No video

Special Loan Scheme from Government | අඩු පොලියට රජයෙන් ලබාදෙන විශේෂ ණය ක්‍රමයක්

  Рет қаралды 24,182

SL INFO

SL INFO

Күн бұрын

ආසියානු සංවර්ධන බැංකුවේ ්‍ය‍ය ආධාර යටතේ ක්‍රියාත්මක වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය යෝජනා ක්‍රම ව්‍යාපෘතිය යටතේ ආර්ථික අර්බුදය නිසා බිඳ වැටුනු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නගා සිටුවීම සඳහා අඩු පොලියට ලබාදෙන කාරක ප්‍රාග්ධනය ණය යෝජනා ක්‍රමයක් පිළිබඳ මෙම වීඩියෝ එහි කරුණු ඉදිරිපත් කර ඇත.
මෙම ණය මුදල ලංකා බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, හැටන් නැෂනල් බැංකුව, කොමර්ෂල් බැංකුව, සෙලාන් බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සහ සම්පත් බැංකුව හරහා ලබාගගත හැක.
This video has presented facts about a working capital loan scheme that is given at low interest to uplift small and medium enterprises that have collapsed due to the economic crisis under the Small and Medium Enterprise Loan Scheme Project, which is operating under the support of the Asian Development Bank.
This loan is available through the Bank of Ceylon, Regional Development Bank, Hatton National Bank, Commercial Bank, Seylan Bank, National Development Bank, Nations Trust Bank, and Sampath Bank.
#loan
#Govermrnt_Loan
#sl_info
#new_loan

Пікірлер: 35
@amilagayan1031
@amilagayan1031 Жыл бұрын
Nsb එකෙන් ඇහුවා. තාම එහෙම මුකුත් නෑ කිව්වා. මේක ඇත්තටම දෙනවද ??
@isuruudayanga140
@isuruudayanga140 Жыл бұрын
Rdb එකට යන්න
@priyalalfernando946
@priyalalfernando946 3 ай бұрын
අපේ වියාපාරය වැටිලා අපිට කවුරුත් නය දේන්නේ නැ අපි ආසාදු ලේඛන ගත වේලා. යන්ත්‍ර සුත්‍ර ඇත පුඑවන් කමද ඇත ඵත් අපට කුඩා නයමුදලක් දෙන්න කවුරුත් නැ අපි හොරු ගණයට වැටිල
@DiurumgamaDiurumgama-hy9on
@DiurumgamaDiurumgama-hy9on Жыл бұрын
ලොන් දෙන්නෙ නෑ. මම දැන් මාස 9යක් තිස්සේ RDB බැ‍‍‍‍‍‍‍‍‍ංකුවෙන් රස්තියාදු කරනවා
@lasantharanasinhe7805
@lasantharanasinhe7805 Жыл бұрын
Oya bussiness eka.karana gamanda inne
@halsbababdu8971
@halsbababdu8971 Жыл бұрын
karunakarala kiyanawada bada erigu wage wagawan walata naya ganda berida
@user-mr5po1bs6t
@user-mr5po1bs6t 6 ай бұрын
නිවාස නයක් ගන්න විදිහක් නැද්ද මම ඉන්නෙ බුබයි මට ගෙවන්න පුලුවන් එ නිසා.
@chathuranitharanga5955
@chathuranitharanga5955 Жыл бұрын
රාජ්‍ය සේවකයින්ට මේ ණය ලබා ගැනීමට හැකි ද?
@user-ye1rm6yl4b
@user-ye1rm6yl4b 2 ай бұрын
රට ඉන්න කෙනෙකුට ලෝන් එකක් ගන්න බැරි ඇයි
@kumarigamhewa5841
@kumarigamhewa5841 Жыл бұрын
ඕක දේශපාලන කෙරන උන් හොරා කයි
@wannihami4678
@wannihami4678 Жыл бұрын
දේශපාළුවන්ගෙ හෙන්චයියලාටම ඕක දීල දායි.අහිංසක මනුස්සයෙකුටනම් ඕව ගන්න බෑ.
@amilagayan1031
@amilagayan1031 Жыл бұрын
ඔව්. ඕකත් ඕකුන් හොරා කනවා
@nimalkuwait9029
@nimalkuwait9029 Жыл бұрын
විදෙශ්ගත ශ්‍රමිකයන්ට මෙි වගේ සහනාදාර නය පහසු කම් නොලැබීම ගැන කනගාටු වෙමි
@ramanisudarshikasudarshika9609
@ramanisudarshikasudarshika9609 Жыл бұрын
අපෙන් ganna withrai balan inne
@umakrishnan5899
@umakrishnan5899 Жыл бұрын
Housing loan.. Puluvandha?
@madusha381
@madusha381 Жыл бұрын
Bek nabr danko
@halsbababdu8971
@halsbababdu8971 Жыл бұрын
masta kiyakda pilya watenne
@user-nx8io1mq5e
@user-nx8io1mq5e 8 ай бұрын
How to get loan low interested.
@lionsnation9359
@lionsnation9359 Жыл бұрын
මේ ව්‍යාපෘතිය තවම තියනවද
@lionsnation9359
@lionsnation9359 Жыл бұрын
ඇප්ලයි කරල තියෙන්නෙ. තවම හම්බඋන් නෑ
@MunasFamil
@MunasFamil 2 ай бұрын
I need business lone tamil language
@malikahemalatha1878
@malikahemalatha1878 Жыл бұрын
Geyak hada ganna denawada
@shanishani4087
@shanishani4087 Жыл бұрын
Kohomada ganne visthara tikak dana ganna puluwamda
@nelsonkd3065
@nelsonkd3065 20 күн бұрын
Kohmda
@adiranjamax
@adiranjamax 10 ай бұрын
Thama Meka denawada
@rohineskxjjcjcfjd8474
@rohineskxjjcjcfjd8474 Жыл бұрын
අනේ බොරු.අපි රට විරුවෝ ඇහුවම දෙන්නෙ නෑ කියනව
@rohineskxjjcjcfjd8474
@rohineskxjjcjcfjd8474 Жыл бұрын
ඔය වීඩියෝ බොරුවට දාන්න එපා
@NiroshaniNalika-m2w
@NiroshaniNalika-m2w 17 күн бұрын
Boruwata salli hamza katanga Dana video mewa
@PriyanthaFonseka-nv3dw
@PriyanthaFonseka-nv3dw Жыл бұрын
👌👍💪👉🇱🇰😍🙏
@BBM8989KM
@BBM8989KM Жыл бұрын
💚💚💙💙💙💙💜💜💜💜
@ChootyayyaChilawtownsrilanka
@ChootyayyaChilawtownsrilanka 5 ай бұрын
❤ tanakh s
Whoa
01:00
Justin Flom
Рет қаралды 38 МЛН
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 3,9 МЛН
BOC Foreign workers loan
8:16
Overseas
Рет қаралды 175 М.