මාරයාට මහණ වෙන්න ඉඩමක් ඕනෑ | Royal Taprobanian

  Рет қаралды 303,202

Royal Taprobanian

Royal Taprobanian

Жыл бұрын

ජගත් මාරසිංහ |
මාරයාට මහණ වෙන්න ඉඩමක් ඕනෑ | Royal Taprobanian
------------------------------------------------------
Don't forget to subscribe Royal Taprobanian channel
/ @royaltaprobanian
Like us on Facebook
royaltaproba...
#sannasgala #jagathmarasinha #srilanka

Пікірлер: 887
@pubudupraboth9444
@pubudupraboth9444 Жыл бұрын
මිනිහෙක් පෙනුමෙන්, ඇදුමෙන් මනින්න එපා කවදාවත්. මේ ඉන්නෙ ඇවිදින පුස්තකාලයක් ❤️
@sarathdasanayake7557
@sarathdasanayake7557 10 ай бұрын
❤❤❤ පටිට දැනුමක් මාරයාට වගේම සර්පයාට තියෙන්නේ එ හිතන කියන දේවල් තේරුම් ගන්න තේරුමි කරන්න හොද කියවිමක් තියෙන්න ඔිනේ සරල මිනිසුන් ආදරෙයි
@pathumrajapaksha1555
@pathumrajapaksha1555 9 ай бұрын
Pusthakalayak unath Wadak na ban awidinawanam. Mokada ethakota katawath ma kiyawanna ba
@oshendreginold9094
@oshendreginold9094 Жыл бұрын
මීටරෙන් ජීවිතය මනින උන්ටයි මැනපු උන්ටයි පට්ට චරිත දෙකක්❤️
@prasadjanaka3307
@prasadjanaka3307 5 ай бұрын
දැනුමේ රස්තියාදුකාරයෝ .... 💐
@DasiraMarasinghe
@DasiraMarasinghe 2 ай бұрын
හරියනම වචනෙ ❤
@rushikidina2307
@rushikidina2307 Жыл бұрын
මෙය මගෙ ජීවිතේ බලපු හරි වටින සහ සංවේදී වැඩසටහනක් ❤ සමහර දේවල් හරි සංකීර්ණයි හිතා ගන්නට බැරි තරම්, ඒත් හරි ආසයි අහන් ඉන්නට තව තවත් ❤ ගරු කරනවා සන්නා ආදරෙයි මාරයා ❤
@sujeejames6038
@sujeejames6038 Жыл бұрын
මරයා සමාජවාදෙන් ධනපතියෙක් ... මාරයා වගේ පිස්සන් ගේ අඩුවය් මේ සමාජය පිරිහීමට මුල ... ආදරෙය් මාරයා මහත්තයෝ ..❤️
@manupraba3994
@manupraba3994 Жыл бұрын
මේ නාකි මිනිහට ආදරේ හිතෙනවා. ඇස් දෙක ආදරයෙන් කරුණාවෙන් පිරිලා. ඔබේ ආධ්‍යාත්මය තව තවත් අවදි වේවා ❤
@minushadilhan5982
@minushadilhan5982 Жыл бұрын
Gadai athi hebei
@pubudulakshan9079
@pubudulakshan9079 Жыл бұрын
​@@minushadilhan5982😂
@5ofamazing186
@5ofamazing186 Жыл бұрын
😂
@TharuwaStreaming
@TharuwaStreaming Жыл бұрын
අම්මෝහ් ඒකටනම් පුකෙන් හිනා ගියා
@Buntyyy11695
@Buntyyy11695 11 ай бұрын
@@minushadilhan5982oiii epa 😭😭😂
@umeshwedagedara8915
@umeshwedagedara8915 Жыл бұрын
මේ පුංචි රටේ මාරම ලස්සන මිනිස්සුන්ව අපිට මේ අවකාසේ ලන්කරනවට සන්න ස්තූති... ❤සන්නට කතාකරන්න දෙන්නෙම නෑ ...ටෝක් කරනව පට්ට යන්න...මාරයා පට්ට😂
@janithlakru2608
@janithlakru2608 Жыл бұрын
මහා තනිකමක් දැනුන ඒක ඉවර වෙද්දි. කියපු ගොඩක් දේවල් තේරුම් ගන්න තරම් මගේ දැනුම මදි උනත්, මං ඒකට ලව්❤...
