No video

Bendeem Nisa Sasara Duka - බැඳීම් නිසා ඇතිවන සසර දුක - සිරි සමන්තභද්‍ර ස්වාමින්වහන්සේ

  Рет қаралды 183,976

Sadaham Dora With Sir. Priyantha De Silva

Sadaham Dora With Sir. Priyantha De Silva

Күн бұрын

බැඳීම් නිසා ඇතිවන සසර දුක - සිරි සමන්තභද්‍ර ස්වාමින්වහන්සේ (පිටිදූවේ සිරිධම්ම හිමි) විසින් දේශනා කරන ලද කාලීන සුමධුර ධර්ම දේශනාව. නිවනට මඟ කියන සැබෑම වූ මෙම බුද්ධ දේශනා පහන් සිතින් යුතුව හා විවෘත්ත වූ මනසින් යුතුව ඥානාන්විතව ශ්‍රවනය කර සදාකාලික සැනසීම හා විමුක්තිය ලබා ගැනීම පිණිසම ඔබගේ වටින කාලය භාවිතා කරන්න. බුදු ගුණ සත්‍යයි ! දම් ගුණ සත්‍යයි ! සංඝ ගුණ සත්‍යයි ! මේ ත්‍රිවිධ සත්‍යයේ බලයෙන් ඔබට යහපතම උදාවෙවා!
*******************************************
වසර 10 කට අධික කාලයක් පුරා මා අන්තර්ජාලයට විවිධ යූ ටියුබ් චැනල් වලින් විවිධ ආකාරයේ වීඩියෝ එක් කරමින් ඔබව සතුටින් , සැනසීමෙන් අර්ථවත් ව ජීවත් කරවීමට මා මෙලෙස කටයුතු කළත්, යූ ටියුබ් වෙතින් මා කිසිදු ආදායමක් ලබන්නේ නැත. ඒ, බොහෝමයක් මගේම නිර්මාණ නොවන බැවින් වෙළඳ දැන්වීම් මගින් මුදල් තනිව ඉපැයීමට මා තුල ඇති අකමැත්තයි.
එහෙත්, මා ඔබ වෙනුවෙන් එක් කරන ලද යම් නිර්මානයක් මඟින් ඔබට සැනසීමක් සතුටක් ලැබුනේ නම්, ඒ වෙනුවෙන් ඔබ තෘප්තිමත් වේ නම්, මා මේ කරනා කාර්ය භාරය හා මා මෙහෙයවනු ලබන දැවැන්ත සමාජ සත්කාර වැඩසටහන් වෙනුවෙන් ඔබට ද දායක විය හැකිය. විශේෂයෙන් කොරෝනාCovid-19 වසංගත තත්වයෙන් රට නැවතත් නගා සි‍ටුවා සාමාන්‍ය ජනතා ජීවිතය යථා තත්වයට පත් වෙමින් පවතින අවස්ථාවේ.
ඒ සඳහා ඔබට හිස නමා කෘතඥ පූර්වක වන අතර, අදාල ශ්‍රී ලංකා බැංකු ගිණුම් අංක මෙහි සඳහන් කර ඇත. මා හිතවත් ඔබට බොහෝමත් ම ස්තූතියි. බොහෝමත් ම පිං. එසේ එක් කළත් නොකළත්, ඔබ කරනා සියළුම කටයුතු සාර්ථක වී සැම විටම සතුට සැනසීම ම ඔබට ලැබේවා !
දෙවි පිහිටයි ! තෙරුවන් සරණයි !
Priyantha De Silva - Tel : +94-776927605
E-Mail - rkpdesilva@gmail.com
***************************************­**************
R K P DE SILVA
SAMPATH BANK - MATARA BRANCH, Sri Lanka
Account Number - 101 054 480 174
***************************************­**************
Bank - Commercial Bank , Sri Lanka , Matara Branch
Sri Lanka
Name : R K P De Silva
Account Number : 807 000 5079
*******************************************************
I'be been here in KZbin for more than 10 years, I don't earn any money from these, Because of some videos are not my own property. Then I don't add Google adds to earn money to gain from some videos not own by myself but created by only me. If you are satisfied with these kind of KZbin videos created by me, Then you can do something for me and some kind of social works in Sri Lanka. If you felt something grateful or gratitude feeling on me, Now You have a chance to credit some money for my Bank Accounts in Sri Lanka, mentioned above.
