManasinghe
@SujeewaManasinghe 7 ай бұрын
ඔයාල අරයගෙන් මේයාගෙන් අහන්නෙ නැතිව ඔය ඩොක්ට මංජුල කියන කෙනාව සම්බන්ධ කරගෙන අහන්නකො අපිටත් දැන ගන්න
@dimuthu0821
@dimuthu0821 6 ай бұрын
මාර වැඩේ තමයි...අද ජාතික රූපවාහිනියේ නුගසෙවණ ට ඇවිල්ල කතා කලා නේද..ඒකෙදි ජාතික රූපවාහිනිය වගකීමෙන් වගේ තමයි කතා කලේ...
@ගයාන්අබේකෝන්
@ගයාන්අබේකෝන් 6 ай бұрын
ekane, bailayak wage neda? MTFE wage ..
@VVMPREYADARSHANAMp3
@VVMPREYADARSHANAMp3 7 ай бұрын
Procare 😂 තාමත් මේ job 70 full වෙලා නැහැ 😂😂. තාමත් මේ ආයතනය මගින් ප්‍රචාරය කටයුතු කරනවා 😢. 21500 දවස් තුනේ පුහුණුව 😂 41000 දවස් හයේ පුහුණුව 😂 පුහුණු ගාස්තු වැටුපෙන් අය කරගන්න බැහැලු 🤣. බත් කන හරක් තවමත් ඉන්නවනේ. සල්ලි ගෙව්වම ඕනම රූපවාහිනී නාලිකාව වැඩසටහනට ප්‍රචාරණය ලබා ගන්න පුළුවන් 😂
@NilukaKariyawasam-q2f
@NilukaKariyawasam-q2f 7 ай бұрын
Pro care is a good job💗
@VVMPREYADARSHANAMp3
@VVMPREYADARSHANAMp3 7 ай бұрын
@@NilukaKariyawasam-q2f එහෙනම් ඇයි පුහුණු ගාස්තු වැටුපෙන් අය කරගන්න බැහැ කියන්නේ 😏.
@Gatetosuccess-f5n
@Gatetosuccess-f5n 6 ай бұрын
2000×500000=100000000/=, 21000/= ×500000=10500000000/= කොහොමද කුට්ටිය ලොකු. නඩු කාරයයි . උසාවියත් සල්ලි වලට ගන්න පුළුවන්. නඩු දැම්මොත් 21000/= චුට්ට චුට්ට දෙයි. සල්ලි ගොඩ invest කරලා. Billions ganan හොයලා. උන් set eka විතරක් ගොඩ යනවා. හැමෝමටම තේරෙනවද ?
@CSHettiarachchi-k1b
@CSHettiarachchi-k1b 4 ай бұрын
Pro care ආයතනයකට මගේ උණුසුම් සුභ පැතුම් ......
@dananjaperera7922
@dananjaperera7922 6 ай бұрын
හොඳ වැඩසටහනක්. සමාගමේ සහ නෛයතික ආයතන සමග සංවාද ඉදිරිපත් කරපු එක බොහෝ වටිනවා. . දැනුවත් කිරීම හොඳ දෙයක්. තීරණය තමන් අතේ. එහෙම වෙලත් බුරුවෝ වගයක් මේකට බොරුවට දගලනවා භූමිතෙල් ගා ගත්ත ගැරඩි වගේ.
@SandiyaThebuwana
@SandiyaThebuwana 3 ай бұрын
Pro care eka wattanna owata baha ape procare paula ithama shakthimath. Jaya wewa 🙏vishwa mathawage pihitai procare🙏
@kasunbasnayaka-c7i
@kasunbasnayaka-c7i Ай бұрын
😂😂😂😂
@sadundasanayaka9615
@sadundasanayaka9615 9 ай бұрын
ඔබලා වග කිව යුතු මාධ්‍යක් විදියට ජනතාවට ඇත්ත හොල දෙන්න බැරිද...නිකන් බොරවට අරයට මෙයාට කතා කරපු රෙකෝඩි දාන්නෙ නැතුව......තමුන්නැහැලා කරන්නෙත් ජනතාට හොයා ගන්න කියල වැඩ සටහ අවසන් කරන එක නේද.....හොරැන්ට අහුවුන මිනිසුන් හිටිය...එතකොට තමුන්නැහැලා නිදියගෙනද හිටියෙ...
@renukamalkanthi-yp7jp
@renukamalkanthi-yp7jp 9 ай бұрын
Munta gahala pannana one hariyata hoyala balalaminisunta wadadtan karapalla yako ..neth fmkiyana naya kanna epa..ubala wada satahan karanne hariyata hoyala balalada yako..dupth minisunta natinna ath deepallanethfm.hora haththa.aye neth fm apinam ahanne na.danna minissuntath okkatama kiyanawa boru kata katha dena kisiwak hoya nnathiwa.wadasatahan karanamunge katha ahannaepa kiyala.
