අපභ්‍රංශ | Apabransha -

  Рет қаралды 1,835,718

Lochi

Lochi

Күн бұрын

Produced by Lochi Studios
Director & Concept: Lochana Jayakodi
Assistant Director: John Fernando
Script: Udaya Priyantha
DOP/Editor/Colorist/VFX: Pasindu Perera
Production Manager: Kavindu Yasas
Cast:
Lochana Jayakodi
Kavindu Yasas
Vihangi Vimansa
Shavinda Adithya
Dilshara Shehangi
With love,
Lochi ❤.
Connect with me,
Threads: www.threads.ne...
Instagram: / lochana_jaya
Facebook: / lochij
Tiktok: vm.tiktok.com/...
Twitter: / lochijay

Пікірлер: 1 600
@nirmalpramodya5066
@nirmalpramodya5066 6 ай бұрын
ලෝච් ඔයානම් දැන් මරැ මාසෙට vidios 2,3k දානව ඒක හොදයි 🙂 ලෝච්ගෙයි,ජොසියගෙයි සීන් බලද්දි හිතෙනව මේ විදියට දිගටම තනිකඩව හිටියොත් හොදයි කියල 🥲 මේකෙනම් හැමදෙයක්ම fantastic 👌❤️🔥 අනිවාම trending 1 වෙන්නම ඕනි සුපිරියක් 👌❤️🔥
@HemashiniWaththage
@HemashiniWaththage 5 ай бұрын
😂
@AnujanaIhalagedara-s5u
@AnujanaIhalagedara-s5u 5 ай бұрын
❤❤❤❤❤
@dhanushkagomes8508
@dhanushkagomes8508 5 ай бұрын
❤😂❤❤🎉🎉😊😅
@nisansalahansamali3637
@nisansalahansamali3637 5 ай бұрын
Aththamai maarama idea
@MadushikaChathurani-vy9zf
@MadushikaChathurani-vy9zf 5 ай бұрын
❤😊🎉😢😅
@dil5397
@dil5397 5 ай бұрын
පොඩි එකී නන් ලොවෙත් ලෝචි ගෙ video හොදටම බලලා තියනවා... 😂😂😂ඒ විදිහමයි
@jithumLiyanage
@jithumLiyanage 5 ай бұрын
JITHUM 2S AND 6GCGJFSUSOY IS NOT JUST ABOUT A GAME TO PLAY 😮BUT THE BEST
@ChamindaPushpakumara-y9p
@ChamindaPushpakumara-y9p 7 күн бұрын
Good
@TharushiPrasadika-k2l
@TharushiPrasadika-k2l Ай бұрын
අම්මෝ...මරු අක්කේ...රෑට earphones ගහගෙන හිනා වෙද්දි අම්මා ළගට ඇවිල්ලා බලනවා කවුද මේ මහ රෑ හයියෙන් හිනා වෙන්නේ කියලා...😂😂Superb Lochi...❤😅
@thichistyle
@thichistyle 5 ай бұрын
අර පොඩි ළමයා මාර දක්ෂයි. ලෝචි වගේම රගපානවා ❤
@DeshanVithanage
@DeshanVithanage 5 ай бұрын
අර පොඩි ළමය තමයි අනාගත ලෝචි. ආදරෙයි 💞💞💞💞
@NirumMadusanka
@NirumMadusanka 6 ай бұрын
පොඩි ලමයා ලොචියා වගේමයි 😂❤
@favorite_vibe_15
@favorite_vibe_15 6 ай бұрын
Eka aththa
@HirushiPrimasha
@HirushiPrimasha 6 ай бұрын
Lochig podi nangi wenna athi
@saranya549
@saranya549 5 ай бұрын
ekne ane
@lankadarshani7270
@lankadarshani7270 5 ай бұрын
Aththa😂
@SanjiwaPriyarathna
@SanjiwaPriyarathna 5 ай бұрын
Teacherada gewaththa knnbgikowo23947dpzkcncmzNzoeeldn​@@favorite_vibe_15
@manoriprasangika502
@manoriprasangika502 4 ай бұрын
අනේ මේකට ලයික් 3,2k දාන්න කෝ please 😢😢😢😢❤❤😊😊😊
@Sharindi_Colombage
@Sharindi_Colombage 6 ай бұрын
අනේ අර පොඩි කෙල්ලත් ශෝක් අනේ 🔥ලෝචි වගේමයි 😒
