No video

2024 |Advance Level Exam Online Apply|උසස් පෙළ සදහා අයදුම් කිරීම|Study Tips with C.m.r|

  Рет қаралды 3,328

Study TiPs With C.M.R.

Study TiPs With C.M.R.

Ай бұрын

Apply link onlineexams.go...
Official page www.facebook.c...

Пікірлер: 79
@slta1805
@slta1805 Ай бұрын
අනේ මම PVT A/L Apply කරා අස්වීමේ සහතිකය ගත්තෙ නෑ.. විභාගයට කලිං ගිහින් අස්වීම ගත්තට අවුලක් නැද්ද?
@studytipswithc.m.r.9354
@studytipswithc.m.r.9354 Ай бұрын
Ow aniwaren ganna
@slta1805
@slta1805 Ай бұрын
@@studytipswithc.m.r.9354 Thank you ❤️
@udaninimanthika1057
@udaninimanthika1057 Ай бұрын
අනෙ දන්න කෙනෙක් කියන්නකො මන් පලවෙනි පාර ඒලෙවල් කරල දැන් අවුරුදු 3ක් ආයෙ ප්‍රයිවට් දාන්න හැදුවෙ මුලින්ම ඉස්කෝලෙන් අස්වීම් ගන්න් ඕනද පස්සෙ ගත්තට කමක් නැද්ද
@duminduviraj5314
@duminduviraj5314 Ай бұрын
ඔව්
@duminduviraj5314
@duminduviraj5314 Ай бұрын
විභාගය damanna kalin ganna ona.
@SachiniPramodya-c4l
@SachiniPramodya-c4l Ай бұрын
ඉස්කෝලෙන් අස්වීම අනිවාරෙන් ගන්න ඕනෙ ද ප්‍රයිවට් දානව නම්
@anushkisewmini7075
@anushkisewmini7075 Ай бұрын
Danna kenek kiynnako aswima ganna onida aniwaryen ?
@duminduviraj5314
@duminduviraj5314 Ай бұрын
අස්ව්ම ගන්න ම ඕන
@SachiniPramodya-c4l
@SachiniPramodya-c4l Ай бұрын
@@duminduviraj5314 application dala aswima gtta ta awlk nadda
@SachiniPramodya-c4l
@SachiniPramodya-c4l Ай бұрын
@@duminduviraj5314 ඇප්ලිකේශන් දාල ලබන සතියෙ අස්වීම ගත්තට අවුලක් නැද්ද (හෙටයි අනිද්දයි ඉස්කෝල නිමාඩු නිසා ගන්න විදිහක් නැ නෙ අස්වීම )
@Avishka-w6y
@Avishka-w6y Ай бұрын
උසස්පෙළ එක් විෂය කට අයදුම් කරන්න කීයක් ගන්නවද දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ
@DahamdiThisasna
@DahamdiThisasna 2 күн бұрын
C2,S5 karanna පුළුවන් da private dala
@ErangaLakshitha-kw1dd
@ErangaLakshitha-kw1dd Ай бұрын
මම උසස් පෙළ කරන්නේ රත්නපුරෙන් නමුත් මං දැන් පදිංචිය කොළඹ එතකොට රත්නපුර දිස්ත්‍රික්කය ඇතුලත ලිපිනියක් දැම්මොත් වැරදි ද. කැම්පස් තොරගද්දි ලිපිනය වෙනස් උනොත් ප්‍රශ්නයක් වෙනවා ද
@Vishwa4x
@Vishwa4x Ай бұрын
Oya daana address ekata thmayi oyage admission eka yanneh
@pinidihiruni9869
@pinidihiruni9869 Ай бұрын
මන් පදින්චි වෙලා ඉන්නෙ අනුරාදපුරේ ඒත් විබහගෙ ලියන්න වෙන්නෙ නුවර එතකොට පදින්චිය බලපානවද
@m.k.bandara3994
@m.k.bandara3994 Ай бұрын
Otp eka enne nane
@jeewanthalakmal9175
@jeewanthalakmal9175 Ай бұрын
Fill කරා පාසලක් දාන්න ආවෙ නැනෙ
@user-ks8gv9gp5i
@user-ks8gv9gp5i Ай бұрын
Application ek purwddi subject ekk wardil purwl sallith gewl submit krt psse tmi dakke ayeth gihin eke edit kiyl tibunu eken application ek edit kra eth ek hariytm hriyid mokdd ekt krnn on
@rosperera9273
@rosperera9273 Ай бұрын
Mage gender eka female kiyala dammata .male kiyala wayila thiyenne . Reset karala haduwata. Ayeth application eke enne male kiyla. Ane mekata mokda karanne. Payment kare na . Aye aluthinma log wela application eka fill karoth prashnayak weida
@CA20914
@CA20914 Ай бұрын
