පිට වැස්ම ගලවා දමා මොහොතින් ස්ථීරවම නීරෝගි වන්න.. | Deegoda Kumara

  Рет қаралды 16,276

Dew Suwa Sewa

Dew Suwa Sewa

Күн бұрын

Пікірлер: 453
@sujmathupala8058
@sujmathupala8058 2 ай бұрын
කුමාර මැතිඳුනි දීර්ඝායුෂ වේවා!!! තෙරුවන් සරනයි!! ❤
@GemunuMunasinha
@GemunuMunasinha 2 ай бұрын
අගෙයි ඔබතුමන්ගේ දේශනා විලාශය දෙව්සුව දේශයේ ජීවත් වීමට තරම් පිනක් ඇති කර ගැනීමට අධිෂ්ඨාන කරගනිමි
@shanthijayamanna3255
@shanthijayamanna3255 2 ай бұрын
අපේ ආදරණීය ගුරු පියානන්ට දීර්ගායුශ ලැබේවා 🌷🙏🌷🙏🌷
@msisirawijshinghe407
@msisirawijshinghe407 2 ай бұрын
ස්තුතියි!දෙව්සුව-දේශයපිහිටයි!විශ්වයේඇතිඅසීමිතබලයඅපසෑම-දෙනාටමලැබේවා!නිර්මාන්ස-කෙනෙක්වෙමු
@indrakumari8584
@indrakumari8584 2 ай бұрын
තෙරුවන් සරණයි දෙවි සූව. පවුලේ. හැමොටමත්. කාරිය. මංඩලයෙ. සියලුම දෙනාටත්. සමිමා සමිබූදු සරණයි සිංගප්පුරැවෙ සිට
@VajiraRishanthi
@VajiraRishanthi 2 ай бұрын
දේව සුව දේශයේ පියාණෙනි, හිත දියුණු කරගන්න ඔබ මේ කියා දෙන දේශනාවන් නිසා හිත ඒ දියුණු තත්ත්වයට පත් කරගන්න වීර්යය හා අධිෂ්ඨානය තවත් වැඩි වෙනවා ඔබට ගොඩාක් පින් සිදුවෙනවා විශ්වයේ ආදරය කරුණාව සතුට හොඳින් හිතට දැනෙනවා....ඇත්තටම මේක දෙව්සුව දේශයක්.....ඔබගේ උත්සාහය මල්ඵල ගැන්වෙනවා අනිවාර්යයි නියතයි....❤❤❤❤❤ තෙරුවන් සරණයි දෙවි පිහිටයි!!!
@pushpaAaa-k3l
@pushpaAaa-k3l 2 ай бұрын
දෙවි පියානෙනි වේලක් නොකා ඉන්න පුලුවන් , එ හෙත් ඔබතුමාගෙ දෙසනා ක් අහ්න්නෙ නෙතිව ඉන්න බෙහෙ, මම ඔබතුමාගෙ දෙසනා වලට පුදුමාකාර විදිහට අහන්න ආසයි, බොහොම පින් බොහොම .ස්තුති තෙරුවන් සරන දෙවි පිහිට ලෙබෙවා , pushpa rathnaweera
@priyangikaliyanage7240
@priyangikaliyanage7240 2 ай бұрын
ඉස්තුතියි කුමාර මහතටත් සුදු අම්මා ඇතුළු දෙව්සුව පඋලෙසියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏
@DecikaSamarasinghe
@DecikaSamarasinghe 2 ай бұрын
ආදරණීය ගුරු පිය තුමනි ඔබ තුමාගේ අද්යාත්මික ශක්තියේ බලයෙන් සහ විස්ව සක්තිය බලයෙන් මගෙ කෙන්සි දුව සුවපත් උනා ඒ පින් බලෙන් ඔබ තුමාගේ අධ්‍යාත්මික බලය මුළු ලොව පැටිරේවා ඒ සත්‍යනුබාවයෙන් සියලු ඕටිසම් දරුවන් සුවපත් වෙත්වා සමස්ත විශ්වයේ පියාණන්ට මෑණියන්ට ස්තුතියි ස්තුතියි ස්තුතියි නමස්කාර වේවා ඔබ තුමාට දීර්ගායු
@sljanidubro4762
@sljanidubro4762 2 ай бұрын
සියලු සත්වෙයා් නිෙරා්ගි ෙවත්වා. නමස්කාර ෙවිවා.
