Download A/L & O/L Results Sheets || ඕනම අවුරුද්දක සාමාන්‍යය පෙළ සහ උසස් පෙළ ප්‍රතිඵල Download කරගමු

  Рет қаралды 48,784

ThuSh LK

ThuSh LK

Күн бұрын

- මේ Links වලින් Join වෙන්න නංගි මල්ලි -
🎓Telegram Helping Community 👇
t.me/thushlk0
🎓Our Telegram Support Group 👇
t.me/ThushlkYT
💡 Our Facebook Page ( ThuSh LK) 👇
/ thushlk0
🎓 2023 A/L Facebook Helping Group ✋
m.facebook.com...
🔎 Contact ✋
/ thush.pramod.52
Instragram :👇
www.instagram....
- - - - - - - - - - - - - Follow Me on Facebook - - - - - - - - - - - -
/ thush.pramod.52
/ thushangazone
👉 Follow Us :
/ thushangazone
👉 Contact Me :
/ thush.pramod.52
This Video created to give university students the information they need about university admissions. These all are for EDUCATIONAL PURPOSE only, the information that the university students need and the guidance they need have been provided without any unnecessary content. There is no hate speech has been posted on my channel in any way and also I want to mention respectfully.
The purpose of my channel was to give necessary information required for Sri Lankan university registrations as well as how to fill forms and applications because there is a complex procedure in Sri Lanka to register in state universities. It in was made into a presentation and taught through the channel.
👉 THIS VIDEO IS ONLY FOR EDUCATION PURPOSE.
👉 WE JUST SOLVE UNIVERSITY EDUCATION PROBLEMS.
👉 ALL MATERIALS ARE USED ONLY FOR EDUCATIONAL PURPOSE.
👉 THIS VIDEO IS NOT RELATED WITH ANY TYPE OF GAMBLING.
DISCLAIMER :
THIS VIDEO IS ONLY FOR EDUCATIONAL PURPOSE ALL THE INFORMATION SHOWN ON VIDEO IS BASED ON SRI LANKAN GOVERNMENT UNIVERSITIES.ALL WEB LINKS ARE ORIGINAL WEB LINKS OF THOSE UNIVERSITIES. NO ANY HARMFULL WEB LINK OR INFORMATIONS. ALL INFORMATIONS ARE DEMO . NOT USED ANY PERSONS DETAILS OR INFORMATION.
#thush #2023al #cutoff2024 #2024cutoff #cutoff #ugcregistration #ugc #ugc2024

Пікірлер: 255
@A4R_Music
@A4R_Music Ай бұрын
කොහොමද හොයාගන්නෙ කියල කල්පනා කර කර ඉදපු මට නොටිෆිකේශන් එක ආවාම දැනුන සතුට 🥰✨
@user-mw9gb4yl5b
@user-mw9gb4yl5b Ай бұрын
Oy gttd.me widiht gttm enne orginal eks.plz kiynnko
@RandulaDilakshi
@RandulaDilakshi Ай бұрын
ලයික් එකක් දාලම වීඩියෝ එක බලන මම.😌
@lakiiiiiiml9418
@lakiiiiiiml9418 Ай бұрын
Thank you ayyee.. ඇත්තමයි අනේ ඔයා නම් හොයාගෙන ඇවිත් වදින්න හිතෙන තරම් දෙය්යෙක් ... ඔයා නැත්නම් මට නම් කැම්පස් යන්න වෙන්නෙ නෑ .. ආදරෙයි..
