2024.07.28 බත්තරමුල්ල | රත්නායක පරණගම | ගණිත ආතා | දඹදිව කතිකාවත | පරිගණක හදපු හෙළයින්ගේ ගණිත රටා

  Рет қаралды 23,563

YATHARTHA

YATHARTHA

Күн бұрын

Пікірлер: 334
@sudharma4313
@sudharma4313 3 ай бұрын
යක්ක හෙළයන්ට එකතුවෙන්න මමත් කැමතියි ඔබ තුමන්ලාට දීර්ඝායුෂ ලැබේවායි අදිෂ්ඪාන කරමි කායික නිරෝගිබව ලැබේවා සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවායි අදිෂ්ටාන කරමි 🙏🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷
@jayaweerajayaweera4296
@jayaweerajayaweera4296 5 ай бұрын
❤🎉රත්නායක පරණගම මහාචාර්ය උතුමණි ඔබතුමාට දීර්ඝායුස ලැබේවා හැකි පමණ ෂෙයාකරමු
@ruwans.g4660
@ruwans.g4660 5 ай бұрын
දීර්ඝාෂ සියලුම දෙනාට..........ජනිත මහත්මයාට බොහොම ස්තුතියි.
@chandanimirihagalla9312
@chandanimirihagalla9312 5 ай бұрын
මානෙල් සුවදමය,,,,,,,,, කුඩමසු පිලී ගදමය,,,,, දෙකට එක දියම,,,,,,, හොදට නරකට දෙකට කටමය,,,,,,,, යක්ක හෙළයෝ බලන්න කොමෙන්ට් එකක් දාන්න, මාත් යක්ක හෙළයෙක්, සුවපත් වේවා!!!🤍🤍🤍🤍🤍⭐️⭐️⭐️
@nilanthabalasooriya4028
@nilanthabalasooriya4028 5 ай бұрын
කොච්චර කිව්වත් ලිව්වත් වැඩක්නෑ ටයි කෝට් දාගත්තු වුන් මේව ප්‍රයෝජනයට ගන්න දෙන්නෙනෑ. අපේ එකෙක් රජ වෙනකම්.
@chandanimirihagalla9312
@chandanimirihagalla9312 5 ай бұрын
අනිවාර්යෙන් ❤️❤️❤️
@HarshaniJeewanthi-i3d
@HarshaniJeewanthi-i3d 5 ай бұрын
මේ වගේ වැඩ සටහන් තව තවත් පවත්වන්න ඕන.ගාල්ලත් ඔබතුමන්ලාගේ පැමිනීම බලාපොරොත්තු වෙන් සිටී
@senawirathna6147
@senawirathna6147 5 ай бұрын
ඔව් අපි රජකරමු බුදුන්වහන්සෙ හෙලයෙ උපන් බව කිව්ව රට සතුරන්ගෙන් බේරගන්න කටයුතුකරපු යක්ක පුතෙක් එනව පාර ලෑස්තිකරමු ..ඒ මේජර් හසිත සිරිවර්දන... බලාපොරොත්තුවක් තැබිය හැකියි .. වෙන කව්ද බුදුන්ගෙ ඉතිහාසයවත් හෙලිකරනවද..කටක් නෑරේ..මුනිවත රකියි.. බලය වෙනුවෙන්..​@@nilanthabalasooriya4028
@nilanthabalasooriya4028
@nilanthabalasooriya4028 5 ай бұрын
@@senawirathna6147 එකෙන්ම
@sakunthalaliyanaarachchi9068
@sakunthalaliyanaarachchi9068 5 ай бұрын
මේ උදාර කාර්යය වෙනුවෙන් මහත් කාර්යභාරයක් ඉටුකරන ඔබ සියළු දෙනාටම මාගෙ 🙏🙏🙏🙏🙏🙏🙏 පුද කරමි.