@nilamanidamayanthi
@nilamanidamayanthi 2 ай бұрын
මගේ පියාණන් වහන්සේ ට සුදු මැණියනි ඔබටත් නමස්කාරවේවා වේවා
@dammikawijesingha7853
@dammikawijesingha7853 2 ай бұрын
දෙව් පියාණන්ට නමස්කාර වේවා සුදු අම්මාටත් දිවි පියාණන්ට දීර්ඝායුෂ වේවා❤
@sdabare1939
@sdabare1939 2 ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි අපගේ ගුරුපියාණන්ගේ සද්දහම ලොව පුරා පැතිරේවා ගුරුපියාණන්ටත් මෑණියන්ටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹❤️🙏❤️🙏
@iranganirathnayaka4746
@iranganirathnayaka4746 2 ай бұрын
ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ ඔබ තුමා ඇතුළු සියලූම දෙනාට ❤ නිදුක් වේවා ❣️ නිරෝගී වේවා ❣️ සුවපත් වේවා ❣️ දීර්ඝ ආයුෂ වෙවා ❣️ තෙරුවන් සරණයි ❣️ දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@RanjaniFonseka-j9j
@RanjaniFonseka-j9j 2 ай бұрын
අපගේ ගුරු පියාණන්ට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 ගුරු පියාණන් ඇතුළු අපේ සුදු අම්මටත් දෙව්සුව දේශයේ සැමටත් නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිභිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sandhyagamalath5161
@sandhyagamalath5161 2 ай бұрын
දෙවි පියානනි ඔබතුමාටත් සුදු අම්මටත් දෙව්සුව පව්ලෙ සියලු දෙනාටත් තෙරුවන් සරණයි ඔබතුමාගෙ දිව්‍යමය අශිර්වාඩයෙන් සියලු දෙනාගෙ සියලු ලෙඩ රොග සුවපත් වේවා
@chinthahewagama2861
@chinthahewagama2861 2 ай бұрын
තෙරුවන් සරණයි පියාණනි... ඔබ තුමාගේ දේශනා හැම එකක්ම අහන කෙනෙක් මම .... මට ගොඩක් ලෙඩ අසනීප තිබුණු කෙනෙක් .... මේ දේශනා අහල. මම. සුවපත් වුනු කෙනෙක්.... ඒක මෙතෙකැයි කියන්න බැහැ...... ඔබ තුමා. තව තවත් සුවපත් වේවා .. මෙම දිව්‍ය. සේවය. මනුෂ්‍ය වර්ගයා සුවපත් කිරීම උදෙසා .....
@upaliwijesiri1815
@upaliwijesiri1815 2 ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@iresha-x7v
@iresha-x7v 2 ай бұрын
කුමාර සර්ට පවුලේ සියලු දෙනාටත් බුදු සරණයි දෙව් පිහිටයි දීර්ඝායුෂ ලැබෙවා
@thirimamunidineka7254
@thirimamunidineka7254 2 ай бұрын
ගුරුපියාණන් පෙන්වා දුන් ප්‍රේමණීය බව පෘතග්ජන ජීවිතයක් ගත කරන අප හැම අවස්ථාවක විවිධ දේවල් වලට මුහුණ දෙන නිසා ප්‍රේමණීය තියාගන්න විදිය පැහැදිලි කර දුන්නට බොහොම පිං. සැබෑ දහම තුලින් සැබෑ දෙය පේනවල දුන්නා. අපේ ගුරුපියාණන්ටත්, සුදු අම්මාටත්, දෙව් සුව පවුලේ සියලුම දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🩷🩷🩷🙏🩷🩷🩷🌹🌹🌹.