@HimashiR.d
@HimashiR.d 6 ай бұрын
ඔව් නේ 😮❤😍
@hasharanethmini5084
@hasharanethmini5084 6 ай бұрын
Ow😂♥️
@සුහුරු.සජිත්
@සුහුරු.සජිත් 5 ай бұрын
Ow oe 😂
@S.P.S.G
@S.P.S.G 5 ай бұрын
ලමයෙක් නෑ නේ අනේ 😐
@Sharindi_Colombage
@Sharindi_Colombage 5 ай бұрын
@@S.P.S.G ඇයි අප්පා අර මුලින්ම ඉන්නෙ pool එක ගාව පොඩි ලමයි දෙන්නෙක්
@KavinduAkash-u6n
@KavinduAkash-u6n 5 ай бұрын
සතුටුයි ඔය විදියට පොඩි දරැවන්ට අවස්තාව දෙන එක ගැන වෙන අයගේ නොදකින දෙවල් ගමන මරම පැහැදිලි ❤🎉
@isharaharshani8376
@isharaharshani8376 6 ай бұрын
ලෝචි වගේම ළමයෙක් කොහොම හොයා ගත්තද මන්දා❤
@hashii123
@hashii123 5 ай бұрын
Math kiynn haduwa witharai 😁
@isharaharshani8376
@isharaharshani8376 5 ай бұрын
@@hashii123 ☺☺☺
@Ruwanan
@Ruwanan 5 ай бұрын
Mona lamayekda yaksaniyak ne me😂😂😂
@isharaharshani8376
@isharaharshani8376 5 ай бұрын
@@Ruwanan 😂😂😂😂😂😂
@kusaldeabrew340
@kusaldeabrew340 5 ай бұрын
Mata mehema kiyavana ganiyek hamba unot pukata payin dekak ghala eliyata adala danne😂😂
@chamaluditha6658
@chamaluditha6658 5 ай бұрын
පිටබැද්දර නම් ඉතිම් අපෙ ගම තමා😌💗
@Pubudunadeesh
@Pubudunadeesh 5 ай бұрын
ඒ චුටී girl නම් lochi ගේ ශේප් මයි
@JanakaBandara-s4f
@JanakaBandara-s4f 6 ай бұрын
පොඩි එකී ලෝචිම තමා ඈ😂❤❤ ජයවේවා
@CharithIndunil-df9vo
@CharithIndunil-df9vo 5 ай бұрын
පිටබැද්දර අපේ ගම ❤
@VIMUතමයි
@VIMUතමයි 6 ай бұрын
ලෝචිනම් එකෙන්ම මම ආසම ෆීමේල් කන්ටෙන්ට් ක්‍රියේටර් ❤ පට්ට...දවසට වීඩියෝ දහයක් දොලහක් මේකේ දැම්මත් මම බලනවා...ලොවෙත්
@Sajith_Uditha
@Sajith_Uditha 5 ай бұрын
මේකෙ ලෝචිගෙ පොඩි කාලෙ විදියට රගපාපු පොඩි කෙල්ලනං මාර දක්ශයි එ වයසට. ලෝචිව එහෙම් පිටිංම අනුකරණය කරල තියනව ඒ වගේම 💯. පෙනුමත් ලෝචි වගේමයි. ආයෙ ඉතිං තනිකරම ඇරපු අතක් නැ ලෝචිමයි ❤
@MahithEranga
@MahithEranga 2 ай бұрын
O😊
@moonflower-lq6gl
@moonflower-lq6gl 6 ай бұрын
Lochi ට මේ මනුස්සයා මරුවට ගැලපෙනවා අනේ 😂❤️
@lankadarshani7270
@lankadarshani7270 5 ай бұрын
Ekanam aththa maru dabala 😂
@NethminaEkanayaka-qg8rh
@NethminaEkanayaka-qg8rh 5 ай бұрын
Att ane😂
@MudithaMuditha-f5f
@MudithaMuditha-f5f 5 ай бұрын
Ow ah ❤😂
@latheefafaiz3733
@latheefafaiz3733 5 ай бұрын
පව් අහිංසක යා😂😂😂😂😂
@moonflower-lq6gl
@moonflower-lq6gl 5 ай бұрын
@@latheefafaiz3733 😂😂😂
@gevindudakshina6116
@gevindudakshina6116 5 ай бұрын
විහිළුවක් වගේ පෙනුනට මේක තමයි 90% විවාහක පිරිමි අත්විඳින දේ 😢
@Kuvinirisara
@Kuvinirisara 6 ай бұрын
ලෝචිට ආදරේ අය ලයික් කරන්න 🎉
@priyadarshanifrenando65
@priyadarshanifrenando65 5 ай бұрын
@rajithaherath953
@rajithaherath953 5 ай бұрын
Ai?
