KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පෙමතො ජායති සොකො - නාට්‍ය විචාර සංවාද - Pematho jayathi soko drama
2:17:28
සංසර්ගෙ වෙලාවෙ පහරදීලා පලායන්න එපා 😂 | Dinesh Muthugala | #dineshmuthugala #muthugalasir
7:34
Farmer narrowly escapes tiger attack
00:20
Smart Parenting Gadget for a Mess-Free Mealtime 🍽️👍 #parenting #gadgets #asmr
00:33
Кто круче, как думаешь?
00:44
消防避险训练,消防员用“水盾”逼退烈火!这是训练,也是他们可能面对的日常。致敬!#熱門 #中国
00:16
2024 උසස් පෙළ - අනුමාන ප්‍රශ්න සාකච්ඡාව / 2024 AL Anumana
Рет қаралды 9,708
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2 М.
Chathuranga Dissanayake
Күн бұрын
Пікірлер: 91
@DilaniChathurangani-fv1ru
10 күн бұрын
හීන වෙනුවෙන් නින්ද උකසට තැබූ දිගු රැයවල් දිනක දෙවුර කළු ලෝගුවකින් සරසනවාමයි 🥰 ඒ හිනෙට යන්න මග පෙන්නවන අපේ සර්ට හදවතින්ම ස්තූතියි..❤️ 😻
@Hashi198
3 күн бұрын
සර්ගේ class එන ළමයින්ට විතරක් ම නොකර ලංකාවේ ඉන්න සිංහල කරන හැමෝම වෙනුවෙන් සර් මේ කරපු දේට ගොඩක් පිං සර් ... හොදට තේරුනා සර් .... 🙏🥰
@ChamalkaRasanjali
9 күн бұрын
සර්ගේ පංති නොඑන ළමයි වෙලත් ලංකාවේ ඉන්න සිංහල කරන ළමයි වෙනුවෙන් කරන අනවරත අභ්‍යාස ටික ,පාඩම් වීඩියෝ ටික බලන්න දෙන එක ,අනුමාන සියල්ලම කිසිම භේදයක් නැතුව හැම ළමයාටම දෙන එක මහත්මා ගතියක්.ගුරුවරයා කියන චරිතයට එහා ගිය උත්තුංග සේවයක් කරන නිහඬ චරිතයක්👍 .අනුමාන ප්‍රශ්න ටික ගන්න 2000ක් දාන්න කියලා ගෲප් වල ශෙයාර් වෙනවා ඕන තරම් දැක්කා .එහෙම මිනිස්සු අතරේ සල්ලි පස්සේ හැමෝම දුවන මේ කාලේ සර් වගේ හිත හොද අය හරි අල්පයි.ගෲප් එකේ දාන හැම අභ්‍යාසයක්ම කරන නිසා , සිංහල වල ව්‍යාකරණ වලට තිබුණ බය දැන් නෑ සර්.A එකක් අරගෙනම දවසක එනවා සර් බලන්න😍 .අභ්‍යාස ගෲප් එක කියන්නේ හැම ළමයෙක්ටම දැනුම් ගඟක්.සර්ගෙ වැඩ කටයුතු ඒ විදිහටම සාර්ථක වෙන්න කියලා සුබ පතනවා සර්🙏😍.
@k.rohana1378
7 күн бұрын
අනවරත කිව්වේ මොකක්ද
@NiroshaShamali-px8zr
8 күн бұрын
ඔබතුමාගේ මේ පැහැදිලි කිරීම් මාර විදිහට වටිනවා
@Nethmi-n9m
2 күн бұрын
සර්ගෙ you tube පාඩම් මාලාව මට හම්බ වුනේ මීට දින කිහිපයකට ඉහතදි.මම මේ එන 2024 උසස් පෙළ විභාගයට මුහුණ දෙන්න ඉන්න කෙනෙක්.මේ පාඩම් මම මගේ යාලුවන්ටත් Share කරා.එයාලටත් මටත් අපේ හුඟ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි සද්ධර්මරත්නාවලී කතුවරයගෙ සානුකම්පිත දෘෂ්ටිය සම්බන්දයෙන් අහන ප්‍රශ්නෙකට සාර්ථක පිළිතුරක් ගොඩ නගා ගන්න බැරි එක.තෝරා ගත යුතු උචිතම උපුටන මොනවාද කියලත් අපැහැදිලි.ඒ නිසා ''විභාගයට පෙර'' මෙම ගැටලුව නිරාකරණය කරල දෙන්න කියල සර්ගෙන් පුංචිම පුංචි ඉල්ලීමක් කරනව.
@Chathuranga.dissanayake
Күн бұрын
අනිවාර්යෙන් ම කරන්නම් පුතේ...
