කකුල් ගල් කරලා බබ්බු දෙන නිශාන්ත සාමිගේ හෙළුව මෙන්න | 2024-07-04 | Neth Fm Balumgala

  Рет қаралды 106,326

Neth Fm Balumgala

Neth Fm Balumgala

Күн бұрын

කකුල් ගල් කරලා බබ්බු දෙන නිශාන්ත සාමිගේ හෙළුව මෙන්න
Follow our Official Facebook Page | / nethfmbalumgala

Пікірлер: 875
@NethFmBalumgala
@NethFmBalumgala 3 ай бұрын
දක්වා ඇති බොහෝ ප්‍රතිචාරවලින් මෙම වැඩසටහනේදී අනාවරණ කෙරෙන KZbin නාලිකාව danush vlog නමැති එකක් දැයි ප්‍රශ්න කර තිබේ. එහෙත් මෙහිදී අප අනාවරණ කරන්නේ එම නාලිකාව සම්බන්ධයෙන් නොවන බව සිහිපත් කරමු.
@Digitalmagics-i3x
@Digitalmagics-i3x 3 ай бұрын
දනුශ් එයාගෙ චැනල් එකේ රාවණා ගැන වීඩියෝ කරපු නිසා තමයි අපි ඒ ගැන විස්තර දැනගත්තෙ ❤
@Hiruniamanda-g4p
@Hiruniamanda-g4p 3 ай бұрын
දනුශුත් මේ සාමි ගැන වීඩියෝ එකක් කරලා තිබ්බා තමයි හැබැයි මේ ගුප්ත ශාස්ත්‍ර වැඩ ගැන ගොඩක් දේවල් අපි ඒක බලලා ඉගෙනගත්තා
@NirashaKurakulasuriya
@NirashaKurakulasuriya 3 ай бұрын
දනුශ් vlogs සාමිලගෙ වීඩියෝ විතරක් නෙමෙයි රාවණා ගැන දෙවිවරු ගැන වගේම ජෝතීශ්‍ය ගැනත්. කතා කරනවා
@Adithisawarnika
@Adithisawarnika 3 ай бұрын
පහල තියෙන කමෙන්ට්ස් බැලුවාම හොදට පේනවා දනුශ්ව වට්ටන්න බලන් ඉන්න සෙට් එක තමා ඒ දගලන්නෙ කියලා. දනුශ් interviews කරන්න බෑ කියපු සාමිලා ටික
@Dawindraniharini
@Dawindraniharini 3 ай бұрын
මොන පිස්සුද දනුශ්ගෙ චැනල් එකේ තව කොච්චර ටොපික්ස් කතා කරනවද ? අනික මොකද මේ අදාල නැති දේකට ඒ මනුස්සයා පටලගෙන?
@DhchfkgjfXbcbxhf
@DhchfkgjfXbcbxhf 3 ай бұрын
ඇත්තටම එයාල ප්රෙමෝට් කරන්නේ u ටුබේ එකේ ඉන්න අය. එයාලට සල්ලි හම්බ කරන්න ගන්න. මාත් ඒ වගේ කෙනෙක්ට හා ගොඩක් අය එයාට අහු උනා. දනුෂ් වොලග් එකෙන් තමයි ගත්තේ නිශාන්ති ගුරු maniyo. මගේ පව්ල වෙනුවෙන්. ඉතින් හරකෙක් නිදහස් කරන්න කියලා ලක්ෂ එකහමාරක් හා පුජාවට 34ගත්ත අවසානේ අපි විතරයි හරක් උනේ. රට ඉන්න අහිංසක මිනිස්සු ගොඩක් රැවටෙනවා. උන්ට කාලි මෑණියෝ දඩුවම් දෙන්නෙක් නැද්ද මන්ද. නිශාන්ති කියන කෙනා ට ගොඩක් අය රැවටිලා thibuna
@sipbandara8032
@sipbandara8032 3 ай бұрын
ඇයි ඉතින් මිනිස්සු ඕවට රැවටෙන්නේ... අපි නම් ඕව බලන්නේ නෑ....රැවටෙන්නෙත් නෑ....දෙවියො බුදුන් අදහගෙන....පන්සිල් රැකගෙන ජීවත් වුණාම හොඳටම ඇති....❤
@chula8410
@chula8410 3 ай бұрын
මේ ලඟදි දියසෙන් කුමාරයා බැලුම්ගලට ගෙනාවා නේද 😂😂අර ගෑනු කෙනෙක්ට කටට දෙන්නද කොහෙද ගිහිල්ලා ගුටි කාපු එකා 😅😅
@sajeewaperera2034
@sajeewaperera2034 3 ай бұрын
ඇත්තටම බැලුම්ගලෙන් කරන මේ මෙහෙවේ සේවයට ගොඩක් ස්තූතියි මේ වගේ දේවල් තවත් ඉදිරියට නොවෙන්න මොනවාහරි මේවට රජයෙන් කියාත්මක වෙන්න ඕනේ මේ වගේ අහිංසක මිනිසුන්ගේ සල්ලි ගන්නවාට මේ හොරු මුන්ගේ ලබ්බ බැහැලා රස්සාවක් කරගෙන කන්න බැහැ අහිංසක මිනිස්සුන්ව හූරගෙන කනවා
@ravindunonis7519
@ravindunonis7519 2 ай бұрын
මගෙන් ලක්ෂ 1.30ක් ගත්තා ගෙදර බන්දනයක් කපන්න කියලා ..අදටත් ඒ විදිමයි පට්ට හොරෙක් අහුවෙන්න එපා කාළකන්ණී.. හෙණ ගහනවා තොපිට සාමී... පට්ට හොරෙක් මම පාඩමක් ඉගෙන ගත්තා කොඩිවින අණවින වැඩක් නෑ .. තමන් මහන්සි වෙලා වැඩ කරොත් ප්‍රතිඵල තියේවී... හෙනම ගහපියව්..
