2024 පලමු වටයේ සමත් සිසුන් හට හදවතින්ම සුභ පතනවා...🏆❤✨සමත් සිසුන් ප්‍රමාණය 122යි..👑️

  Рет қаралды 1,811

Korean Semiya

Korean Semiya

Күн бұрын

2024 පලමු වටයේ සමත් සිසුන් හට හදවතින්ම සුභ පතනවා...🏆❤✨
සමත් සිසුන් ප්‍රමාණය 122යි..👑️
#මෙය_දරුවන්ගේ_මහන්සිය___
#සහ_කැපවීම_හරහා ලබාගත් ජයග්‍රහණයක් බව ඉතා සතුටින් දැනුම් දෙමි...
🏆🏆🏆🏆
#අසමත් වූ දරුවන් ඔබේ #උපරිමය ඊලග වසරේ භාවිතා කරන්න...
හැමෝටම දිනන්න පුලුවන්.. මහන්සිය කැපවීම, උනන්දුව උත්සාහය තියෙන්න ඕනේ..
හැමෝටම සුභ පතනවා..
ආදරෙයි 🥹🏆✨
තෙරුවන් සරණයි පැටව්නේ...🙏🙏❤
#කුණාටු හැමදාම තියෙන්නේ නෑ...
#වසන්තය උදාවෙන්න ගතවෙන්නේ සුලු මොහොතයි
#හෙට_කියන්නෙම_පුදුමයක්ම_තමයි___
Korean Semiya Education Academy
Semihiru S Pemarathne