God Bless You ! Lord Buddha Bless You ! Thanks very much ! Be happy always !
***** For you tube ,Created by Priyantha De silva, Matara - Sri Lanka (TFGE , The Future Global Educational Center)***************************
To Watch our other videos visit
/ rkpdesilva
/ rkpdesilva1
/ rkpdesilva2
/ rkpdesilva3
/ rkpdesilva4
/ rkpdesilva5
/ rkpdesilva6
/ rkpdesilva7
/ rkpdesilva8
/ rkpdesilva9

Пікірлер: 158
@user-lu2ns1hg3k
@user-lu2ns1hg3k 28 күн бұрын
❤❤❤ ශ්‍රී සමන්තභද්‍ර නමින් ජීවමාණ වු බුදු සසුණ බැබලේවා❤❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤
@user-yg5xm4bv5b
@user-yg5xm4bv5b 8 жыл бұрын
ඔබ වහන්සෙගේ සැම දෙශනයක්ම මට වැටෙහෙනවා අපේ හමුදුරුවනේ කියන හැම වදන්ක්ම් මගේ ජිවිතෙට ගලපලා බලනවා එතකොට වැටෙහෙනවා මේ දහම තෙරුම් ගන්න හැමොටම බැ එකටත් ලොකු පිනක් තියෙන්න ඔනේ අපෙ හමුදුරුවනේ ඔබ වහන්සෙගේ දෙශනවාන් මගේ හැම ප්‍රශනයක්ට පිලිතුරු තියනවා මගෙ හිත ගොඩාක් නිවිලා තියෙන්නේ
@user-yg5xm4bv5b
@user-yg5xm4bv5b 8 жыл бұрын
පියන්ත අයියාට තිස්තුන් කොටියක් දෙවිවරුන්ගේ බුදුවරුන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙවා
@migidadesilva6104
@migidadesilva6104 7 жыл бұрын
මදු අලගියවන්න /මොඩයො ඉතා ඉක්මනටම 'සොවාන්' පල ලබති.
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 4 жыл бұрын
හදපතූල කඩා ඛිද විශ්යට විසිකල ඒ භාග්‍යවතුන් වහන්සේට අපගේ නමස්කාරය වේවා සධූ.......සාධූ.......සාදූ..
@lalithapadminilali3655
@lalithapadminilali3655 4 жыл бұрын
මට oba wahansege wachana satyhayai 🙏🙏🙏🙏
@virajdhananjayadinuviraj
@virajdhananjayadinuviraj 3 жыл бұрын
සාරේ සාරමතිනෝ සාරේ චාසාර දස්සිනෝ තේ සාරං අධිගච්චන්තී මිච්චාසංකප්පගෝචරා නිසරු දෙය සරු යැයිද සරු දෙය නිසරු යැයිද සිතන තැනැත්තෝ වැරදි කල්පනාවන්ත ගොදුරුව සරුදහම නොබලත්
@lalithapadminilali3655
@lalithapadminilali3655 4 жыл бұрын
🙏🙏🙏 ප්‍රථිපලයක් ඇති එකම deeshanawa ඔබ වහන්සේගේ දේශනා පමණයි 🌹🌹❤️❤️❤️🙏🙏🙏
@nayanamangalika4618
@nayanamangalika4618 3 жыл бұрын
ඒක හරියටම හරි 👍👍
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 3 жыл бұрын
හැගීම් තිබියදී ඛැදීම අතහැර ඒ සුන්දර ආශ්වාද ජනක නිවන් සැප විදිමු....නමාමි බුද්ධං ගුනසාගරං තං සාධු ...සාධු... සාධු ...සාධු....තෙරුවන් සරණයි...
