බැඳීම් නිසා අපිට දැනෙන වෙහෙසට උත්තරය මොකද්ද? - මැදින් පොහොය දින සද්ධර්ම ප්‍රවර්තනය 2024

  Рет қаралды 58,735

Siri Sadaham Ashramaya

Siri Sadaham Ashramaya

4 ай бұрын

#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#උමංදාව
#ආශ්‍රමය
#2013 #2021
#සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
Subscribe Our Channel
/ ashramaya
www.ashramaya.org
www.umandawa.org
Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

Пікірлер: 203
@ajithsamanthilaka3119
@ajithsamanthilaka3119 4 ай бұрын
මා මෙලොව දුටු බුදු හිමියන්ට දීර්ඝායුෂ ලැබේවා. ඔබ වහන්සේ ගේ දේශනා අහලම මම යම් පමණකින් නිවිලා. කළකිරුණු මගේ ආත්මය ට සුවය ගෙනාවේ ඔබ වහන්සේ ම තමයි. නිදුකාණනි තව බොහෝ කල් අපි වෙනුවෙන් වැඩ සිටින්න ❤🌷🙏🙏🙏
@sumedhathejan4139
@sumedhathejan4139 4 ай бұрын
තමන්ව විශ්වාස කරන්න කියාදුන් අපේ කාලේ බුදු හිම්යන්ට මම හදවතින්ම නමස්කාර කරම්.🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
@buluthotadhammapriyathero6421
@buluthotadhammapriyathero6421 4 ай бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.
@Nalinmadushanka039
@Nalinmadushanka039 3 ай бұрын
මල්වතු මහානායක හිමිට දනගහල සමාව අරන් වැඳපු කෙනෙක්ට බුදු කියන්න පුලුවන්ද????? තවම ඒ vedio එක තියනවා. U tube ගිහින් බලන්න. Edit එහෙම නෙවෙයි හොඳේ 😅😅😅
@Bandara-wx2xv
@Bandara-wx2xv 4 ай бұрын
ඔබ වහන්සේගේ දෙශනාව පරම සත්‍යයන් ය අනුවණයා ට සත්‍ය නොපෙනේ.
@Nalinmadushanka039
@Nalinmadushanka039 3 ай бұрын
මල්වතු මහානායක හිමිට දනගහල සමාව අරන් වැඳපු කෙනෙක්ට බුදු කියන්න පුලුවන්ද????? තවම ඒ vedio එක තියනවා. U tube ගිහින් බලන්න. Edit එහෙම නෙවෙයි හොඳේ 😅😅😅
@vedioblog1111
@vedioblog1111 4 ай бұрын
ලෙඩ වීම් සහ මරණය පිලිබදව දේශනාවක් අවශ්‍යයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@ajanthasamanmalibandara9593
@ajanthasamanmalibandara9593 4 ай бұрын
ස්වාමීන් වහන්ස ! අසරණ මිනිසුන්ගේ දුක ගැන අහෙද්දි,දෑස්වලට කඳුළු උනන්න පටන් ගත්තා, නමස්කාර වේවා, 🙏 මගේ ජීවමාන බුදුන් වහන්සේ ට 🙏
@mallikairanganiranasinghe9569
@mallikairanganiranasinghe9569 4 ай бұрын
මේ ජීවිතය තුළ බුදුන් දකින්නට පුණ්‍ය වන්ත වූ මිනිසුන්ගේ පිනට පහළ වූ අපේ කාලයේ බුදුන් වහන්සේ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේ ට අප සැමගේ නමස්කාර ය වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
@Nalinmadushanka039
@Nalinmadushanka039 3 ай бұрын
මල්වතු මහානායක හිමිට දනගහල සමාව අරන් වැඳපු කෙනෙක්ට බුදු කියන්න පුලුවන්ද????? තවම ඒ vedio එක තියනවා. U tube ගිහින් බලන්න. Edit එහෙම නෙවෙයි හොඳේ 😅😅😅
@slback3934
@slback3934 4 ай бұрын
ඔබවහන්සේ දේශනා කරන දහම සත්‍ය යි❤❤❤❤❤❤
@mdtpushpakumara3701
@mdtpushpakumara3701 4 ай бұрын
ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා !
@user-dm2bb8ud6t
@user-dm2bb8ud6t Ай бұрын
මහා ගාම්භීර බුද්ධ වචනය ඇසෙන්නේ පිවිතුරු හදකටම පමනක්මයි....මහා මුනීන්ද්‍රයානන් වහන්සේ ට නමස්කාර වේවා.....❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@karunaaluvihare9340
@karunaaluvihare9340 4 ай бұрын
මා මෙලොව දුටු බුදුන් වහන්සේ ඔබවහන්සේමයි . මිනිසුනි බුදු වරයෙකු පහල වෙලා සත්‍ය ධර්ම ය දේශනා කරනවා. නුවනැතියනි හැකි ඉක්මනින් ම සත්‍ය දහම අසා සසරින් එතෙර වීමට උත්සාහ ගනු මැනවි .
@user-qk6gv6vn2q
@user-qk6gv6vn2q 4 ай бұрын
සිරාම ඇත්ත කතාව බන් ❤
@kelumpriyadarshana9894
@kelumpriyadarshana9894 4 ай бұрын
ඇත්ත
@thewindweddingfilms
@thewindweddingfilms 4 ай бұрын
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 4 ай бұрын
SATHAKINMA ATTAI! Wishwaye Ati Ekama Sathya Deshana ASU SIYALLOMA WASANAWANTAI !,SANDITKA AKALIKA Darmayaya !
@user-up8nt5qv8m
@user-up8nt5qv8m 3 ай бұрын
යමා මහ ප්‍රාතිහාර්යය පෑවා එහෙම දැක්කද? දෙතිසක් මහා පුරුෂ ලක්ෂණ එහෙම අසුවක් අනු ලක්ෂණ එහෙම එකසිය අටක් මහා මංගල ලක්ෂණ එහෙම? ඔච්චරම මුලා වෙනවද අප්පා මිනිස්සු.? බුදු කෙනෙක් කොහොමද මල්වතු පාර්ශ්වික ස්වාමීන් වහන්සේලාට ගිහිල්ලා වදින්නේ? මං කියපු ධර්ම විග්‍රහය වැරදි මට සමාවෙන්න කියලා කොහොමද වෙනත් පෘථග්ජන මට්ටමේ ස්වාමීන් වහන්සේලාට වඳින්නේ? ඒ වීඩියෝ එක එහෙම දැක්කෙම නැද්ද? ඇත්තටම මිනිස්සු හුඟාක් පහළ මට්ටම් ප්‍රාථමික වෙන්නේ ඇයි?
@karunaaluvihare9340
@karunaaluvihare9340 4 ай бұрын
නිදුක් නිරෝගී බව සහ දිර්ඝායුෂ සම්පත් ලැබේවා ඔබවහන්සේට .
@shanakanature3632
@shanakanature3632 4 ай бұрын
ලොව උතුම් ම දහම
@Kwt20
@Kwt20 2 күн бұрын
Sadu sadu sadu hamudruwan wahanseta dirga ausa lebewa
@pushpamala200
@pushpamala200 4 ай бұрын
🙏🙏🙏මාගේ ජිවිතේට ආලෝකය ගෙනදුන් ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
@Nalinmadushanka039
@Nalinmadushanka039 3 ай бұрын
මල්වතු මහානායක හිමිට දනගහල සමාව අරන් වැඳපු කෙනෙක්ට බුදු කියන්න පුලුවන්ද????? තවම ඒ vedio එක තියනවා. U tube ගිහින් බලන්න. Edit එහෙම නෙවෙයි හොඳේ 😅😅😅
@jayam1429
@jayam1429 4 ай бұрын
අපේ බුදුන් ! ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 👏👏👏👏👏👏👏👏👏
@kumarakumara1001
@kumarakumara1001 4 ай бұрын
අහසට පොලොවට අවංක සමන්තභද්‍ර බුදුන්ගේ සිංහ නාදය බොරු කාරයන්ව නිරුවත් කරනව වාදයෙන් තර්කයෙන් දෙකට පලනව 🙏🙏🙏
@Nalinmadushanka039
@Nalinmadushanka039 3 ай бұрын
මල්වතු මහානායක හිමිට දනගහල සමාව අරන් වැඳපු කෙනෙක්ට බුදු කියන්න පුලුවන්ද????? තවම ඒ vedio එක තියනවා. U tube ගිහින් බලන්න. Edit එහෙම නෙවෙයි හොඳේ 😅😅😅
@mpseethanandani506
@mpseethanandani506 4 ай бұрын
බුදුබණ පදයක් අසන්නට ලැබෙන්නේ ඔබ වහන්සේගේ න් පමණයි සත්‍ය දහම සිත නිවා ලයි🙏🙏🙏
@Nalinmadushanka039
@Nalinmadushanka039 3 ай бұрын
මල්වතු මහානායක හිමිට දනගහල සමාව අරන් වැඳපු කෙනෙක්ට බුදු කියන්න පුලුවන්ද????? තවම ඒ vedio එක තියනවා. U tube ගිහින් බලන්න. Edit එහෙම නෙවෙයි හොඳේ 😅😅😅
@surangabuddika-ev1ck
@surangabuddika-ev1ck 4 ай бұрын
Me දේශනාව aheddi hadawatha❤pina yanne mage witharada🤗🤗🤗🤗🤗🤗🤗👌👌👌👌👌💪💪💪💪💪💪💪💪
@pradeepkumara5729
@pradeepkumara5729 4 ай бұрын
" සිත නිවන එකම තැන මෙතන 🌸🙏 දීර්ඝායුෂ ලැබේවා.. ! අපේ හාමුදුරුවනේ ....."
