2024/11/22 දින සිට අයදුම් කළහැකි ඊශ්‍රයල් කර්මාන්තශාලා ආශ්‍රිත රැකියා සඳහා දැන්ම අයදුම් කරන්න

  Рет қаралды 50,588

Dimuthu Madushan

Dimuthu Madushan

Күн бұрын

Пікірлер: 302
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
දැන් Register කරගෙන ඉවරයි. Link එක අයින් කරල. Subscribe කරල සෙට් වෙලා ඉන්න. අලුත් Vacancy දාපු ගමන් Video එකක් හේන්නම්
@SandunLakshitha-x8t
@SandunLakshitha-x8t 6 күн бұрын
අද රත්නපුරේ විදේශ සේවා එකේ. interview තිබුණා,කර්මාන්තවලට,මිස් කෙනෙක් තමයි interview කරේ. ඒ මිස්ගේ තියරියට තමයි interview කරන්නේ,කිසිම කෙනෙක්ට චාන්ස් එකක් දෙන්නෙ නෑ. ,කොහේවත් නැති විදිහට,කොළයක් දෙනවා කියවන්න කියලා, මං දන්න තරමට ලංකාවේ කොතනකවත් එහෙම. ,කොළයක් දෙන්නෙ නෑ,ඊට උඩින් දවස් දෙකේ ගිහිපු අයට සර් කෙනෙක් ඉන්ටව් කරලා තියෙන්නේ තියෙන්නේ.ඒ සර් එහෙම නැහැ කරල තිබ්බේ නැ,කිසිම කොළයක් නැතුව කතාබහ කරලා ගොඩක් අය පාස් වෙලා තිබුනා. අඩු ගානේ මගෙන් ඉංග්‍රීසි වචනයක්වත් ඇහුවේ නැහැ. ,කොලේ පේලි දෙකක් කියවද්දී ඔයාට ඉංග්‍රීසි මදි යන්න කිව්වා, ගොඩක් අය ෆේල් කරා, ඉංග්‍රීසි හොඳටම දන්නවනම් අපි රට යන්න ඕන නෑනෙ,මේ වගේ ගෑණු නිසා ලංකාවේ රට යන්න ඉන්න කොල්ලෝ සිහින නැති වෙනවා. මීට කලින් හොටෙල් interview. එකේදි. ඔය ටිකම තමයි ඒ මිස් කරේ, ඇයි රත්නපුර ඒ මිස් විතරක් එහෙම කරන්නෙ,ආපු අය ගොඩක් බැන බැන ගියේ, බලධාරීන්ට කියන්න ඕන,පුළුවන් තරම් මේක ශෙයා කරලා ඊළඟ පාරවත් යන අයන්ට සාධාරණයක් වෙන්න ඕනි,
@රැවුලා-ල8ඞ
@රැවුලා-ල8ඞ Ай бұрын
ජයෙන් ජයම වේවා
@Sureshkumara348
@Sureshkumara348 Ай бұрын
හොද පැහැදිළි කිරීමක් තෑන්ක් ❤❤
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
@@Sureshkumara348 thanks mcn ❤️
@senuribagya-ix7ts
@senuribagya-ix7ts 29 күн бұрын
බුදුසරනයි මල්ලියෝ
@DIMUTHU-123
@DIMUTHU-123 29 күн бұрын
❤️❤️❤️
@neethaneethaa798
@neethaneethaa798 Ай бұрын
Visthara karala dunnata oyata godak pin. Thanks
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
@@neethaneethaa798 යාලුවො හැමෝම බලන්න shere පාරක් දාල දෙන්න යාලු ❤️
@jithmialvis
@jithmialvis Ай бұрын
තෙරුවන් සරනයි මහත්මයා...