@user-ec2ym4je4c
@user-ec2ym4je4c 5 ай бұрын
Theruwan saranaii 🙏🙏🙏
@hashanimadushani-sq2cf
@hashanimadushani-sq2cf 9 ай бұрын
ජිවමාන බුදුරජාණන් වහන්සේ ට මම නමස්කාර කරමි මගේ නමස්කාර වේව සාදු සුදු සාදු
@shdarshanawanasinha1968
@shdarshanawanasinha1968 3 ай бұрын
Okata thoge mota hukanda dipiya ethakota Hari paraya
@badraalwis2361
@badraalwis2361 2 жыл бұрын
අපගේ බුදුපියාණන්ට දීර්ඝායුෂ ලැබේවා 🙏❤️🙏👍👍💕🙏
@tarakagamage7749
@tarakagamage7749 2 жыл бұрын
🙏💓🙏💓
@shdarshanawanasinha1968
@shdarshanawanasinha1968 3 ай бұрын
Yako mekata budun kiyanda tho mokekda
@shdarshanawanasinha1968
@shdarshanawanasinha1968 3 ай бұрын
Ai huththi thota hukauwada oya balla
@dushanisada2643
@dushanisada2643 2 жыл бұрын
සාදු සාදු.... 🙏🙏🙏දුක නිමෙනවා සුවාමීනි...ඔබ වහන්සේට මගේ නමස්කාර වේවා 🙏🙏🙏🙏
@chamarajayavira320
@chamarajayavira320 Жыл бұрын
බුදු සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏 ❤️❤️❤️❤️
@anulaherath6921
@anulaherath6921 4 ай бұрын
Sadu.sadu.sadu
@nayanamangalika4618
@nayanamangalika4618 3 жыл бұрын
මේ වගේ පින්වත් ධර්ම දේශනාවක් ආය කවදා අහන්න පුළුවන් වෙයිද දන්නේ නෑ 😯😯😯
@hasanthimadushani9622
@hasanthimadushani9622 2 жыл бұрын
නිදුකානන් වහන්සේට මම නමස්කාර කරමි මගේ නමස්කාර වෙවා සුදු සුදු සුදු
@shdarshanawanasinha1968
@shdarshanawanasinha1968 3 ай бұрын
Okata puthath dipiya
@kumariadikari5045
@kumariadikari5045 2 жыл бұрын
සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවයම ලැබේවා .
@user-os5vy9md5c
@user-os5vy9md5c 5 жыл бұрын
මේ මොහොතෙ සිතට අවැසිම දේශණයක් 🌷🌷🌷
@geethipushparani5057
@geethipushparani5057 3 жыл бұрын
🩹🪞
@tharushipiumika643
@tharushipiumika643 2 жыл бұрын
තෙරුවන් සරණයි සවමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🌺🌺👩‍👩‍👧‍👦
@ayasharosani5244
@ayasharosani5244 7 жыл бұрын
සාදු සාදු සාදු
@chandraherat1706
@chandraherat1706 Жыл бұрын
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ
@Vindhyexploreonline
@Vindhyexploreonline 5 жыл бұрын
🙏🙏🙏🙏 saadu saadu saadu... budu sarana wewa..!
@indoraja7397
@indoraja7397 5 жыл бұрын
සාදු සාදු සාදු අපගේ මහා මුනිවරයන් වහන්සේට වැද නමස්කාර කරමි ඔබ වහන්සේගේ දේශනාව ඉතාමත් වටිනා දේශනාවක් ඔබ වහන්සේට බුදු සරණයි
@chamilaabesinghe2135
@chamilaabesinghe2135 4 жыл бұрын
Sa
@nadunkayasodth9757
@nadunkayasodth9757 Жыл бұрын
තෙරුවන් සරනයි ස්වාමීන්වහන්ස
@manikkathuppahigesanjeewaf2023
@manikkathuppahigesanjeewaf2023 4 жыл бұрын
Sadu sadu sadu theruwan saranai pinwath suwamin wahanseta dirgayu wewa uthum chathurarya sathya dharmaya awaboda wewa 🌼🌼🌼🌼🌸🌸🌸🌸💐💐💐💐🌷🌷🌷🌷❤❤❤❤🙏🙏🙏🙏
@samuweerasekara2990
@samuweerasekara2990 8 жыл бұрын
sathteya darmaye namayen oba wahanseta nirogi sampathteyama lebewa.sadu sadu sadu.
