රට යන්න සල්ලි නැත්නම් එන්න දවස් දෙකෙන් ලක්ෂ 30 ක් | ඕන ඇපකරුවෝ දෙන්නෙක් විතරයි | Bank lone | Sinhala

  Рет қаралды 178,602

The Bullet

The Bullet

4 ай бұрын

රට යන්න සල්ලි නැත්නම් එන්න දවස් දෙකෙන් ලක්ෂ 30 ක් | ඕන ඇපකරුවෝ දෙන්නෙක් විතරයි | Bank lone
#thebullet #dasun #peoplesbank #HowToEarnMoney #succesplan #money #bankloan #australianjob #germanjob #koreanjob #newzealandjob #Candajob #ukjob #thebullet #bankloan #australianjob #germanjob #koreanjob #newzealandjob #Candajob #ukjob #Israyeljobs #japanjobs #romeniajobs
• රට යන්න සල්ලි නැත්නම් ...
www.peoplesbank.lk/
www.peoplesbank.lk/foreign-cu...
www.peoplesbank.lk/educationa...
✅Facebook: web. profile.php?...
✅Instagram: / dasun_wasan. .
✅Tik Tok: / dasunwasantha. .

Пікірлер: 690
@thebulletsrilanka
@thebulletsrilanka 4 ай бұрын
වැඩිදුර තොරතුරු සඳහා General Number Customer Inquiries : 1961 (Call Center) Overseas Hotline: +94 112 031 001 Head Office : +94 11 2481481 එතෙර සිටන අයට අවශ්‍ය ණය පහසුකම් සඳහා - 0094 761 452 320 www.peoplesbank.lk/contact-us/ www.peoplesbank.lk/ www.peoplesbank.lk/foreign-currency-personal-2/ www.peoplesbank.lk/educational-loans-en/
@K.M.I.kumari.k
@K.M.I.kumari.k 4 ай бұрын
✋🙏
@Euro_Bee
@Euro_Bee 4 ай бұрын
ලස්සන සුරංගනා කතාවක් 😂🙏 ''ඇයි ණයවෙලා රට යන්නේ, ලංකාවේ ජොබ් එකක් කරගෙන ඉන්න'' මෙහෙමයි කිව්වේ(වීඩියෝ තියෙනව ඕනනම් දෙන්නම්. මහජන බැංකුව-මහව ශාඛා කළමනාකරු 2024 january )
@Senonnethmitha5920
@Senonnethmitha5920 4 ай бұрын
​@@Euro_Beeසල්ලි හොයන්න නේද රට යන්නේ ඒක දන්නැද්ද 😂
@Sandy-999
@Sandy-999 4 ай бұрын
​@@Euro_Beeඒක මාර කතාවක්නේ.උගේ සල්ලි නෙමේනෙ දෙන්නෙ .ඒලට මොකද නයවෙල බැරි නම් ඕන රෙද්දක් කරලා ගියහම
@nimeshekanayaka2831
@nimeshekanayaka2831 4 ай бұрын
බොරුව තනිකර.
@DESH791
@DESH791 3 ай бұрын
මහජන බැංකුවෙන් ණයක් ගන්න යනවට වඩා හොඳයි වනගත වෙලා භාවනා කරන එක...
@pushparani6825
@pushparani6825 2 ай бұрын
ඇත්ත
@user-gv6nx9di9r
@user-gv6nx9di9r 2 ай бұрын
Akanam attamae
@ayeshlakshan416
@ayeshlakshan416 21 күн бұрын
ඇත්ත..👊
@nandanaudayakumara452
@nandanaudayakumara452 8 күн бұрын
අනිවරෙන් මමත් ගන්න ගිය ඇප කරුවන්ගේ පරම්පරා 7හොයලා බලනවා අම්පාර උහන මහජන බැංකුවෙන්
@nilukatharangani6227
@nilukatharangani6227 7 күн бұрын
මහජන බැංකුව විතරක් නෙවෙයි මං මේ දවස් වල ලංකා බැංකුව එක්ක තමා ඔට්ටු වෙන්නෙ ඔවුන් ඔක්කොම එකයි ඔය ඔක්කොම බයිලා මට ගත්ත කෙනෙක් ඉන්නවනම් කියන්න කරුණාකරලා ආපස්සට පරම්පරා දහයක් විතර අපි ගනුදෙනු කරලා තියෙනවද කියලා බලනවා බැංකුව එක්ක ගනුදෙනු කරන්න සල්ලි තියෙනවනම් රට යන්නේ දඟලන්නේ මොන බම්බුවටද දුප්පත් මිනිහට තමයි හැමදේම නීතිරීති හොරු වංචාකාරයින්ට කෝටි ගණන් ණය දෙනවා
@user-nc9cn6kq4i
@user-nc9cn6kq4i 4 ай бұрын
කරුණාකරලා ඔය බොරුව නිවැරැදි කරන්න.මිනිසුන්ගේ බලාපොරොත්තු එක්ක සෙල්ලම් කරන්න එපා.එක්කෝ මහජන බැංකු කළමනාකාරුවන්ට පිස්සු නැත්නම් මේ මිස්ට පිස්සු👺👺👺👺🙈🙈🙈🙈🙈
@RenukaPriyadarshani-cn4lp
@RenukaPriyadarshani-cn4lp 3 ай бұрын
ඒක ගිහාම මනුෂ්‍යයො වට්ටනවා
@thanishhoquehoque
@thanishhoquehoque 9 күн бұрын
Eka ඇත්ත
@ruwanchathuranga5229
@ruwanchathuranga5229 4 ай бұрын
සහකාර අධිකාරී මෙහෙම කිව්වට බැංකු මැනේජර්ලා ලගට ගියාම එයාගේ සල්ලි අපිට දෙනවා වගේ කතා කියන්නේ
@channel-j4712
@channel-j4712 4 ай бұрын
The Bullet දසුන් අයියා හැම දෙනාගේම ප්‍රශ්න හැම කෙනාවම cover වෙන විදිහට අහනවා... ඉතාමත් හොඳ තොරතුරු දැනුවත් කිරීමක්... ජය වේවා ❤
@tharakasandaruwan2451
@tharakasandaruwan2451 4 ай бұрын
අපෝ මුන් මේ හිනා වෙලා කිව්වට බල්ලෝ ගානට දාලා කතා කරන්නේ බැංකූ වලට ගියාම.
