මේ සිතියමෙන් ලෝක ඉතිහාසයම වෙනස්වෙයිද |අනුරාධ මැදවත්ත බත්තරමුල්ල දේශනය

  Рет қаралды 57,079

YATHARTHA

YATHARTHA

Күн бұрын

Пікірлер: 411
@maheshpriyadharshana4109
@maheshpriyadharshana4109 5 ай бұрын
මෙපමණ තොරතුරු තිබියදී ත් , ඒවා අපෙන් සගවා , අපට අනුන්ගේ ඉතිහාසය උගන්වන රටක් . ඔබ තුමන්ලාට ගොඩාක් පින් මෙවන් කරුණු සොයා ගෙන , ඒවා තුලින් අපව දැනුවත් කිරීම. ඔබ් තුමන්ලාට බුදු සරනයි !!! එලෙසම ජනිත් මහත්මයා ,මෙවන් වැඩ සටහන් වලට ජයරත්න පතිආරච්චි මහතාවද සහභාගි කර ගන්නේ නම් මැනවි ...
@Helaithihasaya
@Helaithihasaya 5 ай бұрын
ඔබේ පැහැදිලි කිරීම කියා නිම කරා නොහැකි අනුරාද මහත්තයෝ. ජනිත් මහත්මයා ඔබත් සැහෙන වෙහෙසක් දරනවා මේ හෙළබිමේ අබිමානය නාගා සිටවිමට. අපි සැමදා ඔබලා සමග ඉන්නවා ජය වේවා. සියලු දෙනාටම යහපතක් වේවා සුවපත් වරවා 🙏🙏🙏❤️❤️❤️
@SisiraKumara-dg2ib
@SisiraKumara-dg2ib 5 ай бұрын
සත්‍ය බුදු දහම හා බුද්ධ රාජ්‍ය මතුවේවා. බුදුසසුන බැබලේවා .
@maleeshanalindi8045
@maleeshanalindi8045 Ай бұрын
Sadhu sadhu sadhu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lakshan-ke8kh
@lakshan-ke8kh 5 ай бұрын
අනුරාධ මැදවත්ත මහත්තයා විශ්ව කෝෂයක්. තෙරැවන් සරණයි පිංවත් මහත්තයා
@itz.methu09
@itz.methu09 5 ай бұрын
අනුරාධ මැදවත්ත මැතිදුන්ගේ ඒ අති විශාල දැනුම පොතක් ලෙස එලිදක්වනු මැනව අනාගත පරපුර වෙනුවෙන්.
@k.a.rbandula7501
@k.a.rbandula7501 5 ай бұрын
ඔබතුමන්ලාගේ මේ ව්‍යායාමය සහ අරිය මග්ග ස්වාමීන් වහන්සේගේ හෙළිදරව්ව කිනෙක නොගැටී සමපාත වීමයි අපගේ ප්‍රාර්ථනාව තෙරුවන් සරණයි
@champikasudesh532
@champikasudesh532 5 ай бұрын
එය එසේම විය යුතුයි
@wimalawathiwa7594
@wimalawathiwa7594 5 ай бұрын
මෙම මතය දරණ .සියලු දෙනා එක.මිටට එකතු වී ජයම ⁣වෙිවා.
@rohanfernando679
@rohanfernando679 5 ай бұрын
මේ හෙළ බොදු මතය සහ එහි සත්‍යතාවය සොයා යන සියලු පිරිස් සම්මා සම්බුදු සරණින් එකතු වේවා සියලුම සත්‍යය හෙළිවෙමින් පවතී
@KumudinieRanasinghe
@KumudinieRanasinghe 5 ай бұрын
අනුරාධ මහත්තයාගේ කතාව පලකරනකන් නොවිසිල්ලෙන් හිටියෙ .සියලුම දෙනාට ගොඩක් පිං සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා .නිදුක් නිරොගි සුව අත් වේවා තෙරුවන් සරණයි .