@akinduwadinamuna9662
@akinduwadinamuna9662 Ай бұрын
😂😂😂
@sriyanicranasinghaa8430
@sriyanicranasinghaa8430 3 ай бұрын
ඔබලා.. ඔය.. විදියට.. හම්බ කරගෙන.. කනවට.. වැඩිය.. අසුචි.. කාපල්ලා... ඔය.. විදියට.. හම්බකරලා.. ඔබලගේ.. දරුවන්ට.. කන්න.. දෙන්න.. එප
@SusanFernando-nw2pg
@SusanFernando-nw2pg 3 ай бұрын
Aniwaryen, mun ganiwath wikunau.
@BinuraAloka-fe4vk
@BinuraAloka-fe4vk 2 ай бұрын
මුංගෙන් සල්ලි අරන් උන්ගෙ ගූ කන යූටියුබ් කාරයෝ ඔක්කොම තහානම් කරන්න ඕන
@channanimala4665
@channanimala4665 3 ай бұрын
ලංකාවේ ඔක්කොම සාමිලාට ඇරියේ දනුස්😂😂😂😂😂
@GaminiUswaththa
@GaminiUswaththa 3 ай бұрын
ඇයි මෑනියෝ කොතරම් ද 😂😊😅
@priyangipria9174
@priyangipria9174 3 ай бұрын
........ai.babita​@@GaminiUswaththa
@wasanthapremarathne1583
@wasanthapremarathne1583 3 ай бұрын
ධනුෂ් vlog තමයි මොහුට වැඩියෙන් අනුග්‍රහය දැක්වුවෙ
@kanthikulathunga8650
@kanthikulathunga8650 3 ай бұрын
පුලුවන්නම් අනුරාධපුරයේ ඉන්න අප්පච්චි කියන පල් හොරාගෙත් රෙදි ගලවන්න. අහින්සක මිනිස්සුන්ට බබාල දෙනවා ඔලුවෙන් අල්ලලා තල්ලු කරලා.අපේ හරක් මිනිස්සු හම්බ කරන සේසත පුජ වට්ටියෙ තියලා ඌට දීලා වැද වැටෙනවා.අපේ ගොන් හරක් වගේ ජාතියක් තවත් නැතුව ඇති.ඔබ තුමාලට ගොඩක් පින් මේ කරන සමාජ සත්කාරයට.
@netur1234
@netur1234 3 ай бұрын
උගේ අරුමැසි tv ද මොකද්ද මගුලක් තියෙනවනේ. ඒකෙ වීඩියෝවලට මම මුල ඉදන්ම බැනලා comment කරා. මට තිත්ත කුණුහරපෙන් බැනලා reply කරලා තිබුණා. ඌටත් එක ආගමක් නෑ. බුද්ධ රූප පෙන්නගෙන ⁣ජේසුට කවි කිය කියා එතනට එන ගෑනුන්ව නටවනවා. හිනාකාලා මැරෙනවා උගේ වීඩියෝ බලද්දි
@charindualwis2217
@charindualwis2217 3 ай бұрын
මේ youtub හොර දනුෂ්ක තමයි අසරණ මිනිස්සු රැවටුවේ. මේවා නියමනය කරන්න
@BIGBROTHERකෑමලොක්කා
@BIGBROTHERකෑමලොක්කා 3 ай бұрын
KZbin එකේ මේ වගේ අයව promote කරන youtube පැකේජ් දෙන නාලිකා ටිකත් මේ වගේ හෙළි කරන්න ... Dhanushvlog , wikramaarachchi , lasitha , අජන්ත , diyasen waru , මෑණි වරු , මෙහෙම අයගේ ඒවාත් ඔනේ .....
@nuvaramanike
@nuvaramanike 2 ай бұрын
දැන් youtube වලින් කරන්නේ තනිකරම මිතයාදුශ්ටිය .ප්‍රොමෝට් කිරීමක් කරන්නේ...
@ShanthiWavita
@ShanthiWavita 2 ай бұрын
පුලුවන් නම් සොමබ් රනිල් ගල් කරලා පෙන්නන්න🎉 ලොකු ඌදවුවක්😅😅😅😅😅
@LankagamageNayananandani
@LankagamageNayananandani 2 ай бұрын
අනුෂා දමයන්ති,සුසිලා කොට්ටගේ,නයනා කුමාරි,එහෙම කියක් ගත්තාද කියලත් අහන්න ඕකුන් රගපාලා අහිංසකයෝ කි දෙනෙක් රැවටෙන්න ඇද්ද
@Kadawathagastritiswedamahatha5
@Kadawathagastritiswedamahatha5 3 ай бұрын
ඔය ගස් බල්ලට මං දුන්න හොඳ ගේමක් අපේ මිනිස්සු තව උන්ට දෙන්න යනවනේ
@chandrakanthiliyanage6112
@chandrakanthiliyanage6112 3 ай бұрын
ඔබතුමා මේ දේවලට විරුද්ධව කටයුතු කිරීම අගය කළ යුතුයි .
@MalinieWeerasekara-qs3wc
@MalinieWeerasekara-qs3wc 3 ай бұрын
ඔබතුමා නිරුවත් කරපු වික්‍රමාරච්චි වලා ආපහු utube අනාවැකි ,බෙහෙත්,ක්‍රීම් promote කරනවා..මේ රටේ හරක්ට මොනව කියලා දුන්නත් පාඩම් ඉගෙන ගන්නෙ නැහැ වෙද මහත්තයා ..
@Chandrani-jt8rn
@Chandrani-jt8rn 3 ай бұрын
බොරුව හෙලි කරන ඔබට පිං. හොද වැඩක් .