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
@@jithmialvis thank you ❤️
@NuwanManujaya
@NuwanManujaya Ай бұрын
Niyama pahadili kirimak ..thanks brother
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
@@NuwanManujaya thank you ❤️
@DarshanaTharanga-k1q
@DarshanaTharanga-k1q Ай бұрын
Niyamai saho minissunta mevidihata udau karanawata🤝🤝🤝🤝
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
@@DarshanaTharanga-k1q thanks bro ❤️
@SuddiSuddiYTOfficial
@SuddiSuddiYTOfficial 6 күн бұрын
කෘෂිකර්ම රැකියා නැද්ද
@ruwanthaku9895
@ruwanthaku9895 Ай бұрын
Pass pirt අංකය ගහද්දි ඉංගිරිසි අකුර එක්ක save වෙන්නේ නෑ අංක විතරයි Type කරේ
@tharindudanushka4837
@tharindudanushka4837 11 күн бұрын
Thanks
@DIMUTHU-123
@DIMUTHU-123 10 күн бұрын
❤️❤️
@DamithaPushpakumari
@DamithaPushpakumari 11 күн бұрын
Sudusukam thibilath ane apply karanna danagannakota link eka ain Kerala. Nawatha awasthawak denne nadda? Ehema labenawanam gods watinawa....
@DIMUTHU-123
@DIMUTHU-123 10 күн бұрын
Kittuwa thiyena videsha sewa ekata call ekak daala balanna
@jaliyadisanayaka4956
@jaliyadisanayaka4956 Ай бұрын
Thanks malayaa..
@danushkachathuranga4182
@danushkachathuranga4182 Ай бұрын
හොද පැහැදිලි කිරිමක්..
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
@@danushkachathuranga4182 thank you ❤️
@mpshan6
@mpshan6 8 күн бұрын
Ane sir wayas simawa kohomada.50ta adu ayata puluwanda.mata 46
@DIMUTHU-123
@DIMUTHU-123 8 күн бұрын
@@mpshan6 puluwan
@prabhathchaminda-r2b
@prabhathchaminda-r2b Ай бұрын
Thanks Brother 🙏👍
@madhusanka2145
@madhusanka2145 12 күн бұрын
Msg eka apu kattiya innawsda?? Interview ekata face karapu aya innawada?? Rply ekk danna
@DIMUTHU-123
@DIMUTHU-123 12 күн бұрын
@@madhusanka2145 ow me dawas walasg enawa
@VIKARE92
@VIKARE92 7 күн бұрын
Ou mage channel eka balanna
@VIKARE92
@VIKARE92 7 күн бұрын
Ou
@udakandagedanushka5873
@udakandagedanushka5873 Ай бұрын
ගොඩාක් ස්තුතියි.link එකෙන් ගිහින් ඇප්ලයි කලා.යන්න ලැබුනොත් ගොඩාක් ලොකු පිනක් මචං.මගෙ ජීවිතය වෙනස් වෙයි ❤🙏
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
@@udakandagedanushka5873 thanks bro
@anomakumarikumari7393
@anomakumarikumari7393 Ай бұрын
ලින්ක් එක එවන්න පුළුවන් ද
@samanwickramasingha4074
@samanwickramasingha4074 Ай бұрын
apply කෙරුව එක හරිද බලා ගන්න විදියක් නැද්ද
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
@samanwickramasingha4074 submit karata passe successfully submitted kiyala display wenawa
@SmilingAstrolabe-zu5bg
@SmilingAstrolabe-zu5bg Ай бұрын
Register උනාට passe msg එකක් ආවද ඔයට
@K.l.sarath.kumara
@K.l.sarath.kumara Ай бұрын
Godak.pin.malli.oyata.mama.oya.kiuwa.vidiyata.kara❤❤❤
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
@@K.l.sarath.kumara ඉක්මනට යන්න ලැබේවා ❤️
@K.l.sarath.kumara
@K.l.sarath.kumara Ай бұрын
@@DIMUTHU-123 budu saranai mage biridata.pilikawak.daruwo.igana.gannawa.mata.rakiyawak.na.prsna.godai.biridata.beheth.ganneth.bohoma.amaruwen.ekai.rata.yAnna.tirane kale eth duppath apita yanna salli na rajen hari api wage ayawa yawala padiyen kapa gathtanam harine
@tharindudanushka4837
@tharindudanushka4837 11 күн бұрын
Israel nishpadana aluthen dan ganne nadda
@DIMUTHU-123
@DIMUTHU-123 10 күн бұрын
Ne
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 Ай бұрын
Thanks oyata. වීඩියෝ එක දැක්ක ගමන් බලලා රෙජිස්ටර් වුනා. පින් මචං
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
@@ashenpriyanjan5075 thanks bro. ❤️
@NiroopaSomarathna
@NiroopaSomarathna Ай бұрын
Kohomada rejister wenne.