@eshanjayakodi7608
@eshanjayakodi7608 Ай бұрын
800k ගෙවලා online oder කරලා සතියක් විතර 🤷‍♂️ඔලුව විකාර වෙලා හිටියෙ අද මේ video එක දැක්කා මාර සතුටක් ආවෙ thankyou ayye 💝
@user-ij2mj7ik6u
@user-ij2mj7ik6u Ай бұрын
ගොඩක් පිං අයියේ මේ වගේ වැදගත් දේවල් කියලා දෙනවට❤
@NP_70910
@NP_70910 Ай бұрын
Thank you so much Ayye, keep going 🎉❤best of luck
@imankaravishan1683
@imankaravishan1683 Ай бұрын
Thank you so much ayye. You are doing a excellent job. Wishing you best of luck.😋😋
@KavindyaOshadi
@KavindyaOshadi 27 күн бұрын
Registation krnn A/l setificate ek oder krat tm awe nane. Oya vidiht pdf ekk download krla setifi krla upload krat kmk nadd aiyye😢
@user-shani242
@user-shani242 Ай бұрын
තිබ්බ ලොකුම ප්‍රශ්නෙ මට මේක😒😂ඒකත් හරි දැන්😌❤️
@lakshandhanjaya4486
@lakshandhanjaya4486 Ай бұрын
😚
@KawiKavindya-e6j
@KawiKavindya-e6j Ай бұрын
මම එම ගන්න හැදුවා මගේ සල්ලි කැපිලත් මට රිසල්ට් එක පෙන්නුවේ නෑ දෙපාරක් කරා දෙපාරම සල්ලි කැපුනා විතරයි
@VihangaManujeewa
@VihangaManujeewa Ай бұрын
Thanks ayye Campus apply කරන හැමදේටම උදව් කරා. ❤❤❤
@HansikaPrasadini-ey9nq
@HansikaPrasadini-ey9nq Ай бұрын
අනේ අයියේ 2024 A/L වලට addmition privet දාන විදිය ගැන video එකක් දාන්නකෝ
@ThuShLK
@ThuShLK Ай бұрын
මේ එඩිට් කරන ගමන්
@SasithUdayanga
@SasithUdayanga Ай бұрын
මගෙත් ol index number eka ne. අද ඉස්කොලෙට ගිහින් බලන්න බැලුවෙ. මං 19 ලීවෙ ගත්තෙ නෑ සෙටිෆිකෙට් එක. ඉස්කෝලෙන් ගන්න පුලුවන් වෙයි නේද?
@heinzzheinzyyy-tr8rk
@heinzzheinzyyy-tr8rk Ай бұрын
සමහර වෙලාවට ඉස්කෝලෙන් දෙන්නෙ නෑ ඉසුරුපායෙන් ගන්න එනවා
@SithumMihisara-tr8fg
@SithumMihisara-tr8fg Ай бұрын
Puluwan man gaththa ada
@kushankarunasena6843
@kushankarunasena6843 Ай бұрын
Thank you so much brother mam oya giwwa wagema fill Kara godak sthuuthy
@kavishkadulakshini3012
@kavishkadulakshini3012 Ай бұрын
Thank You ayyee ❤ Ane ayye mekata reply ekak dennako please 😢.Ayye mn alevel private kale.ethakota mn campus danna oneth e alevel private dapu phone number ekenmada.nethnam wena number ekakin puluwn da
@ThuShLK
@ThuShLK Ай бұрын
නෑ එහෙම ඒ දෙක මැච් වෙන්න ඕනී නෑ..කැමති එකකින් දාන්න පුළුවන්
@kavishkadulakshini3012
@kavishkadulakshini3012 Ай бұрын
@@ThuShLK බොහොම ස්තූතියි අයියෙ 🙏❤️.ගොඩක් පින් අයියට
@kaveesharanasinghe6161
@kaveesharanasinghe6161 Ай бұрын
Thank you so much ayye ❤ අයියෙ ඕක 1 page sheet එකක්නෙ... එතකොට barcode එක අලවනකොට side 2 barcode එක අලවන්න ඕනද හිස් පැත්තෙත්?
