අලුතින් ඊශ්‍රායල් එන අයට පඩි කොහොමද|AGRICULTURE JOB IN ISRAEL

  Рет қаралды 149,661

ISRAEL Samaje

ISRAEL Samaje

Күн бұрын

Пікірлер: 513
@Malsha-ui8ot
@Malsha-ui8ot 10 ай бұрын
මට ඊශ්‍රායල් එන්න ගොඩක්ම ආස හිතුනෙ ඔයාගෙ වීඩියෝ වලින්..මම ඊශ්‍රායල් දැන ගත්තෙත් ඔයාගෙ වීඩියො වලින්..මගේ හීනය ඉෂ්ට වෙනකම්ම මම ඔයාගෙ වීඩියෝ දෙතුන් පාර බැලුවා...අද මම ඊශ්‍රායල් වලට ඇවිත් මාස 3 ක් වෙන්න එනවා.අදටත් මම ඔයාගෙ වීඩියෝ බලනවා...මේ වීඩියෝ එක දැක්කම හරිම ආස හිතුනා.ඔයා මේ ඇවිදින බතියම් town එකේ, ඒ පාරෙ අද මම හිතෙන හිතෙන වෙලාවට මගෙ විවේකයෙදි ඇවිදිනවා...මගේ ආසම වෙලාව මේ ටවුන් එකේ ගෙවන වෙලාව..කෙලින්ම දිගටම ගියාම ලස්සන වෙරල තීරය.😍..ඊශ්‍රායල් වලට ඇවිල්ලත් ඊශ්‍රායල් කියන්නෙම පිස්සුවක් මට නම්....මාරම ආදරෙයි මේ රටට...🥰😍
@israelsamaje
@israelsamaje 10 ай бұрын
❤❤ගොඩක් අය ඉන්නව ඔයාවගේ❤ජයවේවා
@Malsha-ui8ot
@Malsha-ui8ot 10 ай бұрын
@@israelsamaje ඔයාගෙ වීඩියෝ වලින් තාමත් මම ගොඩක් දේවල් ඉගෙන ගන්නවා..ස්තූතියි ඔයාගෙ කැපවීමට..දිගටම වීඩියෝ කරන්න..අපි බලන් ඉන්නවා.🥰🇮🇱🙏
@hasinihettiarachchi2687
@hasinihettiarachchi2687 10 ай бұрын
Aiye dan issrayal valata contrctions gannavada...mata poddk kynko
@indrajabathiya3165
@indrajabathiya3165 10 ай бұрын
Mamat lagadima enooo❤❤❤❤
@indikadissanayaka5616
@indikadissanayaka5616 10 ай бұрын
Apitath anna udau karanna
@apikoreangia
@apikoreangia 10 ай бұрын
නියමයි සහෝ....උදවුවක් වෙන්න ඔහොම...තවත් අපේම අයට ඡීවිතය දිනන්න 🤝🇰🇷
@Kuttttttttt
@Kuttttttttt 6 ай бұрын
❤️🇮🇱🤝🇰🇷❤
@manojchanaka6731
@manojchanaka6731 10 ай бұрын
මල්ලී ඔයා හොද කේනේක් නියමයි ජේසු පිහිටයි 👍 👍 👍
@diruchandrasekara4576
@diruchandrasekara4576 9 ай бұрын
මල්ලි ඔයා දැත්තම ඇත්ත කීවා .ලංකාවේ න් එන එවුන්ට ඇත්ත කීවා ..ඔය ටික ඇති තේරුම් ගන්න...ඔළුව තියෙන එකා අනිවාර්යයෙන්ම කටු කාලා එනවා .😅.අනිවාර්යයෙන් ..good luck ..
@SalmaSalma-iy8jy
@SalmaSalma-iy8jy 8 ай бұрын
කොයි රටට geyath කට්ට කන්න වෙනවා .ලංකාවේ teyen prasena වලට රටකට gehen para atugana hare කමක් naa .
@ChamarasampathUdayanga
@ChamarasampathUdayanga 6 ай бұрын
සහෝ අපිට සෙකල් වටිනාකම් හැදෙන විදිහ ටිකක් පැහැදිලි කරන්න. කාසි කියක් තියෙනවද, නෝට්ටු, ඒවට කියන නම්. අපිට ලොකු උදවුවක් වෙයි.
