🔴 Breaking News - ජනාධිපතිවරයා නිවේදනය කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව -Hiru News

  Рет қаралды 425,873

Hiru News

Hiru News

Күн бұрын

🔴 Breaking News - ජනාධිපතිවරයා නිවේදනය කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව -Hiru News
Web: www.hirutv.lk | www.hirunews.lk | www.hirugossip.lk
𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on X : x.com/hirunews
» Follow us on Threads : www.threads.ne...
#HiruNews #BreakingNews #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #FacebookLive #KZbinLive #SriLankaNo1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #TrendingNews #ViralNews

Пікірлер: 652
@sasinimadumekala9376
@sasinimadumekala9376 Сағат бұрын
අපේ අනුර ජනාදිපතිතුමාට උණුසුම් සුභ පැතුම්. ❤️❤️❤️❤️❤️❤️
@ud.55lakmali
@ud.55lakmali Сағат бұрын
මට ඡන්දය දාන්න යන්න බැරි උනා. ඒත් හදවත ගැහුනෙම අනුර දිනන්න ඕනීමයි කියලා. ඒ මගේ කිරි දරුවගේ අනාගතය වෙනුවෙන් ❤
@sugandiewickramarathne7522
@sugandiewickramarathne7522 29 минут бұрын
❤❤❤❤❤❤❤
@danushkasri
@danushkasri 9 минут бұрын
හදවතින්ම ඔබගේ පැතුම මා දනිම්❤
@sarobala3468
@sarobala3468 Сағат бұрын
අනුර කුමාර දිසානායක ජනාධිපති තුමාට සහ මුළු රටටම ජයවේවා ❤🎉❤❤❤❤👍👍👌👌💐💐💐💐💐🌹🌹🌹🌹💐💐💐💐💐
@athulapriyanthakumara
@athulapriyanthakumara Сағат бұрын
ජයවේවා අනුර ජනාධිපති තුමාට අපේ රටට ජයවේවා
@IronMan-u2m
@IronMan-u2m 57 минут бұрын
@@athulapriyanthakumara විදායක ජනාදිපති ක්‍රමය අහෝසි කරනව කිව්වා අනුර. ඊලගපාර ජනාදිපතිට ඉල්ලන්න බැ😂✔️
@AshokaDharmadasa
@AshokaDharmadasa Сағат бұрын
මාගේ අතින කතිරය ගහනන පුලුවන් වීම ගැන මා අතිශයින්ම සතුටු වෙනවා මාගේ වගකීම මම ඉටු කිරීමට හැකි විම ගින සතුටු වෙනවා 🙏🙏🙏🙏❤❤❤🎉🎉🎉🎉🎉 my cogratulation
@Canti-lc3lf
@Canti-lc3lf Сағат бұрын
සුබ පැතුම් ඔබතුමාට රටේ ජනතාව ඔවුන්ගේ යුතුකම ඉටු කලා දැන් ඔබතුමා ගේ වාරයයි 👍👍👍 රට දියුණු කිරීමට ඔබතුමා ට දිරිය සක්තිය ලැබේවා තෙරුවන් සරණයි🙏
@HimaliKarunanayakage-iw2rr
@HimaliKarunanayakage-iw2rr 43 минут бұрын
අපි ඉන්නෙ ඊශ්‍රායල් වල ඒත් ලංකාවේ ඉන්න මගේ පවුලේ සියලුම සාමාජිකයන්ව දැනුවත් කලේ අනුරට සහය දෙන්න කියල අපේ රට වෙනුවෙන් , මට පුදුම සතුටක් හිතට දැනෙන්නේ , අපේ අනුර ජනාධිපති තුමන්ට ජයවේවා ජයවේවා ජයවේවා
@seethakumari9690
@seethakumari9690 Сағат бұрын
ඔබ තුමාට ජය වේවා අපේ රට නරුමයින් ගෙන් බේරා ගත්තාට බුදු සරනයි ස්තුතියි ස්තුතියි බොහොම ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏😍😍😍
@shxhdydg7283
@shxhdydg7283 53 минут бұрын