@SL-jm2by
@SL-jm2by 3 ай бұрын
Ow oun gedarin genath denawa wage.
@user-xb8ek7gl6u
@user-xb8ek7gl6u 5 күн бұрын
Atta
@gayankavinda8772
@gayankavinda8772 Ай бұрын
ඔබතුමා හරිම ප්‍රශ්න ටික ඇහුවා. අපේ මිනිස්සුන්ට තියන හරිම ප්‍රශ්ණ. ඔබතුමා නියම දක්ෂයෙක්.
@nihalrajapaksha6775
@nihalrajapaksha6775 2 ай бұрын
ඇත්තටම දසුන් ඔයා එයාගෙන් ඇහුවේ ඉතාම කාලෝචිත හා අත්‍යාවශ්‍යම ප්‍රශ්නයි.ගොඩක් ස්තූතියි
@sumedhasirimevan9479
@sumedhasirimevan9479 4 ай бұрын
Mr dasun minissu hithana widiyatama prashna karanawa eka godak watinawa...weldone
@sachinthaamunugama4737
@sachinthaamunugama4737 4 ай бұрын
මෙයා කියන තරම් ලේසි නෑ බැංකුවට ගියාම ණය ගන්න අපි මේ රටේ ඉඳලත් අපිට අඩුම ලක්ෂ පහක් වත් ණය ගන්න බැහැ ගනුදෙනු කරන්නෙත් මහජන බැංකුවේ එක්ක තමයි මේව නිකං සුරංගනා කතා
@ChamindaPriyadarshana-tq6nw
@ChamindaPriyadarshana-tq6nw 4 ай бұрын
❤❤❤❤hari
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 3 ай бұрын
මේ මහත්මිය කියන විදියට හරිම ලෙහසිය්.... ඒත් මගේ පුතාට ජපානයට යන්න ලක්ෂ 10ගන්න ගොඩක් කල් ගියා, වැඩි පොලියට අරගෙන පුතා ගියා. (විකල්පයක් නොමැති නිසා )අවරුදු 1පොලියම ගෙව්වා. දැන් නිදහස් ❤❤❤❤
@user-om6jz5xj7g
@user-om6jz5xj7g 2 ай бұрын
අම්බො නයක් ගන්නවා කියන්නෙ හරියට දෙපල ඉල්ලුවා වගෙ 😂
@K.M.I.kumari.k
@K.M.I.kumari.k Ай бұрын
ඔයා.එතනින්.පොලිය.කියකටද.ගත්තතේ
@Manel-ys4cp
@Manel-ys4cp Ай бұрын
Mokend naya gththe
@user-ip1cf2hk7l
@user-ip1cf2hk7l Ай бұрын
ඔන්න,ඇත්ත කතා,
@amilanuwan8630
@amilanuwan8630 4 ай бұрын
කෑගල්ලේ ප්‍රධාන ශාකාවට ගිහින් මැනේජර් නෝනව හම්බුනානම් රට යන එක තියා ලංකාවේ ඉන්න එකත් එපා වෙනවා😜
@rajithapathiranage7824
@rajithapathiranage7824 4 ай бұрын
Pacha
@palamuwamaubima
@palamuwamaubima 4 ай бұрын
😂😂
@Dineth.
@Dineth. 23 күн бұрын
Kegalle nemei hema thenama ehema thma ban huththiyo
@ShanthiShanthi-zs3yf
@ShanthiShanthi-zs3yf 10 күн бұрын
😂
@pubudubandara9492
@pubudubandara9492 7 күн бұрын
Yes.aaa ganu kena katha කරන්නවත් dannne na.lokukama
@user-xx3ng2dy8u
@user-xx3ng2dy8u 4 ай бұрын
මීඩියා වලදී ඔහොම කිව්වට බැංකුවලට ගියාම ඔය කතාව සම්පූර්ණයෙන්ම වෙනස්.😊
@rreta7930
@rreta7930 4 ай бұрын
Hm
@kasunerangaeranga5129
@kasunerangaeranga5129 4 ай бұрын
අම්මප ඇත්ත😂
@FactsTOworld999
@FactsTOworld999 4 ай бұрын
සහතික ඇත්ත
@DKnook9
@DKnook9 4 ай бұрын
ඔව් මීඩියා බැංකුවයි රජ්‍ය බැංකුවයි දෙකක්..මීඩියා බැංකු වල තියෙන්නෙ සුරංගනා කතා 😂😂😂රාජ්‍ය බැංකු වල තියෙන්නෙ ශ්‍රී වික්‍රමරාජසිංහගේ උප්පැන්නෙත් අරන් එන්න කියන සීන් එකක්...😂😂😂
@techgadjet4228
@techgadjet4228 4 ай бұрын
​@@DKnook9ඇත්තක්😂😂😂
@MTEFPlatform
@MTEFPlatform 4 ай бұрын
මේ ගෑනී හරිසරලව කිව්වට ලෝන් එකක් ගන්න ගියහම උන්ගෙ ලොකුකම් බලල නැට්ට පුකේ ගහන් එන්න තමා වෙන්නෙ...😂
@jkcjayaruk4993
@jkcjayaruk4993 4 ай бұрын
ඇත්ත
@danunadee2768
@danunadee2768 4 ай бұрын
Hariyata hari
@apsaraapsara9775
@apsaraapsara9775 4 ай бұрын
😅😅😅😅😅😅😅😅😅
@ShaminiIshara-us5ey
@ShaminiIshara-us5ey 4 ай бұрын
හ්ම්
@rasikagayani-gf1mk
@rasikagayani-gf1mk 4 ай бұрын
Ekanam attama tamai
@chathuabeykoon3337
@chathuabeykoon3337 4 ай бұрын
ඔයා කියන කතන්දර බැංකුවට ගියාම නෑ ..😂මේවා සුරන්ගනා කතා මෙයාලා මෙහෙම කියනවනම් වැඩෙ කෙරෙනවනම් ගොඩාක් වටිනවා ඔය. ඇප දෙන්න ගියාම ගෙදර බල්ලගෙ සහතිකෙත් ඕනි කියනවා අපි නොදන්න ලෝන් දීම 😅😅😅