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
@NiroopaSomarathna video එකේ තියෙනවා
@madhavivisuddika8556
@madhavivisuddika8556 Ай бұрын
Sms ekak ewanawada
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
@madhavivisuddika8556 your response has been successfully submitted kiyala display wenawa
@dilshannirosh3316
@dilshannirosh3316 14 күн бұрын
මේක වෙබ් එකෙන් අයින් කලේ කවද්ද ? මන් 11/27 රෑ තමා රෙජිස්ටර් උනේ..
@DIMUTHU-123
@DIMUTHU-123 14 күн бұрын
@@dilshannirosh3316 dinayak nam hariyata danne na. Register una nam gataluwak ne. Passe kattiyata register wenna be
@dilshanchathuranga3842
@dilshanchathuranga3842 Ай бұрын
පලපුරුද්දක් නම් නෑ ඒත් ඇප්ලයි කරා කලින් ගිහිල්ලා නැති අයත් අපිටත් සෙට්වෙයිද?
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
Interview set unama gihin balamu bro
@danushkachathuranga4182
@danushkachathuranga4182 Ай бұрын
මං දැනට ඉදිකිරිම් වලට ඇප්ලයි කරල තියෙන්නේ පලවෙනි ඉන්ටව්වු එකට ගිය මේකටත් ඇප්ලයි කලට ප්‍රශ්නයක් නැ නේද
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
@@danushkachathuranga4182 kamak ne apply karanna. Issella yanna puluwan ekata yanna
@slvilageboy9068
@slvilageboy9068 Ай бұрын
Thanks brother
@mayurasujith5878
@mayurasujith5878 Ай бұрын
Israyal vacancies monawada thiyenne
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
Hotel walatayi yatithala pahasukam walatayi video 2 k athi. E 2 ka balanna
@trzeuse7214
@trzeuse7214 Ай бұрын
Ayye wayasa Kiyak oneda yanna
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
@@trzeuse7214 25- 50 athara
@rashidiracsarani2347
@rashidiracsarani2347 Ай бұрын
නිශ්පාදන වලට service letter බලනවද අයියෙ
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
@@rashidiracsarani2347 ehema kiyala nam ne. Hotel walata thamae balanawa kiyala thiyenne. Nishpadana walatath interview ekata pennanna thiyenam hodae
@krishanthapeter4935
@krishanthapeter4935 Ай бұрын
Penawane E8 walata try karanna gihin kattiya aragena thiyenne owa boru ahu wenna epa aparade salli slbfe eka haraha witharak yanna balanna
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
@@krishanthapeter4935 me daala thiyenne SLBFE eke daala thiyena vacancy thamayi bro. Rajayen yawanne
@RasangaKumara-y3u
@RasangaKumara-y3u Ай бұрын
Kohomada ayyae waena ratakin pols wartawa gaenna gannae dannawanam poddak kiyanna
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
@@RasangaKumara-y3u mamath danatanam e gana danuwath naha. Embassy eka garaha ganna ona kiyala thamayi danata danne. Man e gana hoyala balala video ekak daannam
@DumindaSamansiri
@DumindaSamansiri Ай бұрын
අරහේ පෙර හැර ගිහින් ඉවරයි.ලින්ක් ඉවත් කරලා ඉවරයි.List එක පුල් වෙලා දැන් ගන්නේ නෑලු
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
@@DumindaSamansiri ekane. Kalinma video eka balapu aya goda. Subscribe karala set wela inna. Vacancy awa gaman video eka dannam
@d......5519
@d......5519 10 күн бұрын
mekatath physical test1 balnawada
@DIMUTHU-123
@DIMUTHU-123 9 күн бұрын
Ow balavi
@harshanimandushika
@harshanimandushika Ай бұрын
Thanks bro❤
@NalinMalinda-u3t
@NalinMalinda-u3t Ай бұрын