@VirajViraj-wd9wg
@VirajViraj-wd9wg 2 ай бұрын
Guru piyanni obage danueath kireemen mage hitha Pina yyi
@NirmalaRasanjali
@NirmalaRasanjali 2 ай бұрын
කුමාර මහත්තයා සුදු අම්මා ඇතුළු දෙව් සුව පව්ලේ සියලු දෙනාට තෙරුවන් සරණයි! දෙව් පිහිටයි!❤❤❤❤❤
@gunawathirathnayaka4991
@gunawathirathnayaka4991 2 ай бұрын
තෙරුවන් සරණයි අපේ ගුරු පියාණන්ගේ ආශිර්වාදය මටත් මේ ලෝකෙ සියලු දෙනාටමත් ලැබේවා ලැබේවා🙏🙏🙏🙏🙏
@sujathamary6364
@sujathamary6364 2 ай бұрын
පින්වත් ගුරු පියානනි ඔබතුමාගේ සත් දහම මුලු ලොකයේම ප්‍රචලිත වේවා 🙏🙏🙏 ඔබතුමාටත් සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයට ත් දෙව්සුව පවුලේ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝායුශ සම්පත්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏
@nmaindrani
@nmaindrani 2 ай бұрын
කුමාර මහතා සුදු අම්මා සහ දෙව්සුව දේශයේ සියළු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@komalravat404
@komalravat404 2 ай бұрын
❤❤❤❤ ආදරණීය දෙවි ගුරු පියාණන්ට මාගේ නමස්කාරය වේවා,,, තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,,,
@anyone3101
@anyone3101 2 ай бұрын
ස්තූතියි ගුරුපියානණි තෙරුවන් සරණයි දෙවිපිහිටයි ගුරුපියානණ්ටත් සුදු අම්මටත් කාර්ය මණ්ඩලයටත් අනුග්‍රාහකත්වය දරන මැතිනියටත් ඔබ සියලු දෙනාටම ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන සාක්ෂාත් වේවා 🙏🙏🙏🙏🙏💐💐💐
@DayaKanthi-c4e
@DayaKanthi-c4e 2 ай бұрын
ගුරැපියානන්ගේ සත් දහම ලොවට අවබෝධ වේවා. මුල ස්වභාවයට අපි සියළු දෙනාම පත්⁣වේවා. 🙏🙏🙏
@ChandranigamageCg
@ChandranigamageCg 2 ай бұрын
කුමාරම මහතා ඇතුළු දෙවිසුව පව්ලේ සියලු දෙනාටම තෙරුවන් සරනයි 🙏🙏🙏
@anomaamarasuriya9281
@anomaamarasuriya9281 2 ай бұрын
සත්තකින්ම ඇත්ත පින්වත් ගුරුපියාණනි සද්දහම ප්‍රාතිහාර්යයක් සේ අප වෙත මුදා හරිමින් අපව මුළු දවසම සතුටින් තියෙන දේශනාවන් ඉදිරිපත් කරමින් ගුරු පියාණන් මේ කරන්නා වූ ශ්‍රද්ධාවේ ආලෝකයෙන් මාගේ පින්වත් ගුරුපියාණන්ට පින්වත් සුදු අම්මාට ප්‍රාර්ථනා කරන අයුරින් යස ඉසුරු ලබමින් උතුම් නිර්වාණයට ලඟා වෙන්න වාසනාවේවා! සාදු සාදු සාදු මේ දේශනාවන්ට අනුග්‍රහත්වය ලබදෙන ඔබ සැමටත් තෙරුවන් සරණයි දේ පිහිටයි ප්‍රාර්ථනා කරන පරිදිම සාමය සතුට වාසනාව ලැබේවා
@Latah-lo8tm
@Latah-lo8tm 2 ай бұрын
