බූස්ස බන්ධනාගාරයේ සිට ගනේමුල්ලේ සංජීව රට හොල්ලයි | 2024-06-25 | Neth Fm Balumgala

  Рет қаралды 64,276

Neth Fm Balumgala

Neth Fm Balumgala

11 күн бұрын

බූස්ස බන්ධනාගාරයේ සිට ගනේමුල්ලේ සංජීව රට හොල්ලයි | 2024-06-25 | Neth Fm Balumgala
Follow our Official Facebook Page | / nethfmbalumgala

Пікірлер: 104
@MadukaJayalath
@MadukaJayalath 9 күн бұрын
දුරකතන සංවාද දානවා නම් හඬ පොඩ්ඩක් පැහැදිලි කරලා දාන්න. නිකං කච පච සද්දයක් විතරයිනෙ එන්නෙ.
@premasirihewage5687
@premasirihewage5687 9 күн бұрын
මුදල් වලට සේරම යටයි,හොද බුද්ධි අංශයක් තිබිය යුතුයි
@tharangagunarathna3525
@tharangagunarathna3525 9 күн бұрын
නෙත් එෆ් එම් බැලුම් ගල නාලිකාවේ චාමික අැතුලු සැමට ප්‍රණාමය සියලු අාරක්ෂාව ඔබ ලාට ලැබේවා .🙏
@amithakumarasri2092
@amithakumarasri2092 8 күн бұрын
අනිවාර්යයෙන් පොලිසිය සහ ජේලර්ල සල්ලි හම්බ වෙනවනම් ඕනෑ දෙයක් කරනවා
@sampathuswaththa9873
@sampathuswaththa9873 9 күн бұрын
හැමදාම බයිලා ගහනවා😢
@lawordersrilanka5377
@lawordersrilanka5377 8 күн бұрын
චාමික ❤ හොද වැඩසටහනක්
@Rock1641
@Rock1641 9 күн бұрын
කුඩ්ඩො , පාතාලයෝ නෙත් fm බැලුම්ගලට ඇයි ඔච්චර බය
@hudsonanuhas3968
@hudsonanuhas3968 8 күн бұрын
අවුරුදු 75 ක් රට පාලනය කෙරේ දූෂිත පවුල් සහා ජාවාරම් කරුවන්. ජනපති රණිලා ඇතුළු සමස්ත දේශපාළු හැත්ත තමයි පතාලේ මෙහෙය වන්නේ. පොලිස්පති. ටිරාන් අලස්. ආරක්ෂක ලේකම් මුන් සේරම හවුල්. මේ දේවල් හරියට කරන්න පුළුවන් ජාතික ජනබල වේගයට හෝ සරත් ෆොන්සේකා මහතාට විතරයි. අපි මහජනතව හැටියට අනිවාර්ය මේ පාර මේ දූෂිත පාලනයන් ජාවාරම් කරුවන් කුඩු කාරයින් පාතලේ හැත්ත ගෙන ජීවිත පරදුවට තියලා මාලිමාව දිනවමු.❤❤❤❤
@upulfernando494
@upulfernando494 8 күн бұрын
බබා හුකුන් ශ්‍රී ලංකාවේ බන්ධනාගාරයේ ගිරවා.....
@chanraman
@chanraman 3 күн бұрын
රතු වරෙන්තු නම් ඔය උදයංග ටත් තියෙන්නේ . එයා රාජ්‍ය අනුග්‍රහය ඇතිව ලංකාවට විදේශිකයන් ගෙනවනවා කියලා රඟන්නේ
@upulfernando494
@upulfernando494 8 күн бұрын
ධනය බලය ඉදිරියේ දෙකට නැමෙන ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව........????
@Butcherkolla
@Butcherkolla 8 күн бұрын
Balumgala supiriaaaa.baya naha akaktawath.ohoma tama enna ona.konda kalin tiyan❤
@suminda8308
@suminda8308 9 күн бұрын
බන්ධනාගාර යේ නිලධරින් තමයි ගේම ගහන්නේ
@danushkaanuradha8274
@danushkaanuradha8274 8 күн бұрын
අයියො බන්ධනාගාරය තනිකරම ගු වලක් ජරාවමයි හොයන්නේ කන්න පුප නවත්තපන් හිනාව පුප නවත්තපන්කො හිනාව
@PadmasiriWithanage
@PadmasiriWithanage 8 күн бұрын
කොහොම උනත් අනාගත ජනතාවාදී රජයකට..වෙනම සෙට් එකක් හදන්න වෙනව.මේ නාකොටික් හැත්තට සහ බන්ධනාගාර භූතයන්ට..පොලිසිය ට මේ අපරාධකරුවන් මඩින්න බෑ
@nimalgunarathna9952
@nimalgunarathna9952 9 күн бұрын
යකෝ සතිපතා මරු කරපල්ලාකෝ ඔය කාමර.