@champikamanoj1633
@champikamanoj1633 10 ай бұрын
තව එකෙක් ⁣ගොඩ යනවට කැමති කොල්ලෙක්. ජය⁣ වෙි⁣වා...🔥💖
@cricket_world.836
@cricket_world.836 10 ай бұрын
ගොඩාක් වටිනවා අය්යා ..දිගටම මේ වගේ video ගේන්න අපිට🎉❤💫
@israelsamaje
@israelsamaje 10 ай бұрын
❤❤
@upulsanath-wp7ql
@upulsanath-wp7ql 10 ай бұрын
Oya job ekata enne kohomada
@roshansachith206
@roshansachith206 10 ай бұрын
ඇත්ත ඇති සැටියෙන් අරගෙන ආවට ස්තුතියි බුදු සරනයි 👍
@KumariKumari-nu9df
@KumariKumari-nu9df Ай бұрын
මල්ලි, මගේ පුතා ගිය සතියේ කෘෂිකර්ම වැඩට ගියා, මගේ බෑනා සති 2 කලින් කන්ට්‍රක්ෂන් වලට ගියා ඒ දෙන්නටම හොදයි, විශ්වයට ස්තුති වේවා
@HashanVimukthi-sx9rr
@HashanVimukthi-sx9rr 10 ай бұрын
Obage vidiyos godak hodai...habai kattiya ahana prashna walata uththara riply karanna puluwanam godak watinawa..Meka mage adahasak vitharai.. thank you.
@israelsamaje
@israelsamaje 10 ай бұрын
❤❤
@nissankakumara6751
@nissankakumara6751 10 ай бұрын
harima saralai ,pehedili nihathamani,apekama thiyena patta charithe israel samaje.good luck !
@israelsamaje
@israelsamaje 10 ай бұрын
❤️❤️
@TiranTkk
@TiranTkk 10 ай бұрын
Aiye oya apita godak haiyak hamadeyakma kiyadenawa apita godak satutui oyawage kenek ratata gihilla e rata gena vistara kiyanawata godak pin jaya wewa aiye
@ishanmanju229
@ishanmanju229 10 ай бұрын
Mama korean inne eth vedio eka sampurana baluwa .israel kiyanneth hodha ratak ❤❤❤
@SalmaSalma-iy8jy
@SalmaSalma-iy8jy 8 ай бұрын
Ow israel වලට wada korean pade හොඳයි .
@NelumLanka
@NelumLanka 9 ай бұрын
අනේ ඔයාල අපේ රටේ දරුවන් නිතරම ශක්තිමත් කරන්න නොදන්නා සෑම දෙයක්ම කියලා දෙන්න ඔයාට ස්තූතියි ස්තූතියි ස්තූතියි
@SachiniPrabodika-q8l
@SachiniPrabodika-q8l 7 ай бұрын
Good luck brother ❤❤mamath enna asawen inna rata❤❤❤
@VIRAJMALITHA
@VIRAJMALITHA 21 күн бұрын
සුපිරි මචෝ උබට හරි යන්න ඔනි 🙏💞😊
@sumedachandrasiri1355
@sumedachandrasiri1355 10 ай бұрын
Oyage vidio balanawa hama ekakma.thank apiwa danuwath karanawata.