@roshanwackwella7160
@roshanwackwella7160 Жыл бұрын
අනිවාර්යයෙන් ❤️
@ALLINONE-sw8mo
@ALLINONE-sw8mo Жыл бұрын
සෑහෙන්න කියවන්න ඕන සගෝ ඔයා.
@sameerasameera3853
@sameerasameera3853 Жыл бұрын
ඇත්තටම මේ වගේ මිනිස්සු ලංකාවෙ ඉන්නවා කියද්දී අපිට සතුටක් තියෙනවා මේ වගේ වැඩසටහන් ඉදිරියට khanna ඔබට ශක්තිය ලැබේවා
@chandanideepika3893
@chandanideepika3893 Жыл бұрын
මිනිස්සු වර්නචත් .....පාට පාටයි..අපුුරැයි නැවතත් ඔබට ස්තුතියි සර්ර්....❤
@namalbalasooriyakr
@namalbalasooriyakr Жыл бұрын
සන්නා කරපු වැඩ සටහන් ගොඩාක් බැලුවත් කමෙන්ට් එකක් හරි දාන්න හිතුන එකම වීඩියෝ එක. මාරයා මාර මනුස්සයෙක්.ආදරෙයි ❤️
@nuwanjayasekara7396
@nuwanjayasekara7396 Жыл бұрын
සන්නස්ගල සර් මාරයගේ තවත් වැඩසටහනක් කරන්න .අපි මොනවද දන්නෙ කියල හිතෙනව. ඔබ තුමාට ගොඩක් පින්.❤❤❤
@nathperera3486
@nathperera3486 Жыл бұрын
අවුරුදු 24ක් වෙලා ආතල් හොයන වයසේ ඉන්න මම කොහොමද මේ වයසක මනුස්සයෙක්ගේ ප්‍ර්‍රෝගෑම් එක මෙච්චර ආසාවෙන් බලන්නෙ😶😐
@5ofamazing186
@5ofamazing186 Жыл бұрын
ආයේ බලන්න එපා 😂
@sam.6639
@sam.6639 11 ай бұрын
e uba punchi pada sho karayek nisa..bijjo
@kalumsasikaRangana-tn5cp
@kalumsasikaRangana-tn5cp 3 ай бұрын
"මානුෂිකත්වයේ ධනේශ්වර ක්‍රමය..මගේ දුවයි පුතයි එතන ඇති කියලා හිතනවා..එහෙම නැත්නම් මම ඒ අයව ගණන් ගන්නේ නැහැ"..මාරයගේ දැනුන වචන ටිකක්..❤️❤️❤️
@jayasuriyafamily
@jayasuriyafamily Жыл бұрын
මගදී නවත්වන්න හිත අවසර නොදෙන නිසා ආසාවෙන් සම්පුර්ණයෙන්ම බැලුවා. කිව යුතු දේ කෙලින්ම කියනවා හංගන්නෙ නැතිව. 🎉 ස්තූතියි.
@konara261
@konara261 Жыл бұрын
ඒ භාෂා විලාශය මරු. පට්ට. දවසක හම්බෙලා වචනයක් කතා කරන්ඩ තිබ්බා නම්. මේ වැඩසටහනට ගේන චරිත මරු. මේවගේ ආදරණීය ප්‍රේමණීය මිනිසුන් හරි විරලයි බං.
@salonkitkat2910
@salonkitkat2910 Жыл бұрын
මාරයා දැක්කෙත් අද....කොච්චර මත් වතුර බීවත් යුතුකම වගකීම හරියට එශ්ට කරපු මිනිස්සු..මගදි මොනා උනාද මංද...මං පට්ට ලවු කරා මාරයාගෙ මතකයන් වලට කතාවට හා දැනුමට....❤❤
@5ofamazing186
@5ofamazing186 Жыл бұрын
මත් වතුර සහා යුතුකම් 😂 ලගින් තියන්න බෑ ඕයි
@SKY99995
@SKY99995 Жыл бұрын
මාරයා අවංකයා! ❤ සන්නාට බොක්කෙන්ම ආදරෙයි පොර ❤💯
@ravikaushalya8120
@ravikaushalya8120 Жыл бұрын
ස්තුතියි සන්නා, මාරයයි සර්පයයි වගේ පොරවල් මේ අවකාශයට ගේනවට ♥️
@rashmikaakash1191
@rashmikaakash1191 Жыл бұрын
පන තියෙන විශ්වවිද්‍යාල. ❤
@user-ux8sw9gd1h
@user-ux8sw9gd1h Жыл бұрын
මාරයා තව මොකට ලියනවද උබේ අදහස්.උබම ම පොතක්! ❤️
@jayanthaamerasinghe8780
@jayanthaamerasinghe8780 Жыл бұрын
ලස්සන සංවාදයක්. ජීවිතේ පලවෙනි සැරේට මෙම වැඩසටහන මගින් දැන අඳුරගත්ත සුන්දර උගතෙක්. කොටින් කියතොත් තනිකර පොතක්. මෙවැනි පුද්ගලයෙකු මට ජීවිතේ මීට පෙර එක් වතාවක් හමුවී තිබෙනවා ඒ මගේ පියා. අවාසනාවකට මත්පැන් නම් මාරයා විසින් විනාශ කළ පොත්ගුල ක්..