❤nwa jandi pati tumAni saudiyata podu sama kalayak danna
@LalWeerasinghe-b6p
@LalWeerasinghe-b6p Сағат бұрын
ඔබතුමාට සුභ පතනවා අපේ රටේ ජනාධිපති වීම සම්බන්ධව .දැන් ඔබ තුමා අපේ රටේ ඡන්දය දුන් නුදුන් සියලු දෙනාගේ ජනාධිපති ❤❤❤
@MahindaBabdara
@MahindaBabdara Сағат бұрын
අපෙ ජනාදිපති තුමටද විපස්ස නායක තුමාටද මාගෙ ඉස්තුතිය... මෙදෙදනාට බුදු සරනයි දෙවි පිටයි
@KamalSiripala
@KamalSiripala Сағат бұрын
Ps
@h.mashaa3041
@h.mashaa3041 32 минут бұрын
අපේ දරුවන් ගෙත් මුනු බුරාන් සහ කිරි කැටි මුනු බීරියන්ගෙ අනාගතය නුබට බාරායි අපි මේ මැදපෙරදිග ටම නාකි උනා අවුරුදු 60 ක් උනා කර ගත් දෙයක් නැහැ අපේ දරුවන්ට ඒහේම වෙන්න දෙන්න එපා අනුර දිසානායක ජනාධිපති තුමාට උනුසුම් සූභ පැතූමි ගෙන ඒන්නෙ මැද පෙරදිග සිටයි❤❤
@ShanthiKumari-s5m
@ShanthiKumari-s5m Сағат бұрын
සුබ පැතුම් ලස්සන රටක් නිර්මාණය කිරීමට ඔබ‍ට ශක්තිය ලැබේවා බුදුසරණයි. ❤️
@Suraj-m8p9u
@Suraj-m8p9u Сағат бұрын
අපේ එකාට සුභ පැතුම් අනුර මහතා සහෝදරයා ජයවේවා
@senawirathna6147
@senawirathna6147 Сағат бұрын
සම්ප්‍රදායික ආමන්ත්‍රනයත් ඉවත්වුනා නේද...එදත් අනුර අදත් අනුර හෙටත් අනුර...❤
@KwKw-e2f
@KwKw-e2f Сағат бұрын
කුවෙට් වැලිකතරේ දුක් විදින අපි ට සැනසිමක් වෙන්න ඔන දෙවියෙන් ලංකාවට වෙලා ජිවත් වෙන්න පුලුවනි වෙන්න ලැබෙිවා කියලා ඔබ තුමගෙන් ඉල්ලා සටිමි👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏
@GayanPathirathna-zh7sg
@GayanPathirathna-zh7sg Сағат бұрын
🤣🤣🤣🤣🤣🤣
@harshana1598
@harshana1598 Сағат бұрын
බලාගෙන ලැබෙයි.මොකා ආවත් අපි හම්බ කරන් කන්න ඕන.
@disnadisnaaa4413
@disnadisnaaa4413 Сағат бұрын
අපේ ජනාදිපති තුමාට ජයවේවා 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️
@PushpaKonara-l4s
@PushpaKonara-l4s Сағат бұрын
කාගේ හෝ පිහිටෙන් රටතේ ජනතාවටත් යහපක්ක් වේවා!!!!භීෂණ දුරැවේවා!!!යුක්තිය සාධාරණය ජය ගනිත්වා!!!!සැමටම සෙතක්ම ශාන්තියක්ම වේවි!!!!තෙරැවන් සරනයි. ❣️❣️❣️❣️🥀🥀🥀🙏🙏🙏
@RuwanRodriguez
@RuwanRodriguez Сағат бұрын
දූෂිත පාලන ක්‍රමය අතුගා දැමීමටත් යහපත් පාලනයක් ගෙන යාමටත් රට දියුණුව කරා යාමට ත් ශක්තිය ලැබේවා නව ජනාධිපති තුමනි , සියලු දෙනාගෙම සහය ලැබේවා
@dananjapriyalal1299
@dananjapriyalal1299 55 минут бұрын
😂😂😂😂😂
@CoolLanka-et7ns
@CoolLanka-et7ns 42 минут бұрын
අනුර ඔබ ලස්සන ට කතාව කලා
@NilankaSubashini-s2b
@NilankaSubashini-s2b Сағат бұрын
අපේ නව ජානාදිපති අනුර කුමාර මහාතාට ජයවෙවා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sugathkumara332
@sugathkumara332 Сағат бұрын
ඔබතුමාට මගෙන් උණුසුම් සුභ පැතුම් !!!