@SLDream
@SLDream 5 ай бұрын
හෙළයට ජය වේවා .ඔබ තුමාගේ කතාව සත්‍යයක් මං තමයි ජය වේවා❤❤❤
@yodingedeepthilankathilaka101
@yodingedeepthilankathilaka101 5 ай бұрын
ස්තුතියි ජයරත්න පතිරආරච්චි මහතා සිහි කිරීම පිළිබඳ.
@asankaovitipana9984
@asankaovitipana9984 5 ай бұрын
මේ මහගු කාර්‍යට පතිරආරචිචි මහතා, අසේල යෝගීතුමා, මහන්තආරචිචි අංගම් ගුරුතුමා, ගයාන් සදකැලුම් මහතා, කන්දේගම මහතා, සහ තවත් මේ බදු අදහස් ප්‍රකාශ කරන පිරිස් මේ වැඩපිලිවලට එකතුකර ගන්න පුලුවන් නම් තවත් මෙය ශක්තිමත් වේවි. ඔබලාට ජය 🙏🙏
@SiriKumarasadarathneMduiyansel
@SiriKumarasadarathneMduiyansel 5 ай бұрын
රට වටම මේක කරගෙන යන්න ශක්තිය ලැබේවා, සියලු දෙනාටම යහපතක්ම වේවා 🙏🏿🙏🏿🙏🏿
@indumathihettiarachchi7305
@indumathihettiarachchi7305 5 ай бұрын
සත්‍ය හෙලිවෙමින් පවතී. පින් ඔබතුමන්ලාට..
@SiripalaIreshapriyadarshani
@SiripalaIreshapriyadarshani 5 ай бұрын
බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වූ මේ හෙළ දීපයට ජය, බුදු සසුන බැබළෙවා.හෙළයන්ට ජය❤❤❤
@RanjaniWeerakoon-sm2cp
@RanjaniWeerakoon-sm2cp 5 ай бұрын
අනුරාධ sir. Thank you. ජනිත් Thank you .
@amilamadusanka9535
@amilamadusanka9535 5 ай бұрын
ගොඩාක් වටිනවා ජනිත් මහත්තයා දිගටම මෙහෙම වැඩ සටහන් කරන් යන්න. ඔබ වටා ලොකු පිරිසක් එකතුවෙන එක නවත්වන්න කාටවත් බැරි වෙයි. දුකයි ඔබත් එක්ක මේ ගමනට එකතු වෙන්න බැරි එක ගැන, ලංකාවේ ආව ගමන් ඔබට ශක්තියක් වෙනවා අනිවාර්යයෙන් .❤❤
@hemakarunarathna9821
@hemakarunarathna9821 5 ай бұрын
මීට අවුරුදු බොහෝ වකට පෙර මෙවන් යුගයක් එනතුරු බලා සිටියා . මීට සමපාත අදහස් දරන ඔබ සැම එකතුවන්න පසුව ඇති සුලු සුලු ගැටලු නිරාකරණය කර ගැනීමට පුලුවන් ජයවේවා !