@Innerwisdomjourney
@Innerwisdomjourney 5 ай бұрын
ඇයි උඹලට බැරි එෆ්.cid එකට හරි මහා බැංකුවට හරි පැමිණිලි කරන්න
@Innerwisdomjourney
@Innerwisdomjourney 5 ай бұрын
​@@renukamalkanthi-yp7jpඒකනේ
@kithuminiumayangana9509
@kithuminiumayangana9509 6 ай бұрын
ඇයි මේවට රජයෙන් කිසිම ක්‍රියාමාර්ගයක් ගන්න බැරිද?
@ChandimaKoralage-i2q
@ChandimaKoralage-i2q 6 ай бұрын
මෙ විදිහටම තමයි දැන් මෙ රටෙ ගොඩක් ආයතන රස්සාව කරන්න යන්න සල්ලි බදින්න ඔනෙ මේක විතරක් නෙමෙයි
@isurg_
@isurg_ 7 ай бұрын
මේ කියන්නේ procare pvt ltd ගැන.
@chamithlaksiri9674
@chamithlaksiri9674 7 ай бұрын
E wage neda
@dilshansanjeewa4806
@dilshansanjeewa4806 6 ай бұрын
වැඩිපුර ඉන්නෙ අවුරුදු 45විතර අය පව් ඉතිම් මේ ගැන ලොකුවට දන්නෙ නෑනෙ අනික ඒ මිනිස්සුන්ට කිව්වට තෙරුම් ගන්නෙත් නෑ. මේකෙ ඉන්නෙ උන් කරන්නෙ වැටුප ඉස්සරහට දාලා මිනිස්සු අහු කරගන්න එක කරන්නෙ අනික IT ඩිග්‍රි එකක් තියෙන එකෙක් මේවගේ දේකට කොමත් එන්නෙ නෑනෙ ඒක නිසා තමා මුන් තව ජොබ් කැටගරි එකක් දාන්නෙ අවම සුදුසුකම අවුරුදු 16ට වැඩි ඕනම කෙනෙක්ට කරන්න පුලුවන් කියලා කියන්නෙ 😂
@upalibatakanda
@upalibatakanda 6 ай бұрын
Pro cear සාදා කල් දිනේවා....🎉🎉🎉🎉🎉🎉🎉🎉
@itzchocoboy9517
@itzchocoboy9517 6 ай бұрын
Isella ubata care kiyala type karaganna bhe ne bn. Ubala wage modayanta thamai me wage scam hari yanne. Pudumayak nhe
@Pets_Fantasy3
@Pets_Fantasy3 6 ай бұрын
අනේ පල හුත්ත යන්න දිනේවා හුත්ත තමා
@MadushaRashmika-yc7ky
@MadushaRashmika-yc7ky 3 ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂
@pushpamala200
@pushpamala200 6 ай бұрын
අහිංසක මිනිස්සුන්ගේ බලාපොරොත්තු මුදල් කරගෙන වංචා සහගත ලෙස ජීවත් වෙන්න ද මෙයාල මහාචාර්ය පදවි ලැබුවේ.අවසානය කොතනටද.🤔😥
@ChandanaKumarasiri-q1w
@ChandanaKumarasiri-q1w 3 күн бұрын
Boru took epa halo,, wade patan gannakan balan idapalla moda hu
@hopeforlife4260
@hopeforlife4260 5 ай бұрын
සම්පූර්ණ බොරුවක් කරන්නේ.. Pro Care pvt පිළිමතලාව... මම ගාව voice recorder කරපු ඒවා තියනවා...
@SupunInduwara-m2f
@SupunInduwara-m2f 5 ай бұрын
Danna puluwanda
@LakiyaOfficial-
@LakiyaOfficial- 5 ай бұрын
Sirawatamada
@hopeforlife4260
@hopeforlife4260 5 ай бұрын
@@LakiyaOfficial- 2023 බදව ගත්ත කට්ටියට වත් තාම job හම්බවෙලානෑ.... Agreement සයින් කරනවා විතරයි.....පත්වීම් ලිපි කාටවත් හම්බවෙලා නෑ......
@LakiyaOfficial-
@LakiyaOfficial- 5 ай бұрын
@@hopeforlife4260 akathamaa
@gayankelum2560
@gayankelum2560 5 ай бұрын
අද 2024/08/28. මට අද මේක හදුවල දෙන්න කෙනෙක් ආව ඒක ගැන හොයද්දි තමයි මේක හම්බුනේ
@sanjeewapredeepmadusanka2571
@sanjeewapredeepmadusanka2571 9 ай бұрын
Pro Care (PVT) Ltd හොරුන්ට ගොඩක් හරක් අහුවෙලා ඉන්නේ බත්කරන හරක් තාම අහුවෙනවා
@Gatetosuccess-f5n
@Gatetosuccess-f5n 6 ай бұрын
2000×500000=100000000/=, 21000/= ×500000=10500000000/= කොහොමද කුට්ටිය ලොකු. නඩු කාරයයි . උසාවියත් සල්ලි වලට ගන්න පුළුවන්. නඩු දැම්මොත් 21000/= චුට්ට චුට්ට දෙයි. සල්ලි ගොඩ invest කරලා. Billions ganan හොයලා. උන් set eka විතරක් ගොඩ යනවා. හැමෝමටම තේරෙනවද ?