අපි රෙජිස්ටර් උනාට පස්සෙ.නැවත අපිට බලා ගන්න විදිහක් නැද්ද අපි රෙජිස්ටර් වෙලාද ඉන්නෙ කියලා
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
@@NalinMalinda-u3t ne. Submit karata passe successfully submitted kiyala display වෙනවා
@NalinMalinda-u3t
@NalinMalinda-u3t Ай бұрын
@@DIMUTHU-123 එක පාරක් රෙජිස්ටර් උනාට පස්සෙ නැවත වතාවක් අයෙ රෙජිස්ටර් වෙන්න බැරිද මොකද
@NalinMalinda-u3t
@NalinMalinda-u3t Ай бұрын
@@DIMUTHU-123 QR akak laba ganne kohomada
@NalinMalinda-u3t
@NalinMalinda-u3t Ай бұрын
@@DIMUTHU-123 අස්වැසුමක් ගැන නෙවෙයිනේ බන් මෙතන ඇහුවෙ
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
😄😄 sorry mcn. Aye register wenna denne naththe oya palawenipaara hariyata register wela athi ekai
@ManjulaRathnayaka-l8t
@ManjulaRathnayaka-l8t Ай бұрын
Kohomada liyapadinchi wenne
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
@@ManjulaRathnayaka-l8t dam mekata register karagena iwarai. Thawa video dekak athi. Ewata try karala balanna
@ShanthiKuwait-cv7ej
@ShanthiKuwait-cv7ej Ай бұрын
Mama dakunu koriyawe visa nethiwa penala hitapu kenek mata yanna berida
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
Godak durata bariwei korea wen police report eka ganna ona nisa.kokatath apply karala balamu
@RoshanDewinda-xe6pu
@RoshanDewinda-xe6pu Ай бұрын
ලින්ක් එක අඉන් කරද අයියේ
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
@@RoshanDewinda-xe6pu නිශ්පාදන link එක අයින් කරල මල්ලි.
@LakshithaThushan-v5c
@LakshithaThushan-v5c Ай бұрын
Mama iye hawasa apply kare.. ada baladdi nane mn apply karapu eka apply welada bala ganna widihak nadda
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
Oyage visthara tika enter karanna dunna nam bayawenna epa. Oya noolen berila yhiyenne. Dan data enter karanna enne ne
@aselakiriella3403
@aselakiriella3403 Ай бұрын
Koi kaleda interview thiyane . Thama ne eeada?
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
Thawama e gana danuwath karala ne. Lagadima thiyavi
@roshininarammpola8363
@roshininarammpola8363 Ай бұрын
මමත් ඊශ්‍රායලයට යන්න අයදුම්කරල,, 2010 වසරෙදි වීසා ලැබුනා.. නමුත්,, රැකියා ඒජන්සිඑකේ අය මුදල් අඩුවීමක්නිසා,, මට යෑමට අවස්ථාවක් දුන්නෙනෑ,, අන්තිමට, Visa එක Cansel කරල .. මට අවස්ථාවක් ගන්න බැරිවෙයිද..
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
@@roshininarammpola8363 ඒකනම් මට හරියට කියන්න අමරුයි. කෝකටත් apply කරල තියන්න
@mayurasujith5878
@mayurasujith5878 Ай бұрын
Registration una kiyala danaganne komada
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
@@mayurasujith5878 successfully submitted kiyala display වෙනවා . Dannam meke link eka aen karala
@nilminirenuka1825
@nilminirenuka1825 Ай бұрын
ගැහැනු අයට වෙගන්සි නැද්ද
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
@@nilminirenuka1825 දැනටනම් නෑ
@shanikadilhani-n9l
@shanikadilhani-n9l Ай бұрын
මට ප්ලාස්ටික් ආයතනයක වසර 20ක් වැඩ කරපු සහතිකයක් තියෙනවා.ප්ලාස්ටික් ආයතනයකට යන්න පුලුවන් වෙයි ද?
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
@@shanikadilhani-n9l plastic company ekaka vacancy awoth yanna puluwan wei
@madhavivisuddika8556
@madhavivisuddika8556 Ай бұрын
Register unama slbf ekan sms ekak ewanawada.man register una sms ekak awe na.