@NishaPinto-yh2tp
@NishaPinto-yh2tp 8 күн бұрын
චාමික අපේ රට වට කර මහ ම්‍රහුද තියෙනවා වාගෙම මුල්‍ර රටම එකම හොර වංචා ග්‍ර්‍හාවක් වෙලා ඉවරයි මෙක හදන්න පුලුවන්ද වාමික
@ranjithdesilva5292
@ranjithdesilva5292 8 күн бұрын
හා..හා...හා...ලෝයර් ලගේ නිදාන....නිලධාරීන් ගේ නිදාන...කුඩු උතුමාණන්ලාට බනින්න ඵපා..පැටියෝ....වැඩ්ඩෝ කරේ උසාවි ය...ඇප...ඇප...දෙමින්..පටි රෝල්...පටි රෝල්
@wickterananda1853
@wickterananda1853 9 күн бұрын
දේශපාලන සිරකරුවන්ට එලිය කන්ද,බටලන්ද ක්‍රියාත්මක උනා මෙහෙම දන්න මීනීමරුවන්ට එහෙම නැද්ද...පිලිතුරු බැලුම් ගලින්...❤❤❤❤👍👍👍👍
@RokyRox
@RokyRox 7 күн бұрын
මුන් ගෙදරට වඩ හිරේ හොදට ඉන්නවා😂
@d.d.s2965
@d.d.s2965 3 күн бұрын
මෙහෙනම් සෙලවුනෙ නෑ..
@user-pr5ly4jq2y
@user-pr5ly4jq2y 9 күн бұрын
සලිදුද කතා කරේ😂😂😂😂..මහා පරිමානෙන් කුඩු ඩිල් කරපු පොරක් ඔය වගේ ගොන් වැඩක් කරයිද.......😂😂😂😂
@user-gh1et8ut8g
@user-gh1et8ut8g 8 күн бұрын
අපරාධකාරයොන්ට වධහිංස කරා කියලා මේ සතියෙත් පොලීසියේ 4 ක් හිරේ ගියා. අපරාධකාරයොන්ට වැදගත් විදියට සලකලා බන්ධනාගාරය ට එව්වම ඔහොම තමයි
@user-gy5ss7me6n
@user-gy5ss7me6n 8 күн бұрын
😮
@akalankabasnayake7625
@akalankabasnayake7625 8 күн бұрын
උබලා තමයි ඕකුන්ව ආයුධ පෙන්නන්න එක්ක ගියාම පොලීසියටයි ආණ්ඩුවටයි පාලු යන්න බනින්නේ ඕකුන් ඇතුලේ ඉදන් ගේම් ගහනකොට යුටුබ් එකේ පෝර ටෝක් දෙනවා
@පස්දුන්කෝරලේරජු
@පස්දුන්කෝරලේරජු 4 күн бұрын
මේ සලිදුගේ පැත්තට කතා කරන්නෙ මතුගම ශාන් නේද. මූ එක පාරක් මතුගම යුනිට් එකේ රත්නායක මහත්තයට සලිදුගේ ගෝලයෙක්ව කුඩු 1KG ක්‌ එක්ක අල්ලලා දුන්නා. දැන් ඔය සලිදුට පුක දුන්නට.😅😅 5:56
@lesliemawatha7685
@lesliemawatha7685 9 күн бұрын
සිරකරුවෝත් මනුෂ්‍යයෝය එහෙත් උන් තිරිසන් සතුන්ටත් වඩා තිරිසන් වුවාය.
@MohamedSafras-tz7jo
@MohamedSafras-tz7jo 7 күн бұрын
Me. Gotayo. 2. Ta. Wapan. Pannanna. Giyoth. Hari. Chamika.