@upulroshan4239
@upulroshan4239 30 минут бұрын
ඔබතුමා ta ජයවේවා
@nefelijayaweera4533
@nefelijayaweera4533 Сағат бұрын
අනුර සහොදරයා ජයවෙිිවා තිස්තුන් කෝටියක් දෙවියෝ ඔබ රැකදේවා .....❤❤❤❤️❤️❤️❤️
@sisirakumarakarunanayaka5657
@sisirakumarakarunanayaka5657 39 минут бұрын
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් වෙනුවෙන් ඡන්දය පාවිචිචිකල සියලුම ආදරණීය මිනිසුන්ට ප්‍රණාමය ..අබිනව ජනාධිපති අනුර සහෝදරයාට ස්වාභාවධර්මයේ ආසිර්වාදය ලැබේවා ...
@WeerasiriAnoma
@WeerasiriAnoma Сағат бұрын
අපේ නව ජනාධිපති අනුර මැතිඳුන්ට ජයවේවා.අපේ රටට යහපතක් කරන්නට ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා
@WijerathnaAmarasuriyage
@WijerathnaAmarasuriyage Сағат бұрын
නව ජනාධිපති අනුුර කුමාර සහෝදරයාට ජය ශිුමා බෝ සමිදු පිහිටයි
@MallikaEthugala
@MallikaEthugala 43 минут бұрын
අපේ ජනාධිපති තුමනි,හැමදාමත් අනුර කිවුවනෙ,,ජීවිතේ පවා එපා වෙලා දුකේ උපරිමය විදිමින් ඉන්න මොහොතක තමයි ඔබතුමා අපිට අලුත් බලාපොරොත්තුවක් අරන් අරන් ඔබතුමා ආවේ,හැමදාම ඉල්ලුවත් විශ්වය අදයි ඔබතුමා ව අප වෙත එවුවේ අපිට මොකූත් එපා දුක විදින්න අපි පුරුදු වෙලා අපි ඉල්ලන්නේ ,,හොරකමෙන් තොර,මතින් තොර , සුදුස්සාට සුදුසු තැන දෙන, පරසුද්දා ට රට පාවා නොදෙන , බියෙන් තොරව ජීවත් වෙන්න පුලුවන් රටක් විතරයි ,එසේ වේ නම් ඔබතුමා වැනි පිංකාර පුතෙක් රටට දායාද කල , ඒ උතුම් මෑණියන් ට අපගේ ප්‍රණාමය
@renukakumari5890
@renukakumari5890 15 минут бұрын
🙏❤
@PriyanthaDananjaya
@PriyanthaDananjaya 8 минут бұрын
ගරු කරමි ඔබගේ අදහසට.
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg Сағат бұрын
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු නිර්මාණ්ශ කෙනෙක් වෙමු
@sgsarath-xw1ko
@sgsarath-xw1ko 59 минут бұрын
නව ජනාධිපති තුමනි ඔබ තුමා වෙනස් රජෙක් මිට ඉහිත පහල වූ ජනාධිපති වොරුන් වගෙ නෙවෙයි ඔබතුමා කාටත් ආදර්ශයක් අපේ මව් බිමට පහල වු හිතහොද රජෙක් ඔබට දෙවියන් ආරක්ෂා කරනවා බුදු සරණයි
@RumeshPrasad-k8o
@RumeshPrasad-k8o 47 минут бұрын
ජනාධිපති තුමනි ඔබ අපට කියූ කතා ඔබ අපට කියූ ද්‍රෙ සියල්ල එසේම ඉටුකිරීමට ශක්තිය දයිර් ය ලැබේවා
@niroshakumari7699
@niroshakumari7699 Сағат бұрын
සහෝදරයා සුභ පැතුම්. අපි ගොඩ දාන්න ❤❤❤❤❤
@GaminiBandara-d1o
@GaminiBandara-d1o Сағат бұрын
මාලිමාව වෙනුවෙන් යම් වචනයක් හෝ කතා කල මා ගැන ඇත්තේ ඉමහත් ආඩම්බරයක්
@Devivlog-k6q
@Devivlog-k6q Сағат бұрын
අනුරට ජය වේවා මගේ රටට යහපතක්ම වේවා මගේ බුදුනේ🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
@ManojUswaththa
@ManojUswaththa Сағат бұрын
Kiyapan horu allanna kiyala
@windows10-k8h
@windows10-k8h Сағат бұрын
බඩුමිල,Light,petrol,diesel මිල අඩු කරපන් ඉක්මනටම☑️
@thilinakalhara.