@lahirudeshapriyata2059
@lahirudeshapriyata2059 Жыл бұрын
@samaelshen
@samaelshen Жыл бұрын
මටනං ජගත් මාරසිංහ සර් එක්ක ලොකු කතාවක් දන්න ආසයි! සන්න සර් නියමයි සර් මේ සාකච්ඡාව!😊🙏❤️🔥
@geethal1
@geethal1 11 ай бұрын
හරිම හිතට වේදනාවක් මේ කතාව තේරුම් ගන්න තරම් දැණුමක් නැති එක මට
@Kaiyosl
@Kaiyosl Жыл бұрын
කුසුමක් පොඩි කලත් කුසුමෙහි නියම ගති වෙනසක් නැතුව මදනල හා මුසුව එති දහසක් දෙනා සෙව්වත් ඔබෙ වැරදි පැති ඔබ යන ගමන නිසලව ඔබ යන්න නිති
@sandunrajawardana6470
@sandunrajawardana6470 Жыл бұрын
@5ofamazing186
@5ofamazing186 Жыл бұрын
තව ටික කාලෙක්නි ගමන නිමා වෙයි😂 හැමෝම සතුටින්
@samitharavinda946
@samitharavinda946 Жыл бұрын
​@@5ofamazing186 ඕයි...🤣🤣🤣
@dananjayaherath2498
@dananjayaherath2498 Жыл бұрын
@yohan7672
@yohan7672 Жыл бұрын
​@@5ofamazing186ඒකනෙ ලෝක ස්වාබවය😂
@ddpathum3429
@ddpathum3429 Жыл бұрын
වැඩිය ඇහැට කනට ඇහුනෙ දැකපු නැති මිනිස්සු ගෙනල්ල ඒ මිනිස්සු ගැන හිතෙ හදන මේ ලව් වල තේරුම මොකක්ද සන්නා ❤
@update5797
@update5797 Жыл бұрын
Comment එකක් දාන්නම හිතුනා.මේ වගේ වැඩසටහන් දානවනම් ඇත්තටම වටිනවා සර්.ආයේ මාරයා මහත්තයා සමග කරන වැඩසටහනක් බලන්න ආසාවෙන් බලන් ඉන්නවා.ජිවිතයට ඉගෙන ගන්න පාඩම් ගොඩක් ඔබේ මේ වැඩසටහනින් ගත්ත එකයි මම කරේ.මාරයා මහත්තයා ඔබට දීර්ඝායු වේවා.❤️
@sajiththennakoon468
@sajiththennakoon468 Жыл бұрын
This is not about Socialism and Capitalism. This conversation is about humility ❤ Thank you sir...
@hasinthalakshan718
@hasinthalakshan718 Жыл бұрын
@samithHettiarachchi
@samithHettiarachchi 11 ай бұрын
He can be an example for humility
@Poramola007
@Poramola007 Жыл бұрын
ලංකාවේ බලපු සුපිරිම සාකච්ඡාව. යම්කිසි ගමනක් නිමා නොකර අතරමැද පොඩ්ඩක නැවතී දෙන්නෙක්ගේ සාකච්ඡාව. ඉදිරි ගමන යාමට නම් සමහර පරණ දේවල් අතාරින්නත් සිද්ධවේවි. විශේෂයෙන් මාක්ස්වාදය.