@RawindraSubasinha
@RawindraSubasinha 3 ай бұрын
මම caypars avilla sati 2i oya bankuwata giya 10 parak vitara yana yana ganata araka genna meaka genna kiyanawa ara kiyanawa wage gedara ballage sahtiketh illanawapissu magul midiya walata boru kiyanawata okunta hena gahanna oni mama poliyatasalli aragena rekxpeat akea rata ahwa
@latta2787
@latta2787 18 күн бұрын
Boru nokiya indapan ganiye.. Minissu norawatta
@thanishhoquehoque
@thanishhoquehoque 9 күн бұрын
@@RawindraSubasinha සහතික ඇත්ත
@user-ks3se9zn3l
@user-ks3se9zn3l 4 ай бұрын
මේ විකාර දාන්න එපා. ඇත්තටම මිනිස්සු හරිම පවු. මුං මේ ආතල් ගන්නවා අහිංසක මිනිස්සු එක්ක. මං කලිනුත් comment එකක් දැම්මා. අද මාතර මහජන බැංකුවට ගිහින් නෝන්ඩි උන විදිය මතක් වෙද්දී මේකට සුද්ද සිංහලෙන් දාන්න හිතෙනවා. ජරා එවුන්
@EverythingEsala
@EverythingEsala 3 ай бұрын
ඇත්ත කතාව. කාලාකණ්ණිකම බැංකු. අද ඔය දේම මට වුණ අනුරාධපුර boc එකේදි. උන්ට ඇප කාරයො දෙන්නත් ඕන..පඩිය හරවන්නත් ඕන. තව ගෙදර කෙනෙක් ඕන joint account කියන මගුලට. ඇමතිලා කියන පොල් බූරුවා ලක්ෂ ගණන් පොලු තියල...නැති බැරි මනුස්සයෙක් ගියාම තමයි බැංකුව කාලාකණ්ණින්ගෙ ලොකුම දාන්නෙ..පුකවල් මූන් තියන් කතා කරන්නෙ හරියට නිදාගන්න කතා කරා වගේ
@NishaPerera-hy6yn
@NishaPerera-hy6yn Ай бұрын
Aththatama kalakanni jathiyak inne
@user-ip1cf2hk7l
@user-ip1cf2hk7l Ай бұрын
ප්‍රශ්න ටිකනම් සුපිරියටම ඇහුවා ස්තුති ඔබතුමාට
@user-dilshan802
@user-dilshan802 4 ай бұрын
Aiye oya nm marai godak ayata thiyana parshna oya ahanawa❤
@krisnanishanthi1248
@krisnanishanthi1248 4 ай бұрын
Kiyana vidihatama karanawanam godak watinawa...🙏🙏🙏
@waduge6236
@waduge6236 4 ай бұрын
අදත් සුපිරියක්.. thankyou. .❤
@rajivewee2085
@rajivewee2085 4 ай бұрын
හිත නිවන katha,😂😂😂😂 mama israel වල ඉඳලා මගේ deed eka thiyala 3 million ganna මාස 3 kata වඩා giya ,එපාම උනා ණය ගන්න එක, සහතික උනු period eke බාගයක් යනකොට ම ගත්තු මුදල ගෙවලා ඔප්පුව බේරා ගත්තා ,ණයක් ගන්න eka epama උනා, අපේ රටේ හැම දේම මේ වගේ සුරංගනා කතා tamai,කියන්නේ මෙහෙමයි, ගන්න ගියාම arehemai😂
@naleenkannangara988
@naleenkannangara988 4 ай бұрын
Of course ❤
@EverythingEsala
@EverythingEsala 3 ай бұрын
ඇත්ත කතාව. කාලාකණ්ණිකම බැංකු. අද ඔය දේම මට වුණ අනුරාධපුර boc එකේදි. උන්ට ඇප කාරයො දෙන්නත් ඕන..පඩිය හරවන්නත් ඕන. තව ගෙදර කෙනෙක් ඕන joint account කියන මගුලට. ඇමතිලා කියන පොල් බූරුවා ලක්ෂ ගණන් පොලු තියල...නැති බැරි මනුස්සයෙක් ගියාම තමයි බැංකුව කාලාකණ්ණින්ගෙ ලොකුම දාන්නෙ..පුකවල් මූන් තියන් කතා කරන්නෙ හරියට නිදාගන්න කතා කරා වගේ
@delanidelani5844
@delanidelani5844 4 ай бұрын
Bohoma esthuthi! 🌹🌹
@rajithademel3536
@rajithademel3536 11 күн бұрын
අපි ලඟදි ගන්න ගිහින් දැන් අපිට අදාළ රටට යන්න ණය දෙන එක නතර කරලා 😢... එක බැංකුවකින්වත් දෙන්නේ නැහැ U tube සංදර්ශන විතරයි 😂
@Mimmimm
@Mimmimm 4 ай бұрын
මෙහෙම කීවට ඇපේට ඉල්ල්න්නේ නැත්තේ ගෑනි විතරයි 😂
@ashakeerthisinghe7974
@ashakeerthisinghe7974 4 ай бұрын
සහතික ඇත්ත .අල්ලපු ගෙදර උන්ගෙත් තොරතුරු දෙන්න ඕන .ලෝන් 🤣🤣🤣🤣
@tharakasandaruwan2451
@tharakasandaruwan2451 4 ай бұрын
ඇත්ත boc peoples කියන්නේ පකේ බැංකූ දෙක ගියාම ලොරි ටෝක්.මිනිස්සූ සෑහෙන්න අසරන කරනෝ
@poojaapsarani1154
@poojaapsarani1154 4 ай бұрын