@virajsampath4675
@virajsampath4675 8 күн бұрын
බන්ධනාගාරයේ ඉන්නෙත් මනුස්සයෝය 😂මුදල් වලට ආදරේය ❤ ලැබෙන වැටුප මදි නිසා තමයි 😂
@Dinukaa
@Dinukaa 3 күн бұрын
ඔය අයියලා ඩුබායි ඉඳන් ලංකාවෙ කුඩු බිස්නස් නෙමේ..ඩුබායි වලත් ලොකුම මුදලාලිලා අපේ ලංකාවෙ අයියලා තමා
@dammithfonseka6302
@dammithfonseka6302 9 күн бұрын
This can be a Smart watch connected to a out side broadband wifi
@neehow999
@neehow999 5 күн бұрын
සංජීව aiya ❤❤❤
@HarendraLitula-rg2fc
@HarendraLitula-rg2fc 8 күн бұрын
බුස්ස අදි ආරක්ෂක්ෂිත සිර මැදිරිය කියලා කියන්නේ කවුද එතකොට ..අදි ආරක්ෂක්ෂව නිසාද..සෙල් පොන් ඇතුලට යන්නේ ....මොකක්ද එ අදි ආරක්ෂාව ..කාවද මෙ රවටන්නෙ..අදි ආරක්ෂක සිරමැදිරිවල එහෙම නමි සාමාන්‍ය එවගෙ හිතා ගන්න පුලුවන් නේ.බැලුමි ගලට නෙවෙයි මෙ කියන්නේ ...ආරක්ෂක අංශය කියන අයට....😡😡😡😡😡
@NehalGaminy-vg5wc
@NehalGaminy-vg5wc 9 күн бұрын
මේවට තමයි කියන්නේ මේ පාහර කාලකන්න පාලනය වෙනස් කරන්න ඔිනනේ අපේ රටේ ඉන්නේ බහුතරයක් හරක් කියලා තේරෙන්න රටෙන් එලියෙ ඉන්නම ඔිනේ.
@malingafernando234
@malingafernando234 9 күн бұрын
මේ තාජුඩීන්ට කව්ද ගැව්වෙ මචං පොඩ්ඩක් හොයලා බලපන්කෝ චාමික 😂😂
@chandaniliyanage8651
@chandaniliyanage8651 9 күн бұрын
😊
@chandaniliyanage8651
@chandaniliyanage8651 9 күн бұрын
@RanjithLaxman-xo2xy
@RanjithLaxman-xo2xy 9 күн бұрын
අම්මෝ ඒවනං බෙල්ලම ගහල යන වැඩ. බැලුන් ගල උනාට.බැලූං විතරයි. හැබැයි ඉතිං පොලිසියෙන් ඇල්ලුවොත් ඊට පස්සෙ බැලුම්ගල වැඩ පටන් ගන්නවා..😅😊
@themalgunasinghe395
@themalgunasinghe395 8 күн бұрын
ඕල්කට්.ඒක දිග කතාවක්.ඒ නිසාමයි ඕල්කට්ටත් ජීවිතෙන් සමුගන්නවුනේ.
@nuwanmendis1725
@nuwanmendis1725 8 күн бұрын
Olcot Merune 2010. Thajudeen Merune 2012.
@chandarikaarchchegea904
@chandarikaarchchegea904 9 күн бұрын
බැලුම් ගල ද හ්ම්ම්ම්...????