@israelsamaje
@israelsamaje 10 ай бұрын
❤❤
@SB-sx4vf
@SB-sx4vf 7 ай бұрын
අපිත් එන්න අදහසක් තියාගෙන තමයි මේ වීඩියෝ එක බැලුවේ. හරිම වටිනවා. මේ දවස් වල ඊශ්‍රායල තත්වෙ කොහොමද ... රැකියා සඳහා බඳවා ගැනීම් සිදු කරනවාද
@Sandunirajapaksha-c8e
@Sandunirajapaksha-c8e 10 ай бұрын
හැමෝටම තෙරුවන් සරණයි ..! 🙏
@umeshkavi1052
@umeshkavi1052 10 ай бұрын
Godak watinawa brother vidio eka nam thanks 🙏
@MichalJakson-h8m
@MichalJakson-h8m 8 ай бұрын
Lassnatama kiyala denawa aiye oya supiri ah
@sampathpathakada6746
@sampathpathakada6746 10 ай бұрын
ජයම සහෝදරයා ...💙💙💙
@israelsamaje
@israelsamaje 10 ай бұрын
❤❤
@nipunsriwardhana
@nipunsriwardhana 9 ай бұрын
නියමයි අයියෙ පට්ට වැදගත් මේ වීඩියෝ එකනම් 😍❤
@ShaniShani-zv5lv
@ShaniShani-zv5lv 5 ай бұрын
Aiya oya awa kohomada.anna vidiyak kiyannako
@BharathaMangala
@BharathaMangala 10 ай бұрын
Aiye oyata godak pin apita aththa thathwaya pedili kalata oyata ❤️🙏
@thenutv1450
@thenutv1450 9 ай бұрын
මෙහෙ මේ දවස් වල ලක්ෂ 20ක්‌ ඉල්ලනවා එන්න... ඉඩම තියන්න වෙනවා එන්න 😥😥😥
@DineshSampath-o3k
@DineshSampath-o3k 10 ай бұрын
Niyamai adarei maco digatama apdet denna jp oyata
@israelsamaje
@israelsamaje 10 ай бұрын
❤❤
@ishanmanju229
@ishanmanju229 10 ай бұрын
Godak watinawa machan❤
@TharakaSandaruwan-lx6xr
@TharakaSandaruwan-lx6xr 5 ай бұрын
මමත් ඊස්‍රායල් ආවෙ ගිය මාසෙ..අපිට නම් සුපිරි එකමඩේශන් ලැබුනා.ඒ වගේමයි පාර්ට් ටයිම් තියෙනවා ඕන තරම් කරන්න..අපේ නිදහසේ අපි ඉන්නවා කා ගෙන්වත් කිසිම බලපෑමක් නෑ..ඕන දේ ගෙනාවා ඉව්වා කෑවා වැඩට ගියා..ඇත්තටම සුපිරි රටක්.මිනිස්සුත් හරිම හොදයි..
@lasithakamal6989
@lasithakamal6989 5 ай бұрын
machan egrecultura da karanne..salary kiyak witara hambu wenwada.mat try karanwa enna .
@TharakaSandaruwan-lx6xr
@TharakaSandaruwan-lx6xr 5 ай бұрын
@@lasithakamal6989 ඇග්‍රිකල්චර් ආවෙ මචං..අපිට නම් එකමඩේශන් වලටත් එක්ක සම්පූර්ණයෙන් ලංකාවෙ සල්ලි වලින් පන් ලක්ශ දහදාහක් වගේ සෙට් වෙන්නෙ.ඒක මචං අපි වැටෙන කොමැනියෙන් කොම්පැනියට වෙනස් වෙනවා.අපි වැඩ කරන්නෙ පැය හත හමාරයි..සමහර තැන් වල පැය දහයයි.හැබැයි අපිට වඩා පඩිය අඩුයි..වරෙන් මචං පුලුවන්නම් අපිට ගේමක් ගහන්න පුලුවන් හොද රටක්.ට්‍රයි කරපන්.. මෙහෙ පැය තුනක් පාර්ට් ටයිම් පාරක් ගැහුවොත් ලංකාවෙ සල්ලි වලින් රුපියල් 9600 ක් හොයන්න පුලුවන් ..
@lahirumadusanka6542
@lahirumadusanka6542 4 ай бұрын
ගියපු විදිය කියන්න පුලුවන්ද
@ChathuraDilshan-v1i
@ChathuraDilshan-v1i 4 ай бұрын
@Tharakasandaruwan බ්‍රෝ ඇග්‍රිකල්චර් ඒවටද ගියෙ වියදම කීයක් ගියාද
@TharakaSandaruwan-lx6xr
@TharakaSandaruwan-lx6xr 4 ай бұрын
@@ChathuraDilshan-v1i ඔව් මචං ඇග්‍රිකල්චර් ආවෙ..මම නම් ආවේ රජයෙන් එවපු එකෙන්.දැන් මාස තුනයි.ප්‍රශ්ණයක් නෑ කොම්පැනියක පැකින් වැඩ වලට සෙට් උනේ..පඩියත් හොදයි.දැන් නම් මං දන්න විදියට ඇග්‍රිකල්චර් වලට එන එක තාව කාලිකව නවත්තලා තියෙන්නෙ.පොඩ්ඩක් බලහන් මචං.ට්‍රයි එකක් දුන්නොත් එන්න පුලුවන් ..