@yasassriperera2335
@yasassriperera2335 Ай бұрын
අර professional ජොබ් වලට හෙන සහතිකයි ඉංග්‍රීසි ඉල්ලන්නෙ එහා SCAM කාරයො දන්නව Degrees and Professional qualifications තියාගෙන එහෙට්ට මෙහෙට කෝල් කරල ජොබ් හොයන්නෙ නෑ කියල.. SCAM එකක් ගැන විශ්වාස් ඇති වෙන්න කියන්නෙ ඒ අපි හොඳ උන් කියල..😂😂
@everday6502
@everday6502 6 ай бұрын
මේකට මහ බැංකුවෙ රැකියා ගත පුද්ගලයෙකු සම්බන්ධයි මම ඔහුට කතා කර කිව්වා මට උපයන විදිය ප්‍රායෝගික ව පෙන්වන්න කියල අද වෙන තුරු නෑ මේ මගඩියට බොහෝ පිරිසක් මේ වෙද්දි හසු වී අවසන් මුලදි මාසෙකට 16000 ගත්තා මාසෙකට ලක්ශ 790000 දෙනවා කියලා කිව්වා, දැන් ඔය ගානට අඩු කර මගඩිය යනවා.රූපවාහිණි නාලිකා වලටත් මම දැක්කා ලගදී වැඩසටහන් යනවා,මම නම් දන්වා මුන් පට්ට ගානක් අරගෙන රටින් පනිනවා කියලා මේකෙ ප්‍රධාන චරිතය විදියට මහ බැංකුවේ ඉන්න කෙනා තමයි මිනිසුන් ට විස්වාසය තහවුරු කරන්නෙ
@sandunihansika-fo2vp
@sandunihansika-fo2vp 6 ай бұрын
ඔව් ටාගට් කරලා තියෙන්නෙ ගමේ ගොඩේ ගෑනු
@Madushimaduq
@Madushimaduq 5 ай бұрын
මේක බොරුවක්ද.pro care
@RasikaSamari
@RasikaSamari 4 ай бұрын
Boruwk nowe api weda karanawa .❤❤ denna berenam mechara denawa kiyanne.
@janakathushra9497
@janakathushra9497 3 ай бұрын
ඔයා කොච්චර කල් වෙඩ කරනවද​@@RasikaSamari
@RanBanda-vd5yj
@RanBanda-vd5yj 3 ай бұрын
මේක ඇත්තටම ස්තීර රැකියාවක් බොරුවක් නොවේ බලාගෙන ඉන්න රැකියාව පටන්ගන්න කන්
@easylife3413
@easylife3413 6 ай бұрын
23/07/2024 දින ජාතික රූපවාහිනියේ නුග සෙවන වැඩ සටහන.pro care ආයතනයේ සභාපති තුමා මේ සම්බන්ද යෙන් කතා කරනවා... බලන්න
@jcalhakoontc-me7qp
@jcalhakoontc-me7qp 6 ай бұрын
ahema 1k na ne
@RanBanda-vd5yj
@RanBanda-vd5yj 3 ай бұрын
මේ වනවිට රැකියාව ආරම්භ කිරිමට අවශ්‍ය කටයුතු සැලසුම් සකස්කලා අවසානයි
@yasith_randu4465
@yasith_randu4465 Ай бұрын
patan gani pukak
@jayaminisansala9131
@jayaminisansala9131 Ай бұрын
Pro care පිරමිඩ එකක්ද ..
@KumuduKumudu-l1z
@KumuduKumudu-l1z 6 ай бұрын
මේ වගේ හරක්ට රට කන එවුන් පේන්නේ නෑ හොඳ පඩියක් අරන් ජොබ් එකක් කරන්න පිනක් තියෙන්න ඕනේ බැලුම්ගල කියන්නේ මේ නාඩිකාව විශාල බොරුවක් මේ කියන්නේ ප්‍රෝකයා ආයතනය කියන්නේ ගිහින් බලාපල්ලා තොපිටෝලුවක් නැහැ තොපේ තොපි රට හුරන් කන්න හදන්නේ මංජුල රණසිංහ කියන්නේ උතුම් මනුස්සයෙක් හරියට අර හිරු නාලිකාවේ අයිතිකරු වගේ වැටිලා තියෙන රට ගොඩගන්නා ඔන්න අයියලට බැහැ 225 ගැන හොයපල්ලා
@Scam_Alert.