@praneethmadumal6962
@praneethmadumal6962 Жыл бұрын
කූසූමක් පොඩීකලත් කුසූමේ නියම ගතී.. වෙනසක් නැතුව මදනල හා මුසුව වේතී.. දහසක් දේනා සේවුවත් ඔබේ වැරදී පැතී.. ඔබයන ගමන නිසලව යන්න නිතී...... මාරයාගේ අවසානය ආදරේයී ...❤❤
@DimuthuPerera-ir7jb
@DimuthuPerera-ir7jb Жыл бұрын
Ape hospital eke admitt wela hitiya,Ane me video 1 balala thibbe na, Mechchara watinakamak danune nathi 1 ta harima dukai,Watina miniseki, Adarei Marasinghe Mahathanani😍
@adorablelife6617
@adorablelife6617 Жыл бұрын
ආසයි තව අහගෙන ඉන්න❤❤ රටට වටින මිනිස්සු අපි කියවල මදී කියල මට හිතෙනව😢😢
@chamoddabare
@chamoddabare Жыл бұрын
"ආධ්‍යාත්මයේ ආදරය... මනසේ මානසිකත්වය, ජිවිතයේ පීඩනය... ඇලී ඇල්කොහොල්‍ සමග සොයන ආදරය නොව මේ සත්‍ය නිදහස" ( "ආදරෙයි සන්නා " මාරයා )
@sanjayamanoj2178
@sanjayamanoj2178 2 ай бұрын
අද මම මේක බලන්නේ 10 වෙනි වතාවට වගේ. තාම මට බාගෙට බාගයක් තේරුනේ නෑ. තේරුම්ගන්න මට දැනුම මදි ඇති. සර්පයා වගේම තමයි දැනුම හැබැයි මාරයාගේ බහුබූත වැඩියි. ඒ උනාට ඒ බහුබූත වලට මම කැමති. සන්නගේ කැමතිම එපියක් මේක
@dulajmalshan4718
@dulajmalshan4718 Жыл бұрын
එක දිගට අපි අවුරුදු 50 පොත් කියෙව්වත් දැනුම හෙව්වත් අපි නිකන් අත ගාල අල්ලුවත් පේන්නේ නැති දුවිලි කැටයක් වගේ මේ හොඳ මොලවල් තමා 🖤 මේ මිනිස්සු එක්ක අපිට බෝඩ් වෙන්න තියා හිතන්නවත් බැ. 💚 ⁣
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 Жыл бұрын
පට්ට කතාව !🇨🇦🇱🇰👌☝️😯🤔🙂😊👍😍🙏
@tharindunuwangamage8688
@tharindunuwangamage8688 Жыл бұрын
ඒ මනුස්සය කියපු දේවල් තේරුම් ගන්න සමහරවිට අපි කියවල මදි වෙන්නත් පුලුවන්. මොනව උනත් ඔහුට ජයම වේවා!
@dayanandasenarathofficial6334
@dayanandasenarathofficial6334 Жыл бұрын
මාරයා ගේ තව වැඩ සටහනක් කරනවා නම් මරු..!!
@gayasrigamage1714
@gayasrigamage1714 Жыл бұрын
ලොකු ලොකු ආසාවල් නෑ.දවසක සන්නයි,මාරයයි,සර්පයයි,රත්න ශ්‍රී සර්වයි එක්ක සෙට් වෙලා ලාවට අඩියක් ගහන ගමන් මෙහෙම කයියක් ගහන්න තිබුන නම් 😊
@user-gd7gv8mg6q
@user-gd7gv8mg6q Жыл бұрын
හිතන්නට බොහෝ දේ ඇති වටිනා කතාබහක් 👍
@jayaweerabatepolageindikan1879
@jayaweerabatepolageindikan1879 Жыл бұрын
මාරයා මචං. මට මැරෙන්න හිතෙනවා බන් 😍❤️❤️❤️
@amilachathuranga6197
@amilachathuranga6197 Жыл бұрын
පුදුම මිනිස්සු අඳුන්වලා දෙනවට ආදරෙයි සන්නා...! උඹව දැනගත්තෙ අද. මාරයා උඹටත් ආදරෙයි ❤
@shanthidev1277
@shanthidev1277 Жыл бұрын
කියපු දේකුත් නැහැ නොකියපු දේකුත් නැහැ. මාරම කතාවක්. 😀
@dinalwanninayake8188
@dinalwanninayake8188 Жыл бұрын
ලොකු නිවාඩුවක් විනාඩි 53ක් ඇතුලත ආදරෙයි ඒකට Mr. මාරේව ආයෙම ගේමු
@anjubandara2202
@anjubandara2202 Жыл бұрын
කියපු ගොඩක් දෙවල් තේරුනේනන් නැ. එත් හිත හොද පොලවේ පය ගහලා ඉන්න මනුස්සයෙක්💗
@chandanikathaluwage2616
@chandanikathaluwage2616 Жыл бұрын
මහත්තයෝ මං දන්නව ඔය කඳුලක බර ... මහත්තයෝ මට දැනෙනව ඔය සුසුමක තෙත ... තුති ඔබ දෙදෙනාටම ඒ අමු ප්‍රකාශන පිරි සංවාදයට ! මාරය ...මාරම මාරයි !