Leaving certificate eke aswime dinaya widiyata application Danna thiyena dawasak thibunata kamak nadda😢
@user-pm4qp8lz2g
@user-pm4qp8lz2g Ай бұрын
Agri school daaddi waradila result watune application eka download keruwatath passe dakke eekata mokakda karanna puluwan
@user-kh6df7zu2z
@user-kh6df7zu2z Ай бұрын
මම first shy එක subject එකක් fail පොදුපරීක්ශනයට ලකුනු 62 ක් තියෙනවා..මේ පාර පොදු පරීක්ෂය ලියන්න ඕනිද? ගිය පාර eka subject එකක් fail hinda common eke lakunuth wedak nadda?
@anjalikaanjalika7230
@anjalikaanjalika7230 Ай бұрын
@@user-kh6df7zu2z oya eka krnwd aye ...mtth ohomm thma🥺
@user-to7nl7nk2x
@user-to7nl7nk2x Ай бұрын
ඇප්ලිකේෂන් එක පුරවද්දී වැරදීමකින් විභාගයට පෙනී සිටින වාර ගණන 9 කියලා දැම්මේ 😢.2නි වර මම විභාගයට පෙනී සිටිනේ.දැන් එය නිවැරදි කරන්නේ කොහොමද 😢
@studytipswithc.m.r.9354
@studytipswithc.m.r.9354 Ай бұрын
Reset karala aye fill karanna
@user-to7nl7nk2x
@user-to7nl7nk2x Ай бұрын
@@studytipswithc.m.r.9354 ගොඩක් ස්තූතියි.reset karala aith fill කරාට ගැටලුවක් වෙන එකක් නැහැ නේ ද
@studytipswithc.m.r.9354
@studytipswithc.m.r.9354 Ай бұрын
@@user-to7nl7nk2x ne
@Shashidumalshan
@Shashidumalshan Ай бұрын
මන් application එක download කරාට පස්සෙ දැක්කේ subject එකක් වැරදියට දාලා තියෙන්නෙ කියලා එතකොට මොකද කරන්නෙ 🥲
@studytipswithc.m.r.9354
@studytipswithc.m.r.9354 Ай бұрын
Reset karala aye fill karanna
@Shashidumalshan
@Shashidumalshan Ай бұрын
මන් ආයේ website එකට ගිහින් edit exam application කියන එකෙන් ඒක වෙනස් කරා ඊට පස්සෙ ආයෙ application එක download කරද්දී edit කරපු විදිහට download වුනේ application එක එහෙම අව්ලක් නෑ නේද ?? Admission එද්දි කලින් දාපු විදිහට එයිද admission එක 🥲
@sanjulaharshamal4741
@sanjulaharshamal4741 Ай бұрын
මම මෙක කොම්පියුටර් ශොප් එකකින් දැම්මෙ ඒකෙදි මගෙ ඇඩ්‍රස් එකෙ එක අකුරක් වැරදිලා දැන් එක හදන්නෙ කොහොමද දැන්
@studytipswithc.m.r.9354
@studytipswithc.m.r.9354 Ай бұрын
@@sanjulaharshamal4741 reset karala aye fill karanna
@VTShinegirl-qu8kr
@VTShinegirl-qu8kr Ай бұрын
2nd shy apply krla mta exam ek krnna beri una 😢 e nisa 3rd shy karanna berida aiye..
@navodyanethmini4608
@navodyanethmini4608 Ай бұрын
Ane mekata ikmnt reply ekak denn plz..mn shy dekama kurunagala distric ekn kre scl gye ehet. Third ek karann klin mn asweem gtta. Third ek krnn klin shy ekkuth skip kara.. Campus pothe 2021 psse igenagann pasal kyl tynw 2021 scl ghin iwri mn. mge plweni shy ek 2020. E unt mn asweem gtte 2022. Mn aithi wenne mn padinchi distric ektd scl giya distric ektd?tawa 2021 psse pasal gynm wistr den kyn tana mn fill krnn onida mn 2021 wedi scl ghin iwri hbi asweem gtte third eks dann klin 2022..
@gishanisavindhya
@gishanisavindhya Ай бұрын
Exam Department ekt cl karala ahnna...eyala kiynwa ethakota
@cdev0501
@cdev0501 Ай бұрын
Mama shy 3 k A/L kala, Mata mag e maximum ekkt yann aye karn hithenw, mata apply karanna puluwanda...plz kawuru hari kiyannakoo