@Scam_Alert. 5 ай бұрын
😂😂
@isurudhanushka9492
@isurudhanushka9492 7 ай бұрын
ඉන්ශූරන්ස් කම්පැනිවලත් කමිශම් දෙන්නෙ එවත් පිරමීඩනේ එහෙනම් පලයන් නෙත් FM යන්න..
@Prasadpremarathne-m2i
@Prasadpremarathne-m2i 6 ай бұрын
දැන්.මේක.හරිද යකො තොපි වගේ මට කියපන්කො ස්විච් එකක්.ඔන්.off කරලා සල්ලි හොයන විදිය මම online Yt ජොබ් ගැන.දන්නේ.සල්ලි හොයන්නේ 2012 ඉදන් කියපන්කො.ක්‍රමය ගොන්.මි හරකො.මේ.ලොකේ මොන.කම්පැනියෙද ලක්ෂ 5 ජොබ් දෙන්නේ යකො තොපි වගේ හරක් රැ 2000 රෙජිස්ට්‍රර් ගාස්තු ඉට පස්සේ . 20000.40000 පුහුණුව තොපි වගේ හරක් දාහාක් ජොයින්ට් වුනාම 😂😂😂 යකො මොලේ කලදක්.තියෙනවා නම්
@Madushimaduq
@Madushimaduq 5 ай бұрын
Pro care කියන ඔන්ලයින් ජොබ් දෙනවා කියලා සල්ලි අරන් මාරු වෙන එකක් ද
@amhemamali6815
@amhemamali6815 5 ай бұрын
Balumgala kiyapu hamaqema hari giya mtfe,wage godak dewal hari ewatath godak aya dos kiwa dannadu kiyanawa
@chandanaparanavithana8965
@chandanaparanavithana8965 6 ай бұрын
රූපවාහිනියේ නුග සෙවණේත් මුංගෙ ප්‍රෝග්‍රෑම් එකක් ගියා එතකොට මේ රූපවාහිනිය දන්නැද්ද? මේකට රජයේ මහ එවුනුත් සම්බන්ධ ඇති.
@WonderFacts-e8h
@WonderFacts-e8h 5 ай бұрын
ඒක බලලා තමයි මාත් සෙට් වුනේ
@AgithNishantha-m6v
@AgithNishantha-m6v 7 ай бұрын
මුන් අන්තර් ජාලයේ මොනවදන්නවද මෙි දගලන්නෙ ඇහුවොත් මුන් තරමි දන්න එවුන් නැ
@Prasadpremarathne-m2i
@Prasadpremarathne-m2i 6 ай бұрын
මට කියපන්කො ස්විච් එකක්.ඔන්.off කරලා සල්ලි හොයන විදිය මම online Yt ජොබ් ගැන.දන්නේ.සල්ලි හොයන්නේ 2012 ඉදන් කියපන්කො.ක්‍රමය ගොන්.මි හරකො.මේ.ලොකේ මොන.කම්පැනියෙද ලක්ෂ 5 ජොබ් දෙන්නේ යකො තොපි වගේ හරක් රැ 2000 රෙජිස්ට්‍රර් ගාස්තු ඉට පස්සේ . 20000.40000 පුහුණුව තොපි වගේ හරක් දාහාක් ජොයින්ට් වුනාම 😂😂😂 යකො මොලේ කලදක්.තියෙනවා නම්
@randikasanki7886
@randikasanki7886 7 ай бұрын
හරියට විස්තර හොයලා දාන්න.ඔයාලගෙ අනිත් වැඩසටහනුත් මේ වගේ තමයි.මේරැකියා ලොකේ මිලියන ගානක් කරනවා.නොදන්න දේවල් ප්‍රචාරය නොකර ඉන්න
@kanishkrukmal4428
@kanishkrukmal4428 6 ай бұрын
මාකක්ද ඔය රැකියාව පුලුවන් නං කියපං බලන්න සුයිච් on off කරල හම්බකරන්න පුලුවන් විදිහ
@priyanga1235
@priyanga1235 3 ай бұрын
@@kanishkrukmal4428😂😂
@hopeforlife4260
@hopeforlife4260 5 ай бұрын
Neth Fm එකට බැනලා දාලා තියෙන එවුන් ඕකට සම්බන්ධ කොමිස් අරන් මිනිස්සු සම්බන්ධ කරන එවුන්.....
@Gamagedarakussiya-nx2nk
@Gamagedarakussiya-nx2nk 5 ай бұрын
ඔය හොඳ කියන්නේ මිනිස්සු බඳවලා මාසෙට සොච්චමක කොමිස් එකක් අරගෙන දැනට රැඳිල ඉන්න අය.