@madushajayashanweragala9653
@madushajayashanweragala9653 Жыл бұрын
අපූරුයි....අපූර්වත්වය බිදින්න. තේරුම් ගන්න ඉදිරියේදී එක සැරයක්වත්..❤
@sankapramod
@sankapramod Жыл бұрын
සුපිරිම සංවාදයක් ..පොලොවෙ පයගහල ඉන්න මිනිස්සු ..thank you sir
@gihankaushalya2876
@gihankaushalya2876 Жыл бұрын
Facebook එකේ දැකලා තමයි video එක බලන්න ආවේ. ඒ විඩියෝ එකේ ආතල් එකක් වුණාට නියම පොරක්නෙ මාරයා! ජයවේවා ඔබතුමාට සහ සන්නස්ගල මහත්මයාට!
@manorirathnayaka9588
@manorirathnayaka9588 Жыл бұрын
මාර නිදහස් කතාබහක් සහ වටිනා චරිත දෙකක්! මං එකට ලව්❤
@shyamasam16
@shyamasam16 Жыл бұрын
ඇල්කොහොල් නිසාම මාරයාට ලං විය නොයුතු ලස්සන මාරයෙක් ❤ ම්‍යින්ද මාතියාට ආදරේ කිව්වම හිකිස්😂 ගෑවුනු පුතා 🤭 අනේ ඒ අන්තිමට දුන්න උම්මා එක. හරිම අව්‍යාජයි❤.
@vindikawickramathantrige7355
@vindikawickramathantrige7355 Жыл бұрын
ආදරේ හිතෙන මාරයෙක් දැක්කමයි ❤
@samithHettiarachchi
@samithHettiarachchi 11 ай бұрын
පුදුම මනුස්සයෙක් මතකය පෙලගස්වන අපූරුව. පොත්ටික ගන්න තැනක් තිබ්බනම් ගන්නවා මාරයට ආදරේ හිතුනා ❤
@cinecitymusicvideo6536
@cinecitymusicvideo6536 11 ай бұрын
ඉතාමත් වටිනා විවෘත කතා බහක්... හැකිනම් මත්පැන් බීමෙන් අත්මිදෙන්න.. ඔබ ඉතා වටිනා මිනිසෙක්.... ස්තුතියි සන්නස්ගල සර්..
@user-ni5qi7ev4c
@user-ni5qi7ev4c Жыл бұрын
අන්තිමට සන්නස්ගල සර් මාරයාට ආදරෙයි කියුවම මාරයාගේ ඇස් වල කදුළු ❤
@chinthakadewasinghe9801
@chinthakadewasinghe9801 Жыл бұрын
මෙච්චර කල් මාරයට බයේ හිටියේ.ඒකත් ඉවරයි. දැන්නම් මලත් කමක් නෑ මාරයත් එක්ක කයියක් ගහන් ඉන්නවා..