@thilinakalhara. Сағат бұрын
නමෝ බුද්දාය තෙරුවන් සරනයි දෙවි පිහිටයි අනුර කුමාර සහොදරයාට 🌷🌺🌻🌸💐🌺🪷🪻🌻🌼🌻🌷🌹☸️☸️☸️🕉️🕉️🕉️🙏🙏🙏 සාදු සාදු සාදු
@pathminipathmini628
@pathminipathmini628 44 минут бұрын
අසරන මිනිසුන්ගේ ගිවිතවලට සහනයක් ලබාදි සියලු වැඩ හොඳින් කරගන යන්න ලැබේවා ලස්සනයි රටක් ලස්සනයි අනාගතයක් සියලු දෙනාටම
@Suraj-m8p9u
@Suraj-m8p9u Сағат бұрын
ජයවේවා ජයවේවා ජයවේවා අනුර මහතා ඔබට සුභ පැතුම්
@piyalyasarathna7207
@piyalyasarathna7207 Сағат бұрын
අපිට අපේ ජනාධිපති සහොදරයෙක්
@Anilmahesh-v6i
@Anilmahesh-v6i Сағат бұрын
කාලයක් තිස්සෙ හිතේ තිබ්බ බලාපොරොත්තුව ඉශ්ට උනා.. අනුර සහොදරය ඔබට මේ මගෙ රට වැටි ඇති අගාදයෙන් ගොඩ ගැනීමට මහත් වූ උවමනාවක් තිබුන.. ඒ වරම අපි ඔබට දුන්න. මේ පින්වන්ත් දේශය නැවතත් ගොඩ නගන්න ඔබට ශක්තිය ලැබේවා... ඒ වෙනුවෙන් මහජනතාව හැටියට අපි ඕනම කැපකිරීමක් කරන්න සූදානම්. ජය වේවා.. ලන්කා මාතවට..
@GayanPathirathna-zh7sg
@GayanPathirathna-zh7sg Сағат бұрын
හාහා පඩ ෂෝ නැතුව හිටපන්.කැපකරන්න අවා මෙතන
@Shantha-m8b
@Shantha-m8b 55 минут бұрын
Nodaken sajeya trastawadeyek raja kereuwa ikman janadepate gobba sajeya dan palayan montesore
@Shantha-m8b
@Shantha-m8b 53 минут бұрын
Danwath thope trastawade wadawarjana saha aragala natara karavedà kalakanne trastawaden
@Rashika_73P
@Rashika_73P Сағат бұрын
ජයෙන් ජය අනුර ජනාධිපති තුමාට
@ranjithpremalal9748
@ranjithpremalal9748 58 минут бұрын
නිදහසේ ජීවත් වීමට හැකි ලංකාවත් නිර්මාණය කරන්න පුළුවන් වේවා කියලා මගෙන් සුබපැතුම්
@susilnandasiri4535
@susilnandasiri4535 Сағат бұрын
අපේ අනුර ජනපති තුමන්ට ජයවේවා❤❤😂😂😂රටට කිරි ඉතිරේවා...❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@IronMan-u2m
@IronMan-u2m Сағат бұрын
@@susilnandasiri4535 😂😂😂😂
@IronMan-u2m
@IronMan-u2m Сағат бұрын
@@susilnandasiri4535 කිරි නෙවෙ බන් කිරි කලේට ගොම බිංදුවක් වැටුනා වගෙ වෙන්නෙ😂
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 54 минут бұрын
මගෙ දුවත් කියන්නේ අපිට ඉක්මනින් lankhawata යන්න පුළුවන් වුණත් හොඳයි kiyla ඇති අපිත් ඩුබායි වල duk winda 😔😔 ඔබ තුමා ට දෙවියන් පිහිටයි ❤❤🙏🙏🙏🇱🇰🇦🇪
@laalsanjewa2536
@laalsanjewa2536 Сағат бұрын
නව ජනාදිපති තුමනි.රට ඔබ තුමාට බාරයි.තෙරුවන් සරණයි🙏🙏🙏👣👣👣👍🏼✊✊
@morinperera979
@morinperera979 37 минут бұрын
ජය වෙවා සාමකාමී මැතිවරණය අවසන් කල සැමට ජෙසු පිහිටයි . 🙋🙋🙋🙋🇵🇸️🇵🇸️🇵🇸️🇱🇰🇵🇸️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇵🇸️🇵🇸️🇱🇰🇱🇰
@senawirathna6147
@senawirathna6147 Сағат бұрын
අපේ කාර්‍ය ඉටුකලා.. දැන් ඔබේ වාරයයි..අනුරකුමාර ජනපති තුමාට උනුසුම් සුබපැතුම්..❤🎉
@DesikaPriyadarshani-z7f
@DesikaPriyadarshani-z7f 55 минут бұрын
යහපත් දේශයක් ගොඩනැන්විමට ඔබතුමාට ශක්තිය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Road986
@Road986 Сағат бұрын
ජයෙන් ජයම වේවා ❤❤❤අපේ ජනාධිපතිතුමා..අනුර කුමාර දිසානායක මහතා.