@AsiriChathurika-k3s
@AsiriChathurika-k3s Ай бұрын
Driving walata vacancies nadda
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
@@AsiriChathurika-k3s දැනටනම් නෑ
@chamikaradnn4897
@chamikaradnn4897 Ай бұрын
Interview katha karana kota police report ekath aran thiyenna oneda
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
@@chamikaradnn4897 කලින් ගන්න එපා. ඒගැන දැනුවත් කිරිමක් කරාවි SLBFE එකෙන්
@chamikaradnn4897
@chamikaradnn4897 Ай бұрын
@DIMUTHU-123 ❤️
@KameshNadeera
@KameshNadeera Ай бұрын
Rejistar karala iwarai ne dn
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
@@KameshNadeera meka iwarai dan. Thawa video 2k athi e dekata try karala balanna
@World-ANT
@World-ANT Ай бұрын
වර්ණඅන්ධතාව බලන්වද මෙකෙත්
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
@@World-ANT දැනට ඒගැන දැනුවත් කරලනම් නෑ. දැනගත්තොත් කියන්නම්
@muthu8208
@muthu8208 Ай бұрын
gehenu ayata nishpadana walata yanna berida😢
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
@@muthu8208 බෑ. පිරිමි අය විතරයි ☺️
@muthu8208
@muthu8208 Ай бұрын
@ thanks 🥹
@namithajayaya
@namithajayaya Ай бұрын
Capal visa nadda
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
නෑ. Boys lata vitharayi
@tharushathikshana2172
@tharushathikshana2172 Ай бұрын
අයදුම් කලාම එහෙන් මැසෙජ් එකක් එවනවාද?
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
@@tharushathikshana2172 ne. Successfully submitted kiyala display වෙනවා
@raveendrarupasinghe7520
@raveendrarupasinghe7520 Ай бұрын
දකුණු කොරියාවෙ වැඩ කරේ..ඊශ්‍රායල් ෆැක්ට්‍රි යන්න පොලිස් රිපෝට් එක ගන්නෙ කොහොමද ...දැන්මම පොලිස් රිපෝට් ඇප්ලයි කරන්න ඕනිද ..
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
දැන්ම ඕන නෑ. Interview ආවම apply කරමු
@thilinailikelot6609
@thilinailikelot6609 Ай бұрын
Machan mamat koreave idala ave.mama Koren polis report eka applylare giya mase embasygihin.masa 2kta vadiya yanava enna.eka nisa adahetama gihin apply karanna.online embassy apply karannat lesina
@raveendrarupasinghe7520
@raveendrarupasinghe7520 Ай бұрын
@@thilinailikelot6609 ඇප්ලයි කරන විදිය පොඩ්ඩක් කමෙන්ට් කරපන් ..කොරියන් එම්බසි එකේ
@vipulatissa7948
@vipulatissa7948 Ай бұрын
විදේශ සේවා එකෙන් මේ වගේ දාපු vacancy කීපයක් උනත් apply කරන්න පුලුවන්ද
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
@@vipulatissa7948 ඔක්කොටම apply කරන්න. එකක් හරි set වෙයිනෙ
@vipulatissa7948
@vipulatissa7948 Ай бұрын
@DIMUTHU-123 Thanks
@AnuraDisanayaka-t1y
@AnuraDisanayaka-t1y Ай бұрын
Me nispadana job tika dan sait eke na ne meke link eka danna puluwanda
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
@@AnuraDisanayaka-t1y link eka aen karala. Dan register karagena ewarai
@ruwanthaku9895
@ruwanthaku9895 Ай бұрын
Pply kala harida balanda widiyak ne neda
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
Submit karama successfully submitted kiyala display වෙනවා
@chamikaradnn4897
@chamikaradnn4897 Ай бұрын
අයියේ මට 25 සම්පූර්ණ වෙන්නේ ලබන අවුරුද්දේ පෙබරවාරි වලට එතකොට apply කරලා interview ආවොත් අව්ල්ද
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
@@chamikaradnn4897 දැන් apply කරල තියන්න. Interview karala yawanakota kaale hariyavi
@chamikaradnn4897
@chamikaradnn4897 Ай бұрын
@DIMUTHU-123 thank you ayye ❤️
@YasinthaLakmal-k4m
@YasinthaLakmal-k4m Ай бұрын
Har aiya
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
@@YasinthaLakmal-k4m ela bro
@shiromisamarathunga9879
@shiromisamarathunga9879 Ай бұрын