@nishakafernando9766
@nishakafernando9766 Жыл бұрын
Mr marasinghe is an extraordinary human whom I have ever seen.patta discussion ekak sannasgala sir.thawa dawasaka 2hrs withara programme ekak karanna barida.mokada mr marasinhe ge katin pitawena hama wachnayakma apita jeewana lesson ekak.from italy 🇮🇹
@upulgunawardana9799
@upulgunawardana9799 Жыл бұрын
Next level ආතල් මනුස්සයෙක්...❤❤❤❤
@brownskingirl3755
@brownskingirl3755 Жыл бұрын
අඩේහ් මුං දෙන්නගේ යාළුකම නියමයි🤣. ඉස්කෝලේ ගිය කාලේ මතක් වුනා 😘😘😘
@jpSL
@jpSL Жыл бұрын
නම අහලා තිබුණට පුද්ගලයා දැක්කෙ අදනෙ😊 මරු චරිතයක්,මේ සිස්ටම් එකට නොගැළපෙන/ගැළපෙන්ඩ එකඟ නොවුණ වටින මිනිස්සු,එක අතකින් අපරාධයක්😢
@jake-ir1tc
@jake-ir1tc Жыл бұрын
uba hithanawada me wage aya loke tiyana monama hari system ekakata ekaga wenawa kiyala
@5ofamazing186
@5ofamazing186 Жыл бұрын
​@@jake-ir1tc නෑ😂
@jehanlopez1257
@jehanlopez1257 Жыл бұрын
මාරයා එක්ක ආයේ සාකච්ඡාවක් ඕන.. මරු❤
@neahaperera6798
@neahaperera6798 Жыл бұрын
ඇත්ත ඇති සැට්යෙන් කතා කරන ම්නිස්සුන්ට මම කැමතියි 🙏සන්නස්ගල සර්ව මම 2014 හම්බුනා බහරේන් වලදි 2014 රටව්රැ ස්ටාර් ව්නිස්සය මන්ඩලේට ආව 🙏මම ඒ තරගයේ තරග කරා ❤
@KamalPriyantha-ri4nw
@KamalPriyantha-ri4nw 16 күн бұрын
KZbin youtube වැඩසටහන් ගොඩාක් බලන මට මේ වගේ ආදර්ශමත් වැඩසටහනක් දැක්කේ අවුරුදු තිස්පහකට විතර පස්සේ
@Ramidu_Sanjana99
@Ramidu_Sanjana99 Жыл бұрын
වෙලාව මදි කියලා දැනුන එකම ප්‍රොග්‍රෑම් එක.... 🙂❤️
@rishijawijesinghe9613
@rishijawijesinghe9613 Жыл бұрын
සන්නත් කොර අද.හිටු කිව්වොත් හිටුම තමයි😂
@dalogbbwwp-ur3cw
@dalogbbwwp-ur3cw Жыл бұрын
මාරයා.කෙළින් කතාකරන කොන්ද පණ තියෙන මිනිසෙක්.💪💪💪💪
@warunakarunarathna6931
@warunakarunarathna6931 Жыл бұрын
ආසාවෙන් ඉවරවෙනකම් බලපු මාර ලස්සන interview එකක්. මාරක්ස් වාදය කියවන්න හිතෙනව. මම අහපු වෙනස්ම ආකාරයේ අදහස් ටිකක්.
@dilinigamage4332
@dilinigamage4332 Жыл бұрын
කියපු ගොඩක් දේවල් තේරුම් ගන්න මගේ දැනුම මදි උනත් හරි ආදරේ හිතුන ❤️ චරිත දෙකක් ❤️
@virajihalagamage6094
@virajihalagamage6094 Жыл бұрын
මම කල්පනා කරන්නෙ මාරයයි සර්පයයි බොන්න සෙට්වුනාම මොනවගේද කියල !!!😂😂😂
@nishansanjeewa6141
@nishansanjeewa6141 Жыл бұрын
සිරා කතාව
@shyamasam16
@shyamasam16 Жыл бұрын
😂
@user-dx1sf6cc5x
@user-dx1sf6cc5x Жыл бұрын
ඇත්ත 😂😂😂
@shamilacroos5131
@shamilacroos5131 Жыл бұрын
Maru athi ne marchan
@lakshanchathuraka7892
@lakshanchathuraka7892 Жыл бұрын
එ වගේ තැනක අල්ලපු මේසයට වෙලා අපිට බොන්න සෙට් උනාම 🤯😵‍💫😖
@mudithshanaka4689
@mudithshanaka4689 Жыл бұрын
මිනිසෙකුගේ දැනුම හා දැනුම ඇති මිනිසෙක් එක්ක කරන සොදුරැ කතාවක් 🙏🙏
@imeshavithanage-df4tk
@imeshavithanage-df4tk Жыл бұрын
මේ පාර තමයි තමයි හරිම මනුස්සයා ගෙන්නුවෙ ❤️
@chamaralakshitha-cd7ox
@chamaralakshitha-cd7ox Жыл бұрын
හිතන්න බො⁣හො දේවල් ඉතිරි කර ඉවර වුනා 🥺❤ මාරයා
@Liyosk83
@Liyosk83 11 ай бұрын
Man love, Pure friendship. Grand memories. 🙏🙏🙏🙏🙏🙏🙏
@dineshsalinda4068
@dineshsalinda4068 Жыл бұрын
තාමත් කල්පනා කරනවා මොනා උනත් මාරයා මාරම පොරක්❤
@pathmasirikariyawasam2025
@pathmasirikariyawasam2025 Жыл бұрын
මාරායා සුන්දර මනුෂ්‍යයෙක්❤
@kevinsanjay8389
@kevinsanjay8389 Жыл бұрын
සර්පයයි මාරයයි😍 වංශෙ කළාබර👌❤️
@mlith
@mlith Жыл бұрын
මෙ වගෙ මනුස්සයෙක්ව මෙ program එකට ගෙනාවට ගොඩක් ස්තුතිය ❤❤
@erandadulipdilhan9163
@erandadulipdilhan9163 Жыл бұрын
මං ආසම ඒ අවසානයට 🥺
@dilshannimesh1597
@dilshannimesh1597 Жыл бұрын
අහන්න දකින්න ආස චරිත හක්කෙ එකෛ බොක්කෙ එකයි නැති මිනිස්සු ආදරයි ..ස....