@lowagarajapaksha7786
@lowagarajapaksha7786 Ай бұрын
ow
@Malki-i5l
@Malki-i5l Ай бұрын
Ayya water mark ek thiyena result sheet eka aptitude test walata apply karaddi upload karata kamak na neda
@user-xx4im2wt2l
@user-xx4im2wt2l Ай бұрын
Aiye water mark ek thiyen a/l results sheet ek aniwaryenm oned nathnm ara ek ek job wlat ehm appky krrddi ganna puluwn results sheet eka thiyenne ek mekata hriynne nadd 🥺 Anee please reply ekak
@sandalividusika381
@sandalividusika381 3 күн бұрын
Ane kiynko mn kalin register wela thiyenw .ethkot OTP number ekk enawne e number ek mage laga naththan mkd krnne
@malindiwathsara596
@malindiwathsara596 4 күн бұрын
අයියේ ඩවුන්ලෝඩ් උනේ නෑනේ,සල්ලිත් කැපුනා රෙෆරන්ස් නම්බර් එකත් ආවා,ඒත් ඩවුන්ලෝඩ් උනේ නෑනේ,අනේ අයියේ මොකද කරන්නේ ඒකට
@kavindudahanayake3874
@kavindudahanayake3874 Ай бұрын
අයියේ,කැම්පස් apply කරන කොට ol සහතිකේ ඉස්කෝලෙන් ගන්නේ නැතුව මේ විදියට download කරලා campus application එකත් එක්ක යැව්ව්ට අවුලක් නැහැ නේද
@SadunSaduwa
@SadunSaduwa 13 күн бұрын
අයියා මන් ඕක කරේ කමිනිකේශන් එකෙන් ඒක එයාලා කිවුවා ගෙදරට එනවා කියලා කිවුවා ඒත් තාම ආවේ නෑනේ
@madhushanipremachandra370
@madhushanipremachandra370 Ай бұрын
Ayye mm 3rd shy me pra.giya pra campus daddi principalt kiyl a/l o/l sahathika sathya petapath krgtta.ethakota ewa yeuwata kmk nedda
@chathuramax9320
@chathuramax9320 Ай бұрын
Aiye... wibaga අංකේ මතක නැත්තං කෝ මද rsult balaganne?o/l
@ZAAKIcreations
@ZAAKIcreations Ай бұрын
Mn hithanne exam results site eke id number eka gahala ganna puluwn Try karala balanna
@ZAAKIcreations
@ZAAKIcreations Ай бұрын
Ema baane Scoleta yanna wei
@noobeepro2935
@noobeepro2935 Ай бұрын
Thanq aiyye hoya hoya hitapu video ekak
@Dazzz_10
@Dazzz_10 Ай бұрын
Such a valuable video💥 Thank you ayya💐
@Kalana-tv2pl
@Kalana-tv2pl Ай бұрын
අයියේ අස්වීමේ සහතිකෙය යවද්දි එකේ පිටිපස්සේ උඩින් බා කොඩ් අලවද්දි ඒ ස්කොලෙට ඇතුළු උනා අංකය හොඳටම වැහෙනවා අයියේ කොහොමද අලවන්න ඕනේ අයියේ😢
@user-zq5ze4sr2m
@user-zq5ze4sr2m Ай бұрын
අස්වීමේ සහතියක් යවන්න නෑනේ
@udithaaloka2725
@udithaaloka2725 Ай бұрын
Thank you ayye❤oonema welawedi me video eka wedagath una 🥺
@koreankingdollar5695
@koreankingdollar5695 5 күн бұрын
Thank you ayye❤
@chathudilhani-qr5sk
@chathudilhani-qr5sk 23 күн бұрын
අනේ මට මේක downloading dunnata download වෙන්නෙ නෑ නේ..only http or https URLS can be download කියල පෙන්නනව නේ...අනේ ඒ ඇයි කියලා කියන්නකො දන්න කෙනෙක්.😢
@threesisters870
@threesisters870 Ай бұрын
Index number 2020 OL මතක nane 😢
@sandali565
@sandali565 Ай бұрын
Ol recorrection දාන්න Account එකක් හැදුවා.දැන් ඒ mobile number එක නෑ 🥲මට දැන් ලොග් වෙන්න විදියක් නෑ මම දැන් mk අයියෙ 😅
@oshadikethmini3320
@oshadikethmini3320 Ай бұрын
Ayye mge ol al certificate wala name werdi hdagen aye gnne kohomd dnnwnm kiynwd?
@NavodaSewwandi-f8f
@NavodaSewwandi-f8f Ай бұрын
ane mekara reply karannako 🙏🙏apita ohoma pdf download kara ganna bane apita request verification ekak enne ne online oder karanna witharayi puluwan printout ganna bane 🥲
@Suchikala737
@Suchikala737 Ай бұрын
Thank you thush aiye😊
@rashmi1338
@rashmi1338 Ай бұрын
Aiye, Man laga thiyenawa copy ekak result sheet eke Eke nikanma වගුවක subject ටිකයි results ටිකයි විතරයි තියෙන්නෙ ඔය වගේ ගොඩක් දේවල් නෑ ඒකේ ඒක principle ගෙන් සහතික කරල අරන් යවන්න බෑද
@someoneyoudonotknowme
@someoneyoudonotknowme Ай бұрын
Recorrection dpu knk result sheet gddi mkd krnn one. HND registration ejth thiynw. Ekt A/L result sheet illala thiynwne.
@jananibhagya4933
@jananibhagya4933 Ай бұрын
Aiye mama Campus apply karapu course walata O/L risult sheet eka ugc ekata yawanna na. Eth O/L risult sheet eke name akuraka wenasak thiyenawa . එතකොට දිවුරුම් ප්‍රකාශයක් යවන්න ඕනිද .