@sujeewapriyadarshani3658
@sujeewapriyadarshani3658 53 минут бұрын
ඔබ තුමාට ජයම වේව..අපේ රටෙ ඉදිරි අනාගතය සාර්ථකයි අපි බලාපොරොත්තුව istha වුණා..කියා ගන්න bari තරම් සතුටුය🙏🙏 ❤️💚💜️💛💕💕💕💕💕❤❤❤❤
@upulnuwan9541
@upulnuwan9541 Сағат бұрын
ජයෙන් ජයම වේවා ආදරෙයි ❤❤❤AKD
@KosalaGunarathna-y5z
@KosalaGunarathna-y5z Сағат бұрын
ජයවේවා ❤️❤️❤️❤️❤️❤️
@kamalajayasinha-rv1ov
@kamalajayasinha-rv1ov Сағат бұрын
ජයවෙිිවා අනුර ජනාධිපති තුමනි දිඝියු වෙිිවා
@CherrywhiteCherry-y4s
@CherrywhiteCherry-y4s Сағат бұрын
කිරි ඉතිරේවා අපේ රටට ❤❤❤❤❤❤❤❤ ජය වේවා...❤❤❤❤❤❤
@sampathpallegoda1189
@sampathpallegoda1189 51 минут бұрын
කාගේ හෝ පිහිටෙන් රටතේ ජනතාවටත් යහපක්ක් වේවා!!!!භීෂණ දුරැවේවා!!!යුක්තිය සාධාරණය ජය ගනිත්වා!!!!සැමටම සෙතක්ම ශාන්තියක්ම වේවි!!!!තෙරැවන් සරනයි
@MadurangaSirisena
@MadurangaSirisena Сағат бұрын
ජඩ මාධ්‍යටත් ඉස්තුතියි.
@KalamJdkkdk
@KalamJdkkdk Сағат бұрын
Ammooo😂😂
@Soul-j9b
@Soul-j9b 6 минут бұрын
😂
@SumithPriyalal-mi4oe
@SumithPriyalal-mi4oe Сағат бұрын
අපේ ජනාධිපති සහෝදරයා ට විශ්ව ශක්තිය පිහිට ලැබේවා .රටට කිරි ඉතිරේවා.දුප්පත් මිනිස්සුන්ට සාදාරන ලෙස ජිවත් වෙන්න ආර්තිකයක් ලැබේවා .
@NisanSala-l3s
@NisanSala-l3s Сағат бұрын
❤❤❤❤❤ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි❤️🌹🌹 ආරක්ෂාවයි ඔබට අපේ ජනපතිතුමනි A.K.D
@manelkanthi150
@manelkanthi150 38 минут бұрын
රටේ ජනතාව ඔබ වෙනුවෙන් තැබූ විශ්වාසය සුරකිනු මැනවි. ජය වේවා...