@KapilaAbeysinghe-m5m
@KapilaAbeysinghe-m5m 4 ай бұрын
දැන් තත්වය පිලිබද දැනුවත් කිරිමක් කරන්න
@PrakashRukshan
@PrakashRukshan 5 ай бұрын
අනිත් දේ තමයි සල්ලී ගෙවුවම් ඒ වගේ රිසිට් ඕනේ ම තැනකින් කියනවා watts app කරන්න කියලා ඉතිං එහෙම wats app කරලා ප්‍රෝ care එකට ඒ අය ඇයි ආපහු bank රිසිට් වල copy photo copy කරලා පොස්ට් කරන්න කියන්නේ නොර්මල් ඉගෙනගන්න කැම්පස් එක්ක වත් ඔය තාලෙට නෑ නේ මේක ගැන නම් හැමෝම එකකතු වෙලා මොන හරි කරන්න ඕනේ සල්ලී ප්‍රශ්න නිසා මිනිස්සු ඇන්දෙනවා
@chadrashi1
@chadrashi1 5 ай бұрын
thank you balumgala
@DineshRajapaksha-fc9gj
@DineshRajapaksha-fc9gj 6 ай бұрын
අැයි බැලුන්ගල මහාචාර්ය තුමා ගැන වචනයක්වත් නොකියන්නේ.අනේ මන්දා නෙත් fm
@renukamalkanthi-yp7jp
@renukamalkanthi-yp7jp 9 ай бұрын
Yako,hariyata hoyala balalaminissunta wadasatan karapiyaw.neth fm buruane.
@nisansalamadushani9629
@nisansalamadushani9629 7 ай бұрын
Please talk face to face with professor.arrange meeting.dont say pampory.
@AgithNishantha-m6v
@AgithNishantha-m6v 7 ай бұрын
මිට වඩා හොඳයි නෙත් fm ගනිකාමඩමක් දාගෙන පු..... දිපල්ලා
@Shanthishanthi-i4v
@Shanthishanthi-i4v 9 ай бұрын
හෙරි තොට පඩිය කීයද තොපේ ගෙවල් පවා 🔥 🔥 🔥 ගිනි තියන්න ඕන තෝ කොහෙද ඉන්නේ ලිපිනය දීපන් හෙර
@Innerwisdomjourney
@Innerwisdomjourney 5 ай бұрын
කාටද කිව්ව
@topmahima
@topmahima 7 ай бұрын
මෙ වගේ එවුන් නිස රටකට හරි යයිද.ලන්කවෙම මිනිහෙක් හොඳ පඩියක් අරගෙන ජිවත් වෙනවට අකමති මිනිස්සු.හොයනවනම් ඔන තරම් දෙවල් තියනව.මුන් හැමදාම කරේ ගල උඩින් බලන එක
@Prasadpremarathne-m2i
@Prasadpremarathne-m2i 6 ай бұрын
මට කියපන්කො ස්විච් එකක්.ඔන්.off කරලා සල්ලි හොයන විදිය මම online Yt ජොබ් ගැන.දන්නේ.සල්ලි හොයන්නේ 2012 ඉදන් කියපන්කො.ක්‍රමය ගොන්.මි හරකො.මේ.ලොකේ මොන.කම්පැනියෙද ලක්ෂ 5 ජොබ් දෙන්නේ යකො තොපි වගේ හරක් රැ 2000 රෙජිස්ට්‍රර් ගාස්තු ඉට පස්සේ . 20000.40000 පුහුණුව තොපි වගේ හරක් දාහාක් ජොයින්ට් වුනාම 😂😂😂 යකො මොලේ කලදක්.තියෙනවා නම්
@sanjayabandara7172
@sanjayabandara7172 6 ай бұрын
ඉස්සලා ආයතනයෙන් මොනවද කරන්නෙ කියලා බලපල්ලා
@MadushaRashmika-yc7ky
@MadushaRashmika-yc7ky 3 ай бұрын
​@@Prasadpremarathne-m2i❤❤👍
@Gatetosuccess-f5n
@Gatetosuccess-f5n 6 ай бұрын
2000×500000=100000000/=, 21000/= ×500000=10500000000/= කොහොමද කුට්ටිය ලොකු. නඩු කාරයයි . උසාවියත් සල්ලි වලට ගන්න පුළුවන්. නඩු දැම්මොත් 21000/= චුට්ට චුට්ට දෙයි. සල්ලි ගොඩ invest කරලා. Billions ganan හොයලා. උන් set eka විතරක් ගොඩ යනවා. හැමෝමටම තේරෙනවද ?
@ruwanprintout6734
@ruwanprintout6734 6 ай бұрын
EBRBMINING කියලා පිරමීඩ ව්‍යාපාරයක් කරපු සඳුන් කියලා එකෙකුත් ඉන්නවා මේකේ ඌට කෙලවිලා ඉන්නේ
@lakshimaayeshmanthi1572
@lakshimaayeshmanthi1572 3 ай бұрын
අර sandun vlogs කරන එක්කෙනාද?