@Nalinmadushanka039
@Nalinmadushanka039 3 ай бұрын
මල්වතු මහානායක හිමිට දනගහල සමාව අරන් වැඳපු කෙනෙක්ට බුදු කියන්න පුලුවන්ද????? තවම ඒ vedio එක තියනවා. U tube ගිහින් බලන්න. Edit එහෙම නෙවෙයි හොඳේ 😅😅😅
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 3 ай бұрын
Sathakinma Attai ! Wishwaye Ati Ekama Sathya Deshana Asu Sawama Wasana wantayo ya. SANDITTIKA AKALIKA Darmaya Shinuwanin Asa Sita Niwaganna . ANUSASANA Prsthiharya,!
@Nalinmadushanka039
@Nalinmadushanka039 3 ай бұрын
@@suranginelummalamuthumunig5936 🤣😂🤣👌
@lakshmi6494
@lakshmi6494 3 ай бұрын
ඔබ වහන්සේ හරියටම අපිට අවශ්‍ය දැනිම ලබදෙනව❤
@AbesundaraRathnayake
@AbesundaraRathnayake 19 күн бұрын
Mage jiwithaya godak wenas Kala oba penwa dun darmayen. Oba wahanseta dirgausha labewa ......
@Samanr-k9o
@Samanr-k9o 28 күн бұрын
ඔබ වහන්සේ සත්‍යයකි දැන් කාලය ගියා ඒත් කෙසේ හෝ ගලවෙන්න අදිශ්ටාන කරමි
@lasikadamayanthi2165
@lasikadamayanthi2165 4 ай бұрын
නමස්කාර වේවා
@susanthapradeep5037
@susanthapradeep5037 4 ай бұрын
Good lecture 👌🙏💪
@indranivkkrmasinhaindraniv5004
@indranivkkrmasinhaindraniv5004 2 ай бұрын
🙏🙏🙏දහමේ අර්ථය නිසිලෙස අපට පෙන්වා දුන්නට බොහොම පිං තෙරුවන් සරණයි 🙏🙏🙏
@yohianji1815
@yohianji1815 Ай бұрын
මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@nishaniadikari5653
@nishaniadikari5653 4 ай бұрын
ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏මා දුටු ජීවමාන බුදුන් වහන්සේ ඔබ වහන්සේ පමණයි 🙏🙏🙏🙏
@Nalinmadushanka039
@Nalinmadushanka039 3 ай бұрын
මල්වතු මහානායක හිමිට දනගහල සමාව අරන් වැඳපු කෙනෙක්ට බුදු කියන්න පුලුවන්ද????? තවම ඒ vedio එක තියනවා. U tube ගිහින් බලන්න. Edit එහෙම නෙවෙයි හොඳේ 😅😅😅
@dharshinisuriyabandara4117
@dharshinisuriyabandara4117 4 ай бұрын
Mage Namaskaraya wewa Obawahanseta!🙏🏼🪷🌼🌸🌺🌸🌼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@Flexible_Ketchup
@Flexible_Ketchup 4 ай бұрын
❤ මේ පමණ කාලයකට මම ඇසුව සුපිරිම බණ අද තමයි මම ඇසුවේ. ඇත්තටම මට දැනුනෙ බුදු කෙනෙකු වැඩම කරලා බණ කියනවා වගේ හැගිමක්. මම ඔබ වහන්සේගේ ධර්ම දේශනාව වලට සවන් දෙන්නේ 2019 ඉදන්. සැබැවින්ම ඔබ වහන්සේව බැහැ දකින්නට ත් ඔබ වහන්සේට දානය පිළිගන් වන්නට ත් ඉතාමත්ම ආශාවෙන් ඉන්න මට ඉක්මනින්ම දවසක එ භාග්‍ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ..!🙏
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 4 ай бұрын
Obatuma harima wasanawantai Wishwaye Ati Ekama Sathya Deshana Asannata Labima ! SANDITKA AKALIKA Darmayaya ! ANUSHASANA PRTYHARYAKI !