@PriyankaKumara-qw4oi
@PriyankaKumara-qw4oi 2 ай бұрын
නෙත් fm ස්තුතියි 🙏🙏🙏🙏🙏
@amodpriyadarshika5453
@amodpriyadarshika5453 3 ай бұрын
ඔයවෙද දුරෝකියන හොරුටික අරඋතුරේ අරුදු 30 ක් යුද්දයක් තිබුනා ඔයවැඩකාරයෝ එකෙඛිටියේනෑ ඒකාලේ ප්‍රබාකරන්ට පිස්සූවක් හදන්න තිබුනානේ එහේම නැත්තන් අතක් පයක් කඩන්න තිබුනානේ කෝඒවා කලාද මුන්දැන් තමා පදුරකට ගහපුවාම සීයක්විතර එලියට පනිනිනවා කට්ටඩි මුන් ඔක්කම හොරු අහොවෙන්න එපා තවඑවුන් ටිකක ඉන්නවා ලොතරැයි ඇදෙනවකියලා ජනතාව මුලාකරනවා මුන්ට ලොතරැයි මන්ඩලයන් ගානක් ගෙවනවා ඇති ඔහොම බොරුකයනවාට
@DhchfkgjfXbcbxhf
@DhchfkgjfXbcbxhf 3 ай бұрын
මේ වගේ හොරු ගෙනත් සල්ලි හම්බ කරන කාලකන්නි u ටුබේ කාරයන් ඔක්කටම හෙණගහයි මැරෙන මොහොතේ සොබා දහම විස්වාස කරන්න. උන් තමයි අහිංසක මිනිස්සු රවට්ටන්න උදව් karanne
@manorih.l.a2602
@manorih.l.a2602 2 ай бұрын
මේ බොරුව විකුනගෙන කන යූටියුබ් කාරයන්ට සාප වේවා
@DasuniHirimuthugoda
@DasuniHirimuthugoda 2 ай бұрын
ow..kalakanni...moda minisunwa wikunan kanawa....kanna nathnam higa kapiyaw....
@chandrikagajanayaka8904
@chandrikagajanayaka8904 3 ай бұрын
ගයනා සුදර්ශනි කියන ටෙලි නාට්‍ය නිළියත් මෙයාගෙ ලඟට ගිහිල්ලා පම්පෝරි ගහනවා ඒක දැකලා නැද්ද කවුරුත් 😏
@Kumari-si9rx
@Kumari-si9rx 3 ай бұрын
මේ බොරුකාරයො රටට එලිකරනවාට ඔබතුමාලාට ස්තූතියි
@Kadawathagastritiswedamahatha5
@Kadawathagastritiswedamahatha5 3 ай бұрын
මේ බල්ලන්ව ඔක්කොම මං නැති කරගෙන ආවේ කඩවත ගැස්සයිද මහත්තයා මහජනතාව කිසිම සපෝට්ටයක් දුන්නෙ නෑ මට
@pushpadesilva7087
@pushpadesilva7087 3 ай бұрын
මහත්තයා mama ahu වුණා .විරාජ් සාමි කියලා කෙනෙක් ta .ලක්ෂ 1 .75 දාහක් දුන්නා .dan answer කරන්නේ na .අයියෝ mage සල්ලි
@HavenBeachHiriketiya
@HavenBeachHiriketiya 2 ай бұрын
ගොඩක් සිතුතියි බෙලුම්ගල
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 3 ай бұрын
සල්ලී කුට්ටි අරන්, බොරුව සමාජගත කරන, Ushan vlogs එකාට,, දුටු තැන සලකපල්ලා...😂😂😂😂
@krishankaushalya
@krishankaushalya 3 ай бұрын
අර උෂාන් කියන හිගන්නව නටවන තෙල් තාච්චියකට ඕකගේ වල්ල දාන්න ඕන අහිංසක මිනිස්සුන්ව අන්දලා වැඩ සටහන් කරනවට
@thushansraneeth4606
@thushansraneeth4606 3 ай бұрын
😂😂ushan kiyana higanna ahinsaka minissuta gavall hadala denava kiyala salli gaththa mevage horu genath kiuva uu vahane gaththe mu hindalu 😂😂😂 ushan kiyana paraya uge ammavath vikunai
@thushansraneeth4606
@thushansraneeth4606 3 ай бұрын
😂😂😂Kellata saththa pennanda pukevath ariyada sami kadiri gana kalla😂😂😂
@raymondbasil6691
@raymondbasil6691 3 ай бұрын
මුන් හොරු මාත් රැවටුනා ව්ස්තර දෙන්නම් ඔයාලාට පින් 💯💯💯🥰🙏❤🔥🦸🌹
@errggg1728
@errggg1728 2 ай бұрын
Math rewathuna muta 65000k gaththa mulinma 😰😡
@gihanigihani4897
@gihanigihani4897 3 ай бұрын
ඔය පක්කුන්ට ගහන්න ඔනෙ ඒල බැලුන් ගල
@dilinishanika8483
@dilinishanika8483 3 ай бұрын
අම්මෝ කුරැණැගල ඉන්න සුමනාවති කියන ගැනිත් තනිකරම බොරැව කරන්නේ මගේන් සල්ලි අරන් මටත් බොරැ කරා .කයිවාරැව විතරයි
@rasikaparanavithana6330
@rasikaparanavithana6330 3 ай бұрын
කොහෙද ඉන්නේ ඒ ගෑනි?
@pathmakumara4256
@pathmakumara4256 3 ай бұрын
Neth fm අහනවනමි ඇත්තටම හොර කපු වන්ට ,පොලිකාරයන්ට ,පිරමිඩ වැනි දේවල් වලට අහුවෙන්නෙ නැ.