@Kuvinirisara
@Kuvinirisara 5 ай бұрын
@@rajithaherath953 nikn
@Kuvinirisara
@Kuvinirisara 5 ай бұрын
@@rajithaherath953 nikan
@ChandrikaPriyadarshani-c4d
@ChandrikaPriyadarshani-c4d 5 ай бұрын
පොඩි ළමයාගේ රඟපෑම ලස්සනයි❤❤❤
@නිසදැස්පාරාදීසය
@නිසදැස්පාරාදීසය 5 ай бұрын
ලෝචිගෙ පොඩි කාලෙ එක්කෙනා ලෝචි වගේමයි ♥️
@Chanux_Gaming
@Chanux_Gaming 5 ай бұрын
Ape iskole nangi kenek
@Ayesh2278-q1o
@Ayesh2278-q1o 5 ай бұрын
ඒක මරු ලෝචි ❤ ජොසියා පව් හැබැයි 😅
@Potterhead33359
@Potterhead33359 6 ай бұрын
*ලෝචි ගේ Fans සෙට් එක කෝ බලන්න* ❤❤
@nethmaleakanayake2001
@nethmaleakanayake2001 5 ай бұрын
ලෝචි වැඩක් කලොත් ආපහු අහන්න දෙයක් නෑ. 😊😊🎉❤
@kawyawijayarathne8893
@kawyawijayarathne8893 6 ай бұрын
ලෝචිගෙම action තියනවා පොඩි ලෝචිගෙත්.මාර ගැලපීමක්
@ChandimaRanasinha
@ChandimaRanasinha 5 ай бұрын
Launch Moto g number
@සාධාරණයවෙනුවෙන්
@සාධාරණයවෙනුවෙන් 5 ай бұрын
ඊයෙ බලලා අයෙත් බලන්න හිතුනා.😂😂බේරෙ වැවට 🌙 පෑව්වු කියල දාපු ad එක මරු. දැන් එන්න එන්න ඔයාගෙ facial expression funny ගතිය වැඩී. සුපිරි ලෝචියෝ ආදරෙයි ❤❤❤😂😂😂
@Jaguwamail
@Jaguwamail 5 ай бұрын
පොඩි ලෝචි මාරයි නෙ , ලොකු ලෝචි වගේමයි...❤
@_the_way_i_feel
@_the_way_i_feel 5 ай бұрын
පොඩි කෙල්ලනම් ලෝචිමයි...😂❤
@rjj7825
@rjj7825 6 ай бұрын
අර නංගී නම් ලෝචිම තමයි 😩😂
@DhanukaLakmal-jp2li
@DhanukaLakmal-jp2li 5 ай бұрын
ලෝචිගේ acting maru කියන අය කෝ බලන්න 😂😂😅trending යන්න ඕනි channel ekak
@pasinduthilak
@pasinduthilak 5 ай бұрын
කොච්චර youtubers ලා හිටියත් ලෝචි අක්කා තමයි සුපිරිම ලෝචි කියන්නෙ Brand එකක්
@DasuniNawodya-i6y
@DasuniNawodya-i6y 5 ай бұрын
අඩොව් පිටබැද්දර අපේ ගමනෙ
@petmedicinesrilanka7863
@petmedicinesrilanka7863 6 ай бұрын
මේකනං සුපිරි යක් කියන අය කෝ බලන්න ✨🤗❤️🤳
@dinithi2004
@dinithi2004 5 ай бұрын
අනේ මරැ හැමෝම හොදට ලස්සනට රගප⁣ානවා....😊😊😊
@Deshanaaradana8346
@Deshanaaradana8346 6 ай бұрын
කවදාවත් ගෑනුන්ට ඇත්ත කියලත් බේරෙන්න බැහැ බොරු කියලාත් බේරෙන්න බැහැ ඒක නිසා හොදම විසදුම තමා හැමදේටම හ්ම්ම්ම් කියන ඒක (අත්දැකීමෙන් කියන්නේ )
@IndraniKumarathunga
@IndraniKumarathunga 5 ай бұрын
Mata like 10 dennako
@NandanaRm
@NandanaRm 4 ай бұрын
Denava kanata
@Nimeshmaduranga-j8o
@Nimeshmaduranga-j8o 2 ай бұрын
හරිද ඔන්න මමත් දුන්නා
@MaleeshaDishan-q4k
@MaleeshaDishan-q4k 2 ай бұрын
@KamthiVihansa
@KamthiVihansa Ай бұрын
Like 10 ක් නෙවෙයි 160 ක් තියෙනවා දැන්... ❤😊