@nadeeradilshan2684
@nadeeradilshan2684 8 күн бұрын
මේවා මුන්ගෙම drama කියලා තේරුම් ගන්න...මෙයාලට ඕන reach වැඩි කරගන්න
@siranisiromi9709
@siranisiromi9709 9 күн бұрын
😁😁😁😁😁
@heshanmadusanka6508
@heshanmadusanka6508 9 күн бұрын
මේ අපරාධ හරිම හිසරදයක් කරපන් කෝ ගමට රටට වැඩක් වෙන දෙයක් ඔය මිනී මරාගෙන කප්පම් ගන්න වෙලා වේ තමා අතට තම අතමය සෙව නැල්ල
@sujeepriyadarshani8453
@sujeepriyadarshani8453 8 күн бұрын
හමුදා නිළදාරින් නේද බන්ධනාගාර ජෑමර් පද්දතිය හසුරවන්නේ. 😮
@KamalKeerthisingha
@KamalKeerthisingha 9 күн бұрын
Munge amma tahattage වැරැද්ද okunwa kanta nodi maranna oni anagatha paramparawa ඉවරයි
@GaminiBandara-wy2hz
@GaminiBandara-wy2hz 9 күн бұрын
මාද්දය තමයි මුන් උස්සල තියන්නේ. වැඩක් ඇති දෙයක් සමාජෙට දීපන්. රටක නිතිය තියනවා නම් උබලා මැරෙන්න හදන්න එපා
@Linda-kx7sb
@Linda-kx7sb 8 күн бұрын
බැලුම් ගල නිසා තමයි රටෙි දුෂණ වංචා සේරම එලියට එන්නේ 🙏🙏🙏
@lilysingapore
@lilysingapore 9 күн бұрын
🙏🏼🙏🏼🙏🏼👍👍👍👍👌👌👌👌👍😯😯😡😡😡
@sandaruhasaranga897
@sandaruhasaranga897 8 күн бұрын
Me okkoma drama😂😂😂😂
@priyanthajayasingha-jm4hg
@priyanthajayasingha-jm4hg 9 күн бұрын
Sanjeewa kiyana gothayai saliduda mokada kiyana kuddai ai ආයුධ pennannai ekkan yanne naththe
@NehalGaminy-vg5wc
@NehalGaminy-vg5wc 9 күн бұрын
මේ නිල දාරින්ගේ කතාවෙන් තේ රෙන්නේ මුන්ට කොන්ඳ පනනෑ මුං පයිය තියාගෙන අැට දෙකෙන් කෙලින්න හදන්නේ .
@NaleenDasanayaka
@NaleenDasanayaka 8 күн бұрын
Views ganna wenna athi parana voice cut alut kara kara danne
@Hellsangel1234
@Hellsangel1234 8 күн бұрын
😂 munge boru baila occra kudu ගේමක් ගහපු සලිදු මුන්ට කෝල් කරයිද 😂😂 මට්ටු වෙනෙවා කියලා තේරී තේරි අතල් 😂
@ruwananuruddha7457
@ruwananuruddha7457 8 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢pppp😅ppp
@JinadariMadushani
@JinadariMadushani 8 күн бұрын
උඹල දන්නවට වඩා චාමික ගැන ආරක්ෂක අංශ දන්නව ඇතිනෙ බං. ඒ නිසා කොමෙන්ට් එකේ පොයිය දාන්නෙ නැතුව ආරක්ෂක අංශෙකට කියපන්කො කොමෙන්ට් වීරයෙක් නොවී. එතකොට ඔය බැලුම්ගල උන් බොරුව කරනවනම් උන්ව ඇරස්ට් කරන්නෙ නැතෑ. හැබැයි අපිනම් දන්න තරමටනම් මධූෂ්ගෙ ඉඳන් හැම එකාම චාමිකට ඇඹරුණා. චාමික කියන්නෙ ලංකාවේ ඔහොම ගේමක් ගහන එකම ජර්නලිස්ට්. උඹලට රිදිල ඇත්තෙ උඹලෑ පැත්තටත් කෙලල ඇති ඕක රෙද්දෙ රෙවෙන්න 😂😂😂
@kelumsenevi8383
@kelumsenevi8383 8 күн бұрын
@@JinadariMadushani එකෙන්ම. කට්ටියක් හෙන බයිලා ගහනව මුන් පොඩි පොඩි උන් ගැන කියන්නෙ,ලොක්කො හැමදාම එලියෙ, ලොකු ලොකු උන් ගැනත් කියාපල්ලා කියලා. ඉතින් ඒක උන් කිව්වනම් ඉවරනෙ. හැම මගුලම මුන්ට භාර නොදී. . උන් කරන්නෙත් නෑ. උන්ට සෙට් වෙන්නෙ නැත්නම් කරන එකාට කරන්න දෙන්නෙත් නෑ. පිංපි ගතිය.😅
@prageethrajapaksha2063
@prageethrajapaksha2063 8 күн бұрын
බන්ධනාගාරයෙන් ඇහුවම කීව එක දැක්කද එහෙම ආරංචියක් නැතිලු.😂 බන්ධනාගාරෙ ජේරල්ල දන්නවද දන්නෙ නෑ ඔය කියන ගනේමුල්ලෙ සංජීව කියල කෙනෙක් ඉන්නවද කියල වත් ගාල්ලෙ අධි ආරක්ෂික බන්ධනාගාරයේ 😂😂
@danushkaanuradha8274
@danushkaanuradha8274 9 күн бұрын