@KumudinieRanasinghe
@KumudinieRanasinghe 5 ай бұрын
ගොඩක් පිං මග බලගන හිටියේ නිදුක් නිරොගි සුව අත් වේවා තෙරුවන් සරණයි
@Kolabasanni
@Kolabasanni 5 ай бұрын
ඉතාම වටිනා සාක්ෂි හෙලිවෙමින් පවතී ඉතා වටිනා වැඩසටහනක් ජනිත මහාත ඔබට ඔබ සැමට යහපතක් වේවා
@chandanadeshapriya9910
@chandanadeshapriya9910 5 ай бұрын
මේ උතුම් කාර්යයක් අවිවාදයෙන් පිළිගන්න ඕනෑ ස්තුතියි ඔබ දෙපෙළටම මේ උතුම් මිනිසා රැකදෙන්න විශ්ව ජීව ශක්තියෙන් ඉල්ලා සිටිනවා
@shineisle2263
@shineisle2263 2 ай бұрын
අපේ ජාතිය අවදිකරවන ඔබ තුමාගේ දේශණාවන්ට ගෞරවය වේවා 🙏
@ranilgunarathne74
@ranilgunarathne74 5 ай бұрын
අනර්ඝයි ජනිත් මහත්තය.. පුලුවන්නම් ගණිත ආතව බැහැදකින්න අපේ දරුවන්ට අවස්තාවක් හදල දෙන්න.. තෙරුවන් සරනයි
@GayanJayasinhe-lv1wz
@GayanJayasinhe-lv1wz 5 ай бұрын
ඇත්තටම මේ රට රැක ගන්න,රටට ආදරෙ කරන හෙළයෙක් රජ වෙන්න ඕන.අලි,ඇතුන් බේරෙයි,රටට වාසනාවන්ත කාලයක් උදාවෙයි💖💖💖💖
@janithkumara5637
@janithkumara5637 5 ай бұрын
ජනිත් සහෝදරයා, තම යුතුකම ජීවිතය දෙවැනිකොට කාලයක් තිස්සේ කරගෙන ආවා, නිධානයේ වටිනාකම තවමත් නොවැහැටවුන් අවදිවේවා. අපගේ යුතුකම ඉටුකරමු. යක්කුනේ නැගී සිටිව්! ගම් දනව් මුවෙන් මුව හඬ නගා අපේ උරුමය වටහා දෙව්. රොඳ බඳිව්. මානෑවේ හිමියන් , ප්‍රසාද් කුමාර, ...ආදී විද්වතුන්ට සවන්දෙව්,
@thissarathnayaka5540
@thissarathnayaka5540 5 ай бұрын
ගුරු තුමණි ඔබ තුමාට දිර්ගායුෂ පතමි
@DanushkaRanadeera
@DanushkaRanadeera 5 ай бұрын
ආදරෙයි සහෝදරයා අපේ ගුරුතුමාව සොයාගෙන මේ කරන්නාවූ දැනුවත් කිරීම් අහනකොට ඇග කිලිපොලා යන මගේ ඇගට දැනෙන හැගීම එක මට අමුතු උත්තේජනයක් දැනෙනව ඔබතුමාට ජලයෙන් ජයම වේවා තෙරුවන් සරණයි
@ashokaranathunga6109
@ashokaranathunga6109 5 ай бұрын
මෙිනෙලුමිමල මිලිනවි යන්නට පෙර රටකරවන නුගත් හැතිකරේට කියන්න කැමතියි මෙිනෙලුමිමලට පිනියිහල තවකාලයක් ජිවිතේදෙන්න උත්සාහකරපල්ල. මෙිදැනුම ගල්වල කොටපල්ල යිදිරි පරමි පරාවට දෙන්න අහපල්ල මෙිමොනවද කියන්නෙ කියල ඇස්වලට කදුලුඑනව මෙිව අහන කොට මෙිදැනුම යටපත්කරන්නදෙන්න එපා රාවනා පරපුරේ රජෙක් හෙල යක්ක පුතෙක්...වාසනාවන් සියලුදෙවියෝ ආරක්ෂා කරත්වා දිර්ගායුවෙිවා...🙏🙏🙏❤️❤️❤️
@nilanthabalasooriya4028
@nilanthabalasooriya4028 5 ай бұрын
@@ashokaranathunga6109 ඇත්තටම පුදුම දුකක් දැනෙනවා අපේ හෙල ඉතිහාසය පිලිබ කරුණු හොයද්දි.
@sriyaniesamaranayake2021
@sriyaniesamaranayake2021 2 ай бұрын
අදහස් වටිනවා. මෙතුමාව රැකගත යුතු වෙනවා.