@Shawenx
@Shawenx Ай бұрын
Ow habai Campus internal degree yanna ba. External degree karanna puluwan, Mama danna tharamata. Thawa tikak hoyala balanna.
@cdev0501
@cdev0501 Ай бұрын
@@Shawenx Thank you
@kbudayangani5816
@kbudayangani5816 Ай бұрын
ATM card eken මුදල් payment karanna puluwanda
@studytipswithc.m.r.9354
@studytipswithc.m.r.9354 Ай бұрын
Be..💳 or post office
@Sakuni_Amaya
@Sakuni_Amaya Ай бұрын
Ape akk apply kre ey athin mge id nmbr eke ek ankyk wens wel ekt mokkd krnn oni aye apply krnn b ned
@gishanisavindhya
@gishanisavindhya Ай бұрын
Thankz💖
@akashmadusanka2718
@akashmadusanka2718 Ай бұрын
Meeka 12 wenida wenakm extend krala needa ?
@studytipswithc.m.r.9354
@studytipswithc.m.r.9354 Ай бұрын
@@akashmadusanka2718 ow
@ransimalisachini4561
@ransimalisachini4561 Ай бұрын
Mn register wela inne mg otp en numb eka dn weda krnne nene ekta mk mn 😢 reply please
@samasudu
@samasudu Ай бұрын
Ane mage number eka dan wada karnne na otp eka enne na a nisa ekata mokda krnne plzz utthryk denna
@nelumharitha2295
@nelumharitha2295 Ай бұрын
මම indiya history ,sri lanka history karanne.eth india history witrane eke tiyenne.eka wena mokk hri tiyed dnna.??plz riply sir
@anjalikaanjalika7230
@anjalikaanjalika7230 Ай бұрын
Ee mth ohom thma ekat oya mokkd kre
@nelumharitha2295
@nelumharitha2295 Ай бұрын
@@anjalikaanjalika7230 Indiya dnn ekthmi.mkd lanka aniwa tiyeilu.
@anjalikaanjalika7230
@anjalikaanjalika7230 Ай бұрын
@@nelumharitha2295 හරි thanks hlo..❤️
@chamaramahesh3434
@chamaramahesh3434 Ай бұрын
මම log wenna heduwa. eth log wenna be. man kalin log register unu number ekata thamai otp eka yanne. a number eka den ne. plz mata udau karanna me application eka filk karanna.
@studytipswithc.m.r.9354
@studytipswithc.m.r.9354 Ай бұрын
Eheta call karala...number eka wenas kara ganna try karanna
@samasudu
@samasudu Ай бұрын
​@@studytipswithc.m.r.9354a number eka rings giyath answer kranne na man dan dawas 3k gannwa sir
@HansikaMadhushani-g7m
@HansikaMadhushani-g7m Ай бұрын
Mn application eka damme book shop ekakin mge address eke anthima tika waradila submit kalata passe mn dakke eka site eken hadanna barida
@studytipswithc.m.r.9354
@studytipswithc.m.r.9354 Ай бұрын
Puluwan
@HansikaMadhushani-g7m
@HansikaMadhushani-g7m Ай бұрын
Mn kalin download karapu pdf ekai, edit karala hadapu pdf ekai nisa deparak ayadum kala kiyala salakan na neda sir😢
@Sithuuu271
@Sithuuu271 Ай бұрын
Pdf එක අපි ගාව අනිවාර්යයෙන්ම තීන්න ඕනෙද 😢
@studytipswithc.m.r.9354
@studytipswithc.m.r.9354 Ай бұрын
Ne
@Sithuuu271
@Sithuuu271 Ай бұрын
Pdf එක අරන් තියා ගන්න කියන්නෙ exam ආවෙ නැති උනොත් රජේට යවන්නනෙ.mn pdf එක download කරාට.මගෙ 4න් එකෙන් දෙන්නෙ නෑ ඒක open කරන්න. Payment successful ,කියන්නෙ.application එක ගිහින් කියන එක නේද. 🥺
@Sithuuu271