මම ඉන්නේ kuwait ගුරු පියාණනි මම දැන් අවුරුදු හයක් නිර්මාංශ වෙලා කිරි එකක් වත් බොන්නේ නැහැ මම ගොඩක් සුවෙන් ඉන්නවා ඔබ තුමාට ගොඩක් ස්තුතියි අපිව හොද මගට ගත්තට තෙරුවන් සරණයි 🙏🙏🙏
@ariyawathiari5998
@ariyawathiari5998 2 ай бұрын
තෙරුවන් සරනයි ඔබතුමාට සුදු අම්මා ප්‍රමුඛ දෙව් සුව සේවා පවුලේ සැමටම නිදුක් නීරෝගී චිරජීවනය වේවා ජයෙන් ජයම වේවා !!! 🙏🙏🙏
@Kamal-o4h
@Kamal-o4h 2 ай бұрын
🎉🎉🎉 පින්වත් ගුරුපියාණන්ට සුදු අම්මට දේව සේවා කාර්යය මණ්ඩලයේ සියලු දෙනාට දේව සේවා පවුලේ හැමෝටම තෙරුවන් සරණයි දේවි පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
@HappyBaseballStadium-fx9vl
@HappyBaseballStadium-fx9vl 2 ай бұрын
තෙරුවන් සරණයි දේවිපිහිටයි සියලුම ලොකවාසින්ට
@laylakaram5007
@laylakaram5007 2 ай бұрын
ඔබතුමා ඉතිං හිමිදිරියේම අපිට ආශිර්වාද කරනවනෙ ඉතිං දවස පටන්ගන්නේම ඔබතුමාගේ ආශිර්වාදයෙන් ❤❤ 🙏🙏
@NilanthiKumuduni-ys6vf
@NilanthiKumuduni-ys6vf 2 ай бұрын
තෙරුවන් සරණයි!, දෙවි පිහිටයි!, ගුරු පියාණනි, සියලු දෙනාටම වේදිකාවෙන් බැස දෙව් සුව දේශයේ සත්‍යවාදි අවංක දරුවෙක් වී, සිතේ මූල ස්වභාවයටම පත්වී, අපගේ ගුරු පියාණන්ගේ "ආයුෂ දීර්ඝ කිරීමට" දායක වීමට සිත් පහළ වේවා!!!... 🙏🙏🙏🙏🙏🙏🙏💐🌹🌹🌹❤️❤️❤️
@janakanthipradeepani5869
@janakanthipradeepani5869 2 ай бұрын
ගුරු පියානන්ට ස්තුති වන්ත වේවා.. තෙරුවන් සරනයි දෙවිපිහිටයි ...!! 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
@priyakanthiyatawara5086
@priyakanthiyatawara5086 2 ай бұрын
ගුරු දෙව් පියාණෙනි, ඔබතුමාට සුදුඅම්මාට, දෙව්සුව දේශයේ සියලු දෙනාටම නීරෝගීසුවය දීර්ඝායුෂ ලැබේවා.
@malkanthiparnandoparnando2471
@malkanthiparnandoparnando2471 2 ай бұрын
තෙරුවන් සරණයීගුරු පියාණනි සුදු අම්මා ඇතුළු දෙවී සුව පවුලේ සැමටත්.නීරෝගී භාවය ලැබෙවා ස්තූතියි ඔබ තුමාගේ සද්ධර්මය ට සාදු සාදු සාදු
@thilakalatha3706
@thilakalatha3706 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐 නමස්කාර වේවා විශ්වයේ ජීවමානව දිව්‍ය පුත්‍රයාණනි අපගේ සිත ගත මනස සුවපත් කරන ඔබ තුමාට අනේක වාරයක් පිං අත්වේවි අනේක වාරයක් ස්තුතියි වන්ත වේවි තෙරුවන් සරණයි,,,
@pathmaweerakoon1716
@pathmaweerakoon1716 2 ай бұрын
සත්දහමින් අපව පෝෂණය කරන පින්වත් ගුරු පියානන්ටත් සුදු අම්මටත් දෙවුසුව දේසයේ සියලුදෙනාට ලෝසත්වයාට බුදුසරනයි දෙවි පිහිටයි .
@janakipriyadarshani6118
@janakipriyadarshani6118 2 ай бұрын
දීර්ඝායූවේවා පියතුමනි !!!❤❤❤ඔබට ❤❤❤
@malie8539
@malie8539 2 ай бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට...මේ සද්ධර්මය සියලුම දෙනාට අවබෝධ වේවා🙏🙏🙏
@dilrukshi1235
@dilrukshi1235 2 ай бұрын
ස්තූති ස්තූති ස්තූති තෙරැවන් සරනයි බො⁣හොම පින් ගුරු දෙවි පියානනි 🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️
@chandanihemamala9256
@chandanihemamala9256 2 ай бұрын
ගුරු පියානෙනි හරවත් දෙ. කියා දෙමින් අපගේ අඩුපාඩු පෙන්වාදී ලොවම සුවපත් කලාටඔබ තුමාට ස්තූතිය වේවා 🙏 ❤උතුම් දෙව්සුව පියානෙනි ඔබටත් ආදර සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි devipihitai 🙏 ❤❤❤❤ 🌹🌹🌹
@nelumamaratunge5044
@nelumamaratunge5044 2 ай бұрын
ඔබතුමාට දීර්ඝායුෂ දීර්ඝායුෂ 🙏🙏🙏🙏🙏🙏🙏
@kanthigamage2728
@kanthigamage2728 2 ай бұрын
උතුම් ගුරුදෙවිපියානණි ඔබතුමා සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලය ට තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏
@SeethaAmarasinghe-cm6ux
@SeethaAmarasinghe-cm6ux 2 ай бұрын
සැබෑ ස්වභාවයට පත්වී ,නාට්‍යය වස්ත්‍ර උණා දමා වේදිකාවෙන් බැස යතා ස්වභාවයට පත්වී ප්‍රේමනීය කෙනෙකු ලෙස ජීවිතය සුන්දරත්වයෙන් යුතුව සකස් කරගෙන යාමට උතුම් ඔබ තුමා අපට ගෙනෙන සත් දහම් පණිවිඩය බොහෝ වටිනවා .පුංචි වෙලාවකින් ජීවිතයට හරවත් දේවල් ගොඩක් අපි ඉගෙන ගන්නේ හරිම සතුටින් .එයට ඔබ තුමාට බොහෝ පින් ලැබේවා !!!!දෙව් පියාණනි ,ඔබ තුමාටත් ,ආදරණීය සුදු අම්මාටත් ,දෙව් සුව කාර්ය මඩුල්ලටත් නිරෝගීමත් ,ප්‍රීතිමත් ,ප්‍රේමනීය ,දවසක් ම වේවා !!!!
@BalangodaDipaloka
@BalangodaDipaloka 2 ай бұрын
තෙරුවන් සරණයි. දෙවි පිහිටයි. ❤❤❤❤❤❤❤
@chandanik88
@chandanik88 2 ай бұрын
සියළු දෙනාටම තෙරුවණ් සරණින් නිදුක් නීරෝගීමත් ප්‍රීතිමත් ජීවිතයක් ලැබේවා !!!
@Gayan_Malinda
@Gayan_Malinda 2 ай бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷
@Chandrakanthi_Kodikara
@Chandrakanthi_Kodikara 2 ай бұрын
නිදුක් නිරෝගී වේවා සියලුම දෙනාටම දිර්ගආයුස ලැබේවා තෙරුවන් සරනයි දෙව් පිහිටයි
@iswaragekusum9996
@iswaragekusum9996 2 ай бұрын
අදනම්. ☺😀 දෙවු සුව පවුලේ සැමටම අවබෝධ ය ඇති වෙව! තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!❤ ගුරු පියාණනි සුදු අම්මා ඇතුළු සියලුම දෙන ට නිදුක් නිරෝගී දීර්ඝ යු වෙව!
@lalithakwt6082
@lalithakwt6082 2 ай бұрын
සද්දහමින්අපව නිවැරදි මාර්ගයට ගන්නා අපව පෝෂණය කරන ඔබතුමාට උතුම් වූ නිර්වාණයම ලැබේවා
@MalinieWeerasekara-qs3wc
@MalinieWeerasekara-qs3wc 2 ай бұрын
තෙරුවන් සරණයි ,දෙවි පිහිටයි ,දීර්ඝායුෂ වේවා !
@pibidenalanka987
@pibidenalanka987 2 ай бұрын
දෙව් පියාණන්ට, සුදු අම්මාට සහ දෙව්සුව සේවා මාධ්‍ය අංශයට තෙරුවන් සරණයි! සියලු දෙවි පිහිටයි! 🙏🙏🙏
@sirimasirima5665
@sirimasirima5665 2 ай бұрын
තෙරැවන් සරනයි දෙව්පිහිටයි ඔබතුමාට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏❤❤❤❤❤
@PiyantheBandara-ro7de
@PiyantheBandara-ro7de 2 ай бұрын
තෙරුවන් සරණයි ගුරු පියාණනි මේ විශ්වයේ අසිර්වාදය ලැබෙනවා 🙏🙏🙏🙏
@srhgamage9025
@srhgamage9025 2 ай бұрын
දීගොඩ කුමාර මැතිතුමාට දීර්ඝායුෂ ලැබේවා ! තෙරුවන් සරණයි . දෙවිපිහිටයි .
@anurakiriella1801
@anurakiriella1801 2 ай бұрын
ගුරු පියානන්ටත් සුදු අම්මාටත් දෙව්සුව පව්ලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි.
@dammikaruwan7314
@dammikaruwan7314 2 ай бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමාට.සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ❤❤❤❤
@lalithakwt6082
@lalithakwt6082 2 ай бұрын
දෙවැනි වරටත් තෙරුවන් සරණයි! දෙවි පිහිටයි ඔබතුමාට සියලු දේව ආරක්ෂාව සැලසේවා
@darshiniranasinghe9260
@darshiniranasinghe9260 2 ай бұрын
මගෙ ආදරනිය ගුරුපියානන් ගෙ ආයුශ වැඩ්වේවා.❤❤❤❤❤
@mayurigamage3741
@mayurigamage3741 2 ай бұрын
තෙරුවන් සරණයි දෙවි පීහිටයි ඔබතුමා ඇතුළු හැමදෙනාටම
@asokawijayaratne332
@asokawijayaratne332 2 ай бұрын
ආද්ධ්‍යාත්මික ගුරැපියාණෙනි ඔබතුමා හරියටම හරි තෙරැවණ්සරණයි දෙවිපිහිටයි දීර්ඝායුස ලැබෙිවා 🙏 🙏 🙏 🙏 🙏 ❤❤❤❤❤
@nilukularathna8233
@nilukularathna8233 2 ай бұрын
අපේ දෙවි පියානන්ටත් සුදු අම්මාටත් දෙව්සුව දේසයේ සියලු දෙනාටමත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි
@LAYANIMAHENDRIKA
@LAYANIMAHENDRIKA 2 ай бұрын
Itha Watina Deshanayak. Guru Piyananta, Sudu Ammata, Dew Suwa Karya Mandalayata Godak Sthuthi"🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dumindabandara8124
@dumindabandara8124 2 ай бұрын
මේ වැඩසටහන සියලුම දෙනාගේ නෙත ගැටේවා!තෙරුවන් සරණයි !🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼
@SriyaniFernando-mr8fd
@SriyaniFernando-mr8fd 2 ай бұрын
ඔබතුමාගේ ආශීර්වාදයෙන් ලොවම සුවපත් වෙත්වා ! 🙏🙏🙏
@indikaarandara4618
@indikaarandara4618 2 ай бұрын
Oba thuma sudu amma ethulu dew suwa pawle siylu denata nirogi suwa me siyalu deshana walata sthuthi😊😊❤❤
@Anuranboyallinone
@Anuranboyallinone 2 ай бұрын
කුමාර දෙවි පියාණන් ඇතුළු දෙව් දුව පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි නිරොගි සුවය ලැබේවා.
@gunawathiwannigama4107
@gunawathiwannigama4107 2 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ගුරුපියානනි තෙරුවන් සරනයි දෙවිපිහිටයි
@chandanisriyalathaperera2628
@chandanisriyalathaperera2628 2 ай бұрын
පියා නණි ඔබ තුමාගෙ මෙම වටිනා දෙශනා සියලුම දෙනාගේ සවන වැකෙනවා.ඔබතුමාට ස්තූතියි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි
@prabathsanjeewa3036
@prabathsanjeewa3036 2 ай бұрын
ගොඩක් වටිනා දේශනාවක් ගුරැපියානන්ට තෙරැවන්සරනයි දෙවි පිහිටය .💕💕💕💕💕
@pubudiniper5301
@pubudiniper5301 2 ай бұрын
තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණය කුමර ඍෂීතුමානන්ට .. තුමියටත් වේවා ! 🙏🪷🙏🙏🌏🙏🙏🪷🙏
@ChandralathaKarunarathna-s4d
@ChandralathaKarunarathna-s4d 2 ай бұрын
දෙවි පියානන් වහන්ස ඔබතුමා ජීවමානව semadama අපිට සත් දහම් දේශනා කරන්න ලැබේවා ....ඔබතුමාga සක්තියෙන බලයෙන් ප්‍ර්මයෙන් මට නිතර තරහ එන එක නෙති වේවා ...මගේ සිතට සාමය ප්‍ර්මය ප්‍රිතිය ඇති වේවා ....
@ShriyaniJayalath-nm9gt
@ShriyaniJayalath-nm9gt 2 ай бұрын
තෙරුවන් සරනයි දෙව්සුවඅසනසමදෙනාම🎉🎉🎉🎉🎉
@MangalikaRanasinghe-t8l
@MangalikaRanasinghe-t8l 2 ай бұрын
මුලු මහත් විශ්වයම සුවපත් වේවා!!!!❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
@kalpani-ub5dq
@kalpani-ub5dq 2 ай бұрын
ඔබතුමාට අපගේ ගෞරව නමස්කාරය වේවා ගුරුපියාණනි!!! බොහොම පින්, ස්තූතී මේ වටිනා දේශණයට. ඔබ තුමාට තෙරුවන් සරණයි, දෙවි පිහිටයි!!! ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා!!! සුදු අම්මා, දෙවි සුව සේවා කාර්‍යමණ්ඩලය, දෙව් සුව දේශයේ සියළු දෙනා ඇතුළු ලෝකයේ සියළු සත්වයෝ සුවපත් වේවා!!! යහපතම වේවා!!! සියළු සාර්ථකත්වය නිදුක් නිරෝගීබව ලැබේවා!!! ✨🙏😇💛✨
@maheshakuruppu3233
@maheshakuruppu3233 2 ай бұрын
සත් දර්මය දේශනාව සවන්දීමට ආසයි පියාණනි .අපි වාසනාවන්තයි ඔබතුමන්ගේ දේශනාවන්ට සවන්දීමට ලැබීම නිසා.ඔබතුමන්ටත් ආදර සුදුඅම්මාටත් දෙව්සුව වාසීන්ටත් බුදුසරණයි දෙවිපිහිටයි .
@NilanthiAriyarathna-x4q
@NilanthiAriyarathna-x4q 2 ай бұрын
දෙව් සුව දේශයේ සියලු දෙනාටම සත් දහම අවබෝධ වේවා !!!❤🎉❤🎉❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@peraraperara639
@peraraperara639 2 ай бұрын
🙏🙏🙏 නමස්කාර වේවා ගුරු පියානනි අනුශා මැතිනිය ගෙ දියණිය ටත් පවුලේ සැමටත් නිදුක් නිරෝගී සුවය නිරතුරුවම ලැබේවා බොහෝම ස්තුති ගුරු පියානනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@JayanthaPremajayantha
@JayanthaPremajayantha 2 ай бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත්වෙත්වා ගුරැමැතිදුන්ටත් සුදුමැතිනියටත් ලහිරැමහතා ඇතුලු දෙව්සුවකාර්යමන්ඩල සියලුමදෙනාටත් සියලු දෙවිරැකවරණය ලැබේවා
@shamanirupa4380
@shamanirupa4380 2 ай бұрын
Theruwan saranai dewi පිහිටයි ගුරු piyanani සුදු අම්මාට dew සුව පවුලේ සැමට
@wasanasomarathna710
@wasanasomarathna710 2 ай бұрын
අපේ ගුරුපියන්නගේ සත්දහම ලොවපුරා පැතිරේවා
@PushpaIrangani-ie7rt
@PushpaIrangani-ie7rt 2 ай бұрын
ගුරු පියානන්ට නමස්කාර වේවා බොහෝම ස්තුතියි
@JanakaChathuranga-j3z
@JanakaChathuranga-j3z 2 ай бұрын
ගුරුතුමා සුදු අම්මා ඇතුලු දෙව් සුව පව්ලේ සැමට තෙරුවන් සරනයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා ආදරෙයි හැමදාම දෙව්සුව
@ranjanimanike8285
@ranjanimanike8285 2 ай бұрын
දෙව් සුවපවුලේ පියාගේආශිර්වාද සැමපිලිගෙන සත්ත දහම තුලින් අප එතුමාට දීර්ඝායු අධීෂ්ඨාන කරමු❤
@ChandraCha-tk4cx
@ChandraCha-tk4cx 2 ай бұрын
නමස්කාර වේව ගුරු පියානනි,මෑනියනි 🙏🙏🙏සමස්ථ දිව්‍යත්වයටම ස්තුති වේවා.🙏🙏🙏🌷🌷🍀🌹🌹🍀🌻🌻🍀🌷🌷🌷ඉතා වටිනා කරුනු කාරනාවලින් අපිව පෝශනය කරන ඔබතුමාට බොහොම පින්. තෙරුවන්සරනයි දෙවිපිහිටටි දිර්ඝායුශ වේවා.