@Nalinmadushanka039
@Nalinmadushanka039 3 ай бұрын
මල්වතු මහානායක හිමිට දනගහල සමාව අරන් වැඳපු කෙනෙක්ට බුදු කියන්න පුලුවන්ද????? තවම ඒ vedio එක තියනවා. U tube ගිහින් බලන්න. Edit එහෙම නෙවෙයි හොඳේ 😅😅😅
@kalumranasingha7
@kalumranasingha7 4 ай бұрын
නමස්කාරය වේවා !!!"
@thilankaWickrama
@thilankaWickrama 2 ай бұрын
Sathyamai. Oba wahanseta namaskaara wewa.
@samanwaduge67
@samanwaduge67 4 ай бұрын
"සත් හට වන බවදුකට වෙදාණන්..."
@pushpamala200
@pushpamala200 4 ай бұрын
🙏🙏🙏🙏
@prashanthihettiaratchi1207
@prashanthihettiaratchi1207 4 ай бұрын
This sermon makes me think in a different manner so that I'm the happiest person in the universe.💐
@shanthidassanayake3685
@shanthidassanayake3685 4 ай бұрын
නමස්කාර වේවා....
@gayanijohn4776
@gayanijohn4776 4 ай бұрын
@ingridegunawardane4902
@ingridegunawardane4902 2 ай бұрын
Siyalla anithya dakina harayak nathi jeewithaya gana therum karadena oba wahansege darmaya mata ma wishwasa nisa uth darma deshanawa Siyallamtama Awaboda wewa.🙏🙏🙏
@santaseela2039
@santaseela2039 4 ай бұрын
❤❤❤ HIKKADUWE SANTASEELA THERO SRILANKA 🙏🙏🙏
@indraniwijesinghe1446
@indraniwijesinghe1446 4 ай бұрын
Mage guruwarayanani depa namada dohoth mudun di hadawathinma namaskara karami
@amilawijeratne1999
@amilawijeratne1999 4 ай бұрын
🙏🙏🙏
@rohiniranaweera4284
@rohiniranaweera4284 4 ай бұрын
ඇත්තටම අද සමාජයේ ආර්ථික අතින්මිනිස්සුන්ට කන්ඩ නෑ බුන්ද නෑ කවුද බලන්නේ බඩගින්න ගැන කවුරුත් බලන්න හිතන්නෙත් නෑ ඒ මිනිස්සු කතා කරාට කියවන්න නම් ගොඩක් වචන වලින් පුළුවන් කරපු කෙනෙක් නෑ අද වෙනතුරු. හා දහමින් කරන්නේ වෙන වෙන දේවල් කර ගන්නවා. කොච්චර මිනිස්සුන්ගේ බඩගින්න හරිම මේ ආර්ථික තත්වය ගොඩක් ඉහළට ගිහිල්ලට සේරමඋත්තර ගෙවල්වල කොච්චර නිවෙස් වල බඩු මිල ඉහළ ගිහිල්ලා කන්න බොන්න නැතුව දුක් විඳින මිනිස්සු කොච්චර ඉන්නවද කාටත් ඒක තේරෙන්නේ නැහැ. ඔක්කොම කියවනවා ඔක්කොම ලොකු ලොකු මිනිස්සු අල්ලගෙන ලොකු ලොකු වැඩ කරනවා කරනවා. හැටි අපිට පේනවා අපිට දැනෙනවා මොකද අපිත් ඒ වගේ තත්වෙකට අද දුක් විඳින නිසා අපි ඔක්කොම එක වගේ ඉන්න නිසා අපිට තේරෙනවා. අනිත් මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ ඔක්කොම කතාව
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 ай бұрын
Sathya Jayagannawamai ! Keshara Sinharajayanani Obawanseta mage Namaskaraya Wewa.