Age limit tiyeda
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
@@shiromisamarathunga9879 25 - 50 athara pirimi aya
@K.l.sarath.kumara
@K.l.sarath.kumara Ай бұрын
Kohamada karanne.vides.sewa.ekata.yanna.oneda
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
@@K.l.sarath.kumara video එකේ තියෙනවා apply කරන විදිය
@BuviduMinhas
@BuviduMinhas Ай бұрын
Genu lamaita nedda
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
නෑ. කොල්ලො න්ට විතරයි
@whsamarasinghe556
@whsamarasinghe556 Ай бұрын
E link eken giyata apply karanna thenak nane..iwarada e kota eka
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
@@whsamarasinghe556 dan meke link eka aen karala bro. Thawa video 2k athi. E deka try karala balanna
@rashidiracsarani2347
@rashidiracsarani2347 Ай бұрын
Experience thinw kiyl certificate oned aiye
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
@@rashidiracsarani2347 hotel වල ට නම් ඕන. නිශ්පාදන වලටයි යටිතල පහසුකම් එකටයි නම් ඕන නෑ
@rashidiracsarani2347
@rashidiracsarani2347 Ай бұрын
Aiye ඉදිකිරීම් වල ඉන්ටෙව් එකේ හරියටම බලනවද වැඩ.මට experience නම් නෑ.ඉන්ටෙව් ගිහින් වැඩක් වෙන එකක් නැද්ද😢
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
@@rashidiracsarani2347 interview noya inna epa. අනිවාර්යයෙන් yanna. Chance ekak hamba unoth aparadene
@Lahirugamacharige
@Lahirugamacharige Ай бұрын
aulak na karanna puluwan uthsa karala balanna
@ShanthiKuwait-cv7ej
@ShanthiKuwait-cv7ej Ай бұрын
​@@Lahirugamacharigemalli monawada balanne skil eke amaruida
@K.l.sarath.kumara
@K.l.sarath.kumara Ай бұрын
Mata enna salli na enna udau karanna ❤❤❤
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
Apply කරන්න සල්ලි ඕන නෑ
@samankumaraaththanayake1984
@samankumaraaththanayake1984 Ай бұрын
ඔයාට පිං
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
Thank you ❤️
@NuwanWeerasooriya-tb8hc
@NuwanWeerasooriya-tb8hc Ай бұрын
අපි ඉදිකිරීම් එකේ දාල එක ටෙස්ට් එක්ක් කරල ඉන්නෙ මේකට දාන්න පුළුවන් ද අව්ලක් වෙයිද
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
@@NuwanWeerasooriya-tb8hc අව්ලක් නෑ දාන්න. ඉස්සෙල්ලා එන එකට යන්න
@D.S.H-i7i
@D.S.H-i7i Ай бұрын
අයියේ ඩුබායි බෑන් වෙලා ඉන්න කෙනෙක්ට ඩුබායි හරහා israel එන්න පුළුවන්ද
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
@@D.S.H-i7i මම ඒගැන විස්තරයක් දන්නෙ නම් නෑ
@gihansarahgoldnet3998
@gihansarahgoldnet3998 Ай бұрын
Machanla regiter wena link eka dannako..
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
@@gihansarahgoldnet3998 video discription eke thiyenawa link eka
@SUPUNMADHUSANKAALUTHMUHANDIRAM
@SUPUNMADHUSANKAALUTHMUHANDIRAM Ай бұрын
Aniwarenma awrudu 25 sampurna wenna oneda
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
@@SUPUNMADHUSANKAALUTHMUHANDIRAMwayasa keeysda? 24k wath wenawanam apply karala thiyanna
@sanduniimesha2221
@sanduniimesha2221 Ай бұрын
Israel Job Vacancy කිහිපයකට apply කරන්න පුලුවන් ද.. Construction apply කරපු කෙනෙක්ට manufacturing apply කරන්න පුලුවන් ද
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
පුලුවන්
@DinukaLakshan-r1g
@DinukaLakshan-r1g Ай бұрын
අයියේ මේ අව්රුද්දට 24 වෙලා ලබන අව්රුද්දේ මාර්තු වලට 25 වෙන කෙනෙක්ට apply krnn bhd?
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
@@DinukaLakshan-r1g apply karala thiyanna. Interview karanna parakku unoth chance ekak labeyi
@DhadhaDhadha-r1i
@DhadhaDhadha-r1i Ай бұрын
විදේශසේවා එකට කතා කරල ඇහුවාම මේ වේකන්සි තාම ආවේ නෑ කිව්වනෙ.