@gaveeshapremarathna12
@gaveeshapremarathna12 2 ай бұрын
හෙලයන් සියලු දෙනා නැවත එකතුවේවා , ඔබතුමාට දීර්ඝායුෂ පතමි, ❤️🙏
@ramyaabeysinghe8111
@ramyaabeysinghe8111 5 ай бұрын
තෙරුවන් සරණින් ඔබතුමාට නිදුක් නිරෝගීව, මේ හෙළබිම බබළවන්නට ශක්තිය ධෛර්යය නොඅඩුවම ලැබේවා!!!🙏🙏🙏
@gkkandy2014
@gkkandy2014 5 ай бұрын
❤❤❤❤ ඇත්තෙන්ම මේවා අහන්න පිලිගන්න හරි ආසවක් ඇති වෙන්නේ නියම හෙළ යක්ෂ යන්ට පමනයි ❤ ඔබසැමට තුනුරුවන් සරනයි !!! සියලු දෙවි පිහිටයි !!! අපේ හෙළ ඉතිහාසය නැවත සත්‍ය ලෙසින් ඉතිහාසපොතේ ලියවෙන දවස වැඩි ඈතක නොවේවා ❤❤❤❤
@MayumiNadhunika-ch2lk
@MayumiNadhunika-ch2lk 5 ай бұрын
ගොඩක් ආඩම්බරයි ඔබ තුමා ගැන ❤ මෙවන් වැදගත් වටිනා කරුණු කාරනා ඉදිරිපත් කිරිමට ශක්තිය ධෛර්යය ලැබේවා !!! ඔබතුමාට නීරෝගි සම්පත්තීයම උදා වේවා !!! දීර්ඝායූ සම්පත්තීයම උදා වේවා !!! සියලුම දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය ආරක්ෂාව ලැබේවා !!!
@pushpachandani5917
@pushpachandani5917 5 ай бұрын
පුතා oya ඇතුලු oya guru පියාණන් hata නිදුක් නිරෝගී සුවය පතමි තෙරුවන් සරණයි සියලුම ලෝක වාදී sathwayo සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා oba තුමාට දීර්ඝ ausa ලැබේවා
@MangalaLiyanage-m6x
@MangalaLiyanage-m6x 5 ай бұрын
අපේ හෙලයන්ට නිදුක් නිරෝගි සුවය ලැබේවා
@dilhanichampika3613
@dilhanichampika3613 5 ай бұрын
නිදුක් නීරෝගී දීර්ගායු වේවා ඔබ තුමාට තෙරුවන් සරණයි
@chandrarathne-fv6th
@chandrarathne-fv6th 5 ай бұрын
අසත්ව දකිත්වා අනුගමනය කරන්න 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@kularathnarajapaksha2314
@kularathnarajapaksha2314 5 ай бұрын
ඉතාමත් වටිනා දේශනයක් ,යථාර්ථය එයයි,👍
@chandrarathne-fv6th
@chandrarathne-fv6th 5 ай бұрын
ඔබ‍ට දීර්ගායු වේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@chandranisenarathna6063
@chandranisenarathna6063 5 ай бұрын
දීර්ඝායු වේවා ඇදුරුතුමණි
@Nirro-y7q
@Nirro-y7q 5 ай бұрын
පරණගම මහත්මයා ඔබට දීර්ඝායුෂ ලැබේවා. මේම කාර්යයන් තවතවත් සාර්ථක කරගැනීමට ශක්තිය, ධෛර්යය ඔබ සැම ලැබේවා!