@SmileFace-ms7jn
@SmileFace-ms7jn 3 ай бұрын
උශාන් vlogs හදුන් කුරා තමයි මුව ප්‍රමොට් කරන්නෙ
@inokaharshani4946
@inokaharshani4946 2 ай бұрын
Uhan kiyanne utiub pissek.
@LakshmiKarunaratne
@LakshmiKarunaratne 29 күн бұрын
Ushanta wadiya danushne ooo India th giye paulama
@MaduWickramasinghe
@MaduWickramasinghe 3 ай бұрын
කයිවාරු ගහන විදිහට මටනම් හිතුනා හෙන හොරෙක් කියලා..මිනිස්සු හරියට අහුවෙන්නේ කතාවටනේ...😂😂
@indrakumarirathnayaka267
@indrakumarirathnayaka267 3 ай бұрын
පියතිලක. ගුරුන්වහන්සෙ කියල. බණ්ඩාරවෙල ඉන්න. එකා පට්ට. හොරෙක් . දනුස් විලොග් තමා වැඩසටහන් කරන්නෙ. ඕකටත් දඩුවමක් දෙන්න. ඔබතුමාලට. පින් සිදුවෙනව.
@champakumudini9234
@champakumudini9234 3 ай бұрын
පියතිලක ගුරුන්නාන්සෙ කියන ගුරා පට්ට හොරෙක් මාත් අහූඋනා
@indikathushara1165
@indikathushara1165 3 ай бұрын
මුන් තමයි පට්ට හොරු නෙත් fM ඔබට අපේ ගවුරවය ❤ ඩනුශ් තම්‍යි 😡😡
@Bro...289
@Bro...289 2 ай бұрын
Ushan කියන කාලකන්නි යත් promote කර නේ මුව..ඌ නම් ඉතින් තනිකරම හම්බු කරේ මිනිසුන් ව රවට්ටල නේ..ඒ වුණාට ඔව විශ්වාස කරන බුරු වෝ තාම ඉන්නවා..ඉට පස්සෙ සල්ලි ටික නාස්ති කරගෙන දුක කිය කිය දඟලනවා..
@shandishandi9585
@shandishandi9585 3 ай бұрын
ලංකාවේ ඉන්න හැම ගුරුන් නාන්සේලාගේ පැටිකිරියඑලියට දාන්න බැලුම් ගලට ස්තුතියි
@banduniniwanda488
@banduniniwanda488 2 ай бұрын
සියලු දෙනාම දැනුවත් කලාට පින් .ඇත්තටම බොරු තමයි .
@nipungunasigha197
@nipungunasigha197 3 ай бұрын
මෙහෙම සල්ලිවලට, විවුස් වලට මිථ්‍යාව පතුරවන හිඟන්න්ගෙ චැනල්, වෘඩියෝ රිපෝට් කරලා Un subscribe කලා නම් අමාරුව හොඳවෙනවා...😂😂😂
@thelmawijesinghe2720
@thelmawijesinghe2720 3 ай бұрын
තව ඉන්නවා ගෑනු පිරිමි දෙගොල්ලොම... මේවා හොයාගන ගිහින් බොරු කරන්න උදව් කරන අනුග්‍රහය දක්වන උන්ට ගහන්න ඕන..පර බල්ලො..ගොඩක් ඉන්නෙ නුවර කුරුනෑගල..
@raymondbasil6691
@raymondbasil6691 3 ай бұрын
මම් රට ඉන්නේ මුන්ව ව්ස්වාස කලා අපරාදේ මගේ සල්ලි
@raymondbasil6691
@raymondbasil6691 3 ай бұрын
@@pushpadesilva7087 මුන් ඔක්කොම හොරු මටත් ගොඩක් හොරු ඇරියා මුන්ට ඇඩ්ඩ්‍රස් නැතිකරලාම දාපු 🙏🔥
@KwstrQ8
@KwstrQ8 2 ай бұрын
අනේ මම ත් ගියා එයා බොරු කරන්නේ
@kumudinihettige2823
@kumudinihettige2823 3 ай бұрын
අර ධනුෂ් තමයි මේ වගේ කට්ටිය promote කරලා ජීවත් වෙන්නෙ .මෙහෙම කරන එක පව් රැවටීම කවදාවත් හොඳක් වෙන්නෙ නෑ
@DasuniHirimuthugoda
@DasuniHirimuthugoda 2 ай бұрын
ow...ane mnda...wena jeewath wenna widiyak nedda danne
@Fatima-k7g6z
@Fatima-k7g6z 2 ай бұрын
Me gurata Kara karot laksa ekahamarai harakak denna oba amu lika Boru karayak❤❤
@chandanihettiarachchi1229
@chandanihettiarachchi1229 2 ай бұрын
ඒක ඇත්ත
@selflogicrangana5459
@selflogicrangana5459 2 ай бұрын
Sakkili minihek oka. tamange gani daruwonta lajja na munge wal hatta.
@RASEEKADEEPANI-ov4gh
@RASEEKADEEPANI-ov4gh 2 ай бұрын
Danish. Vitarai. Newe. Tawa. Kollek. Hitiya. Samita. Chen. Akakut. Denawa. Paum. Pahak. Kiyala. A. Vidiyo. Kiyanawa. 😅😅
@WenuraHeshan-hm4nb
@WenuraHeshan-hm4nb 2 ай бұрын
Balumagala obata ස්තුතියි!👍👍👍
@DonaWijesinghe
@DonaWijesinghe 2 ай бұрын
මු, පල් බොරුවක් කරන්නේ මගෙන් සල්ලි ගත්තා රුපියල් ලක්ෂ 168,000/-ක් .