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
SLBFE එකේ තමයි vacancy daala thiyenne mcn
@DhadhaDhadha-r1i
@DhadhaDhadha-r1i Ай бұрын
@DIMUTHU-123 Apply kala.obata godakma sthuthi 🙏
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
@DhadhaDhadha-r1i ela ❤️
@suchinisamarasinghe8978
@suchinisamarasinghe8978 Ай бұрын
visa aluth wenawa kiyanne aththada... Sign karala giyapu basic salary ekata wada mudala wadi wenawa kiyana eka e wage thamanta kamathi job ekakata maru wenna puluwan wathawaranaya me rajayen hadala denawa kiyana kathawa aththakda... video ekak genna barida dr e gana.
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
@@suchinisamarasinghe8978 තවමනම් ඒ ගැන දැනුවත් නැහැ. දැනගත්තොත් අනිවාර්යයෙන් video එකක් ගේන්නම්
@sumithvickramasinha7556
@sumithvickramasinha7556 Ай бұрын
කොහොද යන්නේ කියන්න
@Harithaa159
@Harithaa159 Ай бұрын
අයියේ අවුරුදු 5ට කලින් එන්න බැරිද
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
@@Harithaa159 පුලුවන් වෙයි.
@maheshkolitha9067
@maheshkolitha9067 Ай бұрын
මේක ඉවරද දැන්
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
Dan meka iwarai bro. Thawa video 2k athi e deka balala apply karanna
@DadallageChaminda
@DadallageChaminda Ай бұрын
50ට අඩු වේකන්සි තව එනවද
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
@@DadallageChaminda thawamanam aranchiyak ne. Danagaththa gaman video ekak daannam. Thawa video 2k athi. E dekata apply karanna
@arunasampath6503
@arunasampath6503 Ай бұрын
Monwd e vacasi
@geethaKumari-hl7gu
@geethaKumari-hl7gu Ай бұрын
Girlslata job nedda
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
@@geethaKumari-hl7gu danata nam යටිතල පහසුකම් , හොටෙල්, නිශ්පාදන වලට vacancy 6000k ඇවිත් තියෙනවා. ඔක්කොම boys ලට
@chamiladarshana8552
@chamiladarshana8552 Ай бұрын
Agalum rakiya monawada
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
@@chamiladarshana8552 giyama eyala dena deyak karanna wenawa
@chamee1988
@chamee1988 Ай бұрын
කලින් වෙන රටක වැඩ කරපු කෙනෙක් ඒ රටෙන් පොලිස් වාර්තාවක් ගන්නෙ කොහොමද කියලා දන්නවද?
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
දැනට apply කරල තියන්න. Police report එක ගන්න වෙලාවට ඒක බලමු.
@DhadhaDhadha-r1i
@DhadhaDhadha-r1i Ай бұрын
@@chamee1988 thaman hitiya ratata adala lankawe embassy ekata gihin police riport eka ganna aplly karanna one.washya document e embassy eken kiyanawa.apply karala maasa 2- 3 ho ita wadi kalayak yanawa police ripot eka enna adala raten.
@nihaljayasingha650
@nihaljayasingha650 Ай бұрын
Link eka ewanna
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
@@nihaljayasingha650 mekata dan register karagena iwara . Thawa video dekak athi e deka balala ekata apply karanna
@Henry-Onyx2022
@Henry-Onyx2022 Ай бұрын
Bro Apply කරන්න experience ඕනෙද? Nvq වගේ, මට ඒ මොකුත් නෑ,වයස 27
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
@@Henry-Onyx2022 hotel ekatanam ellanawa. නිශ්පාදන එකට ඕන නෑ
@Henry-Onyx2022
@Henry-Onyx2022 Ай бұрын
​@@DIMUTHU-123 මේක slbfe සයිට් එකක් නෙවෙයි නේ. Doc සයිට් එකක් නේ. Slbf එකේ නෑ මෙහෙම එකක්
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
@Henry-Onyx2022 www.slbfe.lk me site ekata gihin balanna
@DohaQatar-e8o
@DohaQatar-e8o Ай бұрын
ගෘහ සේවිකා නැද්ද
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
@DohaQatar-e8o දැනට නම් නෑ
@PiyumiNisansala-x6n
@PiyumiNisansala-x6n Ай бұрын
aiye ඉදිකිරිමි walata උස බලපානවද . o/l sahathikaya aniwaryada plz reply
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
උස කොච්චර ඕනද කියල ඒ අය කියලනම් නෑ.o/l නැතිඋනාට කමක් නෑ.