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 5 ай бұрын
❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී ආතානනි ඔබ සැමට දෙවි රැක වරනයි
@shandrikasriyani101
@shandrikasriyani101 5 ай бұрын
මගේ හෙළදීපය ආලෝකමත් වේවා ‌ ,🎉🎉🎉
@sudharma4313
@sudharma4313 3 ай бұрын
ගනිත පියාණි ඔබ තුමාට දිර්ඝායුෂ ලැබේවායි අදිෂ්ඪාන කරමි
@ashokaranathunga6109
@ashokaranathunga6109 5 ай бұрын
ගුරැතුමනි දිර්ගායු ,වෙිවා...❤❤❤
@sarath24517
@sarath24517 5 ай бұрын
රත්නායක පරණගම මහාචාර්ය උතුමණි ඔබතුමාට දීර්ඝායුස ලැබේවා ,ජනිත මහත්මයාට බොහොම ස්තුතියි නිදුක් නිරෝගි සුවය ලැබේවා
@lakshan-ke8kh
@lakshan-ke8kh 5 ай бұрын
රත්නායක පරණගම මහතා යක්ක පුතෙක්.ඔබ තුමා නිදුක් වෙත්වා,,, නිරෝගි වෙත්වා,,, සුවපත් වෙත්වා,,, තෙරැවන් සරණයි...!!! හෙළයන්ට ජය ❤
@KapilaAdikari-qc4jg
@KapilaAdikari-qc4jg 5 ай бұрын
ස්තුතියි වෙහෙස වූ සැමට.ගුරුතුමනි ඔබ කියූ පරිදිම විසිරී සිටින සියලුම ප්‍රාඥයන් එක්ව රට ගොඩනගමු.
@nandanajayantha2211
@nandanajayantha2211 5 ай бұрын
බොහෝම පිං ජනිත් මහත්තයා .අනුරාධ මහත්තයා ,වනරතන හාමුදුරුවෝ ⁣බොහෝම පිං. ආතා සර් ලගට ගියාම මට ඇස්වලට කදුළු ආවා.අනේ මේ සම්පත අපට රැකලා දෙන්න කියල .ඒ තරමට වටිනා සම්පතක්.දි්ර්ඝායු වේවා එතුමා ට.
@deepikanilangani7837
@deepikanilangani7837 5 ай бұрын
මහාචාර්ය පරන ගම විද්වතානනී මාහට මේ සාකච්ඡාවට ඒමට නොහැකි උනත් හිසනමා අචාර කරනවා මේ දැනුම ලබාදෙනවා🎉🎉🎉 🙏🙏🙏
@msisirawijshinghe407
@msisirawijshinghe407 5 ай бұрын
ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි! නිර්මාන්ස-කෙනෙක්වෙමු සොබාදහමවිසින්සියල්ලපිරිසිදුකරමින්පවතී අප සැමදෙනාමවිශ්වයේසිටිනදරුවන්වෙමු නීරෝගීනීරෝගීම වීමට නිර්මාන්ස-කෙනෙක්වෙමු.
@PataliHerath-t3s
@PataliHerath-t3s 5 ай бұрын
රත්නායක මහාචාර්ය තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුස ලැබේවා 🙏
@niroshinigunawardana4835
@niroshinigunawardana4835 5 ай бұрын
හදවත පැලෙන්න දුකයි 😔හෙළයට ජයවේවා!🙏💪👍❤
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 5 ай бұрын
ගුරැ පියාණනි ඔබතුමාට තෙරැවන් සරණයි 🙏🙏🙏දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤
@sampathdisanayaka7327
@sampathdisanayaka7327 5 ай бұрын
ආයුෂ බොහෝ වේවා.... තෙරුවන් සරණයි ඔබට ගොඩාක් පින් ගුරු පියානෙණි..... අපෙ හෙළය ගොඩනගන්න පරක්කු නිසයි මේ තරම් අපි අසරණ වුනෙ දැන් හරි කෙසෙ හෝමේක ගොඩගන්නමෙ රටෙ දසත විසිරි සිටින ජණතාව එකතු කරලා මේ රටෙ ඇත්ත යථාර්තය පෙන්වන්නම ඔනෙ මෙ ලෝකෙ කිසිම රටකට දෙවැණි නොවෙන මගෙ මෙ අම්මා ලක් මෑණි රැක ගත යුතුමයි අපෙ සිව් හෙළයම එකතුවෙන්න ඔනෙ....
