ඊශ්‍රායලයෙන් අලුත් රැකියා රැසක් | කලින් අයදුම් කළ අයට වෙන්න යන දේ | Israyel jobs 2024 | Sinhala

  Рет қаралды 37,293

The Bullet

The Bullet

Күн бұрын

ඊශ්‍රායලයෙන් අලුත් රැකියා රැසක් | කලින් අයදුම් කළ අයට වෙන්න යන දේ | Israyel jobs 2024
• ඊශ්‍රායලයෙන් අලුත් රැක...
#thebullet #Israeljob #koreanexam2024 #workvisa #dasun #IsraelAgriculturejob2024 #slbfe #israelconstructionjobs
✅Facebook: web.facebook.c....
✅Instagram: / dasun_wasan. .
✅Tik Tok: / dasunwasantha. .

Пікірлер: 206
@professordisanayaka9983
@professordisanayaka9983 6 ай бұрын
ඔබලා හැමෝටම ගොඩක් පිං සිද්ද වෙනවා තවදවස් කිහිපයකින් අපි යනවා ඇත්තටම SLBFE එකෙන් ලොකු සේවයක් කරනවා නොකා නොබි එක අපි ඇස්දෙකටම දැක්කා මෙහෙම ගියොත් ලංකාවට ලොකු ආර්ථික ශක්තිමත් භාවයක් ඇති කරගන්න පුලුවන් ගරු ඇමති තුමා ඇතලු ඔබලා සියලු දෙනාට ගොඩක් පිං අපේ උත්තමාචාරය ඔබ සියලු දෙනාට ද බුලට් ඔබ තමයි අපට හැම දේම හරියටම ලබා දුන්නේ ඔබට ගොඩක් ස්තුති ජාතික මෙහෙවරක් ඔබ තුමා කරන්නේ 🙏🏻🇱🇰❤️
@TheBulletSriLanka
@TheBulletSriLanka 6 ай бұрын
ගොඩක් සතුටුයි. පරිස්සම්න් හොදින් වැඩකරන්න…
@NilanthiRuhunage-ds1ce
@NilanthiRuhunage-ds1ce 6 ай бұрын
Kade yana Ayata denne godak jod
@ThimithThimith
@ThimithThimith 6 ай бұрын
1:36
@KelumPriyasad
@KelumPriyasad 6 ай бұрын
Oya desembar kawadda medical giye bro
@SiriRathnayake-ol2yo
@SiriRathnayake-ol2yo 6 ай бұрын
Contraction ද?
@shamikasuresh9673
@shamikasuresh9673 6 ай бұрын
විනිවිදබාවයක් නෑ... ලංකාවේ ඉන්න බැරි තරමට රට විනාස කරල රට යනකොට ත් ඒ අසරණ තාරුණයෝ මංකොල්ල කනවා... පුදුම රටක් මේක.....
@BESTEVER124
@BESTEVER124 6 ай бұрын
සුදුසු කම තමයි. දේශපාලන ගොට්ටක් වීම
@kavindukushantha1794
@kavindukushantha1794 6 ай бұрын
සහතික ඇත්ත ලක්ෂ 25 ඉල්ලුව ඇමතියගේ ලේඛම්
@professordisanayaka9983
@professordisanayaka9983 6 ай бұрын
කාගේ ගොට්ටක උනත් සහොදරයා ටෙස්ට් එකට ඔය කවුරුත් එන්නෙ නැහැ අපිමයි ඒකට මුනදෙන්න වෙන්නේ එක නිසා කාටවත් සල්ලි දෙන්න ඔනි නැහැ ඇමති තුමාගේ ලේඛම් තුමාගේ නම කිය කිය ගොඩක් අය මේ මාෆියාව කරනවා එහෙම අයට අහුවෙන්න එපා එහෙම කෙනෙක් ඉල්ලනවනම් එකට පිල්බද රිපොට් කරන්න තැනක් SLBFE එකේ තියෙනවා එකට රිපොට් කරන්න කාටවත් සල්ලි දෙන්න ඔනි නැහැ ඇප්ලිකේෂන් එක අපිට දාන්නත් පුලුවන් දේශපාලන නායකයෙක් හරහා දානන්ත් පුලුවන් ඔන්ලයින් දානන්ත් පුලුවන් මේ කොහෙම දැම්මත් අන්තිමට ටෙස්ට් එකට අපි තනියම මුනදෙන්න ඔනි
@BESTEVER124
@BESTEVER124 6 ай бұрын