@ashuc8658
@ashuc8658 Ай бұрын
Thank you very much ayye❤😊.....
@hvbpiyathma4927
@hvbpiyathma4927 Ай бұрын
Thank you❤
@rakshanamaleeha155
@rakshanamaleeha155 Ай бұрын
Ayye a/l 3rd shy kattiyata apply karana vidhiha gena vdo ekak dhanawadha
@randika_dilshan5206
@randika_dilshan5206 Ай бұрын
මගේ ලියුම් කවරේ ලියලා තියෙන නමේ එක අකුරක් වැරදි . ඇතුලේ සියලු තොරතුරු සියල්ලම නිවැරැදි . ගැටලුවක් වෙනකන් නෑ නේද ශ >ෂ
@ysys8527
@ysys8527 20 күн бұрын
Ane godak thanks aiye❤
@HelloPabasara
@HelloPabasara Ай бұрын
Praivet 2021 liyapu index number eka nethi kenek kohomda rusalt sheet ekak ganna 😔😔😔
@ThuShLK
@ThuShLK Ай бұрын
Index එකනම් හොයාගන්න වෙනවා...නැත්නම් පොඩ්ඩක් අමාරුයි හොයාගන්න Index එක
@SUNETHSADALIDU
@SUNETHSADALIDU Ай бұрын
​@@ThuShLK vibaga department eken ganna barida aiye index number eka amathaka una ekkenekta
@shenayasylvester
@shenayasylvester Ай бұрын
me scl ekata yanna adagaththath ekka ayye.dn aragenama yanawa.godak pin🙏
@AvinSachitha
@AvinSachitha Ай бұрын
අයියේ අර A/L private කරන අයට අලුතෙන් ආපු rule එක ගැන පොඩ්ඩක් කියන්නකො
@combinedmaths7856
@combinedmaths7856 Ай бұрын
Mkdd bn
@andreaweerakoon9785
@andreaweerakoon9785 Ай бұрын
9:37 2023 results sheet online
@bashinimaneeshaDissanaya-zo9qz
@bashinimaneeshaDissanaya-zo9qz Ай бұрын
Aiye මන් OL vala nama vardi eka form e ke edit kara dan ekta දිවුරුම් ප්‍රකාශයක් යවනො එම හරි නෙද
@DulainPerera-od2xe
@DulainPerera-od2xe Ай бұрын
Ayye ohoma website eken natuwa apita school eken dena O/L result sheet eke photo copy ekak UGC ekata post karata kamak nadda?
@ThushaniFernando-mc9zx
@ThushaniFernando-mc9zx Ай бұрын
Thank you aiye❤
@theone2736
@theone2736 Ай бұрын
2022 ol result sheet website eka download karapu copy mn langa thiyanava eka certify karala yawanna puluwan netha ayye
@sachininethranjalee
@sachininethranjalee Ай бұрын
Thankyou ayye
@LittleD2
@LittleD2 Ай бұрын
අයියෙ document post කරන්න දෙන අන්තිම දවසත් ජූලි 5ද
@saranithath480
@saranithath480 Ай бұрын
Ooo
@HelloPabasara
@HelloPabasara Ай бұрын
Anika wedak warjanayk thiye exam department eke....Eka.nisa eken gannth be....o/l rusalt sheet nethuwa mt campuas ynnth be
@amandivithanage3961
@amandivithanage3961 Ай бұрын
අයියේ මම o/l වලට කාණ්ඩ විශයක් විදිහට දෙමල කරා අර application එකේ දෙමල කියන තැනට මම මගේ o/l result ek ඇඩ් කරානේ😢 අනේ මොකක්ද දැන් කරන්න ඕනේ ඒක වැරදී නේද 😔 මම දැන් letter එකක් ලියන්න ඕනද විදුහල්පතිට කියලා ලියාගන්න ඕනද
@DissanayakaKeshani
@DissanayakaKeshani Ай бұрын
ඔයාට ගොඩක් පින් අයිය්‍ර්‍ර්❤❤❤❤❤❤❤❤❤
@ananyasathsarani1942
@ananyasathsarani1942 Ай бұрын
Thank you so much aiye💗💜️
@Shashinimg
@Shashinimg Ай бұрын
Thank you aiye ❤
@ChathuraHansamal
@ChathuraHansamal Ай бұрын
අයියෙ කලින් අවුරුද්දෙ result sheet eke screenshot එකක් printout අරන් සහතික කරලා යැව්වොත් ඇතිද
@buddhiniweerasingha4520
@buddhiniweerasingha4520 Ай бұрын
Thank u so much ayyee 🥺❤️
@saubhagyarathnayaka5812
@saubhagyarathnayaka5812 Ай бұрын
Thanku so much ayye🤗
@SurprisedHorse-co3tl
@SurprisedHorse-co3tl Ай бұрын
thank you so much aiye❤️
@senuriimalsha6073
@senuriimalsha6073 Ай бұрын
Thank youuu aiyee ❤❤
@IsuruDilshan-nh3ri
@IsuruDilshan-nh3ri 27 күн бұрын
Thank u ayye
@irushabandara110
@irushabandara110 Ай бұрын
Aiye mn A/L liyuwe O/L wenkn idiya iscole newe. Ethakota ara site eke thiyena date ekata kalinnm aluth iscoleta giye kalin iscole gena mkuthma sadahanak kranna ona nadda
@NiroshaHettiarachchi-kz2mr
@NiroshaHettiarachchi-kz2mr Ай бұрын
2023 AL result sheet eke pdf eka download klt open wenne ne nee aiye
@user-mg1dy4kr2d
@user-mg1dy4kr2d Ай бұрын
ඕක UGC එකට යවන්ඩ ගත්තට කමක් නැද්ද මන් ඔලෙවල් එක දැම්මට තාම printed කියලනෙ වැටෙන්නෙ
@DulanjithDinaruwan
@DulanjithDinaruwan Ай бұрын
Aiye oya o/l result sheet eka wenuwata o/l pratipala satahana kiyala ara iscolen dena eka yawanna barida.
@HuskyzZ6
@HuskyzZ6 Ай бұрын
Thank you brow❤
@Sithumi4856
@Sithumi4856 Ай бұрын
Thanks Aiye❤
@kalhara2886
@kalhara2886 6 күн бұрын
aiye index number ek mathk naththm kohomd ganne
@chandranilamini7234
@chandranilamini7234 Ай бұрын
1.Pera 2.colombo දැම්මොත් colombo walin bottu enne ne neda..
@EderBoy
@EderBoy Ай бұрын
Thank You Ayya
@SajaniNidushika
@SajaniNidushika Ай бұрын
Aiye.mn ada application daddi 2023 liyapu ol result add karata add une naa..den mn mokada karanne..
@fathimamahiramarikkar9318
@fathimamahiramarikkar9318 Ай бұрын
Thanks aiyye 😍😍🤗
@bolpinicreations7004
@bolpinicreations7004 Ай бұрын
A level rank එකත් එක්ක results sheet එකක් download කරන්න බැරිද? Rank එක ඔප්පු කරන්න ක්‍රමයක් නෑ
@samindiiduranga931
@samindiiduranga931 Ай бұрын
ID එකෙයි result sheet එකෙයි දෙකේම නම වැරදි නම් application එකට දාන්න ඕනි අපේ හරි නම නේද ඊට පස්සේ දිවුරුම් ප්‍රකාශයක් දුන්නම හරි නේද අයියේ
@pujaniiiahinsa843
@pujaniiiahinsa843 Ай бұрын
Oooo
@sadb2003
@sadb2003 Ай бұрын
THANKYOU AIYE ❤
@kawyahimarangi4821
@kawyahimarangi4821 Ай бұрын
Thank you ayye
@user-ue9of4ow6e
@user-ue9of4ow6e 9 күн бұрын
Addmiton number eka matgaka naththm mokada karanna ona
@Dhanuka125
@Dhanuka125 Ай бұрын
12:18 Ayye meke 2022 result sheet eka campus wlta daanna puluwnda
@sasankatharushi6694
@sasankatharushi6694 26 күн бұрын
රීකරෙක්ශන් රිසාල්ට් එන්න කලින් අපිට රිසාල්ට් ශීට් එක ගන්න බැරිද අපිට😢
@SavithriChamodi
@SavithriChamodi Ай бұрын
Aiye ape ol sheet eke copy ekk principal approve karala yawuwa harine
@dilshathiran4067
@dilshathiran4067 Ай бұрын
thank you ayye🎉❤
@aayshaimam1168
@aayshaimam1168 Ай бұрын
Thanks ayye bohome isthuthi
@SUNETHSADALIDU
@SUNETHSADALIDU Ай бұрын
Thx aiye ❤
@nethukulathunga1916
@nethukulathunga1916 Ай бұрын
අනේ අයියේ...😢 මම online campus application දාලා pdf එකත් ආවහමයි දැක්කේ ID එක නිකුත් කරපු මාසේ වැරදියි කියලා 😢 අනේ මම දැන් මොකක්ද කරන්න ඕනි.plz මට උදව් කරන්න... 🙏🏼😢
@supunsithoshadha7635
@supunsithoshadha7635 Ай бұрын