@gayankelum2560
@gayankelum2560 5 ай бұрын
අද 2024/08/28 අද මට කෙනෙක් මේක හදුනවල දුන්නෙ ඒක ගැන හොයද්දි තමයි මේ විඩියෝ එක හම්බුනේ
@chandibhachamindi1300
@chandibhachamindi1300 5 ай бұрын
අනෙ මටත්
@gayathrishiroma1352
@gayathrishiroma1352 4 ай бұрын
මෙච්චර මඩ ප්‍රහාර මැද්දේ pro care 1 අද ඉන්න තැන බලන්න.
@Unknown36843
@Unknown36843 4 ай бұрын
තාම මිනිස්සු හොයන ගමන් ද 😂
@arduinobot932
@arduinobot932 3 ай бұрын
thama job nm na ne ithin , lokko tika nm thana thana yanawa athi
@nandithaalahakoon
@nandithaalahakoon 2 ай бұрын
කෝටි ගානක් ගහල ඉවරයි
@truethunmasked
@truethunmasked 7 ай бұрын
ඇයි බං මේවට රීච් නැත්තෙ.. ඒත් මටනම් ාප්න්න බෑ ජංගි සීන් promote කරන වැඩනම්..මෙහෙම ඒව interesting
@chandihemanthi
@chandihemanthi 3 ай бұрын
වැනිලා wallpatt වැනි දේවල් මොනවාද
@KumuduKumudu-l1z
@KumuduKumudu-l1z 6 ай бұрын
වගකිවයුතු නාලිකාවක් නේද ?ඇයි තොපිට බැරි 225 ගැන හොයන්න මහාචාර්ය මංජුල රණසිංහ කියන්නේ හොඳ උතුම් මනුස්සයෙක් උගතෙක් මංජුල රණසිංහ මහතාට මේ රැකියා ව්‍යාපාරය කරගෙන යන්න යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න ඕන poker interprises එකට ජය වේවා මේ බැලුම්ගල නාලිකාව මඩ පහරක් ගහන්නේ මුන්ට දෙයියනේ අර 225 ගැන හොයන්න බැරි පොන්න අයියලා වගයක්
@Scam_Alert.
@Scam_Alert. 5 ай бұрын
සල්ලි අරං පැනලා ගියාම තේරෙයි😂
@mikeshaliyanage2571
@mikeshaliyanage2571 3 ай бұрын
අර පාර්ලිමේන්තුවේ උන් හොර කන ඒවා පෙන්නේ නැ මේවගේ දේවල් නම් අල්ලාගෙන දගලන්න දන්නවා ඇයි ඇමතිලා හොරා කද්දී පෙනුනේ නැද්ද 😂​@@Scam_Alert.
@Dragon-x7q
@Dragon-x7q 6 ай бұрын
ම්‍රෙක හර්‍යියට කරගත්තොත් මුන් 10,000,000,000 හොයාගන්නව😂
@yasassriperera2335
@yasassriperera2335 Ай бұрын
ලංකාවේ ගොඩාක් අය හිතන් ඉන්නෙ Online ජොබ් කිව්වහම ගොඩක් සල්ලි හම්බෙනව කියල..😂😂.. යකෝ ඉක්මනින් දියුණු වෙලා ගොඩාක් සල්ලි හම්බ කරන්න පුළුවන් ක්‍රම එන්නෙ ලංකාවට විතරයි නෙ අප්පා..😂😂
@gkalpana9806
@gkalpana9806 6 ай бұрын
thank you
@AgithNishantha-m6v
@AgithNishantha-m6v 7 ай бұрын
අනුන්ට බඩෙි පහර ගහල මෙි විදියට තමන්ගෙ බඩගෝස්තරය පුරවා ගන්නා පිරිමි ගනිකාවො ඔින තරමි ඉන්නවා මුන් සැබැම මාධ්‍ය වෙිදින්ද යන්න සිතිය යුතුයි මුන්ගේ මාධ්‍ය දුවන්නෙ අනුන්ගෙ කුණු හොසල පමනයි යකො උබල හරි එවුන්නමි රටෙි දුප්පත් අසරණ මිනිසුන් වෙනුවෙන් යමක් කර පල්ලාකො උබල මෙච්චර දගලන්නෙ රටෙි නිතිය තියනවානෙ ඒමත්.නැතිනමි pro care pvt ltd ආයතනය වෙත ගිහින් සොයා බැලිමක් කරන්න පුලුවන් නෙ ගොන් හැතිකරයක් බව පැහැදිලි
@sanjeewapredeepmadusanka2571
@sanjeewapredeepmadusanka2571 9 ай бұрын
Pro Care Pvt LTD හොරුන්ට ගොඩක් රිදිලා
@Shanthishanthi-i4v
@Shanthishanthi-i4v 9 ай бұрын
උබලාට අන්තිමට කනත්තේ තමයි නතර වෙන්න ලැස්ති වෙයන් හොදේ
@AgithNishantha-m6v
@AgithNishantha-m6v 7 ай бұрын
මුන්ට වැටුප ගැටලුවක් රටෙි ජනතාව දුක් විදින එක.ගැටලුවක්.නැ
@SL4crafts
@SL4crafts 6 ай бұрын
හම්බවෙයි වැටුප.. බලන් ඉදපල්ලකෝ... ඇරලා යන්නේ ඇරලා... 😂