@ImeshDilshan-l3n
@ImeshDilshan-l3n Ай бұрын
Like හිගා කන්න එපා යකො
@Kuvinirisara
@Kuvinirisara 6 ай бұрын
අදත් සුපිරි අලුතින් එකක් දානකම් බලන් හිටියේ 😊❤❤❤
@m.akasunmunasinghe-univers4614
@m.akasunmunasinghe-univers4614 5 ай бұрын
ලෝචිගෙ කපාපු පළුව පොඩ්ඩි නං....!😍😍
@shanaka9337
@shanaka9337 6 ай бұрын
Wow හැමදාම වගේ අදත් සුපිරියි ලෝච් අක්කාගේ වැඩ ගැන ඉතින් කතා කරන දෙයක් නෑ සුපිරියී __🤭💗🖇️
@nelkaniranjali8971
@nelkaniranjali8971 5 ай бұрын
Ara පොඩි ලමයා ශෝයි lochi akki wagewamai 🥰❤️
@NavodyaPathirana-zm1iu
@NavodyaPathirana-zm1iu 5 ай бұрын
කසාද බඳින්න ඕන,නෑ කියලා හිතෙනවා අම්බෝ , ආදරෙයි ලෝචි අක්කට ගොඩක්ක්ක්ක්❤😊
@surangadisanayaka2227
@surangadisanayaka2227 5 ай бұрын
ලෝචිතයි ජොසී අටයි ඇත්ත වශයෙන්ම සුභ පතනවා.මේක හොඳින් මතක තබාගත යුතුයි ඔය දෙන්නගෙ ඊළඟ වීඩියෝ එක එනකන් මං බලාගෙන ඉන්නවා.😅😅😅
@lillyan74742
@lillyan74742 6 ай бұрын
අනේ පොඩි කෙල්ලත් පට්ට නේ එයාගේ actingවලට තව ආස හිතෙනවා ❤
@SaviththraSanjeewani
@SaviththraSanjeewani 5 ай бұрын
Shook anee 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@LakshanSadakalum-g7f
@LakshanSadakalum-g7f 6 ай бұрын
අදත් සුපිරියක් 😂😂😂 ලොචි අක්කි 😂😂😂😂 🎉🎉🎉 ❤❤❤
@shiranibippus3750
@shiranibippus3750 5 ай бұрын
Lochi ..oya kohomada ane ..aththa atisatiyema ragapanne...thanks..godak rasawinda...duwa...oyala hamotama jesu pihitai❤❤❤❤
@C424c424
@C424c424 6 ай бұрын
බලනකොට ජීවිතේම අපහ්‍රoශයක් තමයි නේද ලෝචියෝ ..😂😂😂....ඒක මරු..😁😁👍👍👍
@virginiafernandomoratuwasr2287
@virginiafernandomoratuwasr2287 5 ай бұрын
🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌
@kkChampika
@kkChampika Ай бұрын
Pitabeddara ape gama,eya kalpana karana eka shoi ane❤❤❤❤
@chamikarj
@chamikarj 6 ай бұрын
අවවාදයයි !.. ආහාර අනුභව කරන අවස්තාවක නැරබීමෙන් වලකින්න. 😂😂
@pgirl06
@pgirl06 6 ай бұрын
😂😂
@RandimaDilhani-mr5ei
@RandimaDilhani-mr5ei 5 ай бұрын
සිරා කතාව හිරවෙලා මැරෙන්නෙ 😂😂
@RandimaDilhani-mr5ei
@RandimaDilhani-mr5ei 5 ай бұрын
සිරා කතාව හිරවෙලා මැරෙන්නෙ 😂😂😂
@SLactress02
@SLactress02 5 ай бұрын
😂😂
@classicmusic3478
@classicmusic3478 5 ай бұрын
මගුල කකා බැලුවෙ 😢
@Gna770
@Gna770 17 күн бұрын
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@tharangamadushanka3166
@tharangamadushanka3166 5 ай бұрын
යකෝ පිටබැද්දර 😍😍 අපේ බොඩරේ
@444ranax8
@444ranax8 5 ай бұрын
❤❤❤
@blinkboy_027
@blinkboy_027 5 ай бұрын
