🔴2024 ජනාධිපතිධුර අපේක්ෂක ASP ලියනගේ සමඟින් | SRI LANKA DECIDES 2024 | EP 03

  Рет қаралды 42,887

Ada Derana

Ada Derana

Күн бұрын

Пікірлер: 222
@themalgunasinghe395
@themalgunasinghe395 2 ай бұрын
වැඩ සටහන ලස්සනයි.මොකද අද විහිළු තහලුවෙන් ගියේ.ඒ උනාට අපි නොදන්න දේශපාලනය තුල සිදුවෙන බොහෝ දේවල් දැන ගත්ත.ඔහු විවෘතව කතාකලා.
@chrishmalmendistcm4833
@chrishmalmendistcm4833 Ай бұрын
😅😅😅❤😅😅
@AshenEranda-eb9vm
@AshenEranda-eb9vm 2 ай бұрын
මරු ඩයල් එකක්😂
@dhananjayaaberathne5031
@dhananjayaaberathne5031 2 ай бұрын
හෙන ආතල් ඩයල් එකක්..බොක්කේ තියෙන දේ දෙපාරක් හිතන්නැතුව ඔහේ කියලා දානවා.. ❤
@sinithrashmith6974
@sinithrashmith6974 Ай бұрын
😊😊
@ilikemovies_good
@ilikemovies_good 2 ай бұрын
What a genuine chap, very straightforward, honest
@SSThusharaKalpage
@SSThusharaKalpage 2 ай бұрын
අපි මුට හිනා උනාට , අපිට නොතෙරුනාට මෙච්චර කල් හිටපු ජනාධිපති වරුනුත් මෙ වගෙ තමයි .
@LalithWijerathna-hu1gb
@LalithWijerathna-hu1gb 2 ай бұрын
මරු ආතල් 😂😅😅 හැබැයි බොක්කේං කතා කරේ ❤ජය වේවා 🎅
@ravindu_sandaruwan
@ravindu_sandaruwan 2 ай бұрын
චතුරටත් ඉන්න තැන අමතකයි වගේ..😅😂
@buulaproduction4318
@buulaproduction4318 2 ай бұрын
මේකා මරු ❤
@KarunanayakaKaru-w1y
@KarunanayakaKaru-w1y Ай бұрын
මරුම මරු පිට් ලෝකෙම විකටයා එ ස් පි මරු ඔබට හදවතින්ම දීර්ඝ ආයුසම ලැබේවා බුදු සරනඊ ඔබත් ඔබ මෙලොවට බිහිකරපු අම්මටත්
@abherath2524
@abherath2524 2 ай бұрын
සතුටින්, සිනහවෙන් , සැහැල්ලුවෙන්, සත්‍යවාදී ව ජිවත් වන, සොදුරු මිනිසෙක්..❤🎉
@Lanka4ever
@Lanka4ever Ай бұрын
පොරගෙ චන්දෙත් වෙන කාට හරි වගේ😂😂 ආතල් ඩයල් එකක්
@buddikabandara4154
@buddikabandara4154 2 ай бұрын
TNL ප්‍රොග්‍රෑම් එක නිසා චොර කියලා හිතුවේ.ඒත් මූ ආතල් පොරක්😂😂😂😂😂
@i-tc6ggxyc
@i-tc6ggxyc 2 ай бұрын
මරේ මරු 😅😅😅
@ManojManoj-eo5oy
@ManojManoj-eo5oy 2 ай бұрын
අඩේ මේ යකානම් සුපිරි බං
@SurangaDinesh-e8y
@SurangaDinesh-e8y 2 ай бұрын
ASP.ලියනගේ මහත්මයා ...ඔබතුමා නියම මනුස්සයෙක්...හදවතින් ම කතාකරනවා...ඇත්ත..ඔබතුමා විතරයි එකම අපේක්ෂකයා තමන්ට ජන්දය දෙන්නට එපා කියන....හදවතින් ම ආදරෙයි ..ආදරෙයි ..ඔබතුමා මාරම අවන්කයි....ආදර්ෂයට ගන්නට වටිනවා...සත්තයි...හදවතින් ම ....