@SaffanaBegam-m8c
@SaffanaBegam-m8c 2 ай бұрын
Lankawe salli newei bolau Europe dollars bolau ewa lankawata thamai wedi e ratawalata e ganamai 😅
@hyperdexza
@hyperdexza 9 ай бұрын
@skycool2516
@skycool2516 7 ай бұрын
Balu balumgala
@supunsameera334
@supunsameera334 29 күн бұрын
Thama yanawa wade😂😂😂
@manjulapaski
@manjulapaski 6 ай бұрын
වගකිවයුතු ආයතන අඳ, ගොළු බීරි වගේ ඉදල අරුන් ටික කෝටි ගානක් මිනිස්සුන් ගෙන් හොරකන් කරාට පස්සේ සල්ලි ටික රාජ සන්තක කරනවා. 😂
@helayaa7480
@helayaa7480 6 ай бұрын
Procare 😂 පරිස්සමෙන් kattiya kattiya
@sxsmitha
@sxsmitha 6 ай бұрын
Interesting ❤
@udaratagowiya
@udaratagowiya 5 ай бұрын
Pro care pvt ltd
@surangibasnayake
@surangibasnayake 3 ай бұрын
40% 30%ක් ගෙවනවා කියන ප්ලාන්ටේශන් බැන්කු ගැන කියන්න රක්ශනයක්......... මේවත් එහෙමද
@NurstyDex
@NurstyDex 5 ай бұрын
Pro care horu tikata hena gahapn
@skcnk
@skcnk 5 ай бұрын
Procare ek 2023/10 wage idan thama badawagannawalu.members la 500000k unma job denwa kiyanne danata 450000kta wedilu membersla.2024 september anthima wage job denwalu.21000k badinnalu.🤣
@DESH791
@DESH791 8 ай бұрын
උනුත් හොරැ, මුනුත් හොරැ😂😂😂 මුන් කරන්නෙත් බොරැව, ආයතනයේ නම නොකිය මුන් වටෙි යනවා, මුනුත් කරන්නෙ මෙි ආයතනය තව තවත් පුමෝටි කරන එක😂😂
@gameshub4991
@gameshub4991 6 ай бұрын
උඹ තඩි ගොනෙක් බං..
@DESH791
@DESH791 6 ай бұрын
​@@gameshub4991එතකොට තෝ මහාචාර්යද😂😂 තවත් එක පිරමීඩාචාර්ය කෙනෙක්😂😂
@kanishkrukmal4428
@kanishkrukmal4428 6 ай бұрын
මෙහෙමයි promote කරනවාද නැද්ද කියල තේරුම් ගනනත් මොලයක් තියෙන්න ඔන
@DESH791
@DESH791 6 ай бұрын
@@gameshub4991 එතකොට උඔ මහාචාර්යද😝😝
@DESH791
@DESH791 6 ай бұрын
@@kanishkrukmal4428 මොළය කෙසේ වෙතත් බං දෙයක් කරද්දි ඒක හරියට කරන්නත් හොද කොන්දක් තියෙන්න ඔිනි.. පෙන්දො වගේ වටෙි නොයා බය නැතිව මොකක්ද නම,කවිද කරන්නෙ විතරක් නෙවෙයි ඔිවට අහුවෙලා ඉන්න මිනිස්සු බෙිරගන්න නඩුවක් උනත් දාන්න පුලුවනිනෙ..එහෙම නැතිව මෙි වටෙන් ගොඩෙන් තටම තටම ඇඔරෙන්නෙ ඇයි🤣🤣
@amjpaththanayaka794
@amjpaththanayaka794 3 ай бұрын
Procair Akata jayawewa 🎉🎉
@slviii1223
@slviii1223 Ай бұрын
Echchr one na..oya tranning ekt ganna salli job ek start krt passe hambena salary eken adu karagnna puluwn nee..ane ithin ape hrk tik ekata ahu wenwa....un meka start karannewath na blhnko kal ada ada idl salli tik gaththa maru una..😂😂..fiverr krn awun dnnwa eken maset 100$ k hoyannath kochchr kattk kanna oned kiyl...meken ad on off krn ekt lask 1.5 k wage salary ekk denwalu ane mnda ithin.kanna dunnata munta mole denna bane..switch on off krnna thiynw kiyannema දඩ scam ekaka arambaya thama..me para lankawe bath kana harak tik kelow gnnwa hoda ekenma...eta passe nadu kiynna ynw...belle wala dagnnwa,waha bonwa...😅
@WonderFacts-e8h
@WonderFacts-e8h 5 ай бұрын
මමත් දැම්මා..