@priyanthagamlath6594
@priyanthagamlath6594 5 ай бұрын
❤❤❤🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා
@IsuruDananjaya-z1v
@IsuruDananjaya-z1v 2 ай бұрын
ඔබ තුමාට දීර්ගායුශ ලැබේවා. හෙලයේ යකුන්ට ජය මාර්ගය පෙන්වා දෙනවට ඔබ තුමාට..🙏🙏
@IndikaGunarathna-e5v
@IndikaGunarathna-e5v 5 ай бұрын
සහතික ඇත්ත, Api, දැනටමත් පරක්කු වෙලා, අපේ හෙළ ඉතිහාසය මේ රටේ අස්සක් මුල්ලක් නෑර පතුරුවා හරිනnna, අපේ බුදුන්ගේ සත්‍ය ලොවටම ගෙනියන්න, ඔබලාට, බුදුන්ගේ Asirwadaya tiyenawa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@lilanthidesilva8347
@lilanthidesilva8347 5 ай бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි හෙළ දරුවන්ට ජය
@samanwijenayake4261
@samanwijenayake4261 5 ай бұрын
මාද සහභාගි වූයෙමි. ඉතාම සාර්ථක දේශයට අනන්‍ය වූ අන්තර්ගතයක් සහිත සාර්ථක හරවත් උත්සාහයකි. තව තවත් වැඩි වැඩසටහන් ප්‍රමාණයකින් මෙතුමාගේ දැනුම සමාජයට දීමට කටයුතු කරන ලෙස ඉල්ලමි. අරමුණු සියලු අාකාරයෙන්ම සාර්ථක වේවා!
@HemaWijenayake
@HemaWijenayake 5 ай бұрын
පුතේ ඔබේ වැඩ සටහන් මම බලනවා.ඉතා ඉක්මනින් ඔබ ඇතුලු පිරිසට අරමුන ජයගැන්මට ද්‍යර්‍ය් ශක්තිය ලැබේවා!!!
@SamsungA03s-r6q
@SamsungA03s-r6q 5 ай бұрын
රත්තරං ගුරුතුමානණි අනිවාර්යයෙන්ම වෙනස් කරන්න ඔන. අපි රජයට බල කරමු සිලබස් වෙනස් කරන්න කියලා ජනිත් මහත්මයාටත් ගුරුතුමාටත් පැමිනි සියලු දෙනාටත් නිදුක් නිරොගි කම ලැබේවා 🙏🙏🙏
@rosejayasinghe3020
@rosejayasinghe3020 5 ай бұрын
ඔබතුමා දකින්න වාසනාවන්ත උනා මන් ... 🙏❤
@janakadivarathne3137
@janakadivarathne3137 5 ай бұрын
ජය මිස අපි කවදාවත් පරාදවෙන්නෙ නැ.පුදුම සතුටක්.ලොකෙට කෑ ගහල මෙ මහපොලොවෙ මහා ජාතිය ලොකෙ සුන්දර ම විශිෂ්ඨතම මිනිස්සු අපි කියල කවද්ද අපි කියන්නෙ...ලංකාවේ හිටියනම් මාත් අද ඔතන ඉන්න වානෙ❤❤❤❤❤❤
@rohanakumara2375
@rohanakumara2375 5 ай бұрын
සුවපත් වේවා
@chitharadewdun8191
@chitharadewdun8191 5 ай бұрын
❤❤
@AmithapaliTheraniya
@AmithapaliTheraniya 5 ай бұрын
සුවපත්වෙවා !!!.
@knowledge.evolution
@knowledge.evolution 5 ай бұрын
රාජ්‍ය උරුමය තියෙන සිංහල රජතුමාව හොයාගෙන රජ කරමු. නැත්නම් මේක කරන්න බෑ. හැමදාම සුද්දට දිදී ඉන්න තමයි වෙන්නේ.
@nilanthabalasooriya4028
@nilanthabalasooriya4028 5 ай бұрын
@@knowledge.evolution අපේ කරුමය තාම ඉවර නෑ. සිංහලකම රැකගන්න අපේ දේ වෙනුවෙන් පෙනී හිටින්න නියම සිංහලයෙක් තාම පහල වෙලා නෑ. එකයි දුක.