අද නම් හොද හැටි හිනා වුනා ලෝචි අක්කෙ 😂 අර පොඩි නංගිත් නිකන් ලෝචි අක්කා වගේමයි.මරු වීඩියෝ එක ඉස්සරහටත් මේ වගේ වීඩියෝ ගේන්න ඕනේ. ආදරෙයි ❤
@cmaxmobile-ys3xx
@cmaxmobile-ys3xx 5 ай бұрын
කො බලන අකුරැස්සේ පිටබැද්දර සෙට් එක
@ShanikaMadushani-r1h
@ShanikaMadushani-r1h 5 ай бұрын
පිටබැද්දර ඉන්න මං ❤️
@isharanimekshi9209
@isharanimekshi9209 5 ай бұрын
Api optha 😊
@Sandaru-nm9ur
@Sandaru-nm9ur 5 ай бұрын
@educati206
@educati206 Ай бұрын
​M@isharanimekshi9209 math opathane
@SampathSisira-fw7ns
@SampathSisira-fw7ns 5 ай бұрын
අඩේ සුපිරියක් මේක..👍👍👌👌👌👌......මට මගේ ගෑනී මතක් වුනා ඕයී.......😁😁😁
@Sinekasaundaraja
@Sinekasaundaraja 6 ай бұрын
අනේ මරු අක්කෙ වීඩියෝ එක .❤ ආදරෙයි ගොඩක් ❤😮
@saumyafernando5013
@saumyafernando5013 5 ай бұрын
ගල් බමුණා පොඩි ලොචිත් සුපර්,
@samiduchanaka48768
@samiduchanaka48768 6 ай бұрын
ඒ පොඩි කෙල්ලනම් ලෝචිය තමයි ✌️❤️
@SampathHamuwa15
@SampathHamuwa15 5 ай бұрын
පිටබෑද්දර 🌟👍⭐
@chathuramaduwantha6185
@chathuramaduwantha6185 6 ай бұрын
හිතුව වගේම අන්තිමට එහෙම්මම උනා 🤍😂
@SumuduIreshika-iy1kk
@SumuduIreshika-iy1kk 2 ай бұрын
Ammmpaaa lochi patta charithe oya...menna kello puhu atopa na ❤❤❤❤❤
@adii_girll
@adii_girll 6 ай бұрын
පිටබැද්දර ඉන්න මන් 🌚❤😂
@Dimuthu-Online-gw7zy
@Dimuthu-Online-gw7zy 5 ай бұрын
Mn akuresse
@adii_girll
@adii_girll 5 ай бұрын
@@Dimuthu-Online-gw7zy 😎
@rapupdate1872
@rapupdate1872 5 ай бұрын
Api deniyaye 🤭
@hashanranaweera2469
@hashanranaweera2469 5 ай бұрын
අකුරැස්ස
@SLactress02
@SLactress02 5 ай бұрын
​@Dimuthu-Online-gw7zy 😮😮
@heshaninduwara3409
@heshaninduwara3409 6 ай бұрын
අඩේ දෙන්නාම මරු ඈ සුපිරි ❤️❤️❤️‍🔥
@hikkkies
@hikkkies 21 күн бұрын
Dialogues are out of this world 😂😂😂😂😂😂
@yasirugayanga
@yasirugayanga 6 ай бұрын
හතුරෙක්ටවත් මෙවැනි ගෑනු හමුනොවේවා
@rajithaherath953
@rajithaherath953 5 ай бұрын
Waren ape gedara😂
@yasirugayanga
@yasirugayanga 5 ай бұрын
@@rajithaherath953 එයා එහෙමද 🥺
@sachinikadewmini2474
@sachinikadewmini2474 5 ай бұрын
Ohom pirimith on na habai 😂
@smm-h6v
@smm-h6v 2 ай бұрын
😅😅😅😅😅😅
@Pizza-upul
@Pizza-upul 5 ай бұрын
Mekata laik 5 k dennako
@LalithPriyantha-dv1lv
@LalithPriyantha-dv1lv 6 ай бұрын
සුපිරියක් ලොචියො❤🎉
@suhasisathischandra1950
@suhasisathischandra1950 5 ай бұрын
නියමයි එක🥰, ඔවා ගේ දේ සැබෑ ජිවිතේ අත් විදින්න තියේ.