@ChamindaKulamara
@ChamindaKulamara Сағат бұрын
අපේ නව ජානධිපති තුමාට ජයවෙිවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@EnthusiasticKelpie-cr8dn
@EnthusiasticKelpie-cr8dn Сағат бұрын
නවජනාධිපති අනුරකුමාරදිසානායක මැතිදුනි ඔබට මාගේ උත්තමාචාරය රටට යහපතක්කර රටෙිජනතාව ගෙවනදුක්බරජිවිතයෙන්මුවා ජනතාවට රටට වැඩකටයුතු කිරිමට නවජනාධිපතිතුමන්ට දහිර්ය සක්තියලැබෙිවායිකියා පතමි
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Сағат бұрын
ඔබට suba pheythum ආදරෙයි ගොඩක් ජයවේවා ❤❤❤🇱🇰🇦🇪
@shxhdydg7283
@shxhdydg7283 50 минут бұрын
❤❤❤ mha mati waranat anna godak aya innawa saudi arabiya podu sama kalyak danna
@Pathirana23456
@Pathirana23456 Сағат бұрын
Hiru දැරූ උත්සාහ අසාර්ථක una ජනතාවගේ බලය හමුවේ 😂 Akd❤ our president ko ubalage chamuditha
@Dularaharshana-x4n
@Dularaharshana-x4n Сағат бұрын
අනුරගේ ස්තූති කතාව සුපිරි නේද... 😂
@senawirathna6147
@senawirathna6147 Сағат бұрын
👍
@dasunmaduranga1019
@dasunmaduranga1019 Сағат бұрын
සෝදමු කොනක ඉදලා.....❤❤🎉🎉
@danushkasri
@danushkasri 15 минут бұрын
සමගිය බලය වේ...හිරු හැදෙන්න හරිදේ වෙනුවෙන්ම කැපවෙන්න රට ගොඩ නගන්නට එක්වන්න.. අප සියල්ලෝම දිනක මියැදී යයි... මොහොතට හෝ දුන්න අවන්ක තත්වය ලෝකයක් යහපත් කරනු ඇත... එය අපේ පැතුමයි❤
@AaAa-m1t5l
@AaAa-m1t5l Сағат бұрын
රටට කිරි ඉතිරේවා...ජයවේවා.. කුවේට් සිට...
@sajeewanicooray7243
@sajeewanicooray7243 Сағат бұрын
හදවතේ ඉන්න ඔබතුමා මගේ ජනතාව ගෙ
@CoolLanka-et7ns
@CoolLanka-et7ns Сағат бұрын
අනුර ඔබ ජනපති අපට ජයවේවා 🙏
@thariduudesh
@thariduudesh 44 минут бұрын
අපෙ අනුර ජනාධිපති තුමා ට මගෙ උණුසුම් සුභ පැතුම් මගෙ මවි රටට ජයෙන් ජය වෙවා මං සවුදි
@slimsheydy8850
@slimsheydy8850 54 минут бұрын
රට ඉන්න හැමෝම අනුර කුමාර මහතා ජනාධිපති වෙනවා බලන්න ආස උන අය like කරන් යමු...❤❤❤❤❤❤
@FlorenceJayakodi-um3bh
@FlorenceJayakodi-um3bh Сағат бұрын
අනුර කුමාර ජනාධිපති තුමනි ඹබ තුමාට හා සියලුම ජනතාව ට දළදා හිමි සරණයි 🙏🙏❤️🙏🙏
@danushkasri
@danushkasri 28 минут бұрын
කියන්න තියෙන්නේ මේච්චරයි..මේක රෝසමල් යහනාවක සිදුවන ගනුදෙනුවක් නොවේ..මෙතරම් අසීරු කාර්යක වුවද ඔවුන්ට පැවතිය හැක..මෙය එයට සාක්ෂි දරයි. .. දූෂිත පාලන තන්ත්‍රයක් වෙනස් කිරීම මෙපමනකින් නිමාවට පත්කිරීම ඔවුනගේ හැකියාවයි.....අනුර කුමාර ජනපති තුමනි ආදරෙයි❤ හමුවෙමු ඔබගේ ප්‍රර්තනය අප සතුවන දිනක ❤
@k.tdilshanmadushanka1314
@k.tdilshanmadushanka1314 59 минут бұрын
අනුර ජනාධිපති තුමාට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤
@thilinakalhara.
@thilinakalhara. Сағат бұрын
මං වගේම ❤️😎❤️ අනුර ❤😎❤ කුමාර ❤😎❤ සහොදරයාට ❤😎❤️ ❤️😎❤️ චන්දෙ දුන්න කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚
@herathmudiyanselagedharmas6135
@herathmudiyanselagedharmas6135 Сағат бұрын
Niyatha jaya labu obata suba pathum. Theruwan saranai.suwapathwewa
@djdjsjsjsnsmsbfbcbdhd
@djdjsjsjsnsmsbfbcbdhd 57 минут бұрын
අපිට ඕන පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ♥️👍
@NandaniAbeyratne
@NandaniAbeyratne 27 минут бұрын
ජය වෙවා අනුර දිශානායක ජනාධිපති තුමනි අපෙරට ලොකයේ. උතුම් රට බවට පත්කල හෙකිවන්නෙ උතුම් බුදුදහම තුලින් .ඔබ තුමාට ශක්තිය ලෙබේවා අදිශ්ටාන කරමි .සුවපත් වෙවා .