@ushadhiperera3181
@ushadhiperera3181 7 жыл бұрын
Samu Weerasekara
@ushadhiperera3181
@ushadhiperera3181 7 жыл бұрын
Samu Weerasekara
@kanthiekanayke2199
@kanthiekanayke2199 Жыл бұрын
🙏🙏🙏
@nandanirodrigo
@nandanirodrigo 7 жыл бұрын
Until I left the country I never came across such a truth though I was in the habit of listening to many deshana . I tried my best to keep my mind in center through meditation. Now I understand the real and single truth Coming to this world dance for a wiled base on others music . Now I realized the reality I have no words to say thank u ven. Rev. Samathabhadra uthum muniduni
@ktgramyalathaa5525
@ktgramyalathaa5525 7 жыл бұрын
oba vahanseygey darmaya hamatama tey ren naha ama avabodaya labenney pin tiyana paramee dam purapu ayata pamanai siyall itamathh pahadeili sadu sadu sadu
@monkiasinghsinghmonkia4104
@monkiasinghsinghmonkia4104 3 жыл бұрын
Samiduni obei pni mahimayen sasare duk niwewa💐💐💐
@dankangayanath346
@dankangayanath346 3 жыл бұрын
හරිම සුන්දරයි.. සිත නිවෙනව...
@lokuliyananimalaa2623
@lokuliyananimalaa2623 2 жыл бұрын
Obawansetabududsarani
@gangapuspakumari9892
@gangapuspakumari9892 3 жыл бұрын
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
@shdarshanawanasinha1968
@shdarshanawanasinha1968 3 ай бұрын
Thopita pissuda hetida mokekda oka tho anniyagamda
@dineshwijerathna6112
@dineshwijerathna6112 6 жыл бұрын
අනිවාර්යෙන්ම කියවන්න පින්වත් මහණෙනි , යොදුනක් දුරට හොඳින් හඬ පැතිරෙන මහා අනර්ඝ බෙරයක් ඇත .මෙය වාදනය කරන උන් බෙර හඬින් මත් වෙයි. හොඳින් හඬ නැගෙන බෙරයෙහි අයිතිය තමන්ට ලබා ගැනීමට තමන්ගේ නම යෙදූ ඇණ ,බෙරයේ හමෙහි ගසයි . ඇණ ගසන වාරයක් වාරයක් පාසා ඒ හඬ බාල වෙයි . අවසානයේ මුල් බෙරයේ හඬ ඇසීමට නො ලැබේ . පින්වත් මහණෙනි , මෙලෙසින් අනාගතයේ මාගේ ශාසනයෙහි පහලවන භික්ෂුන් ධර්මය ලෙස අධර්මයක් පතුරුවයි. ධර්මය සඟවා තමන්ගේ මතය දක්වයි .මේ ලෙස කාලය ගත වී ලෝ සතුන් හට ධර්මය ශ්‍රවණය කිරීමේ අවස්ථාව නොලැබී යයි . (බුදුරජාණන් වහන්සේ) මේ පාප කර්මයට කිසිවෙකු දායක වී නිරයේ නොවැටෙත්වා.
@externalpharmacyexaminatio3552
@externalpharmacyexaminatio3552 4 жыл бұрын
Oba paw .
@agasiarts9294
@agasiarts9294 3 жыл бұрын
class obath paw
@nandanirodrigo
@nandanirodrigo 7 жыл бұрын
I was so fortunate to be left alone to listen to this valuable deshana may everybody realize the truth
@kumu2613
@kumu2613 5 жыл бұрын
Yes, Nandani, this is such a blessing...finally, we can overcome our "bondages" and still feel happy truthfully. May Siri Samanthabhadra himi be there for years to come....may he live long with good health.