@charithabalasooriya2811
@charithabalasooriya2811 4 ай бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼
@wasanthalaljayalathpandura9460
@wasanthalaljayalathpandura9460 4 ай бұрын
ඩොලර් සුදාට හා කල්ලතෝනි ශාන්තයක් උපුල්ට අහන්න වටිනා දේශනාවක්.
@Nalinmadushanka039
@Nalinmadushanka039 3 ай бұрын
මල්වතු මහානායක හිමිට දනගහල සමාව අරන් වැඳපු කෙනෙක්ට බුදු කියන්න පුලුවන්ද????? තවම ඒ vedio එක තියනවා. U tube ගිහින් බලන්න. Edit එහෙම නෙවෙයි හොඳේ 😅😅😅
@Kwt20
@Kwt20 2 күн бұрын
Sadu sadu sadu
@prathibhawickramasinghe1664
@prathibhawickramasinghe1664 3 ай бұрын
Niveradi avabodaya labadena buduni oba vahanseta mage namaskaraya weva sadu sadu sadu
@IuginieWerarathna
@IuginieWerarathna 3 ай бұрын
මේ වගේ අවබෝධයක් ලබලා දෙන ඔබ වහන්සේට බුදු කෙනෙක් කිව්වට අපිට පවු නැ. අද මම අදහන බුදුන් ඔබයි ! හිමියනි.
@Nalinmadushanka039
@Nalinmadushanka039 3 ай бұрын
මල්වතු මහානායක හිමිට දනගහල සමාව අරන් වැඳපු කෙනෙක්ට බුදු කියන්න පුලුවන්ද????? තවම ඒ vedio එක තියනවා. U tube ගිහින් බලන්න. Edit එහෙම නෙවෙයි හොඳේ 😅😅😅
@sheltongunawardana4112
@sheltongunawardana4112 4 ай бұрын
මේ දෙවියන් ගේ හඩඉ මගේ ආත්මේ දේවලෝකයට ගියා මට දැනිල හැම මොහොතේම මද්දයම ප්‍රති පදාවෙන්
@aponsu4664
@aponsu4664 4 ай бұрын
Man kiyanne rathran dewiyo kiyala😊💐
@Nalinmadushanka039
@Nalinmadushanka039 3 ай бұрын
මල්වතු මහානායක හිමිට දනගහල සමාව අරන් වැඳපු කෙනෙක්ට බුදු කියන්න පුලුවන්ද????? තවම ඒ vedio එක තියනවා. U tube ගිහින් බලන්න. Edit එහෙම නෙවෙයි හොඳේ 😅😅😅
@lakshaindustryhrm027
@lakshaindustryhrm027 4 ай бұрын
❤❤❤❤❤
@surangabuddika-ev1ck
@surangabuddika-ev1ck 4 ай бұрын
Oba වහන්සෙ me maha පොළොවට maha sampathak🙏🙏🙏 naththime saranan angnan samanthabadra me saranan waran🙏🙏🙏
@virajnilantha1043
@virajnilantha1043 4 ай бұрын
නිවනක් කියා සංස්කෘතික වචනයක් තුළ සිරවූ සැබෑම නූගතුන්
@Nalinmadushanka039
@Nalinmadushanka039 3 ай бұрын
මල්වතු මහානායක හිමිට දනගහල සමාව අරන් වැඳපු කෙනෙක්ට බුදු කියන්න පුලුවන්ද????? තවම ඒ vedio එක තියනවා. U tube ගිහින් බලන්න. Edit එහෙම නෙවෙයි හොඳේ 😅😅😅
@kumarimendis3773
@kumarimendis3773 4 ай бұрын
🙏
@dermasaudi9393
@dermasaudi9393 3 ай бұрын
Ethamath vatinaa dasanavak mamath oba vahansaga dasana nitharama asami oba vahansega pahadeli kireema gana godaak sththin sathutu wemi tharuvan saranai davi pihitai oba vahanseta maga namaskaraya wevaaaa sadu sadu sadu
@jpamara76
@jpamara76 4 ай бұрын
❤❤❤
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 4 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@user-lu2ns1hg3k
@user-lu2ns1hg3k 3 ай бұрын