@@professordisanayaka9983 Israel thaniyama application dapu ayata thama massage ekakwath na. Interview yannath thanniyama register wuna ayata chance ekak nahane. Me deshapluwo ekka widesha sewa ekata ona widiyata wada katayuthu karanna labenne Naha. Ara korean exam eka karala yanawa wage pahadili system ekak thibunanam katawath agili gahanna baha. Agili gahanna awath wadak wenne naha
@tharakasandaruwan2451
@tharakasandaruwan2451 6 ай бұрын
Sirama kathawa.mun boruwata mewa dala apen athal gannoo
@NilanthiRuhunage-ds1ce
@NilanthiRuhunage-ds1ce 6 ай бұрын
Sudu kam thibilath sms awe nahane
@nbjjanu6737
@nbjjanu6737 6 ай бұрын
Korean exame 2023 3rd set එකේ කට්ටෝර්ෆ් මාර්ක් එක ගැනත් video එකක් කරන්නකෝ
@DahamiLanka
@DahamiLanka 6 ай бұрын
අළුත් කෝටා එකට වයස 45 වත් වෙනකන් බදවා ගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා
@EATHTHA-
@EATHTHA- 6 ай бұрын
🙂 වහල් *කමට* රට *යවන* එක *ගැන* *ටයි* කෝට් *දාලා* කියන *අපූරැව*
@yanakathambawita3811
@yanakathambawita3811 5 ай бұрын
සේරම යවන්නේ දේශපාලන සබඳතා මත විතරයි
@raveendrarupasinghe7520
@raveendrarupasinghe7520 4 ай бұрын
අනිවාර්යයෙන් රටේ ජනතාවට අයිති රැකියාවලට ඇමතියාගේ හිතවත් එවුන් යවනවා. ඔය ඇමති බලයෙ ඉන්නෙ තව මාස 6 යි
@Susantha-su2sp
@Susantha-su2sp 5 ай бұрын
බුදුසරණයි දැනුවත් කරාට ඔය දෙපලටම
@ruwanherath8605
@ruwanherath8605 6 ай бұрын
මාර වැඩේ කියන්නෙ මේ ලොතරැයිය ඇදුනෙම ඇමති ලිස්ට් වලටමනෙ
@LakshmanKodikara
@LakshmanKodikara 3 ай бұрын
Sirama katawa
@waduge6236
@waduge6236 6 ай бұрын
The bullet අදත් ඉතාමත් හොද පැහැදිලි කීරීමක්...❤
@SurangiUdayakanthi
@SurangiUdayakanthi 6 ай бұрын
කාන්තාවන් කෘෂිකර්ම යට බදවාගන්න එක ගැනත් කතා කරන්න
@MaheshSampath-y9g
@MaheshSampath-y9g 6 ай бұрын
කතා කරනකොට ඇත්ත කියන බව පේනවා
@hemanthijayathilaka8822
@hemanthijayathilaka8822 5 ай бұрын
මට අවුරුදු 61... හොදින් වැඩ කරන්න පුළුවන්... විශ්‍රාමික ගුරුවරියක්.... ආර්ථික අපහසුකම් නිසා රැකියාවක් බලාපොරොත්තු වෙනවා
@padmakumarasusanthajayanat4395
@padmakumarasusanthajayanat4395 6 ай бұрын
නියමයි වැඩ සටහන නෙදන්නා දේවල් ගෙඩක් දැනගත්තා ගෙඩක් පිං
@nuwanmilindaJK
@nuwanmilindaJK 6 ай бұрын
මෙි සියල්ල දේශපාලන යෙන් පමණි
@R_A_N_A_957
@R_A_N_A_957 5 ай бұрын
අවුරුදු 25ට අඩු අයට යන්න අවස්ථාව ක් උදාකරල දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා❤
@SiaraNawarathna-ht5cr
@SiaraNawarathna-ht5cr 3 ай бұрын
💯 ඇත්ත.
@disa0217
@disa0217 6 ай бұрын
Mr.Bullet පුලුවන් නම් ඊශ්‍රායල් ⁣රටේ කාව හරි නියෝජිතයෙක් සම්බන්ධ කර ගෙන අහන්නකෝ මොකද්ද ඔය ලොතරැයිය කියලා............