@thushanperera888
@thushanperera888 10 ай бұрын
So interesting to listen and im left without words of explanation of feeling
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 4 жыл бұрын
අප හදපතූල කඩා ඛිද විශ්යට විසිකල ඒ භාග්‍යවතුන් වහන්සේට අපගේ නමස්කාරය වේවා සාධූ...... සාධු......සාධු
@thivakarthivakar95
@thivakarthivakar95 Жыл бұрын
💥
@meththameththa9587
@meththameththa9587 3 жыл бұрын
Aaryan wahansa ekaanthayenma saththyai.
@h.a.t.jeewanthi8099
@h.a.t.jeewanthi8099 3 жыл бұрын
Teruwan saranayi ape hamuduriwane
@sriyanipathirana4110
@sriyanipathirana4110 8 жыл бұрын
budusaranai ..oyata
@user-yy5et4ro2l
@user-yy5et4ro2l 3 жыл бұрын
ඇත්තටම මටනම් බන අහන්න හිතෙන්නෙ දුක හිතුනම.හිත කලබල උනහම.මේ ජීවිතේ තේරුමක් නෑ කියලා හිතුනම.
@sugathindika758
@sugathindika758 3 жыл бұрын
Oya aththatamada kiyanne
@user-yy5et4ro2l
@user-yy5et4ro2l 3 жыл бұрын
@@sugathindika758 ඔව්.
@sugathindika758
@sugathindika758 3 жыл бұрын
Koheda inne ithakota oya
@shamakuwait9603
@shamakuwait9603 4 жыл бұрын
Sadu sadu🙏🙏🙏
@rohanawijelal6483
@rohanawijelal6483 4 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@zoyahazel9778
@zoyahazel9778 5 жыл бұрын
badeem kiyanne dukakma thmai.hamadama badeem nisa duk widinawa
@rukshankulathunga1642
@rukshankulathunga1642 3 жыл бұрын
Excellent spiritual knowledge
@nisansalabalasuriya1861
@nisansalabalasuriya1861 2 жыл бұрын
Oba wahanse me kiyana maga mama danagena hitiya jiviheta apu parshnath ekka.eth e mokakda kiyala mama danne ne.oba wahanege wachana ahuwata passe mata thuruna mama yanne hari pare kiyala ..mama kisima deyak lallagenat ne atha haralath ne..
@ktgramyalathaa5525
@ktgramyalathaa5525 7 жыл бұрын
teruvansaranai mama israel ramyalatha
@mithilagalagoda7444
@mithilagalagoda7444 5 жыл бұрын
Sumin wahansa darmaya hodin watshei. Namuth gamanta boho badaka pawathi. Iwasimen gamana yami.
@pamodanimaheshika2645
@pamodanimaheshika2645 4 жыл бұрын
Always you are in our heart and your words are understanded by us
@kumu2613
@kumu2613 5 жыл бұрын
Priyantha De Silva - thank you for uploading these videos. Please continue to do so for us.
@dilmisamadini6597
@dilmisamadini6597 2 жыл бұрын
🙏🙏🙏🙏❤️
@mallikasrilanka5029
@mallikasrilanka5029 3 жыл бұрын
නමස්කාර වෙීවා හිමියණි සාධූ සාධූ සාධූ සාධූ
@mallikasrilanka5029
@mallikasrilanka5029 4 жыл бұрын
පැහැදිලිවම ඔවු හිමියණි බැදීම නිසාමයි 🌷🌺🌹🌺🌺🌺🙏🙏
@dilanirandika7066
@dilanirandika7066 4 жыл бұрын
බැදීම් ඇති වෙන්නෙ රූපයක් නිසා නොවෙයි ද
@chamarakumara9356
@chamarakumara9356 3 жыл бұрын
0775867794
@dappiya8691
@dappiya8691 7 жыл бұрын
anargai hamuduruwane.
@chamarasampath5447
@chamarasampath5447 3 жыл бұрын
නමස්කාර වෙිවා
@thusharalakmal647
@thusharalakmal647 3 жыл бұрын
Sadu🙏 sadu🙏 sadu🙏
@princessprincess4558
@princessprincess4558 7 жыл бұрын
obawahanse kiyana daarshanika mathaya aththa.. bandeem nisaa duka hataganne..