@PiyumiNisansala-x6n
@PiyumiNisansala-x6n Ай бұрын
@DIMUTHU-123 thanks aiye අධ්‍යාපන සහතිකයක් ඉල්ලන්නෙ නැද්ද
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
@PiyumiNisansala-x6n දැනට apply කරන්න. ඒව හොයන්නෙ ඉන්ටර්වීව් එකේදිනෙ. ඉදිකිරීම් වලට නම් අද්‍යාපනය බලන්නෙ නෑ
@PiyumiNisansala-x6n
@PiyumiNisansala-x6n Ай бұрын
@@DIMUTHU-123 ok thank you aiye
@PiyumiNisansala-x6n
@PiyumiNisansala-x6n Ай бұрын
kochchara kalayak yanawada
@World-ANT
@World-ANT Ай бұрын
Warna andathwa balanwada danna kenek kiynnko😢
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
ලගදි ඊශ්‍රායල් ගියපු කෙනෙක් ගෙන් අහන්න medical ekata වර්ණ අන්දතාවය බැලුවද කියල. මන් හොයාගත්තොත් කියන්නම්
@ishararamanayaka7082
@ishararamanayaka7082 Ай бұрын
අයියේ මේ ලින්ක් එකෙන් දැන් රෙජිස්ටර් වෙන්න බෑනේ
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
LINK eka aen karala. Dan register karagena iwara athi. Subscribe karala set wela inna.aye vacancy dapu gaman video ekak gennam
@ishararamanayaka7082
@ishararamanayaka7082 Ай бұрын
@@DIMUTHU-123 ❤️
@myknowledge7847
@myknowledge7847 Ай бұрын
Ladies ayata apply karanna baida.නිෂ්පාදන ewa
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
බෑ . Male විතරයි
@Didulaseneth
@Didulaseneth Ай бұрын
ගැහැනු අයට නැද්ද
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
@@Didulaseneth danata boys la thamai ganne
@gemingff-12
@gemingff-12 Ай бұрын
ගැහැණු අයටත් ඇගලුම් රැකියා වේකන්සි එනවනම්
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
@@gemingff-12 ඉස්සරහට ආවොත් video එකක් දාන්නම්. Subscribe karala set wela inna ❤️
@gemingff-12
@gemingff-12 Ай бұрын
Thank you malli
@chinthakaudayakumara3017
@chinthakaudayakumara3017 Ай бұрын
Dan log wenna ba
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
@@chinthakaudayakumara3017 dan meke link eka ain karala. Thawa video dekak athi. E 2kata try karala balanna
@NethmiAnushara-wu4rn
@NethmiAnushara-wu4rn Ай бұрын
Me dawas wela yawanne nedda
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
@@NethmiAnushara-wu4rn තව ටිකක් කල් යාවි. දැන්නෙ register කරන්නෙත්
@AselaRangana-zm5of
@AselaRangana-zm5of Ай бұрын
මාත් ආසයි යන්න කියන්න විස්තර
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
@@AselaRangana-zm5of video 3ක් අති. 3නම බලන්න
@ChandikaLasantha-i4t
@ChandikaLasantha-i4t Ай бұрын
Apiwa danuwath karanna
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
Sure
@sampathjm3977
@sampathjm3977 Ай бұрын
Ok
@K.l.sarath.kumara
@K.l.sarath.kumara Ай бұрын
Wayasa simawa kohamada
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
@@K.l.sarath.kumara 25-50 අතර
@kumararathnayake7261
@kumararathnayake7261 Ай бұрын
❤❤❤❤
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
@@kumararathnayake7261 ❤️❤️
@RangaJayashan
@RangaJayashan Ай бұрын
Math apply kara
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
@@RangaJayashan ela bro
@ChandikaLasantha-i4t
@ChandikaLasantha-i4t Ай бұрын
Apita danum denna aye interviw awama
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
Sure. Video ekak daannam
@udayakumara6727
@udayakumara6727 Ай бұрын
18 යන්න බැරිද
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
බෑ
@thilinanuwan243
@thilinanuwan243 Ай бұрын
Kiyak gewanna weida aiya
@DIMUTHU-123
@DIMUTHU-123 Ай бұрын
@@thilinanuwan243 යන වියදම් ටික video එකේ තියෙනවා
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН