🔥 විශේෂ පොලිස් ආරක්ශාවක් මැද Anura Kumara මැතිවරණ කොමිසමෙන් පිටත්ව ගිය අයුරු 🇱🇰

  Рет қаралды 97,531

Tharindu Welhenage

Tharindu Welhenage

Күн бұрын

Пікірлер: 163
@talkwiththarindu
@talkwiththarindu 2 ай бұрын
මේ වගේ විඩියෝස් දිගටම බලන්න Tharindu Welheage මගේ KZbin Channel එක Subscribe කරන්න youtube.com/@talkwiththarindu ❤
@IMsb-fv5gw
@IMsb-fv5gw 2 ай бұрын
බිමල් රත්නායක english වලින් උත්තර දිලා එහා පැත්තට දිව්වා 😂 ඔන් ජනාධිපති
@ravidurajiw3947
@ravidurajiw3947 2 ай бұрын
​@@IMsb-fv5gwඉංග්‍රීසි පුලුවන් එවුන් ඇරපු ඇරිල්ල ඇති සිංහල දැනගත්තම ඇති😂
@SamanBandara-gk4mn
@SamanBandara-gk4mn 2 ай бұрын
😊
@RdWeerasingha-l6i
@RdWeerasingha-l6i 2 ай бұрын
ජාතකයක් නැති මොලයක් නැති පරබල්ලො .අපේ අනුරව අවතක්සේරැ කරල හැසිරෙන්ඩ හැදුවොත්😖😖... අපි නරකයි කියල කියන්ඩ ඒපා
@JagathSamanpriya-v3b
@JagathSamanpriya-v3b 2 ай бұрын
අනුර සහෝදරයා ආරක්ෂා කල සහෝදර ඔබ සියලු දෙනාට මාගේ උත්තමාචාරය .!
@champaperera8487
@champaperera8487 2 ай бұрын
ජයවේවා අනුර සහෝදරයා ,ඔබේ කැපවීම ඉවසීම අතිශයින්ම විශිෂ්ඨයි
@MallikaPearea
@MallikaPearea 2 ай бұрын
අනේ අපේ ජනාධිපති සහෝදරයා.විශ්වයේ ආශීර්වාදය ඔබටයි
@domesticwiring5184
@domesticwiring5184 2 ай бұрын
අවුරුදු ගානක් මේ අත් දෙකෙන් අදහස් ලියලා,පේජ් එකක් හදාගෙන මම කරපු දේ ගැන මට මාරම සතුටුයි... akd සැලුට් කරනවා දැක්කාම දැනෙන ආඩම්බරේ කියලා නිම කරගන්න බෑ
@Sweet_Soul631
@Sweet_Soul631 2 ай бұрын
අපේ ඡන්ද දායකයින්ට කියන්නේ, අපි සෑහෙන කල් තිස්සේ කරපු වැරැද්දක් තමයි අපි පත්වෙන නායකයාව idolize කරපු එක, මේ ජනාධිපතිතුමාට ලැබුණේ හොදටම වැටුණ රටක්, ගොඩගන්න කල් යයි අපිටත් කට්ට කන්න වෙයි. අපේ සහයෝගය අපි උපරිමෙන් දෙමු, එයාලව idolize නොකර, මොකද එයාලත් මිනිස්සු ❤ දවසෙන් දෙකෙන් ලංකාව සිංගප්පූරුවක් කරන්න බැහැ. ඉවසීමෙන් ඉමු ❤ මොනාදෙටත් අපිට රටක් ඉතුරු වෙන්න ඕනිනේ ❤ විරුද්ධ පාක්ෂිකයන්ගෙන් ඉල්ලන්නේ සහයෝගය දෙමු ❤ උබල අපි අතරේ තරහවල් ඕනි නෑ, වැරදි හොයන්න බලන් ඉන්නැතුව අපි අපේ යුතුකම ඉටුකරමු ❤
@manojsandaruwan7914
@manojsandaruwan7914 2 ай бұрын
Aan eka thama gotabayatth une therum ganna dan
@Sweet_Soul631
@Sweet_Soul631 2 ай бұрын
මේ කමෙන්ට් එක ශෙයා කරන්න පුළුවන් අය ❤️
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv 2 ай бұрын
Eeta wada ranil hondai..
@Sweet_Soul631
@Sweet_Soul631 2 ай бұрын
@@Funnyclips-mp8xv මහජන මතයට ගරු කරලා දැන් ඉන්න ජනාධිපතිට සහාය දෙන එක තමා මව් බිම වෙනුවෙන් කරන්න තියෙන ලොකුම දේ ❤️
@vijayafernando1
@vijayafernando1 2 ай бұрын
singapore is a poor nation with 48% of the country non citizens and without rights. Sri Lanka does not want to emulate Singapore. IMF is a small private company and needs to be treated with the respect a small private company deserves.
@PosasASASD
@PosasASASD 2 ай бұрын
❤ අප ගරු පනපතිතුමන්ට විශ්වයේ අසිර්වාදය පතමි🌹🌹♥️
@mudaligesriyani1135
@mudaligesriyani1135 2 ай бұрын
හරිම ආඩම්බරයි. අනුර කුමාර මැතිඳුන්ට බුදු සරණයි ❤🙏
@ShiromisKitchen-qz6bb
@ShiromisKitchen-qz6bb 2 ай бұрын
ජයවේවා ජයවේවා ජයවේවා
@lasanthajayasooriya6419
@lasanthajayasooriya6419 2 ай бұрын
ජය වේවා ජනාධිපති අනුර සහෝදරයා
@sriyanifernando9740
@sriyanifernando9740 2 ай бұрын
අනුර දිනුමී ජයවෙිවා ❤❤❤❤
@tikka1967
@tikka1967 2 ай бұрын
විශ්වයට ස්තුතියි🙏🙏🙏🙏 ❤❤
@mahanamabaratha3135
@mahanamabaratha3135 2 ай бұрын
මේ ලස්සන පුංචි රටට ලස්සන හෙටක් උදා වේවා නව ජනාධිපති තුමාට දෙවි පිහිටයි බුදු සරණයි. ඔබතුමා සහ ඔබතුමාගේ කාර්ය මණ්ඩලය මේ රට ගොඩනගන්න සියලු දෙවියන්ගේ ආශිර්වාදය සහ ආරක්ෂාව ලැබේවා යි පතමි. මේ භාරත තිරිකුණාමලයෙන්
@latawickrama1232
@latawickrama1232 2 ай бұрын
හිතට දැනෙන සතුට හිනයක්ද කියලා හිතෙනවා. අපේ ජනතාවගේ දුක අදුනන ජනාධිපතිතුමා❤❤❤❤❤❤
@AnomaIhalagedara
@AnomaIhalagedara 2 ай бұрын
ජයවේවා අනුර 🙏🙏🙏 සර්
@maheshchinthaka8714
@maheshchinthaka8714 2 ай бұрын
තුනුරුවන් සරණයි
@gemathboyvgi5993
@gemathboyvgi5993 2 ай бұрын
හරිම සතුටුයි ❤ මගේ හදවතින්ම සුභ පතනවා❤ අනුරකුමාර දිසානායක❤❤ ජනාධිපතිතුමාට🎉🎉🎉🎉
@subashiniperera2881
@subashiniperera2881 2 ай бұрын
ඔබට ජය ජනපති සොයුර, කරදර බාධා ඒමට ඒවි, ධෛර්ය සම්පන්න ලෙස හැමදෙයක්ම දරා ගෙන, ජය ලබා අපේ ආදරණීය ජනතාවට ශක්තියක්ම වෙන්න. 🌹🌹🌹
@sanjayawijayanayaka5438
@sanjayawijayanayaka5438 2 ай бұрын
His excellency the President Mr Anura Kumara Dissanayaka ❤❤❤❤❤❤❤
@sajeewanitirosha647
@sajeewanitirosha647 2 ай бұрын
ජයවේවා ආදරණිය ජනපති අනුර සහෝදරයා ❤❤❤❤
@HerathBanda-bf1xm
@HerathBanda-bf1xm 2 ай бұрын
දලදා සමඳු පිහිට ලැබෙිවා
@TharushSl
@TharushSl 2 ай бұрын
පුදුමාකාර සතුටක් දැනෙනවා බුදු සරණයි මගේ රටට අනුරමැතිදුනි ඔබට රට බාරයි🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👏👏
@RavinderDharmarathna-ud6en
@RavinderDharmarathna-ud6en 2 ай бұрын
💓💓💓💓 ගාල්ලේන් අගමැතිනියක් අනීවාර්යයි 💓💓💓
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv 2 ай бұрын
Agamathi wenne sajith bn..eken dinanne unp
@GGbro0001
@GGbro0001 2 ай бұрын
😂😂​@@Funnyclips-mp8xv
@mrazeedmtharick5401
@mrazeedmtharick5401 2 ай бұрын
Athigaru Janadhipayhi thumani..... Obata Hadhapirunu Uththama charaya hadha pirunu sathutu sithin pathami. Obata Siyalu Devi rekawaranai..... Jayen jayama wewa.....
@dharmakarawita6159
@dharmakarawita6159 2 ай бұрын
Anura kumara new prasident 🇱🇰wow congratulations ❤
@thakshisenani3075
@thakshisenani3075 2 ай бұрын
Jaya wewa ❤❤❤❤
@shiharisilva6276
@shiharisilva6276 2 ай бұрын
He said what he felt to the nation already! 🫡🧭🇱🇰
@shazminlafir2386
@shazminlafir2386 2 ай бұрын
He doesn't know English to reply
@ovinduandsavindu895
@ovinduandsavindu895 2 ай бұрын
​how you say thats
@ThushanthiPriyanka
@ThushanthiPriyanka 2 ай бұрын
අපේ ජනාධිපති ජයවේවා ❤❤❤❤
@indikameepage7295
@indikameepage7295 2 ай бұрын
Good go ahead.
@dinukafernando1717
@dinukafernando1717 2 ай бұрын
ජය වේවා
@IndikaJayasuriya-t4z
@IndikaJayasuriya-t4z 2 ай бұрын
❤ ජයවේවා සහෝදරයා ❤
@minhaelson5865
@minhaelson5865 2 ай бұрын
Our new precedeny Akd come on jaiyavawa
@prasannathilakarathna1420
@prasannathilakarathna1420 2 ай бұрын
සහෝදරයා ආරක්ෂා කරන්න හිටපු බල කෑදරයෝ සුවර්ම නෑ.
@QkJayashantha
@QkJayashantha 2 ай бұрын
Harini ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@JayaniHemamala
@JayaniHemamala 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@VijithaHinara-o1w
@VijithaHinara-o1w 2 ай бұрын
Good luck akd saho
@QkJayashantha
@QkJayashantha 2 ай бұрын
Ape eka raksaa Kara Hanna ONA,,,raniyaa,,namalayaa genn 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@flowerorchidMy-it4ir
@flowerorchidMy-it4ir 2 ай бұрын
වහල්ලුවගේ හැසිරෙන්න එපා..උට උගේ පාඩුවේ වැඩ කරන් යන්න දිපල්ලා... ලංකාවේ උන්නම හදන්න බැ..
@niroshandk4320
@niroshandk4320 2 ай бұрын
Jathika jana Bala wegayata jayawewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dammikamalani9281
@dammikamalani9281 2 ай бұрын
Teruwan saranay oba tumanta jaya wewa ❤ ❤❤
@ASho-td4uz
@ASho-td4uz 2 ай бұрын
Abmananeaya ඌ nawoodayee හිරු හෙට දිනයේ paayawee anura නායකයා barai rata ඔබට api oba සමඟයි 🎉🎉🎉🎉❤
@maheshgamage7574
@maheshgamage7574 2 ай бұрын
lassanai 2parak hithala vadakaranna laga inna ayagen parissan wanna matakane gota
@huu8108
@huu8108 2 ай бұрын
අපේ රට දෙන්න ඔබ‍ට බරයි කුවෙිටි අහස යට අපේ ජනාධිපති තුමන්ට උනුසුම් සුබ පැතුම් ❤🌹❤🌹❤🌹❤❤🇱🇰❤🇱🇰❤👈🙏
@ruvinamohothar8968
@ruvinamohothar8968 2 ай бұрын
The irion lady of NPP ❤
@niranjalakumari3403
@niranjalakumari3403 2 ай бұрын
❤❤❤
@sandyakumari7862
@sandyakumari7862 2 ай бұрын
අනුර කුමාර ජනපතිතුමාගේ ආරක්ෂාව ගැන දැඩි ලෙස සැලකිලිමත් වන්න ❤ සියලු දෙවි රැකවරණ වේවා❤
@sampathkumara6717
@sampathkumara6717 2 ай бұрын
ඔය අනුර ගාවම යන වයස පෙනුමක් තියෙන බොඩි ගාඩ් කවුද.. සුපිරි බුලට් එකක් වගේ...
@AkhilaModitha
@AkhilaModitha 2 ай бұрын
Owu . Camando eke hitapu anadena niladariyek,❤️
@madushanigunarathna1475
@madushanigunarathna1475 2 ай бұрын
අපේ යුතුකම අපි ඔබවෙනුවෙන් ඉටුකරා දැන් ඔබේ යුතුකම රට වෙනුවෙන් ඉටුකරන්න
@RohanPerera-re9tt
@RohanPerera-re9tt 2 ай бұрын
Wadaknaha kiyala mage asdakata kadulu anawa sathuting ❤❤❤❤❤
@wasanthakurukulasooriya6147
@wasanthakurukulasooriya6147 2 ай бұрын
අපේ ජනාධිපති තුමාට ජයවේවා ජයවේවා ජයවේවා 🧭 හෙළයින්ගේ දේශයට ජයවේවා 🧭 🧭 🧭 🧭 🧭
@ayshalakshmi230
@ayshalakshmi230 2 ай бұрын
Videos danawata thank you oyata
@NRG-zg5dj
@NRG-zg5dj 2 ай бұрын
People 's president ❤
@ravindraoss7063
@ravindraoss7063 2 ай бұрын
Great president 🇱🇰❤️
@Maduruw
@Maduruw 2 ай бұрын
පොදු ජනතාවගේ බුද්ධිමත් අනුර ජනාධිපති තුමාට හදවතින් සුභ පතමි.
@vijithabandaraabasenha5622
@vijithabandaraabasenha5622 2 ай бұрын
❤❤❤❤❤❤❤
@sunethrak.a.9079
@sunethrak.a.9079 2 ай бұрын
Kaa Ghala අඬන්න පුළුවන් සතුටක් දැනෙන්නේ ..
@DammikaJayawardana-g1c
@DammikaJayawardana-g1c 2 ай бұрын
අපේ ජනපති අනුර කුමාරු
@ude3333
@ude3333 2 ай бұрын
නෑමෝලාගෙන් අහපු ප්‍රශ්නෙ තමයි මරු 😂
@Thimiradmax
@Thimiradmax 2 ай бұрын
English Tika nam supiriyk
@sangamiththamadumali6155
@sangamiththamadumali6155 2 ай бұрын
මේ ගැනි ඉංග්‍රීසි යෙන් මැරෙන්න හදන්නේ ...මැරියන් පැත්තකට ගිහින් ....අපිට ඔනී සුද්දෙක් නෙමෙයි අහිංසක ජානතාව ගොඩදාන ජනතා නායකයෙක්..ආදරෙයි ජානාධිපතිතුමනි..❤
@Mobaile-yr6rj
@Mobaile-yr6rj 2 ай бұрын
❤❤❤❤🎉🎉🎉
@mangalaekanayake4138
@mangalaekanayake4138 2 ай бұрын
නුවරින් අගමැතිවරයෙක් අවශ්‍යයි
@mathematicallife5388
@mathematicallife5388 2 ай бұрын
Y?
@SanjuDarshana-t3b
@SanjuDarshana-t3b 2 ай бұрын
A...k..d..❤❤❤❤❤❤....suba...gaman....❤️❤️❤️❤️❤️❤️
@udayamalavige3385
@udayamalavige3385 2 ай бұрын
මුං හිතුවේ මේ ලෝකෙ මුන් විතරයි ජීවත් වෙනවා කියලා
@SasikalaSasikala-w6b
@SasikalaSasikala-w6b 2 ай бұрын
Super srilanka tamil
@RehanDhananjaya-p7e
@RehanDhananjaya-p7e 2 ай бұрын
How do you feel ? how do you feel ? how do you feel ?
@chanakashiran3588
@chanakashiran3588 2 ай бұрын
Adaryi hamotama
@SandipikaGunawardhna
@SandipikaGunawardhna 2 ай бұрын
රට අනුරට
@jrchithra551
@jrchithra551 2 ай бұрын
රට ම එක මිටට අනුරට නිසි දිසා නතියට ලක්බිම රැගෙන යන්න
@MohamedAlavi-jl7lo
@MohamedAlavi-jl7lo 2 ай бұрын
Jayawewa Npp. Matara
@QkJayashantha
@QkJayashantha 2 ай бұрын
Agamathini,,,,,,hariniiiiiii🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mangalaekanayake4138
@mangalaekanayake4138 2 ай бұрын
මෑත කාලේ නුවරින් අගමැතිවරයෙක් බිහිවූයේ නෑ ජයරත්න හැර
@susilsenarathne6625
@susilsenarathne6625 2 ай бұрын
How do you feel..............? We feel many-things...... A BSc. Graduate from North Central Province............AKD is our King Dutugemunu II
@wimalasooriya1165
@wimalasooriya1165 2 ай бұрын
Mage janadipati araksa kirima rajaya ratu wagakimamak hode
@maheshgamage7574
@maheshgamage7574 2 ай бұрын
rajapaksalata wada araksa karanna aaraksaka ansa wagabalagata yutuie
@mr.kumarakumara192
@mr.kumarakumara192 2 ай бұрын
මචංලා හෙට පුළුවන් තරමිි කොළඹට වරෙල්ලා අපේ එකා පටිිටෙට රැකගන්න ඔිිනෙ දිවුරුම් දෙනකල් හොදේ...ආරක්ෂාව 1000%බලපල්ලා හැම වෙලාවෙම මොනව වුනත් අරැන් ඉන්නෙ මරැ විකලෙන් හොදේ..
@CR-ee5ve
@CR-ee5ve 2 ай бұрын
කිසි කෙනෙක් කලබල වෙන්න එපා. ඒක අනුර සහෝදරයා බලා ගනී. එහෙම එන්න කියලා පක්ෂේ නිවේදයනක් නෑ. මෙච්චර කල් එයාව පන වගේ රැක්ක මිනිස්සු ඉන්නවා එයාලා එදාට වඩා හොදට හෙට ඉඳන් රැක කරයි.
@VirajThennakoon-s8z
@VirajThennakoon-s8z 2 ай бұрын
ට්‍රම්ප්ට වගේ ස්නය්පර් ශොට් එකක්වත් දුන්නොත්😢
@rajithang
@rajithang 2 ай бұрын
අනුර කුමාර රටේ නායකත්වයට ජනතාව තෝරාගත්තේ ඔහු තම නිහතමානිත්වය හා සරලබව තුළින් ඔහුගේ දැක්ම ජනගත කළ නිසාමය. ඒ ගැන අපි සතුටින් ඉපිල යමු. ඔහුගේ දැක්මට ගරු කරමු.
@ramaniegodfrey3640
@ramaniegodfrey3640 2 ай бұрын
රාජ පස්ස
@dusky2008last
@dusky2008last 2 ай бұрын
How do you feel ???? 🤔 Well , I feel elated 🥰
@rohiniathauda1589
@rohiniathauda1589 2 ай бұрын
කියලා නිම කරන්න බැරි සතුටක්
@JayaniHemamala
@JayaniHemamala 2 ай бұрын
❤❤❤❤❤
@shanthineththasinghe4948
@shanthineththasinghe4948 2 ай бұрын
අපේ ජනාධිපතිතුමා දෙවියන් වහන්සේ ආශීර්වාද කර ආරක්ෂා කරන සේක්වා !!!
@avinduTLGun
@avinduTLGun 2 ай бұрын
හව් ඩු යු පීල් කියලා අහපල්ලා චාල්ස්ගෙන් 😂
@NishaniManjula-pu4yw
@NishaniManjula-pu4yw 2 ай бұрын
තක්කඩි හොරු රැල ගෙ කුමණ්ත්‍ර්ණ වලින් ජනපති ආරක්ෂා කල යුතුය
@SammGunaw
@SammGunaw 2 ай бұрын
දැන් අපිත් 76 අව්රුද්දෙ සාපෙ කොටස් කරුවෝ වී හිමිට,බුද්දීමත්ව ,කල්පනාකාරීව හොරා කන්න පටන් ගමු .🤣😂🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂😂😂😂
@Karma-p4u
@Karma-p4u 2 ай бұрын
My family and my brothers family and friends voted for Anura ❤🎉🎉🎂🎂 ​​⁠yes , These Tamil politicians have confused the Tamil people and the Tamil politicians have corrupted the Sinhala party by asking for money so sad for Tamil peoples 🥲
@mroshan3290
@mroshan3290 2 ай бұрын
50 ne % Katawat rate chndaya nodeepu pirisa laksa 35 kotiyta eha giya pirisak innawa e nisa hri de karanna ona
@sarathwijeweera1497
@sarathwijeweera1497 2 ай бұрын
Anura sahodaraya dan araksava pilibada avadanaya yomanna.
@skyphone8133
@skyphone8133 2 ай бұрын
නිති උලංගනය කරමින් රටපුරා පොස්ටර් ගසා තිබුණේ අනුර කුමාරගේය. තනිකර මැතිවරණ කොමිසමේ පක්ෂග්‍රාහිත්වය මොනවට පදර්ශනය වු මැතිවරණයකි 2024 ජනාධිපතිවරණය. 1. හැමදේම මැතිවරණයට බලපැම් කියමින් අහිංසක මිනිසුන්ට දේන දෙයත් නවතා බඩට පහර ගැසු මැතිවරණ කොමිසම විශමිකයන්ට සැප්තැම්බර් සිට රැපියල් 3000දීමට විරැද්ධව ජනාධිපති ලෙකම්වරයාටද විරැද්ධව තහන්චි දැමුයේ මේ මැතිවරණ කාලසීමාවේදි රට පාලනය කරනුයේ මැතීවරණ කොමිසම කියමින් උවද හරියටම චන්දය තැබිමට පචාරක වැඩ නවතා තිබියදි 2024 09 19 දින අල්ලස් හා දුෂණ විරොධි කොමිසම තට්ටු නිවාසයක කාමරය හා නානකාමරය හා විසිත්ත කාමරයක් සහිත පරිශයක් බදුගැනීම පිලිබද කෙහෙලියගේ පුතෙකුට විරැද්ධව පුතෙකුට විරැද්ධව මහේස්ත්‍රාත් අධිකරණට කරැණු දක්වා ඔහුව අත්අඩංගුවට ගනුයේ 2015දී යහපාලන කාලයේදී අනුර කුමාරලාගේ දුෂණ විරොධි කොමිසම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු ගොනුකල අයුරින්ම පසුව දාම අත්අඩංගුවට ගනුයේ තනිකරම ජන්දයට බලපැම් වන අනුරින් බව මැතිවරණ කොමසමට නොපෙනෙනුයේ අනුරව බලයට ගෙන එමට රෙදි නැතිව වෑඩකල නිසාය. මොවුන් මහේස්ත්‍රාත් උසාවියේ නඩු ගොනුකරනුයේ තමන්ගේ මනස්ගාත දමා නඩු ගොනුකලද පසූව ඒවා සංශොධනය කිරිමට බොරැ බව ඕප්පු වන විට වෙනත් චොදනා ගොනු කරමින් සම්පුර්ණ චොදනා පතය වෙනස් කිරිමට ඉහල අධිකරණවල මෙන් දේපාර්ෂවයේම එකගතාවක් අවශ්‍ය නොවන නිසා ඇති පහසුව තකාය නිතිය ගැන හරි දැනුමක් නැති මාලිමාවේ නිතිඤයන්ට 2. අනිත් අපේක්ෂකයන්ගේ භාර්යාවන්ටද තහංචි දමන අනුර කුමාර තමන්ගේ මව යෑයි කියාගත් වයසක කාන්තාවක් ගෙනැවිත් ජන්ද පොලට යන හැටි පෙන්වමින් මේ අනුර කුමාරගේ මව යයි ජනතාවට කියමින් හා පසුව ඇයව මාධ්‍යට යොමු කරමින් තමන් ජන්දය දැම්මේ තම පුතාට බව කීම තුල වියන්ගයෙන් ජනතාවට කියා පැවේ ආනුර කුමාරට ජන්දය දෙන ලෙසය සමස්ත රටේ ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය උපයෝගීකරගෙන හරියටම පචාරක කටයුතු නිතිය අනුව නවතා ඇති මැතිවරණ දිනයේදීම විම බරපතල මැතිවරණ නීති උල්ලංඝනය කිරිමක්වීම ගැන මැතිවරණය කොමිසමට වගේ වගක් නැත්තේ මවගේ ගර්භාෂය උවද විකුණාගෙන කෑමට සැදී පැහැදී සිටින අනූර කුමාර නිසාද කියා ජනතාවට ගැටලුවක් ඇති නොවනුයේ විදේශිය ඩොලර් වලට රට ජාතිය විකුණාගෙන කන එවුන්ට වෙන මොනවා නොකල හැකිද කියාන්නාක් මෙනි. 3. හමුදාවේ හිටපු මේජර්වරැ යෝදාගෙන රටේම ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය උපයොගීකරගෙන ජනතාවට තර්ජනය කරන විඩියෝ දැමිම මගින් අනුර කුමාර හා පිරිස බලාපොරොත්තු වුයේ පක්ෂයේ කාඩරයන් බිම්මට්ටමින් තර්ජනයෙන් බියවැද්දීමෙන් ගම්වැසියන්ට කරන තර්ජන වලට පොලීසියට ගොස් වැඩක් නැත කියන පනිවුඩය දී ජනතාවගේ ජන්දය බලෙන් ගැනීමට බව මැතිවරණ කොමිසමට නොතේරීම ඔවුන්ගේ පක්ෂපාතීත්වය මොනවට පසක්වේ. තව කරැණු තිබුණද ඉහත කරැණු තුන ඔනෑවටත් වැඩිය අනුර කුමාරගේ ජනාධිපති පත්විම නව මැතිවරණ සංශෝධිත පණත අනුව අවලංගුකිරිමට
@zuuemudz
@zuuemudz 2 ай бұрын
😂😂 paw ban umba
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv 2 ай бұрын
​@@zuuemudz lapaya=gota part 2 .. 2025#GOHOMEANURA
@ovinduandsavindu895
@ovinduandsavindu895 2 ай бұрын
Ane mekawa angoda geniyanna kenek nedda.muta pissu thada wela
@supun731
@supun731 2 ай бұрын
අපරාදේ හෑල්ල
@lakshanadikari3297
@lakshanadikari3297 2 ай бұрын
​@@Funnyclips-mp8xv ගෝඨා උනත් හොදයී උට මහින්ද කරන් දුන්නේ නෑ ගොනෝ😂😂,, මාලිමාවේ එහෙම උන් නෑ තෝපේ පක්ශවල වගේ හෝරූ ආන් එක තෙරුම් ගනීන්😂
@lalithgunawardhana1445
@lalithgunawardhana1445 2 ай бұрын
Akd
@isuridulanjali7062
@isuridulanjali7062 2 ай бұрын
Mewiseya mM marai oba apa eani saral miiim nihikl
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu 2 ай бұрын
Janadhipatjiveemata kalin athumaava aaraksha kala niladhrreeen siyalumadaenaatath nidukneeroogeebaavayama labaeva
@sandaruhasintha7552
@sandaruhasintha7552 2 ай бұрын
දැන් එතකොට අනුරට scod එක යනකොට හොදයිද 😂😂😂😂😂
@samalkaudara8641
@samalkaudara8641 2 ай бұрын
Okkoma ekai
@priyanthaperera7965
@priyanthaperera7965 2 ай бұрын
කොයි ජනාධිපතිටත් රජයෙන් ආරක්ෂාවක් දෙනවා දෙනවා
@agampodichandika7255
@agampodichandika7255 2 ай бұрын
ඔක්කොම එකයි
@lakshanadikari3297
@lakshanadikari3297 2 ай бұрын
තෝ වගේ සමානය එකේක් නෙවෙයි බුරුවෝ ජනාධිපති කියන් 😂😂😂😂
@Nancy_blonde
@Nancy_blonde 2 ай бұрын
මෙතන කොහේද scod එකක් යනෝ දැක්කේ උබ😂 stf jeep ගියාද ?