කපෙ ජෙලර් කපයන්ගෙ හොඳකම තමයි ඉතින්
@painter-wf5lu
@painter-wf5lu 9 күн бұрын
බන්ඩනාගාර මහත් හොරු හරිම සැරයි
@maheshikumuduni3534
@maheshikumuduni3534 8 күн бұрын
මරන්නයි ඔිනි
@kwt5558
@kwt5558 8 күн бұрын
Gatika==araksawa==nati==bari==minihata
@AnuraRathnayaka-ms4ww
@AnuraRathnayaka-ms4ww 9 күн бұрын
Ohomayanakota...ratak..tiyaida..camika
@wahaamanpower632
@wahaamanpower632 9 күн бұрын
Cid 1ke sirakarayek wage g ella .era ge athule oyala balance onei
@පස්දුන්කෝරලේරජු
@පස්දුන්කෝරලේරජු 4 күн бұрын
මේ සලිදුගේ පැත්තට කතා කරන්නෙ මතුගම ශාන් නේද. මූ එක පාරක් මතුගම යුනිට් එකේ රත්නායක මහත්තයට සලිදුගේ ගෝලයෙක්ව කුඩු 1KG ක්‌ එක්ක අල්ලලා දුන්නා. දැන් ඔය සලිදුට පුක දුන්නට.😅😅
@ajithpathmasiri7235
@ajithpathmasiri7235 9 күн бұрын
🏥😊😊😊😊uikkkukkkukkkkkkkk🗺🐕🐕🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗾🗺️🧱🧱🧱🧱🧱🧱🧱🧱🧱🧱🧱🧱🧱🧱🧱🧱🧱🧱🧱🧱🧱🧱🧱🧱🧱🧱🧱🧱🧱🪨🪨🪨🪨😊😊😊😊😊lm Kuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuiuuuuuuujmkkmuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuujjjjuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuujuuumjjuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu7uuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu.uuuuuuuuuujjjiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiimuiiiiiiiiiiiiiiiiiiiiii
@පස්දුන්කෝරලේරජු
@පස්දුන්කෝරලේරජු 4 күн бұрын
😅😅
@ImalkaRajapaksha-kr2cb
@ImalkaRajapaksha-kr2cb 6 күн бұрын
Lejjai 😂😂😂
@siranisiromi9709
@siranisiromi9709 9 күн бұрын
සිරකරුවෝත් මනුස්සයෝය ඔවුන් නොමග යැවු එවුන්ට සාපවේවා
@ChathuraMadushanka-ik1no
@ChathuraMadushanka-ik1no 8 күн бұрын
Salidhu koheda bn e.. borune bn lajjai ohoma karana eka nn
@alialtaher8154
@alialtaher8154 9 күн бұрын
අපරාදේ..කාරයෙක් නම්.කන්න බොන්න.දිදී.සුරතල්.කරන්නෙ.මොනවටද.මරල.දමන්නෙ.නතුව
@kumaragaming6852
@kumaragaming6852 9 күн бұрын
සුප්පුවා😂
@SayulPerera-ds2se
@SayulPerera-ds2se 9 күн бұрын
Kalakanni sanjeewaya...oka ahinsaka minissu keeyaknam maruwada..uge salli valata uwa nikanma rimand kara..salli nathi ekawanam ikmanta vedi thiyala marala pennai news ekatath lokuwata dala..stf eken neda dan boossata dala thiyenne..stf un neweda ethakota salli valata munta udau karanne😂
@HashanKawindra
@HashanKawindra 9 күн бұрын
😂😂😂😂
@AnuAnusha-hz1Ml
@AnuAnusha-hz1Ml 8 күн бұрын
Hollanea mokadda danna naha
@user-gh2ob3fd6h
@user-gh2ob3fd6h 8 күн бұрын
Stf akai poliseyai bandanagareye okunta puka Dena wada chameka aiye
@SadeepaSandaruwan-up3gx
@SadeepaSandaruwan-up3gx 8 күн бұрын
මාත් අනුරාධපුර හිටියා අව්රුදු දෙකහාමාරාක් අපිත් දාන්න ඔනි සෙල්ලම් සේරම දැම්මා සේරම කරන්නේ මහත්තුරු රුපියලක් 10ක් දුන්නොත් බොම්බයක් හරි ඇතුලට ගන්න පුලුවන් 😂😂😂ඒකයි ඇතුලේ තත්වෙ අනුරාධපුර නම් 😅😅
@sandaruhasaranga897
@sandaruhasaranga897 8 күн бұрын
Rs.10 ta 😂😂😂😂
@MohamedSafras-tz7jo
@MohamedSafras-tz7jo 7 күн бұрын
Aniwarayen Saho.