@anuradhawanninayaka
@anuradhawanninayaka 6 ай бұрын
ලොච් ආච්චි තමා මරු පොඩි ලමයි දෙන්නත් මරු ❤😂
@nimashaekanayake5886
@nimashaekanayake5886 6 ай бұрын
ඒ පොඩි එක්කෙනා ලොචි වගේ ඕයි 😂
@navodifernando7323
@navodifernando7323 5 ай бұрын
සුපිරියක් ඕයී...😅💔 සුවහසක් කපල් වලට උපහාරයක්ම වේවා.. 😅💔
@rjj7825
@rjj7825 6 ай бұрын
පලවෙනි වතාවට ජොසියා පවු කියලා හිතුනා 😂😂😂
@JanakaJanaka-yd7qf
@JanakaJanaka-yd7qf 5 ай бұрын
අනේ ලොචියෝ ඔයාගේ වීඩියෝ හැමදාම බලනවා.. එත් කමන්ට් දාන්නේ ඉද හිට.... බුදු අම්මෝ 🤣🤣🤣🤣🤣 මේක නම් 😁😁😁😁😁😁..... පිස්සු ආ 🤣🤣🤣🤣 අනේ අර පොඩි බට්ටි 😁😁😁 ජය ජය ලො බුදුසරණයි නංගි 🙏🏻🌹🙏🏻❤️
@RandimaDilhani-mr5ei
@RandimaDilhani-mr5ei 5 ай бұрын
හැමදාම youtube එක පැත්තෙ ආවම lochi video එකක් දාලද කියල බලනවා 😊😊😊 මේක බලල හිනාකාලා මැරෙනව 😂😂😂😂
@WasanaNimmi
@WasanaNimmi 5 ай бұрын
අනේ ලෝචිගෙ වීඩියෝ නම් පට්ට ගති අනේ... හිනා කාලා මැරෙනවා... ආදරෙයි ලෝචි අක්කියෝ... 🎉❤😍
@Nimeshadadallage
@Nimeshadadallage 6 ай бұрын
අනෙ අම්මේ....හක්කත් පනිනවා යකෝ මේව බලන්න ගිහින් හිනා වෙලා....😂😂😂😂😂😂
@Sadalirajapaksha
@Sadalirajapaksha 5 ай бұрын
😂😂😂😂😂😂hapooi lochiyo mage minihata uba wage ganiyak unanam uba muhudata dala adoooo attamai
@rjj7825
@rjj7825 6 ай бұрын
අක්කිගෙන් අලුත් video එකක් නැද්ද කියලා message එකක් දාන්න yt ආවා විතරයි අක්කි අලුත් video එකක් upload කරල..thank you akki..meka supiri 😂❤
@nayanadilrukshi5682
@nayanadilrukshi5682 5 ай бұрын
Shoi appa ada ekath niyamai lochi akka ❤❤❤🎉🎉🎉
@chanakamaduranga248
@chanakamaduranga248 6 ай бұрын
සුපිරි ඔය දෙන්නා නම් මරු ❤
@nimashmilanka554
@nimashmilanka554 5 ай бұрын
තනිකඩ ජීවිතේ සොදුරු බව සිහි කර දුන් ඔබට ස්තූතියි ❤
@thurudinitheekshana7818
@thurudinitheekshana7818 6 ай бұрын
අක්කිගේ විඩියෝවලට මම මාරම අාසයි😊☺😘
@SiripalaMunasinha
@SiripalaMunasinha 5 ай бұрын
පිටබැද්දර අපේ ගමනේ😂❤
@roshansabeeha1151
@roshansabeeha1151 6 ай бұрын
අර පොඩි girl ලොචී වගේමයි ✨♥️
@sasaniprathibha2429
@sasaniprathibha2429 5 ай бұрын
පොඩි කෙල්ල නම් සුපිරි.මාරම දක්ෂ කෙල්ලෙක් ❤
@ishanfernando-ly2ey
@ishanfernando-ly2ey 6 ай бұрын
Mekath supiriyak ma thama lochi akke😆niyamayi. 💕
@MarlimagediaspatrickPatr-jp8bv
@MarlimagediaspatrickPatr-jp8bv 5 ай бұрын
Niyamai ..❤❤❤ logiyo....❤❤❤ හැබැයි logiyo...ඡන්දය ..අපිට හොඳයි ...%90 ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය
@Shamikadeemantha
@Shamikadeemantha 5 ай бұрын
ඇඩේ.පිටබැද්දර කියන්නෙ ගමනෙ❤
@BusKingdomSandiw
@BusKingdomSandiw 5 ай бұрын
Math
@shanu6536
@shanu6536 5 ай бұрын
😢
@dilshanprabhashnishshankaa3329
@dilshanprabhashnishshankaa3329 5 ай бұрын
පොඩි ලෝචි මරු...❤❤❤
@sachinmadushanka
@sachinmadushanka 5 ай бұрын
පිට බැද්දර අකුරැස්ස අඩේ අපේ පැත්තේ නෙ 😻😻
@BusKingdomSandiw
@BusKingdomSandiw 5 ай бұрын
Ekane
@Dithmi556
@Dithmi556 5 ай бұрын
Ekne..