@aneeshaasmeer2331
@aneeshaasmeer2331 7 жыл бұрын
sadu 🙏🌹 sadu🙏 🌹 sadu🙏🌹
@supuninduwara6472
@supuninduwara6472 4 жыл бұрын
Sadu sadu sadu
@blossmclever9236
@blossmclever9236 6 жыл бұрын
Excellent explanation
@thiwankakat4711
@thiwankakat4711 5 жыл бұрын
Me wage Harawath darmayak kawadawath mama ahala naha eththatma api mechchara kalayak mula wela idala kiyala denune oba wahansege me prayogika darmaya ehuwata passe Nirupadisesa Nirwanyen senasewa
@samanthichandrika7497
@samanthichandrika7497 4 жыл бұрын
Maga namas karaya wawa
@jzzhhshsjshaga9017
@jzzhhshsjshaga9017 5 жыл бұрын
Theruwa saranai
@indranidissanayaka4236
@indranidissanayaka4236 7 жыл бұрын
saadu...saadu...saadu...meka thama sathya...oba wahanse me desana karana darmaya mululowama patirewa.....saadu.....
@nupasmith7138
@nupasmith7138 6 жыл бұрын
SUPIRI 🌹 🌹 🌹
@iroshiroseroae9010
@iroshiroseroae9010 2 жыл бұрын
Watina banak. Teruwansaranay
@nandanirodrigo
@nandanirodrigo 7 жыл бұрын
I heard the truth may u have a long life
@hishaniuthpala2545
@hishaniuthpala2545 2 жыл бұрын
🙏🙏
@ireshamadhushani4059
@ireshamadhushani4059 4 жыл бұрын
ඔබ වහන්සේව අපට සම්බන්ධ කරගන්න පුළුවන් ආකාරයක් කියන්න ගොඩක් පින
@sashikasumuditha963
@sashikasumuditha963 4 жыл бұрын
Siri sadaham ashramaya you tube channel
@pramodrajitha1036
@pramodrajitha1036 3 жыл бұрын
Mageaw u piyanna u asama sama u tun loketama agra u maha karunika u dasabaladari i mage budu hiyange shrawaka sangayananta apahasa kana mewage buddha cheeware daranna u ganin wahanseta anukampa karami....... mage budun peneuwaa u kotiyak sanwara u shilayangen parpurna wrda mama wahnse sakkayaditty vichkichcha silbnnathaparamasa kamaraga patiga yana sanyojana 5 sampurna kala rahatan wahanse namkada me ade sitana aka oba satui mage budu himiyanta namasa kara wewa...... sathagira yak senavi rahu asurendraya satarawaram dev raja waru sakradevi sahampati brahma raja yana maha bala sampanna 5dena ge maha balagatu buddha namas karaya wana "namo thassa bhagawatho arahatho samma sambudhdhasa" uana buddha nas karayenagr ama meniyange dharmaya araksha wewa............
@indoraja7397
@indoraja7397 5 жыл бұрын
🙏🙏🙏🙏🙏
@meththameththa9587
@meththameththa9587 3 жыл бұрын
Boho pirisak dos kiyala apaye yanawaa.
@darshiudayangani7115
@darshiudayangani7115 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@dmsdissanayake5081
@dmsdissanayake5081 Жыл бұрын
ඔබා ව්
@jayanthifernando1366
@jayanthifernando1366 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@renukaherath8523
@renukaherath8523 6 жыл бұрын
Saadu.......saadu...........saadu...........