@sudeshmadusanka1317
@sudeshmadusanka1317 5 ай бұрын
රාජ්‍ය උරැමය තියෙන රජෙක් අනිවාර්යයෙන් රටෙි නායකයා විය යුතුය ඔයා හරි
@nandanijayawardhana8947
@nandanijayawardhana8947 4 ай бұрын
දේශපාලන පාට පක්ෂ වලින් තොරව රටේ හෙළ වැසියන් එකා මෙන් පෙළ ගැසෙන දවසක අපට ලෝකයම ජය ගත හැකිය
@ruwanvithanage4278
@ruwanvithanage4278 5 ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට ජනිත් මහත්තයා ඇතුළු සියළුම දෙනාට
@roshanajayasekera9560
@roshanajayasekera9560 5 ай бұрын
ඔබ තුමාට නිදුක් නිරෝගී සුවපත් බවම ලැබේවා යහපතක්ම වේවා සෙතක් ශාන්තියක්ම වේවා. දිර්ඝායූ සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏
@darmadasamudunkotuwa7964
@darmadasamudunkotuwa7964 5 ай бұрын
එතකොට 100 ලිව්වෙ කොහොමද
@ShamithShanka
@ShamithShanka 5 ай бұрын
විශ්වය ට සොබාදහම ට කිකරැ විය යුතුමයි. යාථාර්ත මෙම යන ගමනට ජය. තෙරුවන් සරණයි !
@indraekanayake8811
@indraekanayake8811 5 ай бұрын
💐💐💐💐🌏🌏🌏🌏❤❤❤ සිරි ලාංකිකයන් වාසනාවන්ත ජන කොටිඨාශක් . උපන් භූමියේ උරැමයන් වෙනුවෙන් නැවත එකතුවී හඬ නඟමින් අනාගත පරපුරට ⁣කියා දෙන පණිවිඩය අගය කරමි ... 🙏
@dangerous1504
@dangerous1504 5 ай бұрын
ඹබ තුමාට නිදුක් නිරෝගී සුවපත් බාවය❤
@chamindulakshitha5928
@chamindulakshitha5928 5 ай бұрын
ඔබතුමා මේ රටට ගොඩක් වටිනවා.ජය !
@achiramalkanthi9344
@achiramalkanthi9344 5 ай бұрын
ඔබතුමාට ආවඩා ආයුබොහෝ වේවා
@priyankarathushara3801
@priyankarathushara3801 5 ай бұрын
ඔබ තුමාට දීර්ඝායුෂ පතමි
@hemanthiw9732
@hemanthiw9732 5 ай бұрын
Paranagama Rathnayake mahathmayatath janith puthatath deergausha labewa, niduk neerogi weva! theruvan saranai
@mailinogmbh3005
@mailinogmbh3005 5 ай бұрын
දීර්ඝ ආයුෂම ඔබතුමාට ලබේවා.අපේ ආයුෂත් අරගෙන සම්බුද්ධ ශාසනය, සී හෙලය නැවතත් පුනරුදයක් කරා ගෙන යන්නට ඔබතුමාන්ලගේ මේ උත්සාහය ඉටුවෙනවා වෙනවාමයි.එය ඉර හද වගේ විශ්වාසයි.සත්තකින්මයි යකුනේ, අපේ වටිනා දේවල් එලියට දෙන්න එපා.
@PamicoHomes
@PamicoHomes 5 ай бұрын
අපේ රජෙක් ඇති සැඟවීලා.අපි හොයාගමු ඉක්මනට...👑️කුසල් වඩමූ..කරුණාව පතුරවමූ...අධිස්ඨාන කරමු සත්‍යය අවදි වේවා යි විගසින්..👍👊❤️
@NishshankaSenanayaka-uf7iv
@NishshankaSenanayaka-uf7iv 5 ай бұрын
දීර්ඝායු වේවා සුවපත් වේවා
@sujithperera7670
@sujithperera7670 5 ай бұрын
ඔබතුමාට budusaranai දෙවිවරුන්ගේ පිහිටයි
@SujeewaSampath-hq7fy
@SujeewaSampath-hq7fy 5 ай бұрын
ඔබතුමාට දීර්ඝායුෂ පතමි.
@iswaragekusum9996
@iswaragekusum9996 5 ай бұрын
ජයවේවා!
@KaumadiPabasaraa
@KaumadiPabasaraa 5 ай бұрын
දුකට කාරණය නම් නියම සිංහලයන් ස්වල්පයක් වීමයි. කාලකණ්ණි දේශපාලුවෝ කරන රතු, නිල් , කොල රැලි වලට ඉන්න සෙනග මේවට නෑ.