@Sithuuu271 Ай бұрын
​@@studytipswithc.m.r.9354 admission එක එන්නෙ නැතුව තීන්නෙ නෑ නේද.නාවොත්ලු නේද pdf එක රජේට යවන්න ඕනෙ.pdf එක download වෙලා නැති නිසා බයයි.exam ලියන්න බැරි වෙයි කියලා.එහෙම pdf එක නැති එක pashnyk නෑ නෙ සර්.exam ලියන්න පුලුවන් නෙ 🥺
@nisansala_heshani
@nisansala_heshani Ай бұрын
Mm 1st shy liwwa. 2nd eka skip kara me mge 2nd shy eka ethakota privateda apply karanna one mm
@skorpi5807
@skorpi5807 Ай бұрын
Oo eka laga 2k school dnn denne
@amanimethara4124
@amanimethara4124 Ай бұрын
Ethkota attempt number ekata danne 2 kiyala neda?
@amanimethara4124
@amanimethara4124 Ай бұрын
@@nisansala_heshani second shy skip kara ma?
@nisansala_heshani
@nisansala_heshani Ай бұрын
@@amanimethara4124 ow 2 kiyala denna one
@lilanigunasekara4031
@lilanigunasekara4031 Ай бұрын
Mage birthday eka 2006 February. Eth eka denna baha. 2006 January walin ehata yanne naha. Mokadda karanne.
@Piyumi_nam999
@Piyumi_nam999 Ай бұрын
Nangi....2006 janudu 31n psse nm birth dates thynne oya physically examination department ekta ynn one application eka fill krnna
@lilanigunasekara4031
@lilanigunasekara4031 Ай бұрын
Thank you akke❤❤❤
@user-uv9ez3bv8x
@user-uv9ez3bv8x Ай бұрын
මම තාම අස්වීම අරන් නැහැ...මට මේ ප්‍රශ්නයට ඉක්මනට රිප්ලයි එකක් දානවද..අස්වීම නොගෙන අයදුම් කරලා විභාගයට යද්දී අස්වීම ලග තිබ්බානම් ඇති ද?😢
@studytipswithc.m.r.9354
@studytipswithc.m.r.9354 Ай бұрын
Ow getaluwak ne oyage 3rd shy ekada
@user-uv9ez3bv8x
@user-uv9ez3bv8x Ай бұрын
@@studytipswithc.m.r.9354 ඔව් නේ..ගැටලුවක් නෑ නේද..එතකොට තිබ්බම ඇතිනේ
@heshanikanchana5602
@heshanikanchana5602 Ай бұрын
asweema aniwaryen oned third shy kenekuta nathnn third ekth krlam asweema gththta awulk ndd. exam ekt yddi asweema blnwd
@ChathuPerera257
@ChathuPerera257 Ай бұрын
Asweema gnnawanm exam ekta apply krpu date ekata kalin dawsak daala asweema denna kiyla sch ekata kiynna,nethnm campus apply krddi prashnyk wei
@Sandhanayake
@Sandhanayake Ай бұрын
Kawada wenakan ayadum karanna puluwanda plzzzzz kiynnko😢
@yashinirathnayaka4889
@yashinirathnayaka4889 Ай бұрын
7.10
@chamaramahesh3434
@chamaramahesh3434 Ай бұрын
4n number ekak danna
@sdkaraokestudio4168
@sdkaraokestudio4168 Ай бұрын
Subject 3ma aye karanna one na neda
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 8 МЛН
Алексей Щербаков разнес ВДВшников
00:47
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 18 МЛН
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 59 МЛН
How to Apply Ocean University 2024 (2023 A/L Students)
9:16
Malindu Saranga
Рет қаралды 4,1 М.
Ravindu Bandaranayake speeches | Advantages and Disadvantages of Doing A/L Exam in Private
5:18
2024(2025) Ocean university Free Diploma program| Study tips with c.m.r|
4:48
Study TiPs With C.M.R.
Рет қаралды 4,4 М.
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 8 МЛН