@user-fg3xt6qp8k
@user-fg3xt6qp8k 6 ай бұрын
ලන්කාවේ පිනට පහල උනු මිනිස්සු ❤❤❤
@liyantag
@liyantag Жыл бұрын
අහන් ඉන්න ආසයී , හැබැයී සමහර එවා තෙරෙන්නෙත් නැ, බුද්දීමත් මිනීසේක්❤
@srmniroshaamarasinghe5997
@srmniroshaamarasinghe5997 Жыл бұрын
දුම්බීම නවත්වන්න. ඔබ වටිනා ප්‍රාණයකි
@5ofamazing186
@5ofamazing186 Жыл бұрын
අහයි😂 වටිනා ප්‍රානයාට මොලයක් නෑ😂
@travelwithnilu4020
@travelwithnilu4020 11 ай бұрын
Don't judge a book by its cover. We can't understand some words because we are not that much educated.Thank you, Sannasgala Sir for this video
@tharakanayanajith-pl6mm
@tharakanayanajith-pl6mm Жыл бұрын
චින්තනාත්මක අතීත අනාගත වර්තමානයක්... ආදරෙයි සර්.. තෙරුවන් සරනයි...
@kidsstories1993
@kidsstories1993 Жыл бұрын
හිතාගන්නවත් බැරි අදහස්. තව අවුරුදු දහස් ගානකට පස්සෙවත් මේ වගේ අදහස් තියන මිනිස්සු නැතිවෙයි. 2000න් පස්සේ කොහෙත්ම නෑ.. මම හොයන්නේ මාව. නිමි. දීර්ඝායුෂ මාරයා..❤
@imthusitha7710
@imthusitha7710 Жыл бұрын
මට තේරුම් නෑ මොකක්ද කියන්නේ කියලා. ඒත් හරීම අසාවෙන් බලපු වැඩ සටහනක්.. අර පොත් ටික ගන්න ආසයි 💕
@ReedJksn
@ReedJksn Жыл бұрын
onna kiwwa gon katawak
@nimsaraperera4420
@nimsaraperera4420 Жыл бұрын
2000 පස්සෙ මේ එක්කෙ දෙන්නෙක් කරන ගොන් වැඩ හින්දා සේරම එකම ගොඩට දාන්න එපා
@nimsaraperera4420
@nimsaraperera4420 Жыл бұрын
ඔයාලට හිතා ගන්න බැරි තරම් මොල කාරයෝ ඉන්නේ 2000 පස්සේ මේ රට වෙනස් කරන්නෙත් 2000 පස්සෙ උන් බොරු නම් බලන්නකො
@nimsaraperera4420
@nimsaraperera4420 Жыл бұрын
ඔයාලා නිකන් 2000 පස්සේ උන්ට බනින්නේ මේ රටේ වැඩිමේ පාතාලෙ උන් හිටියෙ 2000 පස්සේ උන්ද 88,89 කාලේ හිටියේ 2000 පස්සේ උන්ද මේ දවස් වල උනත් මිනී මරන හොරකන් කුඩු දූශන වලට අහුවෙන උන් 2000 පස්සේ උන්ද. එහෙම බලද්දි අමනුස්ස කාලකන්නි මෝඩයෝ බූරුවෝ හිටපු තරම් ඉදලා තියෙන්නේ 2000 කලින් නේ .. ( ටිපර් වෙන්න දෙයක් නෙමේ කිවුවේ පොඩ්ඩක් මොලේ ඇති මිනිස්සු හැටියට කල්පනා කරලා බලන්නකෝ )
@kavindajayasooriya7863
@kavindajayasooriya7863 Жыл бұрын
"සන්නා සිංහල බෞද්ධ පරංගියෙක් "මාරයා විතරයි හරියට කීවෙ.