@CEYLONCOVERS-xe6lq
@CEYLONCOVERS-xe6lq 5 ай бұрын
එය නිසැකවම සිදුවිය යුතුයි. නමුත් එක්විය යුත්තේ ඩිජිටල් මාද්‍යයෙන් නොවේ
@chandrikaperera1234
@chandrikaperera1234 5 ай бұрын
@ranuranu1234
@ranuranu1234 5 ай бұрын
ඔබ තුමාගේ වැඩසටහන් ගවේශනය ඉදිරිපත් කිරීම අවංකව යතාර්ථය අවබෝධ කර ගැනීමට උපකාරී විය ❤❤❤
@aravindapriyankarage9485
@aravindapriyankarage9485 5 ай бұрын
ශ්‍රේෂ්ඨ දැනුම් සම්භාරයක්! ඉදිරිපත් කිරීම අද්විතීයයි!!!🙏
@මැණික්මැණික්
@මැණික්මැණික් 5 ай бұрын
උතුම් උතුම් තුනුරුවනේ සරණයි ඔබ තුමන් ලාට 🌹🌹🌹🌹🌹🌹🌹🌹
@paranagamarathnayaka125
@paranagamarathnayaka125 5 ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි . ඔබතුමා.... රාවණා දෙවියන්ගේ සමයෙහි සිට පැවතඑන ⁣ හෙළ නායකයන් ය.එකතුවී නැවත හෙළ බිම සුරකිමු ..බුදු සරණයි දෙවි පිහිටයි
@BandaraIndurugolla
@BandaraIndurugolla 5 ай бұрын
මමත් ඔයාල සමඟ ඉන්නවා
@jayam1429
@jayam1429 5 ай бұрын
වටිනා සාකච්ඡාවක් ... උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා හැමෝටම 💐💐💐💐💐💐💐💐
@малинкидом
@малинкидом 5 ай бұрын
ඔබලාගේ උදාර මෙහෙවරට යෝධ බල යෝධ ශක්තියම ලැබේවායි පතමි සත්‍රයම හෙලිකර ගෙන යන මේ ගමනට ❤❤❤
@dilhanmadusanka125
@dilhanmadusanka125 5 ай бұрын
ඔබතුමාට වගේ ම මේ මිහිපිට තිබුණා යැයි කියනු අපගේ න් සැගවුණ විනාශ කරනු ලැබූ බුදු දහම හා ඉතිහාසය නැවත ගොඩනගන්න සත්‍යය පෙන්වා දෙන්න සියලුම බලවෙගයන්ගේ තුනුරුවන් සරණයි දෙව් පිහිටයි ජය ලබන්න ශක්තිය වාසනාව ලැබේවා
@lalaninisansala2325
@lalaninisansala2325 2 ай бұрын
අනේ අපේ ඉතිහාසය ගැන අහනකොට හරිම සතුටුයි අපේ පුරාන සිද්ධස්ථාන ආශුිත පරිසරය නරබනකොට මට හැගෙන්නේම මම මිටකලින් ඒ ස්තානවල හිටියා වගේයි ම⁣ගේ රටට හරිම ආදරෙයි
@SampathKumara-wd6sx
@SampathKumara-wd6sx 5 ай бұрын
අපි ඔබලා සමගයි ❤🙏🙏💪
@macxfadz
@macxfadz 5 ай бұрын
ඔබලා නෙවෙයි "ඔබ"
@SaraHirimuthugoda
@SaraHirimuthugoda 5 ай бұрын
අනුරාධ ඔයාට මේ ඉතිහාසය පැහැදිලි කිරීමට ශක්‌තිය ද්‍යර්ය ලැබේවා
@h.l.c.wijewantha1053
@h.l.c.wijewantha1053 5 ай бұрын
අනුරාධ මහත්මා ..ගොඩාක් ම වැදගත් ..අපි අහන්න හිටියේ ඔය දේ තමයි......ජනිත් මහත්මා ..ගෙ කැපවීම ..හරිම සතුටුයි ... 🌞 ඉරෙන් 🌙 හදෙන් වැඩගත්තෝ... ජය ....
@Nishshanka-dw3lk
@Nishshanka-dw3lk 5 ай бұрын
හෙල ඉතිහාසය සොයන හෙලයන්ට මාගේ උත්තමාචාරය වේවා❤️
@keerthiwannigama3760
@keerthiwannigama3760 5 ай бұрын
අනුරාධ මැදවත්ත මහත්මයා ,ජනිත් මහත්තයා ජයරත්න පතිරාරච්චි ඇතුලු සියලුම දෙනා එකතුවෙලා දිගටම මෙහෙම වැඩ සටහන් කරන් යන්න.වටිනා පැහැදිලි කිරිමක් ස්තුතියි ඔබ සැමට .
@DisnaNalini-d1i
@DisnaNalini-d1i 5 ай бұрын
ජයරත්න මහතා ගැන සිහි කිරිම ගැන ස්තුතියි එතුමා වටිනා සම්පතක්
@cHettiarachchi-h3l
@cHettiarachchi-h3l 5 ай бұрын
ලන්කාවේ මෙවැනි විද්වතුන් දැන් බිහිවන්නෙ අපේ උරුමයන් මෙතෙක් යටපත්වුන යටපත් කලඅයට කට උත්තර නැතිකරමින්. බොහොම පින් ඔබතුමාට.මෙවැනි දැනුවත් කිරීමට.
@ashokaranathunga6109
@ashokaranathunga6109 5 ай бұрын
අපි අසාසිටින්නමි ඔබතුමා දේසනාකරන්ඩ..මෙිව අහන්ඩ අපිපිංකරල තිබුනනෙ නොදැනසිටි දැනුම අපට දුන්නාට බොහොමපිං දිර්ගායුවෙිවා. ..❤❤❤
@PuspaBalasuriya
@PuspaBalasuriya 5 ай бұрын
බුදු සරන ලැබේවා ඔබ සැමට.
@ranjanadissanayake7688
@ranjanadissanayake7688 5 ай бұрын
ඔබ සැමට ජය
@d.m.lhemanthadisanayaka4384
@d.m.lhemanthadisanayaka4384 5 ай бұрын
තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤
@chandiweerasinghe1900
@chandiweerasinghe1900 5 ай бұрын
සිරි දේශයේ ශ්‍රේෂ්ථත්වය 🙏🙏🙏 ඔබ සියළුම දෙනාට සුවපත් භාවයම ලැබේවා.....🙏🙏🙏
@SuduaiyasuduaiyaSuduaiya
@SuduaiyasuduaiyaSuduaiya 5 ай бұрын
සත්තය මතු කරණ ඔබ තුමන්ටත් සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏
@isurugamage7992
@isurugamage7992 5 ай бұрын
බෙහෙවින්ම ස්තුතියි. අලුත් බොහෝදේවල් වලින් දැනුවත්කලාට. සුවපත් වෙත්වා. 💐
@ravindralal3920
@ravindralal3920 4 ай бұрын
❤❤අනුරාධ මැදවත්ත. මහහත්මානෙනි ,ජනිත් , සිසිර පෙරේරා ,නිහාල් නීතිඥ මහතා සහ මහචාර්ය ක්‍රිසාන්ත මහතා ඇතුළු අපේ රටේ පහළ උන බුදු රජාණ්න් වහන්සේලා සහ හෙළ සිස්ටාචාරය ගොඩ නැගීමට හෙළයේ මහ ඇදුරණන් වන ජයරත්න පතිරආරච්චි මහතා සමග එක්වී කටයුතු කරන මෙන් ඉල්ලා සිටින්නෙමු ...🎉 පුරාණ ලංකාදීපයේ ( ලංකාවේ ) නිවැරැදි බුද්ධ ඉතිහාසය සහ හෙළ ලංකා ඉතිහාසය ගොඩ නැගීමට .,,සම්මානීය මහචාර්ය හෙළයේ මහ ඇදුරණන් වන ජයරත්න පතිරආරච්චි මහතා ටොලමිගේ තප්‍ර්බේන් සිතියම අනුව පොත්පත් ලියලා විස්තර කර ඇති පරිදි .මුහුදට යටවී ඇති ප්‍රදේශය ගැනවත් ,වර්තමාන ලංකාවේ සිතියම ,යන සිතියම් දෙකම පෙන්නලා විස්තර කිරීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටින්නෙමු .මහවංසය ලියපු අය 100 % ක් ම නිවැරැදි ඉතිහාසය ලියලා නැති බව පතිරආරච්චි මහතා සොයාගෙන ඇත .මහමායා දේවිය අපේ සිදත ගොතම බුදු රජාණ්න් වහන්සේ ගේ මෑණියන් නොවේ ...🎉❤සිදත කුමරු ,නන්ද කුමරු ගේ මෑණියන් මහප්‍රජාපතී ගෝතමී උත්තමාවිය බව පතිරආරච්චි මහතා සොයාගෙන ඉදිරිපත් කර ඇත .🎉🎉ඔබ තුමන්ලා එසේ කිරීමට කටයුතු කරන මෙන් යෝජනා කරන්නෙමු ..ඔබ තුමන්ලා දේසපාලනය නොකරන්නේ ඇයි ?ඔබ තුමන්ලා දේසපාලනය නොකරන තාක් කල් ,අපේ රටේ බුදු දහම ආරක්ෂා කිරීමක් සිදු නොවේ ..සදා බොරු කියන හොරුන් හෙරියන් අපේ රට ජාතිය විකුණන් කාලා විනාශ කිරීම පමණක් සිදු කරයි .....🎉🎉🎉
@manoowithana6440
@manoowithana6440 5 ай бұрын
බොහොම වටිනවා,මෙවගෙ වැඩසටහන් දිගටම කරන්න❤❤❤❤❤
@dangerous1504
@dangerous1504 5 ай бұрын
වටිනා වැඩසටහනක්❤
@IranganieGamlath-ie3gf
@IranganieGamlath-ie3gf 5 ай бұрын
තෙරුවන් සරණයි! ඔබ සියලු දෙනාම එකතුවී මේ කරගෙන යන ලොවට සත්‍යය හෙළ කිරීමේ කාර්යභාරය තවත් ඉදිරියට කරගෙන යාමට ධෛර්යය ශක්තිය ලැබේවා!!!!
@otvlog16
@otvlog16 5 ай бұрын
Sadu sadu saaa...........mage pin bimata Jaya wewa.oba wahanselage pahalavime adishtanaya ishtadishishta ewwa....,..budunge saranai......
@sudharma4313
@sudharma4313 5 ай бұрын
මට එන්න දුර නිසා විඩියෝ බලනවා ඔබ තුමන්ලාට දීර්ඝායුෂ ලැබේවායි අදිෂ්ඪාන කරමි කායික නිරෝගිබව ලැබේවා සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවායි අදිෂ්ටාන කරමි 🙏🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷
@nimalkarunathilaka747
@nimalkarunathilaka747 5 ай бұрын
අනුරාධ මහත්මය හෙලබිමේ පහලවෙලතිබෙන්නෙ අපෙ පිනකට දිර්ගායු වේවා ස්තුති 🙏🙏🙏
@GayanJayasinhe-lv1wz
@GayanJayasinhe-lv1wz 5 ай бұрын
Ahddi marama සතුටක් දැනෙන්නේ.තව තවත් මෙවැනි හෙළිදරව් මගේරට ගැන කිරීමට බුද්ධ රතනයේ බලයෙන්,ධම්ම රතනයේ බලයෙන්,සංග රතනයේ බලයෙන්,ආසිර්වාද වේවා! මගේරටට සතරවරම් දෙවියන්ගේ රැකවරණය ලැබේවා!🙏🙏🙏🙏🙏🙏
@indraekanayake8811
@indraekanayake8811 5 ай бұрын
💐💐🌏 ජය .ජය.ජය පතමි .🙏
@gayanaga3294
@gayanaga3294 5 ай бұрын
සිරිවිසු🙏 සිරිදේශයේ හෙල අභිමානය 🙏❤️
@dhananjayaranasinghe8471
@dhananjayaranasinghe8471 3 ай бұрын
මෙ මහතා ගේ කතාව ට මන් 100% එකගයි
@anushkamalinda3400
@anushkamalinda3400 5 ай бұрын
Janith puthe obalage vyayamayata apage pranamaya saha gavurawaya!!!!!👍👍👍👍👍👍!!!!!
@SimaSima-t8j
@SimaSima-t8j 5 ай бұрын
බුදු saranaie අපට දැනුවත් කරට
@lanka9041
@lanka9041 5 ай бұрын
ගොඩක් දේ දැනගත්තා. බුදුසරණයි
@presannabuddika7839
@presannabuddika7839 5 ай бұрын
මගේ..රටෙ හරි.ඉතිහාසය.මතු වේවා ඔබතුමාන්ට මාගේ ආයුෂත්.අරන්.මෙ.හෙල.ඉතිහාසය.මතු.කිරිමට.ශක්තියධෛර්යය ලැබේවා
@samanthakumara3354
@samanthakumara3354 5 ай бұрын
තෙරුවන් සරණයි හැමෝටම ...!!! 🙏🙏🙏 අපේ සිවු හෙළයන්ට ජය ...
@upul2548
@upul2548 5 ай бұрын
මේ කරුණු අනාවරණය පොතක් විදිහට එළි දැක්වුවානම් ගොඩක් වටිනවා
@NalakaSujeewa-s7w
@NalakaSujeewa-s7w 5 ай бұрын
ජය වේවා
@krishanthiperrera551
@krishanthiperrera551 5 ай бұрын
හොද පැහැදිලි කිරීමක් .ස්තූතියි
@LalindaRanasinha
@LalindaRanasinha 26 күн бұрын
අපි ඔබලා සමගයි....
@pushpachandani5917
@pushpachandani5917 5 ай бұрын
Oba thumanlata බොහොම පින් සියලුම ලෝක වාදී sathwayo සුවපත් වේවා
@charmainperera8527
@charmainperera8527 5 ай бұрын
Thankyou අනුරාධ sir Oyata pin,unbiased and,true story
@anilpalithakarunanayaka5849
@anilpalithakarunanayaka5849 5 ай бұрын
ඉතාම වටිනා පැහැදිලි කිරිමක් ස්තුතියි ඔබ සැමට යහපතක්ම වේවා ! ❤✊
@kalyanijayasinghe7006
@kalyanijayasinghe7006 5 ай бұрын
ඉතාමත් හොද වැඩසටහනක් ජනිත්. හරිම ආසාවෙන් ඔබලාගේ program බලන්නේ මම ඔස්ට්‍රේලියාවේ සිට.
@SampathDissanayaka-g5l
@SampathDissanayaka-g5l 5 ай бұрын
අපේ මෙ පින් බිම බෙරගනිමට සතිය දෛරිය ලැබේවා
@lakshmidapana1569
@lakshmidapana1569 5 ай бұрын
Theuwan..Saranai..🙏🏻🌷👍👍💛❤💛❤
@dinuky2k
@dinuky2k 5 ай бұрын
ආඩම්බරය් අපේ රට ගැන. ජය වේවා ඔබලාට..👍❤️
@chandimakalhari6100
@chandimakalhari6100 5 ай бұрын
ආඩම්බරයි අපේ ඉතිහාසය ගැන.ඔබ සැමටම ජය
@nimalkarunathilaka8987
@nimalkarunathilaka8987 5 ай бұрын
මේ පිළිබඳ මොකක්දෝ හැඟීමක් මටත් තිබුණා.ඔබ තුමා ඒක කතාවක් කරලා.බොහොම ස්තූතියි.තෙරුවන් සරණයි !!!
@SaNta-d3m
@SaNta-d3m 5 ай бұрын
අප ඔබසමග ❤
@ThamaraKumari-cw3rf
@ThamaraKumari-cw3rf 5 ай бұрын
අපේ උතූමි බුදු දහම බැබලෙවා❤❤
@NishshankaSenanayaka-uf7iv
@NishshankaSenanayaka-uf7iv 5 ай бұрын
සුවපත් වේවා සියලු දෙනාටම සියලු ශක්තීන් ලැබේවා අධිෂ්ඨාන කරනවා
@rohansomanayake304
@rohansomanayake304 5 ай бұрын
ඔබට ජය වේවා සහෝ. හෙළයට ජය. මේ ජම්බු දීපය ලොව දිලෙනවා නියතයි.
@samudhrikadhabare7106
@samudhrikadhabare7106 5 ай бұрын
ඔබතුමන්ට ජයවේවා...🤙🤙🤙.. වලේ ඉන්න මැඩියෝ ලින්කටින් ගොඩ ඒවා....
@RDCHAMINDA
@RDCHAMINDA 4 ай бұрын
Niyamai...
@luckysenanayake3893
@luckysenanayake3893 5 ай бұрын
Thanks information and Sri Lankans will learn the truth without blaming each other.
@sureshkumara4989
@sureshkumara4989 5 ай бұрын
ඔබතුමාගේ දේශනය දවසම උනත් අහන් ඉන්න පුලුවන්.සුවපත් වේවා...
@Mr.Jayasekera
@Mr.Jayasekera 5 ай бұрын
Thank you for sharing your knowledge with us. Great talk.
@MadhuraJayamangala-t5r
@MadhuraJayamangala-t5r 5 ай бұрын
janith mahathma methumange video haki tharam palakara janathawa danuwath karanna....theruwan saranai oba depalata.....
@chithrajayakodi8404
@chithrajayakodi8404 5 ай бұрын
වටිනා දේශණයක්.සැවොම සවන් යොමු කරත්වා.
@ranpatidewagecrishanthiann9353
@ranpatidewagecrishanthiann9353 5 ай бұрын
Me thumage hama wadasatahana kama yatharth thulin mama baluwa harima ashchrrayai Maha danuma sagarayak thawa thawath oba thumage gaweshnaya sarthaka wewa
@RanasinghaarachchiPerera
@RanasinghaarachchiPerera 5 ай бұрын
Budusaranai!!!! ❤❤❤❤
@kumariweerasinghe8465
@kumariweerasinghe8465 5 ай бұрын
සාදු සාදු සාදු ලංකාදීප යට ජය ශ්‍රී ජය ශ්‍රී ජය ශ්‍රී
@champikasudesh532
@champikasudesh532 5 ай бұрын
බුදු සරනයි
@HelaTwist
@HelaTwist 5 ай бұрын
🙏🙏🙏Amazing, knowledge bank 🙏
@aranyanimansal1857
@aranyanimansal1857 5 ай бұрын
බලංගොඩ කස්සප පොලිස්පති කරමු ...ගලගම නීතිපති කරමු 🎉🎉🙏
@Alfa-j8f
@Alfa-j8f 4 ай бұрын
තොගෙ අම්ම බඩුවක් නේ,,😂😂😂
@HarshaManohari-l7j
@HarshaManohari-l7j 5 ай бұрын
Sathya wenewen jaya ❤❤❤
@pradeepadissanayaka5952
@pradeepadissanayaka5952 5 ай бұрын
හෙළ ඉතිහාසය මතු කරන්න උත්සාහ කරන ඔබතුමන්ට තෙරුවන් සරණයි!!!
@chandnapremadasa6633
@chandnapremadasa6633 5 ай бұрын
❤ thank you very much very useful program respect you sir🙏
@sandunbandaranayake5809
@sandunbandaranayake5809 5 ай бұрын
Great speach........ your research is highly appreciated.
@padmachandrathilaka3506
@padmachandrathilaka3506 5 ай бұрын
ඔබතුමන්ලාගේ උත්සාහය සාර්ථක වේවා! හෙළයන්ගේ පෞඩත්වය මතුකර දැක්වීමට වාසනාව, ශක්තිය ,ධෛර්යය ලැබේවා .😊
@ebsanton2845
@ebsanton2845 5 ай бұрын
ඔබතුමා ඇතුලු මේ වගේ විග්‍රහ කරන්න පුලුවන් ජයරත්න පතිරාරච්චි ඇතුලු සියලුම දෙනා එකතුවෙලා සමුලුවක් සංවිදානය කරන්න ජනිත් මහත්මා ඒක නොබෝ දිනකින්ම කරන්න ස්තුතියි
@nadeejeewanthi3557
@nadeejeewanthi3557 5 ай бұрын
පතිරආරච්චි මහතා මියගිය බවට පලවුනා ඔබ දැනුවත් නැද්ද නැතිනම් එය බොරු ප්චාරයක්ද
@gayanharshana608
@gayanharshana608 5 ай бұрын
මට මේතරම් කල් ඉගෙනගත්ත හැමදේකම කිසි පිරැණුගතියක් දැනුනෙ නෑ . හරිම සතුටුයි මගේ අඩුව පිරෙමින් පවතින බවක් දැන් දැනෙනව
@ThusithaAruna-eu9kh
@ThusithaAruna-eu9kh 5 ай бұрын
ඔබතුචමාට රාවන අප්පච්චි පහිටයි මේ සියල්ල හරි යයි නේද මහතා මම ගයාන් මහත්තයගෙ ඒවත් බලනව ඇත්තටම අපේ හරි ඉතිහාසය පහදාදි්ම පිලිබද ඹබතුමාලට ාබාහොම ස්තුතියි
@arunashantharodrigo5062
@arunashantharodrigo5062 5 ай бұрын
❤❤❤ ඔබතුමා බොහොම නිවැරදියි ලන්කාව තමයි ජම්බු දීපය . ඒ කාලයේ අපි තමයි ලෝකෙටම ජම්බු නැවු ගනන් බෙදා හැරියේ ඒ නිසා තමයි ජම්බු දීපය කියන්නේ
@ChamilaDamayanthi-l2r
@ChamilaDamayanthi-l2r 5 ай бұрын
Budusarani obathumalata❤❤❤
@Sumanapalamedawatta
@Sumanapalamedawatta 5 ай бұрын
ස්තුතියි ඔබතුමාට
@amaseekodo
@amaseekodo 5 ай бұрын
අපේ හෙල උරුමය රැකගැනීමට උත්සාහ කරන ඔබසැමට බුදු සරණයි !!!
@divinejourney-official50
@divinejourney-official50 5 ай бұрын
මේකට තමයි සෞභාග්‍යයේ දැක්ම කියන්නේ... ☀️🌙✨💜, ලෝකයේ පලමු භූමිය ලංකාව.. මුල ලෝකයේම තියන එකම රහස තමයි මේ.. බයිබලයේ තියන පාරාදීසය, ආදම් නම් පලමු මිනිසා.... අත් දෙක එකතු කරල වදින්නේත් කෑලි දෙක එකතු වෙලා පූර්ණත්වයට පත්වීම පෙන්වන්න. Paradise ,Adams peak , Adam , 4 rivers , all animals Nova කියන movie එකත් බලන්න
@udulabandaraawsadahamy7068
@udulabandaraawsadahamy7068 5 ай бұрын
Jayama wewa
@lasavijaya2
@lasavijaya2 5 ай бұрын
❤❤❤❤
@RoniAbesekara
@RoniAbesekara 5 ай бұрын
ඔබතුමාට.අනෙකවාරයක්.අපි.නයගැයී.අපෙ.හෙල ඉතිහාසය.පහදාදිම.හෙතුවෙන්
Хаги Ваги говорит разными голосами
0:22
Фани Хани
Рет қаралды 2,2 МЛН
විශ්මිත හෙළ නිර්මාණයක් - CHAKRAYUDHAYA 91
20:53
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 9 М.