සිතට වදදුන් ඔබේ ගැටළුව අද විසදමු... 2024-08-30 | 🔴 LIVE Q & A Program 2024-08-30

  Рет қаралды 15,726

Dew Suwa Sewa

Dew Suwa Sewa

Күн бұрын

සිතට වදදුන් ඔබේ ගැටළුව අද විසදමු... 2024-08-30 | 🔴 LIVE Q & A Program 2024-08-30
------------------------------------------------------------------------------------------------------
#DewSuwaSewaLive #Q&A #DewSuwaSewa
------------------------------------------------------------------------------------------------------
කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
/ @dewsuwadeshay
ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් @Dew Suwa Sewa - Europe චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
/ @sacredsoulawakening
අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන විශ්ව ධ්‍යාන Vishwa Dhyana චැනලය දැන් විවෘතයි..
/ @vishwadhyana
අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට වරක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
Facebook - / dewsuwasewalk
Twitter - / dewsuwasewa
E-Mail - dewsuwasewalk@gmail.com

Пікірлер: 233
@JayaGamage633
@JayaGamage633 14 күн бұрын
🙏🙏🙏. නමෝ බුද්ධාය 🙏🙏🙏 දිව්‍යත්වයෙන් පිරි මනුලොව දෙවි පියාණන්ට සුදු අම්මාට නමස්කාර වේවා 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු සියළු ලෝ සත්වයන් ගේ සිත සුව. පිණිස විශ්වයේ මහා ප්‍රේමයෙන් පිරී උතුම් ගුරු පියාණන්ට ස්තුතියි බොහෝම පින් ඉතාම ලස්සන සුන්දර. සැන්දෑවක වටිනා ලස්සන සත් ධර්ම මාර්‍ගය පෙන්වා නිවැරදි සත්‍යය පිලිතුරු ලබා දුන්. වන්දණීය පූජණීය උතුම් ගුරු පියාණන්ට සුදු අම්මාට නිදුක් නිරෝගී සුව සම්පත්තිය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා හරිම ලස්සනයි සිත සුවපත් කරන දිව්‍යය දේශනා හැමදාම අපිට ධර්ම අවබෝධය ප්‍රඥාව ලබාදෙන උතුම් දෙවි පියාණන්ට. බුද්ධත්වය ලබන්නට පාරමිතාවන් සම්පූර්ණ වේවා ලහිරු මහත්මයා ඇතුළු දෙව්සූව මාධ්‍ය පවුලේ සැමදෙනාටම තෙරුවන් සරණයි දෙවිපිහිටයි ආයුෂ බෝහෝ වේවා දිගුකල් දිනේවා මුළු විශ්වය සිසාරා රැව් පිළිරැව් දේවා උතුම් ගුරු පියාණන් ගේ දිව්‍ය ආශිර්වාදය. ආදරේයි හැමදාම දෙව් පියාණනි මෑණියනි දෙව් සුව දේශයේ සියලු දෙනාටම මලින් දෙව් පියාණන් සරසන විදර්ශි මැතිණියට උපන් දිනය සමරන ඒ පුතාට සහ පවුලේ සැමදෙනාටම නිදුක් නිරෝගී සුවපත් වේවා නමස්කාර වේවා 🙏🙏🙏🌹🌹♥️♥️
@NelumHettiarachchi-rt2je
@NelumHettiarachchi-rt2je 14 күн бұрын
අසන ලද ප්‍රශ්ණවලට දෙව් පියාණන් වහන්සේ විසින් ලබාදුන් පිලිතුරු වලින් බොහෝ‍සේ දැනුම ලබා ගතිමි . මේසා දැනුමක් ලබා ගැනීමට උදව් උපකාරකල සමස්ථ දිව්‍යත්වයටම ස්තුතිවේවා. දෙව් පියාණනී . අපට දැනුම ලබා දුන්නාට අනේකවාරයක් ස්තුතිවේවා . දීර්ඝායුෂ ලැබේවා . නිදුක් වේවා .. නීරෝගිවේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි . 🙏🙏🙏🙏🙏
@upamalikapalliyaguru5406
@upamalikapalliyaguru5406 14 күн бұрын
ආද්‍යත්මික නායකතුමනි දිව්‍යත්වයේ ආශිර්වාදය ලැබේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
@janakipriyadarshani6118
@janakipriyadarshani6118 14 күн бұрын
මා දිනයක් ලිපියක් ලියා බුදු පිලිමය යටින් තැබුවා ඒ ලිපියෙන් මා සත්පුරුෂ ඇසුර ඉල්ලා සිටි කෙනෙක් ...සත්‍යයකි පියතුමනි මා ඔබේ වදන් ඇසීමට භාග්‍ය ලැබුවේ එසේ යැයි විශ්වාස කරමි...විශ්නු දෙවියන්ගේ ආශ්ර්වාදය තවතවත් ලැබේවා සියලුම කටයුතු සාර්ථක ක්‍රියාත්මක කිරීමට ලැබේවා !!!!❤❤❤🎉🎉🎉
@chandanihemamala9256
@chandanihemamala9256 14 күн бұрын
ගුරු පියානෙනි ඔබ තුමාට ස්තූතිය වේවා !!🙏🌹 හිමිදිරියේ සිට අපව සුවපත් කරන්නට ඔබ තුමා ගන්නා මහන්සි යට ඔබ තුමාට අනෙක වරක් ස්තූතිය වේවා !!🙏🌹 පින් .පින්.ජිව මාන දෙව් පියානෙනි ඔබට මාගේ නමස්කාරය වේවා !!!🙏🌹 ලොව සියලු දෙනා ගේ ආදර ගුරු පියානෙනි ඔබටත් ආදර සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි devipihitai !!!🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️
@dkweerasinghe6329
@dkweerasinghe6329 14 күн бұрын
ඔබ තුමාගෙ අදහස් වලට 100% ක් එකගයි.මට හිතෙනව ලෝකයේ සත්‍ය පෙන්නල දෙන්න මේ ලොකෙට පහලවුන උතුමෙක්.ඔබ තුමාට චිරහත් කාලයක් ආයු ආවඩා !!!
@nilminikumari-cu5mr
@nilminikumari-cu5mr 14 күн бұрын
මාත් කවදා හරි ඔබතුමාට බලන්න එනවා ගුරුතුමණි ඔබතුමාට නිර්වාණය අවබෝධ වේවා
@primaamarasingha2967
@primaamarasingha2967 14 күн бұрын
❤ තෙරුවන් සරණයි දෙව් පිහිටයි දීගොඩ කුමාර මැතිතුමා ට දිර්ඝායූෂ ලැබේවායි පතමි සුදු අම්මා ඇතූළු දෙව් සුව පවුලේ සියලූම දෙනාට සූවය සතුට ලැබේවා කියා පතමි
@renukaperera2460
@renukaperera2460 14 күн бұрын
නමස්කාර වේවා ගුරු පියාණෙනි , මෑණියනි .සැමට යහපත වේවා . අමේන්දු මහතාට සුබ ජන්ම දිනයක් වේවා . සමස්ථ දිව්‍යත්වයට ස්තුති වේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .
@mayurigamage3741
@mayurigamage3741 14 күн бұрын
අපේ ප්‍රඥාව විවර කරන්න ඔබතුමා ගන්නා උත්සාහයටත් බොහොම පින් ඒ වගේම අපගේ නුවණැස පෑදෙන ප්‍රශ්න අහන අයටත් බොහොම පින් ඒ අයටත් සැමටමත් ප්‍රඥාව පෑදේවා! තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@pubudiniper5301
@pubudiniper5301 14 күн бұрын
තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණය කුමර ඍෂීතුමට වේවා ..!!! තුමියටත් සියලුම ව්ශ්ව ජීව්න්ටත් වේවා !ඔබතුමාටනන්ට දී ඝාසිරි මම වේවා ..!!! 🙏🪷🙏❄️🌏❄️🙏🪷🙏
@sljanidubro4762
@sljanidubro4762 14 күн бұрын
නමස්කාර ෙවිවා. සියලු සත්වෙයා් නිෙරා්ගි ෙවත්වා. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@user-mr7ye9hf8s
@user-mr7ye9hf8s 14 күн бұрын
ගුරු පියාණනී ඔබ තුමාට නමස්කාරය වේවා!❤❤සියලු සත්‍යවයාටම යහපතක්ම වේවා! වේවා!තෙරුවන් සරණයි!දෙවි පිහිටයි!🙏🙏
@dinithiamaratunga5959
@dinithiamaratunga5959 6 күн бұрын
ඔබතුමාට අනන්ත පින් ලැබේවා !!! දීර්ඝායුෂ ලැබේවා !!! ඔබතුමාගේ ආශීර්දවායෙන් මගේ පියාගේ සියලු අසනීප දුරුවේවා !!!
@msisirawijshinghe407
@msisirawijshinghe407 14 күн бұрын
ස්තුතියි!දෙව්සුව-දේශයපිහිටයි!අපගේ ගුරුපියාණන් වහන්සේටත් මෑණියනි ඔබටත් මාගේ නමස්කාරය වේවා!
@mallikamanu7405
@mallikamanu7405 14 күн бұрын
සාදු සාදු සාදු ඔබ තුමාට නිදුක් නිරෝගි සුවය හා දිර්ගායුස ලැබේවා
@asankapriyanath-wy4fs
@asankapriyanath-wy4fs 14 күн бұрын
Guru pynani obathumata theruwan saranai devi phtai sadu sadu sadu 🙏🙏🙏
@iranganirathnayaka4746
@iranganirathnayaka4746 13 күн бұрын
ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ ඔබ තුමාගේ මේ වෙහෙසකර ජිවිතයට අරුතක් ලැබේවා ❤ ලෝකයම සිටින සියලුම දෙනාටම කන් වලට ඇසේවා ඇස් වලට පෙනේවා ❤ ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා ❣️ මා මිය යන්නට පෙර ඔබ තුමාව මුන ගැසේවා ❣️ තෙරුවන් සරණයි ❣️ දෙව් පිහිටයි 🙏🙏🙏🙏🌹🌹🌹🌹
@user-ud1pw9cr1z
@user-ud1pw9cr1z 14 күн бұрын
ඔබතුමා කියන කතාව ඇත්ත . සිත තමා බලවත් .මමත් ලංකාවෙන් පිට ජීවත් වෙන්නේ ..ඔබතුමා ge dasana අහල mage ගැටලු prasna විසඳා ගන්නවා . A අසිරිමත් බව කියන්න වචන නැහැ . ඔබතුමා ඇතුලු සියලු දෙනාටම නිවන් අවබෝධ වෙත්වා ...thruwan sarani ..
@geethagunasekara4278
@geethagunasekara4278 14 күн бұрын
නමස්කාර වේවා කුමාර දෙව් මුනිවරයා ණෙනි සුදු අම්මා ඇතුළුසියලු දෙව් සුව කාර්ය මණ්ඩලය තෙරුවන් සරණයි දෙව් පිහිටයි දී ර්ගායුෂ ලැබේ වා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😂😂😂😂🎉🎉🎉🎉🎉😂😂😂😂😂😂🎉🎉🎉😂😂😂😂😂😂😂🎉🎉😂😂🎉😂😂🎉😂🎉🎉😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kamanihewage8409
@kamanihewage8409 13 күн бұрын
හැමෝම ඔබ වහන්සේට හරිම ආදරෙයිනේ ඉතින් ඔය සින්දු අහන්නත් සේරම බලාගන ඉන්නේ ඒත් ඔබ වහන්සේට පස්නයක්නම් ඕන නෑ👏👏👏🌹🌹🌹❤❤❤
@randalebanon8936
@randalebanon8936 14 күн бұрын
Theruwan saranai dev suwa paulesamata
@slbattabro1928
@slbattabro1928 14 күн бұрын
දෙව්,පියානනි,ඔබ,තුමාගෙ,හැම,දේසනයකිම,මම,අහනවා,බලනවා,හරිම,සතුටුයි,පියානනි, වැරදි,මගක,ගිය,අපට,හරි,මාර්ගය,පෙන්වා,දුන්න,පියානන්ට,දීර්ගායුවෙඉවා,නිවනම,ෂාක්ත්,ෂාක්ත්වේවා,සුදුඅමිමාටද,නිවනම,අත්වේවා,අවසරයි,පියානනි,මම,සමාව,අයැදසිටිනවා,කරදරකරානමි,පියාණනි,අවුරුදු,ගානක්,තිස්සේමගෙකොන්ද,පිටමැද්දපපුව,යට,කොටස,තුවාලයක්,වග්වේනයි,වැඩකරගන්නෙසිර්,වාදයක්දෙන්න,තෙරුවන්,සරණයි,දෙවි,පිහිටයි❤❤❤❤❤❤❤,බොහොම,අමාරුවෙනවෙන්,හැකිනමි,පියානනි,සුවපත්,වන්න
@Chandrakanthi_Kodikara
@Chandrakanthi_Kodikara 14 күн бұрын
නමස්කාර වෙිවා ගුරු පියානනි සාදු සාදු සාදු සාදු තෙරැවන් සරනයි දෙවි පිහිටයි
@sujathamary6364
@sujathamary6364 14 күн бұрын
පින්වත් ගුරු පියානනි ඔබතුමාගේ සත් දහම මුලු ලොකයේම ප්‍රචලිත වේවා 🙏🙏🙏 ඔබතුමාටත් සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පවුලේ සියලුම දෙනාටත් නිදුක් නීටෝගී දීර්ඝායුශ සම්පත්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏
@maheshakuruppu3233
@maheshakuruppu3233 14 күн бұрын
දෙව් පියාණනි ඔබතුමන්ටත් සුදුඅම්මාටත් කාර්‍ය මන්ඩලයටත් දෙවිපිහිටයි බුදුසරණයි !
@dorinperera6124
@dorinperera6124 14 күн бұрын
Theruwan saranai dewpiyaneni sthuthi dewsuwa paule siyaluma denatath niduk nirogi suwaya prarthana karanawa 🙏🏻 ♥️
@JayanthaPremajayantha
@JayanthaPremajayantha 14 күн бұрын
ගුරැ සමින්දුන්ගේ ආශිර්වාදයෙන් ලොව සියලුම දෙනාගේ රෝගාබාධත් සිතත් සුවපත් වේවා මැතිදුටත් එම මැතිනියටත් දෙව්සුව කාර්යමන්ඩලයේ සියලුම දෙනාටත් දිර්ගායුෂ ලැබේවා තෙරැවන්සරනයි දෙවිපිහිටයි
@meryp1570
@meryp1570 14 күн бұрын
Theruwan saranai devi pihitai guruthumani deeraga ausha lebewa
@malkanthiparnandoparnando2471
@malkanthiparnandoparnando2471 13 күн бұрын
මටත් කවදා හරී ඔබ එතුමාව දැකීමට උවමනාය පීය ගුරු තුමාගේ සද්ධර්මය මාගේ නමස්කාර වේවා තෙරුවන් සරණයී සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉🎉🎉
@nilminikumari-cu5mr
@nilminikumari-cu5mr 13 күн бұрын
මම කවදා හරි දවසක ඔබතුමා බලන්න එනවා හැමදාම මම ඔබතුමාටදකින්වාපින්සිදු වේවා
@AntaniAppuhami-y1t
@AntaniAppuhami-y1t 14 күн бұрын
මම කුමාර මැතිදුන්ව කවදා හරි දකිනවා එතුමා ගේ සත්දහම තුළින් හැමදාම දකිනවා මගේ ගැටලුව එතුමා දකිනවා එතුමා ට තෙරැවන් සරණයි
@msisirawijshinghe407
@msisirawijshinghe407 14 күн бұрын
ස්තුතියි!දෙව්සුව-දේශයපිහිටයි!අප සැමදෙනාමවිශ්වයේදරුවන්වෙමු
@neharafernando9401
@neharafernando9401 14 күн бұрын
❤❤❤❤
@lakmalilakmali54
@lakmalilakmali54 14 күн бұрын
⁣තෙරුවන් සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සත්ධහම ලෝකවාසි සැමටඅවබෝධවෙිවා!!!!🙏🌹👍🙏🙏🙏
@L.sMandalawatta
@L.sMandalawatta 12 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dermasaudi9393
@dermasaudi9393 14 күн бұрын
Sadu sadu sadu oba thumata haa sudu ammatath davi suva paulaa samatath niduk neerogi vasanavantha geevithayak labeevaa tharuvan saranai davi pihitai 🙏🏽 ♥️
@SunandaAT
@SunandaAT 14 күн бұрын
Theruwan saranai, Devi pihitai. Deergau lebewa Guru piyanni,
@punyadayananda5720
@punyadayananda5720 14 күн бұрын
ගුරුදේවයිනි අති උත්තරීතර ජේසුතුමන් ඔබතුමාමද.සමාවෙලා පහදා දෙන්න .
@nadeeshaOpanayaka1991
@nadeeshaOpanayaka1991 14 күн бұрын
Matat ehema denenawa🙏🙏🙏
@padminigkm
@padminigkm 14 күн бұрын
මමත් හිතන්නේ එහෙමමයයි
@HappyBaseballStadium-fx9vl
@HappyBaseballStadium-fx9vl 14 күн бұрын
තෙරුවන් සරණයි දේවිපිහිටයි ගුරු පියාණන් ඇතුළු සියලුම දෙනාටම
@padminigkm
@padminigkm 14 күн бұрын
මම අහන්න හිතුන ප්‍රශ්න කීපයකටම මට පිළිතුරු ලැබුණා විශ්වයට ස්තුති වේවා මගෙ හිත ඔඛ තුමාට දැක්වූවාට තෙරුවන් සරණයි දෙව්පිභිටයි දීර්ඝායු වේවා කුමාර මැතිදුනි
@indrakumari1093
@indrakumari1093 14 күн бұрын
මා පැනයන් ඉදිරිපත් නොකලත් , ඉදිරිපත් කල පැනයන්ට ලබාදුන් පිලිතුරු තුලින් දැනුම ලැබුණා . බහුතරයක් ඔබ වහන්සේ අවුරුදු 5 කට පමන පෙර කියා දුන් ඒවාත්තිබුනා එකම දේ නිතර කියන විට වෙහෙසකර බව ඔබ වහන්සේට එනවා ඇති එසේ නොවී නිදුක් නීරෝගී බාවය ලැබේවා! සුදු අම්මාටත් නිදුක් නීරෝගී බව ලැබේවා!🙏🏻🙏🏻🙏🏻
@renukasamankumari9057
@renukasamankumari9057 13 күн бұрын
🙏 ගුරුපියාණන්ටත් මැතිනියටත් දෙව්සුව පව්ලේ සැමටත් නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 💐
@jayanthabandara9872
@jayanthabandara9872 12 күн бұрын
ස්තූතියි ... දිව්‍යයත්වයට ... ස්තූතියි ගුරුපියානන් ඇතුළු සියලු දෙනාටම .... තෙරුවන් සරනයි දෙවි පිහිටයි ....!!!! 🙏🙏🙏🙏
@praneethsilva
@praneethsilva 13 күн бұрын
ඉතාමත් වටිනා ප්‍රශ්න සමූහයක් සහ අර්ථවත් පිළිතුරු සමූහයකි 🌸🌻🪻🌼🪷..ඔබතුමාට මාගේ නමස්කාරය වේවා 🙇‍♂️🙇‍♂️🙇‍♂️
@iswaragekusum9996
@iswaragekusum9996 14 күн бұрын
❤❤❤❤🌷🌷🌷🙏🙏🙏ගුරු පියාණනි සුදු අම්මා මාගේ නමස්කාරය වෙව!
@Latah-lo8tm
@Latah-lo8tm 14 күн бұрын
තෙරුවන් සරණයි ගුරු පියාණනි 🙏🙏🙏මම හැමදාම ඔබ තුමාව දකිනවා හදවතින් ස්තුතියි ගූරු තුමණි 🙏🙏🙏දෙවි පිහිටයි
@suran7126
@suran7126 13 күн бұрын
ගුරු පියාණන්ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏
@wasanasomarathna710
@wasanasomarathna710 14 күн бұрын
Siyalu denata obathumage ashirwadaya labewa
@ishiranasinghe8016
@ishiranasinghe8016 14 күн бұрын
samastha janayage yahapatha wenuwen wehesemin sanaseema udakaradena uthum guru piyanani sthuthi wewa!!!oba thumata wagema ,Ardaraneeya sudu ammata,Lahiru putha athulu siyalu karya mandalayata theruwane anantha guna balayen yahapathakma wewa!!!
@user-pu7jf9qj4o
@user-pu7jf9qj4o 14 күн бұрын
තෙරුවන් සරනයි 💔💔💔💔දෙවි පිහිටයි ඔබ වහන්සේට සඳු සඳු සඳු තෙරුවන් 💟🌹💟🌹💟සරනයි දෙවි පිහිටයි
@ramyawasantha6167
@ramyawasantha6167 14 күн бұрын
පියාණනි ස්තුතියි තෙරුවන් සරණ දෙවි රැකවරණය සැමදාම ලැබේවා 🌹🙏🙏🙏🙏
@NimalSamarasinha
@NimalSamarasinha 14 күн бұрын
❤🧡💛💚💙💜🙏🙏🙏
@pushpaAaa-k3l
@pushpaAaa-k3l 14 күн бұрын
දෙවි පියානෙනි ඔබතුමා කියා . දෙන දේවල් මගෙ ලගම ඉන්න අයට කියා දෙන් න ගොඩාක් මහ න්සි වෙනවා , ඒත් කිසිම කෙනෙක් අහන්න පිලිගන්න සුදානම් නෙහෙ, පින් මදි වෙන්න හේතුව කියා මම හිතෙනවා , බොහොම ස්තුති , බොහොම පින්, තෙරුවන් සරන දෙවි පිහිට ලෙබෙවා , pushpa rathnaweera 😮
@anomapeththaperuma9561
@anomapeththaperuma9561 14 күн бұрын
කරුණු කියා දුන්නාට බොහොම ස්තූතියි ඔබ තුමාටත් සුදු අම්මා ඇතුළු මෙම වැඩසටහන මෙහෙය වන ඔබ සැමටත් සදා නිරෝගී සුව දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤️
@AppleMal-cf8rx
@AppleMal-cf8rx 14 күн бұрын
🙏🙏🙏⭐️
@mahanamabaratha3135
@mahanamabaratha3135 13 күн бұрын
තෙරුවන් සරණයි ආදරණීය පියතුමණි සියලු ලෝක වාසීන් සෑම පැතිකඩකින්ම විහිලු වෙන් තහලුවෙන් සියලු ධර්මයන් අවබෝධ කරමින් සුවපත් කිරීමට දැනුවත් කිරීමට නීරෝගී සුවය ලබා දීමට ඔබතුමා කරන සත්කාරය අති උතුම් අති පූජනීය යි ඔබතුමා සහ සියලු කාර්ය මණ්ඩලයට සහ සුදු අම්මාටත් මෙවන් වටිනා වදන් පවසමින් සියලු ලෝක වාසීන් සුවපත් කිරීමට ශක්තිය දිරිය සහ දීර්ඝායුෂ ලැබේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්
@chandrakanthi4336
@chandrakanthi4336 14 күн бұрын
ගුරු පියානන්ට නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Dayani-mw3jx
@Dayani-mw3jx 13 күн бұрын
ගුරු පියානනිඔබතුමාට....සුදුඅම්මාට දීර්ගයු වේවා තෙරුවන් සරනයි....
@umeshnugekotuwa1929
@umeshnugekotuwa1929 14 күн бұрын
කුමාරමහතා සුදුඅම්මා ඇතුලු දෙව්සුව පවුලේ සැමට තෙරුවන්සරණයි! දෙවිපිහිටයි! 💚🍃🙏
@රේණුකා.මදු
@රේණුකා.මදු 14 күн бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි පියානනි මැණියනි මාගෙ නමස්කාර වෙවා සියලු දෙනාටම විශ්වයෙ ආශිර්වාදය ලැබෙවා 🙏
@warnapahalage199
@warnapahalage199 13 күн бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබ සියලු දෙනාට නිදුක් නීරෝගී සුවය ලැබේවා සාමයෙන් සමගියෙන් ප්‍ර්‍රීතියෙන් පිරි සුබ දවසක් වේවා 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@kanchanadil1
@kanchanadil1 14 күн бұрын
🙏🙏🙏❤
@sriyadorst1640
@sriyadorst1640 14 күн бұрын
තෙරුවණ් සරණයි දෙවි පිහිටයි සුව පවුලේ සියලුමදෙනාටමත් ලොකවාසි සියලුමදෙනාටමත් 🙏❤️🙏❤️🙏
@KahadagamageVijitha
@KahadagamageVijitha 14 күн бұрын
මේක නම් සත්‍යයක් ,මගේ ගැටලු එතුමාට පේනව සුන්දර මිනිත්තුව අහන දකින මට පිළිතුරු එදිනෙදා ලැබෙනව ,මගේ පෙර පිනකට මට මේ චැනල් එකෙන් ගුරු පියානන් මුන ගැසුනෙ,මාගේ පියාන්නි ඔබට දීර්ගායු වේවා,විශ්වයට ස්තුතියි ,ස්තුතියි ස්තුතියි,මගේ සියලු ප්‍රශ්න විසදේවා,මානසික සුවයත් නීරෝගි කමත් මට ලැබේවා ,ස්තුතියි විශ්වයට
@susilawarnakulasuriya3983
@susilawarnakulasuriya3983 14 күн бұрын
සියලු සත්වයො නිදුක් වේත්තා 🙏🙏🙏
@samanthihettiarachchige1485
@samanthihettiarachchige1485 14 күн бұрын
අදනන් මට අහන්න බැරිඋනා පියානනි.ඒවෙනුවෙන් සමාවෙන්න පියානනි.දීර්ගායු වේවා දෙවිදුනි.තෙරුවන්සරනය් දෙවිපිහිටය් පියානනි
@shanthisagarika1734
@shanthisagarika1734 9 күн бұрын
ආදරනීයයි ගුරු පියානෙනි වචන කොයින්ද..කොයිතරම් නම් ඉවසීමෙන් හැමෝගෙම සිත් සුවපත් කරන්නට..වෙරක් දරනවද..හිනාත් යනවා..ඔබතුමන්ගේ ප්‍රේමනීය පිලිතුරු වලට.. දීගායූ වේවා ගුරුතුමනි
@mangalikaperera2341
@mangalikaperera2341 14 күн бұрын
පියාණෙනි සුදු මෑණි යෙණි නමාමි බැතියෙන් දෙව් සුව සේවා ඔබ කරනා මේ පින් බලයෙන් සැම යනවා නිවනට මෙතැනින් හින් සා පීඩා නොකෙරමු කිසිදා සියලු සතුන් ලොව සුවපත් වේවා !!!
@chandrikatharangani9522
@chandrikatharangani9522 14 күн бұрын
මගේ පැතුම කවදාද හරි කුමාර මැතිඳුන් දක්වා මගේ ගැටලු ඒතුළින් සදහම් තුලින් දකීවා තෙරුවන් සරණ යි!!
@BalangodaDipaloka
@BalangodaDipaloka 14 күн бұрын
තෙරුවන් සරණයි. දෙවි පිහිටයි. ❤❤❤❤❤❤❤❤❤
@shanthijayamanna3255
@shanthijayamanna3255 14 күн бұрын
මාගේ රැකියාව අනුව තමා දේශනා අහන්න ඉඩක් ලැබෙන්නේ ...කොහොම හරි නිදි varagena ho ගුරු පියානන් ගෙ දේශනා අහන්න මාව යොමු කරන විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙනවා ..ගුරු පියානන්ට දීර්ගායුශ ලැබේවා ❤🌷🪻🌷❤
@malisamarajeewa8478
@malisamarajeewa8478 14 күн бұрын
උතුම් දෙවි පියාණන්ට මෑණියන්ට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 . නිවැරදිම පිලිතුරු ලබාදී අපිව දැනුවත් කල දෙවි පියාණන්ට බොහෝ ස්තූතියි . බොහෝ පින් . පියාණන් මෑණියන් නිදුක් නීරෝගී වේවා . දීර්ඝායුශ ලැබේවා . දේවාශිර්වාදය නිරතුරුවම ලැබේවා .දෙවි පියාණන් ,සුදු අම්මා , කාර්ය මංඩලය ඇතුළු දෙවි සුව පවුලේ සැමට යහපතම වේවා .තෙරුවන් සරනයි ! දෙවි පිහිටයි !
@pathumprabath8450
@pathumprabath8450 13 күн бұрын
ආදරණීය ගුරුපියානන්ට ත් සුදු අම්මා ඇතුලු දෙව්සුව සියලුදෙනටත් තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🌷🌷🌷🙏
@RuwanmaliRuwanmali-ng6mu
@RuwanmaliRuwanmali-ng6mu 4 күн бұрын
මමත් දවසක පියානෙනි බලන්න ලෙඩ සුව කරන්න නෙවෙයි ලග ඇවිත් දෙසන අහන්න මැරෙන්න දවසක් හරි තියලා එනවා හැමදාම විඩියො බලනවා හැම විඩියො එකක්ම එ භාවනා කරනව
@renukakarnan2639
@renukakarnan2639 14 күн бұрын
තෙරුවන් සරනයි දෙවිපිහිටයි ඔබතුමා ඇතුළු දෙව්සුව පව්ලේ සැමට❤
@kushanidanushika6964
@kushanidanushika6964 13 күн бұрын
කුමාර මැතිදුන් ඇතුලු සුදු අම්මා ටත් දෙවුසුව පවුලේ සැමටත් නිදුක් නිරෝගිසුවය පාර්තනා කරමින් ඔබ තුමාව හැබහින්ම දකින්නට එන්නට ඉක්මනින්ම හැකි වේවා යන සිතුවිල්ලාඇතිව තෙරුවන් සරනත් දෙවි පිහිටත් පාර්තනා කරමි සියලුම දෙනාට
@SrimathiEriyagama
@SrimathiEriyagama 13 күн бұрын
Dew piyaneni maniyani obalata deergau wewa budu saranai siyalu deviyange pihitai 🙏 ♥️ ❤
@SeethaAmarathunga-t3n
@SeethaAmarathunga-t3n 6 күн бұрын
මම හරිම ආසාවෙන් ඉන්නවා ඔබතුමා ගෙ වැඩසටහනකට සහභාගි වෙන්න .මම නිතර ඔබතුමා ගෙ වැඩසටහන් බලනවා .අපට මහ සවියක් .ඔබතුමාට දිර්ඝායු වෙවා.තෙරැන් සරණ යි. දෙවිපිහිටයි.
@depaalm6700
@depaalm6700 14 күн бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි අති උතුම් පියතුමනි.🙏🙏🙏🙏🙏
@SamanFofo-xg2fd
@SamanFofo-xg2fd 14 күн бұрын
සියලුමදෙනාට.තෙරැවන්සරණයි.දෙවිපිහිටයි🙏🙏🙏
@isurufernando9674
@isurufernando9674 12 күн бұрын
විශ්වයේ දිව්‍යමය අධිපතියාණනී විශ්ව, ගුරු දේව් ස්තූතියි ස්තූතියි, ස්තූතියි. ඔබ වහන්සේ ට. වටිනා වැඩ සටහන ආගම් භේදයකින් තොරව ගොඩක් අහන්න සැලසුවාට ස්තූතියි. සියලු දෙනාටම නිරෝගී සුවය ලැබේවා... ජේසු පිහිටයි 🙏🙏🙏🌼 තෙරුවන් සරණයි 🙏🙏🙏🌼🌼🌼🌼🌼♥️♥️♥️🌼🌼🌼🌼🌹🌹🌹🌸🌸🌸🌸🌻🌻🕊️🌻🌻☀️
@komalravat404
@komalravat404 14 күн бұрын
❤❤❤ ආදරණීය දෙවි ගුරු පියාණන්ට මාගේ නමස්කාරය වේවා,, තෙරුවන් සරණයි, දෙවි පිහිටයි, දීර්ඝායුෂ ලැබේවා,, බොහෝම ස්තූතියි කාර්ය්‍යමණ්ඩලයෙ සියලුම දෙනාට,,❤❤❤
@gayanigeethika8029
@gayanigeethika8029 14 күн бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි දීර්ඝායුෂ ලැබේවා
@diliniwijesooriya5042
@diliniwijesooriya5042 13 күн бұрын
ඇත්තමයි සර්... ඔබතුමා නම් දිව්‍යත්වයමයි❤️❤️🙏
@wgmangalika4200
@wgmangalika4200 14 күн бұрын
Theruwan saranai guru piyanenee bohoma sthuthiy
@kumarikumari9824
@kumarikumari9824 14 күн бұрын
❤.❤.❤.namaskaraweva.Piyanani.Namaskaraweva.Maniyani.Ale.Luiya
@jayawathikariyawasamjayala2355
@jayawathikariyawasamjayala2355 14 күн бұрын
Piyanani,obe desana asaddi,bhawanawak wagemai.obata sthuti.obata xirgayusa lebewa.bududaranai.
@rohinihettige5722
@rohinihettige5722 14 күн бұрын
තෙරුවන් සරනයි! දෙවි පිහිටයි! 🙏🏻🌸🙏🏻🌸🙏🏻
@samarasubasinghe3271
@samarasubasinghe3271 14 күн бұрын
සැමටම තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!!
@Gunasilka
@Gunasilka 13 күн бұрын
Guru dev thumani, pinbara meniyani, oba dedenaatama aayu bohoomai❤ Leda suwa karana pin balen divya lookayema upadiwa. Lahiru mahathaage sinahawa ratak watinawa. Theruwan saranai! Kapila jayarathna
@දිව්යසුවඅරණ
@දිව්යසුවඅරණ 14 күн бұрын
ගුරු පියතුමනි මතු බුදුබව පතන දෙවිවරු බුදුවෙන්න මනුලොව උපත ලබන්නෙ නැතිද. පාහදා දෙන්න සමාවෙලා. සුදු අම්මා ගුරු පියා සහ දෙවුසුව දෙසයට දෙවිපිහිටයි .
@chandrawathiesenanayake9947
@chandrawathiesenanayake9947 14 күн бұрын
Suba. Udasanakwawa. Piyanani. Mata. Mamohatha. Wanathak. Asrwada kalawaga. Nerogibawaya ta. Danna. Budusarni. Dawiphitai
@janakipriyadarshani6118
@janakipriyadarshani6118 14 күн бұрын
සිත් සුවයට පැමිණ ඔබට ඒ දිව්‍යමය අලෝකය දැකීය හැක..🎉🎉🎉❤❤❤🎉🎉🎉
@amarawathiwellappulige3355
@amarawathiwellappulige3355 14 күн бұрын
Deegoda kumara mahathma sudu amma dewsuwa family siyalu denatama deergayuwewa. Teruwansaranai siyalu devipihitai.
@indranibandara6680
@indranibandara6680 14 күн бұрын
🙏🙏🙏නමස්කාර වේවා ❤❤❤🙏🙏🙏ගුරු පියාණෙනි!!! මෑණියනි!!!🙏🙏🙏
@dammikawijesingha7853
@dammikawijesingha7853 13 күн бұрын
ගුරු පියාණන් අපිට ලබා දෙන විශ මෑණියන්ටත් පියාණන්ටත් ස්තුති වේවා
@mobilepluslhchandrawathie6285
@mobilepluslhchandrawathie6285 14 күн бұрын
Taruwan saranai davi pihitai
@user-ke4bg3cy9q
@user-ke4bg3cy9q 13 күн бұрын
Namaskarawewa.ape.dewithumani.meniyane.lowak.sanasalana.dewidun.digukal.jiwathwewa.theruwansaranai.dewipihitai❤🌹🙏🌎🙏❤🙏
@susilawarnakulasuriya3983
@susilawarnakulasuriya3983 14 күн бұрын
මගෙ දුව සුගන්ධි පුතා සදෙව් සුවපත් වෙත්වා 🙏🙏🙏
@champikakarunarathna6320
@champikakarunarathna6320 14 күн бұрын
💖💖💖💐💐💐🙏🙏🙏
@ManjoManjo-w4o
@ManjoManjo-w4o 12 күн бұрын
කුමාර මැතිදුන්ට තෙරැවන් සරණයි
@manjulajayasinghe3070
@manjulajayasinghe3070 13 күн бұрын
සුවපත් වේවා පියානෙනි 🙏🙏🙏
@padmamadawala5790
@padmamadawala5790 14 күн бұрын
තෙරුවන් සරණයි ඔබ සැමටම 🌹🌹🌹🙏🙏🙏
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 17 МЛН
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 3,3 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,3 МЛН
උතුරේ සහය කාටද?
51:04
SLVLOG POD TALKS
Рет қаралды 84 М.
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 17 МЛН