@Sarigama-v8m
@Sarigama-v8m 2 ай бұрын
රැකපල්ලා අපේ පන නල්
@Thakshila-u2t
@Thakshila-u2t 2 ай бұрын
This is a crushing defeat for the Rajapaksha family ,how do you feel ?😂 Omg😂...girl show some mercy😂😂😂
@flowerorchidMy-it4ir
@flowerorchidMy-it4ir 2 ай бұрын
පාඩුවේ ඉන්න දිපල්ලා... උබලගේ ආතල් එක උගේ පිටින් ගන්න එපා
@leelamaduravala4056
@leelamaduravala4056 2 ай бұрын
කො තනියෙන් රට ගියානෙද ඇයි වටෙ පිරිවර බතල ඉන්දනවා කටින් රාජපක්ෂ කල්ලිය කලානෙ බලමු සහොදර කල්ලියගෙ හැටි
@lbcthinkingoutloud3427
@lbcthinkingoutloud3427 2 ай бұрын
Rajapakse rouges are out
@aiyamalonagoluna9068
@aiyamalonagoluna9068 2 ай бұрын
Mona police da eyage set eka hitiye
@UpaliDharma
@UpaliDharma 2 ай бұрын
සුද්දෙක් එක්කදබං කතාකරන්නෙ අපිටත් තේරෙන්න සිංහලෙන් කතාකරනවකො අපිත් ආසයි ආහාන්න
@Udani-mk5yx
@Udani-mk5yx 2 ай бұрын
Naaa ewa kiyanne jathyanthereeta
@ShanthaThilakarathna-gp4ce
@ShanthaThilakarathna-gp4ce 2 ай бұрын
වැල් වටාරං නෑ සරලයි
@ravindrasandamal8029
@ravindrasandamal8029 2 ай бұрын
Anura. Kumara. Disanayaka sahodarayata. Puluwan. Car. Eke. Dora arinna wahanna
@pulasthithennakoon9188
@pulasthithennakoon9188 2 ай бұрын
අගමැතිට ඉංග්‍රීසි පුළුවන් නිසා ජනාධිපති සමග ජාත්‍යන්තර කටයුතු සුහදව කරගන යාවි
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
Из какого города смотришь? 😃
00:34
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,5 МЛН
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 92 МЛН
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 6 МЛН
තිත්තගල්ලේ හාමුදුරුවන්ගේ ඡන්දේ  කාටද?
59:46
Говорящий замок на воротах🤣😆
0:24
Фильмач
Рет қаралды 2,9 МЛН
БИТВА СУПЕРЗЛОДЕЕВ !
17:07
A4
Рет қаралды 2,5 МЛН
Do you love Blackpink?🖤🩷
0:23
Karina
Рет қаралды 16 МЛН
Зу-зу Күлпаш 2. Зомби.
42:27
ASTANATV Movie
Рет қаралды 202 М.