@MidiyansegeSampath
@MidiyansegeSampath 6 ай бұрын
Lottery eka kiyanne අමානුෂික ge gottak wima kaaat denna one😅😅
@ruwanherath8605
@ruwanherath8605 6 ай бұрын
😂
@chanuchanu-gn7ld
@chanuchanu-gn7ld 4 ай бұрын
අනේ අවුරුදු 51 යි. හමුදාවෙ විශ්‍රාමික වැඩ කිරීමට දක්ෂ නිලදාරියෙක් පුළුවන් නම් අවස්තාවක් ලබා දෙන්න කාරුණිකව ඉල්ලන්නෙ
@AshanChinthaka-tz5lf
@AshanChinthaka-tz5lf 3 ай бұрын
අගුණුකොළපැලැස්සට ආව දවසෙ ඊෂ්‍යයල් ඉදිකිරීම් වලට රෙජිස්ටර් උනා.දැන්ම දැනුවත් කිරීම් කරන් නැතිද
@piyumichathurani8276
@piyumichathurani8276 5 ай бұрын
විදේශ සේව එකට කෝල් කරාම කියන්නෙ දැන් ඇප්ලයි කරන්න බෑ කිය්ලා දැන් බැරිද සර්
@surajchandima4592
@surajchandima4592 6 ай бұрын
සල්ලි දිලා වැඩේ කරගන්නවත් කෙනෙක් නැති හැටි.ප්‍රයිවට් වලටත් agriculture ටිකක් හරි දුන්න නම් සල්ලි දිලා දැන් ගිහිල්ලත් එක්ක😢
@BuddikaSajith-qi3mc
@BuddikaSajith-qi3mc 6 ай бұрын
ඉදිකිරීම්වල ටෙස්ට් පාස් වෙලා ⁣පෙනඩින් අයට මොකද වෙන්නෙ 400ක් විතර අතරමන් වෙලා ඉන්නෙ. තොරතුරු දෙන්න
@akilatv1904
@akilatv1904 6 ай бұрын
3 forces walin masayak gane bara ganak eliyata anawa 40-45 wayase aya ayalatath monawa karanna ida selasanawanam.thawa loku mudalak rata genna puluwan me genath oyage chanal aken yojanawak.karanna
@SugathSilva-l7x
@SugathSilva-l7x 29 күн бұрын
සුදුසු කම් වලටම අවස්තාව ලැබේනවාද නැතිනම් පක්සේ අයට විතර ද
@NadeeshaniNanaykkara
@NadeeshaniNanaykkara 3 ай бұрын
මට වයස අවරුදු 43 සත්තු සේවිකාවක් හැටියට මම යන්න කැමති මට විස්තර ටිකක් ගන්න පුලුවන්ද.
@AjithAjith-xr8fh
@AjithAjith-xr8fh Ай бұрын
0741993865
@MidiyansegeSampath
@MidiyansegeSampath 6 ай бұрын
Mewa harima lassna story youtube eken gewanawane
@Sooriya_Food_and_Cake
@Sooriya_Food_and_Cake 6 ай бұрын
කලින් israel ගිය අය නැවත israel යැවිම ගැන අවදානය යොමු කරන්න සර්. අපිට අපේ පරන ගොවිපොල වල israel බොස්ලට කතා කරලා ලංකාවේ කට්ටිය වැඩට දාන්න පුලුවන්. එම නිසා අපි පුලුවන් තරම් ඉක්මනින් යවන්න.
@VirajJathunarachchi
@VirajJathunarachchi 6 ай бұрын
හබ්ම කරන් කව මදිද හිටපන් තව කොල්ලෙක් ඔලුව උස්සනකන්😡😡😡
@gayandanushka8234
@gayandanushka8234 6 ай бұрын
තමන්ගේ වැඩේ කරගන්න අනිත් උන් පාවිච්චි කරන්න එපා... බූරුවෝ.. අනිත් එකාට හෙන ගැහුවාත් කමක් නෑ උඹලගෙ වැඩේ වෙනවානම් නේද.....
@KavishkaThushan-gq6ry
@KavishkaThushan-gq6ry 4 ай бұрын
බත් කන හරකෙක්😂
@mohamedyousuffmohamedazeek1442
@mohamedyousuffmohamedazeek1442 6 ай бұрын
Bullet - online apply karapu kushikarma ayadum karuvanta mokadda vune ? Kiyala prashnayak ahanna beri hayyak nethi bullet. Lejjai.
@shanilitanage3112
@shanilitanage3112 6 ай бұрын
Mata english speking , writing , reading 90% good . NVQ level3 done , one moneth caregiver course is done . Police report , school cetificirt all papers are ok but they didnt select me i dont no why 😢
@TheBulletSriLanka
@TheBulletSriLanka 6 ай бұрын
Try Again
@shanilitanage3112
@shanilitanage3112 6 ай бұрын
Ill but again aply karanna puluvanda danne nahane
@KavinduPathirajage
@KavinduPathirajage 6 ай бұрын
ඒ ලොතරැයිය දෙශපාලනය
@rseco-fun1682
@rseco-fun1682 6 ай бұрын
Aiye පොඩි දෙයක් දැනගන්ඩ ඕන. Agremant akae tiyna පඩියම ගෙවනවද. Nattam වෙනස්ද
@thetruth-4853
@thetruth-4853 6 ай бұрын
දේශපාලන ඇට අත ගාන අයට ලබාදෙන රැකියා
@MyBoy-mc9sq
@MyBoy-mc9sq 3 ай бұрын
Medical කරා training ගියා තාම නෑ අපිට මුකුත් කුශිකර්මය
@TtTt-uv3mj
@TtTt-uv3mj 3 ай бұрын
මටත් ඕකට සම්බන්ද වෙන්න ඕනෙ. කොහොමද සම්බන්ද වෙන්නේ. Plz උදව් කරන්න.
@Jeje-w9g
@Jeje-w9g 6 ай бұрын
සාත්තු සේවිකා කෝස් වලට මේ අවුරුද්දේ කට්ටිය රෙජිස්ටර් වෙලා ඉවරලු නේද...
@newgeneration6677
@newgeneration6677 6 ай бұрын
කරන්න පුලුවන්
@dilandhanushka7052
@dilandhanushka7052 6 ай бұрын
Apith police ripot aragena sallith hadan balan inne ikmanata hariyaikiyala blaporoththuwen
@RuwanJanaka-e7q
@RuwanJanaka-e7q 5 ай бұрын
අැත්තටම ඉතාමහොදයි ඔයාටපින් අයියේ
@ranilkumara565
@ranilkumara565 5 ай бұрын
ලොතරැයි ඇදෙන්නේ ගාල්ලෙ උන්ට විතරයි ,,,,,,,,, උන් ඇවිල්ලා වැඩ කරන්නේ නෑ,, පනිනවා
@madhaveechathurangi5263
@madhaveechathurangi5263 5 ай бұрын
Ou Machan...APi otuwo ne...amathi gottanta Vitarai yanna puluwan....
@SameeShan-fc1tn
@SameeShan-fc1tn 6 ай бұрын
Jaya gamu sri lanka ake kushikarmika rakiya application bara gan ne kwa neda. Vauniyawe ake kushikarmika rakiya walata kattiya badawa gaththa. Athakota a boruwakda kale?
@avishkasandipa5272
@avishkasandipa5272 4 ай бұрын
කොහේ ට ද අයැදුම්පත් බාර දෙන්න ඕනි
@SiriRathnayake-ol2yo
@SiriRathnayake-ol2yo 6 ай бұрын
තේරිලා ඉන්න අයගෙන් තරව් කාරයන් දාලා සල්ලි ගන්නවා නේද? ලක්ෂ 30 ඉල්ලනවා මොකද කරන්නේ එම මුදල් නොදුන්නොත් තේරිලා ඉන්න අයට බල්දියක් පෙරලෙනවා නේද
@AshanLiyanage-lj6fb
@AshanLiyanage-lj6fb 3 ай бұрын
අපේ පැත්තෙ නං තුනයි අරන් තිබ්බෙ හැබැයි 😁
@sandunihansika2059
@sandunihansika2059 Ай бұрын
Matath kushikamika job akk set karala denna
@devikadevika6573
@devikadevika6573 6 ай бұрын
Minister margagen nethuwa apita oba thumala ekka sambanda wela ishrayal yanna berida.
@dinushalakmali2469
@dinushalakmali2469 6 ай бұрын
Vta සහතිකය අරන් විදේශ සේවා ආයතනයට බාරදෙන්න ඕනීද
@TheBulletSriLanka
@TheBulletSriLanka 6 ай бұрын
ඔවි
@sandunlakmal3842
@sandunlakmal3842 4 ай бұрын
10000 kota ekata mokada wenne kiyala hoyala balanna puluwannam godak loku deyak kollo godak balan innawa eth mukuth vistharayak na 🥺🥺
@HarshaPrasath-yr9kw
@HarshaPrasath-yr9kw 5 ай бұрын
ප්වුද්ගලික අන්ශයටනම් දෙන්න එපා. මිනිස්සුන්ට යන්න හමබවෙන්නෙ නැ.
@nishadchamika966
@nishadchamika966 6 ай бұрын
Korean සේවා ස්කිල් ටෙස්ට් එක ගැන කතාවක් ඔනා
@ishara9597
@ishara9597 6 ай бұрын
Caregivers la web eke inna kattiyawa yawanne nane ikmanata kochchara vacancies thibboth.medical expired wenakan inne ai meyala. Ehema godak aya innawa. Vacancies godak unata medical expire wenakam innawa. Medical gana video ekak katha kranna. Caregiver lata demand thibbata web eke inna ayatawath na ikmanata medical expire wenakamma thiyan inno
@KaushiKushi-fi2ye
@KaushiKushi-fi2ye 6 ай бұрын
අනේ මට දන්න කෙනෙක් කමෙන්ට් එකක් දාන්න...කොහොමද සාත්තු සේවිකාවන්ට ලියාපදිංචි වෙන්නේ....මුලින්ම මොකද්ද කරන්න ඕන...විදේශ සේවා කටද යන්න ඕන දන්න කෙනෙක් පැහැදිලි කරන්නකො
@ගයනිසූලක්ඛනාබණ්ඩාර
@ගයනිසූලක්ඛනාබණ්ඩාර 5 ай бұрын
Vedio thiyenawa balanna diar
@anjulaishan6494
@anjulaishan6494 6 ай бұрын
Korean e8 visa eka ගැන විඩියො එකක් ඕනි ඉක්මනටම අයියෙ
@chathuranegodage2901
@chathuranegodage2901 6 ай бұрын
Oya ඉදිකිරීම් walata paint baslata job ne ekane wede ki..
@nimeshmadhuwantha-vv2qd
@nimeshmadhuwantha-vv2qd 3 ай бұрын
Edikirim tesr aka fell unama a ayata monada wennee please ??
@kosalamanawaduge
@kosalamanawaduge 6 ай бұрын
Mma ඉදිකිරීම් වලට දම්මා ජනවාරි මාසේ llist akata thama ne
@emkh.g7736
@emkh.g7736 5 ай бұрын
kohomada danme
@samankumara8757
@samankumara8757 6 ай бұрын
සර් මම ජය ගම ගිුංකාවට ගියා මාතලේට යාටිතාල පහසු කමි තියන රැකියාවට අැප්ලැයි කරන් පුලුවන්ද සර් මට කියන්න පුලුවන්ද
@TheBulletSriLanka
@TheBulletSriLanka 6 ай бұрын
වැඩසටහන තුල විස්තර ඇත
@sandunihansika2059
@sandunihansika2059 Ай бұрын
Man govithan karana kenek matath job akak set kara denna
@nishshankawikkrumasinha2998
@nishshankawikkrumasinha2998 4 ай бұрын
සර් මටත් පරවල් කපටිි කරන්න හරි රැකියාවක් ලබා දෙන්න
@දැහැමිරිද්මි
@දැහැමිරිද්මි 4 ай бұрын
Oni karana documents gana video ekak dannako
@ravidukushantha7343
@ravidukushantha7343 3 ай бұрын
Bullet ishryl ywpu kollont pdi lksh dekkwth nllu athin viydm krn kl bil inn onilu.. hoyl bll video ekk krnn.. pu aoe kollo..
@svsvediobox3605
@svsvediobox3605 4 ай бұрын
Agreement ekka cancel unoth apita mokd wenne sir.
@PathumPrabath-w8f
@PathumPrabath-w8f 5 ай бұрын
කොහොමද kushikrama rakiya wlata ayadum karane.
@sajith_555
@sajith_555 5 ай бұрын
සුපර්මාර්කට් වලට යවන කතාවක් තියෙනවා ඒක ඇත්තද?
@dineshpushpakumara6657
@dineshpushpakumara6657 6 ай бұрын
යවල තියෙන ඩේටා බේස් එලියට දාපල්ල බලන්න. අපේ නම් තීනවද කියල. තොපිට වෙන්නෙත් සනත් නිශාන්තට වෙච්ච දේම තමයි.
@nuwankulasekara9332
@nuwankulasekara9332 6 ай бұрын
Ane loku sar mamath dala thiyenne ane chans ekak dennako wedakarannam hodata
@umeshmadushanka9822
@umeshmadushanka9822 6 ай бұрын
10000 i msg awilla kiyala issella qwuwa interwu kareth e pramane.dn mokadda me kiyanne 11000 k..😅😅..anith eka 1600 k gihin thiyenawalu..palaweni set eka palaweni set eka boho pirisak gihinlu..e kiyanne thawa yanna thiyenawa kiyana ekada..3 veni set eka yawanna thawa masa 6 kwath yawi..ethakota deshapalanen mona karawida mewa ganath ahanna...
@gayanroshan4810
@gayanroshan4810 5 ай бұрын
Lotary adinawa..politics
@amazingexperiance4218
@amazingexperiance4218 6 ай бұрын
අවුරුදු 23 කෙනෙක්ට යන්න බෑද
@NiroshaniSriwickrama
@NiroshaniSriwickrama 6 ай бұрын
වයස 25ට වඩා අඩු අයට සාත්තු සේවයට ඉල්ලීම් කරන්න බැරිද
@TheBulletSriLanka
@TheBulletSriLanka 6 ай бұрын
වයස් සීමාව සදහන් කරලා තියෙනව
@kalpanimadushika7213
@kalpanimadushika7213 6 ай бұрын
Sir, mama online apply kare..namuth e සම්බන්ධයෙන් kisidu sms ekak labune na.online apply karapu ayata tamange application eka slbfe ekata labilada kiyala dana ganna අවස්ථාව nadda sir
@nuwannuwanpriyankara7631
@nuwannuwanpriyankara7631 6 ай бұрын
Lothari lotharai balannako
@hiruvanniarahchi8417
@hiruvanniarahchi8417 6 ай бұрын
45 ta wedi ayata apply karanna berida..cunstruction walata
@Galla-cz1go
@Galla-cz1go 6 ай бұрын
පිරිමි අයට චාන්ස් එකක් නැද්ද 😢
@TheBulletSriLanka
@TheBulletSriLanka 6 ай бұрын
ඇයි නැත්තේ
@Galla-cz1go
@Galla-cz1go 6 ай бұрын
@@TheBulletSriLanka මට න්කිවු ත්‍රි සහතිකයක් තියෙනවා නයිටා එකෙන්....කුශි කර්මෙ...කොහොමද ඇප්ලැයි කරන්නෙ
@vimuwamune6790
@vimuwamune6790 6 ай бұрын
ලියාපදිංචි una apith ai apita ලබාදෙන්නේ නැත්තේ
@SuUd-xx3gb
@SuUd-xx3gb 3 ай бұрын
Mekata aplai karanne kohomada visthara dennko
@asankaasanka7109
@asankaasanka7109 6 ай бұрын
Kushi karmayata kalin December aplay karapu ayata mokada wenne
@dammikarat9875
@dammikarat9875 5 ай бұрын
Ane sar apita tes eka kawadda denne 14wenida rijistar une
@maheshikagunasekara5057
@maheshikagunasekara5057 3 ай бұрын
Apith damma online apita msg akakvath na
@shanilitanage3112
@shanilitanage3112 6 ай бұрын
Mava terune naha kiyala msgakak ava .. mava kisima interview akakvath kale naha ane mata kiyanna mata aye aply karanna puluvanda kiyanna
@TheBulletSriLanka
@TheBulletSriLanka 6 ай бұрын
මොකටද කලින් අයදුමි කලේ
@shanilitanage3112
@shanilitanage3112 5 ай бұрын
As a caregiver 😢
@TecklaFernando-bp3jx
@TecklaFernando-bp3jx 5 ай бұрын
Saththu sawaka idala apu ayata nawatha yawan nadda
@nishanthakumara5995
@nishanthakumara5995 6 ай бұрын