@animalworld1610
@animalworld1610 6 жыл бұрын
සමිපුදායට සහ සංස්කෘතියට අැටුවමි බැහැපු මෝඩ තක්කඩින්ට සත්‍යය නොවැටහේ
@panaduraapeloins148
@panaduraapeloins148 4 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@MohamedIreshad
@MohamedIreshad 4 жыл бұрын
@shdarshanawanasinha1968
@shdarshanawanasinha1968 3 ай бұрын
Maha nayaka un kiyala inna un pabayoda mun elawanda one
@indoraja7397
@indoraja7397 5 жыл бұрын
🙏🙏🙏🙏🥀🥀🥀🥀
@sadahamsewana-ez9zi
@sadahamsewana-ez9zi Жыл бұрын
මේ සත්‍ය මොන තරම් සුන්දරද?..... මේ දහම අවබෝධ වන්නේ....කාටද? තමාව විනාශ කරන්න පෙරල පෙරළා පහර දුන්නත්, වැටෙන වැටෙන තැන නොසිට සිනාසෙමින් නැගිටලා ජීවිතය විඳලා විඳවලා ජයග්‍රහණය කල අයට පමණයි,!ඒ අය අදටත් සමස්ථ ලෝක සත්වයාටම තම ප්‍රාණයට මෙන්ම දයාන්විතව ආදරය දක්වයි..කිසිදු අපේෂාවකින් තොරව...සාධූ සාධු සාධු!
@mrchlnthqtqsqmpqth5196
@mrchlnthqtqsqmpqth5196 4 жыл бұрын
බුදු පියාට.අපහාස කරනවා
@srilankabeach6573
@srilankabeach6573 7 жыл бұрын
niyamay
@migidadesilva6104
@migidadesilva6104 7 жыл бұрын
Harsha Yapa /මොඩයො ඉතා ඉක්මනටම 'සොවාන්' පල ලබති. This monk made his own statue at his ashramaya. He once criticised Lord Buddha statue!.
@hard_talk1281
@hard_talk1281 4 жыл бұрын
ඔබ ඔය කරන රැවටීම දුෂිත දේශපාලුවන්ට රට මංකොල්ල කෑමට විශාල අත්වැලක් නිසා ඔවුන් ඔබලාව වැළඳ ගෙන, රාජ්ය පාලනයටද ආගම ගැට ගසා ඇත. එනිසා තමා වරින් වර අප දකින්නේ දේශපාලුවෝ ප්රසිද්දියේම ඔබ වැනි අය වෙත ගොස් දොල පිදේනි පූජා කර නමස්කාර කර.... අපෙනුත්, අපේ දරුවන්ගෙනුත් එසේ කරන ලෙස ඉල්ලා සිටීම. එයට උදව්වක් වශයෙන් දේශපාලුවන් රට උගස් කර බිලියන ගණන් ණය විදේශ වලින් ගන්නා විට ඔබලා එය නොදැක්කා සේ සිටී. මන්ද ඒවායින් කොටසක් ඔබලාටද ලැබෙන නිසාය. ඉතින් ගිහි යාලුවේ... ඔබ සමහරවිට අසන "ඇයි අපේ රටට මෙහෙම වුනේ" යන ප්රශ්නයට පිළිතුරු සොයන විට ඉහත සඳහන් කරුණු සලකා බලන්න. මට වයිර නොකරන්න.
@dmsdissanayake5081
@dmsdissanayake5081 Жыл бұрын
ට්
@mrchlnthqtqsqmpqth5196
@mrchlnthqtqsqmpqth5196 4 жыл бұрын
මහමෙව්නාව.රත්තරන්
@dilanirandika7066
@dilanirandika7066 4 жыл бұрын
🤮
@srimathsamathanam793
@srimathsamathanam793 7 жыл бұрын
sada sadu sadu
@chandanaariyabandu509
@chandanaariyabandu509 4 жыл бұрын
🌿🌷🌷🌷🌿🌹🌹🌹🌿🌷🌷🌷🌿
@thusharimanjulamanjula5621
@thusharimanjulamanjula5621 6 жыл бұрын
saaaduu
@meththameththa9587
@meththameththa9587 3 жыл бұрын
Wachana Athula thiyana arthaya gan na daksha ne. Tharkika ha vimarsana buddiya ne. Ekai.
@suduaraliyasuduaraliya5707
@suduaraliyasuduaraliya5707 6 жыл бұрын
supun dilshan ge adahasa agaya karami
@dushanthawickramasinghe137
@dushanthawickramasinghe137 3 жыл бұрын
දත්ත මිය ගියාම එයා මොනවිදියට ජීවත් වෙන්නේ khomada jiwath wenne danna කෙනෙක් ඉන්නවනම් mata මේක phadili කරලා denna lokuma ලොකු උදව්වක් 🙏🙏khomada minisuth ekka jiwath wenne
@virajdhananjayadinuviraj
@virajdhananjayadinuviraj 3 жыл бұрын
අසාරේ සාරමතිනෝ සාරේ චාසාර දස්සිනෝ තේ සාරං අධිගච්චන්තී මිච්චාසංකප්පගෝචරා නිසරු දෙය සරු යැයිද සරු දෙය නිසරු යැයිද සිතන තැනැත්තෝ වැරදි කල්පනාවන්ත ගොදුරුව සරුදහම නොබලත්. මේ කලි යුගයයි. කතාවට කියන්නේ මෝල් ගහත් පත්තුවෙන කාලෙ කියලා 😃😃😃. ඉතින් මේ තක්කඩි හොර ගනයා ගැන කවි නිසඳැස් ලියන, මූ මහ රහතෙකු යැයි උදම් අනන පවුකාර නර පනුවන් දැකීම අහබුවක් නොවේ 😅😅😅😅
@heartbeat5831
@heartbeat5831 4 жыл бұрын
අපිට බන කිව්වට මෙයාලා ව්දින සැප දැක්කම අපිටත් මහන වෙන්න හිතෙනවා
@dilanirandika7066
@dilanirandika7066 4 жыл бұрын
😀
@SkyShine73
@SkyShine73 Жыл бұрын
බණ ටික අහමු. තේරැම් ගමු . පුද්ගලයා ගැන අවධානය යොමු නොකර .
@sanjaya6687
@sanjaya6687 Жыл бұрын
මේ කියන දේටත් ගරහන මිනිස්සු ඉන්නවනෙ
@vinividakandy5080
@vinividakandy5080 4 жыл бұрын
Mu vikaren kiyawanawa Ahana moda set eka hithanawa ammo maaray kiyala Paw ahinsakayo
@RonythRrr
@RonythRrr Ай бұрын
Keum munak lebimata hethu u karuna mokakda ?
@madusamarathunga4419
@madusamarathunga4419 4 жыл бұрын
Mu apita bedim athharinna Kiya Kiya u bedim wadi Kara gannawa...mu tharam Bawtika de Ras Kara ganna wena kawda inne?
@anadaperera3885
@anadaperera3885 4 жыл бұрын
Pbbperera
@thenagamadhammalokathero7175
@thenagamadhammalokathero7175 4 жыл бұрын
N
@osandasandaruwan4107
@osandasandaruwan4107 Жыл бұрын
සක්කිලි ගනයා
@d3t972
@d3t972 2 жыл бұрын
මේ comments කියවද්දි හිතෙනවා ලන්කාව මෙහෙම හරි මට්ටමක තියෙනවා ඇති කියලා.🤣🤣🤣
@sudhanu6779
@sudhanu6779 6 жыл бұрын
you are a big problem for me??????????????????
Ath herima ha Yatarthaya -  Budu Bana - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi
46:34
Sadaham Dora With Sir. Priyantha De Silva
Рет қаралды 393 М.
А ВЫ УМЕЕТЕ ПЛАВАТЬ?? #shorts
00:21
Паша Осадчий
Рет қаралды 1,6 МЛН
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 85 МЛН
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 374 М.
අතීතය කියන්නේ මායාවක්ද?
29:09
Village Life SL
Рет қаралды 10 М.
Sithe Nidahasa - Budu Bana - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi
28:13
Sadaham Dora With Sir. Priyantha De Silva
Рет қаралды 261 М.
දෙවියෝ - Deviyo - Gods(siri samanthabhadhra thero)
23:46
Mituran Desa Buddhimathwa Balamu - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi
46:40
Sadaham Dora With Sir. Priyantha De Silva
Рет қаралды 86 М.
Manasikawa Ath Harinna - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi
50:18
Sadaham Dora With Sir. Priyantha De Silva
Рет қаралды 139 М.
А ВЫ УМЕЕТЕ ПЛАВАТЬ?? #shorts
00:21
Паша Осадчий
Рет қаралды 1,6 МЛН