@Skdiay-4
@Skdiay-4 5 ай бұрын
Agreement eke copy ekakwth denne nelu 😅katawath pennanna on nalu....
@SachiniJayalath-dp1ip
@SachiniJayalath-dp1ip 6 ай бұрын
Meka karapu kenek innawada
@jagathruwankumara-gn9xn
@jagathruwankumara-gn9xn 7 ай бұрын
Pro care eke. Aya mewsta aththa kiyanna.nathnam balumgalen aththa heli karanna
@NilukaKariyawasam-q2f
@NilukaKariyawasam-q2f 7 ай бұрын
Procare eka boruwak newei
@mohamednusky8344
@mohamednusky8344 6 ай бұрын
​@@NilukaKariyawasam-q2foya kohamadha kiyanne
@LJ96-p8g
@LJ96-p8g 4 ай бұрын
ඉතින් යකෝ මේක බොරු කියලා ඔප්පු කරපියුකෝ.. බොරු බයිලා ගහන්නේ
@chankamaprabath698
@chankamaprabath698 3 ай бұрын
ඔප්පු කරන්න දෙයක් නෑ කියන ඒවායින් තේරෙනවා බොරැ කියලා
@Marketing2012
@Marketing2012 3 ай бұрын
හරක්ට ඔප්පු කරන්නෙ කොහොමද බන්.. අමාරු වෙ වැටුනාම තේරුම් යාවි.. 😂😂😂😂😂😂
@digibresearch6391
@digibresearch6391 3 ай бұрын
On maxdt එකේ අයට එක scam එකක් කියලා කියද්දීත් කිව්වේ ඔයා කියනවා වගේම බොරු කියලා ඔප්පු කරන්න කියලා 😅😅, දැන් අන්න board එල්ලන් ඉන්නවා ඒ කට්ටිය
@Skdiay-4
@Skdiay-4 5 ай бұрын
Den welcome program ekt join wela mekata awe. Job denne october walalu 😅
@arduinobot932
@arduinobot932 3 ай бұрын
dan november ne
@yms29
@yms29 5 ай бұрын
මෙක කියලත් මාස 3 ඒත් තාම පටන් ගෙනනැත
@madhushan-d3u
@madhushan-d3u 6 ай бұрын
වෙලාවට සල්ලි දැම්මෙ නැත්තෙ
@ushanchamikara8650
@ushanchamikara8650 6 ай бұрын
Mema ayathanaya sambandawa aluth news monawahari thiyanawada obathumanla langa. Math meke register una thama salli dala na patamalavata. Me gena aluthen lebunu thorathuru thiyanava nan wedasatahanak karanna. Eka loku deyak
@kaveeshakalhara4380
@kaveeshakalhara4380 6 ай бұрын
Salli dann epa
@mohamednusky8344
@mohamednusky8344 6 ай бұрын
Mekka borudha
@lakshmidamayanthi1417
@lakshmidamayanthi1417 7 ай бұрын
Pahugiya kaale kiwwa meyaala hoyala balapu nisa maha benkuwa aayathana 8 k thahanam kalaa kiyala. A unaata eewa thawama yahathin weda karanawa.
@nilunishasamaraguna8198
@nilunishasamaraguna8198 6 ай бұрын
Thamath kattiya badawa gannawa
@JayaruwanBandara-qd8ku
@JayaruwanBandara-qd8ku 7 ай бұрын
Thopi wagakeemak nathi patta pal boru kiyana Balumagal.Danna reddak katha karapiyaw. Mewata thopita nadu dalay thiyenne
@Innerwisdomjourney
@Innerwisdomjourney 5 ай бұрын
මාත් ඔය ආයතනය රිජිටල් වෙලා ඉන්නේ ඔයාට ෂුවර්ද මේක හොර බොරු වංචාවක් නැති ආයතනයක් කියලා
@JanuJanu-n8c
@JanuJanu-n8c 4 ай бұрын
Mea gana hoyala balanna balumgala godak aya dantama godak salli dala enne tv. Ag offeeswala promot karanne
@gameshub4991
@gameshub4991 6 ай бұрын
Pro c pvt ltd 😂😂😂😂😂අලුත්ම ස්කෑම් එක
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.
Nugasewana -Pro Care (pvt)Ld -Online Job |2024-07-30|Rupavahini
16:27