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 5 ай бұрын
ඒකනම් ඇත්ත❤❤❤
@MalshaPiyumanjali
@MalshaPiyumanjali 2 ай бұрын
ඔබතුමාට නිදුක් නිරෝගී සුවයක් ප්‍රාර්ථනා කරනවා
@upulhemantha820
@upulhemantha820 4 ай бұрын
ඔබ තුමාට දීර්ගායුෂ ලැබේවා ජනිත් මහත්මයා යහපතක් වේවා
@oswaldnandadasa3114
@oswaldnandadasa3114 5 ай бұрын
හෙළ දැනුම හතර අතින්ම මතු වී අපෙ දෙශය නැවතත් දියුණු මිනිසුන් ඉන්න රටක් බිහි වෙවා.
@anandarathnasiri2369
@anandarathnasiri2369 5 ай бұрын
මෙවන් හෙලපුතුන් දැයේ වාසනාවට තවමත් ඉන්නවා මෙි හෙලබිමේ මෙවන් දැයට ආදරය කරන හෙලයන් එකතුවෙලාමේ රටගොඩනගන්න කාලය එළඹ ඇත ඇදුරුතුමනි ඔබට දීර්ගායු වේවා.
@sajeedh2822
@sajeedh2822 5 ай бұрын
දීර්ඝායු ඔබ තුමන්ට...🙏🙏🙏🙏
@Fgvvhhtfdfgghjkki
@Fgvvhhtfdfgghjkki 5 ай бұрын
ජය වේවා🎉
@SwrnamaliKumari-ny9wj
@SwrnamaliKumari-ny9wj 5 ай бұрын
ඔබ තුමා ගුරු ජීව්තේ එක දවසක් මට මුනගැහිලා තිබුණා නම් අද මම රජෙක් ළම්යිට බොරු ඉගැන්නුවෙ නොදැනුවත්කම නිසයි බින්දුව හොයා ගත්තේ ඉන්දියාව කියලා කීවේ පොත නිසයි අනේ කවුරු හරි මේක නිවැරදි කරනවා නම් ඊට වැඩිය ජයග්‍රහණයක් කොහෙද තියෙන්නේ යකුන්ටම ජය වේවා !
@ruwanibotheju3611
@ruwanibotheju3611 4 ай бұрын
ජය ජය
@mmsenaka7564
@mmsenaka7564 5 ай бұрын
සුභ පැතුම් .....!
@anushkamalinda3400
@anushkamalinda3400 5 ай бұрын
Oba thumalata ape pranamaya!!!!helayata jayawewa!!!janith putha ape uvatath(bandarawela badulla paththata)ethuma wadammawanna!!!!apith yakka helayo!!!!
@nishanthaaththanayaka2938
@nishanthaaththanayaka2938 5 ай бұрын
මෙහෙම වැඩසටහන් ඉදිරියට කරන්න ❤️🙏🙏
@ChandraWijesinghe-lb5rg
@ChandraWijesinghe-lb5rg 5 ай бұрын
ආයුෂ බෝහෝවේවා
@palithalahandapura2963
@palithalahandapura2963 5 ай бұрын
❤දීර්ඝායුෂ වේවා මහ රාවණය ඇදුරුතුමනි
@gnanawathiekm4329
@gnanawathiekm4329 5 ай бұрын
Suwapath wewa 🙏🙏🙏
@JayanthiMirahawaththa
@JayanthiMirahawaththa 5 ай бұрын
සුවපත් වෙිවා සියලු දෙනාට
@chandrarathne-fv6th
@chandrarathne-fv6th 5 ай бұрын
ඔබ සැමට සුබ පැතුම් 🌹🌹🌹q🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@RathnathilakaRathnathilaka-x3n
@RathnathilakaRathnathilaka-x3n 4 ай бұрын
චීරං ජයතු විද්වතානනි.බුදු සරණයි ඔබ තුමාට..
@sachindrichethani106
@sachindrichethani106 5 ай бұрын
ඔබතුමාලට දීර්ඝාශුව ඒවා යහපතක්ම වේවා
@dinithm726
@dinithm726 4 ай бұрын
අර සෝමදේවද මොකාද ඉතිහාසය ගැන බයිල ගහන පොරගන් මේ පුරාන ඉලක්කම් ගැන ඔහු හෙන බයිලයක් ගැහුවෙ . නමුත් මේ වැඩසටහනේ බොහොම විස්තර සහිතව ඉදිරිපත් කරනව . සුපිරි ❤❤❤❤
@ruwanibotheju3611
@ruwanibotheju3611 4 ай бұрын
රාජ් සෝමදේව එයාට ඇත්ත කියන්න බෑ කිව්වොත් තනතුර ඉවරයි .