ඒක නම් ඇත්ත.මෙයාල කියන කතා නෑ ලෝන් ගන්න ගියම.😢
@jkcjayaruk4993
@jkcjayaruk4993 4 ай бұрын
ඇත්ත 👍
@danunadee2768
@danunadee2768 4 ай бұрын
Sahathika. Aththa
@HAMEESHA618
@HAMEESHA618 4 ай бұрын
goood job madam
@maheshsooriyabandara4763
@maheshsooriyabandara4763 4 ай бұрын
Dasun aiyage weda satahan nam supiri❤❤❤
@imalkawanniarachchi1370
@imalkawanniarachchi1370 4 ай бұрын
මන් ගේ හදාගන්න ලන්කාවෙ නොගිය බැන්කුවක් නැ.රට ඉන්නෙ අවුරුදු 14ක් තිස්සෙ.මෙ කියන සුරන්ගනා කතාව නැ ගිහින් ඇහුවා.අන්තිමට LB එකෙන් තමයි ලක්ෂ දාහ හතාමාරක් දුන්නෙ ගෙයි ඔප්පුව තියාගෙන
@KapilaPushpakumara-pi8xp
@KapilaPushpakumara-pi8xp 4 ай бұрын
Hariyata hari .kisima kenek oi kiyana vidiyata denne na
@nimeshekanayaka2831
@nimeshekanayaka2831 4 ай бұрын
අම්මෝ lb පලාතේ යන්න එපා.ෆිනෑන්ස් ගෙවලම මැරුනා.
@nilanthaindiika908
@nilanthaindiika908 4 ай бұрын
L b patta horu yanna apa
@nolanthiyasangika2340
@nolanthiyasangika2340 4 ай бұрын
Ane pizz helap me
@imalkawanniarachchi1370
@imalkawanniarachchi1370 2 ай бұрын
මන් ගත්තේ LB එකෙන් ගේ හදාගන්න මගෙ ඔප්පුව තියලා.(2019 ජනවාරියේ )අද 2024/05/07 අද මන් දැක්කා දෙන්නෙක් ඇවිත් LB එක පතුරු යවනවා සම්පුර්ණ මුදල ගෙවලත් යතුර දෙන්නෙ නැ කියලා.මාත් බය උනා මගෙ ඔප්පුව ගැන.හැබැයි මගෙ වාරිකය ඇරියස් උනත් බොහොම හොදින් අපට කියනවා ඇරියස් එක කවර් කරන්න කියලා දන්නෙ නැ.හොද නරක දෙපැත්තම තියෙනවා.‍රට ඉදලා දහසක් දුක්කම්කටොලු මැදයි ගේයි වැඩ ඉවර කර ගත්තේ
@b.m.tiroshanpriyashan287
@b.m.tiroshanpriyashan287 4 ай бұрын
දසුන් සහෝදරයා ඔයා අවංකවම අපි අහන්න ඕන ප්‍රශ්න ටික අරුණි මැඩම්ගෙන් ඇහුවා❤ 👍...ගොඩක් ස්තූතියි ඔබතුමාට මං බැංකුවට ගිහිල්ලා එ සම්බන්ධව කතා කරලා ශාඛාවේ නමත් එක්කම සටහනක් එවන්නම් ජයවේවා
@HarshaniDissanayaka-cv2ux
@HarshaniDissanayaka-cv2ux 2 ай бұрын
Kiyanna e mis kiyanava vage lone eka ianata ganna pulivanda kiyala ahala apitath kiyanna hode
@naturelife1953
@naturelife1953 2 ай бұрын
Bank ekaata gihin me Vedio ekath pennuwath kiyawi mehema deyak danne na kiyala😂😂😂
@themovieroad
@themovieroad 4 ай бұрын
මීඩියා වල කියන දේවල් මේ රටේ වෙනවනම් මේ රට මීට වැඩිය ගොඩක් වෙනස්
@d.h.witharanage3732
@d.h.witharanage3732 4 ай бұрын
Aneda kiyanne.
@kumararajapaksha4692
@kumararajapaksha4692 4 ай бұрын
වැඩේ හොඳයි eth බැංකුවට gihama ohoma නැහැ
@channamilinda5912
@channamilinda5912 4 ай бұрын
ඒක සහතික ඇත්ත.මෙ කියනවා වගෙ නෑ ගියාම
@dinushalk3799
@dinushalk3799 4 ай бұрын
Thani boru
@piuminisewwandi1741
@piuminisewwandi1741 4 ай бұрын
Boruwak meka
@EverythingEsala
@EverythingEsala 3 ай бұрын
ඇත්ත කතාව. කාලාකණ්ණිකම බැංකු. අද ඔය දේම මට වුණ අනුරාධපුර boc එකේදි. උන්ට ඇප කාරයො දෙන්නත් ඕන..පඩිය හරවන්නත් ඕන. තව ගෙදර කෙනෙක් ඕන joint account කියන මගුලට. ඇමතිලා කියන පොල් බූරුවා ලක්ෂ ගණන් පොලු තියල...නැති බැරි මනුස්සයෙක් ගියාම තමයි බැංකුව කාලාකණ්ණින්ගෙ ලොකුම දාන්නෙ..පුකවල් මූන් තියන් කතා කරන්නෙ හරියට නිදාගන්න කතා කරා වගේ
@piuminisewwandi1741
@piuminisewwandi1741 3 ай бұрын
@@EverythingEsala ow Me wage kalakanni rataka mokata api ipadunad manda
@senevirathna6692
@senevirathna6692 2 ай бұрын
අපි බැංකුවට ගිහින් අහන විට උන් කියනවා අපි දන්නෙත් නැහැ එහෙම ණය දීමක් ගැන කියල මම අවුරුදු 9ක් ඩ්‍රබායි හිටිය ඒ කාලෙ නිවාස ණයක් ගන්න ගියා ඒත් දුන්නේ නැහැ.