@dananjayardesilva9025
@dananjayardesilva9025 Жыл бұрын
නෑ බන් බුදුන් වහන්සේ තිලින කරපු හරි දහම දැන් නෑ බන් තියෙනවා නමුත් 5% වගේ ඉතිරි වෙලා අනිත් හැම පන්සලකම යන්නෙ business එකක් සන්න එක පැත්තකින් කියන දේවල් හරි ඔහු හරි දහම දැනගත්තනම් ඒ දහම විවේචනයට කරන එකක් නෑ කියල මං හිතනවා❤️🙏
@5ofamazing186
@5ofamazing186 Жыл бұрын
😂 රෙද්ද
@user-fg1mo6ny5y
@user-fg1mo6ny5y Жыл бұрын
අම්මටසිරි වෙයි මොකාද මේ නාකි රැවුලා,සීන් එක තේ⁣රෙන්න ටික වෙලාවක් ගියා පට්ටම වැඩක් ජය වේවා දෙන්නටම ❤❤❤❤❤❤❤
@jananinadeeshani3742
@jananinadeeshani3742 Жыл бұрын
සුපිරියක් ❤ ආදරෙයි දෙන්නටම
@yoyomusic7261
@yoyomusic7261 Жыл бұрын
මුලු වැඩසටහනම හරීම ආසාවෙන් ඇහුවා බැලුවා 🖤
@damiprasa5290
@damiprasa5290 Жыл бұрын
Thank you Sanna sir❤ Me wage watina jivitha godagannawata. Maraya kiyanne....! Sarpaya kiyanne ...! Aththata waddooo❤
@viharasandeshrashmika8537
@viharasandeshrashmika8537 Жыл бұрын
Program එකට වාඩි වුනෙත් ඇබින්දක් හලාගෙනද මන්දා ,ඉගෙනගෙන වැඩී කියන්නේ මේකටමද 👽❤️
@combinedmathsdhanushka
@combinedmathsdhanushka Жыл бұрын
මාරයා ලස්සන මනුස්සයෙක් ❤️😊💐🥳
@sithijayawijewardana6773
@sithijayawijewardana6773 Жыл бұрын
Niyamai mahaththayo. Supiri. Dirgau ලැබේවා ❤❤
@shawoowiththaththi6219
@shawoowiththaththi6219 Жыл бұрын
සන්නස්ගල සර්ගෙ ගොඩක් වැඩසටහන් බලලා තියනවා මේ වැඩසටහනේ ඉන්න මාරයාව මන් අදමයි දැක්කෙ ඒත් ඒ කාතාවට මන් ඇබ්බැහි උනා මන් දෙවිනි පාරටත් මේක බලල හොයනවා ඇයි ඒ කියලා 🙏🙏
@merilmayadunnapathirana3422
@merilmayadunnapathirana3422 Жыл бұрын
බේබද්දා කියන්නේ අවංකයෙක් හිතේ ආදරේ අවංක කමින් කියනවා තරහක් නෑ හිතේ❤
@iru-ambalangoda
@iru-ambalangoda Жыл бұрын
ජගත් මාරසිංහ ❤❤❤ මාරයා ❤❤ බ්‍රෑන්ඩ් එකක් ..
@suraaniflowersherbs5889
@suraaniflowersherbs5889 Жыл бұрын
අමුවෙන්❤😊අමු මිනිහෙක් 🙏
@HonalKeshara
@HonalKeshara Жыл бұрын
ලොකුකම් නැති සරල මිනිස්සු❤
@ShalikaAsanthi
@ShalikaAsanthi Жыл бұрын
Sir man hamadama progamme balanawa... niyamai.... man hithana pathana dewalmai oba thumageth.... api samanai...😊
@danuchathuranga5117
@danuchathuranga5117 Жыл бұрын
සුපිරි සුපිරී සුපිරි වෙනස් youtube කලාවක් ජයවේව සන්න සර්
@chamilk3699
@chamilk3699 Жыл бұрын
මාරයාගේ ( සර් ) program එක පැය දෙකක්වත් තිබුණනම් මරු..❤
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Гараж 54
Рет қаралды 14 МЛН
ටින් ටින් වගේද ඔස්ටින් !
36:03
Upul Shantha Sannasgala
Рет қаралды 535 М.
දැන් බොමු | Royal Taprobanian
56:44
Royal Taprobanian
Рет қаралды 389 М.
මාළු කොටන ලෝයර් | Upul Shantha Sannasgala
32:24
Upul Shantha Sannasgala
Рет қаралды 110 М.
VAT ගංජා ගැ​ට | Meme tv
33:39
Meme tv
Рет қаралды 303 М.