@SenanayakeManjalee
Күн бұрын
පිනකට හම්බුනේ සර්ව 🙏🙏
@Chathuranga.dissanayake
Күн бұрын
ආදරෙයිනේ ❤️
@h.m.kkavindu324
3 күн бұрын
Thnk❤️🙂 you sir හොදට තේරුනා ගොඩක් ලොකු වැඩක්..මාර වැදගත් උනා exam ekt..💙
@DilukshiDananjana
3 күн бұрын
Thank you sir. පැහැදිලිව කියලා දුන්නා. 💞
@prarthananirmani5620
9 күн бұрын
Thank you so much sir... Highly recommend sinhala online class ❤
@tharindumadusanka1310
11 күн бұрын
නියමයි සර්.❤ thanks . 🙏❤
@OshadiVihanga-y1w
4 күн бұрын
අනේ හොදට තේරුනා කියල දුන්න හැමදෙයක්ම ගොඩක් ස්තූතියි සර් 🥺💐♥️
@AshindiRuwishani
6 күн бұрын
❤❤❤ ගොඩක් පිං සර්ට
@roopasingheranaweera4556
6 күн бұрын
නියමයි සර් thank youuu 🥺🥺💗💗
@SmilingGamingHeadset-do9mk
11 күн бұрын
Godaak pin sir.lamaynta mahagu meheyak karanne sir
@malanikulasinghe-ts6np
7 күн бұрын
Thnak you sir me karana sathkara thawa thawath krnata shakthiya dairaya lebewa obthum a wage hoda nihathmani chrithyan me rate daruwanta sampthk sir❤
@niroshasanjeewani9931
3 күн бұрын
බොහොම ස්තුතියි සර් ගොඩක් පින් 🥺🙏❤️
@KelumPirynka
4 күн бұрын
ස්තූතියි🎉❤
@NilaKanthi-pn4ri
10 күн бұрын
ගොඩාක් පින් සර්❤❤
@T.N.Weerakkodi
4 күн бұрын
Thank you so much sir ❤🙏💓
@hansi8535
6 күн бұрын
Thank you sir❤
@ishanirox1327
11 күн бұрын
ස්තුතියි සර්
@KasuniChathurika-k3q
5 күн бұрын
Thank you sir
@vidusaraGaweshanee-eq5hm
7 күн бұрын
ගොඩක් පිං සර්ට
@ThathsaraniNavodya-b4u
11 күн бұрын
❤ Thank you sir
@Mashasandamali
11 күн бұрын
Thank you sir ❤🙏
@MaleeshaMaduwanthi-i5k
8 күн бұрын
Godak pin sirta...🙏🙏🥺♥️
@SamanthikaPremarathna
6 күн бұрын
Thanks sir..❤
@Nethmi_Nadeesha
10 күн бұрын
Thank You Sir 🥺❤️
@Chanudi-k5i
2 күн бұрын
Gdk pin sir❤
@user-qe-harshi-8
7 күн бұрын
පින් 💗 සර්
@AnuraSampath-r4j
10 күн бұрын
thank you sir 🙏❤️
@T.A.Senaverathna
11 күн бұрын
Godak pin sir❤️🙏
@SakithyaSonadi
8 күн бұрын
Ane godak pin sar
@PiyumiNisansala-n6n
11 күн бұрын
තෑන්ක් යූ සර් ❤️
@Pasindusanjula0520
6 күн бұрын
Godak Vatinava ❤❤❤
@k.g.vihangidilsharaudayang8560
10 күн бұрын
Godk pin sir❤
@OshadiDevindi-v6o
6 күн бұрын
Thq sr ❤
@harshalakmali4630
9 күн бұрын
තැන්කිව් සර් ❤
@LAKSHANIRL
10 күн бұрын
ස්තූතියි සර්ර්
@hansishehara9925
9 күн бұрын
Thanks sir❤️
@JKN3777
7 күн бұрын
තැන්කූ සර්....❤🎉
@IAjayasundara
5 күн бұрын
Ane kawruhari kiynnko ,sirge anumana avada kiyla mama ada padam beluve godak hodata thrrnv
@Chathuranga.dissanayake
5 күн бұрын
facebook.com/share/p/19GJceMwjo/
@Chathuranga.dissanayake
5 күн бұрын
facebook.com/share/p/1B9EvcztCH/
@IAjayasundara
5 күн бұрын
Sir mithya visvasa gena vicharak nedd
@Chathuranga.dissanayake
5 күн бұрын
763316561 පණිවිඩයක් තියන්න.
@Pannampitiyamahawidyalay
6 күн бұрын
🙏🙏🙏
@inupama.