@vinodnaween2525
@vinodnaween2525 2 ай бұрын
සීලරතන හිමිව ගෙන්නන්න
@ans1628
@ans1628 2 ай бұрын
ඇත්තටම සතුටින් ඉන්න කෙනෙක්
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 2 ай бұрын
මොනවා වුනත් ජොලි පොරක්❤❤❤❤ හැබැයි වැදගත් මනුස්සයෙක්
@chethiyalakshan5797
@chethiyalakshan5797 2 ай бұрын
අනේ ප... වැදගත් 😂 ASP පැදුරු පාටිය බැලුවා නම් තේරෙයි කොච්චර තිරශ්චීන ද කියලා 😅
@omiraduljani
@omiraduljani 2 ай бұрын
උඹ මොනවද දන්නේ දකුනේ මිනිසුන්ගේ කතා විලාශය එයාට අත් හැරගන්න බෑ.ඒයි ඕයි කියලා කියන එක,මේකට ඒක අදාලම නෑ.කතා කරන ඇත්ත තේරුම් ගන්න​@@chethiyalakshan5797
@nadunjayanath5648
@nadunjayanath5648 Ай бұрын
​@@chethiyalakshan5797aththa kathava 😂😂
@dumindawasana9250
@dumindawasana9250 2 ай бұрын
මොනවා නැතත් කෙලින් කතාකරන හොද චරිතයක් මුට කාමාසාව පොත කියවන්න දෙන්න ඕනේ
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 2 ай бұрын
කාම සූත්‍රය බන්😂😂😂
@JkCollombo-mr7qo
@JkCollombo-mr7qo 2 ай бұрын
ආසයි දේ😂
@dumindawasana9250
@dumindawasana9250 2 ай бұрын
@@ashenpriyanjan5075 හරි බන් ඩාම් වෙනවා ඩුම් වෙනවා
@tharindushanaka9922
@tharindushanaka9922 Ай бұрын
ඇත්ත විහිලුවක් අපිට..බොරු කියන උන් මාර සීරියස් ගන්න ජාතියක් අපි...😊❤
@niroshana1986
@niroshana1986 2 ай бұрын
මූටත් සතියක් විතර රට දීලා බලුවනම් හරි. 😅😅😅
@smaduraliyanage880
@smaduraliyanage880 2 ай бұрын
ලංකාවේ මජර දේශපාලනයෙ ගේම් එලිකලා...ඒවාට සම්බන්ධ දේශපාලුවන්ගේ රෙදි ගැලෙව්වා.... මේවා කරල තමයි බලය වෙනුවෙන් ලංකා මාතාව අව්රුදු 76ක්‌ පාවිච්චි කලේ... අද පාවිච්චි කරල බංකොලොත් කරල තවත් මදි වෙලා ඇයව මරාගෙන කන්න හදනවා... මේ එක කතාවක් විතරය්... බොහෝ දේශපාලන චරිත පිටිපස්සේ තියෙන්නෙ මෙහෙම කථා
@sjgadvdbdvgvvv
@sjgadvdbdvgvvv 2 ай бұрын
අව්‍යාජ කෙනෙක්. ඒත් දේශපාලනේට සුදුසුනැ.
@nushvideo5332
@nushvideo5332 2 ай бұрын
මරු ඩයල් එකක් යකො මු 😂😂😂😂😂😂😂😂
@leetuswarnakulasuriya9496
@leetuswarnakulasuriya9496 2 ай бұрын
ශ්‍රී ලංකා ඩීල් දේශපාලන ය
@sandeepaliyanage3208
@sandeepaliyanage3208 2 ай бұрын
අඩෝ.ආතල් 😂
@dammikanuwan456
@dammikanuwan456 2 ай бұрын
සජ්ජා ජනාධිපතිවෙලා පොර අගමැති වෙන්න ඕන
@swasthikajayathilake5467
@swasthikajayathilake5467 2 ай бұрын
එහෙම උනොත් පුදුම වෙන්නත් එපා සහෝ
@MadhusankhaDilshan
@MadhusankhaDilshan Ай бұрын
ඕයි බම්ලෝ 😂😂😂
@-horapolice4309
@-horapolice4309 2 ай бұрын
ගුලියක් කාලා බලන්න එපා හිනාවෙලා මැරෙයි😅
@dileepabandara
@dileepabandara 2 ай бұрын
A.S.P.සල්ලි වලට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගිහිල්ලා. පාර්ලිමේන්තුවේ එවුන්ට තව සල්ලි දීලා මූ කතානායක වෙයිද දන්නෑ😅😅😂
@SenimaInvesting
@SenimaInvesting Ай бұрын
මං ආසම ආදරේ කරන චරිතයක් 🚀🚀🚀🥰
@productionslwdla
@productionslwdla Ай бұрын
Senima❤
@hiranhewage1866
@hiranhewage1866 2 ай бұрын
niyamai.....
@nilakshadezoysa595
@nilakshadezoysa595 2 ай бұрын
ඇරියස් කවර් කරපු සාර්ථක පොරක්... ආදරෙයි පාලමෙන් එහා එකෙක් නිසා... මොනවා උනත් පැදුරු පාර්ටියක් දාන් ඉඳපන් බන් පුළුවන් නම් සජියත් ගනින් පැදුරු පාර්ටියට... ඔක්කොම ට්‍රැක් පොරවල් 😂 😂
@ajithivi6736
@ajithivi6736 2 ай бұрын
මරු !
@kunaaJeeva
@kunaaJeeva Ай бұрын
මොනා උනත් හිත හොද මනුස්සයෙක්
@thenotorious4773
@thenotorious4773 Ай бұрын
bro is spitting facts. We don't deserved A.S.P., but we needed.
@pravferna4481
@pravferna4481 Ай бұрын
සුපිරිම මෙන්ටල් ඩයල් එකක්
@sdvlog69
@sdvlog69 2 ай бұрын
මූත් හීනියට පගාව දීලා එක එක තනතුරු ගත්තා 😂
@chethiyalakshan5797
@chethiyalakshan5797 2 ай бұрын
අනිවාර්යයෙන්ම
@dmsupun
@dmsupun Ай бұрын
poya kelinma kiyann laksha 1000 k denawa kiyama minister kamakata
@Shanefernando-yt5ik
@Shanefernando-yt5ik Ай бұрын
ආතල් ඩයල් එකක්
@samjewellery3755
@samjewellery3755 2 ай бұрын
Real peoples friend.sir asp liyanage is a valuble asset to the country and people.sri lankans are notorious for not get benefits from usefull and able personalities.use this opportunity to vote for mr asp.god bless for presidential candidate asp liyanage.
@Wikums1
@Wikums1 2 ай бұрын
ඔබට ජයෙන් ජය
@PapuaNewguinea990
@PapuaNewguinea990 2 ай бұрын
මොනා උනත් හිත හොද මනුස්සයෙක් ❤😊
@mmsrafeeka592
@mmsrafeeka592 2 ай бұрын
යකො උන්ගෙ ඩල් ඔක්කම කියනව 😂 මරැ ඩයල් එක 😂
@sltopics3817
@sltopics3817 2 ай бұрын
siraa dial ekak
@HM-uc8xn
@HM-uc8xn 2 ай бұрын
මොනා උනත් ඇත්ත කතා කරනවා 🤣
@shehanbandara-history8421
@shehanbandara-history8421 2 ай бұрын
මට නම් ජන්දෙ දෙන්න එපාලු 😂😂😂
@nalinratnayake6025
@nalinratnayake6025 2 ай бұрын
මේ වගේ පිස්සො මාධ්‍යට ගේන එක මිනිස්සුන්ගෙ සාමාන්‍ය බුද්ධියට කරන අපහාසයක් !
@gihanudayajith3744
@gihanudayajith3744 2 ай бұрын
Muwa muge amma wadala ne bn. REELA thiyenne.
@askiqsl
@askiqsl 2 ай бұрын
​@@gihanudayajith3744ඒකෙත් හැටි බලපන්කො මචං. නියම තැනින් එලියට ආපු අපි බස් එකේ යද්දි උඹ කියපු තැනින් එලියට ආපු මේ මනුස්සයා ලීමොසින් එකේ යනවා.
@dulanfernando354
@dulanfernando354 Ай бұрын
Super man
@champikasamaranayake2459
@champikasamaranayake2459 2 ай бұрын
රුපියලෙන් මාළු එලවළු පොල් ගේන්න පුළුවන් ඒ වර්ෂය කියන්න ඔබ පච ගහක් නොව පච කැලයකි.
@omiraduljani
@omiraduljani 2 ай бұрын
රුපියලට නෙවෙයි සත ගනන්වලටත් තිබිලා තියෙනවා .ඔයා මන්දබුද්දිකයෙක්
@ishaniishani534
@ishaniishani534 2 ай бұрын
Obage aachchiammagen ahanna
@skycreditsolutions2041
@skycreditsolutions2041 Ай бұрын
රටට හෙන ගැහුවත් ආතල් එකේ ඉන්න පොරක්..😂
@dumindaherath-e3d
@dumindaherath-e3d Ай бұрын
ඩයල් එකක්
@shiharadilshan4058
@shiharadilshan4058 Ай бұрын
This is fucking awesome.🤣🤣🤣🤣
@wikygaming7621
@wikygaming7621 Ай бұрын
මේ වගේ එකෙක් තමා මේ ට්‍රැක්ලන්තෙට සෙට් වෙන්නෙ 😂
@charithweerasinghe4487
@charithweerasinghe4487 Ай бұрын
Chathura cringe, overloaded
@DESH791
@DESH791 Ай бұрын
මරැ ඩයල් දෙකක්😂
@cnltv4593
@cnltv4593 2 ай бұрын
අපරාදේ මිනිස්සුන්ගේ සල්ලි..
@SamsonPremkanth-xv2xr
@SamsonPremkanth-xv2xr Ай бұрын
Intresting character
@udenaranasinghe1707
@udenaranasinghe1707 2 ай бұрын
දෙමළ ,මුස්ලිම් එවුන් ට උදව් කරන වා කීවානම් ඕනේම සිංහල පක්ශ යට උදව් ලැබෙන වා
@artking3419
@artking3419 2 ай бұрын
"ඒයි " සිංදුවක් කියනෝ
@aelogos3457
@aelogos3457 2 ай бұрын
yako funny programme ekakda maru
@Sandakathmini01
@Sandakathmini01 2 ай бұрын
ත්‍රී වීලර්ස් පක්ෂ තහනම් කරනු
@chethiyalakshan5797
@chethiyalakshan5797 2 ай бұрын
මෙයාගෙ පක්ෂයේ ඉන්නෙ සාමාජිකයන් 3, මෙයයි මෙයාගෙ දූලා දෙන්නයි 😂
@Sandakathmini01
@Sandakathmini01 2 ай бұрын
@@chethiyalakshan5797 අනිවා බ්‍රෝ 👍🏻 ඒ වගේ පක්ෂ තහනම් කරන්න ඕනෑ
@chethiyalakshan5797
@chethiyalakshan5797 2 ай бұрын
​@@Sandakathmini01මෙහෙමයි sis මෙයා නායකත්වය දරන කම්කරු පක්ෂය කුඩා උනත් ඉස්සර හොඳ පක්ෂයක්, ලංකාවට සර්වජන ඡන්ද බලය ගන්න මහන්සි උන කෙනෙක් තමයි ඒ.ඊ. ගුණසිංහ මහතා, මේ එතුමගේ පක්ෂය
@DESH791
@DESH791 Ай бұрын
😁ඇයි අප්පා ඒ....
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
@@DESH791 නිකං බොරුවට පත්තරයක් වගේ බැලට් පේපර් එකක් ප්‍රින්ට් කරන්න ඕනි නෑනෙ
@sl60tv40
@sl60tv40 Ай бұрын
ආතල් පොරක් !❤👍
@gayanakavinda1293
@gayanakavinda1293 2 ай бұрын
අඩෝ මූ හෙන ආතල් පොරක්...😂
@nadunjayanath5648
@nadunjayanath5648 Ай бұрын
Akd ❤️‍🔥❤️‍🔥❤️‍🔥
@mr_saiman
@mr_saiman 2 ай бұрын
හැබැයි අවංකය 😅
@GaminiwijesooriyaWijesooriya
@GaminiwijesooriyaWijesooriya 2 ай бұрын
මේ අපේ a.sp. මහත්ය නියමයි ඇත්තම කියනව
@karuqatar8147
@karuqatar8147 2 ай бұрын
ඩබල මරු එකෙන් හම්බකරන්න ඇති,ඉස්කෝලෙ දෙකට බෙදල කෙලවල විනාස කරල ගියෙ,මොනව උනත් මේ කියන ඇත්ත ගැන සතුටුයි..
@imalmadhusanka3929
@imalmadhusanka3929 2 ай бұрын
ආතල් ඩයල් එකක්😆😆 රෙදි ගලෝනෝ හිටු කියල
@dasunmarasinghe7781
@dasunmarasinghe7781 2 ай бұрын
❤👍
@thilinalanka
@thilinalanka Ай бұрын
ආතල් පොර❤
@seanravi
@seanravi 2 ай бұрын
athal porak, geniue mnawa unoth!! athal eke inna one!!!
@MadhusankhaDilshan
@MadhusankhaDilshan Ай бұрын
අව්‍යාජ චරිතයක් ❤
@gimhangresankha3219
@gimhangresankha3219 2 ай бұрын
Patta ❤
@anandaanand4839
@anandaanand4839 2 ай бұрын
මරැ ඩබල
@user-tharuka-g8d
@user-tharuka-g8d 2 ай бұрын
Mu patta porak nidahas wa kiyala danawa 😂😂😂❤
@CreativeHomosapien-yq7kg
@CreativeHomosapien-yq7kg 2 ай бұрын
මමත් ආසයි යකෝ
@anushkasadaruwan8681
@anushkasadaruwan8681 Ай бұрын
Next President! 😁
@im_gayash
@im_gayash Ай бұрын
විනෝද සමය බැලුවට වඩා ආතල් 😂😂
@KPC00
@KPC00 2 ай бұрын
මේ කතාව ඇහුවනම් ඇයි මාලිමාවට චන්දෙ දෙන්ඩ ඕනෙ කියලා තියෙනවා.
@ganeshraj792
@ganeshraj792 2 ай бұрын
Marama dial ekak..
@dinukaroshan8598
@dinukaroshan8598 2 ай бұрын
මෙව්වනේ program .....😂😂😂
@Anuththara745
@Anuththara745 2 ай бұрын
යකෝ.. මේ කරල තියන බොරු වලට legal action ගන්නත් පුළුවන්.. 😂
@s.jayawardana968
@s.jayawardana968 2 ай бұрын
athal 🤣
@codsusa2025
@codsusa2025 2 ай бұрын
බොක්ක ❤️ හොද කට හැකර dial එකක්❤️ දැක්කාම 5000 ඉල්ලපන් අනිවා දෙනවා❤️
@abhisheksandamal6414
@abhisheksandamal6414 2 ай бұрын
ආතල් ලෝකයක්😂😂
@Sandakathmini01
@Sandakathmini01 2 ай бұрын
එදා වේල ටුවර්ස් 👉🏻👻 රනිල් 🤣
@chethiyalakshan5797
@chethiyalakshan5797 2 ай бұрын
මෙයා කරේ එදාවේල ගණිකා සේවය 😅
@Sandakathmini01
@Sandakathmini01 2 ай бұрын
@@chethiyalakshan5797 නැත්නම් ඉතින් කොහොමද යාලුවා ජීවත් වෙන්නේ? හොඳ වෙලාවට ඒ වගේ දෙයක් වත් කර ගන්න පුළුවන් වුනේ.