@bodineeshuladduwa3221
@bodineeshuladduwa3221 2 ай бұрын
මහජන බැංකුවෙන් ණය ගන්නවට වඩා හොදයි ටින් එකක් තියාගෙන පාරෙ හිගා කන එක...ඒ තරමට මේ officers ල අපිට සුහදව කටයුතු කරනව...
@LasanthaKumara-io2rf
@LasanthaKumara-io2rf 4 ай бұрын
සුපිරි ❤❤
@desilvakatm3775
@desilvakatm3775 4 ай бұрын
ඇත්තටම ගොඩක් හොඳයි
@rspromodyadilshan6249
@rspromodyadilshan6249 Ай бұрын
දෙක THE BULLET දසුන් ඔබ මෙතන තින Comment walata reply ekak nodenne ay වටින ප්‍රශ්ණ තිනවා .අඩුම ඒ අධ්‍යක්ෂ තුමියව සම්බන්ධ කරගන්න පුළුවන් ආයතනයක් හො ක්‍රමයක් කියන්න ඇත්තටම ඒයා කිව කතාව ගොඩක් වටිනවා
@prasadsamaraweera9573
@prasadsamaraweera9573 4 ай бұрын
godak thanks dasun mahattaya me wage wadasatahanakin apiwa danuwath kalata.loan eka deida nadda kiyala balanne natiwa nikarune waradi kiyanna epa yaluwane .try karala balamu me kale rate artika tathwe gana hitala wena ratakata giyoth tama apita goda yanna tiyena ekama marge.
@Sadu-iq9bs
@Sadu-iq9bs 2 ай бұрын
Ek etta ❤
@UdayangaBuddika
@UdayangaBuddika 4 ай бұрын
ඇත්තටම අසරණ මිනිස්සු rata යන්නේ සල්ලි නැති නිසා .මෙහෙම nayak dila help එකක් denawanam ලොකු deyak
@podimalli
@podimalli 4 ай бұрын
ගනුදෙනු කරන මහජන බැංකුවට ගියාම ඕක කියන්නෑ.. කොරියන් ජපන් ඩුබායි විතරයි දෙන්නෙ කියනව. පරනලෝන් එක ගෙවල ඉවර කරන්න ඕනලු. කවුද ඇත්ත කියන්නෙ 😢
@ayeshlakshan416
@ayeshlakshan416 21 күн бұрын
ඇත්ත
@udayau.p.w1748
@udayau.p.w1748 4 ай бұрын
මොන පිස්සුද. මන් මාතර මහජන බැංකුවට ගිහින් කතාකරාම කිව්වෙ මම පුද්ගලික මාර්ගයෙන් යන නිසා දෙන්නෙ නෑ කිව්ව ඒජන්සි මාර්ගයෙන් යනවනම් විතරයි දෙන්නෙ කිව්ව. එතකොට අපි කොහොම ගියත් ලෝන් එක දෙනවනම් පඩිය එවන්නෙත් බැංකුවට නම් යන විදිය එයාලට වැඩක් නෑනෙ. බොරැ බයිල තියෙන්නෙ. මනුස්සයෙක් ගොඩ එන්න හදනකොට ඒකටත් පයින් ගහල වට්ටන එවුන් ඉන්නෙ ලංකාවේ 😢😢😢
@sarathbandara1365
@sarathbandara1365 3 ай бұрын
Attha bn
@EverythingEsala
@EverythingEsala 3 ай бұрын
ඇත්ත කතාව. කාලාකණ්ණිකම බැංකු. අද ඔය දේම මට වුණ අනුරාධපුර boc එකේදි. උන්ට ඇප කාරයො දෙන්නත් ඕන..පඩිය හරවන්නත් ඕන. තව ගෙදර කෙනෙක් ඕන joint account කියන මගුලට. ඇමතිලා කියන පොල් බූරුවා ලක්ෂ ගණන් පොලු තියල...නැති බැරි මනුස්සයෙක් ගියාම තමයි බැංකුව කාලාකණ්ණින්ගෙ ලොකුම දාන්නෙ..පුකවල් මූන් තියන් කතා කරන්නෙ හරියට නිදාගන්න කතා කරා වගේ
@ShashiniMadushika-cq6rq
@ShashiniMadushika-cq6rq 2 ай бұрын
Agenciyen giyoth witharada denne.attatama
@rspromodyadilshan6249
@rspromodyadilshan6249 Ай бұрын
කොහොමත් පෞද්ගලික ව යන අයට ටදන් නැහැ ඩියර් එකට හේතු තිනවා
@maleeshadananjani2095
@maleeshadananjani2095 9 күн бұрын
​@@ShashiniMadushika-cq6rqna ehm nh personal apply krn plwn
@ideawithrosa3303
@ideawithrosa3303 4 ай бұрын
වටින වීඩියෝවක්.... කියන විදියටම වෙනවනම් හොදයි
@lekadammi3758
@lekadammi3758 4 ай бұрын
මේ රටේ තමයි ඇපකරුවන් ,දේපළ ,ගොඩක් ලියකියවිලි ඉල්ලන්නෙ.වෙන රටවල paysheet එක විතරයි ඕන පලවෙනි නය හරියට වාරික ගෙවුවම බැංකුව කතාකරල නය දෙන්නෙ.