@Kadawathagastritiswedamahatha5
@Kadawathagastritiswedamahatha5 3 ай бұрын
වික්‍රමාරච්චිට ගන්ධා මෑණියන්ට අන්න දීපු විධිය දැක්කනේ ඔවුන්ටත් මං දීඝන ආවා
@raymondbasil6691
@raymondbasil6691 3 ай бұрын
@@Kadawathagastritiswedamahatha5 වෙදමහත්තයා ව්ක්‍රම කියන පෑඩ් ඇදගෙන නයි ඇරපු එකාට නන් ඇඩ්ඩ්‍රස් නැතිම කලා අනිවාර්ය හොදයි තව ඉන්නවා දනුෂ් දාන හොරු ගොඩක් උන්ට අහු උනා මාත් උන්ට ආය වෙන ම්නියෙක් අහු නොවෙන්ඩ කමට් වර්ෂාව ක් දානවා අනිවාර්ය ජයවේවා වෙද මහත්තයා ඔබ ඇයි නිහඩ
@iroshwijayarathna4131
@iroshwijayarathna4131 3 ай бұрын
U tube මාෆියාව ගැන හෙලිකාලට නෙත් fm ස්තුතියි
@nimeshmadhawa5182
@nimeshmadhawa5182 2 ай бұрын
😂😂😂😂 Neth FM එකට කියන්නේ මේ වගේ 2.50 හේ මිනිස්සු නෙමේ පුළුවන් නම් මැති ඇමතිලගෙ හෙළුව පෙන්නපල්ල.. උඹලත් කරන්නෙ මේ මිනිස්සුන්ව විකුනල සල්ලි හොයන එකනෙ නේ😂😂😂😂😂
@Jausticelegue
@Jausticelegue 3 ай бұрын
ඇයි දුක විකුනන්න කන එකා උශාන් vlogs ගෙ ගුරු තුමාද කොහෙද 😂😂
@sisirahapuhinna3576
@sisirahapuhinna3576 3 ай бұрын
ඔය වගේ බොරු කරන යූ ටියුබ් කාරයින්ට නඩු දාන්න බැරිද.
@sudarshaniarender5369
@sudarshaniarender5369 3 ай бұрын
මුට කුකුළ් චමින්ද ලව්වා බත් කටක් කන්න ඔනේ
@ChandhimaMalkanthi
@ChandhimaMalkanthi 2 ай бұрын
බැලුමිගලට. ස්තූතියි. මිනිසුන්. මුවාවෙන්. ගලවා ගැනීමට
@andrewathukorale4586
@andrewathukorale4586 3 ай бұрын
අනේ මෙහෙමත් මෝඩ ගොන් මිනිස්සු මුංට මිනිස් අත්මයකුත් ලැබිලනේ😂😂
@Pawani537
@Pawani537 2 ай бұрын
මෙ චැනල් වල හොද කොමෙන්ට් දාන්නේ චැනල් එක අයිති කාරයාමයි ඒක හොදට අධ්‍යක්ෂණය කරලා බලන්න අපි දාන හොද නැති කමෙන්ට් එයා මකලා දානවා වැඩ වැරදුන අය නම් ගම් එක්ක හැමොටම දැනගන්න ලියන්න ඒක ලොකු පිනක්
@Oldisgold-h1g
@Oldisgold-h1g 3 ай бұрын
ඔය දනුශ කියන එකාව තමයි ඉස්සෙල්ලා ගෙනියන්න ඕනේ ඕකා තමයි සල්ලි වලට මුන්ව ගේන්නේ
@amaholan7854
@amaholan7854 2 ай бұрын
Accurate
@NiroN99
@NiroN99 2 ай бұрын
ඕක නම් පට්ට හොරෙක් මමත් ඕකට සල්ලි වියදම් කරලා තියෙනවා. මගේ බිස්නස් එකට ඕකගෙන් සල්ලි අරං ඕකාව ප්‍රොමෝට් කරන්නේ ඔය ධනුෂ් කියන යූටියුබ් කාරයයි තවත් youtube කාරයෝ ටිකකුයි. ඔයාලා ඕකගේ ගැන කතා කිරීම ගැන බොහොම ස්තුතියි😊ඕකගේ බොරුව පෙන්නලා වකවානු නැත්තටම නැති කරලා දාන්න.නැත්නම් මිනිස්සු ගොඩක් අහුවෙනවා පව්
@DasuniHirimuthugoda
@DasuniHirimuthugoda 2 ай бұрын
dhanush nam sapayaak
@chandrikagajanayaka8904
@chandrikagajanayaka8904 3 ай бұрын
දනුශ් තමයි ඕකුන්ව උඩ දාගෙන කථා කරන්නෙ, ඌගෙ දරුවට පවා සාප වෙනවා මේවට
@Europe_Gihan
@Europe_Gihan 3 ай бұрын
Patta horek
@chandimalakmali9577
@chandimalakmali9577 3 ай бұрын
Anika danush vlog ge comment s kawru hari dala, muge honda kiala
@maddumageweerasinghe5872
@maddumageweerasinghe5872 2 ай бұрын
ධනුෂ්ක කියන එකා තමයි සල්ලි වලට මෙිවා කරන්නේ මෙිවා තහනමි කර යුතුයි.
@KalyaniNeranjala
@KalyaniNeranjala 2 ай бұрын
නෙන්FM ඔබට ස්තූතිය
@PriyanthaKumara-iu9ln
@PriyanthaKumara-iu9ln 3 ай бұрын
මූ මගෙනුත් ලක්ෂ දෙක හමාරක් ඉල්ලුවා කරන්න පුළුවන් මගුලක් නෑ මූට
@DineshIndika-u8j
@DineshIndika-u8j 2 ай бұрын
මෙහෙම හොරු පෝම් කරලා යු ටියුබ් කරනවාට වැඩ්ය හොදයි ගූ කෑවානම්
@dileeshadinali2585
@dileeshadinali2585 2 ай бұрын
Hariyta hari
@lawordersrilanka5377
@lawordersrilanka5377 3 ай бұрын
මේ..ක ආතල් ලන්තයක් වෙලා... තියෙන්නේ... මේ..සක්කිලි ප්‍රෝමෝට් කරන්උන්... මුලින්ම අල්ලගන්න ඕ..න අමතක නොවෙන දඩුවම් දෙන්න ඕ..න බොහෝ අය ලංකාවේ.. ගොබ්බ හැත්ත උන් ඕ..නම එකකට අහුවෙනවා.... එහෙම උන නිසා..තමයි ලංකාවට මෙහෙම උනේ.....