@chamalife6659
@chamalife6659 10 ай бұрын
Oya niyamai aiye budu saranay
@PushpaJayalatha-zm8fz
@PushpaJayalatha-zm8fz 5 ай бұрын
Mama asai anna apita udaukaran nako wawanna අසයි asai❤❤❤ kuwat hitiya ❤️❤️❤️👍
@chamenc3847
@chamenc3847 10 ай бұрын
❤❤❤❤Oya karana me dewal walata godak pin ayye jp.
@manukadineth1247
@manukadineth1247 10 ай бұрын
ගොඩක් වට්න ව්ඩ්යෝ එකක් ස්තුතියි මල්ලී
@israelsamaje
@israelsamaje 10 ай бұрын
❤❤
@chamindaubesekara1384
@chamindaubesekara1384 10 ай бұрын
ජයවේවා
@israelsamaje
@israelsamaje 10 ай бұрын
❤❤
@israelsamaje
@israelsamaje 10 ай бұрын
❤❤
@geethmadawala2637
@geethmadawala2637 5 ай бұрын
සුපිරි කොල්ලා 👍👍👍👍
@sadaruwansadaruwan1624
@sadaruwansadaruwan1624 10 ай бұрын
Budu saranai dewi pihitai aiye thawa wisthara denna aiye oyata godak thenks aiye
@siranthapradeep4512
@siranthapradeep4512 10 ай бұрын
Machn aiye agriculture job wala ena ayata විදේශ සේවා niukthi කාර්යාංශයta yannama onida rgister wenna onlin thiyena froom aka fill karahama athida aiye ripy akak ewanna
@perera9101
@perera9101 10 ай бұрын
ස්තුතියි බලමු එහෙනම්
@Worldtraveller231
@Worldtraveller231 10 ай бұрын
අර කෙල්ල දාපු action එක දැක්කේ මම විතරද?😍😂😂
@CharithJayarathne-p2l
@CharithJayarathne-p2l 10 ай бұрын
Thank you aiya ❤
@sandimasandima6679
@sandimasandima6679 9 ай бұрын
බුදුසරණයි
@airaceylon2689
@airaceylon2689 6 ай бұрын
මල්ලේ කෘෂිකර්මෙට වැඩවලට ගියා ගියා ගියාට පස්සේ වීස එක මාරු කරගන්න පුලුවන්ද සල්ලි දීලා හරි කමක් නෑ අනේගලට හරි දුකයි මල්ලි හම්බවෙච්ච ඒවා කන්නත් නෑ ඒ වෙලාවට ඕනයි කඩේට ගිහිල්ලා බඩු ගේන්න ශ්‍රීතකරණයක් වන්නා බඩු ටිකක් ගෙනත් දාගන්න 23දෙනෙක් ඉන්නවා කාමරේ ඔක්කොම එකට උයන් ගන්නෙ පුදුම කරුමයක් ගෙවන්නෙමයි
@gamlathyatawara5596
@gamlathyatawara5596 10 ай бұрын
Machan supiri leber gena video ekak erapan plz api enna inne construction lebers
@ChandimaPriyankara-m8n
@ChandimaPriyankara-m8n 10 ай бұрын
❤ ආදරෙයි අයියා ❤
@israelsamaje
@israelsamaje 10 ай бұрын
❤❤
@udayavlogs6926
@udayavlogs6926 4 ай бұрын
මට නම් ජිවිතෙට යන්න වෙන්නෙ නැ. හමුදාවේන් අබාදිත පැන්සන් ආපු නිසා. කවුරු හරි විසා එකක් එවුවොත් ඇරෙන්න. ලංකාවෙ කුබුරු කොටනවට වැඩිය .පිට රටක.ඇවිත් දුක් විදින එක ලාබයි..
@chandimajayarukshi2267
@chandimajayarukshi2267 4 ай бұрын
😔
@vajirakrishantha3877
@vajirakrishantha3877 9 ай бұрын
ලොකු ලයින් නැති එකම එකා youtube කරන ජය වේවා
@samanthadevapriya6164
@samanthadevapriya6164 9 ай бұрын
you're Great brother 👍
@ajithpallewatta555
@ajithpallewatta555 10 ай бұрын
වීස එකක් ගන්නෙ කොහොමද මල්ලි මම ප්ලම්බර් කෙනෙක්, ස්ප්ලින්කල් සිස්ටම් ගාර්ඩන්, ජලනල පද්දති කරන කෙනෙක්, හින්දි භාෂාව, අරාබි, ඉංග්‍රීසි දමිළ කතාකරන්න පුලුවන්. ෆාම්වල මා කැමතියි. ඩ්‍රයිවින් ලයිසන් තියනව, සවුදි අවුරුදු 7, ක් වැඩ කරා.
@NelumLanka
@NelumLanka 9 ай бұрын
කොහොමත් ගොවිතැන් කටයුතු කරන ජොබ් එක අමාරැයි. ලේසි නෑ. ලොකු කට්ටක් කන්න වෙනවා ලොකු දුකක් විදින්න වෙනවා. නමුත් ඉවසීම උත්සාහය කැපවීම තුළින් ඔයාලට ජය ගැනීමට ශක්තිය ලැබෙනවා. අනිවාර්යයෙන්ම මාසෙකට ඇතිවන ලෙස ඇදුම් කෑම වර්ග කල් තබා ගැනීමට හැකි ඒ වගේ දේවල් අරන් යන්න
@Musicwld
@Musicwld 6 ай бұрын
ඊශ්‍රායල් වලින් ගන්න පඩිය ඩොලර් විදියටම යවන්නෙ කොහොමද? ආපු ගමන් monox කියල එකකින් එකව්න්ට් එකක් හැදුව. ඒකෙන් මාසෙටත් ගානක් කපාගෙන, සල්ලි යවද්දිත් ගානක් කැපෙනවා. රුපියල් වලින් විතරයි යවන්නත් පුලුවන් කම තියෙන්නේ. ඒගැන පැහැදිලිකිරීමකුයි, වීඩියෝ එකකුයි දෙන්න පුලුවන්ද.
@kumarikumari8217
@kumarikumari8217 10 ай бұрын
මම වීඩියෝ එක බැලුවා මට යන්න ඕන කවුරු හරි උදව් කරන්නකෝ
@kushlanpitigala6351
@kushlanpitigala6351 10 ай бұрын
SLBFE web ake visthara thiyanawa balanna
@israelsamaje
@israelsamaje 10 ай бұрын
❤❤
@sureshmadushanka-lv2mp
@sureshmadushanka-lv2mp 2 ай бұрын
@@israelsamaje
@BuddikaSajith-qi3mc
@BuddikaSajith-qi3mc 7 ай бұрын
Aiye api idikirm wala test karala pas una. Eth mehe slbfe eken kiyanawa israel walin lokari kramekata thoragaththa pirisak vitharai yawanne kiyala. Eththatama ohe ehema lotari krameta thoranawada.
@nilankasadaruwan920
@nilankasadaruwan920 10 ай бұрын
ලගදිම එනවා ❤
@WIKARE92
@WIKARE92 10 ай бұрын
Matath yanna ona
@user-sadu1
@user-sadu1 10 ай бұрын
Kawadda yanne
@nilankasadaruwan920
@nilankasadaruwan920 10 ай бұрын
මේ මාසේ
@shenshoi335
@shenshoi335 10 ай бұрын
Monarad yanne
@user-sadu1
@user-sadu1 10 ай бұрын
@@nilankasadaruwan920 mamath yann inne
@chanumadushan9933
@chanumadushan9933 10 ай бұрын
Niyamaii ayye sup
@israelsamaje
@israelsamaje 10 ай бұрын
❤❤
@surachsanjeewa5178
@surachsanjeewa5178 6 ай бұрын
Oya nam supiri bro...❤❤
@lahirudilshan3087
@lahirudilshan3087 9 ай бұрын
Bro මට ත් Israel 🇮🇱 වලට එන්න ඕනේ, එන්න පුළුවන් විදිහක් දාන්න කවුරුහරි කියන්න 👍
@DhanuGamingSL
@DhanuGamingSL 9 ай бұрын
Good video aiya❤
@madhunew9578
@madhunew9578 10 ай бұрын
Thanks brother
@SalmaSalma-iy8jy
@SalmaSalma-iy8jy 8 ай бұрын
House made අය නැද්ද owa හුරු වෙනkota hare yanwa .budusarni
@Namal157
@Namal157 10 ай бұрын
දලදා සමිදු පිහිටයි පරිස්සමෙන්
@entertainmentlanka8778
@entertainmentlanka8778 10 ай бұрын
Online apply karapu apita call karaida
@SuneethaSuneetha-i1c
@SuneethaSuneetha-i1c Ай бұрын
මල්ලි ඉදලා ආව.කෙනෙක්ට ආය එන්න විදිහියක් තියෙයි නම් කියන්නකො 🙏🙏
@hrh-dy2jn
@hrh-dy2jn 10 ай бұрын
පුතේ ඔයාට බුදු දුසරනයි
@ranjanrathnayaka2489
@ranjanrathnayaka2489 10 ай бұрын
ඹය රට ගියේ කෙමද වීස්තර කියන්න පුළුවන් නම් හොඳයි
@malithpriyadarshana8568
@malithpriyadarshana8568 9 ай бұрын
හොද රටක්.
@rasikarasika-kq8lp
@rasikarasika-kq8lp 2 ай бұрын
මල්ලිට මේසන් වැඩ ටයිල් වැඩවලට එන්න අවුලක් නැද්ද වැටුප් කොහොමද දැනට ඉන්නෙ සවුදි අරාබිය
@jacinthadona4538
@jacinthadona4538 10 ай бұрын
Mea kollatanam ping mehema vede karana eka .mamath israel inna nisa kiyana dewal harima eththa wlatinawa
@amaranaathindrajith6738
@amaranaathindrajith6738 5 ай бұрын
නිතරම යුද්දෙ ඇතිවෙන රටවල් නිසා අවදානමක් නැද්ද අපේ අයියා යන්න හදනවා ඒකයි අහන්නේ අනේ දන්න කවුරු හරි කියන්නකෝ
@ThilakawanshaGdkusumawathi
@ThilakawanshaGdkusumawathi 5 ай бұрын
Aiye gahanu ayata me thiyena thathweth ekka Ishrael yanna puluwanda??
@LasanthikaLakshmi
@LasanthikaLakshmi 10 ай бұрын
Thank brother❤
@israelsamaje
@israelsamaje 10 ай бұрын
@JeganJoy-p6r
@JeganJoy-p6r 10 ай бұрын
Good day & good job
@israelsamaje
@israelsamaje 10 ай бұрын
❤❤
@SameeShan-fc1tn
@SameeShan-fc1tn 10 ай бұрын
මෙහෙ ජොබ් වලට application යන්නේ මන්ත්‍රී හරහා. Online දාන කට්ටියට මොකද වෙන්නේ. 😔.
@Galla-cz1go
@Galla-cz1go 10 ай бұрын
අනිවාර්යයෙන් බ්ම්
@kasun-sb1dm
@kasun-sb1dm 10 ай бұрын
Ithim ehema dpn
@maheshmadushanka7059
@maheshmadushanka7059 6 ай бұрын
Thencks ❤❤❤❤
@KumariKumari-ik8fk
@KumariKumari-ik8fk 9 ай бұрын
වයස සීමාවක් තියනවද මල්ලි මන් අවුරැදු 20 විතර රට ඉන්නෙ දැන් 45 වයස
@DananjayaLakmal-k3r
@DananjayaLakmal-k3r 9 ай бұрын
Brother hadawatha sethkamak Karala tiyenne. Israel . Farm job ekata gannawada
@Sandaruwan-g7b
@Sandaruwan-g7b 7 ай бұрын
Care given walata hodatenak tiyeda padi kohimada samanyanen kiyann puluwanda aiye
@SandunBandara-n1n
@SandunBandara-n1n 8 ай бұрын
Kohomda sambndavenna videsha sewa eka denatma liyapadinchi vela avsnlu mmth enna inne
@razzakabdulhasan737
@razzakabdulhasan737 9 ай бұрын
Palayalla palayalla ubalage Awasane. Ubalage nalale liyawila thiyenne
@nuwanruchira6390
@nuwanruchira6390 10 ай бұрын
තාම ඉන්ටවිව් කරේවත් නෑ අයියේ මොන ඒමද ,ඊයෙඉ ක්ලෝස් කලේ
@israelsamaje
@israelsamaje 10 ай бұрын
❤❤
@idunilmalaviarachchi2976
@idunilmalaviarachchi2976 4 ай бұрын
Israel yawanawa kiyana ajancis walin aththatama Israel walatamada awanne.wena kohatawath gihin daida.mata a gana pahadili kirimak karanawada.