4 күн бұрын
සර් රසාස්වාද/විචාර පිටු කීයක් විතර ලියන්න ඕනෙද
@Chathuranga.dissanayake
4 күн бұрын
පැති තුනක් විතර වගේ.
@Deshaniudeshika
8 күн бұрын
සර් මං විචාර ලියන්න ඉන්නෙ සද්දර්මරත්නාවලිය,ලංකාරය , නාට්‍ය , බැද්දේගම කියන 4 තමයි... මට පොඩ්ඩක් විචාර ප්‍රශ්නෙ දෙකට කැඩුනම අමාරුයි ලියා ගන්න😢 ගිය පාර දෙකට කැඩුනේ ලංකාරය නිසා මේ පාර ලංකාරය තනි ප්‍රශ්නයක්නෙ...ඊට පස්සෙ ගුත්තිලය හරි රත්නාවලිය හරි තමයිනෙ දෙකට කැඩෙන්නෙ 19න් පස්සෙ ගුත්තිලය දෙකට කැඩිලාත් නැ එ නිසා වැඩි සම්බාවිතාවක් තියෙනවා නේද සර් ගුත්තිලය දෙකට කැඩෙන්න
@Chathuranga.dissanayake
8 күн бұрын
මටත් හිතෙනවා. ඒත් කියන්නත් බෑ කෝට්ටේ/ ගම්පළ දෙක එකට දාලා අහන්නත් බැරි නැ
@BandaraBandara-o5q
7 күн бұрын
❤❤❤
@wasanasewwandi-j5u
4 күн бұрын
Sir ,marama hams-am ♥️🌝
@nawodyadinithi7204
9 күн бұрын
💐❤️
@yasuriamarakoon
11 күн бұрын
❤👍
@NadeeSeewanid
11 күн бұрын
❤
@hiruninimesha1600
11 күн бұрын
❤😍
@DilkiNisara
3 күн бұрын
Sir කෝට්ටේ යුගය එන්නෙ ගුත්තිල කාව්‍ය එක්ක නේද ගුත්තිල කාව්‍ය ප්‍රශ්නෙ කරන්නෙ නැතන්ම් ඒක බලන්න ඕන නෑ නේද
@Chathuranga.dissanayake
3 күн бұрын
99% ක්ම එහෙම තමයි. ඒත් යුග දෙකත් එක්ක ඇහෙන්නත් බැරි නෑ. කෝට්ටේ යුගයේ සාහිත්‍ය ගැන මතක තියාගන්න හරිම ලේසියි. කෝකටත් කෘති තුනක් විතර බලාගෙන යන්න.
@NewItel-e3p
11 күн бұрын
Thnk you sir ❤
@Hesharaa
3 күн бұрын
Sir me para keti katha 3kinda enne naththan ekakin da😢
@Chathuranga.dissanayake
3 күн бұрын
ඒක හරියටම කියන්න බෑ.දෙවිදියන්ම එකන පුළුවන්
@thathsaranirathnayaka528
10 күн бұрын
PDF eka gnn pluwanda sir
@Chathuranga.dissanayake
10 күн бұрын
@@thathsaranirathnayaka528 එහෙම එකක් හැදුවේ නෑ පුතේ.
@HesadiSadara
10 күн бұрын
සර් සද්ධර්මාරත්නාවලියෙ මට්ටකුණ්ඩලි කුන්ඩලකේසි දෙකම දාලා ලියන්න පුළුවන් ද
@Chathuranga.dissanayake
10 күн бұрын
ඒවා සද්ධර්මරත්නාවලී නේ.. කොහොම වුණත් දෙකම දාලා ලියන්න ඕන.
@KeharaHasandi
9 күн бұрын
Sir api පුරාතන ගද්‍ය පොතෙන් සද්ධර්මරත්නාවලිය සද්ධර්මාලන්කාරයෙනුයි විචාර ලියන්න හිතන් ඉන්නොනම් ජාතක කතා වලයි පූජාවලියෙයි උදෘත පාඩම් කරන්න ඔන්නැද්ද ? අර දෙකේ උදෘත පාඩම් කරන් සූදානම් උනාම ඇතිද ?😮💨
@Chathuranga.dissanayake
9 күн бұрын
@@KeharaHasandi ජාතක කතා පොතටත් ලෑස්ත වුණා කියලා නරකක් වෙන්නෑ..
@KeharaHasandi
9 күн бұрын
@@Chathuranga.dissanayakehmm thank you sir❤
@zenu9603
5 күн бұрын
Thank you sir ❤
@warunisandamali3243
11 күн бұрын
thank you sir ❤
@SenanayakeManjalee
2 күн бұрын
🙏🙏🙏
@kaveeshalakmini
5 күн бұрын
❤
@ashanikaushalya5502
11 күн бұрын
❤❤
@dineshaudeshini6641
5 күн бұрын
Thank you sir ❤
@SenanayakeManjalee
2 күн бұрын
❤❤
@ayodhyabandara7719
9 күн бұрын
❤
@randikamadushanka7226
2 күн бұрын
Thank you sir.❤
@KokilaBandara-x5t
2 күн бұрын
Thank you sir ❤️
@priyadarshaniiresha2776
8 күн бұрын
Thank you sir❤️
@vidyaniakarsha5119
10 күн бұрын
Thank You sir💐
@ThimodaniThimasha
10 күн бұрын
Thankyou sir 💕
@SukithaSooriyabandara-oy6us
Күн бұрын
❤
@Chathuranga.dissanayake
Күн бұрын
❤️
@newtiktok6587
9 күн бұрын
❤❤
@hirunimadhushika0525
9 күн бұрын
Thank you sir ❤
@G.GYmGamage
8 күн бұрын
❤❤❤
@vishmirasanjali7140
8 күн бұрын
❤
2:17:28
පෙමතො ජායති සොකො - නාට්‍ය විචාර සංවාද - Pematho jayathi soko drama
Chathuranga Dissanayake
Рет қаралды 766
7:34
සංසර්ගෙ වෙලාවෙ පහරදීලා පලායන්න එපා 😂 | Dinesh Muthugala | #dineshmuthugala #muthugalasir
Bio කුප්පිය
Рет қаралды 382 М.
00:20
Farmer narrowly escapes tiger attack
CTV News
Рет қаралды 13 МЛН
00:33
Smart Parenting Gadget for a Mess-Free Mealtime 🍽️👍 #parenting #gadgets #asmr
Coo-Cool Reacts!
Рет қаралды 15 МЛН
00:44
Кто круче, как думаешь?
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН
00:16
消防避险训练,消防员用“水盾”逼退烈火!这是训练,也是他们可能面对的日常。致敬!#熱門 #中国
M档案
Рет қаралды 132 МЛН
18:00
උසස් පෙළ (නර්තනය) පෙරහුරු ප්‍රශ්න පත්‍රය- 1
TJ Dance Education
Рет қаралды 727
8:48
බැද්දේගම | අනුමාන විචාරය | Baddegama | Anumana Vicharaya | A/L | 2024
Rasa Mawana Basa රස මවන බස Madushika Weerakkodi
Рет қаралды 6 М.
20:44
සද්ධර්මරත්නාවලිය | අනුමාන | 2024 | A/L | Anumana | Saddarmarathnawaliya
Rasa Mawana Basa රස මවන බස Madushika Weerakkodi
Рет қаралды 8 М.
19:42
A/L sinhala|ඕනෑම විචාරයකට උද්ධෘත මෙච්චරයි 🤭|කුණ්ඩලකේසී කතා වස්තුව|🍀💪|udrutha
𝙠𝙤𝙥𝙞 𝙋𝙖𝙩𝙖 𝙇𝙖𝙢𝙖𝙞 🤎
Рет қаралды 15 М.
15:00
Political Science -2024 අනුමාන ප්‍රශ්න එකතුව
Sanali Sitisekara - Political Science
Рет қаралды 7 М.
16:53
2024 උසස් පෙළ ශ්‍රී ලංකා ඉතිහාසය අනුමාන ප්‍රශ්න පත්‍රය
ඉතිහාස
Рет қаралды 3,9 М.
17:52
සද්ධර්මාලංකාරයේ ඕනෑ ම ප්‍රශ්නයක් ලිවීම සඳහා උද්ධෘත සහ මෙවර විභාගයේ ප්රශ්නය සැකසෙන ආකාරය.#sinhalar
Malith Edirimuni
Рет қаралды 25 М.
32:05
පාස්කු ප්‍රහාරය ගැන ගවේශණය කළ ශෙහාන් මාලකගේ ආන්දෝලනාත්මක හෙළිදරව්ව | Shehan Malaka
Newsfirst Sri Lanka
Рет қаралды 3,8 М.
49:43
ශ්‍රීලංකන් ගොඩගන්න NPP රජයට මුල්ම ඩොලර් මිලියන 25 දෙන්න මම සූදානම්!
Aviation Voice
Рет қаралды 2,4 М.
2:10:45
2024 සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයට මෙන්න හරි පාර
චන්දරතන හාමුදුරුවෝ
Рет қаралды 5 М.
00:20
Farmer narrowly escapes tiger attack
CTV News
Рет қаралды 13 МЛН