Ahanna api online apply kara koo a ayata chaans euwa ahanne nette ai
@AAphoneShop-l5k
@AAphoneShop-l5k 5 ай бұрын
Mehe tv wala kiyanawa apita hadisi eth lankawe un manda gami kiyala e sambandawa inna amathiniya kewe ..kaalakanni haththa
@chinthakagarusinghe7181
@chinthakagarusinghe7181 Ай бұрын
නර්සින් ඇසිස්ටන් ගන්නවද ගෑනු ලමයි
@RuwanSameera-ko4uc
@RuwanSameera-ko4uc 5 ай бұрын
Aplei karana vidiha kiyannako
@aselakiriella3403
@aselakiriella3403 6 ай бұрын
Athi lotheriyyak ne meke issreal inna ayai kiyanne deshapanayata okkoma wenne
@nishanthakumara3380
@nishanthakumara3380 5 ай бұрын
ඇප්ලයී කරන්නෙ කොහොමද
@hansithamadushan1504
@hansithamadushan1504 6 ай бұрын
කොහොමද ඇප්ලයි කරන්නේ
@TheBulletSriLanka
@TheBulletSriLanka 6 ай бұрын
වැඩසටහන තුල තොරතුරැ තියෙනවා
@kelumpriyadarshana.1288
@kelumpriyadarshana.1288 6 ай бұрын
Kawadada mewa venne intaveu fail una ayata moko karanne
@sumindakodithuwakku7667
@sumindakodithuwakku7667 6 ай бұрын
Ai bn thamath me rate minissu rawatenne ubala.. aththa kiyapalla bn.. horata 90% loketa penna 10%.. lankawa hadenne naa..
@chanakamaduvlog
@chanakamaduvlog 6 ай бұрын
applications kohmda danne
@shanilitanage3112
@shanilitanage3112 6 ай бұрын
Ane plsss mata kiyannako as a caregiver mata apahu aply karanna barida 😢
@TheBulletSriLanka
@TheBulletSriLanka 6 ай бұрын
පුලුවන්
@sachithhettiarachchi9292
@sachithhettiarachchi9292 6 ай бұрын
Puluvn
@shanilitanage3112
@shanilitanage3112 6 ай бұрын
Sure da dear
@nimeshlakshan5500
@nimeshlakshan5500 6 ай бұрын
@lasanthalasantha4381
@lasanthalasantha4381 5 ай бұрын
Yana kamaya අපිටත් kiyanna
@tharushathikshana2172
@tharushathikshana2172 6 ай бұрын
ඉස්සය්ලෙ සත්තු සෙවිකා පඩිය කියද?
@emorezone
@emorezone 6 ай бұрын
බ්‍ර බැ හ යෑ ක්‌ ම් ස ව් ය් දෙ
@Sarathkumara-c3s
@Sarathkumara-c3s 5 ай бұрын
Mata yanna one salli nane udau karanna
@hirudiniwathsilu3475
@hirudiniwathsilu3475 6 ай бұрын
වයස් සීමාව කීයද
@rasikasampath203
@rasikasampath203 6 ай бұрын
26 giya karanna hambunne aye koma msg eida danne
@rasikasampath203
@rasikasampath203 6 ай бұрын
Aye application danna weida komda karnne api anathawela inme
@lathikadilanjan4681
@lathikadilanjan4681 6 ай бұрын
Api application danme mula apita tama monwth na
@surachsanjeewa5178
@surachsanjeewa5178 6 ай бұрын
Sarwa sambanda kara ganna widiyak kiyanna.
@maheshikamadumali-uw2er
@maheshikamadumali-uw2er 4 ай бұрын
Tamath ayadum karanna puluwanda
@ThilakaWijerathna
@ThilakaWijerathna 5 ай бұрын
Sudusuk monawada
@MaduMadu-u2j
@MaduMadu-u2j 4 ай бұрын
Plumbing jobe nadda
@RohanChandima
@RohanChandima 5 ай бұрын
Owata ahuwenna epa salli thiyanawanam puluwan
කමල් කෙලවගත්ත ද?
35:36
SL Deshaya
Рет қаралды 5 М.
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 12 МЛН
Viyali | වියළි | Episode 41 - (2024-10-12) | Rupavahini TeleDrama
22:13