@ChanakaSudesh-d2s
@ChanakaSudesh-d2s 10 ай бұрын
Aiya mata oheta enna siyalu viyadama wena wenama kiyanna.baashawa ganath vistharayak kiyann puluwanda
@UpulKumarasiri-wn2zs
@UpulKumarasiri-wn2zs 6 ай бұрын
Thank u
@TharangaDissanayaka-oc5ss
@TharangaDissanayaka-oc5ss 10 ай бұрын
අය්යේ, ලංකාවේ ආරක්ෂක අංශයේ වැඩ කරන අයට නිවාඩු දාල ආවොත් වීසා දෙනවද israel රටින්.
@DilaniSamarathungaofficial
@DilaniSamarathungaofficial 10 ай бұрын
Agreeculture වලට ඇවිල්ලා ටික දවසකින් care giver වලට මාරුවෙන්න බැරිද
@buxlinks
@buxlinks 10 ай бұрын
@israelsamaje
@israelsamaje 10 ай бұрын
වතු ව්සා වෙනයි caregivers වෙනයි එහෙම කරන්න බැ
@ThariduNilanga-h2i
@ThariduNilanga-h2i 10 ай бұрын
ලංකාවෙන් මට එන්න කියක් වගේ ගන්නවද මම දන්නේ නැහැ එකයි අහන්නේ දන්න කෙනෙක් ඉන්නවනම් දන්න බලන්න ❤❤❤❤
@buxlinks
@buxlinks 10 ай бұрын
aluth video ekak genna...dhan nam visa apply karana ekath nawath wala ...thiyenne
@dilushichandima9942
@dilushichandima9942 9 ай бұрын
Ishrayal apu krushikarme ayata padi aduwenda dila thiyenne. Mn vidio ekaka dalathibuna dekka.
@sudeshkumarasudeshkumara8767
@sudeshkumarasudeshkumara8767 9 ай бұрын
Malli mage mahathaya enne idikirim anshen.eta kota kema bima nawayen kohomada
@IsharaDulanjani-fy5sc
@IsharaDulanjani-fy5sc 10 ай бұрын
බොහොම ස්තුතියි
@ZoneZone-nf4pd
@ZoneZone-nf4pd 10 ай бұрын
Thanks
@nissankakumara6751
@nissankakumara6751 10 ай бұрын
Agriculture vacancy 10000 job walata kattiya israel walata avith iwarada,ehema enna beri unoth wenama enna vidiyak thiyeda.
@saliyabandara-gw6qt
@saliyabandara-gw6qt 10 ай бұрын
දාපු අය අරන් ඉවරද වෙබ් එකේ දරන් තොරතුරැ නැ, ආය ගනිද ලබන අවුරැද්දේ
@chamalienthuriyan4512
@chamalienthuriyan4512 10 ай бұрын
Mehe kana katta hatiyata wadanam avulak na.a unata enna vidiyakne naththe.aply karala uda balan innawa ithin.
@buxlinks
@buxlinks 10 ай бұрын
Mokuth updates ekak danne nadda.. medical giyapu kenek wath nadda...
@prasannakumaraprasannakuma2159
@prasannakumaraprasannakuma2159 10 ай бұрын
apith balan innawa aply kare online thama kisima thorathurak ne
@Janithvoice10K
@Janithvoice10K 19 күн бұрын
අයියේ අවුරුදු 20 කොල්ලෙක්ට එන්න බැරිද age 25 වැඩි වෙන්න ඔනිද
@chathurangaMusic
@chathurangaMusic 9 ай бұрын
Ishyail enna wena krama nedda ena vidiyak kiyanna student awoth komada.ema enna puluwanda
@buddikadilshani7027
@buddikadilshani7027 9 ай бұрын
Sekal 6000k kiyanne ලංකාවේ මුදලින් kiyakda
@madusankawimalagunarathne2167
@madusankawimalagunarathne2167 8 ай бұрын
මටත් දැනගන්න ඕනී
@seriyapehebiya9059
@seriyapehebiya9059 10 ай бұрын
Malli menna aka vidio akak danna lankawata dipu visa tika parali mentuwe sitina sakkili mantrila aragena godak aya kiyanawa visa akata laksha 18 k ellala me gana poddak kata karanna paw asarana minissu mun awath vikunan kanawa kala kanni
@israelsamaje
@israelsamaje 10 ай бұрын
❤❤
@shehansachitha9214
@shehansachitha9214 10 ай бұрын
අයියේ ඊශ්‍රායල් එනකොට මොනවද අරන් එන්න ඕනේ කියලා වීඩියෝ එකක් දාන්නකෝ plzz ❤️
@surangisurangi6001
@surangisurangi6001 10 ай бұрын
සීත කාලේ ඒ කියන්නේ දෙසැම්බර් එනවනම් සීතල අවශ්‍යය ඇදුම් අරන් එන්න මාර්තු අන්තීම වෙනකම් ඒ සීත කාලේ තියනවා.ඉට පස්සේ ඉතින් ලංකාව වාගේ.ඔයාලට අවශ්‍යය බෙහෙත් වර්ග අරන් එන්න.පැනඩෝල්,සිද්දාලේප එකක්,වාගේ ප්‍රථමාධාර වලට වගේ අවශ්‍යය පොඩි පොඩි දෙවල්.අවශ්‍ය තුනපහා,කැමති කරවල වරග වගේ ඒවා ගේන්න.ඒවාගේ දෙවල් ගේන්න වැටුප් ලැබුනාම ඔයාලට අවශ්‍යය දෙයක් ගන්න පුළුවන්.බිස්කට් එකක් එහෙම ගේන්න මොකද පඩියක් ලැබෙන කම් අතේ සල්ලි නෑනේ .මේ ශුද්ධවූ භූමියට ආපු කිසිම කෙනෙක්ට ජිවිතේ වැරදුනේ නෑ උතුරන්න හරි ගියා මිස.ජේසු පිහිටයි
@nuwankulasekara9332
@nuwankulasekara9332 10 ай бұрын
Ela boro
@israelsamaje
@israelsamaje 10 ай бұрын
❤❤
@Newsmixpro
@Newsmixpro 10 ай бұрын
තෙරුවන් සරණයි
@israelsamaje
@israelsamaje 10 ай бұрын
❤❤
@GdjvdFdjgcd
@GdjvdFdjgcd 9 ай бұрын
වයස කොහොමද...
@GdjvdFdjgcd
@GdjvdFdjgcd 9 ай бұрын
45.ට වැඩ් අයට එන්න පුළුවන් ද
@murphysovis4958
@murphysovis4958 10 ай бұрын
Theruwan sarana giving thami kelawela thiyenne ehema ekek loke ne mehe awillawath Jesuta wadna piyaw mekath Kanne nathuwa
@DarshikaHarshamali
@DarshikaHarshamali 8 ай бұрын
Aiye man marry krnna inna kena enna inne ishrayal,apita marry krla oya ratata enna bari nisa api 2 na ma awith ohe ratedi marry krnna puluwnda kiyannko ohe neethiya anuwa
ISRAEL MY SALARY|ඊශ්‍රායල් මගේ වැටුප
17:12
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 1,8 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 15 МЛН
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,7 МЛН
ඊශ්‍රායල් ඇවිත් හිරේ යනවද
20:15
ISRAEL MY SALARY |අද මගේ පඩි දවස
17:54
ISRAEL Samaje
Рет қаралды 98 М.
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 1,8 МЛН