@chandrikasenavirathna7787
@chandrikasenavirathna7787 2 ай бұрын
ඔබතුමා හා සුදු අම්මා ඇතුළු මාධ්‍ය කණ්ඩායමටත් දෙව් සුව පවුලෙහි සාමාජිකයන් සැමටත් තෙරුවන් සරණයි දෙව් පිහිටයි දීර්ඝායුෂ ලැබේවා
@sachithdesilva7966
@sachithdesilva7966 2 ай бұрын
ස්තුතියි ගුරුපියානෙනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏
@RanjaniWeerakoon-sm2cp
@RanjaniWeerakoon-sm2cp 2 ай бұрын
ස්තූතියි දෙව් පියාණනි. බලන්න vedio එකක් සොයන විට දුටුවේ මෙය.
@keerthiwannigama3760
@keerthiwannigama3760 2 ай бұрын
දීගොඩ කුමාර ගුරැ පියාණන්ටත් සුදු අමිමාටත් දීර්ගායුස ලැබෙිවා. ස්තුතියි.
@SaviDivyanka
@SaviDivyanka 2 ай бұрын
ගුරු පියාණෙනි ඔබතුමාගේ දිව්‍යමය ආශිර්වාදයට අනේක වාරයක් පින් 🙏🙏🙏🙏
@kabirsarasara3941
@kabirsarasara3941 2 ай бұрын
බුදු සමිදු පිහිටෙන් සියලුම ලෝක වැසියන්ට සෙත සැලසේවා. විශ්ව ශක්තියේ පිහිට ආරක්ෂාව නිරතුරුවම අපහට ලැබේවා.
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 23 күн бұрын
❤❤❤ නමෝ ඛූද්ධාය අනුග්‍රහය ආශිර්වාද කරන ඔඛ සියලු දෙනාටම අපේ ගුරු පියණන් සමගම අපිත් ආශිර්වාද කරනවා යහපතක්ම වේවා ❤❤❤කාර්ය මණ්ඩලයටද දෙවිසුව පවුලට දෙවිසුව දේශයට සුදු අම්මා ඇතුළු සියලුම දෙනාට යහපතක්ම වේවා තෙරුවන් සරණයි ❤❤❤ සොරගුණේ හල්දුම්මුල්ල
@gayaniranathunga8675
@gayaniranathunga8675 2 ай бұрын
ගුරු පියාණනි මාගේ නමස්කාරය වේවා !!! දීර්ඝායු ලැබේවා !!!! ඔබ වැනි උතුම් මිනිසෙකු අපට දායාද කල විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි .!!! 🙏🙏🙏❤️❤️❤️
@kumariseetha3672
@kumariseetha3672 2 ай бұрын
Devpiyananta නිදුක් නිරෝගී සුව
@chandranigamage3660
@chandranigamage3660 2 ай бұрын
ඔබ තුමා අතුලු සුදු අම්මටත් දෙවි සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤❤❤❤❤❤
@nelumamaratunge5044
@nelumamaratunge5044 2 ай бұрын
ඔබතුමා සත්ව හීංසාව නිරතුරුවම හෙ ලා දැකීම ඉතාම උසස් ගතිගුණයකී🙏🙏🙏🙏🙏🙏 මාද දැනුම් තෙරුම් ඇතී කාලයක සිටම නීර්මාශ ය
@susilawarnakulasuriya3983
@susilawarnakulasuriya3983 2 ай бұрын
ගුරුතුමානන් ටත් සුදුඅම්මාටත් කාර්‍යමංඩලයට ත් දෙව්සුව පවුලේ සැමටම ත් දිව්‍ය් ප්‍රේමයෙ ආලෝකය ලැබේවා 🙏
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 32 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 269 #shorts
00:26