@isharaanushka2457
@isharaanushka2457 5 ай бұрын
සුවපත් වෙත්වා 🙏
@shanejayasekara2965
@shanejayasekara2965 5 ай бұрын
Budusarany oyalata jayawewa
@lasavijaya2
@lasavijaya2 5 ай бұрын
මම 2018 ප්‍රාදේශීය සභාවෙ වැඩිම මනාප..මම දැන් සම්පූර්ණයෙන් දේශපාලනය ඉවත් කළ කෙන්න්ක්..අපි හමුවෙමු..අනිවාර්යයෙන් ❤
@dammikawasanthi7428
@dammikawasanthi7428 4 ай бұрын
ඔබතුමාට දීර්ඝ ආයු වේවා
@jinendarisaram1838
@jinendarisaram1838 5 ай бұрын
Janith mahaththaya budusaranai uthsahaya jaya gani dirga aysa 🙏🙏🙏🙏🙏❤❤️❤️❤️❤️❤️👍👍
@dhammikaperera4685
@dhammikaperera4685 5 ай бұрын
අනිවාර්යයෙන්ම නියම හෙළයින් සියලු දෙනා එක්වෙලා මේ රට බේරා ගන්න ඕනෑ එහෙම එකමුතු නොවීනොත් අපේ රට අපට නැති වෙනවා .ඒ නිසා නිර්ව්‍යාජ යහපත් මිනිසුන්, මත භේද පැත්තකින් ,පසකින් තියලා සියලු දෙනා එකමුතුව කටයුතු කල යුතුය .මේ උතුම් හෙළ දීපය ලෝකයේ උතුම් රට බවට පත් කල හැකිය ,අපි සියලු දෙනා එක් වී මේ රට බේරා ගනිමු .ඔබතුමා ගන්නා මේ කර්තව්‍යයට යහපත් නිර්ව්‍යාජ පුද්ගලයන් සියලු දෙනා එක් වෙනවා .මේ.මාතෘභූමියට අවංකව නිර්ව්‍යාජව ආදරය කරන අය සියලු දෙනා එක් වෙනවා .ඔබතුමා සියලු දෙනාටම බොහොම ස්තුතියි තෙරුවන් සරණයි 🙏🙏🙏 ❤️❤️❤️
@anandarathnasiri2369
@anandarathnasiri2369 5 ай бұрын
මෙවන් හෙළ පුතුන් දැයේ වාසනාවට තවමත් ඉතිරිවෙලා ඉන්නවා මේ බුද්ධ දේශය සිවු හෙලයේ මෙවන් පුතුන් නැගී සිටිය යුතු කාලයයි දීර්ගායු වේවා ඇදුරුතුමනි අපි ඔබ සමගයි
@sriyaniesamaranayake2021
@sriyaniesamaranayake2021 2 ай бұрын
අප හෙල බිම අසරන කරලා. දුකයි. මේවා සවනට වැටෙන විට. ඔබ තුමට ස්තූතියි. අප දැනුවත් කලාට.
@SugathSugath-u6f
@SugathSugath-u6f 5 ай бұрын
දීර්ඝායු වේවා ඔබතුමාට
@dulanjalihiruni2470
@dulanjalihiruni2470 5 ай бұрын
නිදුක් වෙවා නීරෝගි වෙවා සුවපත් වෙවා ...ආයුශ බෝහො වෙවා ....බුදු සරණයී ආතා
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ 5 ай бұрын
තෙරුවන් සරණයි.....!!!
@Mr.suddha
@Mr.suddha 5 ай бұрын
උබ තුමාලට දීර්ඝායු වේවා🙏 ❤ මම ගොඩක් කැමති මාතෘකා මේවා❤
@sigmamaths9733
@sigmamaths9733 5 ай бұрын
Bohoma sthuthi ..!
@dangerous1504
@dangerous1504 5 ай бұрын
ස්තූතියි❤
@sureshkumara4989
@sureshkumara4989 5 ай бұрын
අාදෙරයි ගුරුතුමනි...දීර්ඝායු වේවා....සුවපත් වේවා.....
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН