ස්ථාවර තැන්පතුවට ඇපයට තියාගෙන බැංකු ණයක් 2024 | cash back loan 2024

  Рет қаралды 5,836

බැංකුව The Bank

බැංකුව The Bank

Күн бұрын

This video describes how to take a #cash backed #loan against your #fixeddeposit #deposit placed at a #bank or #financial #company in #srilanka Lanka. It also describes how to calculate interest, #how to decide the loan amount
ඇපගේ තවත් වීඩියෝස් මෙතනින්
ඉතිහාසයේ ඉහළම ඉතිරිකිරීමේ ගිණුම් පොළිය?12%ට වැඩි පොළියක් • Highest savings accoun...
බදු වැඩි උනා. බඩු මිල තවත් වැඩිවෙයි.?
• Taxes Increased. The p...
බැංකුවල දැම්ම සල්ලි අනතුරේද?? ලංකා බැංකු සේවක සංගමයේ ලේකම්/සභාපති දුන්න උත්තරේ
• Video
LATEST BANK FIXED DEPOSIT RATES
• LATEST BANK FIXED DEP...
BEST EVER FIXED DEPOSIT RATE IN HISTORY ඉතිහාසයේ ඉහළම ස්ථාවර තැන්පතු පොළිය?
• BEST EVER FIXED DEPOSI...
ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු අලුත්ම විස්තර Senior Citizen Fixed Deposit Latest Update
• Senior Citizen Fixed D...
නිවාස හා ඉඩම් මිල අඩුවෙයිද? WILL THE HOUSING AND LAND PRICE GO DOWN?
• Will the prices of lan...
HOW TO USE A CREDIT CARD PROPERLY? ක්‍රෙඩිට් කාඩ් එකක් නිවැරදිව භාවිතා කරන්නේ කොහොමද?
• How to use a credit ca...
ස්ථාවර තැන්පතු පොළිය තවත් වැඩි වෙයිද? ??????
වැඩි වෙන්නේ කවදාද???
LATEST FIXED DEPOSIT INTEREST RATES IN SRI LANKA. මේ දවස්වල ස්ථාවර තැන්පතු පොළිය කොහොමද??
• LATEST FIXED DEPOSIT I...
අමාරුවේ වැටෙන්නේ නැතුව FD දාමු How to make a fixed deposit without falling into trouble?
• How to make a fixed de...
අලුත්ම ස්ථාවර තැන්පතු පොළී අනුපාත . ස්ථාවර තැන්පතු පොළිය තවත් වැඩි වෙයිද? වැඩි වෙන්නේ කවදාද???
• New Fixed Deposit Int...
#fdrates #sri_lanka_economic_crisis #banks #boc #dfcc #ndb #pabc #HNB #NTB
#latest_news
#news #FD #rates
#may #2022
#newFDrates,
#latest #fixed #deposit #rates,
#commercial #credit,
#fd #rates,
#Fixed #deposit #rates,
#FD #rates #in #sri_lanka_economic_crisis #lanka,
#FD #updates ,
#postofficeinterest #office #interest #rates #2022
,#fixeddeposit #depositewallet
#interest #rates,
#fixed #deposit,
post#office#new#interest#rate#2022,#
15%#fd #rates #srilanka #lankasri ,#
2021#fixed #depositslotonlineterpercaya ,#2021#sbi#fixeddeposit #depositewallet ,#bestgadgets #fdfs #ratesilentdicctras ,#bestfdrates2022 #fds #ratesupdate #2021 #tamilnews ,#commercial#banks ,#fd#rates #analysis ,#fd#rates #sinhala ,#fix#you,#fixed#deposit#interest#rates#sri#lanka,#fixed#deposit#rates,#fixed#depositewallet #sri_lanka_economic_crisis #lanka,#latest#fda #interest#rates,#latest#fd#rete#analysis,#new#fixeddeposit #deposit#rates#in#india,#peoples#bank,
New#Fixed#deposit#rates#in#Sri#Lanka#2022#(May#),#FD#rates#peoples#leasing,#boc ,#nsb ,#2022#fd#rate,#Com,#nsb #banks ,#bestfdrates2022 #fd #rates #with#Analysis,#new#fixed#deposit#rates#in#sri#lanka#2022,#fixed#deposit#rates,#new#fixed#deposit#rates#in#sri#lanka,#peoples#bank,#fixed#deposit,#15%#fd#rate#sri#lanka,#best#fd#rates,#commercial#bank,#fd#rate#analysis,#fd#rates#sinhala,#latest#fd#rete#analysis ,#fd#ratedk ,#boc #fdw #rate,#new#fd#rates #2022#april,#peoples #leasing ,#fixed#deposit#sri#lanka,
lleasing#fd#rates#in#srilanka,#peoples#leasing,#senkadala#finance,#valible#finance ,#lb #finance,#srilankavlog #fd,#boc #100 #day ,#how #to #investment #leasinginbucharest ,#highlights #fd,#bitcoin ,#btc
sri lanka, about sri lanka, sri lanka latest news, Whats new sri lanka, local news of Sri Lanka, breaking news sri lanka, sinhala news, sirasa news sirasa tv, whats new sinhala, sri lanka latest videos, sri lanka economy, සිරස ප්‍රවෘත්ති, පුවත්, සිරස්තල, නවතම තොරතුරු, sirasa live, news today, infolanka news, tamil news sri lanka, shorts, sri lanka trending, sirasa tv, voice sri lanka, japan work visa, japan working visa sri lanka, japan working visa sinhala, japan work visa requirements, japan work visa job salary, japan free visa, how to apply for free japan work visa, japan sinhala, japan sinhala vlog, japan sinhala rajawaru, japan sinhala language, sri lankans in japan, lankan in japan, ssw, specified skilled worker visa japan, how to tie a tieget japanese work visa, australia sinhala vlogs, melbourne australia sinhala, life in australia sinhala

Пікірлер: 70
@surangaupul6212
@surangaupul6212 Жыл бұрын
Thanks. well explained
@thebankchannel123
@thebankchannel123 Жыл бұрын
❤❤❤❤
@sameerasenanayaka
@sameerasenanayaka 3 ай бұрын
මම දාල තියෙන්නෙ දින 100 fd එකක්,, ඒක අවුලක් නැද්ද?,, තවද, අවුරුද්දකට ලෝන් එක අරං ගෙවාගෙන යනකොට අඩුවෙන ගානටද පොලිය හැදෙන්නෙ,, සහ කාලයට කලිං ගෙව්වොත් ඒ ගානටද පොලිය හැදෙන්නෙ? ස්තූතියි
@Radikalaw25
@Radikalaw25 28 күн бұрын
3 months එක දිගට පොලි ගෙවාගන්න බැරිව ගියොත් FD එකෙන් ඒක කැපෙන්නේ කොහොමද? (loan 200,000. පොලිය 5,200 per month) තවම එක වාරිකයක්වත් ගෙවලා නැහැ)
@EasyGamer-dm2uv
@EasyGamer-dm2uv 3 ай бұрын
Komth poliya 2.5 neda samanyen bluwoth
@ramanigamage7086
@ramanigamage7086 7 ай бұрын
බැ,කුවෙන්. ණය මුදල කපාගෙන නැතිව දිගුකාලයක් ඉදල පස්සෙ නොගෙවු මුලුකාලයටම පොලිය ගන්න බැංකුවට පුලුවන්ද
@thebankchannel123
@thebankchannel123 7 ай бұрын
කාලයට ණය මුදලට අදාළ පොලිය කොහොමත් ගන්නවා
@ramanigamage7086
@ramanigamage7086 7 ай бұрын
ණය මුදල හා පොලිය කාලය තුල ගෙවිමට නොහැකි වුනොත් මොකද වෙන්නෙ
@thebankchannel123
@thebankchannel123 7 ай бұрын
ස්ථාවර තැන්පතුවෙන් කපා ගන්නවා..
@chandiwijerathna5969
@chandiwijerathna5969 20 күн бұрын
Ser.mama.laksa.5ka.long.1k.gaththa.sthira.hanpathuwa.thiyala. % 19.poliyata.warikaya.28000yi.2024.agosthu.walata.laksa.5.gewala.ewrayi.athakota.% 19.poliyata.laksa.5ta.kiyak.wenawada
@ramanigamage7086
@ramanigamage7086 7 ай бұрын
ස්තාවර තැමිපතු මුදලට චඩා ණය පොලිය වැඩි වුනොත් අමතරව මුදල් ගෙවන්නත් වෙනවද
@thebankchannel123
@thebankchannel123 7 ай бұрын
තැන්පතුවෙන් සියයට අනූවක් වගේ තමයි ණය මුදල විදියට දෙන්නේ
@d.d.w.2464
@d.d.w.2464 Жыл бұрын
Thanks.. man rdb eke fd eka apeta thiyala loan ekak gaththa. Fd poliyata wada 3% wadi loan eke poliya
@thebankchannel123
@thebankchannel123 Жыл бұрын
ඒක සාමාන්‍යයි ❤❤😊
@user-su4jy9nk1r
@user-su4jy9nk1r Ай бұрын
Apita naya mudala adala dinayata gewala iwra krann bari unot. Gewnna tiyana kala simawa wedi kara ganna puluwnda?
@harshikavindya771
@harshikavindya771 6 ай бұрын
පොලිය අනිවරෙන්ම මාසෙන් මාසෙට ගෙවන්න ඕනෙද. අවරුද්දකින් මාස 12 හෙම පොලිය එක පාර ගෙවන්න බැරිද.
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
මාසෙන් මාසෙට ගෙවන්න ඕන්‍නේ..💓
@harshikavindya771
@harshikavindya771 6 ай бұрын
@@thebankchannel123 සම්පුර්ණ පොලිය ගෙවන්න ඕනෙද නැත්නම් පොලියෙන් බාගයක් වගේ ගෙව්වම ඇතිද. මන් ලක්ෂ තිහක වගේ ලෝන් එකක් ගන්නේ. එතකොට එකට පොලිය ගෙවන කොට බාගයක් වගේ ගෙවන්න බැරිද.
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
මාසෙට අදාල පොලිය මාසෙන් මාසෙට ගෙවන්න ඕනේ
@ramanigamage7086
@ramanigamage7086 7 ай бұрын
බැංකුව ස්තාවර තැමිපතුවෙන් ගත් ණය මුනල කපානොගෙන අවුරැදු දෙකකට පස්සෙ තව ලොකු මුසලක් ගෙවන්න තියෙනව කකයල ගෙවන්න කියනව එහෙම කරන්න බැංක්වට පුලුවන්ද
@thebankchannel123
@thebankchannel123 7 ай бұрын
එහෙම වෙන්න පුළුවන් .. හැබැයි ලොකු ගානක් වෙන්නේ කොහොමද ?
@ramanigamage7086
@ramanigamage7086 7 ай бұрын
@@thebankchannel123 පොලියත් එක්ක එකතුව්නාම ස්තාවර තැමිපතුවෙන් කපන්න මදිකියල තියෙනව
@thebankchannel123
@thebankchannel123 7 ай бұрын
❤️❤️
@hifriend9396
@hifriend9396 Ай бұрын
Kalayata pera geuwoth ath poliya gewanna oneda
@kanishkaRanasinghe93
@kanishkaRanasinghe93 Жыл бұрын
2.5% කියන rate එක monthly ද?? ඒ කියන්නේ 15+2.5=17.5% කියන rate ඒක මාසේටද ??add වෙන්නේ නැත්නම් annual ද??
@thebankchannel123
@thebankchannel123 Жыл бұрын
Annual 😍😍😍
@kanishkaRanasinghe93
@kanishkaRanasinghe93 Жыл бұрын
එතකොට අපි 100,000 දලා 90,000 ගත්තොත් 90000 පොලියට 2.5%= 2700 ද පොලිය අව්රැද්දටම??
@thebankchannel123
@thebankchannel123 Жыл бұрын
@@kanishkaRanasinghe93 නෑ 17.5 % ගානේ පොළීය
@nilanthasanjeewa7474
@nilanthasanjeewa7474 2 ай бұрын
ලක්ෂ 10 ක් ස්තිර තැන් පතු දාලා ලක්ෂ 8 ගන්න පුලුවන්ද අවුරුදු 5 න් ගෙවන්න වාරිකය කොහොමද පොලිය ත් එක්ක
@thebankchannel123
@thebankchannel123 2 ай бұрын
පුළුවන්
@nilanthasanjeewa7474
@nilanthasanjeewa7474 2 ай бұрын
මාසික වාරිකයයි පොපියයි කියක් වගෙ වෙයි ද
@DaNuKa_B
@DaNuKa_B Жыл бұрын
Loan එක ගෙවන කාලය ඇතුලත FD එක කල්පිරුනොත් ඒක අලුත් කරන්න පුලුවන්ද
@thebankchannel123
@thebankchannel123 Жыл бұрын
පුලුවන් ප්‍රශ්නයක් නෑ
@GimhaniNawoda-we4xm
@GimhaniNawoda-we4xm 2 ай бұрын
Mata dana ganna oni 1 wenida FD ekak dammoth mata 2 wenidata Cash back long ekak ganna puluwnda
@thebankchannel123
@thebankchannel123 2 ай бұрын
පුළුවන්
@Anudiperera_19
@Anudiperera_19 2 ай бұрын
@@thebankchannel123 please reply ekk ona..money pennana knk haraha salli pennala FD ekk open karala loan ekk ganna barida??
@Anudiperera_19
@Anudiperera_19 2 ай бұрын
@@thebankchannel123 api loan ek gattata passe e salli account eke nthi nisa ek prashnyk wenawada??
@rasika5920
@rasika5920 Жыл бұрын
Thank you
@thebankchannel123
@thebankchannel123 Жыл бұрын
❤❤❤❤🙏🙏✔✔
@thakshilawanigasuriya7657
@thakshilawanigasuriya7657 7 ай бұрын
Mma 2023 marthu mase laksha 3k fd dala 270000ka loan ekak gaththa auruddakin gewanna.2024 marthu walta kal pirenwa.e unata loan eka gewala iwara karnna bari una.ehema unoth loan eka gewa gena yana gaman poliya ganna barida.
@thebankchannel123
@thebankchannel123 7 ай бұрын
ඔයාගේ ස්ථාවර තැන්පතුවට අදාල පොලිය කොහොමත් හම්බෙනවා.ඔයාට ණය මුදල ගෙවලා ඉවර කරන්න පුළුවන්.
@thakshilawanigasuriya7657
@thakshilawanigasuriya7657 7 ай бұрын
@@thebankchannel123 ethkota loan eka gewa gena yana gaman fd ekta labena poliya athata ganna puluwanda.
@thebankchannel123
@thebankchannel123 7 ай бұрын
ඔයා ස්ථාවර තැන්පතුව දාලා තියෙන්නේ පොලියත් එක්ක මූලික මුදල අලුත් වෙන්න නම් ඔයාට පොලිය ගන්න බෑ..නමුත් ඔය අවස්ථාවර තැන්පතුව දාලා තියෙන්නේ පොලිය නැතුව අලුත් වෙන්න නම් ඔයාට පොළිය ගන්න පුළුවන්
@thakshilawanigasuriya7657
@thakshilawanigasuriya7657 7 ай бұрын
@@thebankchannel123 ok.thank's
@thebankchannel123
@thebankchannel123 7 ай бұрын
❤️❤️❤️
@erandarathnayake7444
@erandarathnayake7444 10 ай бұрын
15 +2.5 =17.5% cash back loan eka gaththata passe tika kalekin Fd eke rate15% idan 10% wenakan adu unoth loan ekata gewanna ona total intrest ekath adu wenada? (10 + 2.5=12.5%) ??