@chethiyalakshan5797
@chethiyalakshan5797 2 ай бұрын
@@Sandakathmini01 වාසිය වෙනුවෙන් ඕනෑම කෙනෙක් එක්ක බුදියගන්නවා
@Sandakathmini01
@Sandakathmini01 2 ай бұрын
@@chethiyalakshan5797 අනිවා බ්‍රෝ 👍🏻 ඒත් අපි මේ සැරේ කොන්දේසි විරහිතව 🧭 දිනවන්න පෙල ගැසී අවසන්.
@chethiyalakshan5797
@chethiyalakshan5797 2 ай бұрын
​@@Sandakathmini01අනිවාර්යයෙන්ම
@roland7920
@roland7920 2 ай бұрын
meka athal
@LakmalSalinda-f3g
@LakmalSalinda-f3g 2 ай бұрын
රටට ජයවේවා npp ජයවේවා
@Tharu924
@Tharu924 2 ай бұрын
Maru dayal 1😅
@anilsenayake3051
@anilsenayake3051 2 ай бұрын
Meyawa dala comadi film ekak karanna Chathura please.
@samansilva14
@samansilva14 2 ай бұрын
ආතල් විතරමයි😂
@jeanfonseka371
@jeanfonseka371 2 ай бұрын
No one crook
@binoyfernando1151
@binoyfernando1151 Ай бұрын
බිස්නස් තමා 😂
@senadeeranawarathns905
@senadeeranawarathns905 2 ай бұрын
මම කැමතිම ලියනගේ මැතිතුමා.පත්වුන හැම නායකයෙක්ගෙම නාස් ලණුව දාපු කෙනෙක්.
@silenttraveler2911
@silenttraveler2911 2 ай бұрын
ආතල් කොටියයි 😂😂😂
@nishanthabandara2609
@nishanthabandara2609 2 ай бұрын
අපිලගේ ජානාධිපති😅😅
@LalithWijerathna-hu1gb
@LalithWijerathna-hu1gb 2 ай бұрын
ෂා 😂 නියමයි , ඊලගට ට්‍රැක්ටරය ගේමු හාන්න😂😅 කැන්ගරුවා පට්ට , බදු සල්ලි ලක්ෂ 2000 පාඩු නෑ😂😂😅
@LakshanPerera-o9j
@LakshanPerera-o9j 2 ай бұрын
ආතල් ඩයල් එක 😂
@rohanchandana1619
@rohanchandana1619 2 ай бұрын
මේ වගේ එවුන්‍ටත්‍ ඡන්‍දෙ ඉල්‍ලන්‍න හම්‍බෙනවා කියන්‍නෙ අවසානෙ ජනාධිපති වෙන්‍නෙත්‍ මේ වගේ එකෙක්‍ තමා 😂😂
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 2 ай бұрын
අප්පා ASP කම්බ හොරු ඕයි තමුසෙලා. අපි ලැජ්ජා වෙන්න ඕනේ. හිනාවෙන්න නෙමෙයි...අපි අඬන්න ඕනේ...සල්ලි තිබ්බා කියලා ඔහොම රටට කෙලවෙන වැඩ කරන්න එපා. පලයන් අපායේ... මුන්ව අල්ලන්න ඕනේ බදු ගහලා.
@naveenrandika
@naveenrandika Ай бұрын
ආතල්😹😹
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 40 МЛН
Motorbike Smashes Into Porsche! 😱
00:15
Caters Clips
Рет қаралды 22 МЛН
这是自救的好办法 #路飞#海贼王
00:43
路飞与唐舞桐
Рет қаралды 118 МЛН
Hoodie gets wicked makeover! 😲
00:47
Justin Flom
Рет қаралды 60 МЛН
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 40 МЛН