❤❤❤මාරයා පවා වෙවුලලා වෙවුලලා පරල වන වචන ප්‍රාතිහාර්ය ❤❤❤ පුබ්බෙ අනු නුස්සේසු ධම්මේසු ❤❤❤මොළයට අරක්ගත් මල භාෂාවේ විනාශය හා වචන ජීවමාණ කරමින් ජීව භාෂාව විසුරුවා හරිමින් ප්‍රාතිහාර්ය දක්වන යුග පෙරළිය සමග එක්වවු❤❤❤මක්නිමාද? යුග පුරුෂයානන් වහන්සේ ජීවමාන වු බැවිනි❤❤❤ මධ්‍ය දේශය කලබමු❤❤❤අසත්‍ය අපුල්ල අපුල්ලා පිරිසිසු කරමු❤❤❤ එයයි යුග පුරුෂයානන් වහන්සේට දක්වන ගුරු පුජාව වන්නේ ❤❤❤
@Nalinmadushanka039
@Nalinmadushanka039 3 ай бұрын
මල්වතු මහානායක හිමිට දනගහල සමාව අරන් වැඳපු කෙනෙක්ට බුදු කියන්න පුලුවන්ද????? තවම ඒ vedio එක තියනවා. U tube ගිහින් බලන්න. Edit එහෙම නෙවෙයි හොඳේ 😅😅😅
@lahirusudarshana5947
@lahirusudarshana5947 3 ай бұрын
Great service
@sooriyakumara7409
@sooriyakumara7409 3 ай бұрын
Apa Amuduruwona, budu sarabai🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nishwijetunge8843
@nishwijetunge8843 4 ай бұрын
💙💙💙💙
@rohanawijelal6483
@rohanawijelal6483 3 ай бұрын
මහා නිදුුුුකානන් වහන්සේට නමස්කාර වේවා
@sanjeevaranasinghe8359
@sanjeevaranasinghe8359 4 ай бұрын
🙏🙏🙏💐
@dupawo1229
@dupawo1229 Ай бұрын
මට මේ බර ජීවිතේ අතාරින්න ඕනෙ.. ආයෙ ආයෙ පෑරෙන තුවාලවලට නිට්ටාවට සුව වෙන බෙහෙතක් මට ඕනෙ.. ජීවිතේ අනෙක් මිනිසුන් සම්බන්ධකම් කොහොම අරන් ගියාද කියන්න මන් දන්නෙ නෑ.. මාව ආයෙ ආයෙ වැටෙන එක මාව තව රිද්දවනවා.. ඇයි මමම විතරක් හැම වෙලේම... මේ බරට නාට්ටාමි වෙන්නේ.. ඇයි මම මෙච්චර කාරුණික වුනේ.. මේක හරිම දරුණුයි.ආදරය කල මිනිසුන් නන්නාඳුනන සේ අද කල් ගෙවීම. "ඔබ මගෙ මුලුලෝකයම නිසා මට වැඩියෙන් දුක දැනෙනවා ඇතී" මේ තුවාලය නිට්ටාවටම සුව වෙන බෙහෙතක් මට ඉක්මනින් හමු වේවා...
@d.m.chandralatha
@d.m.chandralatha 4 ай бұрын
🙏❤🙏
@rubysenaratne5210
@rubysenaratne5210 2 ай бұрын
theruwan saranai🌷🌷🌷
@nelumamaratunge5044
@nelumamaratunge5044 4 ай бұрын
🙏🙏🙏🙏🙏
@suniljayanthaekanayake3085
@suniljayanthaekanayake3085 4 ай бұрын
💛🧡❤️🌷🙏😇
@shehanhettiarachchi7503
@shehanhettiarachchi7503 4 ай бұрын
❤🎉🙏🙏🙏🙏
@aponsu4664
@aponsu4664 4 ай бұрын
💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
@aponsu4664
@aponsu4664 4 ай бұрын
😊
@manjulaprasanna856
@manjulaprasanna856 2 ай бұрын
සාදූ සාදූ සාදූ ❤❤❤❤❤❤
@artboy86
@artboy86 2 ай бұрын
❤❤
@saseendraudayakumara4763
@saseendraudayakumara4763 4 ай бұрын
🙏💖
@sanjaynuwan516
@sanjaynuwan516 15 күн бұрын
❤❤❤❤❤❤❤❤
@sajithwellalage6349
@sajithwellalage6349 4 ай бұрын
🎉🎉🎉💙
@liyanagenirmal6281
@liyanagenirmal6281 4 ай бұрын
🕊️❤
@dilanmihiranga1390
@dilanmihiranga1390 4 ай бұрын
🙏🙏❤️❤️🙏🙏❤️❤️
@SpredipDamith
@SpredipDamith Ай бұрын
Saadu🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mallikairanganiranasinghe9569
@mallikairanganiranasinghe9569 4 ай бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
@vamfonseka421
@vamfonseka421 2 ай бұрын
Sadu sadu sadu....
@kanishkachethiya
@kanishkachethiya 3 ай бұрын
❤🌹
@user-xc7cn6ql2s
@user-xc7cn6ql2s 4 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏
@vsarts1967
@vsarts1967 3 ай бұрын
ප්‍රශ්නයක් තියනවා. මුලින් කියනවා ප්‍රශ්න ආවාම ඒවා අතෑරලා දාන්න කියලා. ඊට පස්සේ කියනවා ජීවිතේට අභියෝග ආවාම ඒවාට මුහුන දෙන්න ආත්ම විශ්වාසය තියෙන්න ඕනෙලූ. ආත්ම විශ්වාසේ තියනවානම් ප්‍රශ්න ආවාම ඒවාට මුහුන දෙන්නේ නැතුව මගහරින එක හරි ද... කිසිම ගැලපීමක් නෑනේ.
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 3 ай бұрын
Sri Samanrhabadra Mahamunindrayanan wansege deshana Ahuwama BUDURAJANNAN WANSEGE Nirmala DARSHANAYA Gana Pudumakara Phadimak Atiwenne ! SANDITKA AKALIKA Darmayaya BAWA Danuni Watahenne .
@user-ux9md5dp9p
@user-ux9md5dp9p 4 ай бұрын
DEERGAYU VEHVA PINWATH SAGARUWANATA GOWRAWANEEYA NAMASKARAYA VEHVA NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI
@akilajayasooriya464
@akilajayasooriya464 4 ай бұрын
🙏💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥🙏
@Nalinmadushanka039
@Nalinmadushanka039 3 ай бұрын
භවත් දේවදත්තයාණන් වහන්ස නිරයේ ගිනි දළු ඔබව පිළිගැනීමට සාදරයෙන් බලාසිටී.... මීට යමරජු 👊👊👊
@user-ux9md5dp9p
@user-ux9md5dp9p 4 ай бұрын
SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 4 ай бұрын
නෙළුමක් මෙන්..මඩෙන් එළියට පැමිණ ලොවට නොඇලෙයි. හදවත පිපී යයි. එනිසා බුද්ධ වේ. බැඳීම් නිසා.මිනිසුන්ට..භය ඇතිවේ.තථාගත සම්මා සම්බුදු වරයා තැති නොගනී..පලා නොයයි. මානසික බැඳීමෙන් මිදීම.. බුද්ධත්වයි.. මහා සමාජ සේවා වක. අතර මැදි යෙක් නැතිව බුදුන් දැකීම නිවනයි. සංස්කෘතිය සම්ප්‍රදායන්..තුල නොමගට යන මිනිස්සු බොහෝය. ආර්ථික හා ආධ්‍යාත්මික දියුණුවට..හිතන විදිය වෙනස් කරන්න.. ජීවමාන බුද්ධ දේශනා.. තුලින්..තම ගුණ වගා කරන්න. නිවැරදි අවංක යහපත්..හිතක. හිත රුවලක් වී හුළඟට... ගහගෙන යයි සසර දුකට අවංක වී හදවත..යට මනසක තතු සිහිය උඩට මමත්වයක කෙළවරයට නිදහස් වී සිතුවිලි ..ලොව.. උපත විපත..කෙළවරකට.