Пікірлер: 38
@samswallclock
@samswallclock 10 күн бұрын
බොරු බයිල දාල ලමයි අද්දගන්න දගලන්නෙ නෑ. මගෙන් විතරක් ඉගෙනගෙන ලකුනු ගත්ත කියල බොරු මරිසි දාන්නෙ නෑ අනික් ගුරුවරුන්ටත් ඒ අයිතිය දෙනව ..තමන් කව්ද කියල දන්න නිතර මතක් කරලදෙන තමන්ගෙත් පෙර ගුරුවරුන්ට ගරු කරන නිතර මතක් කරන සුපිරිම හදවතක්..💪💙 කෙටියෙන්ම කිව්වොත් වැඩ්ඩෙක්❤
@AsizDe
@AsizDe 6 күн бұрын
Thank s sir ,Godak pin...🙏🙏❤
@tilankadimesh3568
@tilankadimesh3568 9 күн бұрын
🙏❤ Thank you sir
@chamodbuddika9533
@chamodbuddika9533 9 күн бұрын
සර් මේ කරන සේවයට ගොඩ පින් මම ඊයෙ ලියලා 180 සර්ගෙ වීඩියෝ බලල ඉගෙන ගත්ත දේවල් ගොඩයි ඉස්සරහටත් මේවගේ දේවල් කරන්න ශක්තිය ලබෙවා ❤️❤️❤️
@gam4598
@gam4598 5 күн бұрын
Ape sir ❤
@kanchanaliyanagama
@kanchanaliyanagama 8 күн бұрын
Mamath hadawathinma garu karana guruwarayak.. kisima loku kamak na harima nihathamani.. adarei.. ❤️🙏❤️
@user-qq1vi1wq5t
@user-qq1vi1wq5t 2 күн бұрын
Godak pin si ❤
@RsviduRavidu
@RsviduRavidu 7 күн бұрын
ape sir api wenuwen godak mahansi una. sirta godak pin semihiru sir❤
@isharadilranga4520
@isharadilranga4520 9 күн бұрын
❤❤🎉🎉
@MaduCroose-sx1xh
@MaduCroose-sx1xh 9 күн бұрын
සතුටුයි sir mage post eka දකින්න ලැබුණු eka.sir ta thawa තවත් ශක්තිය ලැබේවා ළමයින්ගේ ජීවිතය එළිය කරන්න ❤ape podi clz eka dan ලොකු පවුලක් .ane සතුටුයි sir😊
@nature1854
@nature1854 9 күн бұрын
✨ Sirge class aken mama igena gaththeth. Sewa 2 n 125. Sir Godak pin wagema Sir ge hamadeyakma Sarthaka wewa !..💐💜 a wagema Exam pass una siyalu denatama suba pathanawa. Anith hamadenama hodin exam pass wenna wish karanawa.
@NuwanWeerasooriya-tb8hc
@NuwanWeerasooriya-tb8hc 8 күн бұрын
❤❤❤❤❤❤❤
@dilharirashmika-tx5ye
@dilharirashmika-tx5ye 9 күн бұрын
❤❤
@prabathmadushanka5613
@prabathmadushanka5613 9 күн бұрын
Math innawa❤
@s.m.harithahimasara7200
@s.m.harithahimasara7200 10 күн бұрын
Congratulations 💜💞
@sumudupriyantha487
@sumudupriyantha487 9 күн бұрын
ගොඩාක් සතුටුයි අපෙ සර් මෙ විඩියො එක බලද්දි මගෙ පොස්ට් එකත් දකිද්දි තවත් සතුටුයි මෙ පාස් උන හැමලමයාම පාස් උනෙ අපෙ සර් හින්දා තමයි ♥️ ගොඩාක් ආදරෙයි අපෙ සර් ❤
@nisalbuddhika1672
@nisalbuddhika1672 8 күн бұрын
මාත් ඉන්නෝ ...ආදරෙයි සෙමී සර් ❤
@surangasampath7550
@surangasampath7550 10 күн бұрын
Thank you godak pin sir❤❤❤❤....sir nisa tamai hamadayakma....
@dinushamadhubhashani8239
@dinushamadhubhashani8239 10 күн бұрын
Sir nisa thamai ethin ❤❤❤budusaranai sir
@denethsanjana6332
@denethsanjana6332 9 күн бұрын
❤🥺
@sasith3666
@sasith3666 9 күн бұрын
අපිත් යින්නෝ
@viruulak7512
@viruulak7512 9 күн бұрын
සර් නිසා තමයි ⁣ඉතිං..😊මාත් ⁣ඉන්නවා...ආදරෙයි සර්..හදවතේ ගුරුතුමා❤❤❤
@Ruvimadu123
@Ruvimadu123 9 күн бұрын
වැඩ විතරයි සද්ද නෑ.. ❤❤ ආදරෙයි සර්‍ර්‍......❤❤❤
@PN__Vlogs
@PN__Vlogs 10 күн бұрын
Math you tube video ඔක්කොම බැලුවා thanks sir මටත් 185 godak pin ♥️♥️♥️
@darshu7485
@darshu7485 10 күн бұрын
❤🙏
@HaSa546
@HaSa546 6 күн бұрын
Mmath 185 sirta 4to ekak yawanna beri una❤
@KoreanSemiya-mv7ow
@KoreanSemiya-mv7ow 6 күн бұрын
කමක් නෑ පුතේ..ආදරෙයි
@erangasanjaya8220
@erangasanjaya8220 9 күн бұрын
❤❤🎉🎉🎉🎉🎉🎉🎉
@sldarkdragon5878
@sldarkdragon5878 9 күн бұрын
🇰🇷❤️
@samswallclock
@samswallclock 10 күн бұрын
7.27 185 ❤ පේපර් 100ක් කරා සර්ගෙ මාස දෙකෙන්...💙🙏🇰🇷
@HansaniMadushika-fp5ve
@HansaniMadushika-fp5ve 9 күн бұрын
Mtth join wenna oni sirge cls ektaaa..
@ramithrandul9557
@ramithrandul9557 9 күн бұрын
160 /165/170 manufactur dapu Aya fail neh?😢
@harshapathum3354
@harshapathum3354 9 күн бұрын
❤❤🎉
@udaravimukthi4290
@udaravimukthi4290 10 күн бұрын
❤❤
@SachiniKaushlaya
@SachiniKaushlaya 9 күн бұрын
❤❤❤❤❤❤
@tilankadimesh3568
@tilankadimesh3568 9 күн бұрын
🙏❤ Thank you sir
@priskasenevirathna2609
@priskasenevirathna2609 10 күн бұрын
❤❤❤
@Priyashan___
@Priyashan___ 10 күн бұрын
❤❤
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 3,2 МЛН
Girl, dig gently, or it will leak out soon.#funny #cute #comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 36 МЛН
නිකම් නාගන්න එපා.. හොඳද?
27:09
Vishwa Piyasa
Рет қаралды 9 М.
සටනට සැරසෙමු !  | Tissa Jananayake with Life (EP 141)
7:43
Tissa Jananayake with Life
Рет қаралды 68 М.