@neehow999
@neehow999 5 күн бұрын
Ane me ponna pcoo hukane nathuwa kata wahn idpan dubble tap krameta pukta tynne cariyage
@ChathuraMadushanka-ik1no
@ChathuraMadushanka-ik1no 8 күн бұрын
Salidhuge kata hada danna un dannawa e katha kare salidhu newei kiyala... api hithuwe aththatama neth fm boru karanne ne kiyala.. thuuuuu vitharak...
@chamilakumarii9487
@chamilakumarii9487 9 күн бұрын
Me kala kanni mokatada thiyage sepa denne..meu minii meruwanam meunuth maranna ona eun neda
@jagathkommala1168
@jagathkommala1168 9 күн бұрын
Mun nm mokkuda netiya thena ratak wunanam eth make inne sinhala Buddhist horu😂😂
@anomaadhikari7175
@anomaadhikari7175 8 күн бұрын
Wancha dushana tawa godak tiyenawa neda. Deshapalana ihala niladari wyapara patenut. Ewat penamuko.patalayat gihin sambanda wena ihala tan ati neda.
@samiduanuradha5183
@samiduanuradha5183 8 күн бұрын
Madush බලාගෙන ඉන්නේ ඔක්කොම
@neehow999
@neehow999 5 күн бұрын
Ube ammath ekkda 😂😂
@පස්දුන්කෝරලේරජු
@පස්දුන්කෝරලේරජු 4 күн бұрын
මේ සලිදුගේ පැත්තට කතා කරන්නෙ මතුගම ශාන් නේද. මූ එක පාරක් මතුගම යුනිට් එකේ රත්නායක මහත්තයට සලිදුගේ ගෝලයෙක්ව කුඩු 1KG ක්‌ එක්ක අල්ලලා දුන්නා. දැන් ඔය සලිදුට පුක දුන්නට.😅😅
@පස්දුන්කෝරලේරජු
@පස්දුන්කෝරලේරජු 4 күн бұрын
මේ සලිදුගේ පැත්තට කතා කරන්නෙ මතුගම ශාන් නේද. මූ එක පාරක් මතුගම යුනිට් එකේ රත්නායක මහත්තයට සලිදුගේ ගෝලයෙක්ව කුඩු 1KG ක්‌ එක්ක අල්ලලා දුන්නා. දැන් ඔය සලිදුට පුක දුන්නට.😅😅
@පස්දුන්කෝරලේරජු
@පස්දුන්කෝරලේරජු 4 күн бұрын
මේ සලිදුගේ පැත්තට කතා කරන්නෙ මතුගම ශාන් නේද. මූ එක පාරක් මතුගම යුනිට් එකේ රත්නායක මහත්තයට සලිදුගේ ගෝලයෙක්ව කුඩු 1KG ක්‌ එක්ක අල්ලලා දුන්නා. දැන් ඔය සලිදුට පුක දුන්නට.😅😅
@පස්දුන්කෝරලේරජු
@පස්දුන්කෝරලේරජු 4 күн бұрын
මේ සලිදුගේ පැත්තට කතා කරන්නෙ මතුගම ශාන් නේද. මූ එක පාරක් මතුගම යුනිට් එකේ රත්නායක මහත්තයට සලිදුගේ ගෝලයෙක්ව කුඩු 1KG ක්‌ එක්ක අල්ලලා දුන්නා. දැන් ඔය සලිදුට පුක දුන්නට.😅😅
Дибала против вратаря Легенды
00:33
Mr. Oleynik
Рет қаралды 4,5 МЛН
The child was abused by the clown#Short #Officer Rabbit #angel
00:55
兔子警官
Рет қаралды 23 МЛН
I CAN’T BELIEVE I LOST 😱
00:46
Topper Guild
Рет қаралды 86 МЛН
Three killed to cover up journalist's murder
46:11
MediaLK
Рет қаралды 61 М.
Дибала против вратаря Легенды
00:33
Mr. Oleynik
Рет қаралды 4,5 МЛН