@AMUI_SLSHORT
@AMUI_SLSHORT 3 ай бұрын
🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 4 ай бұрын
Wishwaye Ati Ekama Sathya Deshana Asu Sawama Wasana wantayo ya ! SANDITTIKA AKALIKA Darmaya Shinuwanin Asa Obath Sita Niwaganna ! ANUSASANA Prsthiharya
@mpseethanandani506
@mpseethanandani506 4 ай бұрын
සත්‍ය දහම දේශනා කරන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🌼
@user-lu2ns1hg3k
@user-lu2ns1hg3k 4 ай бұрын
❤❤❤ සම්මුති මරණය තෙක් සත්‍යයේ ගීතය සමග එක් වෙමු ❤❤❤වැළඳ ගැනීම හා ප්‍රාතික්ෂේප නෙකර මධ්‍යස්ථ චින්තනය තුල සත්‍ය ගවේෂණය කරමු .සෙංකඩගල රාජකීය මහනුවර නගරය අතට ගෙන කිරි සයුර කලබන්නාසේ කලබන්න කාලය පැමිණ ඇත ❤❤❤ අපි සත්‍ය වෙනුවෙන් කැප වෙමු ❤❤❤ ග්‍රීන් හට් සංකල්පය විසුරුවා හරිමු❤❤❤වෛරය විනාශ කර මහාකරුණාව රෝපණය කරමු❤❤❤ පංචඵල බෝධිය රෝපණය කරමු❤❤❤ ඒ සදහා සකලවිධ මනුෂ්‍ය වර්ගයාට සම්මා ධිට්ඨිය පහල වේවා ❤❤❤ සම්මා ධිට්ඨිය අහසින් පෘථිවියට වැඩම කල ❤❤❤ දිපදෝත්තම දසබලධාරි ජගත්ගුරු මහා කාරුණික ශ්‍රී සමන්ත භද්‍ර ජීවමාන ඛුදුන්වහන්සේට❤❤❤සෙංකඩගල පොල්ගොල්ලේ උමන්දා විශ්ව ගම්මාණයේ සිටි❤❤ ❤අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤
@Nalinmadushanka039
@Nalinmadushanka039 3 ай бұрын
මල්වතු මහානායක හිමිට දනගහල සමාව අරන් වැඳපු කෙනෙක්ට බුදු කියන්න පුලුවන්ද????? තවම ඒ vedio එක තියනවා. U tube ගිහින් බලන්න. Edit එහෙම නෙවෙයි හොඳේ 😅😅😅
@user-ze5ms1ql2y
@user-ze5ms1ql2y 4 ай бұрын
🤗❤️💗💖💓❣️💝💘💕💞🌹🌷🥀🙏🙏🙏
@SpredipDamith
@SpredipDamith Ай бұрын
Saadu🙏🙏🙏🙏🙏🙏🙏🙏❤😅 1:28:59
@chandrasoyza6791
@chandrasoyza6791 3 ай бұрын
කොයි තරමි යථාර්ථවාදී ද🌼🌼🌼💛🙏🙏🙏
@user-vm3jj9lz8o
@user-vm3jj9lz8o 16 күн бұрын
පොදු ජනතා සුනාම්‍ya
@chandanaananda2303
@chandanaananda2303 3 ай бұрын
පැවිද්දන් කරන ලොකුම වැරැද්ද - තමා පුහුණු නොවී අනුන්නට දේශනා කිරීමය - අවුරුදු 100ක් බණ කිව්වත් බණ ඇහැව්වත් ප්‍රතිඵලය බිංදුවයි නේද? මා සමග අමනාප වී පටිඝය වැඩිකර ගන්න නම් එපා!!!!! සැමදා සැනසීම ලැබේවා!!!
@janakairoshan5907
@janakairoshan5907 3 ай бұрын
arahath hamuduruwane lankawe apita ira payaida? me gana video ekak karanna. ape rate un sanaseida?
@ramyakw5166
@ramyakw5166 4 ай бұрын
රට කඩාවැටුනෙ අපනයනය දුර්වල නිසාය.
@damithlakshitha9803
@damithlakshitha9803 4 ай бұрын
දේව දත්තයන් ඔබ වහන්සේ මයී
@user-wy3ml5rb9v
@user-wy3ml5rb9v 3 ай бұрын
😂😂😂😂 පල මෝඩ පකෝ යන්න ඉස්සෙල්ලා බණක් අහල හිටපන් බූරුවා
@user-vm3jj9lz8o
@user-vm3jj9lz8o 16 күн бұрын
පොදු ජනතා සුනාම්ya. රජිත්
අවබෝධයට මග 76 |  සිත දමනය
1:00:58
Siri Sadaham Ashramaya
Рет қаралды 136 М.
UNO!
00:18
БРУНО
Рет қаралды 2,8 МЛН
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 50 МЛН
小宇宙竟然尿裤子!#小丑#家庭#搞笑
00:26
家庭搞笑日记
Рет қаралды 15 МЛН
UNO!
00:18
БРУНО
Рет қаралды 2,8 МЛН