@user-ol2fc4hj7k
@user-ol2fc4hj7k 4 ай бұрын
Mage prasna tikama a vidiytama ahanawaa සුපිරි
@user-ii6qt6qn9y
@user-ii6qt6qn9y 4 ай бұрын
හරී සරලව විස්තර කරනව ආසාවෙ බෑ.ගිහින් බලන්න ඕනෙ ආටක නාටක...😂😂මොන බයිලද බන් මේ
@UpaliMalki-rm3gp
@UpaliMalki-rm3gp 3 ай бұрын
😂😂😂😂😂😂😂😂😢
@EverythingEsala
@EverythingEsala 3 ай бұрын
ඇත්ත කතාව. කාලාකණ්ණිකම බැංකු. අද ඔය දේම මට වුණ අනුරාධපුර boc එකේදි. උන්ට ඇප කාරයො දෙන්නත් ඕන..පඩිය හරවන්නත් ඕන. තව ගෙදර කෙනෙක් ඕන joint account කියන මගුලට. ඇමතිලා කියන පොල් බූරුවා ලක්ෂ ගණන් පොලු තියල...නැති බැරි මනුස්සයෙක් ගියාම තමයි බැංකුව කාලාකණ්ණින්ගෙ ලොකුම දාන්නෙ..පුකවල් මූන් තියන් කතා කරන්නෙ හරියට නිදාගන්න කතා කරා වගේ
@sameerarathnayaka9361
@sameerarathnayaka9361 Ай бұрын
Super video Akak.patta prasna thikak.jaya wewe
@ananmanan3925
@ananmanan3925 4 ай бұрын
Crib එක හොදට තියාගන්න පුළුවන් මට්ටමක ඉන්නවානම් රට යනවාද.... ඔය් විදිහට බැලුවොත් කාටවත් ඔය නය ගන්න බෑ 😅😅😅
@user-cb9sk1bn8n
@user-cb9sk1bn8n 4 ай бұрын
වීඩියෝ එක නම් හොදයි.ක්‍රිබ් එකේ ඉන්න අයට ලෝන් දෙනවනම් ඇත්තටම වටිනව මොකද එයාල ලෝන් ගන්නේ රටකට යන්නනේ ගියාම ක්‍රිබ් එක ක්ලිය කරයිනෙ.
@h.a.t.perera5800
@h.a.t.perera5800 4 ай бұрын
කයියයි පඩ ගදයි විතරයි මුන්වත් අරන් යන්න ඕනා යනකොට
@chamilkumarachamilkumara
@chamilkumarachamilkumara 4 ай бұрын
හොදයි හොද වැඩ සටහනක් හොදට පැහැදිලි කරා
@rasikadealwis4723
@rasikadealwis4723 4 ай бұрын
Supiri
@sirilkumara67
@sirilkumara67 Ай бұрын
වැඩ සටහන ඔබ තුමාගේ ගොඩක් වටිනවා හැබැයි ඔය මිඩියා එක ඉස්සරහ ඔහොම ඔය නෝනා කිව්වාට බැන්කුවට යන්න ඕනෑ උන් ඉල්ලන ඒවා බලන්න .ජොබ් එහෙකට රට යන්නේ දුප්පත් මනුස්සයෙක් කවදාවත් ඔය මිනිස්සු ඔය කියන විදියට අත්වැලක් වෙනවනම් මීට වඩා මේ රට දිවුනුවෙලා .ඔය හැම බැන්කුවකින්ම ඔය නෝනා කියන විදියට ලෝන් දෙනවා ලොකු මිනිසුන්ට .
@udayau.p.w1748
@udayau.p.w1748 4 ай бұрын
The bullet. Oya meke comment tika hodata balala aimath oi mdm ekka video ekak karala ahanna rate minissu kiyana dewal gana. Okunta uttara nathi wei
@nisagallage6236
@nisagallage6236 4 ай бұрын
කියන තරම් ලෙහෙසි නෑ. බෙල්ලෙ වැල දාගන්න හිතෙනකල්ම අැවිද්දවනව ණයක් ගන්න ගියහම.
@ayeshlakshan416
@ayeshlakshan416 21 күн бұрын
ඇත්ත
@user-vq7rq4lj6b
@user-vq7rq4lj6b 4 ай бұрын
ඔබ තුමිය කියන කතාව හරි.. මට ණය මුදලක් අවශ්‍ය වෙලා මම ගොඩක් බැංකු වලට ගියා ඒත් මට එකකින් වත් ණය මුදලක් දෙන්න පුලුවන් කිවුවේ නෑ . ඒත් මහජන බැංකුවෙන් ණය මුදල මට ලබාදෙන්න සූදානම්... මම ඒකට හදවතින්ම ස්තූතිය පුද කරනවා..
@Dhineth_rajapaksha
@Dhineth_rajapaksha 4 ай бұрын
Siramada ?
@palamuwamaubima
@palamuwamaubima 4 ай бұрын
මේ එයාලගේම කෙනෙක්...🤣🤣🤣
@piuminisewwandi1741
@piuminisewwandi1741 4 ай бұрын
Boru danna epa.
@podimalli
@podimalli 4 ай бұрын
@The Bullet ඔයා නිකම්ට ගිහින් අහන්න ඕකෙ ඇත්ත නැත්ත දැනගන්න පුළුවන් 😊 වැඩසටහන හොදයි එච්චරයි
@user-on3hz5re7z
@user-on3hz5re7z 9 күн бұрын
මුන් සාරි ඇදන් ඇවිත් වැල් බයිලා ගහන්නේ, අද මම ගියා ලෝන් එක ගැන කතා කරන්න හෝමාගම මහජන බැංකුවේ මැනේජර් කාරයාගේ කනට දෙකක් නොගහා පල් ටෝක් අහං ඉදලා ආවා එන්න ලගදී මට යන්න තියෙන නිසා 😅. ඔක්කොම නර්තන දාන්න එන්නේ මීඩ්යා ඉස්සරහ තමා. වැඩේ කර ගන්න ගියාම උන්ගේ පුකෙත් කැටයම් බලන්න ඕනේ.
@user-me6hc2ek9u
@user-me6hc2ek9u 4 ай бұрын
Obata jaya
@nishadisumya8858
@nishadisumya8858 2 ай бұрын
අවාසනාවට ඇත්ත කතාවක් 😅😅😅
@RanjithWeerasinghe-zc9bn
@RanjithWeerasinghe-zc9bn Ай бұрын
ඔව්
@chandanadias6001
@chandanadias6001 4 ай бұрын
අපි පොඩි කාලේ කඩේ ගිහින් රුපියලක් මුදලාලිට දිලා සීනිබෝල ගත්තා වගේ. නමුත් මේ කියන විදියට කඩේට වඩා ලේසි වගේ...
@KimaraAnanda
@KimaraAnanda 4 күн бұрын
ඔයාලා ලෝන් එකක් ගන්න මහජන බැංකුවට යනවනම් කරුණාකරලා මේ වීඩියෝ ක්ලිප් එකත් අරගෙන යන්න
@user-lc5he3pc3e
@user-lc5he3pc3e 4 ай бұрын
ගත්ත කෙනෙක් ඉන්නවද
@damayanthikumari3512
@damayanthikumari3512 4 ай бұрын
Good
@laksiri9665
@laksiri9665 4 ай бұрын
Me vedeo ekath aran bank ekata gihin ahapallako nikan sasthara kiya kiya inne nethuwa
@user-qm9ii8zs1b
@user-qm9ii8zs1b 4 ай бұрын
කතාවට විතරයි හැබැයි ..😅
@user-jo6jj9qz6z
@user-jo6jj9qz6z 3 ай бұрын
තවත් මිනිස් ජාවාරමක්
@chanukaranasinghe2976
@chanukaranasinghe2976 4 ай бұрын
මෙක අද දාපු විඩ්‍ යො 1 බලමු කො
@lashmidevika2658
@lashmidevika2658 4 ай бұрын
@user-yn7id4cs7i
@user-yn7id4cs7i 4 ай бұрын
ගොඩක් හොද පැහැදිලි කිරිමක් මැඩමි ගොඩක් හොදයි ඇත්තටම හොද රටකට යන්න කාටවත් ලග සල්ලි නැහැ මහ බැංකුව උදවුකරන එක ගොඩක් හොද ගොඩක් ඉස්තුතියි මැඩමි ඹබතුමිය හරිම කාරැනාවන්තයි එක හොද මනුස්සකමක් ධසුන් සර්ටත් ඉස්තුතියි දෙන්නටම බුදුසරනයි
@nusaibaalbatini921
@nusaibaalbatini921 4 ай бұрын
Rata inna apita ganna beida
@user-vx5hx9hm3e
@user-vx5hx9hm3e 3 ай бұрын
හොද රටකට යන්න අසරණ මිනිස්සුන්ගේ මග අහුරලා වැඩියෙන් මුදල් අරන් ණය වෙලා අවුරැදු ගනන් කාලෙත් කනවා waiting 😢අන්තිමට සල්ලිත් නෑ ,රට යන්නත් නෑ
@user-df6lw1wf1f
@user-df6lw1wf1f 4 ай бұрын
ඔය විසිල්වල විදිහට ..බල්ටි නැහැ ...ගන්න යන්නකො බලන්න..
@user-to1tr8gp7v
@user-to1tr8gp7v Ай бұрын
Meka nam patta bhoru
@chanukaliyanadurage2927
@chanukaliyanadurage2927 4 ай бұрын
Kiuwata banku walin me dewal wenne nehene.naya anshe inna mista wada watenna oni uththarayak gannath.ekath behe kiyala thamai kiyanne.
@nilanthifernando6791
@nilanthifernando6791 Ай бұрын
ඔය කියන බංකුවලට මම ගියා තනිකරම බයිලා විතරයි
@Nihoncrazy
@Nihoncrazy Ай бұрын
නිකන් බයිල ගහන්න එපා. කරන්න බැරිනම් බයිල නොගහ ඉන්න, මුන් මේවට ඇවිත් කියන ඒව බැංකු වලදි වෙන්නෙ නෑ ඇත්තටම නැති මිනිහෙක්නම් මේ ලෝන් එකක් ගන්න එක හීනයක් ඒකත් ගන්න පුලුවන් තියෙන අයට විතරයි.අනික වීසා එක ආවට පස්සෙ ඒක පෙන්නලාවත් ගන්න බෑ මුන් ලෝකෙම නැති දේවල් හොයන්නෙ
@danunadee2768
@danunadee2768 4 ай бұрын
Nona kiyana vidiyata. Bank ekata giya gaman wede harai wage Okkama surangana katha Apita nikan ganna giya wage loku kam banna oni
@kelumwihshwa5894
@kelumwihshwa5894 4 ай бұрын
Oya kiwwata rajaye sewakayonge epakaruwo hoyanna lehesi neha, minissu karapu baluweda nisama minissu dan epa walata athsan karanne neha,,hondamade tamai adala naya warikaya standing order (stawara niyoga) akakin aragena yanna puluwan ayata yanna support aka dena aka, warthamanaye minissunta wahana edam rajaye guaranty dena aka lehesi neha,,
@harshagunathilaka7548
@harshagunathilaka7548 3 ай бұрын
The bullet ඔයාලට පුලුවන් නම් 2023/03/19 දිනකොරියාවට යෑමට සිටිය අයගෙ ගුවන් ගමන කැන්සල් කරා. ඒ සම්බන්දව විදේශ සේවා ආයතනයේ නිසි බල දාරයෙක් සමග සාකච්චාවක් ලබාගෙන ඒ අයගේ රැකියා සුරක්ෂිතව තාවය හා ඔවුන් නැවත කොරියාව බලා පිටත් කරන දින වකවානුවක් ලබාදීම ගැන විමසීමක් කරන්න.ස්තූතියි
@AnuraRanasinghe-mw9rv
@AnuraRanasinghe-mw9rv 4 ай бұрын
අම්මෝ නියම බැංකුව​ මගේ මාලෙ තියල බේරගන්න ගියා පැයකට වැඩිය ඉන්න වුනා වේලාසනින් ගිහින්.කතාකරන්න දන්නෙ නැ වැඩකරනවුන් මිනිස්සුන්ට​.
@user-zd8fd7mc3p
@user-zd8fd7mc3p 2 ай бұрын
අම්මෝ..ලොකුකම් බලන්න යන්න ඕනේ බැංකුව..මූණු ගල්ගැහිලා...මම තීබුණු සල්ලි ටික අරගෙන ආවා....NSB...එකට........
@suvishkarajiushan
@suvishkarajiushan 4 ай бұрын
Pla oi ynn ලෝන් දෙන්නෙත් කෝටි ගනන් සල්ලි තියන උන්ටනෙ , ගන්න ගියාම ගෙදර බල්ලගේ සහතිකෙත් ඉල්ලන එකේ
@tharakasandaruwan2451
@tharakasandaruwan2451 4 ай бұрын
බල්ලගේ බේසික් එක 30000 ට වැඩී මාස 3ක පේශීට් ඉල්ලයි 😂
@maleeshadananjani2095
@maleeshadananjani2095 9 күн бұрын
Ona kenek oya kiyna awshyatha tika sampoorna karagena gihin ahann bank eken.aniwrem denwa.math gatt.bohom sthuthi
@surangakumara2332
@surangakumara2332 4 ай бұрын
Eththatama oya kiyana widiya wenawa nm patta ne.ei mehema kiyala minissu rawattanne.amaruwen set wela yana ekata owa mokuth kara ganna be.ekata ona tharam aya innawa sakshi
@amaliahinsa6355
@amaliahinsa6355 4 ай бұрын
දැනුවත් කිරීම ඉතාමත් හොඳයි ගිහින් balamu කතා karaganna puluwanda kiyala
@user-gq1rh5hh5d
@user-gq1rh5hh5d 2 ай бұрын
Me Vedio Arage na Api enawa balamu
@PushpaChandrasekara-zj4vf
@PushpaChandrasekara-zj4vf 4 ай бұрын
Anee mis boru apa mage peoples bank ake ginumata salli danne au 12k rata idan ath lon ganna giyama denna belu
@GAMINGYUMA
@GAMINGYUMA 4 ай бұрын
අපොයි ගියාම තමයි බලන්න ඕන..මුන් පුටුවලට වෙලා කියන ඒවා නෑ
@RameshSamarakoon-vo5pr
@RameshSamarakoon-vo5pr 4 ай бұрын
Ammo aiyye🥰😅😅
@DinaDina-ep3lg
@DinaDina-ep3lg 2 ай бұрын
❤❤❤👌
@starguide8148
@starguide8148 15 күн бұрын
ඔය කියන කතා තොපේ බැංකුවට ගියාම නෑ. මම අදගියා peoples bank
@user-dilshan802
@user-dilshan802 4 ай бұрын
Loku udauwak oka nm❤
@akashchathuranga4181
@akashchathuranga4181 3 ай бұрын
Mr .bullet .ඔයාට පුලුවන්නම් ඔයාගේ කාව හරි යවලා බලන්නකො ලෝන් එකක් ගන්න විදිහට .මේ කියන ඒවා ඒ විදිහටම වෙනවද බලන්න
@404srilankans8
@404srilankans8 Ай бұрын
athata oya dennatama hodata dekak kiyanna thama comment karanna haduwe ,eth comment baluwama answer eka dela thiyenne ....me numbers walata katha karama mun nikan mun gen salli gannawa wage .....
@edirisingha5157
@edirisingha5157 2 ай бұрын
මුං අපෙ ස්ථාවර තැන්පතුව නතර කරන්න ගියාම කල් පිරිලා නැ කියලා මු අපි දාපු මුදලෙන් 30000 කපාගත්ත උන් මෙ බොරැනම් මාව සම්බන්ධ කර ගන්න
@krishantharuka3154
@krishantharuka3154 4 ай бұрын
❤❤
@GoWithSavi
@GoWithSavi 4 ай бұрын
ප්‍රශ්න නැත්තම් loan එක ග්න්න පුළුවන් ඉක්මනින් ..👍
@madushanukwattha7301
@madushanukwattha7301 4 ай бұрын
මාත් රට යන්න ඉන්නෙ සල්ලි නෑ ලෝන් එකක් දාන්න විදිහක් නෑ ක්‍රිබ් එකේ ඉන්නවා ලෝන් එකකට ඇපේට අත්සන් කරලා මට පුලුවන්නම් උදව්වක් කරන්න
@ranuranu529
@ranuranu529 4 ай бұрын
Kauru hari gattanam mee kiyana vidihata karadarayak natiwa nayagattanam kiyanna 🙏🙏🙏🙏🙏🙏
@andyandy7194
@andyandy7194 4 ай бұрын
😢😢😢😢Oyala ohoma kiwwata mama salli yawanne boc bank ekata.naya ganna giyama aepa ayage padiya bic ekatama enna ina.mama ath aerala damma.
@shiranidesilva3456
@shiranidesilva3456 4 ай бұрын
aiyee apa athsan karala krib watila ne.ekata mokada karanne❤❤❤❤.plese replay
@DharshanaAbesinha
@DharshanaAbesinha 4 ай бұрын
❤❤❤❤
@surangasampath89124
@surangasampath89124 2 ай бұрын
මම නම් ගිහින් ඇහුවම කිව්වේ පරණ ණය තියෙද්දි ණය දෙන්න බෑ කියල. ඒ ණය තියෙද්දි රට යන්නත් බැහැලු ඒක පියවන්න ඕනලු..අනේ මන්ද මෙව්ව.රට යන අදහසත් අත් ඇරිය මම නම්...😢
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 101 МЛН
Can You Draw A PERFECTLY Dotted Line?
00:55
Stokes Twins
Рет қаралды 114 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 139 МЛН
HOW DID HE WIN? 😱
00:33
Topper Guild
Рет қаралды 45 МЛН
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 101 МЛН