@thebankchannel123
@thebankchannel123 10 ай бұрын
අනිවාර්යයෙන්ම ඔව් ❤️❤️✅✅✅✅
@erandarathnayake7444
@erandarathnayake7444 10 ай бұрын
Thank you❤️👍
@thebankchannel123
@thebankchannel123 7 ай бұрын
❤️❤️
@wijesinghenihara1232
@wijesinghenihara1232 7 ай бұрын
Athako tax kapanne nadda
@thebankchannel123
@thebankchannel123 7 ай бұрын
කැපෙනවා
@dreamlife351
@dreamlife351 8 ай бұрын
එතකොට අපිට fix deposit එකෙන් ලැබෙන පොලිය ලැබෙන්නෙ නැද්ද
@thebankchannel123
@thebankchannel123 8 ай бұрын
ඒක අඩුවක් නැතුව ලැබෙනවා
@AselaPrabath-eu7lq
@AselaPrabath-eu7lq Жыл бұрын
Laksha 50k FD karoth kiyak Lon eka ganna puluwan veida.
@thebankchannel123
@thebankchannel123 Жыл бұрын
45k ❤❤
@AselaPrabath-eu7lq
@AselaPrabath-eu7lq Жыл бұрын
Eka poliyen kapenna aurudu kiyakata FD eka danna veida .. dala washayen kiyala danna puluwannm
@thebankchannel123
@thebankchannel123 7 ай бұрын
💓
@sanathdissananaya5515
@sanathdissananaya5515 10 ай бұрын
Loan එකක් ගන්නකොට ඇපයට තමන්ගේ නමට තියෙන වහනයක පොත තියන්න බැරිද
@thebankchannel123
@thebankchannel123 10 ай бұрын
පුළුවන්
@k.m.s.senarathna7780
@k.m.s.senarathna7780 Жыл бұрын
Mekedit crib report balanawada?
@thebankchannel123
@thebankchannel123 Жыл бұрын
නෑ ❤❤❤
@k.m.s.senarathna7780
@k.m.s.senarathna7780 Жыл бұрын
Ok.thanks dr
@k.m.s.senarathna7780
@k.m.s.senarathna7780 Жыл бұрын
Mata eka dawasakin cash backed lone ekak ganna puluwanda peopls bank eken
@thebankchannel123
@thebankchannel123 7 ай бұрын
පුළුවන්
@hiranasanka732
@hiranasanka732 Жыл бұрын
1.new fd akak open karala aken Cash back loan akak gthoth apita wasida? 2.cash back loan ake repayment aka monthly dana aka aniwaraya da natham loan ake end date akata satle karana pluwanda?
@thebankchannel123
@thebankchannel123 Жыл бұрын
1. ඒක තීරණය වෙන්නේ ඔයාගේ අවශ්‍යතාවය අනුව. 2. අඩුම ගානේ පොළියවත් දාන්න් ඕනේ 😀😀😀
@keshans6469
@keshans6469 10 ай бұрын
Brother oyage contact number ekak denna puluwan da?
@thebankchannel123
@thebankchannel123 10 ай бұрын
ෆේස්බුක් හරහා සම්බන්ධ කරගන්න
@nimalkarunathilaka7372
@nimalkarunathilaka7372 6 ай бұрын
උදා: අපි ලක්ෂයකට අනූදහක් අවුරුද්දක් ඇතුලත ගෙවන්න ගත්තොත් පොලියත් එක්ක මාසික වාරිකය කීයක් වෙයිද.
@thebankchannel123
@thebankchannel123 6 ай бұрын
සාමාන්‍ය ඔයාගේ ස්ථාවර තැන්පතුවට ලැබෙන පොලී අනුපාතිකට වඩා සියයට දෙකයි දශම පහක්ම පොලිය විදියට අයකරනවා ඔයා ගන්න ණය මුදලට
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 84 МЛН
wow so cute 🥰
00:20
dednahype
Рет қаралды 30 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 162 МЛН
ලස්සන රටක්ද ලස්සන වචනද
46:57
Bharatha Thennakoon
Рет қаралды 42 М.
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 84 МЛН