@maximumjb
@maximumjb Сағат бұрын
Respect 🙏 sajith pramadasa matituma ❤
@amarasenaperera3215
@amarasenaperera3215 Сағат бұрын
Tharaha venna epa kivvata.enna heti dekkama ratata kedath nerhi vei.
@morinperera979
@morinperera979 57 минут бұрын
අපෙ ජනාධිපති තුමාට ජය වෙවා .🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤🎉🎉🎉🙏✝️🙏🙋🙋🇵🇸️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇵🇸️
@JidamSunim
@JidamSunim Сағат бұрын
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමනි ඔබට අපගේ උණුසුම් සුභ පැතුම්❤❤❤
@ChandralathaWerakoon
@ChandralathaWerakoon 34 минут бұрын
අනුර සහෝදරයා මව්බිම ඔබට භාරයි රැකගන්න මගේ මව්බිම දරු පරපුර වෙනුවෙන් ජය වෙවා ඔබට බුදු සරණයි දෙවි පිහිටයි
@SamantiSilwa
@SamantiSilwa 11 минут бұрын
ඔබට ජයම වේවා ජනාධිපතිතුමනිමාගේ මනාපය ඔබට ලබා දීමට නොහැකිම ගැන දුකකිමොකද මා විදේශගතව සිටින නිසාඔබ වගේ ජනාධිපති කෙනෙක් තමයි අපේ රටට අවශ්‍ය වන්නේ ඔබ නීති ගරුක ජනාධිපති කෙනෙක් වෙන බව කවුරුත් දන්නා කරුණකි මගේ හෘදයාංගම ප්‍රණාමය ඔබට පුද කරමි ජනාධිපතිතුමානනි
@kantil2761
@kantil2761 57 минут бұрын
තෙරුවන් සරනින් යහපත් රටක් හදන්න ඔබට හැකි වේවා ❤
@nknishavlogs2796
@nknishavlogs2796 Сағат бұрын
සුබ පැතුම් නව 9 වෙනි විදායක ජනාධිපති තුමනි..🎉❤🙏🤝🤜🤛💪🌹
@KosalaGunarathna-y5z
@KosalaGunarathna-y5z Сағат бұрын
අනුර කුමාර මතහට ජයවේවා ❤️❤️❤️❤️❤️❤️
@SandraRAK-v3g
@SandraRAK-v3g 51 минут бұрын
good 👍👍👍👍👍👍👍.yayawawa🎂🎂🎂🎂🎂🎂💋💋💋💋🌹🌹❣️♥️♥️🫶🫶🫶🫶💯💯💯💯💯💯💕💕💕💕✋✋
@danushkasri
@danushkasri 11 минут бұрын
මැතිවරණ කොමිසමේ සියලුම නිලධාරී මහත්ම මහත්මාවරුනි හදවතින්ම ස්තූතියි❤
@sujeewapriyadarshani3658
@sujeewapriyadarshani3658 50 минут бұрын
ඔබ තුමාට තෙරුවන් සරනය...දළදා සමිඳුන්ගේ පිහිට ලැබේවා🙏 ❤️💚💜️💛💕💕💕💕💕💕💕💕💕
@nilanthichandrika1309
@nilanthichandrika1309 2 минут бұрын
අනුර කුමාර ජනාදිපති තුමනි රටේ ජනතාව ඔවුන්ගේ යුතුකම ඉටුකලා දැන් තියෙන්නේ ඔබේ වාරයයි 🙏❤ බීෂණ දුරුවේවා රට ගොඩගැනීම ට ශක්තිය දයිරය ලැබේවා 🙏විදේශ ගතවෙලා ඉන්න දුරුකතරේ දුකවිදින ජනතාව කෙරෙහි විශේෂ අවදානයක් දැරිය යුතු අතර ඉන්දියන් සාගරයේ මුතු ඇටය අපේ මවු බිම ❤🇱🇰❤ලස්සන රටක් කරගැනීමට ඔබ තුමාට හැකිවේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏 ( ඩුබායි )
@yaracell2605
@yaracell2605 Сағат бұрын
ජයග්‍රහණය ලැබු අනුර කුමාර මැතිතුමා ජය වෙිවා ජය වෙිවා
@RanjithRanjitha-f8d
@RanjithRanjitha-f8d 59 минут бұрын
ඔබට රට ගොඩගන්න සහ දුප්පත් මිනිසුන් සදහාසාදාරනයක් ඉටුකිරිමා සක්තිය ලැබේවා
@chitrarupasinghe5173
@chitrarupasinghe5173 Сағат бұрын
ජයවේවා සහොදරයා😊😊
@vihagapawan2018
@vihagapawan2018 Сағат бұрын
ගියවර මෙන්ම මෙවරත් කවටයාගෙන් රට බේරා ඔබට බාර දී අපි අපේ යුතුකම ඉටු කලෙමු..ජනපතිතුමනි..,දැන් ඔබ ඔබේ යුතුකම ඉටු කරන්න
@MaleyRavoz-uq3mn
@MaleyRavoz-uq3mn 47 минут бұрын
අපෙ රටට ජය වෙවා අනූහය ජනාධිපතිවරයා. උනා සොයි. මම ගල්ගමුව ජනාධිපති තබූත්තෙගමට ජය නියතයි❤❤❤ ආදරෙයි ❤❤❤ රටට
@arunarrfamily1952
@arunarrfamily1952 Сағат бұрын
Jaya wewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❣❣❣
@renukakumari5890
@renukakumari5890 17 минут бұрын
අපේ අනුර ජනාධිපතිතුමාට සුභ පැතුම් තෙරුවන් සරණයි ❤🙏🙏🙏🌹🌹🌹
@subadradissanayake531
@subadradissanayake531 55 минут бұрын
තෙරුවන් සරණයි හොඳින් අපේ රට⁣ ගොඩනැගිමට ධෛර්යය ශක්තිය ලැබේවා කියා පතමි.
@champi.sudrshachampisudrsh5728
@champi.sudrshachampisudrsh5728 Сағат бұрын
මාගේ අතින් ඔබතුමාට කතිරය ගහන්න බැරි වුනාට මම හදවතින්ම කතිරය ගැහැව්වා. සුබපැතුම් බුදුන් සරණයි සියලු දෙවිපිහිටයි🙏
@shanshantha5084
@shanshantha5084 Сағат бұрын
Matath denna bari una
@GayanPathirathna-zh7sg
@GayanPathirathna-zh7sg Сағат бұрын
අනේ කියවන්නැතුව හිටපන් කතිරේ ගැහුවෙි නැත්තමි..
@kantakanata9643
@kantakanata9643 13 минут бұрын
අ⁣පේ ආදරනිිය ජනාධිපති තුමාට ආදරෙයි ගොඩාක් ❤ තුණුරුවන් සරණයි 🙏
@rameshsachini5505
@rameshsachini5505 53 минут бұрын
අපෙන් සුභ පැතුම් වීරයානනී❤❤❤❤❤
@rajithapadmani2631
@rajithapadmani2631 Сағат бұрын
ජයවෙිවා අනුරට රට අනුරට ජයවෙිවා ජනපතිතුමනි ❤❤❤❤❤❤❤
@thanujadilhani8475
@thanujadilhani8475 Сағат бұрын
සූබ පැතුම් ජනාධිපති තුමනී 💐💐💐💐
@manieabeyagunawardena483
@manieabeyagunawardena483 Сағат бұрын
ජයවේවාඅනුරකුමාර මහතාට
@niroshaPushpamli
@niroshaPushpamli Сағат бұрын
ඔබට ජයවෙිවා❤❤
@ajithwasantha7696
@ajithwasantha7696 10 минут бұрын
අනුර කුමාර සහෝදරයාට ජයෙන්ම ජය වේවා ඔබ සිතන පතන ඒවා එකම සිතින් ප්‍රාර්ථනා කරනවා මම කේක් දේශයේ සිට
@AsamgikaBenthara
@AsamgikaBenthara Сағат бұрын
අපේ ජනපති තුමාට ජයවේවා ....
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 20 МЛН
ඡන්දෙ ඉවරයි | Jande Iwarai
12:47
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 24 М.