@amilanuwan6306
@amilanuwan6306 3 ай бұрын
අද ගිහිල්ලා ධනුෂ් වීඩියෝ එකක් කලොත් කෙනා ලග්න තුනකට ජයයි කියලා😅 දවස් තුනකින් ගියාම තව ලග්න තුනක් කියනවා😅 danush යන හැම තැනම ගූහතයි😅 ඔයිට කලින් අර හොරණ එක මාල හොරෙක්😅 නිශාන්ත දැන් අයියෝ සාමි වුණා😂😂😂😂 danushලට තමයි බඩේ පාර වදින්නේ😅 danussලට ලක්ෂ දෙක දෙක ගන්න බැරුව යනවනේ😅😅😅 මේක බුදුන් වැඩිය රට බුද්ධ භාණ්ඩාගාරය මේ රටේ බෑ බොරුවෙන් ජීවත් වෙන්න දෙවියෝ ඒවාට පරිස්සම් දෙනවා😢 දෙවියෝ විකුණගෙන කන්ඩ බෑ මේ රටේ ඕව සමාජ ගත කරන එවුන්ගේ පවුල් පිදුනොත් විනාශ වෙනවා ළඟදිම බොරු නං බලන් ඉන්නකෝ😢
@Pawani537
@Pawani537 3 ай бұрын
බැලුම්ගලට උපහාරය මෙවගෙ දෙවල් හොයලා රටටම කියන්න ශාන් ගේ කටහඩ නෙවෙයි කියලා කියන්නෙත් ශාන්ට හිතවත් අය වෙන්න ඇති අර පිලියන්ද සාමි කරපු බොරු ව මතකද ගයනා සුදර්ශනී කියන නිලිය නිශාන්ත ස්වාමිගෙ වැඩ හරි ගියා කියලා ලක්ෂ ගානක් ඔහුට දෙනවා ගව නූවර වීර ස්වාමි හොදයි කියනවා හරිගිය අය කියන්න ඔබ වැඩක් කරගන්න සල්ලි දීලා වැඩෙ හරි ගියේ නැත්තම් එයාගෙන් නම එක්ක අනිත් අයට දැනගන්න දාන්න
@ChandanaJanesh
@ChandanaJanesh 3 ай бұрын
බොරු කාරයේක් කියලා දන්නවා නිරාවරණය කරපු එක හැමොටම වටිනවා
@vishakavishaka5965
@vishakavishaka5965 3 ай бұрын
ලංකාවේ දේසපාලන යත්.දේවාල.කරනවුනුත්.දෙගොල්ලම කුටාලියො.රටට එකයි මෙිහෙනෙ.ඒවගෙම නුගත් ජනසමාජය ඉන්නකමි මෙිදෙගොල්ලටම.රජමගුල්.මෙිවගෙ .මොඩ ජනතාව ගෙ
@esarabuddhika2net
@esarabuddhika2net 3 ай бұрын
උ මොන මාධ්‍යවේදීයෙක්ද කමරාවක් අතටගත් පලියට ඌට මාධ්‍යවේදීයෙක් වන විදිහ කියලාදෙන්න
@mahindakarunarathna6183
@mahindakarunarathna6183 3 ай бұрын
මේ හොරු කරලියට ගේනDanuslogs ට කහන්න ඕන ඉස්සෙල්ලාම
@chamilageetapriya6891
@chamilageetapriya6891 3 ай бұрын
උෂාන් කියන එකාගෙත් පුක පලන්න ඕනේ බොරැ දානවට
@traditionalfoodssl2407
@traditionalfoodssl2407 3 ай бұрын
මේ වගේ මිත්‍යාව වපුරන සාමිලා promote කරන උන්ට හොද වැඩේ.. මේ වගේම රටට වහ කවන ලොකු ලොකු company වල add දාලා රටට ලෙඩ්ඩු බෝ කරන tv radio චැනලුත් මම හිතන්නෙ කරන්නෙ මේ වගේම හානියක් රටට..
@මැණික්මැණික්
@මැණික්මැණික් 3 ай бұрын
මුණ එලවන්න ඕනේ මුන්ගේ බොරු නිසාම තමා රටට වදිලා තියෙන්නේ සපය
@nethmidilshani6230
@nethmidilshani6230 3 ай бұрын
මිනිස්සු අසරණ උණු වෙලාවට මේ වගේ නිවට වැඩ කරන්න එපා ආත්ම ගණනාවක් ඒ වන්දි ගෙවන්න වේවි
@maddumageweerasinghe5872
@maddumageweerasinghe5872 2 ай бұрын
ඉතා වැදගත් වැඩ සටනකි. පිං.
@premasirihewage5687
@premasirihewage5687 3 ай бұрын
ඉස්සෙල්ලම ඔය දේවාලකාරයො ප්‍රමෝට් කර යූටුබ් කාරයො ටික ගහලම එලවලා දාන්න ඕන, දැන් මුහුනු පොතේ අවශ්‍ය දෙයක්වත් බලන්න බෑ,මේ ප..යලා නිසා
@Pawani537
@Pawani537 2 ай бұрын
❤❤❤ඔබෙ වැඩ සටහනට අපේ උපහාරය තවතවත් මෙවැනි ම හොරු සොයා වැඩසටහන් කර දාන මෙන් ඉල්ලා සිටිමි
@inokasumathipala335
@inokasumathipala335 3 ай бұрын
මුන් වදාපු දෙමාපියන්ට හෙන හත වදින්න ඕනි දරැවන්ටත් හෙන හත වදින්න ඕනි
@natural_world.881
@natural_world.881 2 ай бұрын
ධනුෂ් මඟුල් බොරු මම ගිය patta බොරු අපිව mongal කරනවා හොර ballek හෙන ගහන ව
@priyanika3629
@priyanika3629 3 ай бұрын
මේවානමි හොද වැඩ තව පටිට හොරැ ටිකක් ඉන්නව එයාලගේ හෙලුව එලිකරන්න..
@ratnaseelianoma8606
@ratnaseelianoma8606 3 ай бұрын
🙏🙏🙏🙏👍👍නියමයි නියමයි මහත්තයෝ මමත් ඔතනට කතා කලා .මං ඉන්නෙ ඉතාලියේ මගේ පුතාගේ රෑ කියාවක් මටත් එක්ක ම යම් වැඩක් කර ගන්න හිතා ගෙන ඉතිං .මට කතාවෙන් ම මිනිහා පටිිට බොරැ ටිකක් කිවුවා .එතනින් ම මගෙ අදහස අයින් කර ගත්තා .පස්සෙ නෝයෙක් බොරැ කිය කයා මගෙන් සල්ලි ගෙන්න ගන්න හැදුවා දවසට 5...6 පාර මට ඉතාලියට කතා කලා..රැ ලක්ෂ( 360000)ක මුදලක් මං ඔය හොර වැඩ සටහන බැලුුවා .ඔබතුමා ඔය කරන සෙවයට බොහොම පිං .🙏🙏🙏
@DhchfkgjfXbcbxhf
@DhchfkgjfXbcbxhf 3 ай бұрын
@@ratnaseelianoma8606 මේ මිනිහට අපේ අක්කත් dolar 100 දුන්නලු පස්සේ සල්ලි අරන් බ්ලොක් karala
@KalyaniNeranjala
@KalyaniNeranjala 2 ай бұрын
අපේ මිනිස්සු බුදු ගුනෙන් යමක් කර ගන්නෙ නැතුව දෙවාලෙ පස්සෙ ගිහින් අනා ගන්නවා හොරුන්ට අහු වෙලා
@Tatiana125-l8c
@Tatiana125-l8c 3 ай бұрын
මාත් අහු උනා විශ්ව කර්ම එකෙන් බලලා.
@nethrathilakarathne6177
@nethrathilakarathne6177 2 ай бұрын
ඔය නිශාන්ත සාමි කියන කාලකන්නිය මගෙ පවුල එකමුතු කරල දෙනව කියල මගෙන් එක්ලක්ශ තිස් දහාක් ගත්ත සත පහාක දෙයක් කලේ නෑ ඔය අපේ දාඩිය දුක කාපු කාපු උන්ට හැදෙන ලෙඩවලට බෙහේත් නැ කල හොද කල ඕව හොදයි පවු කාරයෝ
@SmileFace-ms7jn
@SmileFace-ms7jn 3 ай бұрын
හදුන් කුරත් මුව ප්‍රමොට් කරා 😂😂😂
@lilakarunanayaka7779
@lilakarunanayaka7779 3 ай бұрын
ඇයි තව ඉන්නවනෙ අර දංකොටුවෙ හාමුදුරුවෝ කියල කෙනෙක් ඉන්නවා.ඒ ගැනත් හොයන්න බැලුම්ගල මහත්වරුන්ගෙන් ඉල්ලාසිටිනව.
@kumarikanthi7208
@kumarikanthi7208 3 ай бұрын
මෙය ගොඩක් බොරු කියන්නේ එක දවසක් ගැහැනු කෙනෙක් සල්ලි ගොඩක් දෙනව පෙන්නුවා ඒකත් බොරු
@tharangagunarathna3525
@tharangagunarathna3525 3 ай бұрын
පුදුම සමාජයක් මේ රටේ මිනිස්සු රවටනව ඕව කරල සල්ලි හම්බ කරණවට වඩා හොඳයි හිඟා කාපියව් පුදුම රටක් මේක
@BoBoX_Official.Channel
@BoBoX_Official.Channel 3 ай бұрын
මුන්ගෙ වරදක් නැ වරද තියෙන්නෙ මොලේ පුකේ තියෙන මැටි මෝල් බහුතරයක් ලංකා වාසීන්ගේ
@kgnisalnihal221
@kgnisalnihal221 3 ай бұрын
කරන්න තියෙන්නේ එකයි ඔය වගේ බොරැකාරයෝ ප්‍රමොට් කරන චැනල් රිපොට් කරන්න ඕනේ. මොකද මැරෙන්න යන මනුස්සයෝ වී ගහෙත් එල්ලෙනවා වගේ තමා අසරනම වුන මනුස්සයෝ ඔය වගේ වුන් විස්වාස කරනවා
@KwAs-qx3hp
@KwAs-qx3hp 2 ай бұрын
මාවත්. ඔය. නරි. තිරිසන්. බල්ලො. රවටන්න. හැදුවා. ලක්ෂ. එකයි. විස්සක්. ඉල්ලුවා. මම. අහුවුනේ. නෑ.
@user-fb7rw7op1m
@user-fb7rw7op1m 3 ай бұрын
ධනුෂ් තාමා මූව ගෙනාවේ පල් හොරු හෙණ ගහනවා
@yazuto1372
@yazuto1372 3 ай бұрын
මිනිස්සු හැමදාම රැවටෙනවා ඒකනෙ තාම හොද නායකයෙක් තෝරගන්න බැරිවෙලා තියෙන්නෙ😢
@magehithasundarai9931
@magehithasundarai9931 2 ай бұрын
කූරගන්දෙණිය රොඩී ගම්මානයේ අපට මතක ඇති එදවස ජීවන මාර්ගය වූයේ මෙට්ට අලෙවිය සහ බෙර වැනි සංගීත උපකරණ අලෙවියයි..බොහෝ ජීවිත ආතක් පාතක් නැතිව අහල පහළ වෙනත් කුලවල මෙහෙවර කල බවද පැරැන්නෝ කියති..ගුරුකම් කරනවාය කියා කියා ගත් මහළු රොඬියන් දෙතුන් දෙනෙකු ගමේ සිටි බවත් ඔවුන් මිය ගිය බවත් නොරහසකි..පසුව හතු පිපෙන්නා සේ දේවමෑණිවරු දේව පියවරු පොකුරු ගසන්නට විය..මේ වන විට මුළු කූරගන්දෙණිය රොඩී ගමේ එක ගෙදරක් නෑර සියළුම ගෙවල් පාහේ දේවාල වී ඇත..දේව පියවරු හවසට බී කුණු වී කාණු පල්ලේ සිටින විට දේව මෑණිවරු වූ ඔවුන්ගේ අඹුවන් කුණු හරුප කියාගෙන විත් දේව පියවරු කුදලාගෙන යති..පසු කාලීනව ආතක් පාතක් නැතිව සිටි බඩ සහ රුවුල හොඳින් වැඩුණු නාම්බන්ට ආදේශ වූ නම "සාමි"ය..මේ සාමිද එවැනි නාම්බෙකි.. කූරගන්දෙණිය රොඩී ගම්මානයේ එකෙකුට එකෙක් නැත..සෑම පුවත් පත් දැන්වීමකම පාහේ කියන දෙයක් නම් මැණික්හින්නට පැමිණ ඇමතුමක් දෙන ලෙසත් එවිට ස්වාමි හෝ මෑණියෝ හෝ පැමිණම රැගෙන යන බවත් (දැන්වීම දාන තමන් හැර අනෙකුන්) ව්‍යාජ කෙරුමන් කූරගන්දෙණිය රොඬි ගමේ බහුල බවත්ය..එයද රොඬී ගමේ හාස්කමකි..😂 කූරගන්දෙණිය රොඩී ගම්මානය සමීපයේ ඇති පොලීසිය මේ වන විට මැණික්හින්න පොලීසිය නොව කූරගන්දෙණිය පොලීසිය යැයි බොහෝ දෙනා කියති..මැණික්හින්න නගරයටම දුගඳක් වැසිකිළියක් වී ඇති කූරගන්දෙණිය රොඩී ගම්මානය රට පුරා ලොව පුරා ප්‍රචලිතව නැත..ප්‍රචලිත වී ඇත්තේ අසූචි කෑ යුතු නමුත් බත් කන ලංකාවේ ලෝකයේ ඌරන්ට ඌරු දෙනුන්ගේ මනෝ ලෝක අතරය..🤮🤮🤮🤮
@meragalmalani2016
@meragalmalani2016 3 ай бұрын
Lankawe inna tharamak inne meeharak 😂😂api nam ahuwenne na me horunta. Dutu thana hela dakinna one sakkili ballo.
@sujeewaherath4122
@sujeewaherath4122 3 ай бұрын
මේවා කොච්චර එළිකරත් වැඩක් නෑ...හෙටත් මේ ලංකාවේ උන් අහුවෙනවා...
@nawafnawaf6117
@nawafnawaf6117 2 ай бұрын
2 50 වැඩ කරාන්න එපා සමියා උබලට මෙිව හරියන්නේ නැ උබලට හෙන ගහනවාාාාාා🤣🤣🤣🤣🤣🤣
@kusumkwt7255
@kusumkwt7255 2 ай бұрын
තව.තුන් දෙනෙක් .ඉන්න .වා.හොරු.නමි.වසයෙන්.මුදල් .යවපු.රිසිටි .පවා.තියෙනවා .සල්ලි .අරගෙන .දැන් .පොන්එක .ආන්සරි් .කරන්නේ ත් නැහැලු රට.ඉන්න .අයගෙන්.සල්ලි .අරගෙන .එක්කෙනෙක් වජිරා ගුරු .මැණයෝ.
@PaliDisa
@PaliDisa 2 ай бұрын
සාන් අමුසක්කිලියා
@nawafnawaf6117
@nawafnawaf6117 2 ай бұрын
පටිට හොරා සමි හොරා උබ අපේන් ලක්ෂ ගනක් ගත්තද 6 දෙනේක්ගෙන් ගත්ත ඔකට හේන ගහනවා පටිට හොර වෙිසිගෙ පුත
@natheeshavathsala7509
@natheeshavathsala7509 2 ай бұрын
ඇත්තටම මේවාගේ දේවල් සමාජයට දුන්නාට.ඔබතුමාලාට.බොහොම ස්තුතිය .දනුස්ක නාලිකාව අපේගෙදර.තවනාලිකා.තවත් නාලිකා.හරහා.තමයි.හොරැන්ට.උදවු කරන්නේ .ජනතාව.නොමගේ.යවලාහරි.චැනල් කාරයෝ මුදල් හොයන්න.බලන්නේ.ඕකුන්ට හෙනම ගන්න ඕනේ .ජනතාව.දැනුවත් කරාට ඔයාලට.බුදුසරණයි .ජයේන්.ජයම වේවා
@roshanithanuja6342
@roshanithanuja6342 2 ай бұрын
උශාන් කියන එකාට ගහන්න ඔනේ
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 25 МЛН
අපභ්‍රංශ | Apabransha - @Lochi
15:01
Lochi
Рет қаралды 1,1 МЛН