කැම්පස් අයදුම් කිරීමේ ලියකියවිලි හරියට අයදුම් කරමු කියල Tush අයියගෙ චැනල් එකේ video එකක් තියෙනො. ඒ වීඩියෝ එක හොදට බලන්න ඒකේ ඔය වගේ ප්‍රශ්න වලට කරන්න ඕන දේ තියෙනො
@GimhanaDandeniya
@GimhanaDandeniya Ай бұрын
Online original certificate eka gedaratama gennana video eke link eka dala nane aiye😢
@ashanekanayaka4283
@ashanekanayaka4283 Ай бұрын
Ko description eke danawa kiyapu al result sheet gedrtma gnna vedio
@user-wt9yv9zn4g
@user-wt9yv9zn4g Ай бұрын
Ayya pdf eke name eka akurak adui.ekata letter ekak liwama athida.netham diwrum prakashayk onida
@gayathrisamadi9286
@gayathrisamadi9286 Ай бұрын
Ane aiye Download una gamanma pdf eka nati unane , dan ganna baha , ekata mokakda karanna one😢
@isharadissanayake137
@isharadissanayake137 Ай бұрын
Thanks a lot ayy
@themusic176
@themusic176 Ай бұрын
Aiye mama 2023 a/l kale mage ol resalt sheet eke name waradak thiyenawa eka campus aplication daddi prashnayak wenawada mata ikmanin eka hadaganna puluwanda poddkk kiyannako
@malshanethmini958
@malshanethmini958 Ай бұрын
Name waraddak thye nm campus application eke hriyata nama edit karala diwayinatama sama winisiru knkgen diwurum prakashayak dunna post kranm hri
@gayaninimasha3029
@gayaninimasha3029 Ай бұрын
Aiye 3rd shy result sheet eka gena gan oneth me vidihatad
@tharushinipuni2003
@tharushinipuni2003 Ай бұрын
O.l index number ek mthk nne mk.🥺
@wdmprabath5018
@wdmprabath5018 Ай бұрын
School ekata yanna ganna puluwan
@wdmprabath5018
@wdmprabath5018 Ай бұрын
Private nam kale exam department ekata yanna oni wena kramayak na
@ZAAKIcreations
@ZAAKIcreations Ай бұрын
Mn hithanne exam results site eke id number gahala gann puluwn neda Try karala balanna
@ZAAKIcreations
@ZAAKIcreations Ай бұрын
Scoleta yanna wei Index number on neee
@maneesha_withanage
@maneesha_withanage Ай бұрын
Ol certificate ek scl eken dunne nadda
@Nethu351
@Nethu351 Ай бұрын
Tnq aiya♥
@dilumumesh6758
@dilumumesh6758 Ай бұрын
Aiye. Meka true copy karala . Ugc ekata yewwath hari da. Danna kenek kiynnako
@kethwije5109
@kethwije5109 19 күн бұрын
2023 A/L eka nikan download karanna bane ???
@pasindushanuka03
@pasindushanuka03 Ай бұрын
Tq ayye❤
@HusnaNamaz
@HusnaNamaz Ай бұрын
Ayye mehema download karan print karala yewwata kamak nedda ugc ekata??
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 1,7 МЛН
小蚂蚁被感动了!火影忍者 #佐助 #家庭
00:54
火影忍者一家
Рет қаралды 54 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 7 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 20 МЛН
Why is anti-immigration sentiment on the rise in Canada?
13:00
The Guardian
Рет қаралды 1,7 МЛН
British Accents Ranked from Easiest to Hardest (+ Free PDF & Quiz)
23:19
English with Lucy
Рет қаралды 1,6 МЛН
🎬 Pele : Movie Review Sinhala | Movie Explanation Sinhala | Sinhala Movie Review
30:00
Movie Reviews - සිංහලෙන්
Рет қаралды 537 М.
How to get o/l  and A/L result sheets online in 5 minutes
13:43
Geekpranee
Рет қаралды 4,4 М.
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 1,7 МЛН