@rapupdate1872
@rapupdate1872 5 ай бұрын
Ou ne
@SLactress02
@SLactress02 5 ай бұрын
😅
@vishminikaveesha2552
@vishminikaveesha2552 5 ай бұрын
Ow
@SumindaGamlath
@SumindaGamlath 25 күн бұрын
පට්ට🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤
@Sinekasaundaraja
@Sinekasaundaraja 6 ай бұрын
ඉවසිල්ලක් නෑ දකින තුරා...
@ImeshDilshan-l3n
@ImeshDilshan-l3n Ай бұрын
මම මෙි ලගදි vidio බලන්න ගත්තේ අයේ සුපිරි.
@thurudinitheekshana7818
@thurudinitheekshana7818 6 ай бұрын
අනේ අලුත් විඩියේ එකක්❤❤❤😊
@p.v.dedits4761
@p.v.dedits4761 Ай бұрын
Lochi නියම ඇක්ටින්❤❤❤
@MaduriWijebandara
@MaduriWijebandara 6 ай бұрын
ලොචිට ආදරේ අය ලයික් කරන්න ❤❤
@pubudiniudeshika6380
@pubudiniudeshika6380 5 ай бұрын
පොඩි ලෝචි මරු.....❤❤❤❤
@rjj7825
@rjj7825 6 ай бұрын
කලින් video එකෙ හිටපු නංගී ,මල්ලි මේකෙත් ඉන්නවා දැක්කම අනෙ ඒ දෙන්නා සෝය් 😂
@manojindika185
@manojindika185 5 ай бұрын
Niyamai lochiyoooooo❤❤❤❤😂😂😂😂😂
@MuthuliFernando-i5x
@MuthuliFernando-i5x 6 ай бұрын
kohenda apph video walata oni adahas enne hamadam wage ada ekath maru 😌♥️
@MoliGo-fp9fp
@MoliGo-fp9fp 5 ай бұрын
"ඉඳා තේ එක" 🤣🤣🤣🤣 හිනා ගිහින් මැරෙනවා තව ටිකෙන්. ලෝචි නම් මරු ❤️ ලෝචි ජොසී මරු ඩබල 🤣❤️
Puduma Adarayak | පුදුම ආදරයක් - Lochi
12:04
කොරියා | Korea -  @Lochi
10:52
Lochi
Рет қаралды 2,1 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
මොකද වෙන්නේ | What's up? | Mokada Wenne | Vini Productions - විනී
14:22
Unblocked - Lochi
10:09
With Lochi
Рет қаралды 1,2 МЛН
මාරුව | Maaruwa | Swap - @Lochi
17:51
Lochi
Рет қаралды 2,2 МЛН
හස්බන්ඩ් | Husband | Gavi Fernando
11:53
Gavi Fernando
Рет қаралды 271 М.
බෝඩිම්කාරයෝ (Types of Boarding People)
13:17
Meanwhile in SL
Рет қаралды 2,6 МЛН
පෙත්ත | Peththa | The Pill - @Lochi
24:03
Lochi
Рет қаралды 1,7 МЛН
දේවාලේ | Dewale - @Lochi
12:29
Lochi
Рет қаралды 1,4 МЛН
Арсен & Мереке | 1-серия
20:51
Арс & Мер
Рет қаралды 65 М.
Бұлбұлды таңдаған Ержігіт ханзада!
1:4:32
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 420 М.